.

.

Apr 9, 2014

ජීවීතේ සුන්දරද මෙතරම්..? (23+) - What a Life (13+)


මාතලන්ගේ කෙටි කතාවක්..

ජීවීතය මේ තරම් සොඳුරුද..?

සරත්ගේ උණුසුම් අතක්, ශාන්තිනිගේ උරහිස් ප්‍රදේශයේ දැවටුනේ කොයිතරම් කාළයකින්ද..? ඇගේ සිත අවුරුදු 30 ක් තරම් ඈතට දිව ගියේ කෙසේද.? සිතිවිලි වලට මේ තරම් වේගයෙන් ගමන් කළ හැකිද..? ශබ්දයේ වේගයට වඩා, ආලෝකයේ ගමන වේගවත් බව දැන උන්නත්, ආලෝකයක් නොමැති අඳුරු කුටිය තුල, සිතිවිලි වේගයෙන් ගමන් කරනා බව සොයා ගත්තේ, තමා යැයි ශාන්තිනීට සියුම් ආඩම්බරයක්ද සිත තුල ඇතිවිය.

හ්ම්... ඒත් සරත් නිදි නේද..? මහන්සියට නින්ද යන්න ඇති... මේ බොහෝ කළකට පසු... නිවැරදිවම කිවහොත් ළොකු දුව ඉපදීමෙන් පසු, ඔවුන් දෙදෙනා පමණක් නිවසේ තනිවූ ප්‍රථම දිනයයි. ශාන්තිනි සරත් ගේ කාමරය වෙත පැමිණියේ, ඒ පාළුව දරා ගත නොහැකි නිසාම නොවෙද? බාල දියණිය විවාහ වී නිවසින් පිටවූ අද දිනය දක්වාම ඇය නින්දට ගියේ බාල දියණිය සමඟයි.

සරත්ගේ උණුසුම් අත්ල, තම දුහුල් ඇඳුම් අතරින් ගමන් කරන්නේ, ශාන්තිනිගේ ලැම ප්‍රදේශයටයි, එය නැවතත් ඉවතට ගන්නා ඔහු, අත්ල නැවත ඇඳ වෙතටද, ඇඳ ඇතිරිලි වෙතද, නැවත්ත් උරහිස ප්‍රදේශය වෙතද, රිද්මයානූකුලව චලනය කරයි. නෝටියා... මෙයා ඒ කාලෙත් කරන්නේ ඔහොමම වැඩමයි. හාදුවක් ගන්න කොයි තරම් අමාරුද..? විකාර වැඩ කීයක් කරනවද...? සිතිවිලි වලට මේ තරම් වේගයෙන් ගමන් කළ හැකිද?

සතියකට දෙසරයක් තුන් සැරයක් වත්, මනුස්සයා එක්ක නිදා ගත්තේ නැත්නම්, මනුස්සයා වෙන තැනක් හොයා ගෙන යන්න පුලුවන්... පිරිමි පිට යනවා ලේසියෙන්ම.... දියණියන් පාසලෙන් රැගෙන යාමට පැමිණෙන අවස්ථාවලදි, එම ස්ථානයේ රැස්වන කානතාවන් මේ දේවල් කතාවන විට, කවදාවත් සරත් ගැන සැකයක් නම් ඇති වුනේ නැතත්, රූපයෙන් අග තැන්පත් තමන් වෙත වෙනත් දෑස් යොමු වන විට ඒ කෙරේ උනන්දුවක් නොදැක් වූවත්, ලැබෙන සෑම අවස්ථාවකම, සරත් හා එක්වීමට අමතක නොකලේ, තම සුන්දර වූ පවුල් ජීවිතයට කිසිම අනතුරක් සිඳු නොවේවායි යන පැතුමෙන්මය.

