.

.

Jun 12, 2019

අපේ තාත්තා වඩුවෙක් වෙමි....




අපේ තාත්තා වඩුවෙක් වෙමි. ඒ නිසා අපේ ගෙදරත් පුටු නැතෙයි කියා මගේ යාලුවෙක් කින්ඩිය දැම්මාම මම ඌට කිව්වේ පුටු නැති උනාට අපේ ගෙදර සෝෆා තිබේ කියා කීවෙමු. වෙන වඩුවෝ අටුව කඩා පුටුව හදනවා කියා කියනවාය. අපේ තාත්තා නම් පුටු හදන්නේ ගස් කපලා ගන්න ලී දඩු වලින් කියා අපි දන්නෙමි. 


ලී ගන්න ගස් කපන්න ඕනෑ වෙති. ගස් කපන්න ඉස්සර ගත්තේ පොරොව කියා අපේ සීයා කියා සිටියෙමු. අයියා නම් කිව්වේ ගස් කපන්නෙ වඩුවො නෙමෙයි, රට කරවන මහ වේසිගේ පුතාලා කියා කියලා සිටියෙමි.

රිෂාඩ් කියා මාමා කෙනෙක් විල්පත්තුව කැලේම කපනවා කියා අයියා කිව්වාම, අක්කා කිව්වේ අනේ බොරු කියන්න එපා. එයා හරි අහිංසක එක්කෙනෙක් කියා කීවෙමු. තාත්තා නම් කීවේ ඌ විල්පත්තු කපන කොට අපේ හුත්තිගෙ පුතාලා සිංහරාජේ කපනවා කියා කියා සිටියෙමු.

අක්කාට එහා ගෙදර අයියා කියන්නේ වඩු කිරිල්ලි කියලාය. ඒ අයියාගේ අම්මා අපේ අම්මාට කීවේ අනේ තොගෙ නල්ල මලේ බඩුව අපේ එකාගේ කරේ එල්ලන්න හිතන්න නම් එපා කියලාය.

ඒකට කේන්ති ගියපු තාත්තා කීවේ, මගේ කෙල්ල දෙකේ දෙකේ කෑලි වලට ඉරලා බොල්ගොඩ ගගට දැම්මෙත් තොපේ වේස කොල්ලාට නම් දෙන්නේ නෑ කියලාය.

ආච්චි නම් කියන්නේ දවල් තිස්සේ ඉරලා ඉරලා හැන්දෑවට කන පැලෙන්න බීලා රෑටත් මේ යකා ඉරන නිසා අපිට කනක් ඇහිලා නිදා ගන්න බෑ කියා කීවෙමු. ඒ උනාට ආච්චි මේ දවස්වල ඉන්නේ හරි සතුටෙන් වෙමු.

ඒ තාත්තා මේ දවල්වල ඉන්නේ වඩු මඩුවේ නොව මොරටුව හන්දියේ ඉස්ටේජ් එකක උඩ නිසා වෙමි. එතන පොහොට්ටුවේ මාමලා ගොඩක් උපවාස කරමි. අපිත් පවුල් පිටින් තාත්තා බලන්න ගියෙමි.

ඉස්ටේජ් එකෙන් බැහැලා ආපූ තාත්තා අල්ලාගත් අම්මා කිව්වේ අනේ බලන්නකො දවසට දෙකට ඇදිලා ගිහිල්ලා ඔයා නොකා නොබී ඉදලා මැරුනොත් අපිට යන කළ දසාව මොකක්ද කියා කීවෙමු.

එවිට තාත්තා කීවේ මගුලක් කතා නොකර ඉන්නවා ඕයි ගෙදෙට්ට වඩා හොදට කාලා බීලා බයිට් එක්ක ෂොට් එකකුත් හම්බ වෙනවා කියා කීවෙමු. අපේ තාත්තාද මහින්ද මාමිට හරි ආදරේය. ඒ එයා කන බොන මිනිහා කියලාය.

ඉතින් අනේ සිරිසේන මහත්තයා කියන්නේ ඇත්ත නේ ගස් කැපුවම අපේ දරුවන්ටත් ගහක් කොලක් නැති කාන්තාරෙකද ඉන්න කියන්නේ කියා කිව් අම්මාට, තාත්තා කිව්වේ ඒකට තමයි ගෑණියේ වැවිලි කර්මාන්ත ඇමති කෙනෙක් ඉන්නෙ කියලා කීවෝය.

