.

.

Sep 4, 2016

ප්‍රසිද්ධ වැසිකිලි හෙවත් Public Toilets


ප්‍රසිද්ධ වැසිකිලිය හෙවත් පබ්ලික් ටොයිලට් එක.

ප්‍රසිද්ධ වැසිකිලියක් ඇත.
ඔයක් මැද,
පච්ච වර්ණයෙන් දිස්වන.
කා බී වැඩි උන,

කඳ බඩ උස මහත පිරිස්
සැහැල්ලු කර ගැන්මට ගත...
සුපිරි වේගයෙන් පියඹා 
යන
එන
කන
බොන
රෙන..

-x-
 
- Maathalan -

පසු සටහන -

විශේෂ ස්තූතී කතාව

බ්ලොග් ලොව වෙදැදුරු මාතලන් වෙද මහතා විසින්, නපුංසකයන් වෙනුවෙන්ම සාදන ලද අති විශේෂ වස්තිය ලබාදීමෙන් පසු, වස්තියෙහි මහා බල සම්පන්න බව හේතුවෙන්ම,
බඩ බුරුලට යාමට පටන් ගත් නපුංසකයන්, තම ශරීර කෘත්‍ය සඳහා, වියරු වැටි, මොළය කොලොප්පම් වී, උන්මත්තකයින් මෙන් වියරුවෙන් එහෙ මෙහෙ දුව යමින්, අහුවෙන අහුවෙන ඕනෑම තැනක එළි බහිමින් රටම ගඳ ගස්සවමින් බඩ විරේක කර ගනිමින් සිටී.....

එසේ එළි බැස ගිය අසූචී ඉවත් කර, තම අඩවියන් පිරිසිඳු ලෙස පවත්වාගෙන ගෙන ගිය....,

හිතවත් - අජිත් පැරකුම් ජයසිංහ සහෝදරයාටත්
මාතලන්ගේ වලි මිත්‍ර - වෛද්‍ය රුවන් එම් ජයතුංගයන්ටත්
කිසි දිනෙක හමු නොවන - දේශකයා මහතාටත්
සිතක සටහන් බ්ලොග් අඩවියේ - ලක්ෂාන් සහෝදරයාටත්

මාතලන්ගේ මෙව්වා එක හිමිවනවාය.. ඔවුන් මහත්වරුන් බව ක්‍රියාවෙන්ම ඔප්පු කොට තිබේ...

එමෙන්ම, මෙසේ බඩ කොරවූ නපුංසකයන් සඳහා ප්‍රසිද්ධ  වැසිකිලි විවෘත කොට, ඔවුන්ට උපකාර කරමින්, බඩ විරේක කර ගැනිමට ඉඩ කඩ සලසා, අති විශේෂ සමාජ සේවයක් ඉටු කල...,

කාල්ටන් නිවස අසල අඩවියක් පවත්වාගෙන යන - රාජ් "මහතාටත්"
නපුංසකයන් පිළිබඳ නිබන්ධනයක් එලි බැස්සවීම සඳහා පර්යේෂණයක නිරතව සිටි
න, අධිපති ෆෝබියාවකින් පෙලෙනා - ආර්ථික උස්තාද් ඉකොනොමැට්ටා "මහතාටත්"

නපුංසකයන් වෙනුවෙන් අපගේ මෙව්වා එක හිමිවනවාය.

මා හිතවත්,

 බ්ලොග් ලොව සිංහයා හෙවත් - ඉන්දික උපශාන්ත මහතාද 

ප්‍රසිද්ධ වැසිකිලියක් විවෘත කලද, එය අති විශේෂ ආකාරයකින් නිපදවා තිබූ හෙයින් හෝ සිංහයාට ඇති බිය හේතුවෙන් නපුංසකයන් එහි එලි බැසීමට ගොස් නොතිබුන අතර, "නපුංසක නායකයා" දමා ගිය පොඩි ගූ කෑල්ලක්, එතුමා විසින් ඉවත් කර තිබීම වෙනුවෙන්...,

 අපේ මෙව්වා එක එතුමාටත් හිමිවනවාය...

මේ අවස්තාවේ ප්‍රසිද්ධ වැසිකිලි විවෘත කිරීම සමාජ යුතුකමක් ලෙස වටහා ගෙන තවත් වැසිකිලියක් අළුතෙන්ම විවෘත කල ..

සිහගිරියේ - දයල් බතී මැතිතුමාටත්

අපගේ මෙව්වා එක හිමි වනවය..

