➖➖➖➖➖➖➖⭕➖
අපි ඉස්සර පොඩි කාලේ අහන්නේ ඇල්ලට වට කීයද ගියාය. අපිට ඒක මාර ආතල් එකක් උනේය. ඒ කාලේ අපි දන්නා ඇල්ලකුත් තිබුණේ නැතිය. පොඩි කාලේ රාවණා ඇල්ල බලන්න ගියාට... ඇල්ල ටවුමක් ගැන හෝ ටුවරිසන් ගැන අපි දැනගෙන උන්නේ නැතිය.
හැබැයි ඒ කාලේ ඉඳන් ඔතන අපේ තාත්තලා වාහන නවත්තලා බොන තැනක් තිබුණේය. ඒ ඇල්ල ගෙස්ටවුස් එකය. ඒ පැත්තේ යනවා නම් එතනින් බියර් එකක් බොන එක අනිවාර්යය. එතෙන්ට පෙනුනේ "ඇල්ල ගැප්" එකය.
පැහැදිලි දවසකට මූද පෙනෙන තරම් පැහැදිලි සුන්දර දර්ශනයක් කීප සැරයක්ම දැකලා තිබෙනවා මතකය. ඇත්තටම ඒ කාලේ සුද්දෝ ගියෙත් මේ ඇල්ල ගැප් එක බලන්නය.
ඔයා මරිසි කොටාගේ මහා එකා වන විජේවීර නම් මිනීමරුව... ඇල්ල වැල්ලවාය පාර හදනකොට කිව්වේ.... ඒ හදන්නේ ඇමරිකාවේ ප්ලේන් බාන්නෙයි කියලාය.
කෙසේ හෝ ඇල්ල කියන්නේ අද ටුවරිසම් වල පාරාදීසයක්ය. "නයින් ආච්" හෙවත් ලංකාවේ මොකෙක්ද අප්පුහාමි කෙනෙක් හැදුවා කියා... සුද්දෝ පුප ඉරාගෙන හදපු අරුක්කු නමයේ පාලම බලන්න ගියපු නැති එකෙක් අද ලංකාවේ ඇත්තේ නැතිය.
ඔය ගියාට... සමහර එවුන් පුංචි සිරිපාදය හෙවත් Little Adams Peak බලන්න යන්නේ නැතිය..... පුංචි සිරිපාදේ කිව්වාට යන්න මහ දුරකුත් ඇත්තේ නැතිය... තේ වත්තක් මැද්දෙන් කිලෝමීටර් දෙක තුනක් යන විට හම්බවන සුන්දර ස්ථානයේ සිට බැලිය හැකි දර්ශනය ඉතා මනරම්ය.
කවුරුන් හෝ මේසා කොල්ලෝ වගයක් ඇල්ලට ගිනි තිබිලා තිබුණේය. රටේ ටුවරිසම් වල නොම්බර එකේ ස්ථානයක් ගිනි ගනිද්දී ගින්න නිවන්නට එක හෙලිකොප්ටරයක් හෝ යොදා ගෙන නැතිය.
එහෙම කියන්නේ මරිස් කොටාගේ සත්තුවත් අටඑකතු වූ අලුත්ම බූරුවාය. ඌ ටුවරිසන් ඩිපියුටි මිරිස්ටර්ය. මූට කුර කුර හා අං තිබෙනවාද යන්නට පරීක්ෂණයක් කරන එක බොහොම හොඳය.
මේ වගේ හදා බූරුවෝ ලංකාවේ ටුවරිසම් කරන්න ගියොතින් සීගිරි ගල පෙරන උනත් උන්ට වගේ වගයක්. සීගිරියේ ෆ්රෙස්කෝස් හෙවත් බුදු සිතුවම් බලන්න යන පඩි පෙළ අනිවාර්යෙන්ම වෙලාවක කඩාගෙන වැටෙනවාය. ඒකට ලිෆ්ට් එකක් දාන්න රනිල් වික්‍රමසිංහටත් බැරි උනේ.
කොහොමත් 88/89 රට ගිය තියපු කාලකන්නි පිරිසක්.... ඇල්ලේ ගින්න තියා... රටම ගිනි ගත්තත් ඒ ගින්දර දෙස බලා ආතල් එකක් ගන්නවා හැර.... මුන් ඒවා නිවන ජාතියේ බඩු නෙමේය.
