මාතලන්ගේ කෙටි කතාවක්..
ජීවීතය මේ තරම් සොඳුරුද..?
සරත්ගේ උණුසුම් අතක්, ශාන්තිනිගේ උරහිස් ප්‍රදේශයේ දැවටුනේ කොයිතරම් කාළයකින්ද..? ඇගේ සිත අවුරුදු 30 ක් තරම් ඈතට දිව ගියේ කෙසේද.? සිතිවිලි වලට මේ තරම් වේගයෙන් ගමන් කළ හැකිද..? ශබ්දයේ වේගයට වඩා, ආලෝකයේ ගමන වේගවත් බව දැන උන්නත්, ආලෝකයක් නොමැති අඳුරු කුටිය තුල, සිතිවිලි වේගයෙන් ගමන් කරනා බව සොයා ගත්තේ, තමා යැයි ශාන්තිනීට සියුම් ආඩම්බරයක්ද සිත තුල ඇතිවිය.
හ්ම්... ඒත් සරත් නිදි නේද..? මහන්සියට නින්ද යන්න ඇති... මේ බොහෝ කළකට පසු... නිවැරදිවම කිවහොත් ළොකු දුව ඉපදීමෙන් පසු, ඔවුන් දෙදෙනා පමණක් නිවසේ තනිවූ ප්‍රථම දිනයයි. ශාන්තිනි සරත් ගේ කාමරය වෙත පැමිණියේ, ඒ පාළුව දරා ගත නොහැකි නිසාම නොවෙද? බාල දියණිය විවාහ වී නිවසින් පිටවූ අද දිනය දක්වාම ඇය නින්දට ගියේ බාල දියණිය සමඟයි.
සරත්ගේ උණුසුම් අත්ල, තම දුහුල් ඇඳුම් අතරින් ගමන් කරන්නේ, ශාන්තිනිගේ ලැම ප්රදේශයටයි, එය නැවතත් ඉවතට ගන්නා ඔහු, අත්ල නැවත ඇඳ වෙතටද, ඇඳ ඇතිරිලි වෙතද, නැවත්ත් උරහිස ප්‍රදේශය වෙතද, රිද්මයානූකුලව චලනය කරයි. නෝටියා... මෙයා ඒ කාලෙත් කරන්නේ ඔහොමම වැඩමයි. හාදුවක් ගන්න කොයි තරම් අමාරුද..? විකාර වැඩ කීයක් කරනවද...? සිතිවිලි වලට මේ තරම් වේගයෙන් ගමන් කළ හැකිද?
සතියකට දෙසරයක් තුන් සැරයක් වත්, මනුස්සයා එක්ක නිදා ගත්තේ නැත්නම්, මනුස්සයා වෙන තැනක් හොයා ගෙන යන්න පුලුවන්... පිරිමි පිට යනවා ලේසියෙන්ම.... දියණියන් පාසලෙන් රැගෙන යාමට පැමිණෙන අවස්ථාවලදි, එම ස්ථානයේ රැස්වන කානතාවන් මේ දේවල් කතාවන විට, කවදාවත් සරත් ගැන සැකයක් නම් ඇති වුනේ නැතත්, රූපයෙන් අග තැන්පත් තමන් වෙත වෙනත් දෑස් යොමු වන විට ඒ කෙරේ උනන්දුවක් නොදැක් වූවත්, ලැබෙන සෑම අවස්ථාවකම, සරත් හා එක්වීමට අමතක නොකලේ, තම සුන්දර වූ පවුල් ජීවිතයට කිසිම අනතුරක් සිඳු නොවේවායි යන පැතුමෙන්මය.
සමහර අවස්ථාවල තෘප්තියක් නොලද්දේ වූවද, නිවසේ තනිවන බොහෝ අවස්ථාවල, කොතරම් වැඩ රජකාරි තිබුනත්, සරත්ගේ ආශාවන් ඉටුකලේ, තමගේ තෘප්තියට වඩා, තම පවුලේ තෘප්තියම මුල් වූ නිසා නොවේදැයි ශාන්තිනීට සිතිනි. මීට වසර 30 කට පෙර ලද අමුතුම වූ නැවුම් ගැඟිමක් තම ශරීරය පුරා ඉස්මතු වන බව ශාන්තිනිට හැඟුනේ, සරත්ගේ අත්ල තම නැබ ප්‍රදේශයේ සැරි සැරීමට පටන් ගත් අවස්ථාවේය. එදා තම මුළු සිරුරම සිප ගත්තා නොවේදයි සිතුනු කල, කුඩා කනගටුවක් ඇති වූවද, මේ රිද්මයම එහි තිබු බව මතක් වීමෙන්, අමුතුම ප්‍රීතියකින් සිත පිනා ගිය ශාන්තිනි. තම දෙනෙත් තදින් පියා ගත්තේය.
