.

.

May 28, 2023

එන ආයෝජනේටත් කෙලින්න දඟලන, රට වනසන මඩකරි අපතයෝ

 


එන ආයෝජනේටත් කෙලින්න දඟලන,
රට වනසන මඩකරි අපතයෝ
➖➖➖➖➖➖➖➖➖💀💀

අපේ රටේ උන්ට ලයිට් නැතිව උන්න එව්වා, පැස්ටෝල් නැතිව උන්න එව්වා, දැන් මතක නැතිය. 

එව්වා ඉබේ නැති වූයේ නැතිය. එව්වා සියල්ලම කළේ රාජපක්ෂලා විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් ලෙසය. වැඩේට යොදාගත්තෙත් ඒ පවුලේම එකෙක්‍මය. ඒ නොම්මර එකේ ලණු කන්නෙක් වූ ගොම ගෝටාභයය.

කුමන්ත්‍රණයේ මහ මොළකරු විමල් වීරවංශය. ඉස්පොන්සර් දිලිත් ජයවීරය. වැඩේ කළේ මංගොනාපිල හරහාය. අණබෙරකාරයා ජනක රත්නායක නම් ගුණමකු අපතයාය. සියල්ලෝ එකතුව රටේ ඉන්ධන හා විදුලි අර්බුධයක් නිර්මාණය කලේය.

එහෙත් මුන් සියල්ලන්ටම කෙලවූයේ, ගෝටා විසින්ම ඇමතිකම කංචනට දීමෙන් අනතුරුවය. පොර කළේ QR කේත ක්‍රමය හඳුන්වා දීමය. ඒකෙන් අර්බුදයෙන් මතු වූ ඉන්ධන හොරා කෑ ත්‍රී වීල් මාෆියාවට මෙන්ම ඉහත නම් සඳහන් කළ, රට අඳුරේ තැබීමට අදත් පුප ඉරාගෙන දඟලන මාෆියාවටත් කෙලවෙලාම යෑමය.

ඒ අතරින් එකෙක්, දිගටම රඟපෑවේ කොමිසන් සභාවල ඇති නීතිමය බලයෙන් කවර් වෙමින්‍ය. ඒත් කංචන හා එක් වූ රනිල් වික්‍රමසිංහ නම් වියවස්තා විසේසග්නයා ඌටත් ඊයේ පෙරේදා ඇරියේ, බටර් නැතිවමය.

කංචනට අරින්න ගිය තෙල් සංස්ථාවේ පොහොට්ටුවේ හූනියන් බත්බැලයන්ටත් ඇරියේ පුපෙන්ම යන්නටය. මහින්ද තියා මොකා කිව්වත්, උන්ට ආයේ රැකියා දුන්නේ නැතිය. තාමත් සැට්ටෙකම ගෙදරය.

හොරුන්ට මාෆියා කාරයන්ට කෙලිනා විට හතුරෝ වැඩිවෙන්නේ ලයිට් බිල වැඩි වුනා වගේමය. එය කොතනටත් අදාලය.

හතර ගාතෙන් වැටී පුපෙන් යන්න දුන්නත්, ඉහත නම් සඳහන් කළ විමල්, දිලිත්, ජනක, මංගොනාපිල, උන් හා අලුතෙන්ම එක් වූ දියවන්නාවේ බඩු කාරයා මෙන්ම ජෙප්පෝද වැඩේ අත් හැර නැත්තේය.

දැන් ගේම දෙන්න යන්නේ එන ආයෝජකයන්ටය. ඒ සිනොපෙක් කාරයාගේ දුවට මඩ ගසලාය. අපතයන් රැල උන්ගේ මුදල් හා මීඩියා බලය උපයෝගී කර ගනිමින්, කංචනට මඩ ප්‍රහාරයක් එල්ල කළේ, එකම ලිපිය වෙබ් අඩවි හරහා එක මොහොතේ පලකරලාය.

ඒ සිනොපෙක් ආයතනයේ දේශීය නියෝජිතයා මැක්ලරන් කොම්පැණිය බවට අමු කෙප්පයක් නිර්මාණය කරමින්‍ය. මේවා කිසිම පදනමක් නැති ජඩමාධ්‍ය සුනඛයන්ගේ අතේ රෝල්‍ය.

