.

.

Dec 10, 2012

කොලවරි තීන්දූ - Instant Justice





මේ ගීතය, ඉඩම් නඩුවකඩ යුක්තිය ඉටුකරවා ගැනීමට අවුරුදු 30 උසාවියේ රස්තියාදූ වී නීතීයේ දේවාලයේ මිය ගිය මව වෙනුවෙනි.

"මාස්ටර් සර්" ගීතයේ තාලයට ගයා සැනසෙන්න, නැතිනම් දුක්වන්න, එහෙමත් නැතිනම් ඕන එකක් කර ගන්න.
------------------------------x---------------------------------
දවස් දෙකෙන්....., ජජ්මන්ට් එක දුන්න......
බැරි උනත්, බේ....බිව, විගහින් ගෙදර යවන්න........
මාස්ටර් සර්, අපෙ විවාදයක් ලැබ දුන්න.....
අනේ ස...ර්, මගෙ නඩුවත් ඔබම බලන්න..


අප අතරේ, ඉඩමට... ඇති නඩුව මේ.......
නිමවෙන්නට...., කල් ගත වෙනවෝ......
අනේ සර්, අප මිතුරන් නේ.........දෝ...
උසාවියේ....., මා මිය යාදෝ....


දවස් දෙකෙන්....., ජජ්මන්ට් එක දුන්න......

මට, මතක් වෙනවා, ලෝ..යර් මට කෙලිය හැටි......
"ෆී" එක ගෙවන්න...., සේසත අපෙ විකුණු හැටි
මාස්ටර් සර්, මගෙ නඩුවත් ඔබම අහන්න.....
අනේ ස....ර්, මගෙ දරුවගෙ පන රැක දෙන්න...


දවස් දෙකෙන්....., ජජ්මන්ට් එක දුන්න......

උසාවියේ......., ජී....විතයම ගෙවුව මගේ.......
සමු..ගැන්මත්.., මෙහි සිඳුවේ........දෝ....
අනේ... ස....ර්, උසා....වි වහ දා....මුකෝ...
දවස් දෙකෙන්..... නඩු විසඳමුකෝ....
දවස් දෙකෙන්..... නඩු විසඳමුකෝ....

                               -x-

මා නැවතත් යෝජනා කරනුයේ. කාළය හා මුදල් කාබාසීනීයා කරන උසාවී වසා දමා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නඩු බලවන ක්‍රමයක් සාදා දෙන ලෙසයි. එයාලාට පොඩි ගතමනාවක් දෙන එක අවුලක් නැත. මොකෝ තීරණය දවස් දෙකෙන් ලැබෙනා බැවිනි....

53 comments:

  1. හම්මේ මේකනං සුපිරියි බං. ජාතික ගීය හා සමානයි.. ඔව් එතකොට ඒගොල්ලන්ට බැරි නඩුවක් අපිටවත් බලවන්න බැරියැ... සුපිරියා මාතලං ගොයියෝ...

    ReplyDelete
    Replies
    1. ජාතික ගීය මේක නෙමෙයි නේ ඒ ඇවිල්ලා "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු"

      Delete
  2. හයියෝ මාතලන් ලොක්කා..... මේ මව උසාවි තීන්දුයි, නිකං මේ විනය පරීක්ශන වගේ වාර්තායි පටලවා ගෙන නේ... ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ සී ජේ ට මේක හින්දා හිරේ යන්න වෙන්නේත් නෑ,,,,,දඩ ගෙවන්න වෙන්නේත් නෑ..රස්සාව නැතිවෙනවා විතරයි

      Delete
    2. ඉතින් බන් නඩු නැතුව ඒ වගේ ඒවා තිබ්බ නම් ඉවරනේ...

      Delete
  3. අන්න වැඩ අපිත් බලවමු නඩු, පොඩි පොඩි කේස් වුනත් කමක් නැහැ. ගීය නම් සුපිරි.

    ReplyDelete
    Replies
    1. අපිට බෑ. එහෙම ඉතින් නඩු බලවන්න ඕන නම් පාර්ලිමන්ට් යන්නම වෙනවා...

      Delete
  4. In terms of management it is efficiency at best; but unfortunately efficiency delivered at the expense of effectiveness.

    කළමනාකරණය අනුව විමසුමක් කරන්නේ නම් කාර්යක්ෂමතාවෙන් වැඩේ ඉහළ ය. එහෙත් කාර්යක්ෂමතාවය ඇති කර ඇත්තේ සඵලත්වය වනසා ය. එය අපේ රට සිදුවන බොහෝ දේ මෙන් ඒ නිසා ම ඵලදායී වන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මීට වඩා ඵලදායිතාවක් තව කොහෙද....?

