කැළඹුනා විශ්වයම.
හිරු පියා මියගියා .
අනේ හිරු විතරමද,
සඳ තරුද, කුජ බුදද,
කේතූ සනි, සෙනසුරුද,
හෙන පවා කැඳවුවා....
වෘශ්චිකද, කන්‍යාවී,
මේෂ, ධනු, මකරුන්ද,
උණු කඳුළු වැගිරුවා...
(දන්න උන් හිනැහුනා.)
එහෙත් හිරු නොසැලුනා..
සඳ තරුද, ග්‍රහ මඩළ,
ඒ බලා සැනසුනා...
අහෝ දුකකි ! ඉරකි තිතකි
හිරුට සිඳුවූ.... දේ. බලන් සකි..!
රන් අභරණැයි සිතා..
ගෙල පැළඳ ඉඟි පාති..
පිත්තලද තඹ කෑලී.
වමේ කුණු උන ලෑලී..
ප්‍රගුණ කර පර තෙරට.
කෙහෙල් මල් නීතී පොත..
තවම හමුවී නැතේ,
ඔය පොතේ හිල් ඇතේ.
ගිනි තියනූ නීති පොත..
යුක්තියට පොත දාන..
ඔබේ ඔය හිරු කිරණ
වෙඬරූ සේ දියකරන
බොහෝ තෙද බල පිරුණ
තවත් තරු වැඩ සිටින..
විශ්වයම දන නමා නමදින
එවන් රන් හිරු සමග.
පිය නගමූ දෙව් ළොව කරා,
පිරිවරා මැර කුඩ්ඩෝ කරා..
අනේ හිරු නිකා ඉනු ,
තරු තවත් නොරවටනු ..!
මොනා කියන්නද මිත්‍රය ඔය ලෙසටම කියල තියෙන්නෙ. හැබැයි, රෙදිගලවල දෙශපාලනය කරනවාට වඩා, ඕකත් හොඳයි.
ReplyDeleteමොකක්ද හොඳ...?
Deleteඅමූලික ගල් පැලෙන ඇත්ත :(
ReplyDeleteබල මණ්ඩලයෙන් සහතික කරන ලද
Deleteපව්!
ReplyDeleteඔව් රාජ් මටත් වෙලාවකට එයා ගැන එහෙම හිතෙනව. එයා කරන සමහර වැඩ කරන්නෙ නොතේරෙන කමට කියල හිතන්නත් අමාරුයි. අනේ මන්දා.
Deleteඋඹටත් හිතෙන ඒව
Deleteකවුද එයාද අපිද...?
Deleteහෙහ් හෙහ් .... හොදි ඕන්නෑ ....
ReplyDeleteඅමුවෙන්ම කෙලත හැකි
Deleteඅවාසනාවට ඇත්ත කතාවක්ද මන්දා...:/
ReplyDeleteතවත් ඉතින් මක්කා බලන්නෙයි
Deletegd one as usual
ReplyDeleteTY
Deleteසත්‍යය ජයගනී
TY
Deleteසත්‍යය ජයගනී
මට මතක නෑ ඔයි.....
ReplyDeleteහොඳම කොමෙන්ට් එක...
Deleteහික්ස්...
සහතික ඇත්ත...
Deleteහොඳම කොමෙන්ට් එක...
බුදු අම්මෝ... මං මේ දැකපු ගමන් දුවගෙන ආවේ මට මුකුත් කිව්වද බලන්න.....
ReplyDeleteතාමත් දාඩිය දානවා බය වෙච්ච පාරට....
ඔහොම බය කරන්න එපා අයියෝ.......
හානේ....
Deleteඔයත් හිරුද....?
ආශ්චර්ය කියන්නේ මේකට වෙන්නැති...
ReplyDeleteහ්ම්.. හ්ම්....
Deleteහික්ස්
ReplyDeleteඇයි මොකෝ...?
Deleteඅනේ අපි කුමක් කරමුද මෙවැනිදේ ගැන නිහඬ ගොලු වූවන්සේ බලා මුනිවත රකිමුද.. නැතිනම් එක්ව හඬ නගමුද...?
ReplyDeleteමෙහෙමත් රටක් මේක අනෙක් පැත්තේ එකෙක් අතින් එහෙම වුනාන නම්...
එහෙනම් ඉතින් මළා ජෝන්..
Deleteදෙගොල්ලම තම තමන් මරා ගන්න කෙස් එකක් තියෙන්නේ..
ඒ නිසා අපිට ආතල් මදි...
එල එල හෙහ් හෙහ්
ReplyDeleteඒකනම් සහතික ඇත්ත..
Deleteඑයා එළ...
මටත් හිතුනා අනේ හිරු නිකා ඉන්න කියන්න...පව්..
ReplyDeleteහම්බ උන වෙලාවක කියන්න ඕන.. ඒත් බයේ බෑ.. තාත්තගේ ගෝලයෝ ඔක්කොම හිරු වටේ...
Deleteවාව්...එළ ඈ...
