.

.

May 4, 2023

රෙද්දේම රෙවුන විස්ස විජ්ජාල අපතයින්ගේ සංගමය. ෆුටා එකට හුටා වූ කතන්දරය.

 



රෙද්දේම රෙවුන 

විස්ස විජ්ජාල අපතයින්ගේ සංගමය.

ෆුටා එකට හුටා වූ කතන්දරය.

➖➖➖➖➖➖➖➖➖😁➖


රනිල් ආන්ඩුව, IMF යෝජනා අනුව යමින්,  පින් පඩි කන වෘතීයවේදින්‍ යැයි කියා, උන් විසින් හඳුන්වාගන්නා අපතයින් පිරිසද, බදු ගෙවිය යුතු පිරිසක් වශයෙන් නම් කලේය.


මෙය මෙතෙක් කලක් රට පාලනය කළ හූනියන් කාරයන්ට බියෙන් පසු වූ අමන නායකයින්ට ගැනීමට නොහැකි වූ නිර්භීත තීරණයකි.


අධ්‍යාපනයට 6% වෙන්කිරිමේ සෙප්පඩවිජ්ජාව රට හමුවේ තබා, මොළ හතක් ඇති එකාටද ඇරියේ, අජ්ජාපනයට ඇති ආදරයක් නිසා නොව, උන්ගේ සුඛවිහරණය සදහාම පමණක් බව අද ඒවායේ නායකයන්ම ප්‍රකාෂ කරන්නෙ විලි ලැජ්ජාවක් නැතිවමය.


ඇත්තටම උන් පමණක් නොව බොරැල්ලේ ට්‍රැෆික් හිඟන්නෝද, ලංකාවේ සංචාරයට එන යුරෝපයෝ හිඟන්නො මෙන් ජීවත් වනවාට අපේ කිසි අහිතක් ඇත්තේ නැතිය. ඒ නිසා උන් බි ඇම්, අවුඩි, බෙන්ස් වල යනවාට උන්ට වඩා අප කැමති වන්නේ, අධි පරිභෝජනවාදී සමාජයක් තුල පුද්ගලයා මෙන්ම රටද ආර්ථික වශයෙන් ඉදිරියට යන නිසාමය. මිනිසුන්ගේ ජීවන තත්වය උසස් වීම අපගේ එකම සිහිණයය.


මහපාරේ බත් කෑම අප පිලිකෙව් කරන්නේ එනිසාය. ජේවීපී නායකයින්ට තිබුනේ Upali රෙස්ටුරන්ට් එකෙන් කා පොටෝ දැමිම මිස මහ පාරේ බත් කෑම හෝ එක කෑම එකට මරා ගැනීම නෙමේය.


පර්‍යේෂණ දීමනා ලෙස ලබාගන්නා මුදල් මහා පරිමානයෙන් වැඩි කරගෙන ලක්ෂ ගනනින් පඩි වැඩි කර ගත් මේ අපතයින්, ශිෂ්‍යන්ගේ අයිතිවාසිකම් හා පහසුකම් ගැන පයිසයකට මායිම් නොකල අතර, තව දුරටත් කැම්පස් තුල ප්‍රචන්ඩත්වය හා අරාජිකත්වය වැඩෙන්නට ඉඩ හරිමින්, ශිෂ්‍ය ප්‍රජාව ටොක්සික් මානසික රෝගීන් පිරිසක් ලෙස උන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් වෘෂභයින් සේ තව දුරටත් යොදාගත්තේය.


සමස්ත විස්ස විජ්ජාල පද්දතිය මෙන්ම ගුරු අපතයින්ගේ ෆුටා නැමැති ත්‍රස්තවාදි සංවිධානය තනිකරම මාෆියා ජුන්ටාවකි.


උන් සිතාගෙන උන්නේ IMF එකත් උන්ගේ පදයට නටාවී යැයි කියාය. උසස් පෙල සිසුන් බිල්ලට ගනිමින් උත්තර පත්තර බැලීම ප්‍රතික්ෂේප කරමින්, මුන්ට එහා පිරිසක් නැතැයි රටට පෙන්වන්නට යන්නේ මේ අතරේය.