මෙසේ නිදහසේ එම සුවය විඳීම කොතරම් රසයක්ද? මේ මිහිරියාව සොයා යන ගමන, දරුවන් ලැබීමෙන් පසු අපට අහිමි වීම කොතරම් දුකක්ද? එහෙත් සැපත යනු මෙයමද...? තමන් නිවසේ තනිව සිටිනා අවස්ථාවල, සරත් රැකියාවට නොයා සිටියේ නම් කොතරම් අපූරුද..? දරුවන් දහම් පාසල් ගියත් ඉරිදා දිනය කොතරම් කාර්යය බහුලද...? ඒ කාර්ය බහුලත්වය ඇති කලේ තමන්ම නොවෙද...? අවම වශයෙන්, ඒ කාළයේ හෝ මේ උතුම් වූ සුවය විඳිමට නොහැකි වූයේ පෙර කල අකුසල කර්මයක් නිසාද..?
සරත්ගේ අත්ල සෙමෙන් සෙමෙන් මේ ගමන් කරණුයේ තම කලවා ප්‍රදේශයේ නොවේදැයි ශාන්තිනීට දැණුනේ, නැඹ ප්‍රදේශයේ ස්පර්ශයෙන් මුළු සිරුරුම හිරි වැටි ගිය ස්වාභවයක් ඉසිලූ නිසාවෙනි. ශරීරය උණුසුම් වන බවත්, හුස්ම ගැනීම වේගවත් වන බවත්, කුඩා දහඩිය බුබුලු තම ශරීරය පුරා ඉස්මතු වන බවත්, ශාන්තිනීට දැනෙන්නට විය. දැන් මා කුමක් කළ යුතුද...? කළබල විය යුතු නැත. නෝටියා කරන්නේ කුමක්දැයි ඉවසීමෙන් බලා සිටිය යුතුය.
නැවතත් සරත්ගේ අත්ල තම යෝනී ප්‍රදේශය පුර ඇදි එද්දි, තව දුරටත් දරා ගෙන සිටීම්ට නොහැකිවූ ඒ අපූරුම වූ වෙදනාව, කෙඳිරියක් ලෙසින් ශාන්තිනිගෙන් පිටවිය. යෝනිය ප්‍රදේශයේ සැරිසරන සරත්ගේ අත්ලට බාධා නොකල යුතුය. ශාන්තිනි සෙමෙන් සෙමෙන් තම පාදයන් චලනය කිරීමෙන්, සරත්ගේ අත්ලට ඉඩ ලබා දුනි. ම්....ම්..... නැවතත් සරත්ගේ අත්ල රිද්මයානූකූලව තම රහස් ප්‍රදේශය වෙතද, කලවා ප්රදේශයන්හීද, ඇඳ අතිරිල්ලේද, සමහර විට තම ශරීරයෙන් ඉවත්වද ගමන් කරයි..
පෙනවා නේද කිසි කළබලයක් නෑ. ඉස්සර න බේරිල්ලක් නෑ. මං ගැන පොඩ්ඩක් වත් හිතුවද...? අද මොකක්ද මේ අමුතුම ආදරයක්. සමහර විට මා හට දැනෙනා ඒ අපූර්ව වූ සුන්දරත්වය ඔහුත් විඳිනවා ඇත. එවර ඔහුගේ අත්ලේ වේගය වැඩිවිය. ශාතිනීගේ රහස් ප්රදේෂයෙද, කළවා ප්රදේෂයෙද, වෙගයෙන් සැරිසැරූ සරත්ගේ උණුසුම් අත්ල, ශරීරයෙන් වේගයෙන් ඉවත්විය.
තම දෙනෙත් පියාගෙන උන් ශාන්තිනී, කාමරය තුල ඇතිවූ ආලෝකය නිසා කළබලයෙන් තම සිහින ළෝකයෙන් අවදි විය. මොකක්ද අනේ ඔයා කලේ මාව ෆෝම් වේගන ආවා විතරයි... මොන ෆෝම් එකක්ද.... ඇයි අනේ මෙච්චර වෙලා මාව අත ගාලා ෆෝම් කලේ....? මගුලක් කතා කරනවා. මම මේ ටී වී එකේ රිමෝට් එක හෙව්වා... රෑ දහයට ඉන්ග්ලන්ඩ් එක්ක විස්සයි විස්ස ෆස්ට් මැච් එක...
ජීවීතේ සුන්දරද මෙතරම්....????
අනුවර්ථනය කොට, අපේම දෙයක් කළේ, අම්මට සිරි ලංකාවේ මහා පොත්කරු, මාතලන් වන මා විසිනි (ඔරොජිනල් කතාවේ මේවා නොමැත.)