සමහර අවස්ථාවල තෘප්තියක් නොලද්දේ වූවද, නිවසේ තනිවන බොහෝ අවස්ථාවල, කොතරම් වැඩ රජකාරි තිබුනත්, සරත්ගේ ආශාවන් ඉටුකලේ, තමගේ තෘප්තියට වඩා, තම පවුලේ තෘප්තියම මුල් වූ නිසා නොවේදැයි ශාන්තිනීට සිතිනි. මීට වසර 30 කට පෙර ලද අමුතුම වූ නැවුම් ගැඟිමක් තම ශරීරය පුරා ඉස්මතු වන බව ශාන්තිනිට හැඟුනේ, සරත්ගේ අත්ල තම නැබ ප්‍රදේශයේ සැරි සැරීමට පටන් ගත් අවස්ථාවේය. එදා තම මුළු සිරුරම සිප ගත්තා නොවේදයි සිතුනු කල, කුඩා කනගටුවක් ඇති වූවද, මේ රිද්මයම එහි තිබු බව මතක් වීමෙන්, අමුතුම ප්‍රීතියකින් සිත පිනා ගිය ශාන්තිනි. තම දෙනෙත් තදින් පියා ගත්තේය.

මෙසේ නිදහසේ එම සුවය විඳීම කොතරම් රසයක්ද? මේ මිහිරියාව සොයා යන ගමන, දරුවන් ලැබීමෙන් පසු අපට අහිමි වීම කොතරම් දුකක්ද? එහෙත් සැපත යනු මෙයමද...? තමන් නිවසේ තනිව සිටිනා අවස්ථාවල, සරත් රැකියාවට නොයා සිටියේ නම් කොතරම් අපූරුද..? දරුවන් දහම් පාසල් ගියත් ඉරිදා දිනය කොතරම් කාර්යය බහුලද...? ඒ කාර්ය බහුලත්වය ඇති කලේ තමන්ම නොවෙද...? අවම වශයෙන්, ඒ කාළයේ හෝ මේ උතුම් වූ සුවය විඳිමට නොහැකි වූයේ පෙර කල අකුසල කර්මයක් නිසාද..?

සරත්ගේ අත්ල සෙමෙන් සෙමෙන් මේ ගමන් කරණුයේ තම කලවා ප්‍රදේශයේ නොවේදැයි ශාන්තිනීට දැණුනේ, නැඹ ප්‍රදේශයේ ස්පර්ශයෙන් මුළු සිරුරුම හිරි වැටි ගිය ස්වාභවයක් ඉසිලූ නිසාවෙනි.  ශරීරය උණුසුම් වන බවත්, හුස්ම ගැනීම වේගවත් වන බවත්, කුඩා දහඩිය බුබුලු තම ශරීරය පුරා ඉස්මතු වන බවත්, ශාන්තිනීට දැනෙන්නට විය. දැන් මා කුමක් කළ යුතුද...? කළබල විය යුතු නැත. නෝටියා කරන්නේ කුමක්දැයි ඉවසීමෙන් බලා සිටිය යුතුය.

නැවතත් සරත්ගේ අත්ල තම යෝනී ප්‍රදේශය පුර ඇදි එද්දි, තව දුරටත් දරා ගෙන සිටීම්ට නොහැකිවූ ඒ අපූරුම වූ වෙදනාව, කෙඳිරියක් ලෙසින් ශාන්තිනිගෙන් පිටවිය. යෝනිය ප්‍රදේශයේ සැරිසරන සරත්ගේ අත්ලට බාධා නොකල යුතුය. ශාන්තිනි සෙමෙන් සෙමෙන් තම පාදයන් චලනය කිරීමෙන්, සරත්ගේ අත්ලට ඉඩ ලබා දුනි. ම්....ම්..... නැවතත් සරත්ගේ අත්ල රිද්මයානූකූලව තම රහස් ප්‍රදේශය වෙතද, කලවා ප්‍රදේශයන්හීද, ඇඳ අතිරිල්ලේද, සමහර විට තම ශරීරයෙන් ඉවත්වද ගමන් කරයි..

පෙනවා නේද කිසි කළබලයක් නෑ. ඉස්සර න බේරිල්ලක් නෑ. මං ගැන පොඩ්ඩක් වත් හිතුවද...? අද මොකක්ද මේ අමුතුම ආදරයක්. සමහර විට මා හට දැනෙනා ඒ අපූර්ව වූ සුන්දරත්වය ඔහුත් විඳිනවා ඇත. එවර ඔහුගේ අත්ලේ වේගය වැඩිවිය. ශාතිනීගේ රහස් ප්‍රදේෂයෙද, කළවා ප්‍රදේෂයෙද, වෙගයෙන් සැරිසැරූ සරත්ගේ උණුසුම් අත්ල, ශරීරයෙන් වේගයෙන් ඉවත්විය.