එහෙත් සියළුම ක්ෂේශ්ත්‍රයන් ගැන මෙන්ම කැම්පස් ගැනද මනා වැටහීමක් හා දැණීමක් ඇති තම බිරිඳද මහාචාර්‍යවරියක් වන රනිල් වික්‍රමසිංහ හා හැපෙන්නට යාම මුන්ගේ මළගම බව අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් මේ වනපොත් ගිරා ගුරුවර අපතයන්ට තිබුනේ නැතිය.


සාකච්ඡාවක් දෙන තෙක් උත්තර පත්තර බලන්නේ නැතැයි කී උන්ට, රනිල් දුන්නේ සුපිරි ගේමකි. රනිල් කරේ උන්ගේ බලවත්ම අධිකාරිය වන විස්ස විජ්ජාල ප්‍රතිපාදන කොමිසන් සභාව කෝපාද කෝප්ද මොකක්ද කමිටුව ඉදිරියට ගෙන ඒමය.


රාජපක්ෂලා හොරු,  රනිල් මහ බැංකු හොරු කියන මේ අපතයන්ගේ රෙදි ගැලවුනේ එතනදීය. හෝඩියේ සිට පිනට කා පුරුදු මේ හැත්ත විදෙස් අජ්ජාපනයට කියා බැංකුවලින් ලබාගෙන පොලු තබා ඇති මුදල කෝටී දෙසීයක් බවත්, ඒවා ගෙවන්නේ නැතිනම් මාසයකින් පසු  ඇපකරුවන්ගෙන් අයකරගන්න ලෙස උපදෙස් ලැබුනේ ඊයේය.


මුන්ට ඊයේ රෑ සිටම, මුන්ට පමණක් නොව මේ අපතයින්ගේ මෑනියන්වරුන්ටද ඇපකරුවන්ගෙන් කෝල් පිට කෝල් ආවේය. මුන් බව්වා මාක් වෙන්නේ ඉන් අනතුරුවය.


මේ අපතයින් මෙන්ම වෘතිකයින් යැයි කියා ගන්නා අලි ඔළු කාරයින්ද මින් මතුවට VVIP ලා නොවන බව, මුන් දැන් හෝ දැනගත යුතුය.

මුන්ට ඇත්තේ මේ බදු මුදල ගෙවීමේ ප්‍රශ්ණයක් නොව, තව දුරටත් මුන්ගේ ගරු රඟපෑම් වලට රට තුල ඉඩ නැති වීමය. මේ අපතයින් නොව, ගාඩ් දමාගෙන රථ පෙලපාලිවලින් යන දේශපාලන අපතයින්ද, සාමා ජනතාව දැන් පයිසෙකට ගනන් ගන්නේ නැතිය. 


කැම්පස් තුල තොපි කරනා අපතකම්, ලිංගික අල්ලස් ගැනීම්, කිසිඳු පර්‍යේෂණ හා සමීක්ෂණයන් නොකර මාස්පතා ගසා කන ගසාකෑම්, රජයේ මුදල් වලින් පිටරට පැනීම්, තොපිට තව දුරටත් කරගෙන යන්නට ඉඩ ලැබෙන්නේ නැතිය.


දැන් මේවායේ ඉතිරි වී සිටින්නේ කිසිඳු රටකට පැන ගැනීමට නොහැකි, අමු ගෝත්‍රිකයින් පිරිසක් පමණි. උන්ගේ මහ උන්ද, වැද්දන්ගෙන් පැවතෙන උන් හෝ අව වරප්‍රසාදිත හීනමාන පවුල් පසුබිම් සහිත හිඟන්නෝ බව බොහෝ පැහැදිලිය.


අනේ තොපිට වෙච්චි දේ...

තොපිට වෙන්නේ මේ දේ බව මුල සිටන්ම කී අපට මාර හැපිය...


තොපි අගමැති රනිල් වික්‍රමසිංහ දැකලා තිබුනාට,.

ජනාධිපති රනිල් මෙන්ම JR දැකලා නොතිබීම තොපේ කරුමයය.


.

18 comments:

  1. එකට ගමනක් යමින් හිටි කුකවියන් හතර දෙනෙක් දුටු දසුනක් ගැන එක්කෙනා එක පදය බැගින් කවියක් කිව්වලු. මට ඒ කවිය මතක් වුණා.

    ඒ දණ්ඩේ කොටා
    ගමනක් යන විටා
    වැටුණේය වතුරටා
    හුටා!

