උදේ පටන් මහ රෑ වෙනකන් ඉඳ ලා
මහ රෑ පටන් එලිවෙන ජාමෙත් රැඳි ලා
පොඩි උන් එක්ක එක්වී කටවල් ඇර ලා
ඔලිම් පුක් බැලුවේ පවුලම එකතුවෙ ලා
ඉස්සර නම් බයයි පොඩි උන් දැක්කා ම
තොල් කන සීන් යනකොට කොටු නොදමා ම
ඊටත් බයයි ඇඳවල් උඩ පෙරලී ම
දැන් ගානක් නෑ බං ඔය හැමදේ ම
මහ රෑ පටන් එලිවෙන ජාමෙත් රැඳි ලා
පොඩි උන් එක්ක එක්වී කටවල් ඇර ලා
ඔලිම් පුක් බැලුවේ පවුලම එකතුවෙ ලා
ඉස්සර නම් බයයි පොඩි උන් දැක්කා ම
තොල් කන සීන් යනකොට කොටු නොදමා ම
ඊටත් බයයි ඇඳවල් උඩ පෙරලී ම
දැන් ගානක් නෑ බං ඔය හැමදේ ම
ඉස්කෝලෙත් කරුමෙට හොලිඩේ දුන් නා
නැත්නම් ඉතින් තනියෙන් ආතල් ගන් නා
කෙල්ලන්ගේ සෙල්ලම් උන් පුක පෙන් නා
බැලුවෙමු පොඩි එකා පැත්තෙන් උන් නා
නැත්නම් ඉතින් තනියෙන් ආතල් ගන් නා
කෙල්ලන්ගේ සෙල්ලම් උන් පුක පෙන් නා
බැලුවෙමු පොඩි එකා පැත්තෙන් උන් නා
ඉස්සර මගේ ප්‍රියතම ගේමයිනේ ක්‍රික ට්
ඒකත් අනේ කෑවා කර හිට්ම වික ට්
සල්ලී දීලා අරගෙන ඉසස්සරහ ටික ට්
වැල්ලේ වොලි බෝල් බලනවා නොකර පික ට්
ඒකත් අනේ කෑවා කර හිට්ම වික ට්
සල්ලී දීලා අරගෙන ඉසස්සරහ ටික ට්
වැල්ලේ වොලි බෝල් බලනවා නොකර පික ට්
පෙල්ප්ස් මෙඩල් විසි ගානයි මට මොක ද
බෝල්ට් යොහාන් කියනා උන් මක්කුන් ද
වෙනවා සිරසේ හැමටම ලොකු පින් සිද් ද
කොල්ලෝ බැලුවේ පුකවල් ඒ බොරු නොවෙ ද
බෝල්ට් යොහාන් කියනා උන් මක්කුන් ද
වෙනවා සිරසේ හැමටම ලොකු පින් සිද් ද
කොල්ලෝ බැලුවේ පුකවල් ඒ බොරු නොවෙ ද
කවුරුත් දන්න සෙරිනාගේ පුච බෝ ලේ
පරදන ඒවා තිබුනා නෑ බොරු රා ලේ
කවුද අනේ දින්නේ යැයි ඇහු වේ ලේ
නම නම් මතක නෑ අර ලොකු පුච බෝ ලේ
කාර් රේස් රගරුත් ගහනා වේ ලේ
නාමල් බේබී දාගෙන කර රතු සේ ලේ
නාමල් බේබී දාගෙන කර රතු සේ ලේ
පෙන්වා රටට සුදු කක්කා පුච බෝ ලේ
ආතල් නේද ගැහුවොත් වැල්ලේ බෝ ලේ
ආතල් නේද ගැහුවොත් වැල්ලේ බෝ ලේ
o0o
අපිට ඉතින් මෙව්වා ලොකු දේවල් උනාට ඒ රටවල අයට ඕවා ගානක් නෑ. 4 x 100 කාන්තා තරඟයෙන් අවුරුදු 27 කට පෙර තියපු වාර්ථාව කඩලා ළෝක වාර්ථාවක් තබපු ඇමරිකන් කෙල්ලෝ සෙට් එකේ කාමලීටා ජෙටර් ඇඳුම් නැතුවම දුවන වීඩීයෝව මෙතනින් බලන්නකෝ. (ඇඩ් එකක් එහෙම දාලා තමයි වීඩීයෝ එක යන්නේ ඒ නිසා සෝ එක පටන් ගන්නකන් පොඩ්ඩක් ඉවසන්න.)
