මේ ගීතය, ඉඩම් නඩුවකඩ යුක්තිය ඉටුකරවා ගැනීමට අවුරුදු 30 උසාවියේ රස්තියාදූ වී නීතීයේ දේවාලයේ මිය ගිය මව වෙනුවෙනි.
"මාස්ටර් සර්" ගීතයේ තාලයට ගයා සැනසෙන්න, නැතිනම් දුක්වන්න, එහෙමත් නැතිනම් ඕන එකක් කර ගන්න.
------------------------------x---------------------------------
දවස් දෙකෙන්....., ජජ්මන්ට් එක දුන්න......බැරි උනත්, බේ....බිව, විගහින් ගෙදර යවන්න........
මාස්ටර් සර්, අපෙ විවාදයක් ලැබ දුන්න.....
අනේ ස...ර්, මගෙ නඩුවත් ඔබම බලන්න..
අප අතරේ, ඉඩමට... ඇති නඩුව මේ.......
නිමවෙන්නට...., කල් ගත වෙනවෝ......
අනේ සර්, අප මිතුරන් නේ.........දෝ...
උසාවියේ....., මා මිය යාදෝ....
දවස් දෙකෙන්....., ජජ්මන්ට් එක දුන්න......
"ෆී" එක ගෙවන්න...., සේසත අපෙ විකුණු හැටි
මාස්ටර් සර්, මගෙ නඩුවත් ඔබම අහන්න.....
අනේ ස....ර්, මගෙ දරුවගෙ පන රැක දෙන්න...
දවස් දෙකෙන්....., ජජ්මන්ට් එක දුන්න......
සමු..ගැන්මත්.., මෙහි සිඳුවේ........දෝ....
අනේ... ස....ර්, උසා....වි වහ දා....මුකෝ...
දවස් දෙකෙන්..... නඩු විසඳමුකෝ....
දවස් දෙකෙන්..... නඩු විසඳමුකෝ....
-x-
මා නැවතත් යෝජනා කරනුයේ. කාළය හා මුදල් කාබාසීනීයා කරන උසාවී වසා දමා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නඩු බලවන ක්‍රමයක් සාදා දෙන ලෙසයි. එයාලාට පොඩි ගතමනාවක් දෙන එක අවුලක් නැත. මොකෝ තීරණය දවස් දෙකෙන් ලැබෙනා බැවිනි....
-x-
මා නැවතත් යෝජනා කරනුයේ. කාළය හා මුදල් කාබාසීනීයා කරන උසාවී වසා දමා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නඩු බලවන ක්‍රමයක් සාදා දෙන ලෙසයි. එයාලාට පොඩි ගතමනාවක් දෙන එක අවුලක් නැත. මොකෝ තීරණය දවස් දෙකෙන් ලැබෙනා බැවිනි....
හම්මේ මේකනං සුපිරියි බං. ජාතික ගීය හා සමානයි.. ඔව් එතකොට ඒගොල්ලන්ට බැරි නඩුවක් අපිටවත් බලවන්න බැරියැ... සුපිරියා මාතලං ගොයියෝ...
ReplyDeleteජාතික ගීය මේක නෙමෙයි නේ ඒ ඇවිල්ලා "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු"
Delete:D
ReplyDelete8D
Deleteහයියෝ මාතලන් ලොක්කා..... මේ මව උසාවි තීන්දුයි, නිකං මේ විනය පරීක්ශන වගේ වාර්තායි පටලවා ගෙන නේ... ;)
ReplyDeleteඒකනේ සී ජේ ට මේක හින්දා හිරේ යන්න වෙන්නේත් නෑ,,,,,දඩ ගෙවන්න වෙන්නේත් නෑ..රස්සාව නැතිවෙනවා විතරයි
Deleteඉතින් බන් නඩු නැතුව ඒ වගේ ඒවා තිබ්බ නම් ඉවරනේ...
Deleteඅන්න වැඩ අපිත් බලවමු නඩු, පොඩි පොඩි කේස් වුනත් කමක් නැහැ. ගීය නම් සුපිරි.
ReplyDeleteඅපිට බෑ. එහෙම ඉතින් නඩු බලවන්න ඕන නම් පාර්ලිමන්ට් යන්නම වෙනවා...
DeleteIn terms of management it is efficiency at best; but unfortunately efficiency delivered at the expense of effectiveness.