එමෙන්ම. මේ විරේක බෙහෙත සොයාගැනීම වෙනුවෙන් මාතලන් වෙදැදුරු වන මා වෙත ප්‍රසංශා පිරි නැමු, බැණ වැදුනු, අවවාද අනුසාසනා කල, කොමෙන්ට්ස් දැමූ, දුරකතනයෙන් ඇමතූ, ඇස් ඇම් ඇස් එවූ, ඊතල එවූ, සියළුම වැදගත් පූජකවරුන්ටත්, මැති ඇමතිවරුන්ටත්, නෝනාවරුන්ටත්, මහත්වරුන්ටත්, මිතුරු මිතුරියන්ටත්...

මාතලන්ගේ මෙව්වා එක හිමිවනවාය..

ස්තූතියි...!!!

නජජ්ජා වසලෝ හෝතී
නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝතී
කම්මනා හෝති බ්‍රාහ්මණෝ

උපතකින් වසලයෙකු නොම වේ
බමුණු බව උපතින් නොසිදු වේ
තමාගේ වරදින් වසල වේ
තම යහපතින් බමුණෙක්ද වේ

- වසල සූත්‍රය

44 comments:

  1. ප්‍රසිද්ධ වැසිකිලි වලත් හතර අතේ රුන්න සහ බිතිවල 1111 ( එක්දාස් එකසිය එකොලහ ) සලකුණ තැබූ නෝනාමහත්වරුන් ගැන සාතිශය කණගාටුව..

    ප.ලි
    ප්‍රසිද්ධ වැසිකිලි තනා දාන පාරමිතාව පුරන අය නිසි වෙලාවට පෝච්චියෙන් පිට රුන ඒවා අහක් කිරීමට සැලකිලිමත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. රාජ් පමණක් ඒ දේ කල බවත් සඳහන් කරන්න ඕන...

      Delete
  2. මාතේ, අර නොර්වේ රාජ්ජේ මුවෝ සියගානක් මැරෙන්ඩ වැදුනා වගේ හෙණයක් ගඟ මැද බංගලාවටත් පාත් උනොත් යෙහෙකැයි නේද?

    කොහොම උනත් පොදු වැසිකිලි වැඩිපුර තියෙන තරමට හොදයි. ඒකෙ අගේ දැනෙන්නේ කොහේ හරි යද්දී වස්තරේ පහවෙන තරමේ තද බොඟක් හැදුනාමයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... මොකෝ නපුංසකයෝද මනුෂ්‍යයෝය වන හේතුවෙන්ම...

      Delete
  3. මේ පිලිබඳව අන්ශු මාත්‍රයක හෝ වැටහීමක් නොමැති නිසා මුනිවත රකිමි. එන්ටර් වෙච්ච ගමන් දැකපු ගූ කේස් එක නිසා බ්ලොග් ලෝකය පිලිබඳ යම් අප්පිරියාවක් පහල වූ බවද ලියා තබමි. නිකම් වමනෙ යන්න වගෙ ෆීලින් එකක්.

    ReplyDelete
    Replies
    1. පබ්ලික් ටොයිලට් ඕනෑ තරම් විවෘතව ඇත...

      Delete
  4. මං හිතුවේ පාර්ලිමේන්තුව ගැන කියල.පසු සටහන කියෙව්වාම එහෙම නෙමෙයි වගේ

    ReplyDelete
  5. // කාල්ටන් නිවස අසල අඩවියක් පවත්වාගෙන යන //

    නිවස ලඟ වුනාට වැඩ දුරයි....අපේ ලොක්කගේ ගෝලයෝ ඔයි වගේ වැඩ කොරන්නෙ නෑ හිටන්!

    ReplyDelete
    Replies
    1. උන්ට පුක මහලා බඩ යන්න බෙහෙත් දෙන්න ඕනේ..

      Delete
    2. ගේ ළඟ උනාට මෑන් හිටන් මහත්තයගේ...

      Delete
    3. දෙවියනි ඔබ - මැවු ලොව පුදුමයි
      පහණ ළඟයි - ආලෝකෙ දුරයි..

      Delete
  6. මාතේ,මේක දිගටම ඇඳන් යන එකේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔය අනිත් තැන්වල තියෙන ඒවත් එක්ක මේක මොකක්ද මහත්මයා...

