බූරුවාගේ කතු වැකිය අංක තුන
➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖
ඇයි මම මෙහෙම කියන්නේ.... අපේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා කියලා තියෙනවා..... පබ්ලික් සිකුරුටි සහ නැෂනල් සිකුරුටි කියන්නේ සංකල්ප දෙකක් බව..... ප්‍රාඥයින්ට මතක් කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේද කියලා....
මෙයා මේ ප්‍රාඥයින් ලෙස හඳුන්වන්නේ ලාංකීය ජනමාධ්‍යවේදය හඳුන්වන විදියට කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකික බුද්ධිමතෙක්
ඒ සමිල මුතුමුණි කියන ප්‍රාඥයා.. ඒ මහත්තයා ඉස්සර මහින්ද රාජපක්ෂට කඩේ ගියා.... ඊට පස්සේ තඹුත්තේගම මරිසි කොටා ගේන්න කඩේ ගියා... ඒක ඉතින් ඒ මනුස්සයගේ දේශපාලන අයිතිය...
ඒක හරි... ඒක වෙනම කතාවක් කියමුකෝ.... නිර්මාල්ට ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කඩේ යන්න පුළුවන් නම්... සමිල මුතුමුණිටත් ඌට කැමති එකෙකුට යන්න පුළුවන්නේ.
හැබැයි මෙතන එයා ප්‍රාඥයෙක් කියලා නිකං කින්ඩියට කියන්නේ.... නිර්මාල්ට තියෙන්නේ.... ඉතිහාසය ගැන මහාචාර්ය කමක් උනාට අර යාකා ඇවිල්ලා මම දන්න විදියට ෆිසික්වලට ඉහළම පෙළේ ඩිග්‍රියක් තියෙන මනුස්සයෙක්...
ඒ ප්‍රාඥා කතාවෙන් නිර්මාල්ගේ තියෙන අර ග්‍රාමීය හීනමාන බව වගේම පට්ට කුහක කම ඒ පෝස්ට් එකෙන් කදිමට පෙන්නනවා.
නිර්මාල් දන්නේ නැතුව ඇති.... ජාතික ආරක්ෂාව කියන්නේ... ඒ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව සපයන එකෙයි කියන එක.
එතකොට දැන් මේ අදාල සිදුවීම සිදුවෙන්නේ උසාවියක් ඇතුලේ.... වෙඩි තියලා මරලා දාන්නේ විත්තිකූටුවක් ඇතුළේ ඉන්න මනුස්සයෙක්.... ඌ අපරාධකාරයෙක් වුණත් මේ රටේ පුරවැසියෙක්...
අපි හිතමුකෝ නඩුකාර නෝනට වෙඩි තිබ්බා කියලා... එතකොට ඒක ජාතික ආරක්ෂාවට ගැටළුවක් වෙන්නේ නැද්ද මහාචාර්යතුමා...
මොකද මේ රට පාලනය තියෙන්නේ කුළුණු තුනක් උඩ කියලා කියනවනේ.. ඒ කියන්නේ විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය...
එතකොට දැන් විධායකය කියන්නේ අනුර කුමාර අර පළවෙනි සිග්නල් කණුව ගාව හිටපු තඹුත්තේගම හාදයා....
ව්‍යවස්ථාවේදායකය කියන්නේ පාර්ලිමේන්තුවට... එතන ඉන්නවා රටේ බූරුව පත් කරලා එවපු බූරුවො එකසිය පනස් නවයක්ම....
එතකොට පාර්ලිමේන්තුවේ ඉන්නේ අර බූරුවන්ගෙයි අපෙයි නියෝජිතයෝ...
එතකොට රටේ අධිකරණය තමයි අර බූරුවන්ගෙයි අපි වගේ ජනතාවගෙයි යුක්තිය ඉටු කිරීමේ ආයතනය. එතනදී ජනාධිපති අගමැති බූරුවොයි අපි වගේ වුනුයි ඔක්කොම එක විදියටට සලකන්නේ...
