.

.

Feb 18, 2025

ඩින්ටින් අයියා කොට්ටච්චි නෝනගේ කටට ඉබ්බෙක් දාලා.....

 



➖➖➖➖➖➖➖➖💀💀💀💀➖➖➖


දැන් මේක අපිට පිළිගන්න වෙලා තියෙන්නේ ඒක කියල තියෙන්නේ එයාමම නිසා. 


කොට්ටචි නෝනා ලස්සන නිසා මං හිතන්නේ චන්ද වලට කලින් එයාව ඔය ටින්ටින් අයියගේ දේශපාලන බල මණ්ඩලයේ මීටින් වලටත් ගන්න ඇති. 


එතකොට ඔය ඩොලර් මිලියන 18ක් උගන්ඩාවේ තියෙන කතන්දරේ බොරුවක් කියන එක ටින් ටින් අයියලා කතා වෙන්න ඇති. 


ඕකුන් කියන තරමක් කිව්වේ බොරුනේ. දැන් කියන්නෙත් බොරු. පඩි වැඩි කරනවලු අවුරුදු තුනකින්. අම්මගේ රෙද්ද තාම වැලේ.


මේකිට අර බල මණ්ඩලයේ ඉන්න ගල් ආදෝ තරම් මොළේ නැති හින්දා.... බලය හම්බුනයින් පස්සේ මේකී කිව්වා ඒක පත බොරුවක් කියල. 


ඒ වගේම ඒකී කිව්වා. ඕනෙම බොරුවක් ඇත්තක් කියලා කියන්නත් පුළුවන්... ඕනම ඇත්තක් බොරුවක් කියලා කියන්නත් පුළුවන් කියලද. ලෝයර් නෝනා කෙනෙක්නේ මක්ක වුනත්. ඔන්න බොරු නම් අහල බලන්නකො හොඳේ. 


එතකොට අපිට තියෙන ප්‍රශ්නය.... මාධ්‍ය නිදහස රකිනවාය. මාධ්‍යයට අත තියන්නේ නැතිය කියපු ඔය හිගන ත්‍රස්තවාදී නඩේ. VVIP පාර්ලිමේන්තු මන්ත්‍රීවරීවකට කට අරින්නවත් දෙන්නේ නැත්නම්...  රටේ අනික් උන්ට මොකද වෙන්නේ කියලා.  


මුන්ට කඩේ ගියපු... බජට් එකෙන් ගෙවල් දෙන්නම් කියපු... සිරස සුරංග වගේ උන්ට... අර සියතේ පල් හැලලා ලියන එකා වගේ ගොබ්බ ජඩ මාධ්‍යවේදීන්ට නම් අවුලක් නැතුව ඇති... 


ඒ වුණාට මහින්ද මහත්තට නෙමේ රනිල්ගෙ ගොන්කම් වලටත් රෙවෙන්න ගහපු අපිට..... මේවා ඉස්සරහට ගොඩක් බලපාන්න ඉඩ තියෙනවා.


ආපු ගමන් ෆේස්බුක් එකේ දෙන්නෙත් තුන් දෙනෙක් අල්ලලා ඇතුලට දැම්මා. සහජීවනය කියලා. අනේ උගේ අම්මගේ සහජීවනේ...  වැඩේ නෝන්ඩි..උනා. 


ඒ පාර ජජ්ව මාරු කරලා දැම්මා. නීතිපති ඔෆිස් එකටම ගෙනත් එයාටත් තගක් දැම්මා. මම විධායක ජනාධිපති කියලත් කියලා තියෙනවා.


දැන් මුන් ගහන බෙර පදවලට නටන්නේ නැති පොලිස් කාරයෝ ඔක්කොම තැන් තැන්වලට දානවා. එහෙම දාලා චෙකා පොලිස් පොලිස් පටන් අරන් තියෙන්නේ. 


පොලිස් කොමිසමේ ඉන්න මහත්වරුන්ටත් මරිසි කොටා තග දැම්මේ ප්‍රසිද්ධියේ. ජනතාව ඉස්සරහ. මොකෝ මේක ජනතාවාදී ආණ්ඩුවක්නේ. එතකොට ව්‍යවස්ථාව අදාළ වෙන්නේම නෑ.


