.

.

Jul 23, 2013

මිනීමරු තිසර පට (13+) - Deadly Bra (13+)



නිමිත්ත - අනියම් පෙම්වතිය, තම තිසරපටයෙන්, එහෙම නැත්නම්, තනපටයෙන්, එහෙම නැත්නම් බැසියර් එකෙන්, තම අනියම් පෙම්වතාගේ ගෙල මිරිකා මරා දමයි.

උතුම් වූ රණ තිසර,
රකිමින් නොම දී... පියා...සර....
නෙක නෙක වර්ණයන් සරු සර,
තිසරපට... අති සුන්දර.

තිසරයන්ගෙන් මිදී,
පෙම්වතුන් ගෙල මත.... වදී,
නික්මයයි ජීවීතය.
ප්‍රේමයද....??? වෛරයද....???


සංයුක්ත කවිය -

පැහැදිලිව බැලීමට, පින්තූරය උඩ ඩබල් ක්ලික් කරන්න....



උසාවීයේ තීන්දුව -

විත් තියේ... නීතිඥ,
හඬගා කියයි විනිසුරුට.
ගරුතරවු ස්වාමිනී...!
නෙත් යොමා බලනු මැන
අහිංසක, විත්තිකාරිය වෙත....
ඇගේ අඟ පසඟ වෙත....


එහි කොහිද රණ තිසරු...?
එසේ නම් කෙසේදෝ,
දරන්නේ තිසර පට....???
අපට නම් පෙනෙන්නේ,
කොරවක්කෝ ජෝඩුවක්...!!!


විත්තියේ නීතීඥ මහතාගේ කරුණු දැක්වීම, ජූරියෙන්ද අනුමත කළ බැවින්, විත්තිකාරිය, සියළු චෝදනා වලින් නිදොස් කොට, නිදහස් කරන ලදි.


පසු සටහන :

"කෙන්ජි" කීවාක් මෙන්, තන පටයක් ඇඳිමට තරමේ දෙයක්, ඇගේ ඇඟේ නැත. එම ප්‍රමාණයන් පිළිබඳ දැණීමක් ලබා ගැනීමට කරුණාකර මෙම ලින්කුවට කොටන්න.

මීළඟට.... වාහන තුල, අල ගැලවීම පිළිබඳ, විශ්ලේෂණාත්මක ළිපියක් බලාපොරොත්තු වන්න..

100 comments:

  1. හඃ හඃ
    අන්ධ බව මනාව ඔප්පු වෙනවා .....!
    ඇස් වහක් කටවහක් නෑ ඔන්න: මාතලන් අයියා මාමගේ මේ කතාවල ටයිටල් දාන විදිය සුපිරි ආ .

    ReplyDelete
    Replies
    1. ඇඩ්වර්ටයිසිං කොම්පැණියකට සල්ලි දීලා හෙඩිම ගන්නේ..

      Delete
  2. හපෝ වැලක බ්‍රා එකක් වේලෙන්න දාල තිබුනත් බලන්න බයයි මේවා දැක්කම.

    නඩු තීන්දුවනම් පට්ට ඈ..

    ReplyDelete
    Replies
    1. //නඩු තීන්දුවනම් පට්ට ඈ.//

      එහෙම තමා බං දැන්, නඩුව බලවල තමා තීන්දු දෙන්නෙ.

      Delete
    2. ඔයිට වඩා ආතල් නඩු තීන්දූ කීයක් දුන්නද මෑතකදි..

      Delete
  3. බූරුවා....
    පොන්නයො කුණුහරුප පින්තූර තියන ලින්ක් දානවනම් කියලා දාපන්....අපි ඔෆිස් වල ඉදන් මේවා බලන්නෙ.... උඹේ රෙද්ද බලලා තව පොඩ්ඩෙන් ඔෆිස් එකේ චා වෙනවා...
    උඹට අසහනේද?

    ReplyDelete
    Replies
    1. බූරුව පොන්නය කියල කෑගහන්න වැඩක් නෑ. මාතලන්ගෙ බ්ලොගේ මාත් කියවන්නෙ බොහොම පරිස්සමින්. සමහර වෙලාවට ඉමේජ් බ්ලොක් කරලත් බලනව. වවුලගෙ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන කියල දන්නෙ නැද්ද?