දැන් මේ මහාචාර්යවරයා හිතනවා ඇත්තේ... සාමාන්‍ය මිනිස්සු අර සාමාන්‍ය සිකුරුටි කාරියක් දාගෙන හිටියාම ඇති... විධායකයට තමයි එස්.ටී.එෆ් ගාඩ් එකයි.... පොලිස් ගාර්ඩ් එකයි... ආමිගාඩ් එකයි... උන්ගේ හෙල්මට් බලකායයි... ගල් කටස් බලකායයි...... ඕන කියල
ඇයි මම මේ ජෙප්පොන්ට බූරුවෝ කියන්නෙ... දැන් කොහොමත් ජනතාව විමුක්ති පෙරමුණේ ඉන්නේ බූරුවොය කියලා..... අර වටගල කියන බූරුවා පෙන්නලා ඉවරයි නේ... උගේ ඩ්‍රයිවර් බූරුවෙක් නම් ඌත් ඉතින් පට්ට බූරුවෙක් වෙන්ඩ එපාය නේද...
එතකොට ආරක්ෂක ඇමතිද පොලිස් ඇමතිද මොකාද එකා පාර්ලිමේන්තුව ඇවිල්ලා කියනවා මේ සිද්ධියක් දෙකක් වුණාට ඒක ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙමේය කියලා. සිද්ධියක් දෙකක් නෙමෙයි යකෝ දැන් හැමදාම මිනී මරනවා...
අර කිහිලි කාලා ඉබපු ඉඹපු බෙසික් පුතයි.... පාතාලයට ටෙලි නාට්‍ය හදන එකයි... අනික් හාල්පාරුවෝ ඔක්කොම කියනවා.... මේවා කරන්නේ රාජපක්ෂලාලු... ඉතින් යකෝ රාජපක්ෂලට එච්චර කෙලියක් කරන්න පුළුවන් නම්.... තොපි මොකටද ආණ්ඩු කරන්නෙ...
උන් එහෙම කියන්නේ රටේ යුද්ධය ඉවර කරපු ජනාධිපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අයින් කරලා.... ආරක්ෂක වියදම අඩු කරලා... චෙක් පොයින්ට් අයින් කරලා... හමුදා කඳවුරු අයින් කරලා... කන්ටේනර් 323 ක් එළියට පන්නලා....
නඩුකාරවරුන්ට ඉන්න ගාඩ් එකත් අයින් කරන්න සර් කිව් එකක් ගහලා ඇවිල්ලා තමයි..... ලැජ්ජ නැතුව තව කියන්නේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැතෙයි කියලා....
මේ වගේ ගොබ්බ මැති ඇමතිවරු ටිකක් මගේ සංසාරෙදි මම නම් දැකල නෑ... ඊට හපන් උන්ගේ දායක සභාව.
ඊළඟට උන් වෙනුවෙන් පෙනී ඉන්න ආචාරවරු මහාචාර්යවරුරු කියන එවුන්....
නිර්මාල් රංජිත් දේවසිරිටත් තියෙන්නේ හොර සැටි විකට් එකක්ද දන්නේ නෑ... ගනේමුල්ලේ සංජීවගේ මරණ ගැන හොයනවාට වැඩියේ. ඒක ඇහුවා නම් හොඳයි කියලා මං නම් දැන් හිතන්නේ.
අපි නිකං උදාහරණයකට හිතමුකෝ.. ඔතනදි දැන් සාමාන්‍ය මනුස්සයෙක්ටත් වෙඩි වැදිල මරුනා කියලා.... අර මිද්දෙනියේදී මැරුණා අහිංසක දරුවෝ දෙන්නා වගේ.... වෙඩිතියෙනකොට එතකොට ඒ මැරිච්ච සිවිල් පුරවැසියෝ ශ්‍රී ලාංකික පුරවැසියෝ නම්.... ඒක ජාතික ආරක්ෂාවට වෙච්චි හානියක් නෙමෙයිද. ජාතික ආරක්ෂාවේ වගකීම නෙමෙයිද?
මට පේන්නේ මුන් මේ රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අයින් කරලා. රටේ 88/89 හෙල්මට් බලකායේ ගල් කටස් සෙට් එකට ආරක්ෂාව භාර දෙන්න වගේ යන්නේ.