ඒ චෙකා පොලිස් එකේ OIC  තමයි අර මාතලේ පැත්තෙ ගෙදරකට ඇවිල්ලා facebook එකේ ලියන්න කියන්න ඕනේ කොහොමද කියලා පුටුවක වාඩිවල ලැච්චර එකක් දීලා ගියේ. දැන් බලේ ඉන්නේ එයාලා කියලත් කිව්වා. 


මේ තත්ත්වයේ අනිවාර්යයෙන් එනවා කියලා අපි චන්දෙට කලින් කිව්වා. දන් එන්නේ මුං අසුවට අසූ නමයේ ගෙනිච්ච ත්‍රස්තවාදී පාලනය. 


ඒ වුණාට හැට අට ලක්ෂයක් ගොබ්බයෝ අපි කියපු දේ ඇහුවේ නෑනේ.


ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට සාමාන්‍යයෙන් ලක්ෂ හතරක් විතර හම්බවෙනවා. tenting අයියා ඒකටත් කෙලිනවා. මුන්ට හරියට කන්න බොන්නවත් දෙන්නේ නැහැ කියලා තමයි ආරංචි. පාටියකටවත් යන්න නෑලු.


ඇත්තටම කොට්ඨාච්චි නෝනාට කොටු පටින අනිත්‍ එවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා ආතල් එකේ ඉන්න ඔතනට ආපු අනිත් හිඟන්නන්ට ඔහොම වෙලා මදි.


එහෙනම් අදට මේ ඇති ගිහිල්ලා එන්නම් 


මම මෝල් ආමන්ත බූරුවාගේ.

.

14 comments:

  1. Ane pala yan ban yanna. Anduwe podi podi waradi lokuwata highlight kerala hamba keran kana umbala..Kalin andu wala waradi wal hatiyatiyata mewa monawada ban.

    ReplyDelete
  2. මාතා

    ගණේමුල්ල සංජීව ලංකාවේ ප්‍රධානතම උසාවිය වන අලුත්කඩේදී විත්ති කූඩුවේ නඩු අහද්දීම වෙඩි තියලා දාලා නේද? කෝ අර පොරටෝක් දීපු හිටපු පොලිස් ආමි ලොක්කෝ? උන්ගේ කටවල් වට පිට්ටු ද?

    හැබැයි අපරාදේ කියන්න බෑ ලංකාවත් දැන් මරිසිකොට පොල් බූරුවාගේ දස්කම් නිසා දැන් කොලොම්බියාව, මෙක්සිකෝව, සිසීලිය වගේම දියුණුයි.

    ReplyDelete
  3. දැන් ඔය මාලිමාවට සම්බන්ධ මන්ත්‍රීවරුන් 159 තියාගෙන ඉන්නේ සිග්නල් කණු වගේ අත උස්සන්න විතරයි මරිසිකොටා කියන පොල් බූරුවා ඇඳුමත් අවුල් කරගෙන ඔහේ පිස්සු කෙලින මීහරකෙක්, ඌ කෙලින පිස්සු හැම එකක්ම අරුන් අනුමත කරන්න ඕන කියලා ඒ හරකා හිතාගෙන ඉන්නේ මාලිමාවෙන් ගිය අම්මන්ඩිලා ටික ඔක්කොම කෝම කෝම හරි පල්වෙන බවක් තමයි පෙනීයන්නේ. ඒ අතරිනුත් උගන්ඩා කුමාරි අති විශිෂ්ටයි.

    ReplyDelete
  4. නිලා නංගි අනුරයියගෙ පැටිච්චී
    බේගල් විදින කල පුක බිම ඇනිච්චී
    කතිරය ගහපු ජෙපි නඩයට රෙවිච්චි
    ඇඳගෙන හිටපු රෙදි හුලඟට පලච්චී

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට

      ++++++++++++

      Delete
    2. කොයි දේටත් තියෙනව නං තිරිත්තම
      අගෙයි, එහෙම නැත්තං වගෙ පඩික්කම
      කිඹුලගෙ ඇස් වැහෙනවලු කට ඇරියාම
      එහෙම වෙනව නං තටු නොකපා කෝම

      Delete
  5. කාලකණ්නි අමන මාලිමා පාණ්ඩූ ආන්ඩුවේ ගොන් තකතීරු වැඩ වලට විරුද්ධව සෝෂල් මීඩියා වල පෝස්ට් දාන අය හොයන්නට මාලිමා මැරයෝ ගෙවල් ගානේ යනවා.

