සංස්කරණය කරණ ලද ඉන්දික දිසානායකගේ කාටූනයකි... |
දුවේ පුතේ බන්දුල නත්තල් සීයා,
සාපෙට නත්තල් තෑගිත් බෙදුවාය...
ගෙඩිය පිටින් 19 ක් දෙනවාලු,
අම්මගෙ අප්පගේ බූදලේ මිනිස්ට්‍රිය...
අත්තටගේ මතු බවයේ බුදුවේවා...!!!
මේ වන් ගුරුන් තව තව රට බිහිවේවා...!!!
ඊළඟ සැරේ තියනා විට විභාගේ,
නොමිලේ දෙමු පේපර් එක දිණමිනයෙන්.....
අනේ මෙවන් රන් වටිනා ඇ මැටි වරූ...!!!
හරකුන් පරාදයි විභාග කොමසාරූ....!!!
අපරාදේ ළමයින් ටික මඩවන්නේ...
ඔක්කොම යවමු කැම්පස් බන්දුල මාමේ....
පොලිසියෙ තිබුන දූෂණයේ මුල් පුටුව...
අරගෙන ඇවිත් රජිඳකු සේ වාඩිවෙලා...
පැතිරෙනවා සුවදක් මුලු ලක් අඹරේ...
සරමේ ගිහින් වද්දෝ මගෙ සුසානෝ...
-x-
/අත්තලගේ මතු බවයේ බුදුවේවා...!!!/
ReplyDeleteකවුද අත්තලගේ කියන්නේ?
ටියුෂන් සර්.(ප්‍රශ්න 19 දුන්න)
Deleteඅත්-අට-gay
Deleteමෙතනත් අටේ ඉලක්කම තියෙනවා. එකයි, අටයි ආවත් දහ අටයි.
කෝමද මෙයා දහනවයක් ගොඩ දැම්මේ??
උත්තරේ රාජ් දීලා තියෙනවනේ...
Deleteඑළ එළ! පංකාදුයි.
ReplyDeleteරාජ් මලයො,හෙන්රි භාර දුන්න වැඩේ හොයල බැලුවෙ නැතෙයි?
Deleteමොකද්ද?
Deleteඅර දින දර්ශනය ප්‍රදර්ශනය කරපු ගෙදර ගැන?මට වැරදුනවත්ද?ඔබවයි සැම්වයි ?අපහසුතාවයක් වූවානම් සමාවන්න!!!
Deleteමොකක්ද ප්‍රශ්ණ පත්තර ප්‍රශ්ණයක් වෙන එකද
Deleteතව ඉස්සරහට තව හොඳ ඒව දේවි..
ReplyDeleteඑහෙම එන්න අජ්ජාපනේ කියලා එකක් ඉතිරි කරයිද දන්නෙ නෑ...
Deleteඕකෙන් මේකෙන් වෙන්නෙ ඉදිරි පරම්පරාව ඉගෙන මැට්ටො වෙන එක.. අනේ මන්දා,අපේ නංගිලා මල්ලිලටමයි අවාසි,
ReplyDeleteපිස්සු ඕන්න බලහන් ඇවිත් කියයි බෙස්ට් රිසල්ට් මේ පාර තමයි කියලා.. මූ මේක කනවා නෙමෙයි කාලා ඉවර කරලම දායි වගේ...
Deleteඑතකොට අද්දියාපනේ ඉන්නේ නත්තල් සීයා..
ReplyDeleteසීයා නෙමෙයි පප්පා...
Deleteමොනව කියන්නද මන්දා, මෙච්චර කාලයක් නිදහස් අධ්‍යාපනේ ඵල නෙළුවෙ මේ රටේ ඉගෙනගන්න අහිංසක දරු දැරියො. දැන් මේ ඇමැට්ටො දෙන්නයි නිලධාරීනුයි එකතුවෙල ළමයි ඵල නෙලා ගන්න කලින් පොලු ගහල වලු පිටින් බිමදානව. නොදකින් නොදෝමකින් මෙහෙම එවුන්.
ReplyDelete56 බූරූ පුත්තුන්ගේ වැඩ තමයි මේ...
Deleteහික්....අධ්‍යාපනේ ආශ්චර්යය...... :)
ReplyDeleteඒක නෙමෙයි එන වචන කියන්න බෑ ඒ තරම් සැර වැඩියි...
Deleteනිදහස් අධ්‍යාපනය නිදහසේ කරගන්න ඉඩක් දීලා නොවැ ඔය.
ReplyDeleteතවත් කොහෙද බන් නිදහස් අජ්ජාපනයක්...