වැඩේ බඩු බනිස් වෙන බව දැනගත්, මාතලන්ද කාළයක් ලිපි ලියූ lankanewsweb මුලින්ම ලිපිය ගලවා දැමුවේය. ඉන් පසු රෙද්දේම රෙවුන අනෙක් බ්ලොග් පඩංගුත්, නිව්ස් එක ගලවා දැමුවේය.

දැන් මුන්ට අවශ්‍ය ආයෝජකයන්ට මඩ ගසා, උන්ට ලංකාව අරහං කොට, නැවත වරක් රට අරාජික කිරීමටය. ඒ නිසා වැඩ්ඩන්ට නොව ආයෝජකයන්‍ටත් මඩ ගැසීමට පටන් ගෙන තියෙනවාය.

කස්ටියට බඩු බනිස් වුනේ, සිනොපෙක් සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, තමන් මේ රටේ බිස්නස් කරන්නේ තමන්ගේම කොම්පැනියෙන් බවත්, මැක්ලරන් කොම්පැනිය හෝ කිසිම කොම්පැනියක් ඊට සම්බන්ධ නැති බවත් ප්‍රකාෂ කිරීමෙන් අනතුරුවය.

මේ බිජුහීනතාවයෙන් යුත් ගුණමකු මඩකරියන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඕකුන් සියල්ලටම ජම්පර් ඇන්දවීමකින් තොරව, මේ රට සංවර්ධනය කිරීම ලේසී පාසූ කටයුත්තක් නොවන්නේමය.

ඒ සඳහා මෙතෙක් තමන්ට එදිරිව ආ සියලු මාෆියා කාරයන්ට බටර් නැතිව පශ්චාත්භාගයේම ඇරිය, කංචන ඇමතිවරයාටත්, ජනාධිපති රනිල්ටත්, විදුලිබලයට හා ඉන්ධන බාර සියලු දෙවි දේවතාවූන්ගේ බලය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්තනා කරමු...

ආයේ පෝලිම්වලයි... කරුවලෙයි ඉන්න බෑ ඕයි....

ඒ වගත් මෙසේය....

.

11 comments:

  1. එනව පුපේ ආයෝජනයක්.,.😀😀😀 අන්න හොර මන්ත්‍රී ඩයනා අඬබෙර ගහලා නෙලුං කුලුනට ගේනව කියපු එකා පොල්ල තියලා.

    ReplyDelete
  2. මුන්ට පුකේ අරින්න එපැයි මාතලන්

    ReplyDelete
  3. අයිසේ මාතේ කවුද මේ SL VLOG කල්ලිය ?

    ඒ කල්ලියේ එක වින්ග් එකක් වෙච්චී බුදු දහමට අපහාස කරන්නම හදපු වේදිකාවක ඉදන් කෑ ගහපු නතාෂා ද මොකීද පහ්ට බේසිව අත්අඩංගුවට අරන්.

    හැබැයි මේ ප්‍රශ්නේ එතනින් ඉවරයි කියලා හිතන්න එපා. නතාෂා කියන්නේ මේ ප්‍රශ්නේ රූකඩයක් විතරයි.

    SL VLOG චැනල් එක පටන් ගත්තේ දර්ශන හදුන්ගොඩ. දර්ශන SL VLOG උඩට එනකොට තමන්ගේ කැමරාමන් විදියට වැඩ කරපු පුද්ගලයගේ දුවත් චැනල් එකට ගත්තා.

    ඇය අභිශේකා ප්‍රනාන්දු.

    චැනල් එක නැගලා ආවම, දේශපාලනයට එන්න බලාගෙන ඉන්න, කොහෙන්දෝ හම්බ කරපු අද්භූත සල්ලියක් හිමි පුද්ගලයෙක් දර්ශනට බෑ කියන්න බැරි ඔෆර් එකක් දුන්නා. යුටියුබ් චැනල් එකට කෝටි ගානක ඔෆර් එකක්.

    ඔහු මංජු.