ReplyDeleteකළමනාකරණය අනුව විමසුමක් කරන්නේ නම් කාර්යක්ෂමතාවෙන් වැඩේ ඉහළ ය. එහෙත් කාර්යක්ෂමතාවය ඇති කර ඇත්තේ සඵලත්වය වනසා ය. එය අපේ රට සිදුවන බොහෝ දේ මෙන් ඒ නිසා ම ඵලදායී වන්නේ නැත.
මීට වඩා ඵලදායිතාවක් තව කොහෙද....?
Deleteහේ හේ බලවමු කෝ ඕනතරම් නඩු
ReplyDeleteඒකනේ කියන්නේ....
Deleteඒකනේ මං කිව්වේ උසාවි අධිකරණ කියන්නේ පර සුද්දෝ අපිට දීපු උගුලක් නඩු අහන එකත් ජනාධිපති තුමාටම සතියකට දවසක් හෙළ රජ ක්‍රමයට අයි ටී එන් එකෙන් ලයිව් පෙන්වල කරන්න බැරිද? සුළු නඩු විසදන්න මෙර්වින් සිල්වාට දෙනවා. නඩු ඇදී ඇදී යන්නේ නෑ ඉක්මනට ඉවරයි. හිර ගෙවල් වැඩිය ඕනෑ නෑ සිංහල රජකාලේ වගේ වැරදි කරන රාජ ද්‍රෝහීන් අල්ලා වංගෙඩියේ දා කොටන වගේ සාර්ථක දඬුවම් ක්‍රම සොයාගෙන අපේ ඉතිහාසයේ සාරය ආශ්චර්ය වර්තමානය වෙත අපි නැවත කැඳවාගෙන ආයුතුයි. වැරදි දිහා චතුස්කෝටික ලෙස බලන්න අපි පුරුදු වෙන්න ඕන. එහෙම බැලුවම වැටහෙනවා එකම වැරැද්ද දෙන්නෙක් කරන කොට වෙනස් කියන එක. රාජපාක්ෂික අය එකම වරද කලාම ලැබෙන දඬුවම සහ රාජපාක්ෂික නොවන අය එම වරදම කලාම ලැබෙන දඬුවම එකක් විය යුතු නෑ. එහෙම වෙන්නේ ද්වී කෝටික බටහිර චින්තනය තුල.
ReplyDeleteඉති බන් දැන් ඒකනේ වෙන්නේ.. ඒකනේ මම හැම තිස්සෙම කියන්නේ යථාර්ථවාදීව හිතන්න කියලා. කොහොමත් ගල් යුගේට යන ගමන හරිම වේගවත්....
Deleteඅපේ රටට ලෝයර් ලා මහ ගොඩක් ඕන් නෑ... මාර්වින් ලෝයර් වෙලා, ලොක්කා ජජ් උනා නම් ඇති... කොහොමත් දැනටත් හැමදේම කරන්න ලොක්කා එපැයි...
ReplyDeleteසින්දුව නම් මරු... කොහොම ගලප ගත්තද මන්දා.. හි හි...
ලොක්කා නැත්නම් හුස්ම ගන්නත් බැරි සයිස් එකක් තියෙන්නේ. මේ ටිකේ නම් මල අතේ අරන් ඉන්නේ... එතකොට අර ලස්සන මූණ කැත වෙනවා....
Deleteඇයි අයියල මල්ලිල පුතාල බෑනලා........... ?
Deleteහප්පේ ඇත්තටම එහෙමම වෙනවනම් මොනතරම් ආශ්චර්‍යයක්ද
ReplyDeleteමගෙත් නඩුවක් තියෙනවා බලව ගන්න...
Deleteඑල සින්දුව..!
ReplyDeleteකියාගෙන ඉන්නයි තියෙන්නේ....
Deleteගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මාතලන් හට වරෙන්තු නිකුත් කර ඇත.... (මීළඟ අගවිනිසුරු මර්වින් සිල්වා විසිනි)
ReplyDeleteඅපහාස නෙමෙයි ඔතනට වෙච්ච වැඩේට මට පොඩි කාළකන්ණි සතුටක් තියෙනවා ඇත්තටම...
Deleteකවියනං මරු. ඒත් සිද්ධි දෙක දෙකක් අධිකරණ ක්‍රියා දාමය එකක් තේරීම් කාරක සභා යනු තව එකකි.
ReplyDeleteඋඹල වගේ බක පණ්ඩිතයෝ නිසා තමා ලංකාවට ලොකුම එකෙන් කෙළ වෙන්නේ. දැන් ඔය දෙක මොන ලබ්බක් වුනත් උඹට මට දැනෙන වෙනස මොකක්ද? නම වෙනස් වුනාට අන්තිමට වෙන්නේ මොකක්ද? අනේ බං උඹ දන්න ලබ්බේ නීතිය.