      Delete
    2. ඉතින් පකයෝ මොකටද මේවා බලන්නේ. තොපේ ඔෆිෆ් එකේ ඉන්නෙත් තෝ වගේම පොන්නයොද

      Delete
    3. ඉතින් පකයෝ මොකටද මේවා බලන්නේ. තොපේ ඔෆිෆ් එකේ ඉන්නෙත් තෝ වගේම පොන්නයොද :

      Ane pala huyanno yanna

      Delete
    4. ඇනෝට මල පැනලා තියෙන හැටියෙන්නම් පේන්නේ තව පොඩ්ඩෙන් චා වෙනවා නෙවෙයි හොඳටම චා වෙලා වගේ. හැක්....හැක්....හැක්... ප්‍රීතී..ප්‍රීතී...
      මාතලන් අර ඇනොගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කෝල් එකක් දාලා කියලා මේවා දාන්න මීට පස්සේ.

      Delete
    5. උඩම තියන 13+ දැක්කෙ නැතිද ඇනෝ...

      Delete
    6. අනේ පලයං ඇනෝ යන්න.කුක්කු බබාල වෙන්නෙ නැතිව.පොඩි එවුන්ගෙ කාටුන් වලත් ඔය වගේ ඒවා දැන් තියෙනව.

      Delete
    7. උඹල ඉතින් බනින්න දෙයක් නෑ. ඌ ළමා නිවාසෙ office එකේද ඉන්නෙ දන්නවද ? පව් කවුරු උනත් පරානයක්නේ .D

      Delete
    8. අනේ පව්.. මාර අසහනකාරයෙක්. කොහෙද හරකෝ මේකේ කුණුහබ්බ තියෙන්නේ. අනික තොපි ඔෆීස් යන්නේ බ්ලොග් බලන්නද ? වැල බලන්නෙත් අනිත් උන්ට පේන්නද? නොදකින් කේප්ප හරකා.. කියන්න ඕන ඒවා අනිත් අය කියලනේ..

      Delete
    9. බලන්න මාතලන් මහත්තයෝ,මුන් ඔපිස් යන්නේ බ්ලොග් බලන්න නොවැ.ඉතින් රට දියුණු වෙනව නෙන්නම්.ආස්චර්‍යෙනේ මාතලන් මහත්තයෝ

      Delete
    10. මේ,මේකටනම් මම විරුද්ධයි.
      ඇයි යකෝ අපිත් මේ බ්ලොග් අස්සේ රිංගන්නේ හුගක් වෙලාවට office ඉන්නකොට තමයි.
      හැබැයි ඉතින් බලන් එක පුතෝ පරිස්සමින් බලන්න දැන ගන්න ඕනේ.

      Delete
    11. උඹ ගනන් ගන්න එපා මනෝජ් පුතා...පරිස්සමින් බලපන්

      Delete
    12. අර උඩ ඇනෝ (AnonymousJuly 23, 2013 at 2:40 AM) එන ආත්මෙදි මගේම පුතා වෙයන්.

      Delete
    13. අපිත් ඔෆීස් වල ඉඳන් තමයි මේ බ්ලොග් කෙරුවාව කරන්නේ..ඕක ඉතින් මුළු ඔෆීස් එකටම පෙන්නන් කොරන කොට ඔහොම වෙනවා තමයි. ශේප් එකේ බලන්න පුරුදු වෙයන්. නැත්නම් නොබලා ඉඳපන්.

      Delete
  4. Replies
    1. ඒකත් ඇත්තටම හිතා ගන්න බැරිම කේස් එකක්...

      Delete
  5. ඕවා ගලවලා විසිකරන්න ඕනේ සේරටම කලින්. එතකොට බයක් නෑ

    ReplyDelete
    Replies
    1. අහු නොවෙන තැනකට.. අහුල ගත්තොත් බඩුම තමයි...

      Delete
  6. හැමදාම වගේ මරුම මරු පෝස්ට් එක. ඔය කියන්නේ අර පානදුරේ වෙච්ච මිනීමැරුම ගැන වෙන්ට ඕනේ....

    ReplyDelete
  7. කෙන්ජිය වගේ අනිත් පැත්තෙ සබ්ජෙක්ට් එකට එන්ටර් උනා නම් ඔය මුකුත් නෑ.... කලිසම පාත් කරන සුනන්ගුව විතරයි.... අනිත් පැත්ත හැරිල ඉන්න නිසා මුකුත් කරන්නත් බෑ.....