    ඒ අස්සේ පන්සල්වල අයථා ක්‍රියා සිදුවෙතැයි පොලිසියට නොකියා ඇමතිලා බලහත්කාරයෙන් පන්සල්වලට රිංගන්න උත්සාහකරනවා.

    ආණ්ඩුව ඔය වගේ ගොබ්බ ගොන් වැඩ කරන අතරේම උපරිමේටම ආරක්ෂාව ඇතිතැන පාතාලයෝ මිනීමරනවා.

    ලස්සන ජීවිතයක්.පොහොසත් රටක්.

    ReplyDelete
  6. සුසිල් ප්‍රේමජයන්ත් කාරයා හිතින් හිතපු කවි

    https://m.facebook.com/story.php?story_fbid=pfbid02rxRNENoc9sPtEuG3aPMSe483N2X7VjR1goGnfwaReCPTbsTR7eTL3Z1p7tRzmN27l&id=100004799654384&mibextid=Nif5oz

    දුටු තැන දෙකට නැමිලා වඳිනවා එයා
    තැන තැන බනින විට කවුරුන් වුනේ මුලා
    මහලොකු කයිය දෙඩුවත් කට උළුප්පලා
    සුළුදිය යනවා දෝ දැක්කම රටේ රජා




    සර් ලියුම් එවන්න බැරි එවලා ඒක නීතිවිරෝධී කියලා කැන්සල් උනාම අපි තවත් නෝන්ඩි වෙන නිසයි ඒ නිසා අපට අනුකම්පා කරලාවත් අපි ගැන හිතලා ඔය ගෙදරින් යන්න බෑද 😂

    ඩිනා රසාංජලි ✍️

    ReplyDelete
  7. ගනේමුල්ල සංජීවට උසාවිය ඇතුලේ වෙඩි තියපු සිද්දියෙ මාද්‍ය වලට නිකුත් කරපු දර්ශන වලට අමතරව එතන හිටපු අය පෞද්ගලිකව ගත්ත වීඩියෝ කීපයක් බැලුවා. 🙂 ඒවා දැක්කම පැහැදිලිව පේන්න තිබ්බ දේ තමයි වෙඩිවැදුන සංජිවයව රෝහල්ගත කරන්න පොලිසියට කිසිම හදිසියක් කොහෙත්ම තිබ්බෙ නෑ බං. මං හිතන්නෙ ඌ හරියටම මලාමයි කියලා කන්ෆර්ම් කරගත්තට පස්සෙයි හොස්පිට්ල් අරන් යන්නවත් ලෑස්ති උනේ. වෙඩිවැදුන එකාව ඇදගෙන යන්නෙ සතෙක් වගෙ. මුලික ප්‍රථමාධාර හිතාමතා මිස් කරපු සෝක් අවස්ථාවක්. හරි අපූරුවට හැමෝම එකතුවෙලා ලස්සනට ප්ලේ කරපු ඩ්‍රාමා එකක්..

    මේක බලපන්

    https://www.facebook.com/100094722306634/videos/654872400271754/?app=fbl

    ලගදිම උබලටත් දැනගන්න ලැබෙයි !!

    තාම කවුරුත් හෑලි ලියලා නැද්ද ඌ එහෙම මැරිච්ච එක හොඳා කියලා 😌😂

    ආණ්ඩුව මාරු උනාට පොලීසිය මාරු උන්නෑ සහෝ! 😌🙏

    ReplyDelete
  8. මාතයියේ බලන්නකො 2/3ක පාර්ලිමේන්තුවක් තියාගෙන, ජනාධිපති කෙනෙක් තියාගෙන, රාජ්‍යෙ ආරක්ශව, මිනිස්සුන්ගෙ ජීවිතවලට ගැරන්ටියක් දෙන්න විදියක් නැති ආන්ඩුවක්ද මේ මිනිස්සු පත් කරගෙන තියෙන්නෙ. අනේ මන්දා රාජපක්ශලාටම දුන්නනම් ඉවරයි මේ තරම් දෙයක් කරන්නෙ උන්නම්.

