.

.

May 13, 2023

බියර් ජනසතු කරණු


බියර් ජනසතු කරණු

➖➖➖➖➖➖ 🍺 ➖


රනිල් ලිබරල්වාදියෙක් නම් කළ යුත්තේ...


අරක්කු මිළ අඩුකොට... 


බියර් හා වයින් ඕනෑම වෙළඳසලකින් ඕනෑම දිනෙක මිළදී ගැනීමට ඉඩ දීමයි. 


අවශ්‍ය නම් ස්ට්‍රොන්ග් බියර්ද මත්පැන් කැටගරියට දමා, ඒවාට දැන් ඇති නීතී රීතී එලෙසම තැබූවටද අවුලක් නැත.


සුරාබදු ආදායම විශාල ලෙස ඉහළ යාම මහ බැංකුවද මවිත කරණු ඇත.


දැන් ඉතින් අමධ්‍යප හිඟන්නෝ එන්න එපා හැම කඩේටම බියර් දැම්මාම පාසල් දරුවොත් බොයි.... සංස්කෘතියට අම්මට හැමනෙයි කියාගෙන.


දැන් ඉන්න පොඩ් උන් අයිස් හා කුඩු ගහන්නේ... 


ආන් ඒවත් නවතිනවා මේකෙන්...


🔴 රාජ්‍ය ආදායම ඉතා පහසුවෙන් වැඩිකර ගත හැකි මෙවන් උපදෙස් මාතලන්ගෙන්ම පමණි...


සුරාබදු නිශ්පාදන බද්ද වැඩි කිරීමෙන් එමගින් දැන් ලබන ආදායමට කෙලවෙලාම යන බවට අනාවැකි කීවේද මාතලන්ම පමණි.


දැන් සැපද?

.

 

8 comments:

  1. රේකාට කියලා කටට චූ කරගෙන බොන්න ආසයි

    ReplyDelete
  2. මගේ අම්මා මව්වරුන්ගේ දිනයක් ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම සැමරුමක් කිසි දවසක අපි කරලත් නෑ. කොටින්ම අම්මාගෙ උපන්දිනේට තෑග්ගක් දුන්නෙ පවා මාත් සෑහෙන වයසකට පත්වුනාට පස්සෙ. එයාට දින සැමරුම් නුහුරු කාරණයක්.

    ඒත් මව්වරුන්ගේ දිනය ගැන දකින නොයෙක් පෝස්ට් මාව අම්මා ගැන පුංචි සටහනක් ලියන්න උනන්දු කළා.

    මං හැදුන විදිහ අම්මා කෙනෙකුට දරන්න පුළුවන් විදිහක් නෙමෙයි. කීකරු වීම නින්දාවක් විදිහට සළකපු, අකීකරුකම ආභරණයක් විදිහට පළදපු මං අපවාද, අපහාස මිස අම්මා කෙනෙක් දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන ආඩම්බරය එලියෙන් අරගෙන ආවෙම නෑ.

    ‘මං මැරුන දවසක උඹට තේරෙයි’ අම්මා කියද්දි,

    ‘මැරුනම මොකක හරි ඔතලා වළ දානවා මිසක් මං නං අඩ අඩ ඉන්නෙ නෑ’ කියල මං කියනවා.

    අම්මා හිනාවෙනවා.

    මගේ නරුමකමත් එක්ක බැඳුන ආදරය තේරුම් ගන්න එයාට පුළුවන් වුනා. මං හිතන්නෙ ඒකයි අම්මාකම.

    හැමෝම ප්‍රශංසා කරන, සමාජයේ පිලිවෙලට හැදෙන දරුවෙක් ගැන අම්මා කෙනෙක් ආඩම්බර‍ වෙන එක සරල, සාමාන්‍ය දෙයක්. ඒත් හැමදෙයක්ම කණපිට කරන, සමාජ අපවාදයට ලක්වෙන දරුවෙකුට අම්මා කෙනෙක් පණ දෙවැනි කොට ආදරේ වෙන එක පරිණතබව, ගැඹුර සම්බන්ද කාරණයක්. අම්මාගේ ආදරේ නොතිබුනොත් මං කිසිම ආදරයක් අහිමි දරුවෙක් වෙනවා කියල එයා දැනගෙන හිටියා.