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම කරන්න වෙන්නේ කාරෙක ඇතුලේ නේ..

      Delete
  8. ඔය තිසර පට කෙසේ වෙතත් තිසර තන නම් රාහුල හිමියන්ගේ කාලෙටත් එහාට අපේ ඇත්තෝ රසවිඳල තියනවා. ඒක පේනවා සීගිරි චිත්‍රයෙන්. ඒ නිසා සීගිරි ලලනාවන් අනුගමනය කොලා නම් මල් හතයි. හිතටත් සුවය. ගතටත් සුවයි. තීන්දුයි නිවාරණයි.

    ReplyDelete
    Replies
    1. පිට කසන්නෙ නැද්ද?

      Delete
    2. ඒක තමයි වෙදමහත්තයො මටත් හිතෙන්නෙ.
      අද>> ඇවිද්ද පය <<ලිපිය බැලුවෙ නැද්ද ඔබ.

      Delete
    3. හොද වෙලාවට කිව්වෙ. ඔන්න මම ගියා කමෙන්ටුවකුත් ලිව්වා කෙන්ජි. තැන්කූ ඈ....

      Delete
    4. මාතලන් ලියන ඒවට පිටකහන්නත් අමතක වුනා බුදු සත්තලනේ....තැන්කූ ඇනෝ ඈ...

      Delete
    5. යුරෝපෙනම් එහෙම ඉස්ටයිල් එකකුත් තියෙනවා. ඔක්කෝම තියෙද්දි මෙතන කොමෙන්ට් එක දැම්මේ වෙද මහත්තයා තරහ වෙනවට නෙමෙයි. ඇනෝ තරහ වෙනවට..

      Delete
    6. අනේ එහෙනම් මගේ පිට කහපන් මාතලං

      Delete
  9. විසදුම තමයි ඕවා තහනම් කරන එක

    ReplyDelete
    Replies
    1. අන්න නියම සොලියෂන්. නියම බුද්ධිමත් තීරණ...

      Delete
  10. පොස්ටුව මල්ය.... ලින්කුව මල් මල්ය.....

    ReplyDelete
    Replies
    1. උඹ බැලුවේ ඔෆීස් එකේද්ජි නෙමෙයිද?

      Delete
  11. කවි ටික නම් පුදුම රසයි.ගෙල සිරකිරීම සඳහා භාවිතා කර ඇත්තේ පැලඳ සිටි තිසර පටයමද?එසේ නොමැතිනම් ස්පෙයාර් එකක්ද දන්නේ නැහැ නේද? මෙහෙම අහන්නේ රථය තුල සිදුවු සිදුවීම අර්ථකථනය කරගැනීම සඳහා පමනක් බව සලකන්න.

    සැ.යු........ඔෆිස් වල සිට බ්ලොග් කියවන පොන්නයින් කියවිය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. සැ. යු. ට සැලියුට්
      +++++++++++++

      Delete
    2. අරු,උඩ ඇදුම තියෙද්දි කොක්ක පන්නල එලියට ගන්න එක තප්පර දෙක තුනෙ වැඩේනෙ.

      Delete
    3. ස්පෙයාර් අරගෙන යන්නෙ නෑ නේද මේවයෙ. අර වෝනින්ග් එක මීට පස්සෙ ඒවට දාන්න වෙනවා.

      Delete
  12. මුගේ නම් බෙල්ල මිරිකලා මරන්නම තමයි ඕන. මොකද කෝටිපතියෙක් වෙලත් මූට ආතල් ගන්න හරිහමන් ගෑනියෙක් හොයාගන්න බැරිවුනාට .

    ReplyDelete
    Replies
    1. මචං ඔය සීන් එක දැක්ක ගමන් මට හිතුනේ , ඕක වෙන සීන් එකක් , ඌ කාර් එකක් ඇතුලේ ආතල් එකක් ගන්න තරම් අහෙනි කාරයෙක් නෙමෙයි , ඔය ගැණිගේ ශරීරය දිහා බලපුවහම ඔය වාගේ ශක්තිමත් පිරිමියෙක් සල්ලං කරන්ඩ නං කොහොමත් බෑ ,