තම දෙනෙත් පියාගෙන උන් ශාන්තිනී, කාමරය තුල ඇතිවූ ආලෝකය නිසා කළබලයෙන් තම සිහින ළෝකයෙන් අවදි විය. මොකක්ද අනේ ඔයා කලේ මාව ෆෝම් වේගන ආවා විතරයි... මොන ෆෝම් එකක්ද.... ඇයි අනේ මෙච්චර වෙලා මාව අත ගාලා ෆෝම් කලේ....? මගුලක් කතා කරනවා. මම මේ ටී වී එකේ රිමෝට් එක හෙව්වා... රෑ දහයට ඉන්ග්ලන්ඩ් එක්ක විස්සයි විස්ස ෆස්ට් මැච් එක...

ජීවීතේ සුන්දරද මෙතරම්....????

අනුවර්ථනය කොට, අපේම දෙයක් කළේ, අම්මට සිරි ලංකාවේ මහා පොත්කරු, මාතලන් වන මා විසිනි (ඔරොජිනල් කතාවේ මේවා නොමැත.)

120 comments:

  1. මචං මාතේ මේක ලියුවේ කෙන්ජියානේද ,

    ReplyDelete
    Replies
    1. අළුත් පොස්ට් එකක් කවුරු හරි දානකං , බ්ලොග් රෝල දිහා බලාගන ඉන්න එක පට්ට ආතල් වැඩක් ,

      Delete
    2. පිස්සුද බන්.... අම්මට සිරි ලංකාවේ මහා ගත්කරු මාතලන් විසින් ම දැන් උණු උණුවේ ළිය පල කළ කෙටි කතාවක්..

      Delete
    3. දැං ලියන්ඩ හිතේ නිදහසකුත් නැ , නිදහස් වෙලාවකුත් නැ , කවුරු හරි ලියන එකක් කියවගන කමෙන්ට් එකක් දාගන ඉන්න එක පට්ට ආතල් වැඩක් කියල පත්තර මල්ලි කියන එක ඇත්ත තමා කියල හිතෙන්නේ මේ වෙලාවට

      Delete
    4. අප්පට සිරි මෙයා ඉන්නව

      Delete
    5. ඔන්න කමෙන්ට් මොඩියුරේට් කරන්නේ නැති එකේ වාසිය

      Delete
    6. අනිවා... කොහොමත් මම ඔන් ලයින් උන්නොත් එවෙලෙම රිප්ලයි කරනවා. ඒ තරම් ත්‍රිල් එකක් තියෙනවද බං...

      Delete
    7. ඕ යේස් අටමා.. සහතික ඇත්ත !!

      Delete
    8. අටමා චැට් කරන්නෙත් කමෙන්ට් බොක්ස් එකේද??

      කතාව නැග ගෙන එද්දි.. බැස්සා ආතල් එක.. ආයෙත් මැච් එක මතක් වුන නිසා ෆෝම් වුනා.. අවුලක් නැහැ දිනමු නේ..

      Delete
  2. යෝනී ප්‍රදේශය පුර රිමෝට් එක සොයන කාලයක් මහාචාර්ය මාතලං තුමාට නොයේවා යැයි පතමී

    ReplyDelete
    Replies
    1. මම නිදා ගන්නේ තනියම. නැත්නම් නෝනගෙන් හරි කරදරේ බං. මම ඉතින් අහිංසක මනුස්සයා වෙච්චී...

      Delete
    2. හම්බේ,,,නෝන පව්ව්ව්ව් :D

      Delete
    3. එහෙනං

      Delete
  3. anthima hariya ayin karala wala site ekakata daanath puluwan :D

    ReplyDelete
    Replies
    1. එහෙම ගතියකුත් තියෙනවද...?

      Delete
  4. තව ටිකක් වෙලා රිමෝට් එක හෙව්වනම් T20 මැච් පරාදයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ කියන්නේ. හොඳ වෙලාවට ටක් ගාලා හම්බ උනේ..