මචං මාතේ මේක ලියුවේ කෙන්ජියානේද ,
ReplyDeleteඅළුත් පොස්ට් එකක් කවුරු හරි දානකං , බ්ලොග් රෝල දිහා බලාගන ඉන්න එක පට්ට ආතල් වැඩක් ,
Deleteපිස්සුද බන්.... අම්මට සිරි ලංකාවේ මහා ගත්කරු මාතලන් විසින් ම දැන් උණු උණුවේ ළිය පල කළ කෙටි කතාවක්..
Deleteදැං ලියන්ඩ හිතේ නිදහසකුත් නැ , නිදහස් වෙලාවකුත් නැ , කවුරු හරි ලියන එකක් කියවගන කමෙන්ට් එකක් දාගන ඉන්න එක පට්ට ආතල් වැඩක් කියල පත්තර මල්ලි කියන එක ඇත්ත තමා කියල හිතෙන්නේ මේ වෙලාවට
Deleteඅප්පට සිරි මෙයා ඉන්නව
Deleteඔන්න කමෙන්ට් මොඩියුරේට් කරන්නේ නැති එකේ වාසිය
Deleteඅනිවා... කොහොමත් මම ඔන් ලයින් උන්නොත් එවෙලෙම රිප්ලයි කරනවා. ඒ තරම් ත්‍රිල් එකක් තියෙනවද බං...
Deleteඕ යේස් අටමා.. සහතික ඇත්ත !!
Deleteඅටමා චැට් කරන්නෙත් කමෙන්ට් බොක්ස් එකේද??
Deleteකතාව නැග ගෙන එද්දි.. බැස්සා ආතල් එක.. ආයෙත් මැච් එක මතක් වුන නිසා ෆෝම් වුනා.. අවුලක් නැහැ දිනමු නේ..
යෝනී ප්‍රදේශය පුර රිමෝට් එක සොයන කාලයක් මහාචාර්ය මාතලං තුමාට නොයේවා යැයි පතමී
ReplyDeleteමම නිදා ගන්නේ තනියම. නැත්නම් නෝනගෙන් හරි කරදරේ බං. මම ඉතින් අහිංසක මනුස්සයා වෙච්චී...
Deleteහම්බේ,,,නෝන පව්ව්ව්ව් :D
Deleteඅපි නොදන්නවෑ !!!!
Deleteඑහෙනං
Deleteanthima hariya ayin karala wala site ekakata daanath puluwan :D
ReplyDeleteඑහෙම ගතියකුත් තියෙනවද...?
Deleteතව ටිකක් වෙලා රිමෝට් එක හෙව්වනම් T20 මැච් පරාදයි...
ReplyDeleteඒකනේ වැඩේ කියන්නේ. හොඳ වෙලාවට ටක් ගාලා හම්බ උනේ..
Deleteඒ මාතලන් අයියේ,කොහොමෙයි රිමෝට් එක ඇඳට ගියේ ?
Deleteහැබයි ඉතින් ශාන්තිනී අරූට මැච් එක බලන්න දුන්නද දන්නේ නෑ..
Delete@ සොසි
ඒක නම් ඉතින් දෙන්නගෙන්ම අහන්න වෙනවා.. කාන්තාවෝ නම් ඕවා වෙන වෙන දේවල්වලටත් පාවිචිචි කරනවලු නේ.. මම නම් දන්නෙ නෑ මක්කටෙයි කියලා.. ඔය පඩත්තල කසඩ කොල්ලොන්ගේ කතා නේ..
මාතලන් අයිය අත්දැකීමක් සාර්ථකලෙස කතාවකට පෙරලල තියනව :D
ReplyDelete//තම දෙනෙත් පියාගෙන උන් ශාන්තිනී, කාමරය තුල ඇතිවූ ආලෝකය නිසා කළබලයෙන් තම සිහින ළෝකයෙන් අවදි විය. මොකක්ද අනේ ඔයා කලේ මාව ෆෝම් වේගන ආවා විතරයි... // කරුමෙ කරුමෙ වෙන මොනා කියන්නද :D
අත්දැකීමක් … ආ :o
Deleteතෝ මගෙන් අහගන්න එපා සසිඳුවෝ... අහුවෙය තෝ අවුරුදු උත්සවේදී...
Deleteඕ යේස්.. අත්දැකීමක් ලෙස ස්තීර කරනවා !!
Deleteපත්තරෙත් ස්ථිර කලා, අහන්න දෙයක් නෑ අත්දැකීමක්ම තමා :D
Deleteමඩ වගුරක රිමෝට් එකක් හෙව්වා වගේනෙ බං ලියල තියෙන්නෙ ;)
Deleteමඩ වෙලා ඇති පරණ නිසා ;)
Deleteනොදකින් මුන්ගේ කටවල්
Deleteයකෝ හොයන්නේ රිමෝට් එකද? නැත්නම් රිමෝට් එක සෙල්ලම් බඩුවක් විදිහටත් පාවිච්චි කරනවද?
