කැම්පස් එකේ කුරුළු ජෝඩුවලටත් හරි පාඩුයි, හන්තාන වේලෙනවලු, අයේ ඉතින් කවද දකින්නද සුදෝ...
නිවාඩූ කාළේ නිකන් ඉන්න එකේ "අමරසිරි පීරිස්ගේ", "හන්තානට පායන සඳ" ගීයේ තාලයට ගයා සැනසෙන්න...
----------
හන්තානට පායන සඳ, ලස්සනයිද අහන්න.....
නිවාඩුවට ගෙදර ඇවිත්, යන්න ඕන බලන්න....
නිවාඩුවට ගෙදර ඇවිත්, යන්න ඕන බලන්න....
අඳුරු ලලා ගලනා කල, එපා තදින් නිදන්න....
රෑට හොරෙන් මං එන්නම්, මලේ සුවඳ විඳින්න....
රෑට හොරෙන් මං එන්නම්, මලේ සුවඳ විඳින්න....
හන්තානට පායන සඳ, ලස්සනයිද අහන්න.....
නිවාඩුවට ගෙදර ඇවිත්, යන්න ඕන බලන්න....
නිවාඩුවට ගෙදර ඇවිත්, යන්න ඕන බලන්න....
ගුලි කරලා වීසී කරපු ,මතකය යලි විඳින්න....
නියර දිගේ පිලට වරෙන්, සුදෝ ගලක් කපන්න....
නියර දිගේ පිලට වරෙන්, සුදෝ ගලක් කපන්න....
හන්තානට පායන සඳ, ලස්සනයිද අහන්න.....
නිවාඩුවට ගෙදර ඇවිත්, යන්න ඕන බලන්න....
----------නිවාඩුවට ගෙදර ඇවිත්, යන්න ඕන බලන්න....
කැමපස් වැහුවයින් වැඩියන්ම පාඩු උනේ කන්‍යාරත්නට කියලා ආරංචියි. ස්වයං වින්දනේ ලබන්න විදියක් නෑ කියන්නේ
මාතලන් ගොයියත් හිටු කියලා බැටේ දෙනවා නේද :D
ReplyDeleteඅපියි කියලා ඉතින් වෙන මක් කොරන්නද...
Deleteඅනේ මන්දා ඉතින් මාතලන්..... මාස කියකින් ආපහු පටන් ගනීවිද මන්දා...
ReplyDeleteඒ උනාට සුදු බන්ඩා මාමා කිව්වේ හෙට අනිද්දම අරිනවයි කියලා. කැමපස්ද වෙන කාටවත්ද කියලා කිව්වේ නෑ හැබයි...
Deleteසුදා තමා සුදා....අනේ ඒකගෙ.....
ReplyDeleteඇයි අනේ එහෙම කියන්නේ
Deleteඕකනේ මාතලන් අය්යේ අපි කැම්පස් නොගියේ ........
ReplyDeleteඅපේ කාළේ නම් කැම්පස් යනවා තියා, යන එකෙක්වත් ආශ්‍රය කොරන්න බයයි.
Deleteඑපා වෙනවා අයියේ.. ගෙදරටම නාකි වෙනවානේ.. :/
ReplyDeleteඅයියෝ...රතු හැට්ටකාරිට යතෑකි නෙ ආච්චිලයෙ ගෙදර නිවාඩුවට. බලාගෙන හැබැයි නරි ඇති.රැවටෙන්නෙපා.
Deleteපිටරටවල වගේ කසාදෙකුත් බැන්දගෙන ඩිග්‍රිය ගන්න තමයි වෙන්නේ
Deleteනරකමත් නෑ අදහස...
Deleteබලන් ඉඳල බැරිම තැන සුදු බන්ඩිය මාතලන්වත් ආමි කෑම්ප් එකේ " නායකත්ව පුහුණුවට" දාල.
ReplyDeleteඅපි බූට් කෑම්පි ගියේ ගොඩක් ඉස්සර
Deleteසුදු බන්ඩියා ලැජ්ජ නැති සතෙක් බං. අදත් හිනා වෙවි කතා කළා !
ReplyDeleteමම මාර ආසයි බං උගේ හිනාවට, අර ඇඹරෙන එකට.
Deleteමේ සුදු බන්ඩියටත් ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලා වත් නෑ බන් . . . එහෙව් උන් එක්ක ජල්ලි අල්ලන එක ඌරෙක් එක්ක මඩ වලක වලියක් දාගත්තා වගේ කියලා කැම්ප්ස් කොල්ලෝ කොල්ලෝ තේරුම් අරන් වගේ . .