      නිකං හිතහං කොච්චර ශක්තිමත් ගැණියෙක්ට උනත් මිනිහෙක් නිදාගන ඉන්නකොට සහ අම්බානට බීලා ඉන්න කොට මිසක් මරන්ඩ නං බෑ, ඒ වාහනය ඇතුලේ තිබ්බේ කාලේ බෝතලයක් , පොර අම්මට කෑම ගේන්ඩ එලියට බැස්ස බුවා , බෝතලයක් හමාරක් ගහන්ඩ කාලයක් නැ , පිටි පස්සේ ශීට් එකේ ඉදන් බෙල්ල තද කරන එක කරන්න බෑ ඔය කියන දරුණු ආයුදයෙන් , ඉස්සරහා ෂීට් එකේ ඉදන් කොහොමත් ඔය වැඩේ කරන්න බැ පොර හොද සිහියෙන් හිටියොත් ,

      මට හිතෙන්නෙම ඔතන වෙන සීන් එකක් තියනවා කියලා ,

      අනික බලහං , පොලිසිය අතරමං වෙලා ඉන්න කොට ගැණි ඉදිරිපත් වෙන්නේ ,

      මට හිතෙන්නෙම ඉස්සරහට ඇත්ත කතන්දරය එලිවෙයි

      Delete
    2. දෙයියනේ අටං .... ඕනවට වඩා ඇත්ත හොයන්න යන්න එපා මේ දවස්වල. අමාරුයි ම වගේ නම් කොට්ටෙකට මූන ඔබාගෙන ගිරිය පුප්පගෙන ඇත්ත කියන්න, එළියට ඇහෙන්නෙ නැති වෙන්න.

      යුද්ධෙ තිබුනු කාලෙ තමා බෝම්බවලට අහුවෙල මිනිස්සු මැරුනෙ, දැන් මිනිස්සු මැරෙන්නෙ එහෙම නෙවි.

      Delete
    3. බ්‍රා එකක් පැටලුනත් පණ යනවා
      හා පැටව් වගේ!

      Delete
    4. එදා දවසෙ හිස් බෝතලයකට ගෙවන රු.30/=ක රිසිට් එකක් තිබිල තියෙනව.
      නද වෙන්න ගහල ඉදල තියෙන්නෙ බුවා.
      ඔය වැලක වනල තියෙන බ්‍රා එකක් අරං බලන්න පටි දෙක නයිලෝන් වගේ,දෙක එකට තියල හිර කෙරුවම තංගුස් වගේම තමයි.

      Delete
    5. අටමා නෙවෙයි ෂර්ලොක් හෝම්ස් කියලා නම වෙනස් කරගනිං

      Delete
    6. @ ඉවාන්
      මෙහෙමයි මචෝ එක එකාගේ ටේස්ට් එක වෙන්ස්නේ. අනික අපි මූ කව්ද කියලත් හරියට දැක්කෙ නෑනේ.

      @ අටම්
      බලාගෙන වාස් ගේ කේස් එක උඹට බාර දේවී.

      @ DDT
      ඇත්ත දැන් අමුතුම විදියට මැරෙන්නේ..

      @ දයල්
      හාවෝ වගේ ගුල් අස්සෙ රිංගන්න ගියාම ඔහොම තමයි

      @කෙන්ජි
      මාත් හිතන්නේ නද වෙන්න ගහලා ඉන්න ඇත්තේ.

      Delete
    7. කෙන්ජි නං වැලවල් වල බ්‍රා ටෙස්ට කරල පලපුරුදු කෙනෙක් වගේ.. වැල බ්‍රාද වරකා බ්‍රාද මන්දා

      Delete
  13. මාතලන්ටත් බ්‍රා ගැන මාර දැනුමක් තියෙන්නේ නේ...

    ReplyDelete
    Replies
    1. කොල්ලො බ්‍රා ගැන මුලින්ම දැනගන්නෙ ඇන්ටිලාගේ බ්‍රා වල කොක්ක පැන්නිමයි,කොක්ක නැවත දැමීමෙන්.

      Delete
    2. නිකම්ම කාමරේක කොක්ක පන්නන එක නෙවෙයි කෙන්ජි වැඩේ....බස් එකේදි ඇදුමට එලියෙන් කොක්ක පන්නලා බහින්න කලින් ආයෙත් එලියෙන්ම කොක්ක දාලා යන එක තමයි නියම ගේම.....

      Delete
    3. @ නලීන්
      මගේ ඩිග්‍රි එක තියෙන්නේ මේ සබ්ජෙක්ට් එකට නේ.

      @ කෙන්ජි
      උඹ බබා.... ඉඳගෙන..