      Delete
    2. ඒ මාතලන් අයියේ,කොහොමෙයි රිමෝට් එක ඇඳට ගියේ ?

      Delete
    3. හැබයි ඉතින් ශාන්තිනී අරූට මැච් එක බලන්න දුන්නද දන්නේ නෑ..

      @ සොසි
      ඒක නම් ඉතින් දෙන්නගෙන්ම අහන්න වෙනවා.. කාන්තාවෝ නම් ඕවා වෙන වෙන දේවල්වලටත් පාවිචිචි කරනවලු නේ.. මම නම් දන්නෙ නෑ මක්කටෙයි කියලා.. ඔය පඩත්තල කසඩ කොල්ලොන්ගේ කතා නේ..

      Delete
  5. මාතලන් අයිය අත්දැකීමක් සාර්ථකලෙස කතාවකට පෙරලල තියනව :D

    //තම දෙනෙත් පියාගෙන උන් ශාන්තිනී, කාමරය තුල ඇතිවූ ආලෝකය නිසා කළබලයෙන් තම සිහින ළෝකයෙන් අවදි විය. මොකක්ද අනේ ඔයා කලේ මාව ෆෝම් වේගන ආවා විතරයි... // කරුමෙ කරුමෙ වෙන මොනා කියන්නද :D

    ReplyDelete
    Replies
    1. තෝ මගෙන් අහගන්න එපා සසිඳුවෝ... අහුවෙය තෝ අවුරුදු උත්සවේදී...

      Delete
    2. ඕ යේස්.. අත්දැකීමක් ලෙස ස්තීර කරනවා !!

      Delete
    3. පත්තරෙත් ස්ථිර කලා, අහන්න දෙයක් නෑ අත්දැකීමක්ම තමා :D

      Delete
    4. මඩ වගුරක රිමෝට් එකක් හෙව්වා වගේනෙ බං ලියල තියෙන්නෙ ;)

      Delete
    5. මඩ වෙලා ඇති පරණ නිසා ;)

      Delete
    6. නොදකින් මුන්ගේ කටවල්

      Delete
  6. යකෝ හොයන්නේ රිමෝට් එකද? නැත්නම් රිමෝට් එක සෙල්ලම් බඩුවක් විදිහටත් පාවිච්චි කරනවද?

    ReplyDelete
    Replies
    1. නිදි මරගාතේ රිමෝට් හොයන කොට ඔහොම තමයි.. සමහර වෙලාවට මම ෆෝන් එකෙන් ටී වී එක දාන්න යනවා...

      Delete
    2. අත්දැකීමක් බව ස්ථිර වුණා මේ රිප්ලයි එකෙන් :)

      Delete
  7. රිමෝට් එකට වැඩිය පොඩි දේවල් එහෙම ඇදේ තියා ගන්න එපා.. තව තව වෙන දේවල් වෙයි ඊ ගාවට..

    ReplyDelete
    Replies
    1. අම්මපා... පොලීසියෙන් ආවත් හොයා ගන්න බෑ නේ..

      Delete
  8. කලකට පස්සේ
    වෙලකට බැස්සේ

    ReplyDelete
    Replies
    1. කකා අන්න පැංසොං ආමි ඩයල් එක කකාට රිටර්න් එක දීලා. දැක්කද?

      Delete
    2. අසන්නන්ගේ ඉල්ලිම් ඉටු කිරීමක්. වෙලකට නිකන් බහින්නත් බෑ නේ..

      Delete
  9. ශාන්තනිල කොච්චර නම් ඉන්නවද මචං ඔහොම සොවෙන් තැවෙන....
    එල කථාව... සම හරක්ට පාඩමකට ගන්න තියෙනව කතාව පුරාම....
    මම නම් රෙද්දෙ මැච් එකට ඉස්සෙල්ල ඇද උඩ මැච් එක කරල තමයි අනිත් හැම දේම කොරන්නෙ..

    ReplyDelete
    Replies
    1. එහෙම ආන්ටිලා උන්න නිසා නේ කොල්ලෝ පොඩි කාළෙම සෝවාන් සකෘදාගාමි අනාගාමි තත්වයන්ට පත් වෙන්නේ...