ඊයේ දයාසිරි මේක කියනකොට මල පනින්නත් ඇත්ත ඒකයි. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රවරුන්ටත් ආරක්ෂාවක් නෑ... ඒවා මේ ගොබ්බ හැත්තෑ අයින් කළා...
දැම්මෙන් මූන් කරන්නේ චෙකා පොලිස් එක හදන යන වැඩේ... ඒ ගැන නිර්මාල් දේව සිරිත් දන්නවා ඇති. නැත්තං ඉතින් මහාචාර්යවරයෙක් මේ වගේ ගොබ්බ ප්‍රකාශයක් කරන්නේ නෑනේ.
අදත් පිටපත ලියා කියවූයේ
මෝල් ආමන්ත බූරුවාගේ වන මම විසිනි
රනිල් ගෝටා සිරා පිස්සු කෙලිය විටෙන් විටේ
ReplyDeleteඅනුර පුතා ආවා කියලා වෙනසක් වෙ ද රටේ
අසූ නමයෙ කොලා වගේ අපේ අමුතු ඇටේ
වැරදිකරුගේ ඔලුව කපන් ගහමු කම්බි වැටේ
උඩින් යටින් මැද්දෙන් කෝ තැනින් ගත්තත්
Deleteමෙදා පොටේ කුජීත වෙති ජෙපි හැත්තත්
ලප රිලවා රට වනසන බූරු පකෙක්
පුකට පයින් දී එලවමු එන්පීපි (NPP) හරක්
අලුත්කඩේ ඝාතනය ගැන මට පෙනුනු හීනයක්!
ReplyDeleteමේක ඇත්තටම මාස්ටර් ප්ලෑන් එකක් කියලයි පේන්නෙ.. ඒ කීවෙ ඔය හැම මාධ්‍යයක්ම පතුරු අරින වචනෙ නෙවේ, ඇත්තම එක...
පලවෙනියට, වෙඩි තියන්නෙ පුරුදු කාරයෙක්.. ඊලඟට, ඔහු කිසිම ප්‍රශ්ණයක් නැතිව රිවෝල්වරය දාල යනවා.
ඝාතනය කරවපු උන්ම ඔත්තුවක් දෙනවා, ඝාතකයාව පාවලා දෙන්ඩ! ඉතා පහසුවෙන් ඝාතකයා අත් අඩංගුවට පත්වෙනවා, සිනා වෙවී...
මේකයි කෙටි කතාව!
මේකෙ ලොකුම කතාව ඝාතකයා ගැන.. ඔහු ගැන කියවෙන හමුදා තොරතුරුත් බොහොම අභව්‍යයි.. ඔහු හමුදාවෙ ඉඳලා තියෙන්නෙ ශෙරිෆ්ඩීන් හැටියට.. ඒකෙන් අයින් වෙලා ලු.. ඉන් පස්සෙ කමාන්ඩෝ එකේ ඉඳල තියෙන්නෙ කඳනාරච්චි හැටියට.. එයින් පැන ගිහින් ලු...
මෙහෙම වෙනස් නම් දෙකකින් ඉන්ඩ පුලුවන්ද හමුදා වල? හැඳුනුම් පතක්, උප්පැන්නයක් නැතුව?ඒකත් එකක් සිංහල, අනික මුස්ලිම්?
මට හිතෙන්නෙ රහස තියෙන්නෙ මෙතන.... මේ එක්කෙනෙක් නෙවේ, දෙන්නෙක්...
ඔව්, අපි එහෙම හිතුවොත්, මේ ගැන වෙනම කෝණයක් පේනවා.....
ඔව්. චාමරලා සෙට් කරනවා සමාන ස්වරූප තියෙන දෙන්නෙක්ව.... එක් කෙනෙක්ව, ෂෙරිෆ්ඩීන්ව යවනවා අලුත්කඩේට!
Back up පොර, ඒ කියන්නෙ කඳනාරච්චි stand by ඉන්නවා පුත්තලමෙ, අහු වෙන්ඩ බලාගෙන!