Deleteමෙය ලාංකීය සමාජය වෙලාගත් දැවැන්ත ප්‍රශ්ණක කොනක් පමනි. its a tip of the iceberg. හොරකම හා බොරුව රජකරන සමාජයේ මෙය මතුපිටට පැමිනි තවත් එක ප්‍රශ්ණයක් පමනි. අධ්‍යාපනය සිට සියලු අමාත්‍යාංශ, රජයේ සේවය මෙම දැවැන්ත සෝදාපාලුවේ කොටස් කරුවන්ය.ලොක්කන් බ්ලියන් වලින් හොරකම් කරන විට සොක්කෝ මිලියන් වලින් ලක්ශ වලින් හොරකම් කරති.
ReplyDeleteලක්සයකට විකුනලා තියෙන්නේ... පවු...
Deleteබන්දුල ඇමති රෙදි ඇදගන්නෙම නැති පාටයි
ReplyDeleteS.B සමග වැලි කෙළියට හරි ආසයි
අධ්‍යාපනේ මළගම නම් ස්ථිරයි
මෙව්වා බලා ඉන්නා අපි පව්කාරයි
Ela....
Deleteආතල් එකේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..
DeleteThopitath thoge ammalatath thope lamayintath ipadinta inta ewuntath hena gehila un mandabuddikayoma wewaa..nodakin kaala kanni ballo..thawa dipan chande munta..
ReplyDeleteළමයා කොමෙන්ට් සැර වැඩියි....
Deleteපුතාව රජ පුටුවට ගෙන ඒමටනම් අම්මිලා,තාත්තිලා විතරක් "මැට්ටන්"වී මදිය,දරුවන්ද අනිවා "මැට්ටන්"ම විය යුතුය.
ReplyDelete:D
Deleteඅම්මපා සහතික ඇත්ත..
Deleteඑහෙම ප්‍රොජෙක්ට් එකක් වගේ තමයි යන්නේ...
Deleteඅධ්‍යාපනයේ මළැගම නම් ඉතාම ලඟ බවයි මට නම් ඇඟෙන්නේ. බන්ධූලයා වැඩේ ඉක්මන් කරයි. ප්‍රේම් ජයන්තයා පටන් ගත් ව්‍යාපරුතිය ත්වත් එකෙට කන්ටිනිව් කරන්න තියන එකක් නැහැ මේ යකා නම්.
ReplyDeleteමම මේ දින කීපයේම කොළඹ සිටියේ නැහැ. මම බොහෝ සා/පෙ ලමුන් මුණ ගැසුනා මේ දින කීපයට. මට කියන්න පුළුවන් එක් දෙයක්. ආන්ඩුවට මේ දේවල ප්‍රතිඵල 2022 නියමේටම දැනේවි. 2022 මැතිවරණයේ ගාමක බල වේගය වන්නේ මේ සිසුන්.
+++++++++++++++++
Delete2022 ට තව කොච්චර කල් තියෙනවද..?? :/
Deleteහෆොයි එතකොට අධ්‍යාපනය කියල නාමයක් ඉතුරු වෙන එකක් නෑ.
මේ යන ක්‍රමයට ගියොත් නම් ආයෙත් විප්ලවයක් එයි වගේ.. උතුරෙ උනුත් මාර වෛරයකින් ඉන්නේ...
Deleteඕ ලෙවල් වලින් ඩිග්රියම දෙයි ඔහොම ගිහින්. එතකොට තවත් පහසුවෙන් ඕන ඕන දෙයක් කර ගත්ත හැකි. කවි ටික එල ..!
ReplyDeleteසැටිපිකට් සතොසෙ විකුණන්න තිබ්බනම් වැඩේ ඉවරයි. උන්ගේ උන් පාස් වෙන්නයි අපේ උන් ෆේල් වෙන්නයි...
Deleteඑලස් කවි ටික
ReplyDeleteමමත් ඇන්දා කාටූන් එකක්
මෙතනින්
දැක්කා... බොහොම අගෙයි...
Delete ආසියාවේ ආශ්චර්ය!!!!!
ReplyDeleteහොඳම එක...
Deleteඅපෝ ඔය ඉඳි ආප්ප පැකට් එකෙන් ඉඳි ආප්ප 300ක් හදන්න පුළුවන් කිව්ව හරකා නේද?
ReplyDeleteවාද බයිලා වලට නම් මරු. කොහොමත් මෙයා පන්තියෙත් බයිලා වලට මාර දක්ෂයි....
Deleteඅපි විභාගේ කරන දවස් වල තිබුනේ නැහැනේ ඔයවගේ චාන්ස් අපිට....... :ප්
ReplyDeleteහා පැංචිගේ ලෝකය
ඒකනේ.. අනේ වාසනවාන් මේ වගේ ඇමතිවරු....
Deleteඅපිට ලකුනු දුන් පියා...
