.

.

Feb 21, 2018

සිංගප්පූරූ බෝනස් හා අපේ සමෘධිය - Singapore, Bonus & Siri Lanaka




අතිරික්තයක් ඇති වීලා හැටට හැටේ
බෝනස් බෙදලා සිං ගප් පූ නැමති රටේ
එවා බලා හිත කැඩිලා බිමට වැටේ
ජාතික කොඩිය යට ඉඳගෙන කහමු ඇටේ

හරවා එවයි ඔට්ටෙලියා යන්න ගියත්
ලෝකේ උතුම් රට මේකයි කියති වියත්
අල්ල අල්ල පුකවල් වල පැත්ත ගියත්
වැඳලා පිලිගනි අමනයෝ දීලා බුලත්

කලා විනාසයි රට ගල නවා ඕජස්
ඒත් අඩු නැතේ කට වල් වල තේජස්
සිං ගප් පූරුවේ එවා ඩෝ සුළු කේසස්
අවීචියේ මුන් හට ලැබෙ නව බෝනස්

බෝනස් 300 මක්කා කොරන්නද
සමුර්දිය වගේ ඒවා ගැන දන්නවද
ඒවා දෙන්න රජයක් අද තියෙනවද
ආතල් මේ වගේ තුන් ලොව කොයි වේද

- සමෘධි බෝනස් අනුග්‍රහයෙන්, සමෘධි බැංකුවක් අසල සිට, ආඩම්බරයෙන් ලියන ලදි -

15 comments:

  1. සිංගප්පුරු වෙසියොත් හුකාගෙන , බදු ගෙවන කල, උඹලා ලංකාවේ පින්පි වැඩකරලා හම්බකරන සල්ලිවලින් ආණ්ඩුවට බදු ගෙවනවා නම් , බෝනස් දෙනව කියලා මංගල කියනවා

    ReplyDelete
  2. ලංකාවෙත් බෝනස් කියලා වෙනමම දෙන්නෙ නැති වුනාට රජයෙන් (ආණ්ඩුවෙන් නෙවෙයි) ලංකාවේ මිනිස්සුන්ට කොච්චර සහනාධාර දෙනවද? ඒවා කාලා කාල තවත් හූරගෙන කන මිනිස්සුත් ඉන්නවා. දැන් පෝර සහනාධාරයක් ඉල්ලනවා. යකෝ, වගාව කියන්නේ තමන්ගේ බිස්නස් එකක්. වාරිමාර්ග ජලය දීලා, කුඹුරටම ඇවිත් උපදෙස් දීලා, තව පෝර සහනාධාරත් දීලා ඒත් ලංකාවේ ගොවීන්ට තරඟකාරී මිලට නිපදවන්න බෑ. හැම එකාම හිතන් ඉන්නේ උන්ට නිෂ්පාදනය කරන්න වැඩි මිලක් ගියාම රජය වැඩි මිලක් දීලා අරගෙන අඩු ගාණට විකුණලා පාඩු දරන්න ඕන කියලා. ගෙදර ඉඳන් අත්කම් හදන එකාත් කියන්නේ උගේ ඒවා රජයෙන් ගන්න ඕන කියලා. අවුරුදු 10ක් විතර ෆේල් වෙවී කැම්පස් එක කන රිපීඨයේ පීඨාධිපතිලා හිතන්නේ රජය උන්ට රස්සා මවන්න ඕන කියලා. උන්ට දෙන බෝනස් වලට වඩා මෙහේ ඉන්න උන් බෝන්ස කනවා බදු සල්ලි වලින්.