ඉතින් පොලිසිය යුනිට් 5 ක් දාලා හොයද්දි, පොලිසිය හොඳින්ම දන්න එවුන්ම "ඔත්තුව" (නෑ, නොමඟ යැවීම) දෙනවා පොලිසියට කඳනාරච්චි ගැන! පොලිසිය මාර්ග බාධක දාලා වීර ලෙසින් අල්ලනවා ඌව.. ඌ දන්නවා මේක රියල් drama එකක් කියලා.. ඌ හිනා වෙවී බාර වෙනවා පොලිසියට, මොකද ඌ දන්නවා ඌට alibi එකක් තියෙන බව ඔය වෙලාවෙ කොලඹ නොසිටි බවට....
ඊලඟට..
අර බය නැතිව උසාවියෙ දාල යන්නෙ ඇයි, මිනීමරුවගෙ ඇඟිලි සලකුණු තියෙන පිස්තෝලෙ? ඒක කරන්නෙම පොලිසියට ඇඟිලි සලකුණු ගන්නවන්ඩමයි! මොකද ඒ පිස්තෝලෙ අහු වෙන එකාගෙ ඇඟිලි සලකුණු නොවුනම ඌ නිකන්ම නිදහස්!
පොලිසිය මේ වැරදි පාරෙ යනකොට ඇත්ත මිනී මරුවා මූදෙන් පැන ගිහිල්ලා, වෙන මාර්ගෙකින්!
මට පේන අලුත්කඩේ මිනීමැරුම් හීනය එතෙකින් සමාප්තයි!
මුන් මහලොකුවට උගත් කිව්වට අඩුම ගානෙ අර චාමර සම්පත් කියන ගොන් නාම්බට තියන මොළයෙන් උකුණු පුකක තරම්වත් මොළයක් මේ 159 න් එක අවජාතකයෙක්ටවත් නෑනෙ..කට ඇරියොත් විනාශයි.. ටිල්වින් සියට දැන් උගන්ඩා කුමාරිට තහනම් දැම්මා වගේ බූරුවටත් කතා තහනමක් දාන්න වෙනවා... ජෙප්පන්ගෙ ඇත්ත මූණ සහ හැකියාව ලොවට පෙන්වා දුන් පුන්නක්කු වළඳන වාහෙලා හෙවත් වර්තමාන ඩෝබිලා ටික වෙනුව්න් විනාඩි තුනක නිශ්ෂබ්ධතාවයක් රකිමු !
ReplyDelete@ ඇනෝ 8.40
Deleteඔවු ඒක ඇත්ත ආණ්ඩුවේ 159 දෙනාගෙන් බහුතරය රැල්ලට දියවන්නාවට ගහගෙන ආපු සත පහකට වැඩක් නැති පොල් කෝම්බ...
මාතලන්ගේ කතාව ඇත්ත, ලියල තියෙන හැටි ඊට මරු. රනිල් පළපුරුද්ද ගැන කිව්වදේ මතක් වෙනවා. රාජපක්ස මුවහම තැලීම තමයි ආණ්ඩුවට දැනට තියෙන විකල්පය.
ReplyDeleteමේක තමයි ළමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ, ඊළඟ චන්දෙ එනකන් ඉන්න වෙනවා.
මම විජේබාහු
@ විජේබාහු
Deleteඊළඟ ඡන්දය වෙනකන් ඉන්න ඕන නෑ ඒ ඉස්සර, ආණ්ඩුව පෙරලන්න 2022 ආදර්ශයක් දුන්නා නේ ඇමරිකන් රිපබ්ලිකන් පක්ෂය ලංකාවේ ගෝත්‍රිකයෝ ටිකක් ෆෝම් කරලා, දැන් ලංකාවේ මාධ්‍ය ආයතන සහ යූටියුබ් කාරයෝ එකතු කරලා ෆේස්බූක් එකත් එක්ක එකතුවෙලා ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂ ආණ්ඩුවේත් සහාය ඇතිව ලබන අප්රේල් වලින් පස්සේ ආණ්ඩුව පෙරලන්න රනිල් වික්‍රමසිංහ උන්නැහේ එහෙන් ගේමක් දෙන්න සූදානම්, පේන විදිහට නාමෝලා පල්හොරා සහ නයිදෙරණේ රොටියාත් වැඩේට සපෝට්ලු. අනේ මන්ද බලමු. අපි ඡන්දේ දීලා පත්කරන එකෙක්ට වත් වැඩිකල් පාලනය කරන්න ඉඩ දෙන්නේ නෑ නේද? මේ සැරේ මම අනුරට සහ මාලිමාවට දුන්නා, ඒත් උනුත් රට පාලනය කරගන්න බැරුව සේරම අනාගෙන නිසා අරුන්ට තමයි ආයේත් චාන්ස් එක ලැබෙන බව පේන්නේ.