ReplyDeleteපිං පියා
Deleteඅජ්ජාපනේ කෑ පියා.....
Deletego bandula go
ReplyDeleteගෙදරද..... චියර් එකක්ද....?
Deleteඅනේ වාසනාවන්...පේපරේ රිව්ව එකත් ගොඩ.
ReplyDelete19/100 :D
Deleteඅජ්ජාපනගේ ගුණාත්මක බව
Deleteමුළු පේපර් එකම ටියුෂන් සෑර් ඉස්සුවනම් මොනවා කරාවිද
ReplyDeleteදන්නේ නැහැ ඇමති තුමා ... :wink
මුලු පේපරේම එලියේ.. අරු කට්ට කමට 19 යි දීලා තියෙන්නේ...
Delete++
ReplyDeleteඅපි ලියන කාලේ මේ නත්තල් සීයලා හිටියේ නෑනේ අෆ්ෆා..
ReplyDeleteඒකනේ පනේ කියන්නේ...
Deleteබං අන්දුලයට බනින්න එපා මෙයාල.ප්‍රින්ට් කරද්දී ලයිට් ගිය වෙලාවෙ හිර වෙච්ච්ච කොලයක් අතුගාන කොල්ලෙක් සාක්කුවෙ දාගෙන ගිහිල්ල හමුදාවෙ හිටපු රණ මොන.... සමාවන්න ටැපලෙනවා,විරු සෙබළෙකුට දීල.එයයි බාබරයයි අත්තෙට 25,000/=අත්පිට අරගෙන ඉතිරි 75,000/= හරි ගියාලින් පසුව ගෙවීමේ ක්‍රමයට තමා සිද්දවෙලා තියෙන්නෙ.අද රටේ මොන බනානා මල උනත් කෙරවලක හිටපු/ඉන්න/ඉන්නහිටින්න නැති/ඇති රණ අය ගැවිල.විනිසුරුගෙ හැබිලියට කෙලින /ගදගහන දුම්රිය කක්කුස්සියේ ගෑනුන්ට @!#$කන රණ විරුවන්ගෙ ලේකම් කාරයත් 2005 වෙනකන් එහෙ කොලේ හිර වෙච්ච කොළ පාස් කරපු බව තේරෙනව.
ReplyDeleteමේවා ආන්ඩුවෙ හදපු කතා. කොහොමද කන් ගැට්ටගෙ කතාව. බලාගෙන ගියාම කැකිල්ලෙ කතාවත් ඇත්තම එකක් වෙන්න ඕන.
Deleteහැබෑට මීට පස්සේ ප්‍රශ්න ටික කලින්ම දුන්න නම් ගෙදර ඉඳන් පාඩම් කරන් එන්න කියලා.මාතලන් අයියේ අන්තිම පදයේ තේරුම මොකක්ද? සරමේ සීන් එක?
ReplyDeleteකවි කියන්නෙ ඒවා තමයි සැඟවුන අරුත් තියෙන්නේ. දෙසරයක් තුන් සැරයක් කියවන කොට තේරෙනවා...
Deleteමටනම් හිතෙන්නෙ මීට වඩා හොදයි පේපර් එක ආපහු කෙරෙව්ව නම් මොකද මේකෙන් වෙන්නෙ ලමයි මේක සෑහෑල්ලුවට ගන්න එක.. අනික මේ වගේ නිකන් ලකුනු දෙන එක මහන්සි වෙලා පාඩම් කරපු ලමයින්ටත් ලොකු අසාදාරනයක්.. ඉදල ඉදල මාතලන්ට කමෙන්ට් කරන්න අවේ මාර දවසෙ...
ReplyDeleteඑව්වා කොරන්න කොහේ තියෙන සල්ලියක්ද. ආන්ඩුවේ පඩි ටික ගෙවා ගන්නත් බැරි සයිස් එකක් තියෙන්නේ. අනික එහෙම මොලයක් මේ බූරූවන්ට තීයෙයි කියලා හිතනවද...?
Deleteashcharya..
ReplyDeleteashcharya...
Balanna kochchara shoida ape rate adyapanaya..
Ahoo !!!
ඒකම තමයි වෙන මොකක්ද
Deleteකොල්ලො කෙල්ලො ටික විද්‍යාවටවත් ඇස් එකක් ගන්නැතෑ මෙදා පාරවත් ෆේල් නොවී.
ReplyDeleteඒ කාළේ ඉඳන් ඇස් පාදන එකනේ කොරේ...
Deleteහප්පච්චියේ...මෙකෙ ලියල තියෙන කොමෙන්ටු ටිකේ හැටියට පප්පාට හෙම්බිරිස්සාවත් හැදිලා ඇති...හික්ස්..
ReplyDelete