මුන් දන්නේ සුද්දගෙන් සල්ලි ගරන්න විතරය. රට සල්ලි ගැන පමණක් සිතන... රටට සල්ලි ඩොලර් ගණන් ගෙනෙනා මෙවන් වටිනා ස්ථාන රැකගන්න බැරි අමු ගොන් තකතීරු හැත්තක් පත් කරගත් උන්ට වැහි නැති හෙන හතක් නොව හැත්ත හතක් ගැහුවාත් අවුලක් නැතිය.
යුද්ධය කාලයේ රට පාලනය කරේ මෙවන් කාලකන්නි හැත්තක් නං.... හමුදාවේ සොල්දාදුවන් වහාම කොළඹට රැගෙන ඒමට හෝ අනුරාධපුරයට රැගෙන ඒමට මුං හෙලිකොප්ටර් යවන්නේ නැතිය. ඒ වියදම වැඩි නිසාය. අනේ මේ ගොන් හැත්ත හිටියා නම් අපේ ඇන්ටනොප් ටිකක් බේරෙනවාය.
හීන්නෝන්මාදයෙ පෙලෙන ගොන් ගංකබර හැත්තක් බලයට පැමිණ... හෙලිකොප්ටර් එකෙන් යන එක මේ වඳුරු වලට ඇලජික් වෙලා තියෙනවාය. මුන්ට මේවා එලජික් මැජික් උනාට.... හෙලිකොප්ටර් කියන්නේ අද පෞද්ගලිකව මිනිස්සු පාවිච්චි කරන ඒවාය.
හෙලිකොප්ටර් ගැන ප්රශ්නය ගැන ඇහුවහම...... එක්කෝ මේ ගොන් වස්සාට කට වහගෙන ඉන්න තිබුණේය. මුංගෙ එකෙක් කට ඇරියොත් හත් පොලේම ගාගන්නවාය. මරිසි කොටා චොර කරලාම දානවාය.
ඇත්තම කතාව නම්
මුන්මෙලෝ දෙයක් දන්නේත් නැතිය
මුන්ට මේ ලෝකයේ දෙයක් බැරිය
මුන්ට වඩා විපක්ෂය එවුන්ටත්බැරිය.
නැත්නම් බිමල් රත්නායක වගේ හාල්පාරුවකුට බයේ.... පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන.... අහන්න ඕන ප්‍රශ්න අහන්න නැතුව.... බිම ඉඳගන්නා ගොබ්බ වාහෙලා ටිකක් නම් ඉන්නේ.... රටට දළදා හාමුදුරුවන්ගේ පිහිටය
ඒකෙ පිහිට ඉල්ලලා ඇති වැඩකුත් ඇත්තේ නැතිය..... මොකෝ ජූලි චං නෝනා ඒවා බාර උන් දෙන්නාට බටරුත් නැතුව ඇරලා අවසානය. ඒ වෙනුවෙන් වෙනම පූජාවක් තිබුණාද කියලා කියන්න අපි දන්නේ නැතිය.
කාදලික්ක නේරම් ඉල්ලේය...
අම්මා ඕක නල්ලමාය...
සහජීවනය හොඳම එකෙන් දෝරේ ගලනවාය....
ඉස්සර දියවන්නා ඔය මැද්දේ තිබුණේ ගව ගාලක්ය.... දැන් තියෙන්නේ මරිසි කොටාගේ සත්තු වත්වය. ඒකේ රට වටෙන්ම ගෙනා එක එක ජාතියේ සත්තු 159 ඉන්නවාය. ගොඩක් උන් කුර සහ අං සහිත ජීවීන්ට අයත් වනවාය. කොටු පනින උනුත් ඉන්නවාය. වටේටම අල්ලන උනුත් ඉන්නවාය.
ඔය කොළඹ දෙහිවල සත්තු වත්ත බලන්න යන වෙලාවට... දියවන්නා ඔය මැද්දේ තියෙන සත්තු වත්තත් පොඩි එවුන්ට පෙන්නලා එනවා නම් බොහෝ පින් සිද්ධ වෙනවාය....