මගේ අදහස නම් ඇමරිකාවට වඩා ඉන්දියාව තමයි ලංකාව නටවන්නේ, බටහිර සහය ඕන වෙලාවට ලබාගෙන.
Deleteමම විජේබාහු
@ Anonymous /Wijeyabau
DeleteIt was the democrats who changed the 3rd Reich of Rajapakses, not the republicans.
By the way now republicans not supporting this bloody NPP bunch of clowns, and accordingly they will spoil the country in the coming years.
මාතා කොටහේනේ දෙන්නෙකුට ආයුධ පෙන්වන්නට කියලා අරගෙන ගිහිල්ල වෙඩි තියලා මරලා නේද?
ReplyDeleteකොටහේන කේස් එකේදි ගමේ එව්වො උන් දෙන්නාට අල්ලගෙන හොද ගුටි පූජාවක් දීල තමා පොලීසියට බාරදුන්නෙ වීඩියෝ දැක්කාම තේරෙනව උන්ට කතා කරන්නවත් පණනෑ කියල. එහෙම හිටපු උන් කොහොමද ආයුධ පෙන්නන්න යද්දි පොලීසියට වෙඩිතියන්න පුලුවන් වුනේ???? මෙතන ලොකු ප්‍රශ්නයක් තියේ පොලීසිය මේකට සම්පූර්ණ වගකීම ගන්නෝනි...
අල්ලගෙන හිටපු දෙන්නාගෙන් සාක්ෂි විදිහට ඉදිරියට එන්න තිබුණ විස්තර වැලක්වීමට මෙහෙම දෙයක් වුණාද යන්න සැකයක් තියෙනව
මේක වියරුවක් වෙලා නිදහස් අදහස් ප්‍රකාශ කිරීම, විවේචනය කිරීම , වගේ පුද්ගල නිදහස නැති වීම දක්වා මේක දුර දිග යාමට පුලුවන් භයානක තත්වයක්. මේකට බූරු ජනතාව හුරේ දානව කියන්නේ ඉතින් ඉල්ලන් කන්න තමයි. නීතිය අවනීතිය උනාම හුරේ දාන උන්ට 88 , 89 මතක නැති අයට නැවත ඒක බලා ගන්න පුලුවන් වෙයි වගේ මෙහෙම ගියොත්.😥 ඉස්සරහට මේ තුවක්කුවම සාමාන්‍ය ජනතාවටත් හැරෙන බව තේරුම් ගන්න බැරි තරම් ගොන් සොම්බියො ඉන්න රටක් මේක. 😥
මට අපේ පැත්තෙ අනතුරු ඇඟවීමේ නිළධාර්තුමා කව්ද කියලා දැන ගන්න ඕනා. කොහොමද ඒක දැනගන්න පුළුවන්? රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් පුළුවං වෙයිද? එහෙම නැත්නම් පැලවත්ත ගුබ්බෑයමෙන් ඇහුවොත් හරිද???