ReplyDeleteඒකේ වටිනාකම කියන්නේ උනුත් පද්දතියෙම කස්ටිය උන එකනේ..
Deleteදැන් ඉතිං බයිලා ගහ ගහ හිටියැකි ඔක්කොටම. රටට හෙන ගැහැවුත් මුන්ට කමක් නෑ, අපරාදෙ රටේ අනාගතේ. අර පාර්ලිමේන්තුවත් වහලම දැම්මනම් ඉවරයි, හැම දේම ලොකු තැන කරන එකේ ආයෙ ඒක ඇරන් සල්ලි නාස්තිකරන්නෙ මොට ද?
ReplyDeleteසහතික ඇත්ත.. පස්ස උනුයි විපස්ස උනුයි ඔක්කෝම දාගෙන. රජෙකුයි ගොබ්බ ඇමතිවරු ටිකකුයි උන්න නම් ඇති..
Deleteලයික් එකයි කමෙන්ට් එකයි!!
ReplyDeleteජය වේවා!!
තෑන්ක්ස් වේවා... කිව්වා..
Deleteඅපේ බන්ඩා මාමට බනින්නැ හරිය,
ReplyDeleteඅයේ බැනලා මම නරක මිනිහා කියන් නැ හරිය
සමාවෙන්ට ඕනෑ.. හඟුරන්කෙත පැත්තේවද්ද...?
Deleteවාසනාවන්ත පියවරු සහ දරුවන්
ReplyDeleteජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂ එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීමයි.
එස් බී දිසානායක - සරසවියේ පන්ති වර්ජන , විරෝධතා වලට නායකත්වය දුන් සරසවි ශිෂ්‍ය නායකයෙකි. අද උසස් අධ්‍යාපන ඇමතිය. ළමුන් ඉගෙනුම ලැබුවේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලය.
සෝමවංස අමරසිංහ - ජවිපෙ වර්තමාන නායකයාය. 1971 සිට මේ දක්වා සරසවි වල වර්ජන සහ විරෝධතා වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. පන්ති වර්ජන , නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් ඔහුට පියා විසින් ලබා දී තිබේ.
කුමාර් ගුණරත්නම් - 88-89 කාලයේ විශ්ව විද්‍යාල වර්ජන ගැටුම් වලදී සිටි ශිෂ්‍ය නායකයෙකි. දැන් ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ළමුන් දෙදෙනා තව නොබෝ කලකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යනු ඇත. ඔවුන්ට වර්ජන , මහා පාරේ අරගල වලින් තොර සරසවි දිවියක් ලැබෙනු ඇත.
අපේ සෝමපාලගේ , දයාවතී ගේ, ඇල්බට් ගේ දරුවන්ය. ඔවුන් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලය. ඔවුන්ට බඩ පුරා නවක වද ලැබේ. එක දිගට ඉගෙන ගැනීමට ඉඩ නැත. පන්ති වර්ජන , මහපාරේ පිකටින් වලට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුය. කඳුළු ගෑස් පොලිස් බැටන් පාරවල් යහමින් ලැබේ. උපාධිය ඉවර කරන විට කල වයසත් ගෙවී ඇත.
ඇයි ගුණදාස අමරසේකර, නාථ සිල්වා, වාසුලගේ, විමල්ගේ ඔක්කෝගෙම එහෙම තමා.. කරුම වෙලාවක පටන් ගත්ත තැනක්ද කොහෙද...
Deleteකණගාටු වෙන්න එපා. තව සතියකින් දෙකකින් කැම්පස් අරිනවා කියන්නෙ, නිර්මාල් ගිහින් ගෝඨා හමුවකට, හැබැයි කාටවත් කියන්න බෑලු දැන්ම මොනවා ගැන ද කතා කළේ කියලයි පත්තරේක තිබුනේ. ඒකත් විදේශීය කුමන්ත්‍රණයක් වෙන්න ඇති අනිවාර්යෙන් ම!!!
ReplyDeleteහෙටත් කාත් එක්කදෝ සාකඡ්චාවක් තියෙනවයි කියන්නේ. බලමු බලමු..
Deleteසුදු බන්ඩා මමා එල පොරකි.. වැඩක් කලොත් අනාගනී..ඒ අධෝමුඛ නැකතට වැඩ කරන්නට ඔහු දක්වන රුචිය නිසාය.