සත්තු ටික එතන නැත්නම් ඉන්නේ පැලවත්ත මූලස්ථානයේය. නැත්නම් මාදිවල කූඩුවලය.
ඒ වගත් මෙසේය.....
හහ් හහ් හා මේක මරු, ලෙසටම කියලා තියෙනවා නේ, මරිසි කොටාගේ හරක් පට්ටියට ඇපත් නෑ
ReplyDeleteපැරදුනාම කෙරුමෝ වගේ ටෝක්ස් දෙන්නේ ඇයි...?
ReplyDeleteදිනපුවාම සද්දේ වහලා ෂේප් වෙන්නේ ඇයි....??
රිළව් මැරිලා ජෙප්පෝ ඉතුරු වෙලා ඉන්නේ ඇයි
උන්ට කන්න කැ# කොයින්ද? මුන් ඒවත් කයි....
I dont know why
I dont know why
එහෙම වෙන්නේ ඇයි
I dont know why
I dont know why
එහෙම වෙන්නේ ඇයි
කයි ජෙප්පොනේ ඕව දන්නේ I dont know
I dont know why
ප්‍රතිචාරයක් එව්වට මේ මගේ නමින්
Deleteඔබට තුති- කොලිටි මදි අද කවියේ නම්
@ නිදී
Deleteමොකද මචන් තනියම කතාකරන්නේ, තමුන්ම සිංදුවකට පදමාලාවක් ලියලා තමුන්ම ඒකටම කමෙන්ට් කරලා කවිය ලස්සන නෑ කියන්නේ ඇයි?
ඔය සිංදුවට ලස්සනට ගැලපෙනවා පදමාලාව
මේකට පද ටික දාල ගායනා කරලා බලන්න
https://m.youtube.com/watch?v=eNxS3dSgCM0
මේකේ ඔරිජිනල් එකත් වර්තමාන අන්ත දූෂිත පාදඩ ජඩ මාලිමා ආණ්ඩුවට හොඳටම ගැලපෙන ගීතයක් බවත් පේනවා නේද?
ඇනෝ මිත්‍රයාට වැඩේ අහුවුණා....!!!
Deleteආරක්ෂක ඇමති අලි එළවනවා කෘෂිකර්ම ඇමති වඳුරෝ අල්ලනවා පරිසර ඇමති කිඹුල්ලු අල්ලනවා කම්කරු ඇමති ඉඩම් හොයනවා මරු 😄
ReplyDeleteමේ වගේ ගෝතකරුම ටිකක් 🤣
අඩේ මාතලන් මම කවදාවත් බියර් එකක්වත් බීපු කෙනෙක්නෙවි, ඒත් මේ ආණ්ඩුව ආවට පස්සේ ඇතිවුණ අලුත් ප්‍රශ්න නිසාත් ආණ්ඩුව ඒ ප්‍රශ්න වලට උත්තර ලෙස දීපු වඳුරු කතන්දර සහිත පැහැදිලි කිරීම් අහල ඒව තේරුම්ගන්න නම් සෑහෙන්න බොන්න ඕනේ කියලා කට්ටිය කියපු නිසා බොන්න පටන් ගත්තා දැන් හොඳටම බොනවා රෑ 1 ට 2 ට ගෙදර යන්නෙ දවසක් වැටිල දතක් සහ අතකුත් කැඩිල ඉන්නෙ දැන් හැමදාම නෝන ගෙන් බැණුම් අහනවා ගුටිත් කනවා හැමදාම රණ්ඩු, මාලිමාවට ඡන්දය දීපු කෙනෙක් විදියට ජනාධිපති අනුර දිසානායක සහෝදරයාට තෑන්ක්ස් කරන්න ඕන අපට බොන්න උනන්දු කරල පුරුදු කලාට, බොහොම ස්තූතියි !
ReplyDeleteමොංගල් තඹුත්තේගම මරිසි ලපයා මිනිස්සුන්ට ඉල්ලන ඕනම දෙයක් ඉතාම ඉක්මනින්ම දෙන්න පුලුවන් කියලා ජනතාව රවටලානෙ බලය ගත්තෙ.......