    ReplyDelete
  9. They arrested a person isn't it? Another Moho'd! Is he also a JVP member as the case of Easter atta'ckers. This government is bending its back so much to Mohmds & Ponniahs who are now reigning the country. Harini’s aid is also a Muslm woman that Harini takes inside Dalada Temple too. So much affection and trust on her unless a lesbian supporter Harini campaigning for. This attacker is so probably known to Harini isn't it?

    ReplyDelete
  10. ඇමති මහින්ද ජයසිංහට වට කරන් ගහලා: ආණ්ඩුව පඩි වැඩි කරනවා කියලා රැවට්ටුවේ මෙහෙමයි‼️

    ගුරු විදුහල්පති සේවයේ වැටුප් වැඩි කිරීමක් සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් යොදා ඇති නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතාට සමාජ ජාල පරිශීලකයන්ගෙන් දැඩි චෝදනා එල්ල වෙමින් ඇත.

    මෙවර අයවැය මගින් රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ඔහු පළ කර ඇති සටහනකට මෙම ප්‍රතිචාර එල්ල වෙමින් තිබේ.

    මේ අතර අයවැය මගින් රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය කෙරෙන ආකාරය පිළිබඳව අනුව PL 1 ශ්‍රේණියේ හෙවත් රාජ්‍ය සේවයේ අවම වැටුප් ලබන සේවකයෙකුගේ වැටුප වසර තුනක් ඇතුළත රු. 24,250 සිට රු. 40,000 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර තිබේ.

    නමුත් මෙය හුදු අංක ගණිතයක් පමණක් බවත්, එමගින් සිදුවන්නේ රාජ්‍ය සේවයේ අවම වැටුප ලබන සේවකයාගේ දළ වැටුප අප්‍රේල් මාසයේදී අඩු වීමක් බවත් පෙන්වා දිය හැක.

    මෙම වැටුප් වැඩිවීම රු. 15,750 ක් ලෙස දක්වා ඇති අතර, එය සකස් වී ඇති ආකාරය පහත පරිදි වේ.

    1. දැනට අතුරු දීමනා සහ විශේෂ දීමනා ලෙස ලබා දෙන රු. 7,500 මූලික වැටුපට එකතු කිරීම. (මෙමගින් දළ වැටුප වැඩි නොවේ.)
    2. ඉන් අනතුරුව රජය විසින් වසර තුනක් තුළදී අලුතින් වැටුපට එකතු කිරීමට බලාපොරොත්තු වන්නේ රු. 8,250 ක් පමණි.
    3. ඉන් රු. 5,000 ක් සහ ඉතිරි මුදලින් 30% ක් අප්‍රේල් මාසයේදී වැටුපට එකතු කෙරේ.
    4. 30% ක් යනු රු. 975 ක මුදලකි. (8250 - 5000 = 3250, 3250 න් 30% = 975)
    5. ඒ අනුව අප්‍රේල් මාසයේදී මූලික වැටුපට එකතු වන්නේ රු. 5,975 කි.

    මෙහි ගැටලු කිහිපයක්,

    1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාදුන් රු. 5,000 දීමනාව මේ වසරේදීත් ලැබෙමින් පවතී. (2025 ජනවාරි සිට මාර්තු දක්වා)
    2. එම නිසා දැනට ලැබෙමින් පවතින දළ වැටුප රු. 5,000 කින් අප්‍රේල් මාසයේදී අඩුවේ.
    3. එවිට දළ වැටුප සැබැවින්ම වැඩි වන්නේ රු. 975 කින් පමණි.
    4. එසේම දීමනා මූලික වැටුපට එකතු වීම හේතුවෙන් වැන්දඹු අනත්දරු දායක මුදල්, අග්‍රහාර වැනි වැටුපෙන් අඩු කරනු ලබන මුදල් ප්‍රමාණය වැඩිවේ.
    5. වැන්දඹු අනත්දරු දායක මුදල් පමණක් සැලකූ විට එය 8% කි. ඒ අනුව අවම වැටුප් ලබන සේවකයෙකුගේ වැටුපෙන් රු. 3,018 ක් අඩු වේ.
    6. මෙය කලින් ගණනය කළ මුදලට වඩා රු. 1,078 ක අඩුවීමකි. (3,018 - 1,940 = 1,078)
    7. නමුත් දළ වැටුප වැඩි වී ඇත්තේ රු. 975 කින් පමණක් බැවින් තවත් රු. 103 ක් මාර්තු මාසයේ වැටුපටත් වඩා අප්‍රේල් මාසයේ වැටුපෙන් අඩු වේ. (1,078 - 975 = 103)
    8. අග්‍රහාර වැනි අඩු කිරීම් සමග මෙම දළ වැටුප තවදුරටත් අඩු වේ.

