වැදගත්කම හෙවත්
මහත්මා දේශපාලනය
➖➖➖➖➖➖➖⭕➖
ඊයේ මම දාපු පෝස්ට් එකක් නිසා සෑහෙම පිරිසක් අවුල් වෙලා... සමහර අය මට පෞද්ගලිකව කතාත් කලා... මේ අවුල් ගිය ඔක්කොම පොහොට්ටු බයියෝ.... හැබයි බයියෝ ඉන්නේ පොහොට්ටුවේ විතරක් නෙමෙයි.... මහින්ද මහත්තයා බයියෙක් කියපු අලි පාටියෙත් බයියෝ ඉතරක් නෙමේ... අමු ජාතිවාදියෝ, මූලධර්මවාදියෝ, ආගම්වාදියෝ වගේම ත්‍රස්ත අදහස් තියෙන ත්‍රස්තවාදියොත් ඉන්නවා....
නමුත් මේ සියල්ලන්ම කන්ට්‍රෝල් කරලා ප්රජාතන්ත්රවාදය හා පක්ෂයේ දැක්ම වෙනුවෙන්.. ඒ කියන්නේ vision and mission වෙනුවෙන් දක්කන එක තමයි ජනතා නියෝජිතයින්ගේ යුතුකම..... ඒකට තමයි මහත්මා දේශපාලනය කියන්නේ... වැදගත් දේශපාලනය කියන්නේ.... වැදගත්කම කියන්නේ.... උදාහරණයක් ඕන නම්.... ඩී බී විජේතුංග මහත්තයා අධ්‍යයනය කරන්න....
මේකට පෝට්ටු බයියෝ අවුල් යන්න ප්‍රධාන හේතුව තමයි... පෝට්ටු බයියෝ මෙන්ම සතුරා (විරුද්ධ පාක්ෂිකයින් හඳුන්වන අලුත්ම ක්‍රමය 😁💀😁) මම රාජපක්ෂවාදියෙක් හා පෝට්ටු බයියෙක්ය කියලා හිතාගෙන ඉන්න එක....
ඔව් මම රෙදි නැතිව ගෝටට කඩේ ගියා තමයි... හැබයි ඒ ගියේ 2015 මම කළ වැරැද්ද නිවැරදි කර ගැනීමට සහ ගෝටා කොළඹ හැදුවා වගේ රටම හදයි කියලා හිතාගෙන...
ඒත් උන්නැහේ කළේ ත්රස්තවාදීන්ට ලේසියෙන්ම බලය ගන්න පාර හදලා.... එයාගෙම මිනිස්සු මරාදාලා... උන්ට පෝරියල් දීලා... හෙලුවෙන් යවලා.... බේරේ නාවලා.... උන්ගේ නිවාස දේපලත් ගිනි තියලා දාලා.... එයාලගෙ ජීවිත බේරගෙන රටින් පැනලා ගිය එක....
එහෙම කන්නත් හේතු තිබුනා.... කපුටෙක් මරලා තට්ටක් එල්ලුවාම හරි කියපු ගොබ්බ දේශපාලුවොයි අනුගාමිකයොයි හිතුවේ බලය සදාකාලිකයි කියලා..... දැන් ගොඩාක් උන්ට මැයි 9 අමතක වෙලා....
දැන් අපි ඊයේ සිද්ධිය ගමුකෝ...
මේ දැන් ඊයේ මහින්ද මහත්තයට බ්‍රයිබරියට එන්න කියලා කරන්නේ මොකක්ද ? ඒක මහත්මා දේශපාලනයක්ද ?..... නෑනේ.... රාජපක්ෂලාට විරුද්ධ පිරිස් පවා පිලිගන්නවා මේ කරන්නේ තනිකර දේශපාලන පලිගැනීමක් බව....
මහින්ද හොරා කාලා තියේ නම්, ඒ චෙක් නම්බරුත් තියේනම්.... කෙලින්ම අධිචෝදනා දාලා... නඩු අහලා හිරේ දැම්මාම ඉවරනේ....
මේක රනිල් ලොක්කට එරෙහිව කොටුව උසාවියේ විභාග වෙන නඩුවෙදි නඩුකාර හාමුදුරුවොම වළං සානියටයි.... දිලීප පොඩි පුතුටයි උන්ගේ මූණටම කිව්වා...
මොකක්ද රිසාල්ට් එක... නඩුකාර හාමුදුරුවෝ ප්‍රමෝෂන් එකකුත් දීලා ආයේ ජීවිතේට නඩු බලවන්න බැරි තැනකට දැම්මා... මේ ආන්ඩුවේ සැමට සමාන නීතිය එහෙමයි 😁
ඔය රනිල්ට ඇප ලබාදෙන්න ආව වෙලේ බස් පිටින් සෙනඟ ගෙන්නුවේ නෑ නේ... ආපු බස් තුනෙත් සෙනඟ ආවේ නෑ.... එතෙන්ට ආපු ඔක්කොම ආවේ ස්වේච්ඡාවෙන්.... අනික එතනට හැම පක්ෂෙම උන් ආවා.... (දැන් කියන්න නම් එපා ඊයේ ආවෙත් ස්වේච්ඡාවෙන්ය කියලා 😁😁😁)
එතන අවිනීතිව හැසිරුනේ....අර හැමතැනටම රිංගලා වැඩේ අල කරන්න ආන්ඩුවෙන් දාලා ඉන්න කොන්ඩයයි උගේ සෙට් එකයි.... හැමෝම දැක්කා ඕවර් ඇක්ටින් දඟලානා දාන්න ගිය ගෑණියෙකුට සාගල බනිනවා.... මමත් ඕගනයිස් කරපු උන්ට කිව්වේ.... මෙතන ගවයෝ වගේ හැසිරෙන්න කෑගහන්න දෙන්න එපා.... ඒක උපරිමයෙන් රැක ගන්න කියලා.... ඒ අතරෙත් අපතයෙක් සිරසට කෙලිය ගල් පාරක් ලාල්ට වැදුනා....
ඉතින් එතනට හැමෝම ආවේ ඇයි....? උන් දන්නවා එජපයේ හා සජබයේ මහත්මා දේශපාලනයක් තියෙනවා කියලා....
ඒත් බයියන්ගේ එහෙම විනයක් නෑ කියලා ඊයේ උදේම කොළඹට එන උන්... උන්ගේ ගොන් පාට් බුකියේ වීඩියෝ දාලම පෙන්නුවා... ඒ ගොන් පාට් තමා මම විවේචනය කළේ.... ඒවයෙන් අන්තිමට කෙලවෙන්නේ රාජපක්ෂලාටමයි.... රාජපක්ෂලගෙ පවුලම නෙමෙයි... ලිමිණිලා රේප් කරන්නත් අරගල අපතයෝ මඟ රැකපු බව දැන් බයියන්ට අමතකයි....
ගොඩක් උන් කියලා තිබ්බා.... එකෙක්ට තියෙන්නේ එක චන්දයයි ඒක වැදගත් චන්දයක්ද මොකක්ද කියන දේ අදාලම නෑ කියලා.....
හැබයි එහෙම කියන අය මේ දේත් දැනගන්න.....
ඒ ගොබ්බ චන්ද එකක් දෙකක් නිසා හාඩ්කෝ බයියෝ පවා අද ඊට වඩා විනයක් තිබුන.... හා පෙන්වපු... ආයෙත් කියනවා.... විනයක් තිබුන හා පෙන්වපු ජෙප්පෝ (දැන් උනුත් සත්තු... උන් කොහොමත් සත්තු... උන් ත්‍රස්තවාදී... ඒකයි අපි උන්ට බලය දෙන්න එපා කිව්වේ... හැබයි උන් බලය ගන්නකන් විනයගරුක දේශපාලනයක් කලා... මිනිස්සු ඒවට රැවටුනා) රාජපක්ෂලා 2.5% ටම බැස්සුවාය කියන බවත්.....
ඉතින් දැන් ඔහේලා තීරණයක් ගන්න.... එහෙම ගොන් ආතල් සමඟ ඉදිරියට යනවද.... නැත්නන් තියෙන දෙකත් රැකගන්නවද කියනෙක....
මහින්ද මහත්තයට මගෙත් ගෞවරයක් වගේම ආදරයකුත් තියෙනවා.... ඒ 30 වසරක යුද්ධය නිම කිරීමට නිර්භීත නායකත්වයක් දීම වෙනුවෙන් හා ඉන් පසු රටේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන්....
ඒ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය යහපාචනෙන් නවත්තපු එක අදටත් එතනමයි......
ඒත්... ඊයේ එතනට නොගියේ බයියො ගැන... බයියන්ට වඩා මම දන්න නිසා...
මහින්ද මහත්තයට මොළේ පෑදිලා තිබ්බා... එතන ගොන් ආතල් නොදී මාරු වෙලා යන්න....
ස්වස්ථි සිද්ධම් !!!!
.

දිනමිණ - April 29, 2026
ReplyDeleteමුල් ලියාපදිංචියක් නොමැති රථයකට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවාහන හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වෙන ගයනි කෞශල්‍යා විජේසිංහ අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ වර්තමානයේ බත්තරමුල්ල, පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන රාජපක්ෂගේ ගයනි කෞශල්‍යා විජේසිංහ යන තැනැත්තිය මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම පැවසීය.
සුභාෂිණී සේනානායක
අඩෝ ඉකොනොමැට්ටා නොහොත් විදුර තෙන්නකෝන් පොන්න පකයා කැරි බල්ලා,
ReplyDeleteතොට භාණ්ඩාගාර ඩොලර් හොරකම ගැන ලියන්න බැරි මොකද.
උබේ ගෑණි ඇල්ලේ ඇවිත් පුකේ ඇරන් ගියා නේද පොඩ් කොල්ලෙක් ලව්වා හුත්තිගේ පුතා
කැරි බල්ලා. බ්ලොග් එකෙන් අනික් උන්ට උපදෙස් දෙන්න කලින් ගෑනිගේ පුකේ ඇරපු කැරි ටික ලෙව කාපන් සක්කිලියා රත්නපුරේ.
වේස බල්ලා ඩොලර් වංචාව ගැන සද්දේ නෑ.
තෝ වගේ හුත්තිගේ පුතෙක්
පල්ලේගම හේමරතනයාගේ අම්මට පුකේ අරිමු
ReplyDeleteගයනි, පවිත්‍රා, දිනිකා, පූර්ණිමා මැඩම්ලාගේ චූ බීලා හුත්තවල් උරන්න තිබ්බා නම්
ReplyDeleteMalithi puke hilata diwa danna dennako
ReplyDeleteඔයත් තෙත් වෙලා පුසිද්දියේ ජනතාව ඇන්දුවානේ අන්න ඔයාගේ පුස්තකාල 159ට කරගන්න බැරැව හර්ශ සිල්වා ගාව වැදවැටෙනවා පවි නේද රැවටුන 68 ලක්ස ය ඒපව ඔයාටත් කැරකෙයි දවසක පරිස්සමට දැන්වත් පවි කමාකරන කුමයක් ගැන හිතන්න
ReplyDeleteකල්ලතෝනි බිරුවට 😡
Deleteසිංහල බෞද්ධ අපිට වටින්නේ ❤️
මේ රටේ යුද්ධය ඉවර කිරීම නිසා තාමත් ත්‍රස්තවාදී තර්ජන ඇති 🗡️✅
බටහිරට ඉන්දියාවට නොනැමෙන නිසා ජීවිත තර්ජන ඇති 👽✅
බුදුදහම රකින නිසා අන්‍යාගමිකයින්ගේ වෛරයට ලක්වුන 😡✅
පැහැදිලි දැක්මක් ඇතිව කෙටි කාලයක් තුළ රටේ අතිවිශාල සංවර්ධනයක් සිදුකළ 💰✅
නායකයෙකුට ගැලපෙන පෙනුමක් හික්මීමක් වගේම පෞරුෂයකින් යුතු 🙋✅
අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 🥰❤️ මිසක්
රටේ කිසිම සංවර්ධනයක් කර නැති ❌
කිසිම පරිචයක් නැති 🧠❌
බොරු විතරක්ම කියන 🤌
ඉන්දියාව ඇමරිකාව සමඟ හෙළි නොකර ගිවිසුම් ගසා රටේ වටින සම්පත් පමණක් නොව අනාගතය පවා පාවා දෙන 😡❌
කන්ටේනර් 323, ගල් අඟුරු හොරකම etc වැනි සොරකම් වලට අනුබල දෙන 💰💰❌
කාලකන්නි තක්කඩි පෙනුමකින් යුත් 🙋🏿♂️
සූක්ෂමව බුදු දහම විනාශ කරන 👽
මිථ්‍යාදෘෂ්ටික අනුර කුමාර දිසානායක නෙමෙයි 👽😡
ඔවු කතාව ඇත්ත ඒ වගේම චතුරංග අබේසිංහ ඇමතිවරයා ලංකාවේ බහුතර ජනතාව හරිම කුහකයි කියලා බැනපු එකත් ඇත්ත තමයි
ReplyDeleteචතුරංග මල්ලියේ
😂😂😂😂 මල්ලි හරි මල්ලි.....