      සාමාන්නියෙන් ස්තූති කතාවෙන් පස්සේ රැස්වීම ඉවරයිනේ?

      Delete
  7. කාලය දෙනවද මැතිඳුනි ගන්ට සබාවෙන් අවසර
    අවසර අරගෙන කියන්ට පබ්ලික් ටොයිලට් විස්තර

    රුඳ ගඳ ගඳ බුරුත කඳං

    පොදු වැසිකිළිවලට තියේද ප්‍රමිතිය නම එස්.එල් එස්.
    අවසන් මොහොතේ ආවොත් හතර වටේ අඤ්ඤ කොරොස්

    රුඳ ගඳ ගඳ බුරුත කඳං

    ඉඳල හිටල හැදෙනව බොල කක්ක බරක් ඇනෝනිමස්
    ගලවන්නට ඔනේ අනේ කලිසම අයි.පී ඇඩ්‍රස්

    රුඳ ගඳ ගඳ බුරුත කඳං

    ගලවල කලිසම වනනව දොරට උඩිං බොග නිදහස්
    අඳින්න යනකොට උස්සල කලිසම බොල ජිංජි බරස්

    රුඳ ගඳ ගඳ බුරුත කඳං

    කලිසම වන වනා තලං කියනව මේ ලෙසට වදං
    මගෙ කලිසම මට දීපං නැත්තං උඹ වර හෙලුවෙං

    රුඳ ගඳ ගඳ බුරුත කඳං

    හෙලුවෙං යන්නත් දැං බෑ මාතා ජොකා දෙන්නෙත් නෑ
    මාතගෙ එක දෙන්නත් බෑ දීලා අහු වෙන්නෙත් නෑ.

    රුඳ ගඳ ගඳ බුරුත කඳං

    එහෙං එකයි මෙහෙං එකයි විසිවෙයි අනුනගෙ කලිසං
    හතරවටෙං හුරේ දමං ඔක්කොමලා දැං හෙලුවෙං

    රුඳ ගඳ ගඳ බුරුත කඳං

    මහතුනි ඩිංගක් අවසර නවත්තමුද අමුඩ හටං
    වේදිකාවෙ ලයිට් දාලා ඔක්කොමලා නිරුවස්ත්‍රෙං

    රුඳ ගඳ ගඳ බුරුත කඳං
    රුඳ ගඳ ගඳ බුරුත කඳං













    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++

      කවි කියනා විරිදුපාල අයිවන් ලමයා දක්සයි
      චතූ නගා කරකාරෙට ගන්නවාට මම පක්සයි....

      Delete
    2. ඩෙඟා නටනවද?
      සර සරාස්තුමා නැතුව?

      Delete
    3. චතූ නඟා එක්කාගෙන යන්න කලිං හනීමූන්
      වෙඩිම දවසෙ පෝරුව ලඟ සරස තමයි බෙස්ට් මෑන්

      රුඳ ගඳ ගඳ බුරුත කඳං

      Delete
    4. වර්ස්ට් මෑන් ගන්නවනම්
      මාත් ඉතිං එන්නම්

      (ෆ්ලවර් බෝයි ඉතාලියෙන්)

      Delete
    5. සර ස තුමා ප්‍රා ජේ සහ පත්තර මල්ලී සිටිනා
      අයිවන් ගේ මන්ගල චායාරූපය දැක සොඳිනා
      චතූ නගා ගේ පිය තුම ෆෙඩරල් පොලිසියට ගෙනා
      යාරා නදියේ අප සැම කයැක් පදිමු සිත තොසිනා

      Delete
    6. බෙස්ට් මෑන් වර්ස්ට් මෑන් සමගින් පොඩි ෆ්ලවර්.....බෝයි
      සරස තුමයි ප්‍රා ලොක්කයි පත්තර මල්ලියි ම........තමයි
      එතුමන්ලට ගැලපෙන්නට බ්රයිස් මේඩ් ෆ්ලව......කෙල්ලයි
      චන්දිරිකයි අනෝමවයි පවිත්‍ර ගන්නට.............කිව්වයි

      Delete
    7. අනෝමවයි පවිත්‍රවයි ගත්තොත් හෙම කමක් නෑය
      සී බී කේ ගත්තොත් හෙම නව යුවලට කැඳත් නෑය
      කොලොන්නාවෙ හිරූ අරන් බැඳ අල්ලා බෝන් ලීය
      ඇඟිලි ලොවින්නට කඩමුද චතූ ගෙ මී පිරුනු මීය?

