.

.

Apr 9, 2023

කුප්ප කවී

මේ මගේ අලුත්ම බ්ලොග් එක...

 කුප්ප කවි




4 comments:

  1. කුප්ප උනත්... කවි නෙව 😂

    ReplyDelete
  2. ඔබ කින්ඩි ලංකා අභීත සාමාජිකයෙකි

    ReplyDelete
  3. ජල පිරිපහදු සූත්‍රය .......

    තාමත් පුරාණ වැව්ගම්මානවල අපේ ඇත්තන් දිය කළයේ වතුර පිරිපහදුව ට ඉඟිනි ඇට දමනව. .මෙය ඉතා වැදගත් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතක් .

    ඉඟිනි ඇට කීපයක් උරිච්චි කරලා දිය කළගෙඩියේ පල්ලට දැම්මහම ඩිංග වෙලාවක් යනකොට දිය කළයේ මඩගතිය වගේම අපිරිසිදු සියල්ල කළ ගෙඩිය පතුළට යනවා .

    ඉඟිනි ඇට මගින් දිය කළගෙඩියේ පානීය ජලය අපවිත්‍ර දෑ පතුළේ තැන්පත් කර ජල පිරිපහදුවක් සිදු කරනවා . ඔබේ ළිදේ ජලය, නල ජලය මේ කොතනත් ජලය සමඟ රොන්මඩත් අපවිත්‍ර ද්‍රව්‍යත් ඇසට නොපෙනී රැදී තිබෙනවා .

    ඒ හන්දා ගුරුලේත්තුවකට හෝ කළගෙඩියකට දමා නිවසේදී බීමට ජලය ගන්නා විට ඉඟිනි ඇට කීපයක් උරිච්චි කර දැමීමෙන් ඇසට නොපෙනෙන ඔබේ පානීය ජලයේ ඇති අපද්‍රව්‍ය පිරිසිදු කර දෙනවා . හැබැයි ඉඟිනි ඇට ජලයට දැමූ විට දිය කළයේ හෝ ගුරුලේත්තුවේ පතුළ නිතර සෝදා දැමිය යුතුයි. මේ අත්ලේ තිබෙන ඉඟිනි ඇට කියන්නෙ ඒ කතාවයි.......

    සටහන " මහින්ද කුමාර දලුපොත "✍️
    ස්තූතියී

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න