      @ ඇනෝ
      එලියෙන්ම කොක්ක දාන පුළුවන්, හංසයෝ එක්ක සෙල්ලම් නොකලොත්. නැත්නම් අග මුල හොයා ගන්න බැරුව ගුටි කන්නයි වෙන්නේ.

      Delete
  14. මේ යකා පොලියෙස්ටර් කෙනක්.අනිත් එක විජේරාම පැත්ත පට්ට කැබලි වෙසෙන පෙදසක්.
    උගේ මානසිකත්වය මොකක්ද කියල පැහැදිලියි.
    දර හැවක් හොයා ගත්තම විච්චුරන වියදම් අඩුයි නෙ.
    තව අවුරුදු ගානක් සැප ගන්න හිටපු අහිංසකය දවස ගානෙ ලාබෙට @#කන්න ගිහිල්ල අකාලෙ මිය ගියා.

    ReplyDelete
    Replies
    1. ඕක ගැන තමයි ඊළඟට ලියන්න ඉන්නේ...

      Delete
  15. වන්ගෙඩිය මිනිමරපු රට මෙක

    ReplyDelete
    Replies
    1. ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බේ..

      Delete
  16. මම නම් ඕවාට කියන්නේ හංස කුඩු හංස කූඩු.....(17+) කියලා

    ReplyDelete
    Replies
    1. උක්කුන්ට තොප්පි කියාත් කියනවාය.

      Delete
  17. මොකද මේ සීන් එක ? කරුණාකර දැණුවත් කරන්න ..

    ReplyDelete
    Replies
    1. පොරක් මරලා දාලා තිබුනා කාරෙකක් ඇතුලේ. පස්සෙ හොයාගත්තේ හොර ගෑණි බ්‍රෙසියර් එකෙන් බෙල්ල මිරිකලා මරලා.

      Delete
  18. උඹටත් මොකක් හරි නිමිත්තක් පහල වෙනවා නේද? හැබැයි මේ සබ්ජෙක්ට් එකේ නමුඹට උරුමක්කාර, පෝල්මහ්කාර, අද්මිනිස්ත්‍රාසිකාරභාවයක් උඹට තියෙන බව උඹේ ජනප්‍රියම පෝස්ට් ලැයිස්තුව දැක්කගමන් කියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. //අද්මිනිස්ත්‍රාසිකාරභාවයක්// :)

      Delete
    2. මට මචං මේකට ඩොක්ටර් රේට් එකක් තියෙනවා. ඔය අනිත් අය උනත් හංසයොත් එක්ක කාමරේකට දැම්මොත් බලා ගන්න පුළුවන් වැඩ කිඩ.

      Delete
  19. බලන්ටකෝ ඉතිං ඒකෙත් හැටි. ඔය මැරිච්ච හැටි තව නම්බුකාරයි. ජංගිය බෙල්ලෙ ඔතල තද කරා නම් මොන දෙයියන්ට කියන්නද.

    //මීළඟට.... වාහන තුල, අල ගැලවීම පිළිබඳ, විශ්ලේෂණාත්මක ළිපියක් බලාපොරොත්තු වන්න..//

    අර ටීවී එකේ බන කියන, රෙද්දෙන් ඇස්වහන් තරාදිය අතේ තියන් ඉන්න බවලතී ඉන්න තැන ලොකු පුටුවෙ හිටපු කොණ්ඩෙ සුදු පොරගෙ විශේෂඥ අත්දැකීම්වලිනුත් ලිපිය සාරවත් වෙයි නේද.

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක බෑ බං. හරියට නෙක්ස්ට් ඇක්ට්‍රෑක්ෂන් එක පෙන්නුවා වගේනේ..

      Delete
  20. සුමුදු මුදු භයානක අවි... මැරුණු එකාට හුස්ම යනකල් මොකක්ද මේ වෙන්නෙ කියල හිතා ගන්න බැරි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඌ ඩෝප් පිට ඉන්න ඇත්තේ. නැත්තං ඉතින් ගෑණි තමයි මැරෙන්නේ..

      Delete
  21. මරණ පොස්ටරේ මරණෙට හේතුව කියල දැම්මේ මොකක්ද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. හදිසි අනතුරක් තමයි කෝකත්. ඇත්ත කතාවත් ඒකනේ ඉතින්..