ReplyDeleteනිදි මරගාතේ රිමෝට් හොයන කොට ඔහොම තමයි.. සමහර වෙලාවට මම ෆෝන් එකෙන් ටී වී එක දාන්න යනවා...
Deleteඅත්දැකීමක් බව ස්ථිර වුණා මේ රිප්ලයි එකෙන් :)
Deleteරිමෝට් එකට වැඩිය පොඩි දේවල් එහෙම ඇදේ තියා ගන්න එපා.. තව තව වෙන දේවල් වෙයි ඊ ගාවට..
ReplyDeleteඅම්මපා... පොලීසියෙන් ආවත් හොයා ගන්න බෑ නේ..
Deleteකලකට පස්සේ
ReplyDeleteවෙලකට බැස්සේ
හොඳට හෑවද?
Deleteකකා අන්න පැංසොං ආමි ඩයල් එක කකාට රිටර්න් එක දීලා. දැක්කද?
Deleteඅසන්නන්ගේ ඉල්ලිම් ඉටු කිරීමක්. වෙලකට නිකන් බහින්නත් බෑ නේ..
Deleteරාජ්
Delete+++++++++++++
ශාන්තනිල කොච්චර නම් ඉන්නවද මචං ඔහොම සොවෙන් තැවෙන....
ReplyDeleteඑල කථාව... සම හරක්ට පාඩමකට ගන්න තියෙනව කතාව පුරාම....
මම නම් රෙද්දෙ මැච් එකට ඉස්සෙල්ල ඇද උඩ මැච් එක කරල තමයි අනිත් හැම දේම කොරන්නෙ..
+++++++++
Deleteඑහෙම ආන්ටිලා උන්න නිසා නේ කොල්ලෝ පොඩි කාළෙම සෝවාන් සකෘදාගාමි අනාගාමි තත්වයන්ට පත් වෙන්නේ...
Deleteකෙන්ජි මාමට ඉතිං එක ෆ්රීකුවන්සි එකට ටියුන් කරපු රිමෝට් විස්සක් තිහක් තියනවනේ..!!
Deleteහීනෙන් අපායට ගිහින් තමන්ගේ ජීවිත පහනට තෙල් දැමූ අපේ රටේ හිටි රාජ්‍ය නායකයාගේ කතාව මතක් වුණා.
ReplyDeleteවිචාරක, මොකද බං උඹට මේ දවස්වල කොල්ලො වට කරගෙන නෙළන්නෙ?
Deleteමොකක්ද බන් ඒ කතාව... මට හරියට නිච්චියක් නෑ..
Deleteඇයි යකෝමතක නැද්ද? ප්‍රේමේ අපායට ගියාලු ටුවර් එකක්. අපායේදී යම රජ්ජුරුවෝ ප්‍රේමෙට පෙන්නුවලු එයාගේ ජීවිත පහනයි හේමාගේ ජීවිත පහනයි. පෙන්නලා කිව්වලු මේ පහනේ තෙල් ඉවර වුන දාට උඹ අපායට එනවා. ඒ කියන්නේ උඹ මැරෙනවා කියලා. බලනකොට ප්‍රේමේගේ පහනේ තෙල් පොඩ්ඩයිලු තියෙන්නේ. හේමාගේ පහනේ තෙල් පිරිළලු. යම රජ්ජුරුවෝ අහක බලන වෙලාවට ප්‍රේමේ ටක් ගාලා හේමාගේ පහනට ඇඟිල්ල දාලා තෙල් බින්දුවක් අරන් ප්‍රේමේගේ පහනට දාගන්නවලු. ඔහොම කර කර ඉන්නකොට ප්‍රේමේගේ ඔලුවට වැදුනලු පාරක් පටෝරියන් ගාලා. බලනකොට ප්‍රේමේ දැකලා තියීනේ හීනයක්. මෙයා කරලා තියෙන්නේ ළඟින් නිදාගෙන හිටිය හෙමාගේ......ට ඇඟිල්ල දාලා තමන්ගේ කටේ දාගන්න එකලු.
Deleteහරි හරි දැනුයි මීටර් උනේ කතාව.. සිනාසි මිය යමි..
Deleteකථාවක් ඇතුලේ සුපිරි කථාවක්..නියමයි විචාරක තුමා
Deleteඔය කතාවම ඇම්ඩාගෙ කතාවක් ලෙස අසා ඇත.. හේමා වෙනුවට ඇම්ඩාගේ අක්කා සලකන්න.. ඇම්ඩා පොඩි එකා නිසා ඇම්ඩාගේ අක්ක සහ ඒකි බැදපු මස්සිනා අතරින් ඇම්ඩා නිදාගත් අවස්තාවක අක්කාගෙ පානේ තෙල් මස්සිනාගෙ කටට දැමූ අවස්තාවක් ලෙස ඔය සිද්දියම අසා ඇති බවට මගේ මතකය 9 වසරට දිව යයි..