      Delete
  5. හේ හේ බලවමු කෝ ඕනතරම් නඩු

    ReplyDelete
  6. ඒකනේ මං කිව්වේ උසාවි අධිකරණ කියන්නේ පර සුද්දෝ අපිට දීපු උගුලක් නඩු අහන එකත් ජනාධිපති තුමාටම සතියකට දවසක් හෙළ රජ ක්‍රමයට අයි ටී එන් එකෙන් ලයිව් පෙන්වල කරන්න බැරිද? සුළු නඩු විසදන්න මෙර්වින් සිල්වාට දෙනවා. නඩු ඇදී ඇදී යන්නේ නෑ ඉක්මනට ඉවරයි. හිර ගෙවල් වැඩිය ඕනෑ නෑ සිංහල රජකාලේ වගේ වැරදි කරන රාජ ද්‍රෝහීන් අල්ලා වංගෙඩියේ දා කොටන වගේ සාර්ථක දඬුවම් ක්‍රම සොයාගෙන අපේ ඉතිහාසයේ සාරය ආශ්චර්ය වර්තමානය වෙත අපි නැවත කැඳවාගෙන ආයුතුයි. වැරදි දිහා චතුස්කෝටික ලෙස බලන්න අපි පුරුදු වෙන්න ඕන. එහෙම බැලුවම වැටහෙනවා එකම වැරැද්ද දෙන්නෙක් කරන කොට වෙනස් කියන එක. රාජපාක්ෂික අය එකම වරද කලාම ලැබෙන දඬුවම සහ රාජපාක්ෂික නොවන අය එම වරදම කලාම ලැබෙන දඬුවම එකක් විය යුතු නෑ. එහෙම වෙන්නේ ද්වී කෝටික බටහිර චින්තනය තුල.

    ReplyDelete
    Replies
    1. ඉති බන් දැන් ඒකනේ වෙන්නේ.. ඒකනේ මම හැම තිස්සෙම කියන්නේ යථාර්ථවාදීව හිතන්න කියලා. කොහොමත් ගල් යුගේට යන ගමන හරිම වේගවත්....

      Delete
  7. අපේ රටට ලෝයර් ලා මහ ගොඩක් ඕන් නෑ... මාර්වින් ලෝයර් වෙලා, ලොක්කා ජජ් උනා නම් ඇති... කොහොමත් දැනටත් හැමදේම කරන්න ලොක්කා එපැයි...

    සින්දුව නම් මරු... කොහොම ගලප ගත්තද මන්දා.. හි හි...

    ReplyDelete
    Replies
    1. ලොක්කා නැත්නම් හුස්ම ගන්නත් බැරි සයිස් එකක් තියෙන්නේ. මේ ටිකේ නම් මල අතේ අරන් ඉන්නේ... එතකොට අර ලස්සන මූණ කැත වෙනවා....

      Delete
    2. ඇයි අයියල මල්ලිල පුතාල බෑනලා........... ?

      Delete
  8. හප්පේ ඇත්තටම එහෙමම වෙනවනම් මොනතරම් ආශ්චර්‍යයක්ද

    ReplyDelete
    Replies
    1. මගෙත් නඩුවක් තියෙනවා බලව ගන්න...

      Delete
  9. එල සින්දුව..!

    ReplyDelete
    Replies
    1. කියාගෙන ඉන්නයි තියෙන්නේ....

      Delete
  10. ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මාතලන් හට වරෙන්තු නිකුත් කර ඇත.... (මීළඟ අගවිනිසුරු මර්වින් සිල්වා විසිනි)

    ReplyDelete
    Replies
    1. අපහාස නෙමෙයි ඔතනට වෙච්ච වැඩේට මට පොඩි කාළකන්ණි සතුටක් තියෙනවා ඇත්තටම...

      Delete
  11. කවියනං මරු. ඒත් සිද්ධි දෙක දෙකක් අධිකරණ ක්‍රියා දාමය එකක් තේරීම් කාරක සභා යනු තව එකකි.

    ReplyDelete
    Replies
    1. උඹල වගේ බක පණ්ඩිතයෝ නිසා තමා ලංකාවට ලොකුම එකෙන් කෙළ වෙන්නේ. දැන් ඔය දෙක මොන ලබ්බක් වුනත් උඹට මට දැනෙන වෙනස මොකක්ද? නම වෙනස් වුනාට අන්තිමට වෙන්නේ මොකක්ද? අනේ බං උඹ දන්න ලබ්බේ නීතිය.