    මංජු SL VLOG මිලට ගත්තා. ඊටපස්සෙ බෘනො කියන පුද්ගලයා ගෙනල්ලා චැනල් එකේ ප්‍රධානියා කළා.

    මාසෙට මිලියන ගානක් රෙන්ට් එක ගෙවන ඇක්සස් ටවර් එකේ ඔෆිස් එක දැම්මා. මිලියන ගානක් වියදම් කරලා ලෝකේ හොදම කැමරා, ලයිට්ස්, ස්ක්‍රීන්ස් ඔක්කොම ගෙනාවා.

    ඒ මූලික ඉන්වෙස්ට්මන්ට් එක විතරක් කෝටි 25කට වැඩි මිසක් අඩු නැහැ.

    කොහෙන්ද මංජුට මේ තරම් සල්ලි ?

    ඇයි යුටියුබ් චැනල් එකක් වෙනුවෙන් මේ තරම් සල්ලි යට කරන්නේ ?

    මේ සල්ලි කොහෙන් ගෙනාවත්, මේවා යහපත් සල්ලි නොවන බව පැහැදිලියි. ඒ වහේම මංජු වැඩ කළේ නාලක ගොඩහේවා එක්ක.

    ගොඩහේවා ලංකාවේ බෝර්න් අගේන් කප්පිත්තෙක්.

    මංජු ආවේ ඇමෙරිකාවේ ඉදලා. US AID එකෙන් SL VLOG එකට සූම් ට්‍රේනිංස් තියෙන විදියත් දැන් එළි වෙලා.

    ඊටපස්සේ මංජු සහ බෲනෝ වැටුප් ගෙවලා SL VLOG කල්ලියට තව තවත් පිරිස බඳවා ගත්තා.

    හසලක තුෂාර, ටානියා ලෙව්වන්දූවගේ, නතාෂා එදිරිසූරිය, චාමර ගුරුගේ ඒ අතරින් කෙනෙක්.

    කොහොමවුනත් සියල්ල මෙහෙයවන්නේ මංජු බෘනො හරහා. අභිශේකා තමයි සේවකයන් අතර නිල නොලත් ප්‍රධානියා.

    මංජු බඳවා ගත්තේ බුදු දහමට වෛර කරන පිරිස්.

    SL VLOG කල්ලිය අලුතෙන් දාපු වෙබ් සයිට් එකට බඳවා ගත්තේ එවැනි බුදු දහමට වෛර කරන වතු දෙමළ පුද්ගලයෙක්, අන්නමලේ.

    SL VLOG කියන නමින් ආවත්, Colombo Comedy Central නමින් ආවත්, Singularity Sri Lanka නමින් ආවත් මේ ඔක්කොම එකම කල්ලිය.

    එකම ඔෆිස් එකක, එකම පුද්ගලයෙකුට වැඩ කරන, එකම කල්ලිය.

    මේ ඔක්කොම මංජු නිස්සංක ගේ ව්‍යාපෘති.

    මේ හැම වීඩියෝ එකක්ම බලන්න. එකම මේසයක, එකම පසුතලයක, එකම කට්ටිය කරන වැඩ.

    දැන් මංජු අතපිහිදාගෙන ඈත් වෙන්න උත්සාහ කරනවා. ඔහු කපටි නරියෙක්.

    මොවුන්ගේ ව්‍යාපෘතිය සිදු කරන්නේ බෙදිලා.

    එක කට්ටියක් සෘජුව බුදු දහමට පහර දෙනවා. තව කට්ටියක් දේශපාලනිකව බලපෑමක් කරන්න පුලුවන් ෆ්ලැට්ෆෝර්ම් එකක් හදනවා. තව කට්ටියක් කෙලින්ම දේශපාලනේට සම්බන්ධ වෙනවා.

    අවසානේ මේ ඔක්කොම එකම අරමුණකට වැඩ කරන එකම ව්‍යාපෘතියක්.

    මේක භයානක වැඩක් වෙන්නේ මේකයි.

    මංජු කපටි නරියෙක්. ඔහු US AID එකට සම්බන්ධයි. ඔහු ගොඩහේවාලාට සම්බන්ධයි.

    ඔහු බුදු දහමට අපහාස කරන්නම කෝටි ගානක් මාසෙට වියදම් කරන්නේ නිකන් වෙන්න බෑ.

