.

.

Mar 5, 2017

ලෝකෙන් උතුම් රට = The wonder of the world




කරුණාකර පහත ලින්කුව කියවා සිටින්න



ලෝකෙන් උතුම් රට

කාකයින් කුණු බුදින
සුනඛයින් බුදිනා අශූචී 
කළ එළි බැස
එලි බසී
නැතිව කිසි හිරිකිත
වළඳති
බොහෝ රසයැයි කියා 
අශූචී..

- මාතලන් -

29 comments:

  1. Maatha,

    Brother this is what you call "Young at Heart"!!
    haha I am 1st

    ReplyDelete
    Replies
    1. "Muslai’s sons helped their father in choosing the 22-year-old wife."

      It seems this family is bit unusual. This is the world bro get use to it!!

      Delete
    2. දරුවෝ හරියට හැදුවා නම් ඔහොම කතා අහන්න වෙන්නේ නෑ...

      Delete
    3. //////දරුවෝ හරියට හැදුවා නම් ඔහොම කතා අහන්න වෙන්නේ නෑ///////

      පෝස්ට් එකට වඩා වටිනවා මේ රිප්ලයි එක.

      Delete
  2. මා මෙතනට පැමිණියේ කතාවක් පැවැත්වීමටයි.
    ඉස්සන් රැසක් තම හිසේ ඇති ගූ ගොඩ එලියට දමා දින තුනක් බුකියම ගඳ ගැස්වුහ.
    අසා සිටි ඔබ සැමට ස්තූතියි .......

    ReplyDelete
  3. මා මෙතනට පැමිණියේ කතාවක් පැවැත්වීමටයි.
    සූකරයන් රැසක් ඉස්සන් එලියට දැමු ගූ ඇඟ තවරාගෙන දින තුනක් බුකියම ගඳ ගැස්වූහ
    අසා සිටි ඔබ සැමට ස්තූතියි .......

    ReplyDelete
  4. මා මෙතනට පැමිණියේ කතාවක් පැවැත්වීමටයි.
    නිලමැස්සන් රැසක් සූකරයන් හතරවටේ ගෑ ගූ වල වසාගෙන දින තුනක් බුකියේ පෙම් කෙළියහ.
    අසා සිටි ඔබ සැමට ස්තූතියි .......

    ReplyDelete
  5. මා මෙතනට පැමිණියේ කතාවක් පැවැත්වීමටයි.
    පට්ට ගඳයි ඕයි
    අසා සිටි ඔබ සැමට ස්තූතියි .......

    ReplyDelete
    Replies
    1. කේ එක වගේම තමයි, උඹේ කොමෙන්ට් ටිකත්... නාලා :)

      Delete
  6. මේක බුකියේත් දැක්ක. දැනුයි තේරුනේ කතාව.

    ReplyDelete
  7. පට්ට ආතල්...
    ඔය යන විදිහට සමහර විට මගේ සහකාරිය තවම ඉපදිලාවත් නැතුව ඇති නේ???
    හෙහේ...

    ReplyDelete
    Replies
    1. ඇයි අර ෆේස්බුක් එකේ සමහරක් උන් දාන්නේ.. මාගේ පෙම්වතිය තාම ඉපදිලාවත් නැතෙයි කියලා....

      Delete
  8. මාතේ. උඩ ලින්ක් එකට අනුවනම් ඒ වයසක මනුස්සයට දෙයියෝ විසින් දුන්න දෙයක් විදිහට තමයි ඒක සලකන්නේ.

    සාමාන්‍යයන් ලංකාවේ බඳින්නේ පුරුෂයා වැඩිමල් නමුත් ගැහැණිය පුරුෂයාට වඩා බාල වෙන්න ඕනි.

    එහෙම නැති උනොත් සමාජය ඉස්සරහ විහිලුවකට පත් වෙන්න පුළුවන්.

    අනික සමාජයේ හැංගි හැංගි නීතිවිරෝදීව කරනා දේවල්, නිත්‍යානුකුලව කරද්දීත් ඒකත් අප්සට් වගේනම්, ඔතන ප්‍රශ්නය තියෙන්නේ සමාජයේ මිසක් වෙන තැනක නෙමෙයි. මොකෙක් උනත් සමාජයෙන් නීතියෙන් වසන් වෙලා කරන ඕනෑම වැඩක් හොඳයි. සමාජයට.

    👊🏽

    ReplyDelete
    Replies
    1. හොරෙන් කළා නම් කිසි අවුලක් නෑ.. ඒ කෙල්ලත් මෝඩයෙක් නෙමෙයි... ඒකයි කේස් එක ඇදෙන්නේ...