      Delete
    2. මහින්ද අබේසුන්දර වගේ අයත් එක්ක එකට ඉන්න කෙනෙකුගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද.

      Delete
    3. ඒකම තමයි මම කියන්නේත්. දෙකක් වෙන්නෙ වත්මන් තත්වය අනුව නේ. එකක් කලාම ඉවරනේ...

      Delete
  12. අඩෝව්....කපුවා තමන්ගේ දේවාලේ රිව්වට තොට මොකෝ, කපනවා තොගේ......(ලැජ්ජාව නිසා නොලියන ලදී) - අගවිනිසුරු ආචාර්‍ය මර්වින් සිල්වා

    ReplyDelete
    Replies
    1. මර්වින් සිල්වා සාමාන්‍යයෙන් කපන්නේ පිට

      Delete
  13. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ

    ReplyDelete
    Replies
    1. කවදත් එහෙමයි. මේ සැරේ ඉස්තානේ වෙනසක් විතරයි තියෙන්නේ....

      Delete
  14. පට්ටය. සිරාය :)

    ReplyDelete
  15. නැහැ බන් ඒ අයට දැන් තේරෙනවා ඇති අනේ අපි කොච්චර
    අහිංසක මිනිස්සුන්ව රස්තියාදු කරලා ඇතිද කියල..
    මම නම් ඔය මතෘකාවේදී මුනිවත රකිනවා..මොකද ඔය
    මිනිස්සු ජීවත් උනේ දෙවිවරු වගේ..තමන්ට දෙයක් වෙනකම්
    හිත් උණු උනේ නෑනේ බන් ඔය කිසි කෙනෙක්ගේ..
    දැන් මොකද හදිසි තීන්දු තීරණ, කැඳවීම් ,මේකට විතරක්...?
    නඩුව හාමුදුරුවන්ගේ හින්දද ? උබට මතක ඇතිනේ කලින්
    හාමුදුරු කෙනෙක්ට වෙඩි තිබ්බ කෙනෙක්ට උන දේ..
    සතියෙන් නෝ ඩේට්...
    බලහන්කො ඒවට තියෙන සාදරනේ.මන් කියන්නේ
    සාදාරණේ සාදාරන නැත්නම් ඕන දෙයක් වෙද්දෙන්..
    මන් කියන්නේ මචන් ටිකක් ඕක කුජීත වෙන්න ඕන..
    නැත්නම් හාමුදුරු වරුන්ට ඕක තේරෙන්නේ නැහැ ..
    මොකද මචන් අපේ චන්දෙන් ඍජුව ඒ අයට බලපෑමක්
    කරන්න බැහැනේ..ඉතින් මේ වෙන බලපෑම හරි හෝ වැරදි
    ඒ විදිහට උනදෙන්..

    ඊට පස්සේ වත් අහිංසක මිනිස්සු රස්තියාදු කරන එකක් නැහැ...

    ReplyDelete
    Replies
    1. බොහොම හරි උඹ විදියට හිතන උන් ගොඩක් ඉන්නවා. ජනතාව නිහඬ ඒකයි...

      Delete
    2. ඒක තමා මචන් අපේ තියෙන ( අපි හැමෝගෙම )
      වරද්ද ගැනීම් වල ප්‍රතිඵල තමා මේ...මන් උබ ලියන
      දේවල් වල වටිනාකම නිසා කතා කරනවා ඇර නැත්නම්
      මාත් මේ දේවල් සහමුලින්ම අමතක කරලා ඉන්නේ දැනට
      අවුරුදු 6 වගේ ඉඳන්.මෙහෙම දෙයක් තියෙනවා මාතලන්
      උබ මේක ගොඩ යන්න කියන පරමාර්ථයෙන් දෙයක් කිව්වට
      උබව අල්ලලා හිරේ දැම්මොත් උබට ෂා නියමයි කියන
      කිසි කෙනෙක් එන්නේ නැහැ බත් වේලක් දෙන්න..
      හැමෝම උබේ කරපිටින් උබව පාගන් යනවා මිසක්..
      මේක මීට වඩා වෙන වෙලාවක කතා කරමු..මාතෘකාව එක්ක
      යන්නේ නැහැ ...