🔴 🤌 මේ රටේ පුරවැසියන් ට කන්න දීපු මිනිහා මතක නෑ....
🔴🤌 මේ රටේ මිනිස්සුන්ට තමන් වෙනුවෙන් ඇත්තටම දෙයක් කළේ කවුද වැදගත් නෑ...
🔴 🤌 මේ රටේ මිනිස්සු හැමදාම වැඩි සතුට හොයන්න තමන්ගේ අම්මා තාත්තා වුණත් පාවලා දීපු මිනිස්සු....
🔴🤌 තමන්ගේ ඉගෙන ගත්තා ගුරුවරයට යටින් අංචි ඇදපු මිනිස්සු....
📌 ඒත් ජීවිතේ ඒ මොනවා කළත් සතුටක් නොවිඳි මිනිස්සු.....
පැලවත්තේ වලිය සහ ඩෝබි මීහරකෙක්ට පිස්සු හැදීම
ReplyDeleteලන්ඩන් නුවර මනරම් ලෙස හැඩකළ පින්සාර පොදවැස්ස ඇද හැලෙන යාමයේ, තම සුඛෝපභෝගී මහල් නිවාසයේ පරිගණක තිර දෙස බලා සිටි පොන්නදුරගේ අජිත් ඩෝබිකීර්තිගේ දෑස්වල තිබුණේ දඩි නොසන්සුන්කමකි. ඔහු ලෝකයම සොරාකෑ හැකි අති දක්ෂ පල් හොරෙකු වුවද, ඔහුගේ රහසිගත අසම්මත ලිංගික ජීවිතයේ සමීපතම සමරිසි සබඳතාවය පැවතියේ දහස් ගණන් සැතපුම් ඈතින් පිහිටි ලංකාවේ ප්‍රබල දේශපාලන නායකයෙකු වන ටිල් විං ඩයිමයිනා නමැති වයස්ගත සමරිසි පෙම්වතා සමඟයි.
ලංකාවේ දේශපාලනය තුල අධ්‍යාත්මික නායකයකු ලෙස පෙනී සිටි ඩයිමයිනා යනු බලයේ සහ ධනයේ උපරිමයට ළඟා වූ, එහෙත් ඒ පිටුපස දැවැන්ත මූල්‍ය දූෂණ චෝදනා රැසක් සඟවාගෙන සිටි අතිශය දූෂිත තක්කඩියෙකි.
ඔවුන් දෙදෙනා අතර පැවති සමරිසි සබඳතාවය හුදෙක් දේශපාලන හෝ මූල්‍ය ගනුදෙනුවලට පමණක් සීමා නොවූ, අතිශය සමීප සහ අනුරාගී රහසිගත ආදර කතාවක් විය. ඩෝබිකීර්ති තම ලන්ඩන් තාක්ෂණික චෞර ජාලය සහ පකිස්තානු මාෆියා සමග පැවති චෞර සබඳතා උපයෝගී කරගනිමින් ඩයිමයිනාගේ රහස් ගිණුම් පාලනය කළ අතර, ඩයිමයිනා තම කාර්යබහුල දේශපාලන සහ දූෂණ සැලසුම් වලටම වෙන්වූ ජීවිතය මැද පවා තම සමරිසි පෙම්වතා ඩෝබිකීර්ති වෙනුවෙන් නොමසුරුව කාලය වෙන් කළේය.
නමුත් දේශපාලන ලෝකයේ රහස් සදාකාලිකව සැඟවිය නොහැක. ඩයිමයිනා විසින් සිදුකළ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු පක්ෂයේම සිටි දූෂණ විරෝධී තරුණ පිරිසක් අතට පත් විය. පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදීම ගැන දැඩි ලෙස කුපිත වූ සක්‍රීය සාමාජිකයන් පිරිසක්, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක පැලවත්ත පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලය වටලන ලදී.
එදින රාත්‍රියේ පැලවත්ත කාර්යාලය යුධ පිටියක් බවට පත් විය. පාලනය කරගත නොහැකි වූ උදහසින් යුත් පක්ෂික පිරිස ඩයිමයිනා වෙත කඩා වැදුණි. ඩයිමයිනාගෙන් ලක්ෂ ගණන් වැටුප් ලබන පෞද්ගලික ආරක්ෂකයින්ට සහ ඩයිමයිනාගේ අසූචි ප්‍රහාරක මැර බලකායට පවා තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූ අතර, එල්ල වූ දැඩි ප්‍රහාර හමුවේ ඩයිමයිනා බරපතල තුවාල ලැබීය. ලේ විලක් මැද සිහිසුන්ව ඇද වැටුණු ඔහුව වහාම දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි.
තම දිවියටත් වඩා ආදරය කළ තම ආදරණීය සමරිසි පෙම්වතා රසවතා වූ ඩයිමයිනාට සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධියට සම්බන්ධ මෙම පුවත ලන්ඩනයේ සිටි ඩෝබිකීර්ති වෙත සැලවීමත් සමඟ ඔහුගේ මුළු ලෝකයම කඩා වැටුණි. තම ජීවිතයේ එකම සැනසීම වූ පුද්ගලයා මරණ මංචකයේ පසුවන බව ඇසීමෙන් ඔහුගේ මනස දැඩි ලෙස කම්පනයට පත් විය. දින ගණනාවක් නිදි නොලබා, ආහාර නොගෙන දුරකථන තිර දෙස බලා සිටි ඩෝබිකීර්ති ක්‍රමයෙන් දැඩි මානසික ආතතියකට (Severe Depression) ගොදුරු විය.
කාලයත් සමඟ ඩයිමයිනාගේ ජීවිතය බේරුණද, ඩෝබිකීර්තිගේ මනසින් එම බියකරු සිදුවීමේ සෙවණැලි ඉවත් නොවීය. ඔහු සෑම තැනකදීම තමන්ව ලුහුබඳින සතුරන් සහ පරිගණක තිර හරහා තමන් දෙස බලා සිටින ඇස් දැකීමට පටන් ගත්තේය. ඔහුගේ චෞර මනස මායාවන්ගෙන් (Hallucinations) පිරී ගිය අතර, අවසානයේදී ඔහුට වෛද්‍ය ආධාර සහ දිගුකාලීන මනෝචිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමට සිදු විය.
දේශපාලනයේ අඳුරු පැතිකඩ සහ බලය උදෙසා කරන සූදුව, අවසානයේදී සැබෑ මිනිස් හැඟීම් සහ ජීවිත විනාශ කර දමන ආකාරය පසක් කරමින් ඔවුන්ගේ රහසිගත ආදර අන්දරය නිහඬ පාඩමක් ලොවටම පැවසුවා නොවේද?
කෙසේ හෝ දිනෙක ලන්ඩනයම මීදුමෙන් වැසුණු රාත්‍රියක් උදා වන විට, අජිත් ඩෝබිකීර්තිගේ සුඛෝපභෝගී නිවහන සම්පූර්ණයෙන්ම අඳුරේ ගිලී තිබුණි. වෛද්‍යවරුන් නිර්දේශ කළ මනෝචිකිත්සක ඖෂධ මේසය මත එලෙසම ඉතිරිව තිබියදී, ඔහු කාමරයේ මුල්ලකට වී දෑස් දල්වා බලා සිටියේය.
Deleteසුන්දර පැලවත්ත පක්ෂ කාර්යාලයේදී ටිල්විං ඩයිමයිනා ලේ විලක් මැද ඇද වැටුණු පුවත සැලවීමෙන් පසු ඇරඹි මානසික බිඳවැටීම, දැන් සුව කළ නොහැකි බියකරු භින්නෝන්මාද (Schizophrenia) තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබුණි.ඔහුගේ මනස දැන් ඔහුටම පාලනය කළ නොහැකි සතුරෙකු වී හමාරය. කාමරයේ සිවිලිම දෙස බලන සෑම විටම, ඩෝබිකීර්තිට පෙනුනේ ලේ වැකුණු මුහුණින් යුත් මිනිසුන් පිරිසක් තමන් දෙසට කඩා වදින අයුරුයි.
"අජිත්... අපි තෝව මරනවා"
"හපොයි උන් එනවා! ඕකුන් ඩයිමයිනාව ඉවර කළා වගේම මාවත් මරන්න එනවා!"
ඔහු තනිවම කෑගසන්නට විය.ඔහුගේ කන් අඩි පුපුරුවා හරිමින් විවිධ අද්භූත ශබ්ද සහ කටහඬවල් ඇසෙන්නට විය. සමහර විටෙක ඒවා ඩයිමයිනා උදව් ඉල්ලා හඬන ශබ්ද වූ අතර, තවත් විටෙක තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කරන සතුරන්ගේ රහස් සාකච්ඡාවන් විය.
මෙම ශ්‍රවණ මායාවන් (Auditory Hallucinations) නිසා ඔහු දින ගණනාවකින් නින්දක් ලබා තිබුණේ නැත. රතු වූ දෑස් සහ වැහැරුණු සිරුර ඔහුව හඳුනාගත නොහැකි තරමට වෙනස් කර තිබුණි.රෝගය වඩාත් භයානක අදියරකට පත් වූයේ, ඔහුගේ පරිගණක තිරය දෙස බලන විටය. ලංකාවේ මහබැංකුව මහා භාණ්ඩාගාරය ඇතුලු ඕනෑම ආරක්ෂිත සර්වර (Server) හැක් කිරීමට සමත් වූ ඒ අසහාය චෞරයා, දැන් තමන්ගේම පරිගණක කේත (Codes) දෙස බලා බියෙන් වෙව්ලන්නට විය. තිරය මත දිස්වන සෑම අංකයක්ම ඩයිමයිනාගේ මරණය සනිටුහන් කරන කවුන්ටරයක් (Countdown Timer) ලෙස ඔහුට පෙනෙන්නට විය.එක්වරම උමතුවෙන් මෙන් ක්‍රියාත්මක වූ ඩෝබිකීර්ති, මේසය මත තිබූ බරැති ස්පීකරයක් ගෙන තම ලක්ෂ ගණනක් වටිනා පරිගණක තිර මතට ප්‍රහාර එල්ල කරන්නට විය. වීදුරු කැබලි බිම හැලෙද්දී, ඔහු තම නියපොතු වලින් බිත්තිය හූරමින් පිස්සුවෙන් කෑගැසුවේය. ඔහු විශ්වාස කළේ තමන්ව ලුහුබඳින ඔත්තුකරුවන් එම තිර ඇතුළේ සැඟවී සිටින බවයි.ලංකාවේ රෝහල් ඇඳක් මත සිහිසුන්ව සිටින ටිල්වින් ඩයිමයිනාගේ සිරුරට වඩා, ලන්ඩනයේ ජීවතුන් අතර සිටින අජිත් ඩෝබිකීර්තිගේ මනස අතිශය බියකරු ලෙස මියයමින් තිබුණි. බලය සහ ආදරය අහිමි වීමේ වේදනාව, මිනිසෙකුගේ මනස කෙතරම් අඳුරු ප්‍රපාතයකට ඇද දැමිය හැකිද යන්නට ඩෝබිකීර්තිගේ නිහඬ කාමරය සාක්ෂි දරමින් තිබුණි.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සහ උසස් අධ්‍යාපන ක්ෂේත්රය නියෝජනය කරන ප්රමුඛ විද්වතුන් දෙදෙනෙකු වන මහාචාර්ය ඩබ්ලිව්. එම්. තිලකරත්න සහ වෛද්‍ය කුමාර කළුආරච්චි යන මහත්වරුන්ගේ වෘත්තීය ජීවිත සහ චරිත ස්වභාවයන් එකිනෙකට හාත්පසින්ම වෙනස් මගක් ගෙන ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙකු වන මහාචාර්ය ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතා මුඛ ව්‍යාධිවේදය පිළිබඳ ලෝකයේ ප්‍රමුඛතම විද්‍යාඥයින් 2% (Top 2% Scientists) අතරට තේරී පත් වෙමින් ජාත්‍යන්තර කීර්තියක් අත්කරගෙන සිටියද
ReplyDeleteRef
[World Dental Congress](https://2024.world-dental-congress.org/en/speakers/Wanninayake-Thilakarathne),
තමන් සතු එම අධ්‍යයන බලය සහ වර්තමාන ආණ්ඩුවේ දේශපාලන සබඳතා අවභාවිත කරමින් තමන් යටතේ පර්යේෂණ කළ සහකාර කථිකාචාර්යවරියකට (ඩොක්ටර් ඩබ්ලිව්. ඒ. එම්. උදාරි එල්. අබේසිංහ මහත්මියට) දිගින් දිගටම ලිංගික හිංසන, අයුතු යෝජනා සහ වෘත්තීය පළිගැනීම් සිදු කිරීම නිසා ඔහුගේ සමස්ත ශාස්ත්‍රීය ජීවිතයම අඳුරු විය
Ref
[Asian Mirror](https://asianmirror.lk/news/13980/sc-bars-ex-peradeniya-professor-from-academic-posts-over-sexual-harassment/).