Deleteතව පොඩ්ඩෙන් රිමොට් එක ලිස්සල වැටෙනව.
ReplyDeleteඔහොම කලොත්නම් ඉතින් ගැනි කඩෙන් කැවත් දොස් කියන්න බැරිවෙවි.
හොඳ ගෑණු කඩේ මාරු කරන්නේ නෑ මචෝ. හොඳ පිරිමිත් එහෙමයි. හැමදාම එකම හෝටලෙන්මයි කන්නේ.. ලෙඩ හැදෙයි කියලා බයට...
Deleteදන් එතකොට උබ ඉන්නෙ ඔය හොද ගොඩෙද නරක ගොඩෙද.(මෙය කඩයිම් ප්‍රශ්නයක් නොවන අතර පාස් යන වචනය කියා පිලිතුරුදිම මගහැරිය හැකා
Deleteපාස්
Deleteනිකං අහන්නෙ. එතකොට රිමෝට් එක තියෙන්නෙ ශාන්තිනීගෙ ........අස්සෙද?
ReplyDeleteපොඩ්ඩක් හිටහන් මම සරත්ට කෝල් එකක් ගන්නකන්..
Deleteකඩු වර්ශන් එකට වඩා පට්ට විදියට දැයෙන්න අපේම කරල ලියල තියනව කතාව
ReplyDelete+++++++++++++++++++++++++++
Deleteමට ඒක සඳහන් කොරන්න අමතක උනා. ඕන් දැන් අළුතෙන් දැම්මා යටින්ම..
Delete"මොකක්ද අනේ ඔයා කලේ මාව ෆෝම් වේගන ආවා විතරයි... "
ReplyDeleteඅර වගෙ කෙලින්ම කතාව කියන අයත් බාර්යා පක්ෂෙ ඉන්නවද බං ?
ආ.... සරා මොනවාද මේ අහන්නේ.....??????
Deleteමගෙත් පුරස්නෙ ඕකයි සරත් අයියේ
Deleteඅපි දෙන්නා නම් ඉතින් යාළුවෝ වගේනේ. අනික ඉතින් හොරෙන් කන කොට නම් ඕන තරම් බැනුම් අහලා තියෙනවා. සමහර උන්ගෙන් ගුටිත් කාලා තියෙනවා. ඒවාට කියන්නේ ආදර ගුටි පූජා.. අර අත් දෙක ගුලි කරලා රිදෙන්න නැති වෙන්න ගහන්නේ. ආරාධනා ෆිල්ම් එකේ සින්දුවකදි මාලනී රවීන්ද්‍රට ගහන්නේ ආන් ඒ වගේ.
Deleteමට නං අතට අහුවෙන එකෙං ගහනවා මචෝ.. :D
Deleteවැරදීමක් නේද? අතට අහුවෙච්ච එක නේද?
Deleteඋඹ කියන එක තමා වැඩිය හරි නේ මචං .. ඔව්
Deleteඅනේද කියන්නේ T20
ReplyDeleteකාටෙයි කියන්නේ...?
Deleteමෙච්චර කල් රොමොට් එක තියෙන්න ඇත්තෙ කොතනද කියලා මේ මනුස්සයා දැනගෙන ඉදලා නෑනේ ,ශික්
ReplyDeleteවැඩක් නෑ
ඇත්තට කොහෙද බං තියෙන්නේ.... කබඩ් එක උඩද..?
Deleteඔය රිමෝට් එක තියන්නැ වෙන තැනක් තිබ්බෙම නැද්ද? ඔතනම තියාගන්න හිතුනේ ඔකේ හැඩය මොන වගේද මාතේ ?
ReplyDeleteහැබැයි රිමෝට් කෑල්ල අමතක් කලානම් "හේමපාල මුනිදාසගේ" කෙටි කතාවක් වගේ
හැඩය කිවුවනම් මොන අරමුණෙන් මොන ස්ථානයේ තියා ගත්තද කියලා තක්කෙටම කියතෑකි. ;)
Deleteමේ යකා අමතක වෙලා ඇඳ උඩ තියලා නේ. මුළු ඇඟම ඉතින් රිමෝට් එකක් තමයි. බටන් බොත්තම් හැම තැනම. ඒවා මෙහෙම කියන්න බෑ..
Deleteහේමපාල මුණිදාස කෙනෙක් ගැන ඇහුවමයි. තියෙනවනම් ගෙනත් දියන්. කියවලා ආයෙත් දෙන්න.
