.

.

Jun 7, 2019

අල්ලෙන් වල්ල වසා ගැනීමේ කැබිනට් මීට්න්....


ඔය පින්තූරයේ ඉන්නේ හිටබු FBI ලොක්කෙකු වූ රොබට් මුලර් ඇමරිකන් සෙනට් සභාව ඉදිරියේ සාක්කි දෙන අවස්තාවක්‍ ය.


ඔය සාක්කි දෙන අවස්ථා ජනමාධ්‍යයට නොව මුලු ලොකයටම බලාගන්න සජීවීව දෙන ඒවාය.

මේක දැම්මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ නිසා ආරක්ෂාවට කෙලවී ඇතැයි කියා පුක ඉරාගෙන ලියුම් ලියනා මහා ප්‍රාග්නයාටත්,

ලෝකේ කොහේවත් මෙහෙම සීන් නැතෙයි කියා කැබිනට් රැස්වීමේ පරල වී ඇති සිරිසේන ලොක්කාටත්,

විමල් වීරවශ වාගේ අමු ගොබ්බ දේශපාලන ළිං මැඩියන්ටත් බලා ගන්නටය...

එයිටාමතරව.....

ඔය පාර්ලිමේන්තු කමිටුවේ ප්‍රශ්ණ අහන උන්ද...,

උත්තර බදින උන්ද...,

උන් දෙගොල්ලන්ගේම මහ උන්ද...,

විපක්ෂේ උන්ද....,

සියල්ලන්ම ජීවත් උනේ අමු හෙළුවැල්ලෙන් ය....

අප උන් ඉන්නේ හෙළුවෙන් කියා කීවද...

උන් ඒවා පිලිගත්තේ නැතිය....

උන් සියල්ලෝම හෙලුවෙන් ඉන්නා බව උන් දැන ගත්තේ....

 21 වෙනිදා සහරාන් පුතා උන්ගේ වල්ල මිරිකූ නිසාවෙන් ය...

දැන් වල්ල අල්ලෙන් වහ ගන්න දැගලුවාට වැඩක් නැතිය...

තොපි 226 දෙනා ඉතරක් නොව හිගන පඩි කන ලක්ෂ 15 ක පුලන්නෝත් අමු හෙළුවෙන්‍ ය...

තොපි තොපේ රැකියාව... වගකීම්..., වගවීම්..., යුතුකම් කරන හැටි තොපේ උන්ම වමාරන කොට දැන් තොපේ පුකේම ඉත්තෑවෝ දිව්වාට අපට කොරන්නට දෙයක් නැතිය...

තොපි සියල්ලෝම වසර හතරක් තුල මේ රට විනාශ කරලා හමාරය...

7 comments:

  1. සුජිත් අන්නමලේගේ ද්‍රවිඩ සම්භවය. රසික සූරියආරච්චිගේ අඩු කුලය.

    ReplyDelete
  2. //උන් සියල්ලෝම හෙලුවෙන් ඉන්නා බව උන් දැන ගත්තේ....

    21 වෙනිදා සහරාන් පුතා උන්ගේ වල්ල මිරිකූ නිසාවෙන් ය...//

    වෙන මොන කතා මාතේ...
    මුන්ගේ වචනයක් වචනයක් ගානේ දැන්නම් අප්පිරියයි...

    [විභීෂණREBORN]

    ReplyDelete
  3. සහරාන් මිරිකලා නෙමෙයි හැම එකාගෙම රෙදි ගලවලා ඔළුවල ඔතලා.

    ReplyDelete
  4. ඒත් ඉතිං අපි මේ කල්පනා කොරන්නේ කඩු හම්බෙන ඒවා මීඩියා වලින් වහලා බුද්ධි අංශ කෙරුවාව ලෝකෙටම පෙන්වනන් තියන අහවල් මෙව්වා එක මොකක්ද කියලා..

    "තොපි සියල්ලෝම වසර හතරක් තුල මේ රට විනාශ කරලා හමාරය..."
    ඊළඟ චන්දෙදි බලාගන්න පුළුවන් කී දෙනෙකුට මේක තේරිලාද කියලා. එතක්ම් ඕක පුනරුච්චාරණය කළ යුතු වාක්‍යක්..

    ReplyDelete
  5. මෙන්නෝ! අපේ රෙද්දේ කවුදෝ පහරලා තියෙනෝ!!

    ReplyDelete
  6. https://www.c-span.org/video/?455663-1/border-patrol-chief-testifies-senate-judiciary-committee

    ReplyDelete
  7. I know this is not relevant, but since you are going kade to gota now, pls let us know your thoughts about the below articlehttps://lankafirstnews.lk/2019/06/10/%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F-%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA-%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න