මෙම සිදුවීමට අදාළව ගොනු කෙරුණු SC/FR 81/2021 මූලික අයිතිවාසිකම් නඩුව විභාග කළ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 මැයි 08 වන දින ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින්, මින් ඉදිරියට ලංකාවේ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක හෝ අධ්‍යාපන ආයතනයක කිසිදු ගෙවන හෝ නොගෙවන තනතුරක් දැරීම ඔහුට ජීවිතාන්තය දක්වා සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී Asian Mirror.
ඊට සම්පූර්ණයෙන්ම ප්රතිවිරුද්ධව, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා අනුබද්ධ විද්‍යා පීඨයේ ඖෂධවේද අධ්‍යයන අංශයේ ප්‍රධානියා සහ පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය කුමාර කළුආරච්චි මහතා එවැනි කිසිදු ආකාරයක ලිංගික චෝදනාවකට, විනය ගැටලුවකට හෝ අධිකරණමය ක්‍රියාවලියකට ලක්වී නොමැති නිර්දෝෂී විද්වතෙකි
Ref
[Faculty of Medicine & Allied Sciences](https://fmas.rjt.ac.lk/dr-kumara/). ඔහු සායනික ඖෂධවේදය පිළිබඳ පර්යේෂණ කටයුතු ResearchGate සහ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම වෙනුවෙන් කැපවී, තමන් යටතේ සිටින සිසුන්ට සහ පර්යේෂකයන්ට ආරක්ෂිත මෙන්ම ගෞරවනීය සේවා වටපිටාවක් නිර්මාණය කර දෙමින් සිය වෘත්තීය ගෞරවය ඉහළින්ම රැකගෙන කටයුතු කරයි
Ref
[LinkedIn](https://lk.linkedin.com/in/kumara-kaluarachchi-0b088442).
මෙම සිදුවීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ නීතිමය පදනම හෝ විශ්වවිද්‍යාල ලිංගික හිංසන වැළැක්වීමේ ප්‍රතිපත්ති පිළිබඳව වැඩිදුර තොරතුරු අපි පසුව සාකච්ඡා කරමු.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාචාර්ය ඩබ්ලිව්. එම්. තිලකරත්නට එරෙහිව ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුව, ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය මැනවින් කියාපාන අතිශය ප්‍රශංසනීය මෙන්ම යුක්තිගරුක පියවරකි Asian Mirror.
Deleteමහාචාර්ය තිලකරත්න වත්මන් ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින සහ බලය හිමි ඉහළම දේශපාලන නායකයන් රැසක් සමග ඉතාමත්ම සමීපව දේශපාලන සබඳතා පවත්වන අයෙකු වුවද, ඔහුගේ ප්රමුඛ ශාස්ත්‍රීය පසුබිම හෝ බලයේ සිටින ආණ්ඩු පක්ෂය සමග පවතින සමීප දේශපාලන අනන්‍යතාවය හමුවේ කිසිදු ලෙසකින් නොසැලී නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කිරීම සමස්ත ජනතාවගේම ඉහළම ගෞරවාදරයට ලක්විය යුතුය Supreme Court of Sri Lanka. බරපතළ ලිංගික හිංසන සහ වෘත්තීය පළිගැනීම් චෝදනා මත ඔහුව ලංකාවේ සියලුම අධ්‍යාපන ආයතනවලින් ජීවිතාන්තය දක්වා නෙරපා හැරීමට නියෝග කිරීම මගින් Asian Mirror, දේශපාලන බලය හෝ සමාජ තත්ත්වය කුමක් වුවත් වරදකරුවන්ට නීතියෙන් බේරිය නොහැකි බවත්, කාන්තාවන්ට සුරක්ෂිත සේවා පරිසරයක් හිමිවිය යුතු බවත් අධිකරණය ස්ථිරවම තහවුරු කර ඇත Supreme Court of Sri Lanka. දේශපාලන බලපෑම්වලින් තොරව සාධාරණත්වය සහ යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් මෙරට උත්තරීතර අධිකරණය දැක්වූ මෙම අපක්ෂපාතී සහ දැඩි ස්ථාවරයට සමස්ත සමාජය වෙනුවෙන් අපගේ හෘදයාංගම ප්‍රණාමය සහ තුති පූජාව හිමිවේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්රය තුළ වෘත්තීය ගෞරවයේ සහ සදාචාරයේ ජීවමාන ආදර්ශයක් වෙමින් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේද අධ්‍යයන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කථිකාචාර්ය කුමාර කළුආරච්චි මහතා
Delete[Faculty of Medicine & Allied Sciences](https://fmas.rjt.ac.lk/dr-kumara/) ඉටුකරන අමිල, නිර්දෝෂී සහ ශාස්ත්‍රීය සේවාව සමස්ත ප්‍රජාවගේම ඉහළම ගෞරවාදරයට මෙන්ම වර්ණනාවට ලක්විය යුත්තකි
[LinkedIn](https://lk.linkedin.com/in/kumara-kaluarachchi-0b088442).
තමන් යටතේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට සහ පර්යේෂකයන්ට සුරක්ෂිත, සදාචාරාත්මක මෙන්ම අභිමානවත් සේවා වටපිටාවක් නිර්මාණය කර දෙමින් LinkedIn, ඔහු මෙරට සායනික ඖෂධවේද ක්ෂේත්රය නංවාලීමට ResearchGate සිදුකරන මෙහෙවර ආදර්ශමත් වෘත්තිකයෙකුගේ සැබෑ ස්වභාවය මැනවින් කියාපායි LinkedIn. ඊට සපුරා ප්රතිවිරුද්ධව, ලෝකයේ ප්‍රමුඛතම විද්‍යාඥයින් 2% අතරට තේරී පත්ව සිටියද
[World Dental Congress](https://2024.world-dental-congress.org/en/speakers/Wanninayake-Thilakarathne), තමන් සතු අධ්‍යයන සහ නිල බලය අශිෂ්ට ලෙස අවභාවිත කරමින් තමන් යටතේ සිටි සහකාර කථිකාචාර්යවරියක අනුකම්පා විරහිතව ලිංගික සූරාකෑමට, හිංසනයට සහ වෘත්තීය පළිගැනීම්වලට ලක්කළ මහාචාර්ය ඩබ්ලිව්. එම්. තිලකරත්න
[Asian Mirror](https://asianmirror.lk/news/13980/sc-bars-ex-peradeniya-professor-from-academic-posts-over-sexual-harassment/)
යනු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම මෙන්ම ශාස්ත්‍රීය සමාජයම පිළිකුලෙන් යුතුව හෙළා දකින, කිසිදු සමාවක් හෝ අනුකම්පාවක් නොලැබිය යුතු පහත්, අධම චරිතයකි
[Supreme Court of Sri Lanka](https://supremecourt.lk/wp-content/uploads/judgements/sc_fr_81_2021.pdf).
විද්‍යාඥයෙකු සතු විය යුතු අවම මිනිස් ගුණාංග පවා පාවා දෙමින්, තරුණ විද්යාර්ථිනියකගේ මූලික අයිතිවාසිකම් සහ වෘත්තීය ජීවිතය පාගා දැමූ මෙම නින්දිත හැසිරීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුව ලංකාවේ සියලුම අධ්‍යාපන ආයතනවලින් ජීවිතාන්තය දක්වා නෙරපා හැරීම Asian Mirror, බලයෙන් මත් වී ලිංගික අපරාධ සිදුකරන මෙවැනි සදාචාර විරෝධී පුද්ගලයන්ට ස්වභාවධර්මයෙන්ම දුන් නිසි දඬුවමක් වන අතර Supreme Court of Sri Lanka, එය වෛද්‍ය කුමාර කළුආරච්චි වැනි උත්තම ගුණයෙන් යුතු සැබෑ ශාස්ත්රවන්තයන්ගේ නිර්මල ගෞරවය තවදුරටත් සමාජය ඉදිරියේ බැබළවීමට හේතු වනවා නිසැකයි.
ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙමින් වත්මන් ආණ්ඩුවේ දේශපාලන සබඳතා අවභාවිත කරමින් මහා පරිමාණ මූල්‍ය වංචා සහ සොරකම්වල නිරත වන බවට චෝදනා එල්ල වී ඇති "ලන්ඩන් තට්ට කොට පල් හොරා" නමින් හැඳින්වෙන දූෂිත පුද්ගලයා, විවිධ මඩ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේද අධ්‍යයන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කථිකාචාර්ය කුමාර කළුආරච්චි මහතාට එරෙහිව දියත් කළ අශිෂ්ට මඩ ප්‍රහාර මාලාව වර්තමානය වන විට සම්පූර්ණයෙන්ම අසාර්ථක වී බිඳ වැටී ඇත. වෛද්‍ය කුමාර කළුආරච්චි මහතා සතු නිර්දෝෂී වෘත්තීය පසුබිම, ඉහළ සදාචාරාත්මක භූමිකාව සහ වෛද්‍ය සිසුන් වෙනුවෙන් ඔහු ඉටුකරන අවංක ශාස්ත්‍රීය සේවාව හේතුවෙන්, ව්‍යාජ තොරතුරු සහ උපකල්පන මත පදනම් වූ මෙම මඩ ප්‍රහාර ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය මෙන්ම බුද්ධිමත් ජනතාව විසින්ද එකහෙළා ප්‍රතික්ෂේප කරනු ලැබීය. තමන් සතු මූල්‍ය දූෂණ සහ හොරකම් වසාගැනීමටත්, දේශපාලන හිතවත්කම් පෙන්වමින් රාජ්‍ය නිලධාරීන් බියවැද්දීමටත් මෙම විදේශගත පුද්ගලයා ගත් නින්දිත උත්සාහය, වෛද්‍ය කළුආරච්චි මහතාගේ නොසැලෙන වෘත්තීය ගෞරවය සහ පවිත්‍ර චරිත ස්වභාවය ඉදිරියේ සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වී ගිය අතර, අවසානයේදී මෙම මඩ ප්‍රහාරය මෙහෙයවූවන්ගේ දූෂිත නිරුවත සහ වංචනික ස්වභාවය තවදුරටත් සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය වීම පමණක්ම මෙහි අවසාන ප්‍රතිඵලය බවට පත්විය.
Deleteජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ReplyDeleteරුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව පැවසෙයි.
අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති අතර ඊට අයත් රුපියල් ලක්ෂ 30ක මුදල ලබාගැනීමට යෑමේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයාව හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.
මාතා
ReplyDeleteවලං සානි මල හෝන්තුවට උසස් වීමක් දෙන්න හදනවා නේද? වලං සේදීමේ කොට්ඨාශය භාර නියෝජ්‍ය පෝලෝස්පති 🤣🤌.
#හුණ්ඩුපෝලෝස්
තාජුඩීන් මරාපු විදිය ඇහැට දැක්කා වගේ කට උල් කරලා ඇස් ලොකූ කරලා කිව්වා
ReplyDeleteඒත් පක්ශෙට පුක දීලා පක්ශේම භල්ලෝ දම්මවලා බල නහර කප්පවලා මරාපූ
මේ මිනිහා ගැන සක්කිලි මිනීමරු පාහර ජැප්පෝ මීක් නෑ නේද ????
ලංකාවේ බදු දැල තවදුරටත් පුළුල් කරමින් දේශීය ආදායම් පනතට ඉදිරිපත් කර ඇති නව සංශෝධන මගින් බදු ගෙවන්නන්ගේ මූලික පරිපාලනමය ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් දැඩි අපරාධමය දඬුවම් හඳුන්වා දීමට රජය සූදානම් වෙයි. මීට පෙර පරිපාලනමය අවශ්‍යතාවයන් ලෙස පමණක් සැලකූ ඇතැම් බදු බැඳීම් උල්ලංඝනය කරන්නන්ට එරෙහිව, මින් ඉදිරියට රුපියල් 400,000 දක්වා දඩ මුදලක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමට මෙම නව පනත් කෙටුම්පත මගින් අවස්ථාව සලසා දී ඇත.
ReplyDeleteසුගන්දි අක්කිට දිව දාන්න ආසයි
ReplyDeleteඅවුරුදු 15ක් විතර එක දිගටම කෙබර කොටාලාගේ ගු කාලා මොලේ ස්නායු මැරිච්ච උන් කියන්නේ මහින්දගේ සෙට් එකක් ගිහින් කපිල චන්ද්‍රසේනට ෂොට් එක දීලා කියලනේ 🤭🤭🖕🖕😂😂
ReplyDeleteඑහෙම නම් උන් මාර ස්මාර්ට් පොරවල්නේ කොළඹ අධි තාක්ෂණික කලාප වල ඔහොම ගේමක් ගහන්න 🤭🖕🖕 කොළඹ විතරක් නෙවෙයි කුලියාපිටියේ රංග රාජපක්ෂගේ නිවසත් satellite තාක්ෂනයෙන් monitor කරන්න පුළුවන්.