අඩෙ අප්පා රිමෝට් එකක් අහවල් එක අස්සෙ හොයනවා ඇහුවමයි.
ReplyDeleteමට මේක කියෙවුවම මතක් උනා කාලෙකට කලින් කියවපු බ්ලොග් පෝස්ට් එකක්. (ලිංක් එක තියෙන එකෙක් දියල්ලා.)
බැඳලා පළවෙනි අවුරුදු තුන සෙල්ලම දාන දාන පාරට එක ගල් කැටේ ගානෙ එකතු කරන්නලු. අවුරුදු 3න් පස්සෙ සෙල්ලම දාන දාන ගානට ඔය එක ගල් කැටේ ගානෙ අයින් කරන්නලු. ජීවිත කාලෙම අයින් කලත් ඒ ගල් කැට ටික ඉවර කර ගන්න බෑ'ලු'.
(කාගෙ බ්ලොගේද මතක නැතෝ… බොග අයිතිකාරයා සමා වෙයෝ……)
කොහොම උනත් ඇත්තටම මැදිවියේ කාන්තාවකගේ ශෝකාලාපය හොදට පේනවා. මටනම් හිතෙන විදිහට සරත් යුතුකම් අමතක කල සැමියෙක්.
මොකා කිව්වත් සහතික ඇත්ත බං
Deleteissalama comentuwak kotanne mathalan thumoo,oya kiyana eka tybbe abetha goiyage eke mata mathaka widiyata.....
DeletePodi kumarihamyge kathawaka coment ekak neda eea? (gall kata katawa)
Deleteමින් මනත නං මාතෙගේ පොස්ට් පාන්දර නොකියවමි....මේ පරන මෝල් පත්තු කරගතයුතු කාලය නොවන බැවිනි...
ReplyDeleteඋදේ පාන්දර කුණු කෙළ ෂොට් එකෙත් අමුතුම රසයක් ඇත..
Deleteහෙහ්..හෙහ්....මාතා.... කට කන පැත්තට හරවන් දෙන ෂොට් එක වෙන්න ඇති ඔය....
Deleteකණගාටු හිතෙන කරනේ තමයි ;
ReplyDeleteරස්සා,පවුල් බරවල් වගේ අඩුම'කුඩුම ටික පැත්තකට කරලා හිතුවත්, ඒත් ලංකාවේ මේ වගේ ශාන්ති'ලා ගොඩක් ඉන්නවා. ගෑණි ගැන එක දශමයක්'වත් හිතන් නැති පිරිමි ඉන්නකං ඔහොම තමා. ඕකේ අනිත් පැත්තත් එමමයි. ශාන්තිලත් රිමෝට් හොයන් යනකන් නෙමෙයි මැච් එක ඉවරවෙනකං'ම කරන්නේ ලී කොටන් වගේ ඔහේ වැතිරිලා ඉන්න එකනේ..
>
කෙටි කතාව නං මල් හතයි ඈ...
යෙටි කතාවක් කිව්වට එහෙමමත් නෙයි බං. මේ ජෝක් එකක්.. ඒ කියන්නේ මාතලන්ට කෙටි කතාත් ලියන්න පුළුවන් ඈ...
Deleteමාතලන්
ReplyDeleteනානසාර හාමුදුවො අන්න උඹේ අර ක්‍රිකට් පෝස්ටුව කියවල!
අම්මපා උන්වහන්සේ ඒක කියෙව්වද දන්නෙ නෑ. බලහන් සුපහන් භික්ෂූන් නරක් කරලා අපිත් කර ගන්න පව් වල තරම්...
Deleteමාර රිමෝට් හෙවිල්ලක් නෙ අප්ප..
ReplyDeleteලයිට් එක දැම්ම නම් ගෑණු මනුස්සයා අමාරුවේ වැටෙන්නේ නෑ නොවෑ...
Deleteඅපොයි........ ලියන්න කමෙන්ට් එකක් ගලපගන්නම බෑ අප්පා....
ReplyDeleteපස්සෙ ගලප ගත්තම දාන්නකෝ.. අවුලක් නෑ...
Deleteදැන් ඒකට කියන අලුත්ම නම එතකොට රිමෝට් ඩොක් එක?
ReplyDeleteමීටර් උනේම නෑ මචෝ.. පොඩ්ඩක් ඇක්ස්ප්ලේන් කොරොත්...
Deleteහැක් හැක්... රිමෝට් ඩොක් එක.. හැනිරි කියන්නේ රිමෝට් එක තියන අළුත්ම ස්ථානය ඒක කියලයි බං..
Deleteදැනුයි බං වැදුනේ. අපි දන්න ඉන්ගිරිසියක් තියේය..