ReplyDeleteඑයා නේ...?
Deleteඑල බොංග
ReplyDeleteපබා කැපෙයිද දන්නේ නෑ..
Delete'හිරුට' තවම හරි හමන් ඩීල් එකක් සෙට් වෙලා නැතිව ඇති .....
ReplyDeleteඅනිවා ඩෙෆා ඊළඟට තියෙන් මොකක් හරි එකකට බුලත් කොලෙන් ඉල්ලන එක ඉල්ලනවමයි..
Deleteබලනවද සමනල විප්ලවය ? 7 වෙනි කොටස හිරු නිකා නොඉඳ තරු හිනස්සපු හැටි ගැන !
ReplyDeleteඔයා කිව්වයින් පස්සේ හොයාගෙන කියෙව්වා..
Deleteඒකනම් සුපිරි...
හිරු නිකා හිටියොත් හොඳට තියේවි.
ReplyDeleteමොන අර්ථයෙන්ද කිව්වේ...
Delete/ගිනි තියනූ නීති පොත..
ReplyDeleteයුක්තියට පොත දාන../ මගෙ හිතට වදින තැන
එහෙම වෙන්න එපාය ඉතින්
Deleteනියමයි අයියේ අදහස... :)
ReplyDeleteටැන්කූ.. මේවා බලන් ඉන්න බෑ..
Deleteඇඬෙනවා අප්පා..
ආවොත් කරූ පායයි හිරූ කීවා ඉස්සර නම්
ReplyDeleteයළි නොපායන් හිරූ කියල තමා කියන්න වෙන්නේ
කරුත් එකයි හිරුත් එකයි
Deleteහ්ම්ම් හ්ම්ම් :)
ReplyDeleteබකමූනෙක්ද...?
Deleteමෙතුමිය නිතරම ඔහොම තමයි...
Deleteහැඩි දැඩි සිරුර නැගිටුනා
ReplyDeleteමුව කොනින් හිනහුනා
දසන් යුග දිලිසුනා
වචන පෙල කියවුනා..
“අනේ මට මුකුත් මතක නැහැ“
මෙහෙමලු අන්තිමට කිව්වේ...
සුපිරියි බන්
Deleteඋපරිමයි..
අනේ කියන තැනට පස්සේ නංගි කෑල්ලකුත් ආවනම් මරු
"අනේ නංගී මට මුකුත් මතක නෑ"
:)
ReplyDeleteඔහෙලටනම් හිනා
Deleteහිරු,
ReplyDeleteඅරූ
මතක
නෑ ලු!
හයිකු ක්‍රමයට.
:D
දැන් හැම එකාම හයිකු වලින් වැඩ
Deleteබැත කන්ද දියවෙද්දි ... මියදෙන්න ඇරල .........
ReplyDeleteඉදිවැඩුනු රජ ඔටුන් වැජබෙන්න හරිනා
දෙවියන්ට පින් දෙන්න පුළුවන්ද වැදලා ........
කොහොම පින් දෙන්නේද දෙවියො ඇත පල්වෙලා..
Deleteම්ම්ම්.. ඔහොම තම අන්තිමට.. මුකුත් මතක නෑ..
ReplyDeleteජය වේවා!
මටත් මතක නෑ අනේ...
Deleteලොක්කත් ගොඩ
ReplyDeleteහිරුනිකාත් ගොඩ
දුමියත් ගොඩ
අපි බලංගොඩද?
අංගොඩද?
No One Killed Bharatha
(අන්තිමට උසාවි තීන්දුව එන්නේ ඒ විදිහට)
මට බය අන්තිමට සෝලංගයා මාට්ටු වෙයිද දන්නේ නෑ...
Deleteපුදුමයි .. ඒත් ඈත්තයි :D
ReplyDeleteපෙනෙන දේ සත්තයි..
Deleteහික් හික් ආවොත් කරු...පායයි හිරු........
ReplyDeleteහිරු ගොඩ කරූ ගොම ගොඩ
Deleteවමේ කුණුවුන ලෑලි ගැනනම් කථාකරල වැඩක් නෑ.
ReplyDeleteහරි පව් නේද එයාලා...
Deleteභාරත, හාරත ආසියා ගසමින් වැඩ දෙනකොට හිරු ණිකා මල්ලි සමග රට කිරි බොයි තරු කැට බලන් බල,හෙට අනිද්දා හිරුණිකාගේ හෙළුව අප සැමට පෙනෙයි "හිරු" ටෙලිවිෂනයෙන් !!!!!!!!
ReplyDeleteබොහෝ විට සිඳුවිය හැක...
Deleteහිරැගේ න්‍යායපත්‍රය වෙනස් එකක්... එතනට යන කන් තමයි ඔය කෙකර ගාන්නෙ...
ReplyDeleteඇලුත්ම මෙතඩ් එකක් තමයි.. ඇත්ත...
Deleteඅනේ හිරු නිකා ඉනු... ඇඩෙනවා ;)
ReplyDelete