ReplyDeleteපඩි එපා වාහන එපා පාර්ලිමේන්තු කැම එපා විශුුාම වැටුප් එපා රේන්ජ් රෝවර් එපා දුක් විදින අන්තිම පැය කිහිපය කියලත් කිවිවා......
දැන් පුනරැදය පුකරැදය වෙලා....
මාලිමාවේ ආණ්ඩුවත් හරියට නීකන් අර රෙද්ද උස්සගෙන පස්ස හරවල දෙකට නැමිලා පාර අයිනේ හිටිය වගේ. නානා ප්‍රකාර මිනිස්සු නානා ප්‍රකාර දේවල් කරලා, කියල යනවා. බලන්න මරු වැඩේ.
ReplyDeleteමේ වගේ ගොබ්බ ආන්ඩුවකට imf වාරිකය ගන්න විදිය තියා අලුතින් ආදයම උපයාගන්න විදියක් ගැනවත් හිතන්න බැරි ගොන් ආචාර්යවරුන් මහාචාර්යවරයන් ඉන්න ආන්ඩුවක්. රජයේ ආයතන පුද්ගලික කරනය කරන තුරු ඊලග වාරික මුන්ට කොහොමත් නෑ. අදානි ගියෙත් මේ ගොබ්බයෝ එක්ක වැඩකරන්න බැරි නිසා. ඒ අස්සේ කම්කරු නියෝජ්‍ය ඇමති කියන ගොන් තකතීරු පල් මෝඩයා පොලෝසියේ oicගේ ජොබ් එක කරන්න ගිහින් මිනිස්සු එලවලා..😅
ReplyDeleteවැඩි කරපු 15750/= ඊලඟ පඩියේ නැති උනාම තමයි තෑපෑලෙන් දුන්න අයට හික් ගැවෙන්නෙ.😁😁😁😁
ReplyDeleteමෙහෙම ඇන්දිල්ලක්.😁😁😁😁
මොංගල් මරිසි කොට රිලාමොටා සක්කිලියා කියන අමු කෙබර ටොම්පච දකින මිනිස්සු හිතනවා, පහුගිය කාලයේ මංත්‍රීවරුන්ට පර්මිට් දුන්නා, වාහන දුන්නා කියලා. හැබැයි ඒක වැරදි දෙයක්.
ReplyDelete2019 ජනපති වුන නන්දේ තමයි මංත්‍රීවරුන්ට ලබාදුන් පර්මිට් එක අහෝසි කලේ. ඒ වගේම ඒ කාලේ මංත්‍රීවරුන්ට කිසිම වාහනයක් ලබාදුන්නෙත් නැහැ.
අතේ පැලවෙන කෙබර දෙසාබාන කාලකණ්නි කොට රිලවා කියන සක්කිලි http, ජනාධිපතිවරණ කාලයේ කිවුවේ ජනාධිපති වැය ශීර්ෂය 90% කින් අඩුකරගන්නවා කියලා. හැබැයි ඒ http දැන් අඩුකරගෙන තියෙන්නේ 44% යි. 90% ක් අඩුකරන්න බැරි වුණු හේතුව ඌ රටටම පැහැදිළි කරන්න ඕනේ. ජනාධිපති වැය ශීර්ෂය අඩුකරමින් ආදර්ශය දුන්නෙත් නන්දේ/ ගෝඨා. වර්ෂ 2022 සදහා ඔහු ජනාධිපති වැය ශීර්ෂය බිලියන 2.78 දක්වා අඩුකරගන්නවා! නමුත් මේ කයිරෝ පච රිලවා අඩුකරලා කියලා කයිය ගැහුවට ඒ ගාන ඊට වඩා ගොඩක්ම වැඩියි 2.94 billion දැන්
ලංකාවෙ මිනිස්සු කරගත්තු ලොකුම විනාශය ගෝඨා එළවීම. යහපාලන කාලකන්නි විනාශ කරපු රටක් බාර අරගෙන, වසංගතයකුත් එක්ක මිනිස්සු ටික බේරගෙන රට කරගෙන යන්න ගෝඨා මාර ගේමක් ගැහුවා. බෙදුම්වාදින්ට, අන්තවාදින්ට, පෝර කාරයන්ට එදිරි වෙච්ච එකේ වාඩුව ගන්න උන්, බුරියානි ටිකක් දුන්නම තමන්ගෙ අම්මව වුනත් ඕන බල්ලෙක්ට #කන්න දෙන පුණ්ණක්කු හරක් ටිකක් ඉස්සර කරගෙන චොරගලය කියලා එකක් කරා. චොරගලය පිටිපස්ාස හිටියෙ කව්ද කියලා දැන් දැන් එළියට එනවා.