    අම්මාගෙයි මගෙයි අතර කිසිම රහසක් තිබුනෙ නෑ. මං කරන හැම අපචාරයක්ම මං අම්මා එක්ක කිව්වා. මුලින්ම ඉස්කෝලෙන් කට්ටි පැනලා ෆිල්ම් බලන්න ගිය එකත්, මරදානෙ bලූ ෆිල්ම් බලන්න යන එකත්, සිගරට් බීමත්, කංසා බීමත් ආදී සියලු අත්දැකීම් මං බෙදාගත්තෙ යාලුවො එක්ක නෙමෙයි, අම්මා එක්ක. එයා අමුතුම ලෝකයක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඒ කතා අහගෙන හිටියා. සාම්ප්‍රදායික වටිනාකම්, ඇගයුම් වලට මුවා නොවී තමන්ගේ දරුවා දිහා බලන්න, ඒ නොමනාකම්වල අර්ථයන්, කුතුහලයන් තේරුම් ගන්න අම්මාට පුළුවන්කම තිබුන.

    මං අම්මට ආදරේ එයා හොඳ දරුවෙක් හදන්න උනන්දු වුන හින්ද නෙමෙයි. සමාජයක්ම එදිරිව එද්දී පවා, නරක යැයි සම්මත දරුවෙක් අත්නොහැර ඒ දරුවා පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ උන් හින්ද.

    මං පොත් කියෙව්වෙ අම්මා හින්ද. අකුරු කියවපු කාලෙ ඉඳන් එයා වැඩ කරපු රජයේ කාර්යාලවලින් පොත් පත්තර මිටි පිටින් මට ගෙනත් දුන්නා. ඒ කතා කියවලා මං ඒවා ආපහු අම්මට කිව්වා. අම්මා වැඩ ඇරිලා එන්නෙ මගේ කතා අහන්න.

    ලෝකෙ ශ්‍රේෂ්ට මිනිස්සුන්ගෙ ජීවිත කතා අම්මා මට ගෙනත් දුන්නා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙදර තිබුනු එකම ලාම්පුව තමන්ගෙ පාඩම් වැඩ පිනිස අරගෙන පවුලෙ අනිත් අයව කරුවලේ තියද්දි අම්මා කිව්වෙ,

    ‘එහෙම තමයි, හැමෝම ගැන කල්පනා කරන කෙනෙකුට ජීවිතේ වෙනස් කරන්න පුලුවන්කමක් නෑ. සිද්ධාර්ථ වුනත් බුදු වෙන්නෙ පවුලට අකීකරු වෙලා කැලේට ගිය හින්ද’

    අපේ අම්මා කියන්නෙ අයියලා අක්කලා නංගිලා ගණනාවක් හිටපු මහා පවුලක ඒ පවුලේ උවමනාවන් වෙනුවෙන් හැමදෙයක්ම කරන්න සිද්ද වුන කෙනෙක්. පවුලේ ගෞරවය වෙනුවෙන් එයාට පවුලෙ අය කැමති කසාදයක් කරගන්න වෙලා තිබුන. වැඩිය ඉගෙන ගත්තොත් මිනිහෙක් ගන්න බැරි වෙන හින්ද උපාධිය පවා හංගන්න වෙලා තිබුන. එයා ඇතුලතින් ආසා කළ අසම්ප්‍රදායික ජීවිතය සම්පූර්ණයෙන් කැප කරන්න වෙලා තිබුන. අම්මා මගේ ඇතුලෙන් දැක්කෙ ඒ සම්ප්‍රදායික පිලිගැනීම්වලට එරෙහිව ගහන කැරැල්ලක්. ඒක එයාට ආස්වාදයක් වුනා.

    කවදා හරි දවසක අම්මා මැරුනම ඒත් එක්කම මැරෙන එක මගේ ප්‍රාර්ථනාව වුනා. මගේ ජීවිතය තිබුනෙ එයා ළග ඉද්දි බව මං දැනගෙන හිටියා. ඒත් අම්මා මැරුනා. මං ඉතුරු වුනා.

    හැබැයි මං ඒකට ජීවත් වුනා කියල කියන්නෙ නෑ.

    අම්මා නැති වුනාම මං ඇත්තටම මැරුනා..