Deleteමට නං මුලින්ම තේරුනා.. උඹල දන්නවද කියලයි බැලුවේ :D
Deleteයකෝ ඔය රිමෝට් එක ඕක අස්සෙම තියා ගත්තේ.අරුත් මාර මිනිහෙක්නේ.
ReplyDeleteපිස්සුද බන් ඇඳ උඩ තීලා තියෙන්නේ. තොපේ වලත්ත කමට ඒ මිනිස්සු පලිය..
Deleteඅපේ රිමෝට් එක අල්ලපු ගෙදරද දන් නෑ !!
ReplyDeleteඑව්වා ඉතින් හාමිනේගෙන්ම තමයි අහන්න වෙන්නේ. උඹත් වෙන රිමොට් නේ ඔහේදි භාවිතා කොරනවා ඇත්තේ..
Deleteහෙක්.. හෙක්...
Deleteඋඹේ කට තමා බං කට !!
Deleteමෑන්ට රිමෝට් එක දීලා ගෑනි ලගදිම වයිබ්‍රේටර් එකක් ගනී නේද?
ReplyDeleteමෙහෙම ගියොත් නම් කෙලවර වෙන්නේ නම් එහෙම්ම තමයි...
Deleteමගෙ රිමෝට් එකත් කොහෙ දාලද නෑ,හම්බ උනොත් ගෙනත් දියන් හරිද.
ReplyDeleteඒක ඉතින් අනිවාර්යයෙන් පත් සයිස් එකක් වෙන්න එපාය... මම පත්තරේ දාන්නම්...
Deleteකියෙව්වෙ නෑ...
ReplyDeleteඒ කියන්නේ අනිවා කියවලාම තියෙනවා..
Deleteමාරයි ආ....
ReplyDeleteමොකක්ද මෙයා....
Deleteඅරූ එක්කෝ ටී.වී. එක ඔබලා චැනල් එක මාරු කරන ගන්න ඕනේ. අපේ ආතල් කඩන්නේ නැතිව. එලකිරි ලිවිල්ල. ගු.ලි. පරාදයි.
ReplyDeleteඅන්න කථාව..ආතල් නමි කඞන්න එපා රලහාමි උස්සලා ඡිප් එකෙන් තියන්න කිවිවලු...හුලං ටිකක් වදින්න ඡනෙලේ අයින දෙනවාද ඇහැවිවලු
Deleteශාන්තිනි ඕක දන්නවා නම් රිමෝට් එක අර හෙන්රියා කියපු තැන හංග ගන්නවා ආයේ දෙකක් නෑ..
Deleteඈ බොල රිමෝට් කන්ට්‍රොල් එක හොයන්න ඔහොම හෙමිහිට හෙමිහිට අතගාගෙන අතගාගෙන යන්ඩ ඕනිද ? අපිවත් කුලප්පු කොරනවා. ඊළඟ දවසෙ රෙද්ද උස්සලා කකුල් දෙක එහාට තල්ලු කරලා බලහන් ඕන් ! :-D
ReplyDeleteනිදිමතේ හොයන කොට එහෙම තමයි...
Deleteෂා......................
ReplyDeleteමොකෑ...
Deleteලංකාවෙ පවුල් සංස්කෘතිය තුළ වඩාත් අවධානය යොමු විය යුතු කරුණු කාරණා කිපයක් ගැනම මේ කතාව තුළ කියවෙනවා.
ReplyDeleteඕනෑම සත්ව ලෝකයක පිරිමි සතා සාමාන්‍යෙයන් ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි වඩාත් ක්‍රියා ශීලිකෙනෙක්. මිනිස් ලෝකයෙත් එහෙමයි
මේ තත්වය ලාංකික සමාජයතුළ වෙනස්. සාමාන්‍යෙයන් කාන්තාවක් පිරිමියෙක් සමග විවාහ වන තුරු දැඩි ආකාර්ශණීය විදියට ලිංගික කාර්යායන් සදහා ක්‍රියාශිලි හෝමෝන නිෂ්පාදිකාවක් බවට කාන්තාව පත්වෙනව. මේක විද්‍යාත්මකව පැහැදිලි කරන්න මට දැනුමක් නැහැ. නමුත් මම මේ කියන්නෙ අපට සමාජයේ එදිනෙදා අහන දකින සිදුවන සහ හමු වන සිදුවීම් සියල්ලත් එක්කමයි.
ඒ තත්වය පවුල් ජීවිතයේදි පවතින්නෙ දරුමල්ලන් එකෙක් දෙන්නෙක් හදාගන්නකල් විතරයි. ඊට පස්සෙ තරුණ කාලෙදිම ඇය දරුවන්ගේ වැඩ කටයුතු සහ ගේදොර වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙද්දි ඇය එතෙක් ලිංගික කාර්යයන් සඳහා හෝමොන් නිෂ්පාදිකාවක් බවට පත්වූ ඇය එයි මිදුන අකාර්යක්ෂම තැනැත්තියක් බවට පත්වෙනව.