අවන්කවම පරීක්ෂණ කරන්න අවශ්‍ය කමක් තියෙනවා නම් චන්ද්‍රිකා තාක්ෂනයෙන් ඔය ප්‍රදේශයේ සජීවී දර්ශන recall කරලා එතනට ආගිය පුද්ගලයෝ සහ වාහන ගැන නියම විස්තර ගන්න පුළුවන්.
ගු කාලා මොලේ කුරුවල් වෙච්ච අවජාතක තුප්පහින්ට අමතක උනාට සුබුද්ධික මිනිස්සුන්ට මතක ඇති 2009 ගොටභය රාජපක්ෂ අන්තිම සටනේ වෙල්ලමුල්ලි වයික්කාල් වල දෙමළ ජනතාව හමුදාවට බාරවෙන්න එනකොට කොටි වෙඩි තියාපු එක සජීවීව චන්ද්‍රිකා තාක්ෂනයෙන් විදෙස් තානාපතිවරුන්ට පෙන්වපු එක.. එහෙම නොකරා නම් පිටරට කොටියි උන්ගේ ගු කන පාහරයොයි ලංකාවට පුගේ අරින්නේ දැන් 🖕🖕
එහෙම ගේම් ගහන්න පුළුවන් නම් යකෝ ඔය සෙට් එක දාලා උන් බලයේ ඉද්දි උන්ට විරුද්දව කොටින්ගේ සහ අමෙරිකාවෙ ගු කාලා පරගල lead කරපු අවජාතක තුප්පහි දෙතුන් දෙනෙක් එදා බාවල දැම්ම නම් මහින්දලට තාමත් බලයේ ඉන්න තිබුනානේ 🖕🖕😂😂🤭
හැබැයි මොනවා නැතත් එදා පරගලේ මෙහෙයවපු ජූලි චන්ග් කාමරේක ඉඳගෙන full time පරගලේ සජීවීව monitor කරන්න ඇති එයාගේ investment එකේ ප්‍රතිලාබ ගැන 🤮🤮🖕🖕.
ලන්ඩන් නුවර තේම්ස් නදිය අසල පිහිටි සුඛෝපභෝගී පෙන්ට්හවුස් (Penthouse) නිවාසයේ පරිගණක තිර දෙස පොන්නදුරගේ අජිත් ඩෝබිකීර්ති බලා සිටියේ දැඩි කනස්සල්ලෙනි. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම මූල්‍ය පද්ධතියක් තත්පර ගණනකින් හැක් කළ හැකි, කළු සල්ලි සුදු කරන මහා මොළකරුවෙකු වූ ඩෝබිකීර්තිගේ දෑස් අද කඳුළින් බර වී තිබුණි. තිරය මත දිස්වූයේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ (ICU) ඇඳක් මත වයර් සහ නල රාශියකට මැදිව සිහිසුන්ව වැතිර සිටින පුද්ගලයෙකුගේ රහසිගත සජීවී දර්ශනයකි.ඒ වෙනින් කවුරුවත් නොව, ලංකාවේ දේශපාලන දූෂණ ක්ෂේත්රයේ "අධ්‍යාත්මික නායකයා" මෙන්ම පාතාලයේ අසන්නා වූ "Godfather" ධූරන්දර අතිගරු ටිල්විං සිල්ලා ඩයිමයිනා මැතිතුමාය.මුළු ලෝකයම ඩයිමයිනා මැතිතුමාව දුටුවේ දේශපාලන බලය සහ පාතාල ශක්තිය ඒකාබද්ධ කළ භයානක, දැඩි මිනිසෙකු ලෙසය. නමුත් කිසිවෙකු නොදත් රහසක් තිබුණි. ඒ, ලන්ඩනයේ වෙසෙන අජිත් ඩෝබිකීර්ති සහ ඩයිමයිනා මැතිතුමා අතර වසර ගණනාවක සිට පැවති අතිශය සමීප, රහසිගත සමරිසි ප්‍රිය ප්‍රේම සම්බන්ධතාවයයි.දේශපාලන කේඩරයන්ට හෝ පාතාලයේ සගයන්ට රහසින්, ඔවුන් දෙදෙනා වසරකට කිහිප වතාවක් ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ රහසිගත නිවාසවල හෝ ඩුබායි හි සුඛෝපභෝගී යාත්රාවන්හිදී හමුවූහ. රළු දේශපාලන ලෝකයෙන් මිදී, ඩයිමයිනා මැතිතුමා සැබෑ සහනයක් සහ සැනසීමක් ලැබුවේ ඩෝබිකීර්තිගේ ආදරණීය ඇසුරෙනි. ඔවුන්ගේ ආදරය හුදෙක් ශාරීරික බැඳීමක් පමණක් නොව, දූෂිත මූල්‍ය අධිරාජ්‍යයන් ගොඩනැගීමේදී එකිනෙකා කෙරෙහි තිබූ දැඩි විශ්වාසය මත පදනම් වූවක් විය."අනේ මගේ ඩයිමයිනා..." ඩෝබිකීර්ති තිරය මත වූ රූපය දෙස බලා මිමිණුවේය.සිදුවීම සිදුවූයේ ඊට දිනකට පෙරය. කොළඹ පැවැත්වුණු මහා පරිමාණයේ දූෂණ විරෝධී පාක්ෂික සමුළුවක් අතරතුර, ඩයිමයිනා මැතිතුමා තම සුඛෝපභෝගී රථයෙන් ගමන් කරමින් සිටියේය. රටේ පවතින ආර්ථික අර්බුදය සහ දූෂණයට එරෙහිව දැඩි ලෙස කෝපයෙන් සිටි, සංවිධානය වූ දූෂණ විරෝධී පාක්ෂික පිරිසක් එකවරම මඟ අවුරා ඔහුගේ රථ පෙළ වටලන ලදී.ආරක්ෂකයින්ට පාලනය කරගත නොහැකි වූ මහා ජන ගඟක් මෙන් කඩා වැදුණු පාක්ෂිකයෝ, "රටේ සල්ලි හොරා කෑ Godfather" යැයි කෑගසමින් ඩයිමයිනා මැතිතුමාව රථයෙන් ඇද එළියට ගත්හ. වසර ගණනාවක් තිස්සේ ජනතාව පීඩාවට පත්කිරීම නිසා හටගත් ජනතා ක්‍රෝධය එදින පුපුරා ගියේය. දූෂණ විරෝධී පිරිසෙන් එල්ල වූ දැඩි ප්‍රහාර සහ ගුටිබැට හමුවේ ඩයිමයිනා මැතිතුමා ලේ විලක් මැද ඇද වැටුණි. පාතාලයේ අණසක පැතිරවූ නායකයා, එදින නිරායුධ ජනතා බලය හමුවේ අසරණ විය. අවසානයේ පොලිසිය මැදිහත් වී ඔහුව බේරාගෙන රෝහල් ගත කරන විටත් ඔහු බරපතල තුවාල ලබා සිහිසුන්ව සිටියේය.ඩෝබිකීර්ති වහාම ක්‍රියාත්මක විය. ඔහු ලන්ඩනයේ සිටම ලංකාවේ ප්‍රමුඛතම වෛද්‍යවරුන් අමතා ඩයිමයිනා වෙනුවෙන් උපරිම ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය මුදල් පෞද්ගලිකවම ක්‍රිප්ටෝ හරහා ගෙවා දැමුවේය."මට ඔයාව මේ විදිහට මැරෙන්න දෙන්න බැහැ," ඩෝබිකීර්ති දැඩි අධිෂ්ඨානයෙන් යුතුව යතුරුපුවරුව දෙසට හැරුණේය.ඔහුගේ දෑස්වලින් කඳුළු කඩා වැටුණද, ඇඟිලි ක්‍රියාත්මක වූයේ අකුණු වේගයෙනි. ඩයිමයිනාට ප්‍රහාරය එල්ල කළ දූෂණ විරෝධී කණ්ඩායම්වල නායකයින්ගේ බැංකු ගිණුම්, දුරකථන දත්ත සහ පෞද්ගලික තොරතුරු සෙවීමට ඔහු සියලුම සයිබර් මෙවලම් ක්‍රියාත්මක කළේය. තම ආදරවන්තයාට ලේ සෙලවීමට සැලැස්වූ සැමට මූල්‍යමය වශයෙන් සහ ඩිජිටල් ක්‍රමවේද හරහා දරුණුතම පළිගැනීමක් දියත් කිරීමට අජිත් ඩෝබිකීර්ති ලන්ඩනයේ සිටම සපථ කළේය.
ReplyDeleteසජිත් ප්‍රේමදාසට මෝඩයා කිව්වාට මුන්ව පත් කරගත්තු NPP එවුන් කොච්චර මෝඩයෝ ගානට වැටෙනවාද මේ කතා අහනකොට 😁😁😁
ReplyDeleteඅඩේ මාතා, “ගෝඨාභයට මෙදා සෙනග දැක්ක ම අරගලයේ සෙනග මතක් වෙන්න ඇති” කියලා කියනවා සරණාගත අබු භාරත. 😆😆😆
ReplyDeleteතමන් උපන් රටට පය තියන්න බය නිවටයෙක් ප්‍රංශයට වෙලා පවුලට සරණාගත පාන් කවන ගමන් කැමරාවක් ඉස්සරහා ඉඳගෙන ගෝඨාභයගේ බය ගැන කියවනවා.
ගෝඨාභය කියන්නේ එදා දෙමළ කොටි ත්රස්තයන් වෙඩි පිට වෙඩි තියද්දි යාපනය කලපුව මැද්දෙන් ගිහිල්ලා හමුදාවේ තම සගයන් බේරා ගත්ත රණ විරුවෙක්.
මහින්ද වගේ ම ගෝඨාභයත් නිර්භීතයි. ඒක ඔවුන්ගේ ජන්ම ගතියක් හැටියට තමයි පැහැදිලි කරන්න වෙන්නේ. ඒකම තමයි ඔවුන්ගේ ශක්තියත්. ඒකම තමයි ඔවුන්ගේ දුර්වලකමත්.
මේවා මා නිරීක්ෂණය කරන්නේ අධ්‍යාපනික උනන්දුවකින්. නායකත්වය ගැන තේරුම් ගන්න. රාජපක්ෂලාගේ නායකත්වය ඉතාම සුවිශේෂී සහ සිත් ගන්නා සුලු විෂය නිදර්ශකයක්.
ගෝඨාභය එදා බයේ පැනලා ගියේ නැහැ. පැනලා යන්නේ සටනකින්. ගෝඨාභය සටනක් කළේ නැහැ. මොකද ගෝඨාභය කිසිම වෙලාවක ඔය අරගලකාරයන්ව worthy ප්‍රතිවාදියෙකු විදිහට සැලකුවේ නැහැ. ඒක මම දැක්කා මගේ ඇස් දෙකෙන්.
ගෝඨාභයගේ සටන තිබුණේ දෙමළ කොටි නායක පිරපාහරන් එක්ක. පිරපා කියන්නේ worthy ප්‍රතිවාදියෙක්. ඒ කාලේ ලෝකයේ හිටිය දරුණු ම ත්‍රස්ත සංවිධානයේ නායකයා. ඒ විතරක් නෙවෙයි, ලංකාව දෙකට කඩලා කොටසක් පාලනය කරමින් හිටිය ප්‍රබලයෙක්. ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධිව පවා මරපු මිනිහෙක්.
කොටි කියන්නේ ඔය යූටියුබ් රැට්ටා හරි අභිෂේකා විමලවීර හරි වගේ ගෝල්ෆේස් එකේ බුරියානි කාලා කූඩාරම් ඇතුළේ ලැග්ග මෝඩ කොල්ලො කෙල්ලො ටිකක් නොවෙයි.
කොටි කියන්නේ තමන්ගේ අරමුණ වෙනුවෙන් සයනයිඩ් කරල් බෙල්ලේ එල්ල ගත්ත උන්. උන්ගේ පැටව් අතේ ටී56 තුවක්කු තිබුණා. උන්ගේ ගෑණු බෝම්බ බඩේ බැඳගෙන ඇවිල්ලා පුපුරවාගෙන මැරුණා. කොටි කියන්නේ සිංහලයාගේ සදාතනික ප්‍රතිවාදියා. රාජපක්ෂලාගේ සටන තිබුණේ උන් එක්ක.