හී හී..
ReplyDeleteඇත්ත තමා.දැන් ඕවා ගානක් නෑ. :D
ඒ උනාට සමහර ගෙවල් වල බලන්න දෙන්නේ නෑ..
Deleteඅපේ ගෙදර නම් එහෙම නෑ..:D
Deleteමැගසින් එකක්ම ගහලා තියනවා නොවැ ඔව්වා මෙව්වා දාලා! මේලක් එව්වා!
ReplyDeleteThanks...
Deleteඅම්මපා තව අවුරුදු 3කින් 4කින් අමු හෙලුවෙන්ම ඔව්ව තියෙයි නෙහ්?
ReplyDeleteඉතිං ෂෝයි නේ බං. පුරාණ ඔලිම්"පුක්" තිබුනෙත් එහෙමළුනේ. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නෝනෙ, නැත්ද?
DeleteDDT +++++++++++++
Delete**********
Thumbs Up!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
පුරාණ ඔලිම්පික් තිබුණෙ පිරිමින්ට විතරයි බොල!
Deleteඒ කාලෙ ඉතිං කොයි දේත් පිරිමින්ට විතරයිනේ බං. ඉතිං විසිතුරු හිතන්නෙ ඉස්සරහට ඔලිම්පික් හෙළුවෙන් තියන්න තීරණය කළොත් ස්ත්‍රී පාර්ශ්වයට තරඟ තහනම් කරයිද?, එයාල තරඟ වර්ජනය කරයිද?
Deleteඑක එක එකාලා මම දෙන්න ඕන උත්තරේ දීලනේ..
Deleteහිකි හිකි! ආයෙත් අහලා!
ReplyDeleteමරු පුච බෝල ටිකනේ.
Deleteඋබේ කවි වැඩක් නැහැ බං... බලන්නෝනි විඩියෝ එක ඉස්සෙල්ලම...
ReplyDeleteඇත්ත මගේ කායි පද වගේද ජෙටර්ගෙ පුක
Deleteඅර උඩ පොටෝවෙ ඉන්න අක්කල වගේ කෂ්ටිය ගෙනත් අපිටත් ඔලිම්"පුක්" තියන්න බැරිවෙයිද දන්නෑ. නාමල් අයියට කවුරුහරි ලණුව පෙන්නුව නම් ඇති. එයා ඒක වළඳාවි. කොල්ල දස්සයා.
ReplyDeleteසිහල උරුමෙන් ආන්ඩුව පෙරලයි ඕව කොරන්න ගියෝත් ඒත් නාමල් ගෙමට බැස්සොත් නම් අවුලක් නෑ..
Deleteමාතලං ..දැක්කද සවුදි කෙල්ලෝ ඉහේ ඉඳන් පොරවගෙන දුවපු ලස්සන. :-)
ReplyDeleteලබන ඔලිම්පික් එකේ සවුදි - අමෙරිකන් බීච් වොලිබෝල් මැච් එක කොහොමට තියෙයිද?
ඒ උන් ඔක්කෝම කෙල්ලන්ට වඩා ලස්සන නිසා.
Deleteඔලිම්පික් පුරේ බැබලෙන විවිධ පුක
ReplyDeleteඑනමුත් අපි සතුය එකේ හොඳම එක
නිලදාරියෝ රොත්ත මෙරටින් ගියපු එක
අන් පුක පරාදය රටකට පෙන්නු පුක
හොරුත් සමග හෙළුවෙන්. කොහොමත් ඉතින් මැඩල් එකක් ගන්න එකෙක් නැති එකේ උන් යන එකෙත් අවුලක් නෑ
Deleteමේ සැරේ ආසවට බලන්න වෙලාවක් තිබ්බෙ නෑ....
ReplyDeleteයූ ටුබ් එකේ විශේෂ තරඟ තියෙනවා බලන්න.
Deleteමාතලන් ගෙන් කොල්ලොත් පරිස්සම් කරගන්න වෙයි වගේ.