Deleteගෝඨා මේ රටේ මිනිස්සු අකාලයේ අහිමි කරගත්තු සම්පතක් හැටියට ඉතිහාස ගතවෙනවා..
මාලිමාවෙන් අන්දපු හරක් ටික කොච්චර මෝඉද කියනව නම් උන්ට පර්මිට් 2019 ඉඳන් අයින් කරලා තිබ්බෙ කිව්වට තේරෙන්නෑ. මරිසි කොටා වැට් එකටත් ඕකමයි කිව්වෙ. ඒ වෙනකොටත් වැට් නැති බඩු ගයක් පෙන්නලා උන් කිව්වා ඒවයෙ වැට් අඩු කරණවා කියලා. බන්දුල කිව්වා ඒවට දැනුත් වැට් නෑ කියලා. පුණ්ණක්කු පිම්පියො ටික ඒත් ගිහින් ඡන්දෙ දුන්නා. මේ ඒකෙ අනිත් එක...🤣🤣
මාතා අද දවසම දාර වහල් මීහරක් ජෙප්පන්ගෙයි තැරිදාර පුන්නක්කු පුකරුද ජෙබයි හරකුන්ගෙයි එකම ජාතික වාක්කියයි කටේම තිබ්බෙ 😒
ReplyDelete" අඥී මගේ මේ ජිවිච කාම්ලය තුල අයවැය කතාවක් සංපූර්ණයෙං ඇව්වා නම් ඒ අපේ පින්වත් ජනාධිපතිතුමාගෙ අයවැය කතාව ඉතරයි..😳ආසාවෙ බෑ අහන් ඉන්න . එක හුස්මට ඇව්වා 🥰🥰"
හරිනෙ ඉතිං සාධාරණයි මුං ජිවිතේට අයවැය කතාවක් මීට කලින් අහලම නෑ. ඔන්න බලහන් ජෙබයියංගෙ දේචපාලන මැචෝරිටි එක .. උන්ට නිකම් අයවැය කතාව තියෙන්නෝනෙ නීල් ආම්ස්ටෝං හඳට ගිහින් කරපු කතාව වගේ හොටු හූර හූර කඳුලු පෙර පෙර අහන ලෙවල් එකෙං. කිව්වෙ මොනාද වැදගත් නෑ 😁 පොඩ්ඩක් සංවේදී එකක්වෙන්ටෝනෙ කල්හෝ නහෝ ෆිලුම් එක වගෙ.
ජෙප්පෙක්ගෙං අහපම්කො බලන්න අයවැය කතාවෙ මොනාද කිව්වෙ කියලා පොඩ්ඩක්? 🤣ඒවා මුකුත් මතක නෑ බං අපි ගෙදර බල්ලට නොදි කනකොට ඌ කොහොමද අපේ කටදිහා කෙල පෙර පෙර බලන් ඉන්නෙ? අන්න ඒ වගෙයි මුන්ගෙ අයවැය ඇහිල්ලත් .. 😁
මට හිතෙන්නෙ මුං වහ වැටිලා ඉන්නෙම අනුර සහෝගෙ කතන්දර එක්ක. මාසෙකට සැරයක් ටොරානා ලේබල් යටතේ කැසට් පීස් හැටියට හරි කමක් නෑ ජනාචිපතිගෙ අලුත්ම කතාවක් අවුට් කරන්නෝනෙ. 😂😂 මුංට කන්ඩ හාල් පොල් දෙනවඩ වඩා ඒක ලේසී වැඩක් වගෙ මට පේන්නෙ.