      Delete
    8. මේ ඇහුවට
      අහිතක් නොවෙන්ට
      හඳහන් හොඳට
      බැලුවද ඇත්තට

      Delete
    9. පොරොන්දම් ගැලපේලු එපාර්ට්මන්ට් දෙක දෙකලු
      ඇනෝ නීච වී සිකුරාට සැට් වෙලාලු
      රාහු සහ කේතු ඇනෝ බල බිඳී ලු
      අයිවන් හා චතූ තකට තක වගේලු

      Delete
  8. ඕකනම් හොඳ දෙයක්. වල් බල්ලන්ව වැටේ මායිමේ රෙන්න දෙන තරමට හොඳයි. එහෙම නැතිමනම් වැටවල් තාප්ප බෝඩර් නැති තැන් වල උන්ට රෙන්න දෙන එක ඊට වැඩිය හොඳයි. ගඳ පොඩ්ඩක් දැනෙයි. අවුලක් නෑ මාතෙ. ඉඳල හිටල ඒ වෙලාවට හඳුන් කුරක් එයාර් ෆ්රෙශ්නර් පාරක් දුන්නහම හරි. ජය වේවා..!! 👊🏽

    ReplyDelete
  9. WHAT HAS HAPPENED TO 'LANKEEYA SITHUWILI'

    ReplyDelete
  10. මම මේකේ මුල මැද අග පිලබදව හොද අවබෝධයක් නැතුව මේ කොමෙන්ට් එක දාන්නේ....

    අපි හැමෝගෙම සිත් රිදවීම් එක එක හේතු නිසා වෙන්න පුලුවන් හැබැයි දෙයක් දිහා තරහින් බලන්න ගිහම සමහර පැති නොපෙනි යන්න පුලුවන්...

    අපි හිතමු මාතලංට ඇනෝ ඇවිත් අපහස කරන්නේ රසිකම කියල, ඉතින් ඔකට හැම තැනම ගිහිල්ල රණ්ඩු වෙන්නේ මොකටද, මටනම් ඇයි කියල තේරෙන්නේ නැහැ, සමහරවිට මාතලං ප්‍රසිද්ධ නිසා වෙන්න පුලුවන්

    එත් ඉතින් අපේ ජනාධිපතිට කරන අපහාස උපහාස දිහා බලාගෙන හිටියනම් ඒ දේවල් පොඩ්ඩක් කියවල මේවා මේ මිනිහ අහගෙන ඉන්නේ කොහොමද කියල බලනවම් හිත පොඩ්ඩක් හදා ගන්න පුලුවන් වෙයි, මේක නිකන් මට හිතෙන නිසා කියුවේ, මම කොහොමත් වැඩිය රසිකගේ බොලොග් එක බලන්නේ නැහැ එකේන් මට ඇති වැඩක් නැති හින්ද, මාතලංගේ එකටනම් හැමදාම වගේ ගොඩවෙනව මොනවද මේ හාදය කියන්නේ කියලවත් බලල යන්න

    වෛරයෙන් වෛරය සන්නසිදෙන්නේ නැහැ කියලත් කියල තියෙන නිසා පොඩ්ඩක් ඉවසනවනම් සියලු දෙනාටම හොදයි කියල හිතනව, එතකොට තමන්ගේ ලේ කෝප වෙන්නෙත් නැහැ ඒ කාලය පාවිච්චි කරල තව මොනව හරි ලියන්නත් පුලුවන් වෙයි කියල මට හිතෙනව

    මේක බලල මට එහෙම බනින්න එපා හරිය...

    ReplyDelete
  11. පබ්ලික් ටොයිලට් අවභාවිතය හෙලා දකිමු. හැක්..

    ReplyDelete
    Replies
    1. ඕ යේස්, පබ්ලික් ටොයිලට් වලට අපහාස නොකරනු

      Delete
  12. කලින් ලියපු ලිපි ඔයා අඳුනන දහ දෙනෙක් විතර ඉලක්ක කරගෙන ලියපු ඒවා බව පෙනුන නිසා අදාල නැති නිසා මොකවත් අදහසක් දැම්මේ නෑ.
    x-කණ්ඩායමේ සඟරා වලත් ඔයවගේ ‍පෞද්ගලික ගැටුම් පලවුනා මතකයි.