තාත්තා සිරිසේන මහත්තයා එක්ක තරහයි නේද කියා අක්කා ඇසුවෙමු. එතකොට තාත්තා කිව්වේ අනේ නෑ දුවේ මං එයාව යතු ගාලා කැටයම් දාලා වැලි කරදහියෙන් අතුල්ලලා පොලිෂ් කොරලා හකලා කැබිනට් එකේ ලස්සනට තියනවා හිටන් කීවෙමූ..

එවිට සීයා කීවේ උඹෙ අම්මගෙ රෙද්ද දාහන් කැබිනට්ටෙකේ, උන්නෑහෙට කැබිනට් අරහන් කියලා කීවෙමු..



14 comments:

  1. හැමිනෙනව. පට්ට ව්‍යාකරණ. සුපිරි වැඩක්. මේ ලියවිල්ල මා අගය කරමු. 😂😂😂

    ReplyDelete
  2. වඩු මඩු තහනම් කරන කතාව මට දැන් මතක නැති ගානය.කාපෙන්ටර් මල්ලිලා ඒ ගැන ඔය තරමට විස්සෝප වෙන්ට කාරි නැත.මං දැන් ඉන්නේ ඊට වඩා අමාරුවක වැටිලාය.ඒක උනේ කැබිනට් එකට කෙළවන්නට ගොස්ය. රනිලා කියන විදියට PSC එක නතරවෙන පාටක් නැත.
    ඒ කියන්නේ මගේ පටි රෝල්වෙන එක නතර කොරගන්නට බැරිය. මං දැන් කොච්චර අසරණ වෙලාද කිව්වොත් ගෙදර කැබිනට් එක දැක්කත් මට මල පනිනවාය.
    මේ වගත් එසේම,
    පල්ලෙවත්තේ ගමරාළ ළමයා.

    ReplyDelete
  3. මළපහ කොට ගුද විවරය සෝදා, දෑත් සබන් යොදා සේදීම අනවශ්‍ය බව අතිගරු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටි. එතුමා මේ බව සදහන් කරමින් වැඩි දුරටත් කියා සිටියේ වැසිකිළි ගොස් ගුදයෙන් පිට කරනා මළපහ තමන්ගේ බඩ ඇතුලේ සිට එලියට යන ඒවා වන බැවින්, ඒවා ස්වල්පයක් දෑතේ තැවරීම ගැටළුවක් නොවන බවයි. දෑත් වල තැවරී ඇති මළපහ කෑම සමග මිශ්‍රව ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවන බව කීවත් එය සබන් නිශ්පාදකයන් විසින් කියනු ලබන අසත්‍ය ප්‍රචාරයක් බවයි මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටින්නේ. ශරීරය තුල තිබෙන මළපහ පිටකිරීමෙන් පසු, ඒවා නැවත ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා යන්න සම්පුර්ණ අසත්‍යයක් බවයි එතුමා සදහන් කරේ.

    මේ අනුව ඉදිරියේදී මළපහ කෑමෙන් කිසිදු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන බවට සදහන් කරමින් විශේෂ ගැසට්ටුවක් එලියට දැමීමට තමන් කටයුතු කරනා බවයි මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩි දුරටත් කිය සිටියේ.

    ReplyDelete
  4. මහත්තයට කියන්න, ඔය ලොකු ලොකු මන්ත්‍රීලා, ඇමතිවරු, ඔය නායක හාමුදුරුවරු අපේ ලොකු හාමුදුරුවෝ දැක්ක තැනදී මෙහෙම පහට හයට නැමිලා දන ගහල වදින්නේ. හැබැයි පුතෝ අපේ ලොකු හාමුදුරුවෝ හැමදාම රෑට මට දන ගහලා වැඳලායි කුටියෙන් යන්නේ..

    -සාමනේර තැන

    ReplyDelete
  5. නාකද මාතලන් උන්නැහෙත් කයි පද බැන්දොත්?

    ReplyDelete
  6. Patta, Jokes aside Mathe, what is going to happen to our country? Hope this situation will change soon, but how? I have no idea. (Kabalen lipata)

    ReplyDelete
  7. මාතෙගෙ වයර් කොකු මාරු වෙලා.. හෙහ්..
    මු.. මි.. :-D 😏 මීමා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න