උන් එක්ක බලනකොට මේ අරගලකාරයෝ කියන්නේ මොන හාල්පාරුවොද… 🤣🤣🤣🤣🤣🤣🤣🤣
ගෝඨාභය උන්ව දැක්කේ කිසියම් නොදියුණු ගෝත්‍රිකයන් පිරිසක් දිහා බලන දියුණු ගවේෂකයෙක් වගේ. ඔහුට තිබුණේ අනුකම්පා සහගත කුහුලක් මිසක් බයක් නොවෙයි. තමාට වඩා දුර්වලයෙකු සමග සටන් කිරීම ලැජ්ජාවක් කියලයි ගෝඨාභය හිතන්නේ.
ඒ මනෝභාවය තේරුම් ගන්න සාමාන්‍ය මිනිහෙකු වගේ හිතලා බැහැ. ගෝඨාභය, මහින්ද වගේම නාමල්ටත් කොච්චර කිව්වත් අරගලය සීරියස්ලි ගත්තේ නැහැ. අදටත් ගන්නේ නැහැ.
තමන්ගේ ප්රබලතම සතුරාව පරාජය කළාට පස්සේ ගෝඨාභයටත් මහින්දටත් වෙන කිසිවෙක් ප්‍රතිවාදියෙක් වුණේ නැහැ. ගෝඨාභය සටන් කළේ නැහැ. රාජපක්ෂලා ඉන්නේ වෙනම ලෙවල් එකක. අනුර කුමාර වගේ චූටි මිනිහෙකුට එතනට එන්න බැහැ කවදාවත්. ඒ අවස්ථාව ආවේ රාජපක්ෂලාට විතරයි.
මේ වගේ ගැඹුරු විෂය කාරණා තේරුම් ගන්න නම් උසස් අධ්‍යාපනයක් තිබිය යුතුයි. ගෝඨාභයට බයේ රටින් පැනලා ගිහිල්ලා සරණාගත වීසා ගත්ත නූගත් ගොඩේ මෝඩයන්ට මේවා තේරුම් ගන්න අමාරුයි. දිස් ඉස් පොලිටික්ස්.
මාතා දැක්ක ද එක තරුණ රාජ්‍ය නිලධාරියෙක්..ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති දිට්ඨා සුළි කුණාටුවෙන් හානියට පත්වූවන්ට සහන සැලසීමේ සාකච්ඡාවකදී ලස්සනට කතා කරනු දුටුවා..
ReplyDeleteරාජ්‍ය නිලධාරියකු සතු තම ක්ෂේත්රය පිළිබඳ දැනීම සහ වෘත්තීය අභිමානය
මොනවට විදහා දක්වමින් ,
කිසිදු පැකිලීමකින් තොරව ප්‍රසන්න ස්වරූපයෙන් කරුණු ඉදිරිපත් කිරීම සහ ප්‍රශ්නවලට පිළිතුරු දීම ඔහු විසින් කරනු ලැබූ ආකාරය විශිෂ්ටයි..
වෙනත් සමහරක් වගේ ජවිපෙ දේශපාලුවන්ට බයේ ඇඹරීම් පසුගාමී ස්වභාවයන් ඔහුගේ ගෑවිලාවත් තිබුණේ නෑ...
බොහෝ විට රජය විසින්ම නිකුත් කරනු ලබන චක්‍රලේඛන රෙගුලාසි නිසා නිලධාරීන් කටයුතු කළ යුතු වන්නේ ඒවාට අනුකූලවයි..
විශේෂයෙන් වර්තමානයේ ජාජබ ආණ්ඩුව යටතේ රාජ්‍ය නිලධාරීන්ට එල්ල වන දැඩි පීඩනය නිසා ඔවුන් නවශ්‍ය වගකීම් ගන්නට යන්නේ නෑ..
එම නියෝග සහ චක්‍රලේක අනුව කටයුතු කිරීමේදී සිදුවන ප්‍රමාදයන්හි වගකීම සහ චෝදනාවන් තමන් වෙත එල්ලන විට බොහෝ නිලධාරීන් ඒවාට පිළිතුරු දෙන්නේ තමාගෙන් වරදක් සිදුවුණු ආකාරයටයි...
ඒත් මේ තරුණ නිලධාරියා තමාට කටයුතු කළ හැකි සීමාවන් පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව ඔහුගේ කරුණු ඉදිරිපත් කරා... මම හිතන්නේ ඒක තමයි විය යුතු දේ?
මුං බලේ අරං උද්දච්ච උනාට මුන්ට මතක නෑ 3%ක් වෙලා හිටපු මුන්ගේ චන්ද 68 ලක්ෂ ගානකට ඉහළ ගියේ නිකන් පොඩි දේකට කේන්ති ගත්ත මහින්ද මහතාගේම මිනිස්සු නිසා කියලා. මොකද සජබ, රනිල්ගේ චන්ද මලත් මුන්ට දෙන්නේ නෑ. ඒ උන්ගේ හැටි. ඔය දෙපැත්තට ම නැති අපි වගේ එවුන් මේ විගඩම් හැමදාම බැලුවේ උපේක්ෂා වෙන්. හිතේ කලකිරීමෙන් ඒත් ආතල් එකේ. 😁
ReplyDeleteශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේදී දූෂණය පිටුදැකීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදන නිසි පරිදි කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේ බවත් කිව යුතුයි. එය ඉදිරි දූෂණ වැළැක්වීමට ඉවහල් වේ.
ReplyDeleteනමුත් එවැනි නීති තිබියදීත්, තවමත් දූෂණ සිදු වේ. ඒවා සඟවා ගැනීමට රාජ්‍ය බලය පාවිච්චි කරනු දක්නට ලැබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මෙහෙයවීම පක්ෂයේ නීති කමිටුව අතට ගැනීම වැනි දූෂණ එයට ඉවහල් වී තිබේ.
අතීත දූෂණ සෙවීම පළිගැනීමේ අධික පිපාසයකින් පෙළෙන ජවිපෙ කාඩරයට අවශ්‍ය වන්නට පුළුවන. එහෙත්, අතීත දූෂණවලට දඬුවම් කිරීම හා සොරා ගත් දේපළ ආපසු ලබා ගැනීම අතිශය දුෂ්කරය. එබැවින්, එය ප්‍රමුඛතාවක් බවට පත් කර ගැනීමේ කිසිම තේරුමක් නැති බව දැන් අනාවරණය වී ඇත. ඒ සම්බන්ධ විමර්ශන කරන අතර වැඩි අවධානයක් යොමු කළ යුත්තේ දූෂණ නැවත සිදු නො වන තත්ත්වයක් නිර්මාණය කිරීමටයි.
ඒ වගේම මාලිමා ආණ්ඩුව අසමත් වී තිබෙන්නේ එතැනදීයි. මහා පරිමාණයෙන් තවමත් දූෂණ සිදු වෙයි. ඒ ගැන නිසි විමර්ශන ක්‍රියාවලියක් ද නැත. ස්වාධීන ආයතන දේශපාලනයට යට කර යහපාලනය කෙළෙසා ඇත. ජවිපෙට බලය හා රාජ්‍යය පිළිබඳ ඇති ගතානුගතික පටු දැක්ම එයට හේතුවයි.
ලංකාවේ රාජ්‍ය ප්‍රතිසංස්කරණවලදී දූෂණය පිටුදැකීම තරමටම බොරුව පිටුදැකීම ද වැදගත්ය. බලය වෙනුවෙන් මහා පරිමාණ බොරු කියා ජනතාව නොමග යැවීම හා ඒ ඔස්සේ රටේ සංවර්ධනය අඩාල කිරීම නම් අපරාධය සම්බන්ධයෙන් දඬුවම් කිරීම අවශ්‍යය. එය දේශපාලනයේ උන්නතියට අවශ්‍යය.
දේශපාලනයේදී ප්රජාතන්ත්රවාදී ලෙස දඬුවම් කරන ගමන්ම නිවැරදි වීමට අවස්ථාව ද ලබා දිය යුතුය. රාජපක්ෂවාදීන්ට 2022දී ගෙවල් ගිනි තබමින්, මහ මග මන්ත්‍රීවරුන් ඝාතනය කරමින්, ප්රචණ්ඩ ලෙස දඬුවම් කිරීම ඉතා වැරදි ක්‍රියාවකි. එය ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් වන වරදකි. එබැවින් එය නිවැරදි කළ යුතුය. ප්රචණ්ඩ ලෙස මර්දනය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යළි නැගී සිටීමට අවස්ථාව ලබා දිය යුතුය. එය බොහෝ දුරට, 1989 මර්දනයෙන් පසු ජවිපෙට නැවත දේශපාලනයට පිවිසීමට අවස්ථාව ලබා දුන් ආකාරයට සමානය. පරිමාණවලින් වෙනස්කම් තිබිය හැකිය.
බොරුව සම්බන්ධයෙන් ජවිපෙ දඬුවම් ලැබිය යුතුයි. මාලිමා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කිරීම එහිදී ප්‍රධානම දණ්ඩනයයි.
මාතලන් ඔය හර්ෂ එරාන් කබීර් කියන මේ තුන්කට්ටුව තමයි, 2022දී සජිත්ට ආණ්ඩුව ගන්න එපා කිව්වෙ. හර්ෂ ගොනා ක්ව්වා රට වැටිලා තියෙන්නේ කාටවත්ම ගොඩ ගන්න බෑ කියලා 2022 දී ප්‍රසිද්ධ මාධ්‍යවල තාම ඇති.
ReplyDeleteඒ ට්‍රිබලම තමයි දැන් මාලිමාවට පනින්න කුරුමානම් අල්ලන්නෙ. අමාරු වෙලාවෙ රට ගොඩ දාලා අත්දැකීම් ගන්නට මොවුන්ට තිබුණු අවස්ථාව ඔවුන් අතහැරියා. ඒ අත්දැකීම් ගත්තෙ රනිල්, ශෙහාන්, සියඹලාපිටිය අලි සබ්රි වගේ අය.
ඒත් කාලකන්නි විදියට අනුරලා කළේ බොරු කියලා වෛරය ගොඩනගලා ඔවුන්ව දේශපාලනයෙනුත් තුරන් කරපු එක. දැන් එකතු වෙන්න හදන්නෙ ඒ වෙලාවෙත් මගහැරපු තුන් දෙනෙකු එක්ක.SJB සහ NPP එක පස්සේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාවේ ඉන්නේ කවුද කියලා බලන්න... ගෝඨාභය රාජපක්ෂ ගෙ අයම තමයි... මේ අය කරන්නේ ව්‍යාපාරිකයන් ට අවශ්‍ය දේ...
ඔවුන් හිතන්නේ මැද පෙරදිග අර්බුදය විසඳෙන තෙක් කල් මැරීමට SJB අයව යොදා ගන්න.. ඔවුන්ට මිනිස්සු යනු ඉත්තන් පමණයි. මේ ගැනත් සමාජ මාධ්‍ය ජාල වල ජනතාව දැනුවත් කරන්න.
අඩේ මාතා GMOA එකේ සියවස් සමරුවට ජනාධිපති ඇමතිලා මොකෙක් වත් එන්නේ නෑ කියලා ඒ මදිවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම තනතුරු ගණනාවකට ආණ්ඩුව ඉන්ටවිව් ලෑස්ති කරලා දොස්තර ලාට කෙළ නැතුව ඇරලා තියෙනවා නේද? 😅🤣😂
ReplyDeleteඕකුන්ට ඔහොම වෙලා මදි, අපේ අයියා පහුගිය 2024 ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා දවසේ බෙහෙත් ගන්න නැවතිලා හිටියේ රත්නපුර ඉස්පිරිතාලේ. වාට්ටුවේ ඩොක්ටර් බලෙන්ම පොරට තෙල බෙදලා අනුර කුමාරට චන්දෙ දෙන්න කියලා ටිකට් කපල ගෙදර යැව්වා. දොස්තරලා සියයට අනූපහක්ම අනුර කුමාරට කඩේ ගියේ. දැන් අරින්නෙ කෙල නැතුව මුන්ට ඔහොම වෙලා මදි. ගොන් හැත්ත. අඩෝ දොස්තරලා උඹලට දැන් සැපද?
Deleteමළ සිරුරක මුහුණට හෝ ඇඟිල්ලට ස්මාර්ට් දුරකථනයක් අවදි කළ හැකිද? අපරාධ විද්‍යාව සහ තාක්ෂණය අතර ගැටුම
ReplyDeleteමෑතකදී ශ්‍රී ලංකාවේ සිදුවූ එක්තරා අපරාධ පරීක්ෂණයකදී, මියගිය පුද්ගලයෙකුගේ දුරකථනය අගුළු හැරීම (Unlock) සඳහා විමර්ශන නිලධාරීන් එම දේහයේ මුහුණ භාවිතා කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවට අධිකරණයට වාර්තා විය. මෙය සමාජය තුළ මහත් කුතුහලයක් මෙන්ම ඇතැම් විට උපහාසාත්මක කතාබහක් ද ඇති කිරීමට සමත් විය. නමුත් මෙහි සැබෑ තාක්ෂණික පසුබිම කුමක්ද? මියගිය අයෙකුගේ මුහුණට හෝ ඇඟිලි සලකුණට නවීන ස්මාර්ට් දුරකථනයක් ප්‍රතිචාර දක්වන්නේද?