    ReplyDelete
  3. ඔවු ඕක උත්සාහ කරලා බලන්න ඕන, මතකද අපි ඉස්කෝලෙ යන කාලෙ 90 ගණන් වල අගදී වගේ බියර් මිල අඩු කරලා මත්පැන් මිල ගණන් වැඩි වීම සමග විශාල වශයෙන් බියර් රස බැලීම වැඩි වෙලා ඒ කාලේ ගැහැණු අයත් බියර් බොන්න පුරුදු වුණා?

    අද කාලේ ලංකාවේ තියෙන භයානක ක්‍රිස්ටල් මෙත් (අයිස්) ටැබ්ලට් වගේ ජරා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වනවාට වඩා නැවත බියර් රැල්ලක් හැදුවත් ඒකේ හානිය අවම කර ගැනීමට පුළුවන් වෙයි ද කියලා හොයලා බලන්න ඕන

    තව දෙයක් ඔය ලංකාවේ මේ දවස් වල ඉන්නේ රනිල් වික්‍රමසිංහ සහ නාකි මයින කියන ලෝක අණ්ඩපාලයෝ දෙන්න ගැන කිව්වොත් ඇත්තටම මේ සුසංයෝගය දැං කරගෙන යන දේවලුත් කියන කතා බැලුවමත් මට හිතෙන්නෙ ජනපැට්ටයි අගමැට්ටයි හැටියට හොඳයි කියලා මට හිතෙනවා! දෙන්නම රටේ නැතී සෙල්ලං දාලා මාන බලලා කෝම කෝම හරි රටේ පරිපාලනය ගත්තු දෙන්නෙක්! දෙන්නම උප්පරවැට්ටි දහං ගැට ඔස්ථාර්ලා, හිතලා බලන්න ටිකක්! දෙන්නම නාමිකව වුර්ත්යෙන් නීතිඥ්ඥයො! හිටාපු නඩු ගැන නං වාර්තා නෑ නේද? 🤔🤔🤔

    ReplyDelete
  4. බියර් නම් මොනාද බං මාතලන් බලපන් පසුගිය කාලයේ අරගලේට සෙට් වෙච්ච සෝෂල් මීඩියා කරන උන්ට යූටියුබ් වගේ ඇමරිකන් සෝෂල් මීඩියා හරහා කෝටි ගණනක් හොයා ගන්න පුළුවන් වුණානේ දැන් යූ බට කාරයො ඒ සල්ලි ආයෝජන කරලා කොළඹ ලොකුවට රෙස්ටුරන්ට් පටන් අරන් තියෙනවා උඹත් ඒ කාලේ අරගලයට සෙට් වුණා නම් හොඳ රෙස්ටුරන්ට් එකක් දාගෙන ගොඩ යන්න තිබුණා නේද?

    මන් කල්පනා කළේ අර මල හොල්මන කැහුතු ආච්චිටත් ගෙවල් හදන්න තරම් පිටරටින් කෝටි ගණන් සල්ලි හම්බ වුනා නම්, අරගලයේ අනිත් කැහුතු අයියලා ටිකට කොච්චර සල්ලි හම්බ වෙන්න ඇත්ද කියලා ... ඒ ගැන පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් වටිනවා හොඳින් විස්තර එහෙම හොයල බලල කියන්න පුළුවන් නේද මචන් මාතේ?

    ReplyDelete
  5. Anonymous13 May 2023 at 17:35

    කොමෙන්ට් වහගෙන හැන්ගෙන කළු කැත කොට තට්ට පොන්නයා. තෝ පර බල්ලා අනික් උන්ට මඩ ගහලා හැංගිලා ඉන්න සක්කිලියා.
    Reply
    Replies