ඉස්සර අර කොටුවෙ පොඩ්ඩගෙ බණ තලන පීස් පෙටා වල වික්කා වගෙ.. ජනාධිපති අනුර සහෝගෙ මේ මාසෙ හාරසිය හැත්ත අටවෙනි ඇඟ කිලිපොළා යන බිහිසුණු කතාව ඔබත් අදම අහන්න වගෙ එකක් කිය කිය ඕවා පීස් වලට ගහලා අර රෙස්ලිං මැච් වගෙ අංක කරලා විකුනලා දේසිය දල ජාතික නිස්පාදිතෙට කීයක් හරි හොයාගත්තෑකි බන් .😒
මුං අනුර සහෝගෙ කතා එක්ක obsessed වෙලා ඉන්නෙ අම්මට සිරි වෙන ලෙවල් එහෙකිං . පුංචි කාලේ මගෙ හිතේ දොයිය බබා කරණකොට ආච්චි සීයගෙ කතා ඇව්වට පස්සෙ මුංව සැටිස්ෆයි කරන්න පුළුවන් ස්ටෝරි ටෙලර් කෙනෙක් බිහිවෙලා ඉන්නවා නම් ඒ අපේ අනුර සහෝ විතරයි!! 🥰🥰🙈🙈
😐 කතා සරිත් සාගරේ !! 🥹🥹🥹🥹
ඕක තමයි බන් කියනනේ බලේ තියෙනකොට මොළේ නෑ මොළේ තියෙන කොට බලේ නෑ කියල දැන් බලහන් උඹ අහලා තියෙනවද මේ කතාව?
ReplyDeleteකලකට ඉහත බ්‍රිතාන්‍ය නැවක වෙච්ච බවට පැවසෙන කතාවක් තියෙනවා ඒකේ තියෙන හැටියට මේ නැවේ ලොග් එක ලියන්න දවසක් නැවේ වැඩ කරන හැමෝටම දෙනවලු. එදා කැප්ටන්ගේ දවස. පොර ලියලලු මෙහෙම. "අද සීමන් ජෝන් කාටර් බීමතින් සිටියේය." (Seaman John Carter was drunk today).
ඉතින් කොහොම හරි මේක කියවපු අනිත් උන් පහුවදා උදේ ජෝන්ගේ කනේ මේක තියලා. ජෝන් ඇවිත් කැප්ටන්ට බැගෑපත් වෙලා "අනේ කැප්ටන්, මේක මගේ රස්සාවට හොඳ නෑනේ. මේක මකන්න කරුණාකරලා."
"ජෝන් බීල හිටියා කියලා පිළිගන්නවද" කැප්ටන් අහලා.
"හපොයි ඔව් කැප්ටන්, මොකටද බොරු කියන්නේ? කණ පැලෙන්න ගහලා තමයි හිටියේ ඊයේ."
"අපි ලොග් එකේ බොරු ලියන්නේ නෑ ජෝන්. ඒක තියෙන්නේ ඇත්තටම වෙච්ච දේ ලියන්න. මේක නැවේ තියෙන වැදගත්ම ලියවිල්ල."
පස්සේ ජෝන් තරහෙන් පුපුර පුපුර යන්න ගියාලු කවදහරි තිත්තයට වාරයක් එනවනේ කියලා.
ඔන්න ඇවිත් ජෝන් බලා හිටපු දවස. ඒ කියන්නේ ජෝන් ලොග් එක ලියන දවස. ඕක දැනගෙන කැපාත් ඩ්‍රින්ක් දිහා බැලුවෙවත් නෑලු එදා. හොඳ කල්පැවැත්මෙන් ඉඳලා. පස්සේ කැපා ගිහින් කියවලා බැලුවලු ජෝනා ලියපු ලොග් එක.
"අද කපිතාන් හොඳ සිහියෙන් සිටී. (The captain is sober today.)