ජෛවමිතික ආරක්ෂාව (Biometric Security) යනු කුමක්ද?
අද වන විට අප භාවිතා කරන දුරකථනවල රහස්‍යභාවය රැකගැනීම සඳහා මුහුණ හඳුනාගැනීම (Face ID/Recognition) සහ ඇඟිලි සලකුණු (Fingerprint) වැනි ජෛවමිතික ක්‍රමවේදයන් භාවිතා වේ. මෙම පද්ධති නිර්මාණය කර ඇත්තේ හුදෙක් රූපයක් හෝ රටාවක් හඳුනාගැනීමට පමණක් නොව, එම පුද්ගලයාගේ 'සජීවී බව' (Liveness) ද තහවුරු කරගැනීමටය.
Face ID සහ මළ සිරුර:
තාක්ෂණික බාධක
iPhone වැනි උසස් දුරකථනවල ඇති Face ID තාක්ෂණය මියගිය අයෙකුගේ මුහුණට ප්‍රතිචාර නොදැක්වීමට ප්‍රධාන හේතු තුනක් පවතී:
(1) අවධානය හඳුනාගැනීම (Attention Awareness):
Apple සමාගමේ Face ID පද්ධතිය ක්‍රියා කිරීමට නම් පරිශීලකයා දෑස් විවෘත කර දුරකථනය දෙස කෙලින් බලා සිටිය යුතුය. මියගිය පුද්ගලයෙකුගේ දෑස් පියවී තිබීම හෝ ඒවායේ ස්වභාවික චලනයන් නොමැති වීම නිසා පද්ධතිය එය හඳුනා නොගනී.
(2)ත්‍රිමාණ සිතියම්කරණය (3D Mapping)
මෙය සාමාන්‍ය ඡායාරූපයක් නොව, අධෝරක්ත කිරණ තිත් 30,000කට වඩා මුහුණ මත විහිදුවා සාදාගන්නා ත්‍රිමාණ ආකෘතියකි. මරණයෙන් පසු සිරුරේ පටක ඉදිමීම හෝ මාංශ පේශිවල තද බව (Rigor Mortis) වෙනස් වීම නිසා මුහුණේ සියුම් හැඩතල වෙනස් වේ. එවිට පද්ධතිය එම මුහුණ මීට පෙර ගබඩා කළ දත්ත සමඟ නොගැලපෙන බව තීරණය කරයි.
අධෝරක්ත පරාවර්තනය:
ජීවී සමක් අධෝරක්ත කිරණ පරාවර්තනය කරන ආකාරය සහ මළ සිරුරක සම එම කිරණ පරාවර්තනය කරන ආකාරය අතර භෞතික විද්‍යාත්මක වෙනසක් පවතී.
ඇඟිලි සලකුණු (Fingerprint) භාවිතා කළ හැකිද?
මුහුණට වඩා ඇඟිලි සලකුණු භාවිතයෙන් දුරකථනයක් අන්ලොක් කිරීමේදී තත්ත්වය වෙනස් වේ. මෙහිදී තීරණාත්මක සාධකය වන්නේ දුරකථනයේ ඇති සංවේදක වර්ගයයි (Sensor Type).
1. විද්‍යුත් ධාරිතා සංවේදක (Capacitive Sensors)
බොහෝ දුරකථනවල පැත්තේ හෝ පිටුපස ඇති මෙම සංවේදක ක්‍රියා කරන්නේ අපේ ශරීරයේ ඇති ඉතා සුළු විද්‍යුත් ආරෝපණය (Electricity) මගිනි. පුද්ගලයෙකු මියගිය පසු ශරීරයේ විද්‍යුත් සන්නායකතාවය ක්ෂණිකව නැති වී යයි. එවිට එම සංවේදකයට ඇඟිලි සලකුණ කියවීමට අවශ්‍ය විද්‍යුත් උත්තේජනය නොලැබේ.
2. දෘශ්‍ය සංවේදක (Optical Sensors)
තිරය මත ඇඟිල්ල තැබූ විට ආලෝකයක් විහිදුවන (In-display) දුරකථනවල ඇත්තේ කැමරාවක් බඳු පද්ධතියකි. මරණයෙන් පසු ඉතා කෙටි කාලයක් ඇතුළත (සම රැලි වැටීමට පෙර) මෙම සංවේදක හරහා දුරකථනය අන්ලොක් වීමට යම් සම්භාවිතාවක් පවතී. නමුත් මළ සිරුර නරක් වීමට පටන් ගත් පසු මෙය කළ නොහැකි වේ.
3. අතිධ්වනි සංවේදක (Ultrasonic Sensors)
නවීනතම Samsung S Series වැනි දුරකථනවල ඇති මෙම පද්ධතිය මගින් ඇඟිල්ලේ ත්‍රිමාණ රටාවක් ලබා ගනී. මෙය වඩාත් ආරක්ෂිත වන අතර මියගිය අයෙකුගේ ඇඟිල්ලක් මගින් මෙය ක්‍රියා කරවීම අතිශය දුෂ්කරය.
විමර්ශන නිලධාරීන් අසාර්ථක වන්නේ ඇයි?
ReplyDeleteශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීමේදී මෙන්, පොලිසිය මළ සිරුරක මුහුණට දුරකථනය ලං කරන්නේ එම තාක්ෂණික සීමාවන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම නිසා විය හැක.
මීට අමතරව තවත් වැදගත් කරුණක් වන්නේ Security Lockout කාලයයි.
බොහෝ ස්මාර්ට් දුරකථන පැය 48ක් වැනි කාලයක් අගුළු හැර නොමැති නම්, ස්වයංක්‍රීයවම ජෛවමිතික ක්‍රම (Face/Fingerprint) අක්‍රිය කර මුරපද(Passcode) ඉල්ලා සිටී.
එසේම, කිහිප වතාවක් වැරදි ලෙස මුහුණ හෝ ඇඟිල්ල හඳුනාගැනීමට උත්සාහ කළහොත් පද්ධතිය සම්පූර්ණයෙන්ම අගුළු වැටේ.
පශ්චාත් මරණ පරීක්ෂණ සහ තාක්ෂණික අභියෝගය
අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, මරණයෙන් පසු සිරුරේ සිදුවන ජෛව රසායනික වෙනස්කම් (Post-mortem changes) තාක්ෂණික මෙවලම් සමඟ ගනුදෙනු කිරීමේදී තීරණාත්මක වේ. ඇඟිලි සලකුණු ලබා ගැනීම සඳහා පටක මෘදු කරන රසායනික ද්‍රව්‍ය භාවිතා කළ හැකි වුවද, ඒවා දුරකථන සංවේදක මත ක්‍රියා කරවීම ප්‍රායෝගික නොවේ.
මියගිය පුද්ගලයෙකුගේ දුරකථනයක් අන්ලොක් කිරීමට ඇති සාර්ථකම ක්‍රමය වන්නේ ඔහුගේ මුහුණ හෝ ඇඟිල්ල භාවිතා කිරීම නොව, දියුණු මෘදුකාංග තාක්ෂණය (Forensic Software) හරහා පද්ධතියට ඇතුළු වීමයි. එබැවින් මළ සිරුරක මුහුණට දුරකථනය ලං කිරීම මගින් එහි අගුළු විරහිත කිරීම යනු නූතන තාක්ෂණික ලෝකයේ සාර්ථක ප්‍රතිඵල ලබා නොදෙන, හාස්‍යයට කරුණක් වන ක්‍රියාවකි.නමුත් එයින් ගම්‍ය වන්නේ අප භාවිතා කරන තාක්ෂණයේ ඇති සුරක්ෂිතභාවයයි. නවීන ජංගම දුරකථන ආරක්ෂණ පද්ධති නිර්මාණය කර ඇත්තේ 'සජීවී' මිනිසා වෙනුවෙන්ම පමණි.මෙවන් අවස්ථාවලදී විමර්ශන නිලධාරීන් මීට වඩා දියුණු තාක්ෂණික ක්‍රමවේද (Digital Forensics) කෙරෙහි යොමු වීම වඩාත් ඵලදායී වනු ඇත.
ඔබගේ දුරකථනයේ ආරක්ෂාව සඳහා සැමවිටම අමතර ආරක්ෂක පියවරක් ලෙස ශක්තිමත් මුරපදයක් (Strong Passcode) භාවිතා කිරීමට අමතක නොකරන්න. මක්නිසාද යත් ජීව විද්‍යාත්මක දත්ත (Biometrics) තාක්ෂණය හමුවේ ඇතැම් විට අසරණ විය හැකි බැවිනි.
වෛද්‍ය නීතිඥ පාලික බණ්ඩාර සුබසිංහ
2026.05.13
කොයි තැනත් හරි වැස්ස
ReplyDeleteවැටෙයි යනකල් රිස්ස
නේක අදහස් වැස්ස
වැටෙයි එක එක පක්ෂ!