      Delete
    2. කෙන්ජි මාමට ඉතිං එක ෆ්‍රීකුවන්සි එකට ටියුන් කරපු රිමෝට් විස්සක් තිහක් තියනවනේ..!!

      Delete
  10. හීනෙන් අපායට ගිහින් තමන්ගේ ජීවිත පහනට තෙල් දැමූ අපේ රටේ හිටි රාජ්‍ය නායකයාගේ කතාව මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. විචාරක, මොකද බං උඹට මේ දවස්වල කොල්ලො වට කරගෙන නෙළන්නෙ?

      Delete
    2. මොකක්ද බන් ඒ කතාව... මට හරියට නිච්චියක් නෑ..

      Delete
    3. ඇයි යකෝමතක නැද්ද? ප්‍රේමේ අපායට ගියාලු ටුවර් එකක්. අපායේදී යම රජ්ජුරුවෝ ප්‍රේමෙට පෙන්නුවලු එයාගේ ජීවිත පහනයි හේමාගේ ජීවිත පහනයි. පෙන්නලා කිව්වලු මේ පහනේ තෙල් ඉවර වුන දාට උඹ අපායට එනවා. ඒ කියන්නේ උඹ මැරෙනවා කියලා. බලනකොට ප්‍රේමේගේ පහනේ තෙල් පොඩ්ඩයිලු තියෙන්නේ. හේමාගේ පහනේ තෙල් පිරිළලු. යම රජ්ජුරුවෝ අහක බලන වෙලාවට ප්‍රේමේ ටක් ගාලා හේමාගේ පහනට ඇඟිල්ල දාලා තෙල් බින්දුවක් අරන් ප්‍රේමේගේ පහනට දාගන්නවලු. ඔහොම කර කර ඉන්නකොට ප්‍රේමේගේ ඔලුවට වැදුනලු පාරක් පටෝරියන් ගාලා. බලනකොට ප්‍රේමේ දැකලා තියීනේ හීනයක්. මෙයා කරලා තියෙන්නේ ළඟින් නිදාගෙන හිටිය හෙමාගේ......ට ඇඟිල්ල දාලා තමන්ගේ කටේ දාගන්න එකලු.

      Delete
    4. හරි හරි දැනුයි මීටර් උනේ කතාව.. සිනාසි මිය යමි..

      Delete
    5. කථාවක් ඇතුලේ සුපිරි කථාවක්..නියමයි විචාරක තුමා

      Delete
    6. ඔය කතාවම ඇම්ඩාගෙ කතාවක් ලෙස අසා ඇත.. හේමා වෙනුවට ඇම්ඩාගේ අක්කා සලකන්න.. ඇම්ඩා පොඩි එකා නිසා ඇම්ඩාගේ අක්ක සහ ඒකි බැදපු මස්සිනා අතරින් ඇම්ඩා නිදාගත් අවස්තාවක අක්කාගෙ පානේ තෙල් මස්සිනාගෙ කටට දැමූ අවස්තාවක් ලෙස ඔය සිද්දියම අසා ඇති බවට මගේ මතකය 9 වසරට දිව යයි..

      Delete
  11. තව පොඩ්ඩෙන් රිමොට් එක ලිස්සල වැටෙනව.
    ඔහොම කලොත්නම් ඉතින් ගැනි කඩෙන් කැවත් දොස් කියන්න බැරිවෙවි.

    ReplyDelete
    Replies
    1. හොඳ ගෑණු කඩේ මාරු කරන්නේ නෑ මචෝ. හොඳ පිරිමිත් එහෙමයි. හැමදාම එකම හෝටලෙන්මයි කන්නේ.. ලෙඩ හැදෙයි කියලා බයට...

      Delete
    2. දන් එතකොට උබ ඉන්නෙ ඔය හොද ගොඩෙද නරක ගොඩෙද.(මෙය කඩයිම් ප්‍රශ්නයක් නොවන අතර පාස් යන වචනය කියා පිලිතුරුදිම මගහැරිය හැකා

      Delete
  12. නිකං අහන්නෙ. එතකොට රිමෝට් එක තියෙන්නෙ ශාන්තිනීගෙ ........අස්සෙද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටහන් මම සරත්ට කෝල් එකක් ගන්නකන්..