      Delete
  22. ස්පෑම් එකේ බලහන් මචන් පොඩ්ඩක්.. ( මේක හරියන්නේ නැහැ )

    ReplyDelete
  23. අටමා කියලා තියන දේ හරි... බ්‍රා එකකින් විතරක් ඕකේ කරන්න බෑ. බ්‍රා එක තහනං කරන්න ගෙනියන කුමන්ත්‍රණයක්... :)

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි නෑ. මම බය උනේ උඹ මට විරිද්ධව අපහාස නඩු දායිද කියලා. උඹේ නම සඳහන් වෙලා තියෙනවනේ..

      Delete
    2. උඹේ නමත් තිසර වෙච්චිකොට, උඹ මෙතන conspiracy theory එකක් දකින එකේ කිසිම වරදක් මම නම් දකින්නේ නෑ, ඕං. බලාපං උඹටම ඒකත් හිතුන හැටි. :D

      Delete
    3. වෙන කාටවත් ක්ලික් වෙලා නෑ කියලා මම ආතල් එකේ හිටියේ... ඇයි අර එකෙක් කිව්වනේ ඌට මගේ නම දැක්කහම මතක් වෙන්නේ ඒවා කියලා :)

      Delete
  24. NURSE NONA KENEK GENATH OYA WAGE KATHAWAK NADUKARA UNNANSE KENEK KIYALA THIBUNA NESA?

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ඇනෝ ඒ ගැන මම ලියපු ළිපිය.

      http://maathalan.blogspot.com/2013/06/18-mental-disorder-judges-18.html

      Delete
  25. අන්න සින්දු කියන අලිය පැනල.

    ReplyDelete
    Replies
    1. තාම නෑ හවසට

      Delete
    2. දොළහකුත් ගානට විශේෂ ප්‍රකාශයකුත් කරල,විමලෙ වගේ අඩල යනව ඇති.

      Delete
    3. ඊළඟ පෝස්ට් එක ඒක ගැන.

      Delete
  26. ගාන රුපියල් කෝටි 25ක් ලු.
    ලොක්කට ගොන් නාම්බව එච්චර වටිනවද?
    රනිල්ට සතුටු ඇති.

    ReplyDelete
    Replies
    1. දැන් මිනිහා ගෙනියන්නේ රෝසිවද? රෝහිත බෝගොල්ලාගමගේ නංගිවද?

      Delete
    2. කොහොමද වටිනාකම. පොර ඩිමාන්ඩ් කරන්න ඇති මෙච්චර කල්. පරම්පරා හතක් ගොඩ.

      Delete
    3. මම හිතන්නෙ රනිල් කෝටි 25ක් දීල ලොක්කට මේකව ගන්න කියල.
      ලොක්ක තමයි ගාන ඇද ඇද ඉදල තියෙන්නෙ.

      Delete
  27. බෙල්ල මිරිකීමට වෙන පොරකුත් සෙට්වෙන්න ඇති.ඌ ඉන්න ඇත්තේ පිටිපස ආසනයේ වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නෑ එයා කියනවනේ එයාමයි ගේම දුන්නේ කියලා...

      Delete
  28. ආයෙනම් පැත්තවත් හැරිලා බලන්නේ නෑ!!!

    ReplyDelete
    Replies
    1. මොනවා දිහාද...? තිසරුන් දිහාද. ඒවා කවර් කරන ඒවා දිහාද...?

      Delete
  29. ඒක ගලවල බෙල්ලේ ඔතනකල් බලංහිටිය එකේ වැරැද්ද තමයි.

    ReplyDelete
    Replies
    1. ඌ හිතන්න ඇති අළුත් ඉරියව්වකට සෙට් වෙනවා කියලා.

      Delete
  30. එහි කොහිද රණ තිසරු...?
    එසේ නම් කෙසේදෝ,
    දරන්නේ තිසර පට....???
    අපට නම් පෙනෙන්නේ,
    කොරවක්කෝ ජෝඩුවක්...!!

    (ඇම්ඩඇගේ කතාවකත් ඔහොම සින් එකක් තිබ්බ එක මතක් උනා,, ) පට්ට ඈ

    ReplyDelete
  31. ඒකිගෙ මොඩල් එකේ හැටියටනං බෙල්ලක් හිරකරන්න පුළුවන් සයිස් බ්‍රා එකක් අඳින ලයින් එකක් පේන්නෙ නෑනෙ ඕයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න