.

.

Sep 23, 2023

මල්ලී කී කව

 


මල්ලී කී කව

➖➖➖➖❤️


පුන්සඳ නැතේ දිවයුරු නෙත්සරය..... හෙලා

රන්කඳ පහස කිරණින් විඳ උමතු...... වෙලා 

පොල්කඳ සේම ලිය වැල රැඳි පහත..... බලා

පින්මද නිසා තපසෙමි ඉමි බකන්........ නිලා


- කාව්ව සිරෝමනී මාතලන් - 


#කුප්පකවි 

.

1 comment:

  1. බකං නිලා සිටියත් මගේ කෙළින් වෙලා....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න