ReplyDeleteඒ ගොඩාක් ඉස්සර. ඉස්කෝලේ යන කාළේ...
Deleteහිහිහි...ඕවා එහෙට මැජික් නෙවෙයි නේ.. :D
ReplyDeleteමෙහෙටත් ගානක් නෑ අනේ
Deleteඔලිම්පුක් මාත් පැලුවෙමි. වැරදුනා බැලුවෙමි.
ReplyDeleteමම නම් පැලුවෙම ඒවා. ෂොරි ඈ.. බැලුවෙම ඒවා
Deleteමෙහෙ ඔලිම්පුක් තිබ්බොත් අන්තිම එක තමයි. ආයේ දෙකක් නෑ. එලියට යන්නේ මිහින්පුක් වෙලා.
ReplyDeleteඑක නෙවෙයි, ඔය ගියා කියන නිලධාරියෙකුගේ බක පුලන්ඩ මට මාර ආසාවක් ඇති වෙලා තයෙනවා මාතලන්.
පුක බලන්නද... පලන්නද...?
Deleteආසයි නෙහ්.. ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කවුද අනේ ආස නැත්තේ....
Deleteකවිපෙළ මසුරං... එළි සමයත් ගානට ගැලපිලා...
ReplyDeleteඅනික් උන් පුක ගැන නේ කතාකරන්නේ
Deleteසිරා කවි ටික හික්ස්
ReplyDeleteඅනික් උන් පුක ගැන නේ කතාකරන්නේ
Deleteම්හ් ම්හ්..... සිරසේ ගියේ බීච් වොලිබෝල් නේන්නං
ReplyDeleteමෙකනේ බන් ඉස්සර තිබුනේ ඒකාධිකාරයක් නේ. රූපවාහිනියේ ඔය වගේ තරඟ පෙන්නන්නේ නෑ. සිරසේ පෙන්නන්නේම ඒවා.
Deleteඅපිත් මෙහේ ඉදන් ඕවා කිසිම අවුලක් නැතුවම බලන්නේ හැමදාම.. :)
ReplyDeleteමෙහෙත් බීච් වල සුද්දියෝ වැහි වැහලා
Deleteනිකන් හම්බෙන දේනේ ආයේ සල්ලි යවා කියලද
ReplyDeleteඇයි ලයිට් බිල...
Deleteඅම්මපා නේද ආතල් එකේ බලනවා....:)
ReplyDeleteකියලා වැඩක් නැත..
Deleteඅහම්බෙන් බීච්බෝල් මමත් බැලුවා
ReplyDeleteපින් කරපු අයනේ...
Deleteමේ දවස්වල හොදටම බිසී.ඒකනිසා බැලුවේ නෑ.
ReplyDeleteකාලෙකින් පොස්ට් එකක් වත් දාන්න බැරි උණා බ්ලොගයටත්)
මාත් බැලුවා මොකෑ නිහඬ කියලා
Deleteගෝලීයකරනය බොලව් ගෝලීයකරනය
ReplyDeleteගෝලීකරන පුච බෝල
Deleteබැන්නට ඉතින් කට්ටිය බලනවනේ.:D
ReplyDeleteකවුද පනේ බනින්නේ....
Deleteබීච් වොලිබෝල් දැක්කෙම නෑ නෙ.
ReplyDeleteඅයියෝ.... ඔය දෑස මක්කටෙයි...
Deleteමාතලන් හරි අවංකයි නෙ...
ReplyDeleteකිසි එකක් බලන්න බැරිවුනා නෙව.
අපරාදේ ලස්සන කොල්ලොත් පෙන්නුවා
Deleteකාර් රේස් රගරුත් ගහනා වේ ලේ
ReplyDeleteනාමල් බේබී දාගෙන කර රතු සේ ලේ
පෙන්වා රටට සුදු කක්කා පුච බෝ ලේ
ආතල් නේද ගැහුවොත් වැල්ලේ බෝ ලේ
මේක තමයි මැක්xආ.. මෙහෙත් වැල්ලෙ බෝල් ගහනවා නේද?
ගහනවා ගහනවා. කෝටු කකුලුයි, ලෑලී පුකවලුයි..
Delete