එක්දාස් නමසිය හතලිහ දශකයේ මුල පැවති දෙවෙනි ලෝක යුද සමයේදී ලංකාවෙන් බ්‍රිතාන්‍ය යුද හමුදාවට බැඳුනු සොල්දාදුවෙකුටත් දැන් ලංකාවේ බහුතර ජනතාවට NPP එක සම්පුර්ණයෙන්ම එපා වෙලා තියෙනවා හරියට දැන ලංකාවේ ආණ්ඩුව මිනිස්සුන්ට පේන්න බැරි වෙලා තියෙනවා නෝවැ. ඒවගේම පොරටත් රස්සාවත් එපාවුනා රාජකාරි වැඩිකම නිසා. මිනිහගේ ඛණ්ඩය භාර නිලධාරියා මිනිහව රියදුරු රාජකාරියේ යොදවලා දවස පුරා වැඩගන්නවා. වින්ඩ්ස්ක්‍රීන් එක කැඩිච්ච පරණ ට්‍රක් එකක් තමයි දීලා තියෙන්නේ. මහා වැස්සේ හීතලේ යනකොට අයිස් වගේ වතුර ඇඟට වැටෙනවා වීදුරුව බිඳිලා නිසා. දවසම මැරිලා ඇවිත් බලනකොට මිනිහා කඳවුරේ රාත්‍රී මුරයටත් නම් කරලා. මල කෙහෙම්ම කියලා හිතුව මිනිහාට අවශ්‍ය වුනා මෙන්න මෙටික කියන්න. වැඩ වැඩ වැඩ උදේ ඉඳලා හවස් වෙනතුරු එලවනවා. වින්ඩ්ස්ක්‍රීන් එකක් නැහැ වතුර එනවා අයිස් වගේ. දැන් කියනවා ගාඩ් ඒකත් කරන්නලු. මාව චාජ් එකේ දානවා. මම ගාඩ් කරන්නේ නෑ ඉතිං මිනිහා මෙහෙම කිවා.
ReplyDeletedo working, do working, do working, ancient lorry. no windscreen. water coming ice. now telling I guard. you put me charge. I no guard.
ඔය වගේ... මේක කියනකොට මට තවඑත් කතාවක් මතක් වුනා. මේ බන්ගලි ඩ්‍රයිවර් කෙනෙක්ගෙ ඉංග්‍රීසි.
i am telling telling. i tell come come, i tell no come no come. i tell come tomorrow morning i come. you no go.
(මම කිව්වොත් කිව්වා. මම එනවා කිව්වොත් එනවා. එන්නෑ කිව්වොත් එන්නෑ. මම හෙට උදේ එනවා කිව්වා, ඉතින් මම එනවා. ඔයා යන්ඩ එපා.)
ඔය මාරිමාවේ අය වගේම අපේ මන්තිරි උත්තමයෙක් දිසාපතිට කිව්වලු 'මම මන්ත්‍රී උඹ දිසාපති. කවුද උසස්. මමයි උසස්. හොඳයි බලමු' උඹ හිතන්නේ මම කවුරු කියලද . I the MP you the GA. Who high. I high. Good see. You know who me are?
තව අපේ පොඩි එකත් මට පොඩි මෙව්වා දෙකක් ඉගැන්නුව,
දවසක් සුප්‍රකට රචකයෙක් පොතක් ලිව්වලු , "පොතේ නම ලලනා ලපේ අභිරහස" ලු. එත් මිනිහ වැඩිය ඉංගිරිසි දන්නේ නැහැලු , මිනිහ සැහෙන කල්පනා කලාලු , ඉංගිරිසියෙන් දාන්න නමක් එන්නෙම නෑලු.. ඕනේ රෙද්දක් වෙච්ච දෙන් කියල මිනිහ දන්න විදිහට කොපිය යටින් ලිව්වලු ,
the abhi secret of dot lalanaa ( ද අභි සික්‍රට් ඔෆ් ඩොට් ලලනා )කියල.
මිනිහට දැන් මාර සතුටුලු ,, නමේ පොඩි බැරෑරුම් ගතියක් තියෙනවනෙ,, ඒ ගැම්මෙන්ම මිනිහ ලියපු පොතකට නමක් කල්පනා කලාලු ...
පොතේ නම " දුම්රිය මංකොල්ලකාරයා " ලු
දාන්නන් ගින්දර නමක් කියල කොපිය යටින් ලිව්වලු
the smoking vehicle , I am robbering (ද ස්මෝකින් වෙහිකල් , අයි ඈ ම් රොබරින් ) කියල ...