    ReplyDelete
  2. මාතේ කිරිබත්ගොඩ රණවීර ඇමතිගේ දානේ කන්න ගියාද

    ReplyDelete
  3. මේ ගොල්ල දැනට රට පැනල එන්නෙ නැති අයට ඇප කරුවන් හැටියට අත්සන් කරල ඇති.

    ReplyDelete
    Replies
    1. මල්ලියා රනිල්ගේ පොල්කුඩු කන්නේ ලැජ්ජා නැද්ද

      Delete
    2. ඉයන් මම හිතන්නේ ඇපකරුවන් වෙනුවට මේ අයට තමන්ගේ පෞද්ගලික දේපල ඇපයට තබා ණයක් වශයෙන් විදේශ ශිෂ්‍යත්ව ලබා දෙනවා නම් හොඳයි කියලා එතකොට වියදම් නැවත පොළිය සමග අයකර ගැනීම කරන්න පුළුවන් නේද?

      ඔබේ අදහසට මූලිකව එකඟයි.

      Delete
  4. අනේ පව් බං උඹ. කුලියට ලියන්න වුනහම හාම්පුතා උසී කිව්වහම බුරන එක ඉතිං බල්ලගෙ වැඩේනෙ.

    ReplyDelete
  5. කක්කි ගොඩයි පී ජයසිංහයි විතරයි.

    ReplyDelete
  6. Keri vesi. Hena gahapam sandi bellita.

    ReplyDelete
  7. මාතලන් මම හිතුවෙ මේ දේවල් ගැන ටිකක් in-deep කථාකරයි කියල. දැන් සමාජයෙ ප්‍රවනතාවයක් තිබෙන කාරණා කීපයක් හදුන්වා දීමක් පමණයි...
    සමහරු මේව ගැන කථාකරලත් ආතල් ගන්නව.

    ඔය සරසවි ආචාර්යවරුන් ගැන කතා කරනවා නම් හොඳයි නේද පිටරටකට යන්න බැරිම වගේ අය තමයි කොහොමත් ලංකාවේ ඉන්නේ 75%-80% ක් විතර ඒත් ඒ අයගේ හැසිරීම විකෘති කියලා බලලා හරියටම කියන්න බෑ නේද?


    මොකද විකෘති කියන එක මෙහෙම අර්ථ දැක්වීම් කරන්නේ කොහොමද? උදාහරණයක් විදියට

    - සමහර ලිංගික ක්‍රියා විකෘති සහ ප්‍රකෘති තත්ව ගැන තීරනය කරන්න හරිම අමාරුයි කියල මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය වරුන් ගොඩක් වෙලාවට කියලා තියනව.

    - සමාජතේ බහු ලිංකික ඇසුර විකෘතියි සහ එක් පුද්ගලයෙක් සමග පමනක් හැසිරීම ප්‍රකෘතියි, ලිංගිකත්වය අවශ්‍ය නොවීම සාමාන්‍ය තත්වක් කියල එක් වරම කියන්න පුලුවන්ද?

    ලිංගික ක්‍රියාවකින් තව කෙනෙකුට හානියක් වෙනවනම් තමයි බොහොවිට විකෘති ලෙස හදුන්වන්න පුලුවන්.

    සමහර ඒව අපි හදාගත්ත සීමාවන් විතරයි නැතනම් පට්ට ස්වභාව්කයි (කෙනෙක් fried rice කන්න පට්ට ආසයි, තව කෙනෙක් වැඩිය කන්න ආස නෑ, පොල් සම්බලක් තිබ්බාම ඇති වගේ තමයි)

    - බොහෝවිට මේවයින් කාටවත් හානියක් නැත්නම් අවුලක් නැ, විවිධ පුද්ගල ආශාවන් පමණයි නේද?
    බිරිදට, සැමියට හෝ වෙනත් කෙනෙකුට කරදරයක් නැතුව ලිංගිකත්වය තමාට අවශ්‍ය ප්‍රමාණයට විදින්න. (STD වලින් ආරක්ෂා වෙන්න)

    අර තිස්ස ජනනායක ගෝතය වගේ උන් ගහන බයිලාවල කියන වෙනත් ප්‍රේත ආත්ම කථාවනම් මරු, ඕන දෙයක් කරල නිදහසට කාරනාවක් විදියට කියන්නත් බැරි නෑ

    - අපිම සකසාගත් සිමාවන් තුල සිර වෙන්නෙ නැතුව ජීවිතය නිදහසේ අවශ්‍ය ප්‍රමානයට පට්ටට විදින්න, මේ දේවල් වලට ඇලෙන්න, වහල් වෙන්නෙ නැතිව.