    Ajith Dharma.14 May 2023 at 22:16

    කොමෙන්ට් වහගෙන හැන්ගෙන කළු කැත කොට තට්ට පොන්නයා. තෝ පර බල්ලා අනික් උන්ට මඩ ගහලා හැංගිලා ඉන්න සක්කිලියා. බොහොම ස්තූතියි.-දැන් අපි මේ ප්‍රතිචාරය විග්‍රහ කලොත්: මේ ප්‍රතිචාරය දකින ඕන කෙනෙකුට තේරෙනවා ඇයි කොමෙන්ට් වහන්නේ කියල. ඒක එක . දෙක - මම කළු කැත කොට , තට්ට පොන්නයෙක් වෙන්න පුළුවන්. අවුලක් නැහැ . කළු වීම මට ප්‍රශ්නයක් නෙමේ. ඔහෙලා වගේ අන්ත ජාතිවාදී උන්ට කළු වීම ප්‍රශ්නයක් වෙන්න ඇති. කළු කියන්නේ මට තවත් එක ලස්සන පාටක්. ලෝකයේ ගොඩක් දේවල් විස්තර කර ගන්න පුළුවන්. බ්ලැක් හෝල්ස් වල ඉඳන්. එනිසා කළු නැතිව අපට පවතින්න බැරි තරම්. කළු නැතිව සුදු පේන්නෙත් නැහැ.තුන - කොට කම කවදාවත් ප්‍රශ්නයක් වුනේ නැහැ, උස එවුන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. කොට කමට හිනා වෙන්නේ දුර්වල මිනිස්සු. ඔහේ වගේ. මගේ බිරිඳ මට වැඩිය උසයි. හිටිය හැම ගැහැණු ළමයෙක්ම වගේ මට වැඩිය උසයි. ප්‍රශ්නයක් වෙලා නැහැ. තට්ට කමනම් කොහෙත්ම ප්‍රශ්නයක් නෙවෙයි. - 4. පොන්නයා - පොන්නයෙක් කියන්නේ කවුද? ට්‍රාන්ස් අයටද සංක්‍රාන්ති ලිංගිකත්වය තියෙන අයට - මිනිසුන්ගේ ලිංගික චර්යාවන් හෝ උපන් විධි මට ප්‍රශ්නයක් නෙමේ. ? එහෙමනම් උඹ මොකෙක්ද? පොන්නයා කියල කිවේ කොන්ද පණ නැති කියන තේරුමෙන් නම්, මෙතැන කොන්ද පන නැති කාටද යන්න හොඳටම තේරෙනවා නේ. මේ ප්‍රතිචාරයේ මුල මගේ නම තියනවා. ඔහේ ඇනෝ රෙද්දෙන් වැහිලා හැංගිලා. නම කියල එලියට ඇවිත් අඳුන්වලා දීලම තර්ජනේ කරන්න. ඔය් කියන ඒවා කියන්න. මම බය වෙන්නම් එතකොට. ලජ්ජා නැත්ද?
    5. මඩ ගහලා තියෙන්නේ කාටද කියන්න? අයින් කරන්නම්. හේතුවක් නැතිව මුකුත් දාල නැහැ. බ්ලොග් ලින්ක් දාලා තියෙන්නෙත් අදාල අයට.
    6. මම කිසි සේත්ම හැංගිලා නැහැ. උඩ මගේ නම . ප්‍රොෆයිල් එකේ පින්තුරේ එක්කම මගේ නම තියනව. රෙද්ද අස්සේ හැංගිලා ඉන්නේ ඔහේ. කොමෙන්ට් පල කිරීම පරක්කු නම් ඒකට හේතුව තමා, මම ඊයේ යාලුවෝ එකක් යුරෝ විෂන් බලල , හොඳට කාලා හොඳ ඩ්‍රින්ක් එකක් දාලා හිටියේ. අද තව යාලුවෝ කට්ටියක් සහ ප්‍රිය බිරිඳ සමග කිලෝමීටර් 12 ඇවිද්ද ලස්සන පළාතක. ඇවිදලා පබ් එකකින් හොඳ රෝස්ට් ඩිනර් එකක් ගත්ත.මම සමාජ ජාලා වලට එන්නේ මට ඕනේ වෙලාවට. එක එකාට ඕන වෙලාවට නෙමෙයි. තමුසේ මේ ලියපුව මට අදාලම නැහැ. ඇඟේ වදින්නේත් නැහැ. තමුසෙට තියන මානසික ව්‍යාධි අනිත් අයට පෙන්වන එක ඇරෙන්න වෙන දෙයක් මෙතන නැහැ. තමුසේ ගැන කණගාටුදායකයි. දුකයි. ගෝත්‍රිකවාදී අනුවන මනුස්සයෙක්. වෙන කියන්න දෙයක් නැහැ.
    Ajith Dharma.14 May 2023 at 22:34