    මේ අනුව පෙනී යන්නේ වැටුප් වැඩි කරන බවත්, වැටුප් විෂමතා ඉවත් කරන බවත් පවසමින් බලයට පත් වූ ආණ්ඩුව රාජ්‍ය සේවකයින් තවත් අගාධයකට ඇද දමා ඇති බවයි.

    පුවත් දැන ගන්න එකතු වෙන්න

    #lka #News #SriLanka #InfoSriLankaNews #infosrilankaLK

    ReplyDelete
  11. මාතා තඹුත්තේගම දුම්රිය ස්ථානය නවීකරණය කරන්න කලින් ඒ පිළිබඳව ශක්‍යතා අධ්‍යන රිපෝට් එකක් කරන්න රුපියල් මිලියන සීයක් වගේ අතිවිශාල මුදලක් වෙන් කරලා තියෙන්නේ ඇයි?

    අනික අයවැය ලේඛනය තුල තියෙන මේ වගේ ගොඩක් ගණන් වල බැලූ බැල්මට සෑහෙන අවුල් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද?

    රත්නපුර දුම්රිය මාර්ගයේ වැඩේට මිලියන් 250යි. සමහර විට Phase 1 වෙන්න ඇති. එහෙම එකේ ෆීසිබිලිටි ස්ටඩි එකකට මිලියන් සීයක් කියන එක පොඩ්ඩක් ඔඩ් වගේ. මොකද බැලූ බැල්මට නම් කොච්චි පාරේ වැඩේ අරීට වඩා සෑහෙන ලොකු වියදමක්.

    ඔඩ් කියන්නේ හොරකමක් කියන එක නෙවෙයි. හොරකමක් ද නැද්ද කියන්න ඔය දෙකේ scope එක බලන්න ඕනෙ මොකටද සල්ලි යන්නේ කියල. බජට් එකේ ස්කෝප් එක නොබලා ඔහේ මුළු ගාන දිහා බලල හරි ගාන විකෘති කරලා බොරු ගණනක් කියලා හරි හොරකම් ගැන කියන්නේ නම් තනිකරම මෝඩ මාලිමා වහල් ජෙප්පෝ.

    ReplyDelete
  12. මාතෘකාවක් විය යුත්තේ ලොක්කාගේ විසුලුසහගත විකට ඇඳුමේ මාරුවුණ බොත්තම නොව මාස 4 ක් ඇතුලත අනෙක් ආණ්ඩු වගේම හිතා මතා මාලිමාණ්ඩුවෙන් සිදුකරපු විශාල දූෂණ වංචා ගැන , ඩබල් පොකට් එකෙන් ගහපු ගැහිල්ල ගැනය.. මේ සුලු ප්‍රමාණයක් පමණයි.
    👉 හාල් ගෙන්නන ටෙන්ඩර් 3 ක් ෆේල් වීම .
    👉 ලසන්තගෙ මිනීමැරුමට සම්බන්ධ මිනීමරුවන්ට නඩු වලින් නිදහස් කිරීම .
    👉 වරායෙ රතු ලේබල් බහාලුම් තුන්සීය විසිගානක් එලියට දාපු එක සහ ඒ තුල ගිනි අවි කුඩු සහ under value / බොරු invoce තිබුනානම් ඒකෙන් රටට උන අලාබය සහ තර්ජනය ගැන.
    👉 හාල් මුදලාලිල ගිහින් ගන්නකම් ඉඩදීල පාලන මිලක් නොදාපු එක.
    👉 ඩඩ්ලිල ඇතුලු මෝල් හිමියන්ට රුපියල් දහයක් වැඩිකරල දීල පාලන මිලක් දැම්ම.
    👉 ටිරාන් අලස් වැනි මහ හොරෙක් රජයෙන් ආරක්ශාකර ගැනීම ගැන..🤌🤌🤌

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න