    ReplyDelete
    Replies
    1. @ 6.45

      අපි හොඳ පෙනුම තිබ්බ couple එකක් .... පාර්ක් වගේ තැන්වල... අපිට හම්බවෙන couple එක්ක මේවගේ communication හැමවෙලාවෙම වගේ යනවා..4 දෙනාම ගැලපෙනවානම්....සමහරවිට true loves...අපි අන්තිමේදී මගහැරියා.... ඕක දන්නා අය දන්නවා.... අපිට ඒ අද්දැකීම තියෙනවා මගේ girl ගේ නංගිගේ favorite මම එයාගේ boy ගේ favorite මගේ girl...සමහර විට අක්කය් නන්ගිය් සිපගන්න වෙලාවල් තියෙනවා...ඒ ඉන්සෙස්ට් නෙවෙඉ lesbian නෙවෙඉ..... girl ගේ nangi ට ලමය ලබනම අපි වෙන් වුණා....මේක ලස්සන අත්දැකීමක්...වල්කමට කීරීම බ්යාහනකයි....එක්කෙනෙක් set නැතනම් උ කොන්වෙනවා...එතකොත බැ.... සීමා පසුකර යන්න බෑ....සුන්දර අද්දකීමක් ...

      Delete
  8. කොරෝනා වසංගතය නිමා වෙයි.
    ------------------------------------------------------
    Covid-19 ‍වෛරස පැතිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබූ ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වය අද නිල වශයෙන් අවලංගු කර තිබෙනවා. ඒ අනුව Covid-19 තවදුරටත් ලෝක වසංගත තත්ත්වයක නැහැ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි හදිසි කමිටුව අද එහි Covid-19 පිළිබඳ 15 වන රැස්වීමේදී වසංගතය පිළිබඳව සාකච්ඡා කළ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus ජාත්‍යන්තරව පිළිගත් මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වය අවසන් කළ යුතු බවට එකඟ වුණා.

    වසරකට වැඩි කාලයක් තිස්සේ වසංගතය පහත වැටීමේ ප්‍රවණතාවක පවතින බව ටෙඩ්‍රොස් අද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.

    2021 ජනවාරි වන විට වෛරසයේ මරණ අනුපාතය සතියකට පුද්ගලයින් 100,000 කට වඩා වැඩි වුණා. නමුත් 2023 අප්‍රේල් 24 වන දින එහි මරණ ප්‍රමාණය 3,500 කට වඩා අඩු වී ඇති බව බලධාරීන් ප්‍රකාශ කළා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ අවම වශයෙන් මිලියන හතක ජනතාවක් වසංගතයෙන් මිය ගිය බවයි.

    ReplyDelete
  9. අඩෝ මාතලන් තෝ දන්නවද යකෝ මෙල්බන් සිට කටුනායක ආ ශ්‍රීලංකන් ගුවන්යානය අයහපත් කාලගුණය පිට දමා මත්තලට යවපු කතාව? ඒ විතරද මගීන් ඊට පස්සෙ සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් බස්වලින් කොළඹට ගෙනත්? මේකට විරෝධතාවක් සංවිධානය කර දූෂිත රනිල් රාජපක්ෂ පාලනය එලවා දැමීමට පියවර ගත යුතුයි. නව අරගලයක් ආරම්භ කිරීමට මෙම දූෂිත දේශපාලන ක්‍රියාදාමය හේතුවක්ද කරගෙන අරගලය නැවත ආරම්භ කරමු. ජය වේවා .

    ReplyDelete
  10. මාතලන් ජවිපෙ ජාතික ජන බලවේගය නිතරම කියුබාව විශාල වශයෙන් වර්ණනා කරමින් කියුබාව වගේ සෞඛ්‍ය සේවය අධ්‍යාපනය සහ වෙනත් විවිධ අංශවල දියුණුව ඇති කරන බවට පොර ටෝක්ස් දෙන බව හැමෝම දන්න කියන කාරණාවක්...