      Delete
  9. වික්ටර් රත්නායකට වයස 75 ක් වුණත් ඔය 33 ක කෙල්ලෙක් බඳින්න හදන්නේ...

    මගේ මතය නම් ගෑණිත් කැමතිනම් මිනිහත් කැමති නම් වටේ ඉන්න අපි වගේ උන්ට වැඩක් නෑ කියලයි...ලංකාවෙ අපි ගොඩක් සම්ප්‍රදායන් පස්සෙ ගියත් දියුණුවකුත් නැති හින්දා පොඩ්ඩක් සම්ප්‍රදායෙන් පිට පැන්නත් කමක් නෑ වගේ...ඒ වගේම ගොඩක් උන් අනෙක් උන් කරන දේට බනින්නේ උන්ට ඒ දේවල් බැරි හින්දා...

    අසංක

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. දරුවෝ හරියට හැදුවා නම් ඔහොම වෙන්නේ නෑ..

      ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕවට තමයි...

      වික්ටර් වැපිරූ දෑ.. වික්ටර්ම නෙලා ගනිමින් සිටී..

      Delete
  10. වයසක තාත්තල බලා ගන්නවට ඔව්න් එක්ක කතාකරකර ඉන්නවට වඩා . කාට හරි වගකීම බාරදෙන්න (බන්දල දීල හරි)පුළුවන් නම් හුඟක් පුතාල කැමතියි. නමුත් වික්ටර් කියන්නනේ පව්ලට අවලංගු කාසියක් නෙවෙයි. ඒකයි ප්‍රශ්ණය. වික්ටර් තමයි අර කියනව වගේ පව්ලේ cash cow . එයා නැත්නම් අනෙක් අයට පැවැත්මක් නෑ. අනෙක එයාගේ බුද්ධිමය දේපල පරම්පරා ගනනක් ගියත් ආදායම් එන ඒව . එක පාරටම ඒක වෙන කෙනෙකුට ගියහම ඉච්චා බංගත්වයක් පුතාලට එනවා !

    ReplyDelete
    Replies
    1. දරුවෝ හරියට හැදුවා නම් ඔහොම වෙන්නේ නෑ.. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕවට තමයි...

      Delete
  11. දරුවොන්ගේ ගෞරවය වෙනුවෙන් අර මනුස්සයගේ ආදරය හෝ ලිංගිකත්වය අහිමි කිරීම කොතරම් කුහකද....

    හැබැයි තව දෙයක් තියෙනවා වික්ටර් රත්නායක මහත්තයත් අර දොරමඩලාව වගේ තැන් වලට ඇවිල්ලා පාරම්බෑවේ හෙන සංස්කෘතික කතා. ඉතින් මේක හොද පාඩමක් අනිත් විදග්ධ පරපුරටත් රෙද්ද පල්ලෙන් වැටෙන සංස්කෘතික කතා ගැන කට මැත නොදඩා ඉන්න.

    ReplyDelete
    Replies
    1. වික්ටර් වැපිරූ දේ වික්ටර් නෙලා ගන්නා ලදී...

      Delete
  12. මේගොල්ලෝ හැමෝම ජීවිතයම රසිකයන්ට බාර දෙනවා. රසිකයන් නැත්නම් වතුරෙන් ගොඩගත්ත මාලුවෙක් වගේ කියලා අමරදේව මාස්ටරුත් කිව්වා. දැන් රසිකයෝ හොල්මන් වෙලා. තාත්තලා,පුතීලා බේරගන්න ඕන දේවල් රසිකයන්ට බාරදීලා. නොදකින් හුකන්නලා.

    ReplyDelete
    Replies
    1. පිස්සු හුත්තලා... ලෝකෙට බණ කියනවා.. දරුවෝ ටික හරියට හදාගෙන නෑ..

      මැරෙන්න කලින්ම කාපු එක හොඳයි.. තමන්ගේ දරුවන්ගෙන්ම..

      Delete
  13. ලින්ක් එකේ මුල්ම පොටෝ එකේ ඉන්න මනමාලය දැක්කම බලපන්කො චන්ඩිය වගේ ඉන්න හැටි.
    ඒ පොස්ට් එකට Muslai Mohammed වෙනුවට අහවලාගේ නමයි එයාගේ පුත්තුන්ගේ නම් වලට මෙයාගේ පුත්තුන්ගේ නමුයි දාල දැම්මනං ඉවරයිනේ. FB දාන්නයි වීඩියෝ දාන්නයි ඕනේ නැහැ නොවැ.
    හැබැයි කේස් එක මාතලන්, අර චන්ඩියට මාස හයෙන් මෙන්න තව 40ක් ලැබිලානේ !

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න