එතැන් සිට සිදුවන්නෙ දරුවන් සහ මව එක කාමරයකටත් ස්වාමිපුරුෂයා තවත් කාමරයකිටත් සංක්‍රමණය වීමට සිදුවිමයි.
මෙන්න මේ කාරණය මට හිතෙන විදියට නූතන සමාජයේ වඩාත් කතාබහට යොමු විය යුතු කාරණයක්. සමහර බවුල්ජිවිත බිඳවැටීම්, දික්කසාද ලබාගැනීමේ ප්රවනතාවේ සීග්‍ර වැඩිවිම, අනියම් සම්බන්ධතා ඇතිවිම, වැනි කරුණු වලට වැඩියෙන්ම රුකුල් දෙන්නෙ අර මම මුලින් කියපු ස්ත්‍රියගේ මානසිකව ඇති කරගෙන ඇති ලිංගික අකාරයක්ෂම තාවයයි.
මෙවැනි කාරණාවල පසුබිම එක්ක යුරේපීය එහෙමත් නැත්නම් බටහිර ලෝකයේ පවුල් ජීවිත වල නිරන්තරයෙන් මුල්තැන දෙන්නෙ සැමියා - බිරිඳ යන දෙපාර්ශවය තුළ ඇති ශක්තිමත් බැඳිම තව දුරටත් ශක්තිමත් කිරිමයි. ඒ නිසා බටහිර ලෝකයේ දරුවන් කුඩාකාලයේ සිටම වෙන් කර තැබීම මම දකින විදියට පවුල් ජීවිතය රැක ගැනිමට ඉතාමත් හොඳ ක්‍රියාමාර්ගයක්.
ලාංකික පවුල් ජීවිත තුළ දරුවන් විවාහ වී ගෙදරින් ගිය පසු වඩාත් දැඩි මානසික බිඳවැටීමක් වගේම තනිකමක් දැනේනෙ ඔන්න ඔය කාරණාව මුලදි නොහිතන කමටයි. එතකොට පෙරහැර ගිහින් එක්කො අවුරදු 55 -65 සීමාවෙදි ස්වාමිපුරුෂයා හාට් ඇටෑක් හැදිල මිය පරලොව ගිහින් හෙමත් නැත්නම් අංශභාග රෝගියෙකු බවට පත්වෙලා.
එහෙමත් නැත්නම් මැචි එක බලන්න රිමෝට් එක හොයන තැනට පත්වෙලා. එහෙම වෙනව ඇරෙන්න වෙන මොනව කරන්නද ඉතින්.
මේ කතාවෙදී විතරක් නෙමෙයි දයා. අර තනිකර කුණුහබ්බ තිබුන ක්‍රිකට් පෝස්ට් එකෙත් මම යම් කිසි දෙයක් මතු කරනවා. නමුත් කරුමය බොහෝම කීඉප දෙනයි ඒ දේ ග්‍රහණය කර ගන්නේ. කොමෙන්ට් එකකින් ඒ දේ මතුකරන දෙදෙනෙක් ඉන්නවා. කෙනෙක් ඔබ. අනෙකා වෙදනා. ඒත් වෙදනා මේ දවස්වල අතිශය කාර්ය බහුලයි. කෙසේ නමුත් මේ කොමෙන්ට් එක මට මහ මෙරක් තරම් උසයි.
Delete+++++++++++++++++++++++
Deleteපහුවදා උදේ ශාන්තිනී අහන්න ඇති "අදත් රැට මැච් එකක් නැද්ද" කියල. :D
ReplyDeleteඊළඟ මැච් එකේදී ශාන්තිනි රිමෝට් එක වෙන තැනක හැංගුවාලූ..
Deleteමේක හරියන්නැහැ මාතලන්,ක්‍රැක් වෙච්චි ඩීවිඩි එකක් වගේ.
ReplyDeleteඔය බාෂාව කෙන්ජිටම විතරයි හරියන්නේ.
ඇත්තටම සිද්ධ වුනේ.
මාතලන්ට හීනෙනුත් මැච් එක පෙනිලා රිමෝට් එක නෙමෙයි,බෝතලේ හොයපු එක නේද?
එදා බීපු බීමට නෝනා ඕක ලියද්දිත් ඔරොප්පුවෙන් නේද?)
එදා නම් ගැහුවා දවස් හතරකට පහකට හරියන්න.. කෙන්ජි වගේ ලියන් තව එකෙක් ඉන්න එකත් ළොකු දෙයක් නේ.. ඉමිටේටින් කියන්නෙත් නම්බර් වන් ටැලන්ට් එකක්..
Delete