    නමුත් මාතේ මේ තියෙන්නේ මේ දවස්වල කියුබාවේ තත්ත්වය පෙන්නුම් කෙරෙන ඡායාරූප කිහිපයක්.

    Link below

    https://www.aljazeera.com/where/cuba/

    ලංකාවේ ජීවත් වන කෙනෙකුට කියුබාවේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන් ලෙහෙසි ම විදියක් වන්නේ හරියට ම මීට අවුරුද්දකට කලින් 2022 මුලදී නන්දසේන සමයේ ලංකාවේ තත්ත්වය මතක් කරගැනීමයි.

    ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල දවස් 5-6 දුක් විඳින්න මිනිසුන්ට සිදුවෙනවා. පෝලිම්වල මිනිසුන් ගහ මරා ගන්නවා. පැය ගණනක් විදුලිය කැපෙනවා. උද්ධමනය ශීග්‍රයෙන් ඉහළ යනවා. බඩුමිල අහස උසට නැගලා තියෙනවා.

    මේ අර්බුදය නිසා මේ පාර කියුබාවේ ඉතාම වටිනාම දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති කම්කරුවන්ට මූලිකත්වය ලැබෙන මැයි දිනය පවා සැමරුවේ නැහැ. සමාජවාදී රටක් වන කියුබාව මැයි දිනය ඉතාමත්ම දැඩිවම උත්කර්ෂවත්ව සමරනවා.

    ලෝකයේ හුඟක් රටවලට පෝලිම් කියන්නේ අසාමාන්‍ය දෙයක් වුණාට කියුබාවට පෝලිම් කියන්නේ ඉතා ම සාමාන්‍ය දෙයක්. දශක 6කට අධික කාලයක් කියුබාවේ ජනතාව පෝලිම් සමග ජීවත් වෙනවා.

    කියුබාවේ ඉහළ මට්ටමේ වෘත්තීකයකුට හම්බ වෙන වැටුප ඩොලර් 200ක් පමණ වෙනවා. ඒකට සාපේක්ෂව බැලුවොත් cooking oil ලීටරයක මිල ඩොලර් 30ක් විතර වෙනවා. කිරිපිටි කිලෝවක මිල ඩොලර් 80ක් වෙනවා. එයින් ඔබට කියුබාව මේ වන විට මුහුණ දෙන තත්ත්වය තේරුම් ගන්න පුළුවන්.

    කියුබාවේ පින්තූරවල පරණ කාර් හුඟක් තියෙන්නේ කියුබානු ජාතිකයන් retro lovers ලා නිසා නෙවෙයි. මේ හුඟක් කාර් කියුබානු විප්ලවය වෙන්න කලින් කියුබාවට ගෙන්නපු වාහන. අවුරුදු හැට හැත්තෑවකට පස්සේත් තවමත් ඒ වාහන ම පාවිච්චි කරන්න කියුබානු ජනතාවට සිද්ධ වෙලා තියෙනවා.

    ලංකාවේ වාමාංශිකයන් "අපි යන්නේ කොයි පාරෙ - ෆිදෙල් කැස්ත්‍රො ගිය පාරේ" කිය කිය පෙළපාලි යන විට කියුබාව ඉතා ම දරුණු මානව ඛේදවාචකයකට මුහුණ දෙනවා.

    කියුබානු විප්ලවය ගැන තියන රොමෑන්ටික් සාහිත්‍යය ලස්සන වුණාට කියුබානු ජනතාව ගෙවන ජීවිතය අන්ත කටුකයි.

    මේ හැම එකක් ම යට තියෙන්නේ ආර්ථිකය.

    අසමත් ආර්ථික මොඩල ක්‍රියාත්මක වන කිසිම රටක මිනිසුන්ට හොඳ ජීවන තත්ත්වයක් ලැබෙන්නේ නැහැ.

    ඒ නිසා අවශ්‍ය නම් 'ෆිදෙල් කැස්ත්‍රො' ගිය පාරේ ගිහින් මෙහෙම රටක් හදාගන්න... මාතලන්ටත් ඕන ඒක බවයි පේන්න තියෙන්නේ, එහෙම නේද?

    #lka #SriLanka #cuba

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න