හිම දියව මොහොතකින්
රත් වේවී කඳු මුදුන්
මහා හඩ නංවමින
පුපුරාවී දරා උන්
රාග ගිනි
ගලනාවූ ළෝ දියෙහි
රස බලමි දිගාවී
පහස විඳිමින සකුරා මලේ
සුගන්ධය නම් නොමැත
තව තවත් ගලා යයි
කඳු මුදුන් පිනවමින්
මහා හඬ නංවමින..
ළෝ දිය....
.oOo.
මේක මගේ "පින්තූර" බොගේ තිබුන පරණ එකක්.. අලුත් එකක් ලියනකන් මේක රස විඳින්න.. මේකට එක්කෙනෙක් කොමෙන්ට් කොරලා නෑවා....
මන් එක.මෙයත් අර අරය වගේ වෙලානේ පරණ එව්වා රි පොස්ට් කොරන්නෙ...
ReplyDeleteපොඩ්ඩක් බිසි මේ ටිකේ...
Deleteපොටෝ බ්ලොග පැත්තේ ගියා. එල!
ReplyDeleteThanks Avathar
Deleteමේ මොකක්ද මේ. අෆ්ෆා .... බයත් හිතුන.
ReplyDeleteපුපුරා හැලෙන රාග ගින්නෙන් ගලන ලෝදිය රස බැලුව වගේ නෙවි, සමහරු නවත්තන්නෙ කට පුච්චගෙන.
මම හිතන්නේ තේරුනේ නෑ
Deleteරස නොදත් මුත් ලෝ දියෙහි..
ReplyDeleteදනිමි රස කදුලැලෙහි..
නියමයි අයියා
Thanks Narumaya
Deleteලෝදිය නේද.......මේ වෙලාවෙ මගෙත් ගලන්වද මන්දා...
ReplyDeleteඒ ගැන නෙමෙයි මේ
Deleteලෝදිය.හ්ම්ම් හ්ම්ම්..
ReplyDeleteවැඩේ මාටිටු වගේ.....
Deleteඅර උඩම තියෙන පින්තූරෙ හරිම හරි ලස්සනයි....
ReplyDeleteසකුරා මල් සමග ජපානයේ ෆූජී ගිනි කන්ද
Deleteපද පේළි කීපයකින් ලොකු කථාවක් ගොතලා...
ReplyDeleteතේරුනයි...
Deletelaw - දිය
ReplyDeleteඑහමත් හරි
Deleteසාමාන්‍යයෙන් බ්ලොග් පෝස්ට් එකකට පින්තූර දාන්නෙ කතාව තේරුම් ගන්න පහසු කරෙන්නනෙ. මේ පින්තූර නම් තියෙන්නෙ පාඨකයව නොමග යවන්න. එහෙම නේද මාතලන්?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
නාපු කෙනා පව් නෙද ?
ReplyDeleteසෑහෙන්න....
Deleteමොකද පව් . නොනාන ජෝන තමා පව් :D
Deleteකවියෙන් කියන ව්‍යංගාර්ථය පැහැදිලිය. මගේ අදහසට නම් පිංතූර දෙක ගැලපෙන්නෙ නෑ. මොකද මේ කවිය තුළ කියන්නෙ වෙනත් දෙයක් ගැන නිසා.
ReplyDeleteකවියට ගැලපෙන පින්තූර දැම්මානම් අගයක් නැත්තේය..
Deleteකෙටි උනත් ලසන කවිය..
ReplyDeleteYou can watch episodes of the Simpson's that have not even aired on national television yet.
ReplyDeleteThere is really no difference between male and female narcissists.
And paste them into the Voices folder of your Tom - Tom GPS device.
Also visit my homepage: Simpsons Tapped Out Hack Tool