      Delete
  13. කඩු වර්ශන් එකට වඩා පට්ට විදියට දැයෙන්න අපේම කරල ලියල තියනව කතාව

    ReplyDelete
    Replies
    1. මට ඒක සඳහන් කොරන්න අමතක උනා. ඕන් දැන් අළුතෙන් දැම්මා යටින්ම..

      Delete
  14. "මොකක්ද අනේ ඔයා කලේ මාව ෆෝම් වේගන ආවා විතරයි... "

    අර වගෙ කෙලින්ම කතාව කියන අයත් බාර්යා පක්ෂෙ ඉන්නවද බං ?

    ReplyDelete
    Replies
    1. ආ.... සරා මොනවාද මේ අහන්නේ.....??????

      Delete
    2. මගෙත් පුරස්නෙ ඕකයි සරත් අයියේ

      Delete
    3. අපි දෙන්නා නම් ඉතින් යාළුවෝ වගේනේ. අනික ඉතින් හොරෙන් කන කොට නම් ඕන තරම් බැනුම් අහලා තියෙනවා. සමහර උන්ගෙන් ගුටිත් කාලා තියෙනවා. ඒවාට කියන්නේ ආදර ගුටි පූජා.. අර අත් දෙක ගුලි කරලා රිදෙන්න නැති වෙන්න ගහන්නේ. ආරාධනා ෆිල්ම් එකේ සින්දුවකදි මාලනී රවීන්ද්‍රට ගහන්නේ ආන් ඒ වගේ.

      Delete
    4. මට නං අතට අහුවෙන එකෙං ගහනවා මචෝ.. :D

      Delete
    5. වැරදීමක් නේද? අතට අහුවෙච්ච එක නේද?

      Delete
    6. උඹ කියන එක තමා වැඩිය හරි නේ මචං .. ඔව්

      Delete
  15. මෙච්චර කල් රොමොට් එක තියෙන්න ඇත්තෙ කොතනද කියලා මේ මනුස්සයා දැනගෙන ඉදලා නෑනේ ,ශික්

    වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තට කොහෙද බං තියෙන්නේ.... කබඩ් එක උඩද..?

      Delete
  16. ඔය රිමෝට් එක තියන්නැ වෙන තැනක් තිබ්බෙම නැද්ද? ඔතනම තියාගන්න හිතුනේ ඔකේ හැඩය මොන වගේද මාතේ ?

    හැබැයි රිමෝට් කෑල්ල අමතක් කලානම් "හේමපාල මුනිදාසගේ" කෙටි කතාවක් වගේ

    ReplyDelete
    Replies
    1. හැඩය කිවුවනම් මොන අරමුණෙන් මොන ස්ථානයේ තියා ගත්තද කියලා තක්කෙටම කියතෑකි. ;)

      Delete
    2. මේ යකා අමතක වෙලා ඇඳ උඩ තියලා නේ. මුළු ඇඟම ඉතින් රිමෝට් එකක් තමයි. බටන් බොත්තම් හැම තැනම. ඒවා මෙහෙම කියන්න බෑ..

      හේමපාල මුණිදාස කෙනෙක් ගැන ඇහුවමයි. තියෙනවනම් ගෙනත් දියන්. කියවලා ආයෙත් දෙන්න.

      Delete
  17. අඩෙ අප්පා රිමෝට් එකක් අහවල් එක අස්සෙ හොයනවා ඇහුවමයි.

    මට මේක කියෙවුවම මතක් උනා කාලෙකට කලින් කියවපු බ්ලොග් පෝස්ට් එකක්. (ලිංක් එක තියෙන එකෙක් දියල්ලා.)

    බැඳලා පළවෙනි අවුරුදු තුන සෙල්ලම දාන දාන පාරට එක ගල් කැටේ ගානෙ එකතු කරන්නලු. අවුරුදු 3න් පස්සෙ සෙල්ලම දාන දාන ගානට ඔය එක ගල් කැටේ ගානෙ අයින් කරන්නලු. ජීවිත කාලෙම අයින් කලත් ඒ ගල් කැට ටික ඉවර කර ගන්න බෑ'ලු'.
    (කාගෙ බ්ලොගේද මතක නැතෝ… බොග අයිතිකාරයා සමා වෙයෝ……)

    කොහොම උනත් ඇත්තටම මැදිවියේ කාන්තාවකගේ ශෝකාලාපය හොදට පේනවා. මටනම් හිතෙන විදිහට සරත් යුතුකම් අමතක කල සැමියෙක්.