Deleteමහින්ද අබේසුන්දර වගේ අයත් එක්ක එකට ඉන්න කෙනෙකුගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද.
Deleteඒකම තමයි මම කියන්නේත්. දෙකක් වෙන්නෙ වත්මන් තත්වය අනුව නේ. එකක් කලාම ඉවරනේ...
Deleteඅඩෝව්....කපුවා තමන්ගේ දේවාලේ රිව්වට තොට මොකෝ, කපනවා තොගේ......(ලැජ්ජාව නිසා නොලියන ලදී) - අගවිනිසුරු ආචාර්‍ය මර්වින් සිල්වා
ReplyDeleteමර්වින් සිල්වා සාමාන්‍යයෙන් කපන්නේ පිට
Deleteබඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ
ReplyDeleteකවදත් එහෙමයි. මේ සැරේ ඉස්තානේ වෙනසක් විතරයි තියෙන්නේ....
Deleteපට්ටය. සිරාය :)
ReplyDeleteකවුද.....?
Deleteනැහැ බන් ඒ අයට දැන් තේරෙනවා ඇති අනේ අපි කොච්චර
ReplyDeleteඅහිංසක මිනිස්සුන්ව රස්තියාදු කරලා ඇතිද කියල..
මම නම් ඔය මතෘකාවේදී මුනිවත රකිනවා..මොකද ඔය
මිනිස්සු ජීවත් උනේ දෙවිවරු වගේ..තමන්ට දෙයක් වෙනකම්
හිත් උණු උනේ නෑනේ බන් ඔය කිසි කෙනෙක්ගේ..
දැන් මොකද හදිසි තීන්දු තීරණ, කැඳවීම් ,මේකට විතරක්...?
නඩුව හාමුදුරුවන්ගේ හින්දද ? උබට මතක ඇතිනේ කලින්
හාමුදුරු කෙනෙක්ට වෙඩි තිබ්බ කෙනෙක්ට උන දේ..
සතියෙන් නෝ ඩේට්...
බලහන්කො ඒවට තියෙන සාදරනේ.මන් කියන්නේ
සාදාරණේ සාදාරන නැත්නම් ඕන දෙයක් වෙද්දෙන්..
මන් කියන්නේ මචන් ටිකක් ඕක කුජීත වෙන්න ඕන..
නැත්නම් හාමුදුරු වරුන්ට ඕක තේරෙන්නේ නැහැ ..
මොකද මචන් අපේ චන්දෙන් ඍජුව ඒ අයට බලපෑමක්
කරන්න බැහැනේ..ඉතින් මේ වෙන බලපෑම හරි හෝ වැරදි
ඒ විදිහට උනදෙන්..
ඊට පස්සේ වත් අහිංසක මිනිස්සු රස්තියාදු කරන එකක් නැහැ...
බොහොම හරි උඹ විදියට හිතන උන් ගොඩක් ඉන්නවා. ජනතාව නිහඬ ඒකයි...
Deleteඒක තමා මචන් අපේ තියෙන ( අපි හැමෝගෙම )
Deleteවරද්ද ගැනීම් වල ප්‍රතිඵල තමා මේ...මන් උබ ලියන
දේවල් වල වටිනාකම නිසා කතා කරනවා ඇර නැත්නම්
මාත් මේ දේවල් සහමුලින්ම අමතක කරලා ඉන්නේ දැනට
අවුරුදු 6 වගේ ඉඳන්.මෙහෙම දෙයක් තියෙනවා මාතලන්
උබ මේක ගොඩ යන්න කියන පරමාර්ථයෙන් දෙයක් කිව්වට
උබව අල්ලලා හිරේ දැම්මොත් උබට ෂා නියමයි කියන
කිසි කෙනෙක් එන්නේ නැහැ බත් වේලක් දෙන්න..
හැමෝම උබේ කරපිටින් උබව පාගන් යනවා මිසක්..
මේක මීට වඩා වෙන වෙලාවක කතා කරමු..මාතෘකාව එක්ක
යන්නේ නැහැ ...