    මොවුන්ට බරපතල අරමුණක් තියෙනවා. ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටීම බෞද්ධයන්ට භාරයි.

    ReplyDelete
  4. එළඹ සිටි සිහිය
    මෙකලට උවමනාමය
    කෙළන කෙළි බොහොමය
    හිතා ගන්නත් හරි අමාරුය!

    ReplyDelete
  5. බුද්දාගම බේරාගෙන දියුනුකර රට දියුනු කරමු.

    ReplyDelete
    Replies
    1. 😀😀😀😀😀😀😀😀 බුද්ධාගම දියුණු කර රට දියුණු කරමු. මේ අන්තිම අවස්ථාව.

      Delete
  6. කන්චනට ජය වේවා ! ඇමති ගොල්ලොත් දැක්කා මේ වගේ ඇමතියෙක් ජීවිතේට දැකලා තිබුන්නෑ. හොරා කන, ගෑනු කේස් වලට චාටර් වෙන, වාචාලකමට කිඅය්වන ඇමතිලා මිසක්, තම්න්ට ලැබුන වගකීම තිතටම කරණ ඇමතියෙක්ව දැක්කනම් ඒ කන්චන තමා. මාර බුලට් එකක් බුවා. මේ වගේ තව දහයක් හිටියනම් ලංකාව ගොඩේ ගොඩ..

    ReplyDelete
    Replies
    1. ගොනා වුනාට උම්බෑ කියන්න එපා.

      Delete
  7. Saumyage huththta diwa dala juice urala bonna thibba nam

    ReplyDelete
  8. බලපියව් මුගෙ ලියවිලි ගොට්ට රජ කාලෙ. එතකොට මූ රෙදි නැතුව ඌට කඩේ ගියා. දැන් රනිල්ට පුප දෙනවා.

    ReplyDelete
  9. එඩ්වින් අර්නෝල්ඩ් light of Asia ලියද්දි ආසියාවේ ආලෝකය විදිහට දැක්ක සිද්දාර්ථ .......

    Rhys David , Buddhist India ලියද්දි ඉන්දියාවේ මුනිවරයා විදිහට දැකපු සිද්දාර්ථ ............

    Herman Hussey ට Siddhartha ලියන්න ගුරු උන සිද්දාර්ථ ....

    E.F. Schumacher, Small is Beautiful ලියද්දි ගුරුකරගත්ත සිද්දාර්ථ ...

    ඉතාලියේ Bernardo Bertolucci සැලෝලයිට් පටල මත ඇදපු
    "Little Buddha" දැකල ලෝකෙම කතාකළ සිද්දාර්ථ........

    Albert Einstein කියන විදිහට නවීන ලෝකෙට ගැලපෙන ආගමික දර්ෂණය ඉදිරිපත්කල සිද්දාර්ථ ........

    නාලන්දා , ජගත්දලා , වික්‍රමශිලා , වගේ පෙරදිග
    විශ්‍වවිද්‍යාලවල ......
    අසංග පාදයන් , වසුබන්දු පාදයන් ,නාග අර්ජුන පාදයන් වගේ මහා පෙරදිග උගතුන්.............
    සංවාද කල විවාද කල , විචාරයට බදුන්කළ දර්ශනය බිහිකළ සිද්දාර්ථ .............

    ලෝකේ මිලියන 400කට වැඩි බව්ද්දයෝ අදත් වදින සිද්දාර්ථ .................

    දර්ශනය දකින්න දකින්න මහා දැවැන්තව පේන සිද්දාර්ථ .........

    කෝටි සංක්‍යාත මිනිස්සු නිවපු සනසවපු සිද්ධාර්ථ ..........

    නිකම්ම "සුද්දෝදනගේ පොඩිඑකා" විදිහට
    කියන්න දිව නැමුනනම් ........

    ඒ අවාසනාව , මෝහය , නුගත් කම අනුකම්පාවටම බදුන්වෙන්න ඕන ...........

    තව ලෝකේ කියවන්න දකින්න එදාට සිද්දාර්ථව
    හරියට පෙනේවි ,.........

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න