    ReplyDelete
    Replies
    1. මොකා කිව්වත් සහතික ඇත්ත බං

      Delete
    2. issalama comentuwak kotanne mathalan thumoo,oya kiyana eka tybbe abetha goiyage eke mata mathaka widiyata.....

      Delete
    3. Podi kumarihamyge kathawaka coment ekak neda eea? (gall kata katawa)

      Delete
  18. මින් මනත නං මාතෙගේ පොස්ට් පාන්දර නොකියවමි....මේ පරන මෝල් පත්තු කරගතයුතු කාලය නොවන බැවිනි...

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර කුණු කෙළ ෂොට් එකෙත් අමුතුම රසයක් ඇත..

      Delete
    2. හෙහ්..හෙහ්....මාතා.... කට කන පැත්තට හරවන් දෙන ෂොට් එක වෙන්න ඇති ඔය....

      Delete
  19. කණගාටු හිතෙන කරනේ තමයි ;
    රස්සා,පවුල් බරවල් වගේ අඩුම'කුඩුම ටික පැත්තකට කරලා හිතුවත්, ඒත් ලංකාවේ මේ වගේ ශාන්ති'ලා ගොඩක් ඉන්නවා. ගෑණි ගැන එක දශමයක්'වත් හිතන් නැති පිරිමි ඉන්නකං ඔහොම තමා. ඕකේ අනිත් පැත්තත් එමමයි. ශාන්තිලත් රිමෝට් හොයන් යනකන් නෙමෙයි මැච් එක ඉවරවෙනකං'ම කරන්නේ ලී කොටන් වගේ ඔහේ වැතිරිලා ඉන්න එකනේ..
    >
    කෙටි කතාව නං මල් හතයි ඈ...

    ReplyDelete
    Replies
    1. යෙටි කතාවක් කිව්වට එහෙමමත් නෙයි බං. මේ ජෝක් එකක්.. ඒ කියන්නේ මාතලන්ට කෙටි කතාත් ලියන්න පුළුවන් ඈ...

      Delete
  20. මාතලන්
    නානසාර හාමුදුවො අන්න උඹේ අර ක්‍රිකට් පෝස්ටුව කියවල!

    ReplyDelete
    Replies
    1. අම්මපා උන්වහන්සේ ඒක කියෙව්වද දන්නෙ නෑ. බලහන් සුපහන් භික්ෂූන් නරක් කරලා අපිත් කර ගන්න පව් වල තරම්...

      Delete
  21. මාර රිමෝට් හෙවිල්ලක් නෙ අප්ප..

    ReplyDelete
    Replies
    1. ලයිට් එක දැම්ම නම් ගෑණු මනුස්සයා අමාරුවේ වැටෙන්නේ නෑ නොවෑ...

      Delete
  22. අපොයි........ ලියන්න කමෙන්ට් එකක් ගලපගන්නම බෑ අප්පා....

    ReplyDelete
    Replies
    1. පස්සෙ ගලප ගත්තම දාන්නකෝ.. අවුලක් නෑ...

      Delete
  23. දැන් ඒකට කියන අලුත්ම නම එතකොට රිමෝට් ඩොක් එක?

    ReplyDelete
    Replies
    1. මීටර් උනේම නෑ මචෝ.. පොඩ්ඩක් ඇක්ස්ප්ලේන් කොරොත්...

      Delete
    2. හැක් හැක්... රිමෝට් ඩොක් එක.. හැනිරි කියන්නේ රිමෝට් එක තියන අළුත්ම ස්ථානය ඒක කියලයි බං..

      Delete
    3. දැනුයි බං වැදුනේ. අපි දන්න ඉන්ගිරිසියක් තියේය..