මාම නියගලා පැලයක් හිටෙව්ව ඔක්කොටම දෙන්නම් කියල කන්ට. පස්සෙ බලනකොට නියගල කොල රෑට විෂ උනාට දවල්ට විෂ නෑ. අල දවල්ට විෂ උනාට රෑට විෂ නෑ. ඉතින් මාමගෙ වැඩෙට ඒක ගැලපෙන්නෙ නෑ. ඒත් මාම කස්ටියට පේන්න ඒක ගලවල විසි කරන්න කැමති නෑ. තමන් හිටොපුව එහෙම ගලවන්න ලැජ්ජයිනෙ. ඉතින් මාම තමන් වටෙ ඉන්න ඌරන්ට කිව්ව රෑට ඇවිත් අල ටික කාපන් කියල. නයි ටී එන් එකේ හරක් ටිකට කිව්ව දවල්ට, නයි ටී එන් බලන හරක් ටිකත් එක්ක ඇවිත් කොල ටික කාපන් කියල.
ReplyDeleteඒත් මාමට එකක් මිස් උනා. ඒ, මල ඉතුරු උනා. කාටත් ඒක ලගදිම බලාගන්න පුලුවන්.
මම නම් කියන්නෙ අර දවසෙ පඩියට 3වීලර් වල ආපු බූරුවන්ට ඒක දෙන්න කියල.
බලාගෙන හිටපල්ල. ඊලග කෑල්ල තවත් රසවත්.
+++++
Deleteජංගිය නිසා මෙච්චර කල් පුකේ ගද එච්චර දැනුනේ නෑ. දැන් පුක හදන්නේ ජංගිය ගිනි තියල පුකේ ලස්සන පෙන්නන්න. ඒත් වෙන්නේ පුකෙ පිච්චුනු කැලල් විතරක් නෙමේ පිච්චුන ගූ ගදත් තව තව එළියට පේන එක, දැනෙන එක.
Deleteපට්ටයි දේශ්!
කතා දෙකම පට්ට....
Deleteදේශ් - පැට්රියට් නියමයි නෙව මේ කතා දෙකම
Deleteපුක සුදුද
ReplyDeleteචී යී යා අහන කැත කතා.අහන හින්දම කියන්නම් මෙයා,හිල වටේ තද දම්පාටයි වටේ සුදුම සුදුයි!!!!!!!!!!!!!!!!!
Deleteමගෙද.....? මගෙ නම් ගොඩාක් සුදුයි.....
Deleteහෙහ්. ඔයාට කියන්නේ මගෙත් ඒ වගේ.. ඇයි ලොක්කගේ???
Deleteඒ අය නොදන්නව වගේ හිටපු
ReplyDeleteඒත් අපි ඔක්කොම දැනගෙන හිටිය
'අධිකරණය, අපේ අන්ඬක් මිස
අපි, අධිකරණයේ අන්ඬක් නොවේ' what do you think who we are ?
'අපිට නීති හදන්නත් පුලුවන්
ඒ නීති කඩන්නත් අපිට පුලුවන්' we can make or break
'අපිත් එක් සෙට් වෙන්න
නැතිනම් වෙන් වෙන්න' Are you in or out
නැගී සිටය හැක එක්සත්වී
Deleteබෙදී ගියොත් රට යයි සුන්වී...
ගහක දණ්ඩක් හපල දත් මැදපු , අමුඩේ ගහගෙන පුක එළියේ දාගෙන හිටපු අපිට සුද්දා ඇවිත් මේ අ _ _ _ හු__ ප්‍රජාතන්ත්‍රවාදය දීල ගිය එකේ අරුමේ අපුරුවට බුක්ති විදින අපිට, ඉදල හිටලා උඹත් කෝචෝක් දානකොට පොලොව පලාගෙන යන්න හිතෙනවා කොල්ලෝ ....
ReplyDeleteසුද්දා එන්න කලින් මැදමුලන තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදය ලෙනාර්ඩ් වුල්ෆ් උගේ පොතක හරිම අපුරුවට ලියල තියෙනවා. උඹ එක කියවල ඇති නොවැ.
ගමේ හරක් බලපු එවුන් රජ කොරනකොට උන්ට අපිවත් හරක් වගේ පෙන එක උන්ගේ වරදක් නොවේ මචං .
පේන්නේ මොකක්ද නම්බර් වන් හරක් තමයි ඉතින්....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපි මේකට කියමු උසාවි තේමාගීතය කියලා නිර්මාණය මහාමාරියාචාර්ය මාතලන් විසිනි. හිකිස්......
ReplyDeleteකෝරලේ වලව්ව
උඹ මාව වැලිකඩ යවන්නෙයි හදන්නේ.....
Delete