ReplyDeleteකෙබර කොටාටම හරියන ගෝලයෝ. මාතලන් මෝලත් මෙලෝ වැඩක් බැරි කාලකණ්නි මාලිමා පොන්න http රැලටම කඩේ යන හිපාටුවෙක්නේ, කයිපඩ මරිසිකොට රිලවා කියන මන්ද බුද්ධික http වගේ උබලාත් කටින්ම වැඩකර කර හිටපන්. වැඩිකල් යන්න ඉස්සෙල්ලා උබලාට මිනිස්සු ගහලා එලවනවා. 😅
ReplyDeleteසරලවම රටේ තත්වය හිතාගන්න පුලුවන්නේද.... වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ කරන්නේ විශාල වැරැද්දක්.... මෝඩ ආණ්ඩුවේ අය දැන්ම තම හදවතට තට්ටු කරල බලන්න... ආරක්ෂක අංශවල සහාය අපරාධකාරයන්ට මෙහෙම ලැබෙන්නට ඉඩ සැලසූයේ මේ ආණ්ඩුවයි පොලීසිය වැනි අතිශය කාර්‍යක්ෂම වියයුතු ආයතනයක් වෙන්න ඕනී තැනක ඉහළම තනතුරු වලට මෙලෝ වැඩක් බැරි අය වගේම අදාල වගකිවයුතු තැන් වලට අතිශය දූෂිත අපරාධ සහායක මෙවැන්නන් ආවේ කොහොමද....? එය තනිකරම ආණ්ඩුවේ දේශපාලන අංශ වල සහ ආණ්ඩු පක්ෂ නියෝජිතයන්ගේ පාලනයේ පවතින විෂම නොහැකියාව බව ඉතා පැහැදිලියි
ReplyDeleteසුදුසු ස්ථාන වල සුදුස්සන්ට ඉන්න දුන්නේ නැති ප්‍රතිඵල යි..මේ...
මේ වගේම සිරස මාධ්‍ය ජාලය වැනි කාලකණ්නිම අවජාතක පාහර ගොන් චැනල් මගින් වසර විසි පහකට තිහකට අධික කාලයක් තිස්සේ ඉන්දියානු හඩකවන ලද ගොන් ටෙලි නාට්‍ය තුලින් රටේ තාරුණ්‍යයේ මොල මොට කරා....
විද්‍යාව ...ආකල්ප...කන්ටම් සයන්ස්....වෛද්‍ය විද්‍යාව....ව්ද්‍යා ප්‍රභන්ධ ...විශ්වය ගැන කාලීන සමාජ ගැටලු ගැන ලෝකය ටෙලිනාට්‍ය චිත්‍රපටි නිර්මාණය කරන විට...
අපේ දරුවන්ට පෙන්නුවේ....කවදාවත් ඉවරයක් නැති මෙලෝ රසාස්වාදයක් නැති විකෘති නිර්මාන මේ ඒවායේ ප්‍රතිඵලයි...
ආචාර්යවරුන් මහාචාර්යවරු ....ලංකාවේ පදුරක් පදුරක් ගානේ හිටියත් ඒවා නවත්වන්න රජයට ඉල්ලීමක් කරේ....නෑ...ඉතිං කියනවා අපේ රටේ චින්තනයක් නෑ කියල....
රජයවල් ආවා කිසිම විදියකින් සීමාවක් දැම්මේ නෑ....පරිගණක...දුරකතන මෘදුකාංග හදුන්වා දුන්නා...ඒවා ඕනී ඕනී විදියට පර්‍යේෂණ කරේ අපේ රට පර්‍යේෂනාගාරයක් කරගෙන.....
අවුරුදු 30ක් තිස්සේ ජඩමාධ්‍ය හරහා පරපුරු දෙක තුනක දරුවන් දැක්කේම ඉතාම විකෘති ...වූ රටක්....
ඉතින් ඒ දරුවන්ගේ වරද නෙවේ....මේ සමාජය ඒ දරුවන් ඉපදෙනකොටම දුන් දායදයි මේ..
අඩෝ මාතා
ReplyDeleteඇත්තටම නියම ගොබ්බය උබ බං මේක නාට්‍යයක්
සැබැ මිනීමරුවා තවම නිදැල්ලෙ වගෙම අර හොයන ගැහැනිය ගෙ පින්තූරය ඉන්දීයාවෙ කෙනෙක්ගෙ
ඉටිකොල කුස්සි හෑවගේ නොහොත් ලක්ශ 12හේ විට්ස් හෑවගේන් ඔහොම දෙකයි පනහේ සක්කිලි වැඩ තමා බලාපොරොත්තු වෙන්න වෙන්නේ. අනික හෑවගේ කියන හැලි වලං පොන්න සක්කිලි ලැට් කටා ජවිපෙ හිටපු හෙන පරන කාඩයෙක් වුනාට, එහෙම වෙලත් ඇමති පට්ටමක්වත් දුන්නේ නැත්තේත් ඒකයි. 😅
ReplyDelete