    ඕක රසිකගේ වැඩක් කියලා බුදු ශුවර්ද? සමහරවිට එයාගේ වැඩක් වෙන්න පුළුවන්. මොකද පුහුල් හොරා කරෙන් දැනේ වගේ ලිපි කිහිපයක් පලවුනා.
    ඒ වුනත් ඒ ගැන සහතික වෙන්න බෑ.

    ReplyDelete
  13. Very good analise you put matalan. My congadulation too to you.

    ReplyDelete
    Replies
    1. උබ නම් ෆුල් මාවලස් සහ සොමි නාෂක ඩයල් එකක් සිරාවටම.. 😂😂😂

      Delete
  14. මිලියන දෙකේ කඩඉමට සුබ පැතුම්!

    ReplyDelete
  15. කාලෙකට පස්සේ බ්ලොග් පොඩ්ඩක් බලන්න ගත්තේ. මාතලන් ටොයිලට් ගැන ලියද්දී ඉවාන් විරිදු ලියනවා මෙන්න. විරිදු ලිවුවේ කවුදෝ ගැහැණු ළමයෙක් බව මගේ මතකයේ ඇත. කේස් එක බරපතලයි වගේ. හැබැයි අපි ඒ කාලේ කියත්දී කවුරුත් ගණන් ගත්තේ නැහැ නොවැ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්දියේ ගණන් නොගත්තාට වලිය බලන් ඉඳල ඉගෙනගත්තු අය ඉන්නවා සුදීක.ඒ ගැන නොතැවෙන්.

      Delete
  16. https://ibikatha.wordpress.com/2010/07/08/%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A/#comments

    ReplyDelete
  17. kathandarakaraya said,
    ජූලි 8, 2010 at 12:44 ප.ව.

    0 0 Rate This
    මුං ගුරුවරුද අවලම්මුද? කාලකණ්ණි! කවුද මේ පේරු?

    ප්‍රති-පිළිතුරු සැපයීම

    ඉබ්බා said,
    ජූලි 8, 2010 at 1:29 ප.ව.

    0 0 Rate This
    ඕවා ඔහොම තමා. ඔය පන්ති වල ඉතිං ඉඳලා හිටලා චූන් යවන්න සර්ලත් කතා කියනවනෙ.මුලින් මුලින් පොඩි පොඩි ඒවා.කාලයත් එක්ක පටං ගත්ත තැනත් සීමාවත් මතක නෑ.පොඩ්ඩ පොඩ්ඩ බොන්න පුරුදු වුන එකා ටික කාලෙකිං සීමාවක් නැතුව බීලා අනික් ඔක්කොම එවුන්ට වාත වෙන තියරියම තමා මේවායෙත් තියෙන්නෙ🙂 .

    ප්‍රති-පිළිතුරු සැපයීම

    RanDil said,
    ජූලි 8, 2010 at 2:09 ප.ව.

    1 0 Rate This
    මං උපකල්පනය කරනවා මේ ග්‍රේරු සර් ගැනයි කියන්නේ කියලා. මෙතැන දැන් ඒ වාක්‍යය කණ්ඩය දකිද්දි ඒක හරිම අවලම් කථාවක් වගේ පේන්න පුළුවන්. ඒත් මේවාට වඩා හද්ද අවලම් කථා පෞද්ගලික පංතිවල ගුරුවරු කියනවා. මේ දැන් මේක කියවද්දි අපට එහෙම හිතුනත් ඒ සිද්ධිය වුනු මොහොතේ එච්චර තියා කොච්චරවත් බරපතල කමක් දැනෙන්න නැතිව ඇති කියලායි මට හිතෙන්නේ. මම මේ සර්ගෙන් ඉගෙන ගෙන තියෙනවා. සර් ළමයි තුන්දහකට විතර ම නොමිලේම භෞතික විද්‍යා දැනුම බෙදපු කෙනෙක්. සක්‍යා එකේ ශාලා ගාස්තු සර් දරාගෙනයි එහෙම ඉගැන්නුවේ. අමිල දැනුමක් ඇති පොත් පවා සර් අපට නොමිලේ දුන්නා. සර් සාමාන්‍යයෙන් කිසිදාක අවලම් කථා අපේ පංති වල නම් කිව්වා මට මතක නැහැ. මන්දා අවුරුදු 19ක දුවකුයි ඊට පස්සේ අවුරුදු 6ක පුතෙකුයි ඉන්න කථාවක් ඇහුනොත් අපේ කට්ටිය වුනත් ඔය වගේ නොහා ඉඳියිද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න