    ReplyDelete
    Replies
    1. ane pala yakoo nodanna huttaal katha nokara loke godak ratawala wagawa insure karala thiyenne .. rajayen shana dena hama ratakama

      Delete
    2. රන්සකු, ‍තෝනෙ යකෝ, නොදන්න ***වල් කතා කරන්නේ? ‍තෝ දන්නවද පරයෝ ලංකාවෙත් වගා රක්ෂණයක් තියෙනවා. ඒක රක්ෂණයක් නෙවෙයි දැන් සහනධාරයක්. ඔච්චර සහනාධාර දීලා ඔය ඉන්න ඊනියා ගොවියො කියන එවුන් ලංකාවේ පාරිභෝගිකයට දුන්න සහනෙ මොකක්ද? ‍තෝ දන්නවද සකුවෝ, ලංකාවේ සමහර පාර අද්දර තියෙන වගා බිම් ගාවින් යන්න බෑ, එච්චර සැරට බේත් ගහලා. වගා කරන එවුන් උන්ට කන්න බේත් නොගහ තියලා විකුණනවා overdose බේත් ගහලා.

      Delete
  3. ලංකාවේ බෝනස් performance based කරපු දාට තමයි ගොඩ යන්නේ

    ReplyDelete
  4. මාතලන් මම මේ අද උදේ View of Ash කියන බ්ලොග් එකට දැම්ම කමෙන්ටුව! මට හිතෙනවා මේක ඔය්බගේ පෝස්ටුවටත් ගැලපේ කියා!

    මට දවසක් එක විශ්ව විද්යාල මහාචාර්ය තුමෙක් හමුවුනා!
    එයා කියනවා ඒ කාලෙ මේ ලෝකෙ තියෙන සියළුම රටවල් බෙදා තිබුනේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකටලු.
    1. දියුණු වෙමින් පවතින රටවල්
    2. දියිණු වෙමින් පවතින රටවල් තමයි ඒ කැටගරි දෙක.

    ඒත් දැන් තියෙනවලු තවත් එකක්.
    ඒක තමයි " කිසිදා දියුණු කල නොහැකි" කියන කැටගරිය.

    අපේ රට මින් අයත්වන්නේ කුමකට දැයි මා කිව යුතු නොවේ යැයි සිතමි.

    මමම මීට දශක තුනකට හතරකට පෙර ඉගෙන ගත් ලෙසම අදත් දරුවන් ඉගෙන ගන්නේ "ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි..! " කියන මිත්යාව.
    ඒක හරියට "ශ්‍රී ලංකිකයින්ගේ ප්‍රධාන ආහාරය බත්ය ..!" කියන කෙප්පයට පමනක් දෙවැනි වන අමූලික ඇත්තකි!
    Show less

    ReplyDelete
    Replies
    1. "දියුණු යයි හිතා ඉන්නා රටවල්" අතර අපි ඉන්නවා

      Delete
    2. ඔය සංවර්ධනය වෙමින් පවතින කතාව එදත්, අදත්, හෙටත් තියෙනවා කියන්නේ ජෙප්පන්ගේ කතාවක්නේ. උන්ට අනුව උන්ගේ සීයලාගේ කාලෙත් එහෙමයිලු, තාත්තගේ කාලෙත් එහෙමලු. දැනුත් එහෙමලු. හරි, එතකොට 1950 ගණන් වලින් පස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා ඉඳලා සංවර්ධිත තත්ත්වයට පත් වෙච්ච ලෝකේ රටවල් 10ක නම් කියන්න බැරි වෙයිද ඔය මහාචාර්යවරයාට?

      Delete
    3. "දියුණු යයි හිතා ඉන්නා රටවල්" අතර අපි ඉන්නවා
      ++++++++++++

      Delete
    4. අපි 2050 දි විතර ඌණ සංවර්ධිත රටක් බවට පත් වේවී

      උඹලා බය වෙන්න එපා

      ඒත් මචෝ සුද්දෝ එනවා...
      මොකෝ උන් ආසයි වැද්දෝ බලන්න

      Delete
  5. සිංගප්පූරු බඩුවකට පුකේ අරින්න ආසාවක් ආවා මේ පොටෝ එක දැක්කම. පයියා නැග්ගා පැලෙන්න.

    ReplyDelete
    Replies
    1. ATHE PARAKUTH GAHALAMA WENDA COMMENT EKA DAMME...

      Delete
  6. සිංගප්පුරුව නේද ...හේ හේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න