අන්තර්ජාලයේ වීඩියෝ ක්ලිප් ටිකක් බලලා මම මාක් කරගත්තු Jvp Tom පච ටිකක්
Delete1. ඇප නැතුව ණය දෙන්න අරමුදලක් හදලා ඇප නැතුව ණය දෙනවා
2. උගන්ඩාවෙ සල්ලි ලංකාවට ගේනවා
3. අර්ජුන් මහේන්ද ලංකාවට ගේනවා
4. කුඩු ජාවාරම් සහ පාතාලෙ සේරම සෙල්ලම් මාස දෙකෙන් ඉවරයි (පෝය දෙකයි)
5. සංගීත් ගෙ යාලුවගෙ ඩොලර් මිලියනේ
6. හදුන්හුත්තගෙ කැනඩාවෙ යාලුවගෙ ඩොලර් මිලියනේ
7. ටිලිවින්ගෙ මසකට ඩොලර් බිලියන 2
8. Vat බදු අයින් කරනව
9. පලවෙනි සතියෙම 70ක් ඇතුලට
10. පැට්‍රොල් 52ට කාංචනගෙ කොමිස් රු 169 අයින් කරනවා
11. හාල් ඇටයක් වත් ආනයන නොකෙරේ
12. නිදානෙකුත් හමබ උනා jvp ආන්ඩුවෙ පිනට
13. මන්ත්‍රී වරප්‍රසාද වහාම අහොසි කරනවා
14. Vitz කාර් එක ලක්ශ 12 ට දෙනවා
15. විදුලි ගාස්තු 1/3 කින් අඩු කරනවා
16. 2025 අප්‍රේල් 21 පාස්කු මහ මොලකරු එලිදරව් කරනව
17. ලුනු නැත්ත්න් හාල් නැත්තන් පොල් නැත්තන් වග කියන්ඩ ඕනෙ පහු ගිය ආන්ඩු
18. ජනාධිපති අලුත් අවුරුදු SMS එකට ලක්ශ 980 අපි ඒක ඉතුරුකරනවා
19. උමා ඔයේ හිලක්
20. Port city පතුල පුරවන්නට රටේම ගල් මදි
21. මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදනවා
22. මිනිරන් වලින් ග්රැෆය්ට් හදනවා
23. රජයෙ ආයතන වල අධි සුඛෝපභෝගී වාහන සේරම වෙන්දේසි කරලා ඒ මුදලින් පාසල් සංවර්ධනය කරනවා
24. ඉන්දියාව/ඇමෙරිකාව වියාප්තවාදයට එරෙහි දේශප්‍රේමී ආන්ඩුවක්
25. අපි කවදාවත්ම බොරු කියල නෑ
26. රට පුරාම වී ගබඩා පුරෝනව
27. හාල් මිල අඩු කරනව
28. රිලවුන්ට දූපතක්
29. NPPපවුල් දේශපාලනය නෑ
30. NPP එනකොට සංචිත ඩොලර් මිලියන 20ය් ...දැන් ඩොල්ර් මිලියන 6190ක්
31. හොරකම් කල දේවල් ස්වේච්ඡාවෙන්ම ආපසු බාර දෙන්ඩ මාස 2ක්
32. ගැබිනි මාතාවන්ට අධි ප්‍රෝටීන් පෝෂණ මලු
33. ජපන් මෝටර් බය්සකල් ලාබෙට තරුණයන්ට
34. හාල් කිලෝ එක සිල්ලර රු 92/= ට දෙනව
35. ලංකාව බෞද්ධ රටක් නෙවෙයි ආණ්ඩුව නිරාමිස විය යුතුයි
36. පන්සල් ගිහින් ඒවා video කරන්නෙ නෑ ආගම ජනාධිපතිගේ කැම්පේන් වලට යොදා ගන්නේ නෑ
37. IMF ගන්නෙ jvp කොන්දේසි වලට අපි IMF එකට කියනවා අපේ කොන්දේසිවලට දීපන් බැරිනම් පලයන් කියලා
🟥 ජෙප්පෝ කරේ තියාගෙන ගිය යහපාලන සහ අරගල tom පච
39. චීන කාබනික පෝර නැව අසූචි නැවක් කියපු පචය බොරු බව ඔප්පු උනා
40. ඉන්දියාවෙ බාල බෙහෙත් බොරු කතාවක් උනා - නැවත භාවිතයට - (May 2025 )
41. නාමල්ට ලැම්බෝගිනි 19 ක්
42. රාජපක්ශලට රත්රන් අස්වයො
43. රාජපක්ශලට helicopter 4ක්
44. මහින්ද රාජපක්ශගෙ වටිනාකම ඩොලර් බිලියන 43 කිව්ව ( donald Trump 3.5 )
45. රජපක්ශ කාලෙ රටට ආපු dollar බිලියන 16න් .. අධිවේග , වරාය ඇතුලු projects 500 වැඩියෙන් කරල dollar බිලියන 18ක් හොරකම් කලා .. ( 16 න් 18 ක් )
46. ගෝටාභය සුදු වෑන් වලින් උස්සල මිනිස්සු කිබුලොන්ට කන්ඩ දැම්මා
47. Swis ගානියා බැරිස්ටර් නාට්ටිය
48. Lanka Hospital ගෝටගෙ
49. Dubai Marriot නාමල්ගෙ
50. හම්බන්තොට වරායෙ ගලක්
51. ච්චීගෙ rocket එක ආගිය අතක් නෑ
52. චිචිගෙ බල්ලගෙ මාලෙ පවුන් 90ක්
53. මහින්දට චීනෙන් ලැබුනු cheque අංකය දන්නව
54. හානි වූ ද්රෙපල වලට කෝටියක්
55. ජනාපති ආරක්ශක සේවය සම්පූර්ණයෙන් විසිරුවනව
56. තහඩුවක් ගියත් ලක්ශ 10ය්
57. ඉඩමට ලක්ශ 50ය්
58. ගෙදරට ලක්ශ 50ය්
59. ගංවතුරෙන් විනාස වූ පාසල් හදන්ඩ jvp අරමුදලෙන් කෝටි 500ක්
60. සියබලා ආන්ඩුවෙ නව සූර්ය බලාගාරයක්, මන්නරමේ සුලං බලාගාරයක් ( කංචානගෙ කාලෙ ගෙනාපුව )
61. අපි කවෘවත් සිගරට් අරක්කු බොන අය නෙවෙය් - අනුර කුමාර
62. රන්වලගෙ ආචාර්ය උපාදිය බොරු උනා
63. පිලිකාව නිට්ටාවටම සුව කරන බෙහෙත හොයාගත්තෙ මාලිමාවෙ විද්යඥ්යෙයෙක්
64. ඈමති බංගලා හෝටල් වලට දෙනව
65. දරුව පාසලට නාවොත් දෙමව්පියන්ට sms එකක්
66. මාලු ඉන්න තැන් ගැන sms එකක් දීවරයොන්ට් එවනව
67. නීතිය කාටත් සමාන රටක් හදනව - වදුරු කුමාර
68. ත්‍රි වීල් එකක් ලක්ශ 4 ය් 20කට දෙන්ඩ පුලුවන්
69. හැම පුරවැසියෙකුටම වෛද්‍යවරයකු ලබා දෙනව
70. පාසල් උත්සව වලට දේශපාලකයො ගේන්නෙ නෑ
71. නිවසෙ සිට කිලොමීටර් 2ක් ඇතුලත අංග සම්පූර්ණ පාසලක්
72. මාස 6න් 6යට පඩි වැඩි කරනව
මේ හැම එකටම සාක්ෂි video තියෙනව .. හැම එකම බොරු උන 🤣🤣
මාතලන් ලංකාවේ බැංකු පද්ධතියම විනාශයි නේද? අර මහනුවර බැංකු මාෆියාව, NDB ඩොලර් මිලියන 40 මංකොල්ලය, භාණ්ඩාගාර වංචාව සහ මහ බැංකු අධිපතිගේ දූෂිත පිළිවෙත ගැනත් පෝස්ට් එකක් දාන්න විශේෂයෙන්ම දශක ගණනාවක් පුරා සමස්ත ජාතියක් සිය දහඩිය මහන්සියෙන් ගොඩනැගූ විශ්වාසය සහ මූල්‍ය සුරක්ෂිතභාවය වර්තමාන අන්ත දූෂිත අසික්කිත පාදඩ ජාතික ජන බලවේග ආණ්ඩුවේ මාලිමා පල් හොරමුලේ දූෂිත පාලනය හමුවේ අමු අමුවේ ඝාතනය කරමින් තිබේ.
ReplyDeleteශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය අංශය මේ වන විට සිය ඉතිහාසයේ අඳුරුතම මෙන්ම භයානකම අර්බුදයකට මුහුණ දෙමින් සිටී. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන තුළින් නිතිපතා අසන්නට ලැබෙන මහා පරිමාණ සංවිධානාත්මක මූල්‍ය අපරාධ මගින් රටේ සමස්ත නියාමන පද්ධතියේම නිරුවත හෙළිදරව් කර ඇත.
මහනුවරින් හෙළිවූ බැංකු මාෆියාව අසරණ ගනුදෙනුකරුවාගේ ගෙල සිරකළ හැටි
ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් වන සම්පත් බැංකුවෙන් වාර්තා වන අතිශය බරපතළ මූල්‍ය වංචාව බැංකු පද්ධතිය කෙරෙහි තිබූ අංශුමාත්ර විශ්වාසය ද සුනුවිසුනු කර දමා තිබේ. සම්පත් බැංකුවේ මහනුවර, දළදා වීදිය ශාඛාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ මෙම මහා පරිමාණ ණය වංචාවකට අදාළව මේ වන විටත් එහි ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු සහ කළමනාකාරවරයෙකු ඇතුළු ඉහළ පෙළේ සැකකරුවන් 9 දෙනෙකු පොලිස් දැලට කොටු වී ඇත.
මෙම ක්රමානුකූල මූල්‍ය කොල්ලයේ වින්දිතයා බවට පත් වූ ගනුදෙනුකරුවා ලබා ගත් නියමිත ණය මුදලට වඩා විශාල ණය ප්‍රමාණයක්, කූට ලෙස සකස් කළ ලිපි ලේඛන (Forged Documents) හරහා ඔහුගේ නමට බැර කරමින්, බැංකුවේ ඉහළ නිලධාරිවරුන් පිරිසක් පහුගිය වසර පුරාම මෙම වංචාව ඉතා සූක්ෂමව සිදු කර ගෙන ගොස් ඇත. බැංකුවෙන් කිසිදු සාධාරණයක් ඉටු නො වන තැන ඔහු පොලිසියට ගිය අතර, රජයේ රස පරීක්ෂකවරයා විසින් අදාළ ලේඛන කූට ලෙස සකස් කළ ඒවා බවට නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟ මෙම බැංකු මාෆියාවේ සැබෑ ස්වරූපය එළියට පැමිණියේය.
වඩාත්ම ඛේදනීය තත්ත්වය වන්නේ, වින්දිතයා විසින් අවස්ථා ගණනාවකදී ඉහළ කළමනාකාරීත්වයට කළ පැමිණිලි ඔවුන් විසින් හිතාමතාම යටපත් කිරීමයි. මෙය හුදෙක් එක් ශාඛාවකට පමණක් සීමා වූවක් ද නැතහොත් ඉහළ පුටු දක්වා විහිදුණු මහා ජාලයක් ද යන්න වහාම හෙළි කර ගත යුතුව ඇත.
NDB බැංකුවේ ඩොලර් මිලියන 40 සහ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 කොල්ලය
සම්පත් බැංකුවේ අර්බුදය මෙසේ වෙද්දී, ජාතික සංවර්ධන බැංකුවෙන් (NDB) වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 40කට ආසන්න දැවැන්ත අතුරුදන්වීම තවත් ඛේදවාචකයකි. මෙම වංචාවට ද ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරිවරුන් සම්බන්ධ බවත්, ව්‍යාජ ලේඛන හරහා පාරිභෝගික වාර්තා වෙනස් කර ඇති බවත් මේ වන විට හෙළි වී තිබේ.
මේ සියල්ලටම වඩා බරපතළම කරුණ වන්නේ, රටේ උත්තරීතරම මූල්‍ය කේන්ද්‍රය වන මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසිදු අපහසුවකින් තොරව වංචනිකයන් අතට පත්වීමයි. පෞද්ගලික බැංකුවල පමණක් නොව, රාජ්‍ය මූල්‍ය පරිපාලනයේ හදවත ද කොල්ලකරුවන්ට විවෘත වී ඇති බව මින් මනාව පැහැදිලි වේ.
මහ බැංකු අධිපතිවරයාගේ වගකීම් විරහිත ප්‍රකාශය: නියාමනයක් නැති මහ බැංකුව
මෙවැනි පද්ධතිමය කඩාවැටීමක් හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රතිචාරය සමස්ත ප්‍රජාවම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය. "විගණනය යනු වාණිජ බැංකුවල හෝ බාහිර විගණකවරුන්ගේ පමණක් වගකීමක්" බව දක්වමින් මහ බැංකුවට මෙම අර්බුදයේ වගකීමෙන් කිසිසේත්ම අත සෝදා ගත නොහැකියි.
මහ බැංකුව යනු රටේ බැංකු අංශයේ උත්තරීතර අධීක්ෂණ අධිකාරියයි. ඔවුන්ගේ කාර්යභාරය හුදෙක් චක්‍රලේඛ නිකුත් කිරීමට පමණක් සීමා වූවක් ද? නියාමන හා අනතුරු ඇඟවීමේ පද්ධති අක්‍රිය වූයේ කෙසේ ද?
ගිණුම් හිමියන්ගේ බිඳවැටුණු විශ්වාසය
“බැංකුවේ ඉහළම නිලධාරීන්ම එකතු වෙලා හොර ලියකියවිලි හදලා සල්ලි කොල්ලකනවා නම්, අපේ සල්ලිවලට තියෙන ආරක්ෂාව මොකක් ද?” යන්න අද රටේ සෑම පුරවැසියෙකුගේම හදවතේ නැගෙන ප්රශ්නයයි. තමන්ගේ දහඩිය මහන්සියෙන් ඉපයූ මුදලට බැංකුව තුළ කිසිදු ආරක්ෂාවක් නොමැති බව තහවුරු වීමත් සමඟ, මහජනතාව තුළ බැංකු පද්ධතිය කෙරෙහි ඇති වන්නේ දැඩි අවිශ්වාසයකි.
අනෙක් අතට, රටේ ආර්ථිකය රඳා පවතින ප්‍රධානතම සාධකය වන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ කෙරෙහි මෙය ඍජුවම බලපායි. නිල බැංකු මාර්ග ඔස්සේ මුදල් එවන ලෙස රජය බැගෑපත් වෙද්දී, මෙවැනි මහා පරිමාණ වංචා පිළිබඳ පුවත් ඇසෙන විට විදේශගත සේවකයන් තම මුදල් එවීමට නැවතත් අවිධිමත් (උණ්ඩියල්) ක්‍රම වෙත යොමුවීම වැළැක්විය නොහැකිය. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය දැන් ජාත්‍යන්තරය ඉදිරියේ "අවදානම් සහිත සහ අභ්‍යන්තරයෙන්ම කුණු වූ" පද්ධතියක් බවට පත් ව ඇත. එවැනි රටක ආයෝජනය කිරීමට ආයෝජකයෝ එනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ද?
මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමන්ගේ වගකීම භාර ගෙන දැන්වත් නියාමනය දැඩි කළ යුතුය. අශ්වයා පැන ගිය පසු හෝ ඉස්තාලය වැසීම නො වසාම තිබෙනවාට වඩා හොඳය.
මල්වාන ප්‍රදේශයට අයත් පිටිසර බද පෙදෙසක ඉදිකර තිබූ බැසිල් රාජපක්ෂ නමැත්තාට අයිති බවට කියූ මල්වානේ නිවසට අන්තරේ ජවිපෙ පාර්ශ්වය පනී..
ReplyDeleteවත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී "ජනතාවගෙන් සොරකම් කළ දේපොළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව" මතක් කරමින්, හිමිකරුවකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි අක්කර 15ක ඉඩම ඇතුලු ජනතාවගෙන් සොරාගත් දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදු ජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ජවිපෙ පාර්ශ්වය ඊයේ (14) විරෝධතා ක්‍රියාමාර්ගයක නිරතවිය.
අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර ඊට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.
මෙම නිවසට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ නමැත්තා නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබුණි.
ඒ අනුව අදාළ නිවස සහ ඉඩම වෙන්දේසි කරන ලෙස අධිකරණය නියෝග කළේය.
අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනිතබා තිබූ අතර ගිනි ගැනීමෙන් නිවසේ කොටසකට හානි සිදුවිය. එමෙන්ම අරගල සමයේ ගිනිතබා දවසේම අදාල නිවසේ නාන කාමර වලට පහර දුන් පිරිසක් ඒවායේ වටිනා නාන කාමර උපාංග ගලවාගෙන ගොස් ඇති බවට ද වාර්තා විය
පසුව මෙම නිවස ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද එය දීර්ඝ කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වී නොතිබුණි.
මෙම තත්ත්වය තුළ හිමිකරුවෙකු නොමැති මෙම නිවස තමන්ට ලබාදෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ජවිපෙ පාර්ශ්වය අදාල නිවෙසට පැන එය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින ගමන් රජයෙන් ඉල්ලීමක් කරයි. මෙම ස්ථානයට පැමිණ සිටින ආරක්ෂක අංශ ඉතාමත්ම පුදුමාකාර ලෙස මේ අයට ඉඩ ලබාදෙමින් සන්සුන්ව සිටින ආකාරය පිළිබඳව සැක පළ කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසන්නේ මෙය ආණ්ඩුවට එරෙහිව එල්ල වී තිබෙන දැවැන්ත ජනතා විරෝධය වසා ගැනීමට ආණ්ඩුව විසින්ම නිර්මාණය කරන ලද නාටකයක් බවයි. කෙසේ හෝ මේ ගැන වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය ඇතුළේ තමන්ගේම අනන්‍යතාවයකින් සහ නොමැකෙන පෞරුෂයකින් ජන හදවත් දිනාගත්තු සැබෑම සිංහලයන් දෙන්නෙක් තමයි ගාමිණී ෆොන්සේකා සහ මහින්ද රාජපක්ෂ කියන්නේ. රිදී තිරය හොල්ලලා "සිංහල සිනමාවේ සක්විති" වෙච්ච ගාමිණී තමන්ගේ අභීත, ඍජු පෞරුෂයෙන් සිනමාව විතරක් නෙවෙයි දේශපාලන කරළියත් එකලු කරද්දී, මහින්ද රාජපක්ෂ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක සැප හඳුනන, දශක ගණනාවක දරුණු යුද්ධය නිමා කරන්න දේශපාලන සෙන්පතිකම දීපු සැබෑ ජන නායකයෙක්. මේ දෙන්නම තමන්ටම ආවේණික වුණු සිංහල පෞරුෂයකින්, අසීමිත ජන ආකර්ෂණයකින් සහ එඩිතර කෙළින් තීරණ ගන්න තිබ්බ හැකියාවෙන් රටේ මිනිස්සුන්ව තමන්ගේ පස්සෙන් ගෙන්නා ගන්න සමත් වුණු, ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කරපු සැබෑම සලකුණු දෙකක් කියලා බය නැතුව කියන්න පුළුවන්
ReplyDeleteනමුත් ගාමිණී ෆොන්සේකාට විවේචනාත්මක ප්‍රකාශ සිංහල සිනමා ඉතිහාසය, නළු නිළියන්ගේ රංගන ශෛලීන් සහ බටහිර සිනමා සංසන්දනයන් පිළිබඳව සමාජ මාධ්‍යවල හෝ ඇතැම් කල්ලිවාදී කණ්ඩායම් අතර පළවන එක්තරා ආකාරයක පටු සහ පෞද්ගලික මතවාදයක් (Subjective Opinion) පමණි. එය ඓතිහාසික හෝ ශාස්ත්‍රීය පදනමක් සහිත විචාරයක් නොවේ.
මෙම විවේචන කරන කරුණු සිනමාත්මක, ඓතිහාසික සහ සමාජයීය විද්‍යාත්මක පදනමකින් යුතුව විමර්ශනයක් පහත දැක්වේ.
ගාමිණී ෆොන්සේකා "අධි රංගනයක" (Over-acting) යෙදුණු නළුවෙක්ද?
වාණිජ සිනමාවේ ස්වභාවය: 1960, 70 සහ 80 දශකවල ලංකාවේ මෙන්ම මුළු මහත් දකුණු ආසියාවේම (බොලිවුඩ් සහ කොලිවුඩ් ඇතුළුව) වාණිජ සිනමාවේ ප්‍රධාන ලක්ෂණය වූයේ "අතිශයෝක්තියයි". එදා ප්‍රේක්ෂකාගාරය පිනවීම සඳහා නළුවන්ට ශරීර චලන සහ දෙබස් උච්චාරණය තරමක් තදින් (Theatrical) කිරීමට සිදු විය. ගාමිණී ෆොන්සේකා ද එම වාණිජ සිනමාවේ රජු වූ බැවින් ඔහුට චංචල රේඛා වැනි චිත්‍රපටවල එම ශෛලිය භාවිත කිරීමට සිදු විය.
යථාර්ථවාදී සිනමාවේ විශිෂ්ටත්වය: නළුවෙකුගේ නියම දක්ෂතාව මැනිය යුත්තේ ඔහුට විවිධ ශෛලීන් හැසිරවීමට ඇති හැකියාවෙනි. ගාමිණී ෆොන්සේකා යනු ලංකාවේ ස්වාභාවික හෝ යථාර්ථවාදී රංගන ශෛලිය (Naturalistic Acting) ඉහළින්ම ප්‍රදර්ශනය කළ නළුවෙකි.
නිධානය (විලී අබේනායක): මෙහි ඔහු නිරූපණය කරන්නේ අතිශය සංකීර්ණ, මානසික ලෙඩකින් පෙළෙන වංශවතෙකුගේ චරිතයකි. එහි කිසිදු තැනක අධි-රංගනයක් නැත. මුහුණේ සියුම් මාංශ පේශිවලින් සහ දෑසින් පමණක් ඔහු කළ රංගනය ලෝක මට්ටමේ එකකි.
වැලිකතර (ASP රන්දෙනිය): ලංකාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටයේ ඔහු පෑ රංගනය සිනමා විචාරකයන් හඳුන්වන්නේ "තිරය ආක්‍රමණය කිරීමක්" ලෙසය.
ගැටවරයෝ, ගොළු හදවත, සරුංගලේ: මේ හැම චිත්‍රපටයකම ඔහු එකිනෙකට වෙනස්, අතිශය සංයමයකින් යුත් රංගනයන් ඉදිරිපත් කළේය. එබැවින් ඔහු "Overrated" කීම සම්පූර්ණයෙන්ම සාවද්‍යය.
Deleteගාමිණීව මාලන් බ්රැන්ඩෝ (Marlon Brando) සමඟ කළ සංසන්දනය වැරදිද?
විවේචකයන් කී ලෙස විචාරකයන් ගාමිණීව බ්‍රැන්ඩෝට සම කළේ බ්රැන්ඩෝගේ චිත්‍රපට නොබලා නොවේ. එම සංසන්දනය පිටුපස ගැඹුරු සිනමාත්මක හේතුවක් තිබුණි
රංගන විප්ලවය (Rebellion in Acting): මාලන් බ්රැන්ඩෝ හොලිවුඩයට පැමිණීමට පෙර එහි සිටියේ "ලස්සන, කීකරු, හැදියාවක් ඇති" වීරයන්ය (උදා: ක්ලීව් ලෑන්ඩ්, කැරි ග්‍රාන්ට්). බ්රැන්ඩෝ A Streetcar Named Desire (1951) සහ On the Waterfront (1954) හරහා රළු, කෝපසහගත, පුරුෂාධිපත්‍යය සහිත සහ පීඩිත පන්තියේ "අකීකරු වීරයා" (Anti-hero) සිනමාවට හඳුන්වා දුන්නේය.
ලංකාවේ සන්දර්භය: ගාමිණී ෆොන්සේකා ලංකාවේ කළේ ද හරියටම ඒ ටිකමය. ගාමිණී සිනමාවට එන්නට පෙර සිංහල සිනමාවේ සිටියේ අඬන, වැලපෙන, දුක්ගන්නාරාළලා බඳු අසරණ වීරයන්ය. ගාමිණී සඳේශය (1960) සහ ගැටවරයෝ (1964) හරහා පපුව කෙළින් තබාගෙන, අසාධාරණයට එරෙහිව සටන් වදින, ප්රතාපවත් සිංහල වීරයා නිර්මාණය කළේය.
එබැවින් විචාරකයන් ගාමිණීව බ්‍රැන්ඩෝට සම කළේ "සිනමාපටවල වීරයාගේ භූමිකාව සහ පුරුෂ රූපය (Masculinity) උඩුයටිකුරු කළ නළුවා" යන සමාන්තර ලක්ෂණය පදනම් කරගෙනය.
ගාමිණී ෆොන්සේකා "අහංකාර" අයෙකු වූයේ ඇයි?
ගාමිණී අහංකාරයි කියන අය ගාමිණීගේ පෞරුෂය වැරදියට වටහාගෙන ඇත. ගාමිණී සිනමාව තුළ මෙන්ම සැබෑ ජීවිතයේ ද කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ අයෙකි.
කර්මාන්තයේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීම: ගාමිණී සිනමාවට එන විට ලංකාවේ නළු නිළියන්ට සහ තාක්ෂණ ශිල්පීන්ට නිසි ගෙවීමක් ලැබුණේ නැත. ඔවුන්ට සැලකුවේ කුලීකරුවන් මෙනි. ගාමිණී තමන්ගේ තරු ගුණය (Star Power) පාවිච්චි කර නිෂ්පාදකයන්ට බලපෑම් කරමින් නළු නිළියන්ගේ වැටුප් ඉහළ දැමුවේය, ඔවුන්ට ගෞරවයක් ලබා දුන්නේය.
නිෂ්පාදකයන්ට සහ දේශපාලඥයන්ට හිස නොනැමූ නිසා, එම බලධාරීන් සහ ඔවුන්ගේ ගැති විචාරකයන් ගාමිණීව "අහංකාරයෙකු" ලෙස හැඳින්වීය. නමුත් එය අහංකාරකම නොව තමන්ගේ වෘත්තීය ගරුත්වය රැකගැනීමකි.
"ගස් නැති රටක ගහක් වීම" සහ බොලිවුඩ් මට්ටම
ප්‍රතිභාව (Talent): ගාමිණී යනු නළුවෙකු පමණක් නොවේ. ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ පරසතු මල් (1966) චිත්‍රපටය අදටත් ලංකාවේ බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට 10 අතර පවතී. ඔහු දක්ෂ තිරපිටපත් රචකයෙකි, පද රචකයෙකි (උදා: "අහසින් පොළොවට" චිත්‍රපටයේ ගීත). එවැනි අයෙකුට ප්‍රතිභාව නැතැයි කීම විහිළුවකි.
ජාත්‍යන්තර ඇගයීම: ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි ලෝකයම පිළිගත් සිනමාකරුවෙකු ගාමිණීව හැඳින්වූයේ "ආසියාවේ බිහිවූ විශිෂ්ටතම නළුවෙකු" ලෙසය. නිධානය චිත්‍රපටය වැනිස් ජාත්‍යන්තර සිනමා උළෙල ඇතුළු ලෝකයේ විවිධ උළෙලවලදී අතිශය ඇගයීමට ලක් විය.
බොලිවුඩ් සංසන්දනය: බොලිවුඩයේ අමිතාබ් බච්චන් 1970 ගණන්වල නිර්මාණය කළ "Angry Young Man" (කෝපසහගත තරුණයා) ගේ භූමිකාව ගාමිණී ෆොන්සේකා ලංකාවේ 1960 දශකයේදීම (බච්චන්ට පෙර) නිර්මාණය කර අවසන්ය. එබැවින් ඔහු බොලිවුඩ් මට්ටමටත් වඩා ඉදිරියෙන් සිටි නළුවෙකි.
ගාමිණීව විවේචනය කරන අය සිනමාවේ ඓතිහාසික සන්දර්භය (Historical Context) සහ සිනමා තාක්ෂණයේ පරිණාමය ගැන නොදන්නා, සිනමාව දෙස ඉතා පටු කෝණයකින් බලති.
ගාමිණී ෆොන්සේකා "සිනමා සක්විති" වූයේ නිකම්ම නොවේ; ඔහු සිංහල සිනමාවේ මුද්‍රාව සහ ගමන් මඟ වෙනස් කළ, රංගනය මෙන්ම සිනමා කර්මාන්තය ද එකසේ පෝෂණය කළ යුග පුරුෂයෙකු වූ බැවිනි.
ඔබට ගාමිණී ෆොන්සේකාගේ රංගන විලාසය බටහිර නළු නිළියන් සමඟ සැසඳෙන ආකාරය හෝ ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල ඇති සිනමාත්මක ගුණය ගැන තවදුරටත් කරුණු දැනගැනීමෙන් මේ දුර්මත වෙනස් වනු ඇත.