ReplyDeleteසහතික ඇත්ත.. ක්‍රීඩා ඇමතිකාලේ කුසන්තිකා එක්ක දුවලා එතනත් නා ගත්තා. හොඳ වෙලාවට රටේ නායකයා වෙන සීහිනේ ඉරේස් කලාලු.. කොහොමද බන්ඩා ජනපති වෙලා, බන්දුල අගමැති උනා නම්. පස්ට නේ..
Deleteසුදු බණ්ඩා වැඩක් කරන්න ට්‍රයි එකක් දෙනවා කියලයි මුලදි පෙනුනේ , හැබැයි සුදු බණ්ඩා හොඳ වැඩ කරන්න ගියෙත් අධෝමුඛ තාලෙට . දැන් නම් ඉතින් සොරි.කොම් තමා
ReplyDeleteදැන් නාන්නේ රෙදි නැතුව හෙළුවෙන්, අනික් උන්ගෙත් රෙදි ගලවනවා... නාවන්න..
Deleteමොනා උනත් සිංදුව නම් ලස්සනයි. :)
ReplyDeleteඔරිජිනල් එකද.... මේකද....?
Delete..සෙල්ලම් කර කර හිටියොත් හරියන්නැ නේ
ReplyDeleteඒක නිසා අපි යමු ප්‍රයිවට් ඉස්කෝ ලේ
ගෙවල් ඉඩම් උගස්කරලා යමු ඉස්කෝලේ
ඕනතරම් තියනවා ලු
අන්තරයක් එහෙ නැහැයිලු
........................
බල්ලෝ මරා හරි කොල්ලෝ ප්‍රයිවට් යවපල්ලා..
Deleteඒකත් කරන්න බෑනේ බලු හිංසනය නිසා
Deleteනියම සිංදුව මචෝ. අපෙත් ඉන්නවා කැම්පස් පොරවල් ටිකක්. පෙන්නන්න ඕන මෙක..
ReplyDeleteහපොයි උන්ට පෙන්නන්න එපා.. කේන්ති යාවී.
Delete:P
Deleteඒකත් ඇත්ත..!
Deleteකමක් නෑ කොල්ලන්ට කෙල්ලන්ට ගෙවල් දොරවල් අම්ම තාත්තා බලලා එන්ට යන්ට පොඩි චාන්ස් එකක් ඔක හික්ස්
ReplyDeleteඑතකොට ගමේ කෑලී, ගමේ ක්‍රෂ් එක එහෙම බලන්නත් පුළුවන්නේ...
Deleteහොඳ දස්කමක් තියෙනවා,නරකද මේ සින්දුව අර හිරුහිමාවිගේ තරඟෙට ඉදිරිපත් කරොත්? :)
ReplyDeleteපස්ස පැත්තෙන් පළවෙනියා වෙයි..
Deleteඅනේ....දැන්ම පටන් ගන්න එපෝ.....මාසයක්වත් ජොබ් එකක් කරල කීයක් හරි හොයාගත්තම පටන් ගත්තාම ඇති.....
ReplyDeleteබොරු කියන්න එපා... දෙවනි පඩිය නේද ගන්නේ..
Deleteහප්පටසිලි...
ReplyDeleteකෙල්ලට කෙලි
Deleteඅපි ඉස්කෝලේ යන කාලේ ගුරුවරු ඉස්ට්‍රයික් කලේ එකම දවසයි එකට දැන් කැම්පස් ඉන්න උන් පින් කදවල් නොවැ ...
ReplyDeleteඔතන නිවාඩු දුන්නට වලි ඇද්දට, අපේ ජාතිය අළුත් අවුරුද්දට කැලැන්ඩරේ හම්බ උන ගමන් බලන්නේ නිවාඩූ කීයක් තියෙනවද කියලා.
Deleteඔය සිංදුව අවුරුද්දකට කීපාරක් කියනවාද / කියන්න වෙයිද?
ReplyDeleteඉස්සරහට දිගටම කියන්න වෙයි වගේ... පවත්නා තත්වය අනුව...
Deleteමාත් කැම්පස් එකේ කැන්ටිම කරන්න ටෙන්ඩර් ගන්න හිටියෙ. කොහෙද!!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අන්න මිනිස්සු.. ටික දවසක් ඉන්න වෙයි වගේ...
Delete;) ;)
ReplyDeleteඋඹලට නම් ආතල් නේ....ඇත්තටම කේන්ති ගියා තමයි...මක් කරන්නද ඉතින්...
ReplyDelete