      Delete
  16. මාම නියගලා පැලයක් හිටෙව්ව ඔක්කොටම දෙන්නම් කියල කන්ට. පස්සෙ බලනකොට නියගල කොල රෑට විෂ උනාට දවල්ට විෂ නෑ. අල දවල්ට විෂ උනාට රෑට විෂ නෑ. ඉතින් මාමගෙ වැඩෙට ඒක ගැලපෙන්නෙ නෑ. ඒත් මාම කස්ටියට පේන්න ඒක ගලවල විසි කරන්න කැමති නෑ. තමන් හිටොපුව එහෙම ගලවන්න ලැජ්ජයිනෙ. ඉතින් මාම තමන් වටෙ ඉන්න ඌරන්ට කිව්ව රෑට ඇවිත් අල ටික කාපන් කියල. නයි ටී එන් එකේ හරක් ටිකට කිව්ව දවල්ට, නයි ටී එන් බලන හරක් ටිකත් එක්ක ඇවිත් කොල ටික කාපන් කියල.

    ඒත් මාමට එකක් මිස් උනා. ඒ, මල ඉතුරු උනා. කාටත් ඒක ලගදිම බලාගන්න පුලුවන්.

    මම නම් කියන්නෙ අර දවසෙ පඩියට 3වීලර් වල ආපු බූරුවන්ට ඒක දෙන්න කියල.

    බලාගෙන හිටපල්ල. ඊලග කෑල්ල තවත් රසවත්.

    ReplyDelete
    Replies
    1. ජංගිය නිසා මෙච්චර කල් පුකේ ගද එච්චර දැනුනේ නෑ. දැන් පුක හදන්නේ ජංගිය ගිනි තියල පුකේ ලස්සන පෙන්නන්න. ඒත් වෙන්නේ පුකෙ පිච්චුනු කැලල් විතරක් නෙමේ පිච්චුන ගූ ගදත් තව තව එළියට පේන එක, දැනෙන එක.

      පට්ටයි දේශ්!

      Delete
    2. කතා දෙකම පට්ට....

      Delete
    3. දේශ් - පැට්රියට් නියමයි නෙව මේ කතා දෙකම

      Delete
  17. Replies
    1. චී යී යා අහන කැත කතා.අහන හින්දම කියන්නම් මෙයා,හිල වටේ තද දම්පාටයි වටේ සුදුම සුදුයි!!!!!!!!!!!!!!!!!

      Delete
    2. මගෙද.....? මගෙ නම් ගොඩාක් සුදුයි.....

      Delete
    3. හෙහ්. ඔයාට කියන්නේ මගෙත් ඒ වගේ.. ඇයි ලොක්කගේ???

      Delete
  18. ඒ අය නොදන්නව වගේ හිටපු
    ඒත් අපි ඔක්කොම දැනගෙන හිටිය

    'අධිකරණය, අපේ අන්ඬක් මිස
    අපි, අධිකරණයේ අන්ඬක් නොවේ' what do you think who we are ?

    'අපිට නීති හදන්නත් පුලුවන්
    ඒ නීති කඩන්නත් අපිට පුලුවන්' we can make or break

    'අපිත් එක් සෙට් වෙන්න
    නැතිනම් වෙන් වෙන්න' Are you in or out

    ReplyDelete
    Replies
    1. නැගී සිටය හැක එක්සත්වී
      බෙදී ගියොත් රට යයි සුන්වී...

      Delete
  19. පනාපුත්‍රDecember 10, 2012 at 3:11 PM

    ගහක දණ්ඩක් හපල දත් මැදපු , අමුඩේ ගහගෙන පුක එළියේ දාගෙන හිටපු අපිට සුද්දා ඇවිත් මේ අ _ _ _ හු__ ප්‍රජාතන්ත්‍රවාදය දීල ගිය එකේ අරුමේ අපුරුවට බුක්ති විදින අපිට, ඉදල හිටලා උඹත් කෝචෝක් දානකොට පොලොව පලාගෙන යන්න හිතෙනවා කොල්ලෝ ....
    සුද්දා එන්න කලින් මැදමුලන තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදය ලෙනාර්ඩ් වුල්ෆ් උගේ පොතක හරිම අපුරුවට ලියල තියෙනවා. උඹ එක කියවල ඇති නොවැ.

    ගමේ හරක් බලපු එවුන් රජ කොරනකොට උන්ට අපිවත් හරක් වගේ පෙන එක උන්ගේ වරදක් නොවේ මචං .

    ReplyDelete
    Replies
    1. පේන්නේ මොකක්ද නම්බර් වන් හරක් තමයි ඉතින්....

      Delete
  20. අපි මේකට කියමු උසාවි තේමාගීතය කියලා නිර්මාණය මහාමාරියාචාර්ය මාතලන් විසිනි. හිකිස්......

    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. උඹ මාව වැලිකඩ යවන්නෙයි හදන්නේ.....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න