    අමතක වුනා. සක්කිලි ගැන ලියන්න- ඒක තව එක ප්‍රජාවක් විතරයි බං. උඹල වගේ කුලවාදය හොයන නරින්ට අන්තිමට සක්කිලින්ගේ බ්ලොග් වලට ඇවිල්ල කොමෙන්ට් දාලා අඬන්න වුනා නේද. පව්. 😀https://praja.lk/matugama/%E0%B7%84%E0%B7%94%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B6%9C%E0%B6%BD-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2/
    Ajith Dharma.14 May 2023 at 22:35

    What is the meaning of Sakkili?
    'Sakkili' is a class among lower castes in Southern India. They are originally from the South Indian state of Andrapradesh and speak Telugu. These people are not Tamils but the Sinhalese called them Andara Demala meaning Andra Tamils.

    ReplyDelete
  6. Saumya ge huththata diwa dala juice bonawa

    ReplyDelete
  7. dan podi ewun wena onna ona ewa gahana ...anika beer gahanna denna ona
    98% baudda tailand beer gabba puluwnai ona thankin...

    ReplyDelete
  8. අයිසේ තලමෝ මේ බියර් නීතිගත යෝජනාව ගැන ලංකාවේ ගණගෙඩියෝ මොන වගේ බාල්දියක් පෙරලයිද දන්නේ නැහැ නේද? විශේෂයෙන්ම අර ගතානුගතික අමුමැටි දාල බයි අදහස් තියෙන මැදමුලන රෙදි අපුල්ලන හොරගණ හැත්ත මොකද මේ ගැන කියන්නේ? මේ පාර සිවුරු උස්සගෙන එන එකක් නෑ නේද? කොටුවේ ආතල් බණ පොඩ්ඩා, ඉත්තෑවන් වහන්සේ, බෙංගමු ආලවකලා මොකෝ කියන්නේ? එතකොට සමන්තබඩ්ඩ රහතා නම් තෙලිජ්ජ බොන වීඩියෝ එකකුත් දාල තියෙනවා ඒ නිසා ඌ අවුලක් නැති වෙයි...

    අර කාගම මන්දමානසික ගෑනු නාන විදිය හොරෙන් බලන්න කැමති හිරිවිමල මානසික ලෙඩ හොර ගණ බේසික පුතා හද්ද ගොඩේ හණමිටි අදහස් තියෙන කාලකන්නි බල්ලෙක් නිසා ඕකට සිවුර උස්සගෙන ඇවිත් පොන්න වොයිස් එකෙන් ගොන් ආතල් එකක් දෙයිද දන්නේ නැහැ නේද? තව අර රාජාංගනේ මන්ද බුද්ධික මෝටෞකන හොරගණ බේසික පුතා කියන මීහරකා ලයිව් ඇවිත් බොගේ මෝටෞකන්න කුණුහබ්බ වපුරමින් තප්පු ලාවි 😁😁😁

    හැබැයි සමාජවාදී තරුණ දේශපාලන ධාරාවේ ක්‍රියාකාරී සාමාජිකයන් විදියට අපි අහන්නෙ ගල්කන්දේ ධම්මානන්ද බ්රෝ, ගුරුගොඩ සිරිවිමල බ්රෝ, තැන්නේ ඤානාන්ද බ්රෝ වගේ සහෝදරවරු නැත්නම් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සහෝ සාදු බ්රෝලා වගේ මාක්ස් සරණ ගිය සහෝදරවරුන්ගේ දේශනා පමණයි 😌 ලිට්රෝ ගෑස් එකෙන් හොරාකාල මාට්ටු වෙච්ච හොරණ සක්විති දඹර අමිල බ්රා සහෝදරයා ගැන ආරංචියක් නැද්ද බන් 🤔 ඌ අර ස්ට්රයික් වලින් සහ අරගලයෙන් පස්සේ සද්දයක් නෑ රනිලාටයි කපුටාටයි සෙට් වෙලා ෂේප් එකේ තනතුරක් අරගෙන එකසිය ගානට හොරාකනවද දන්නේ නෑ රටටම හොරෙන් ඒ වගේ ලෝක අණ්ඩපාල කම්බා හොරෙක් නේ නැද්ද බන්?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න