      Delete
    4. මට නං මුලින්ම තේරුනා.. උඹල දන්නවද කියලයි බැලුවේ :D

      Delete
  24. යකෝ ඔය රිමෝට් එක ඕක අස්සෙම තියා ගත්තේ.අරුත් මාර මිනිහෙක්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් ඇඳ උඩ තීලා තියෙන්නේ. තොපේ වලත්ත කමට ඒ මිනිස්සු පලිය..

      Delete
  25. අපේ රිමෝට් එක අල්ලපු ගෙදරද දන් නෑ !!

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතින් හාමිනේගෙන්ම තමයි අහන්න වෙන්නේ. උඹත් වෙන රිමොට් නේ ඔහේදි භාවිතා කොරනවා ඇත්තේ..

      Delete
    2. උඹේ කට තමා බං කට !!

      Delete
  26. මෑන්ට රිමෝට් එක දීලා ගෑනි ලගදිම වයිබ්‍රේටර් එකක් ගනී නේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගියොත් නම් කෙලවර වෙන්නේ නම් එහෙම්ම තමයි...

      Delete
  27. මගෙ රිමෝට් එකත් කොහෙ දාලද නෑ,හම්බ උනොත් ගෙනත් දියන් හරිද.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් අනිවාර්යයෙන් පත් සයිස් එකක් වෙන්න එපාය... මම පත්තරේ දාන්නම්...

      Delete
  28. Replies
    1. ඒ කියන්නේ අනිවා කියවලාම තියෙනවා..

      Delete
  29. අරූ එක්කෝ ටී.වී. එක ඔබලා චැනල් එක මාරු කරන ගන්න ඕනේ. අපේ ආතල් කඩන්නේ නැතිව. එලකිරි ලිවිල්ල. ගු.ලි. පරාදයි.

    ReplyDelete
    Replies
    1. අන්න කථාව..ආතල් නමි කඞන්න එපා රලහාමි උස්සලා ඡිප් එකෙන් තියන්න කිවිවලු...හුලං ටිකක් වදින්න ඡනෙලේ අයින දෙනවාද ඇහැවිවලු

      Delete
    2. ශාන්තිනි ඕක දන්නවා නම් රිමෝට් එක අර හෙන්‍රියා කියපු තැන හංග ගන්නවා ආයේ දෙකක් නෑ..

      Delete
  30. ඈ බොල රිමෝට් කන්ට්‍රොල් එක හොයන්න ඔහොම හෙමිහිට හෙමිහිට අතගාගෙන අතගාගෙන යන්ඩ ඕනිද ? අපිවත් කුලප්පු කොරනවා. ඊළඟ දවසෙ රෙද්ද උස්සලා කකුල් දෙක එහාට තල්ලු කරලා බලහන් ඕන් ! :-D

    ReplyDelete
    Replies
    1. නිදිමතේ හොයන කොට එහෙම තමයි...

      Delete
  31. ෂා......................

    ReplyDelete
  32. ලංකාවෙ පවුල් සංස්කෘතිය තුළ වඩාත් අවධානය යොමු විය යුතු කරුණු කාරණා කිපයක් ගැනම මේ කතාව තුළ කියවෙනවා.

    ඕනෑම සත්ව ලෝකයක පිරිමි සතා සාමාන්‍යෙයන් ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි වඩාත් ක්‍රියා ශීලිකෙනෙක්. මිනිස් ලෝකයෙත් එහෙමයි

    මේ තත්වය ලාංකික සමාජයතුළ වෙනස්. සාමාන්‍යෙයන් කාන්තාවක් පිරිමියෙක් සමග විවාහ වන තුරු දැඩි ආකාර්ශණීය විදියට ලිංගික කාර්යායන් සදහා ක්‍රියාශිලි හෝමෝන නිෂ්පාදිකාවක් බවට කාන්තාව පත්වෙනව. මේක විද්‍යාත්මකව පැහැදිලි කරන්න මට දැනුමක් නැහැ. නමුත් මම මේ කියන්නෙ අපට සමාජයේ එදිනෙදා අහන දකින සිදුවන සහ හමු වන සිදුවීම් සියල්ලත් එක්කමයි.
    ඒ තත්වය පවුල් ජීවිතයේදි පවතින්නෙ දරුමල්ලන් එකෙක් දෙන්නෙක් හදාගන්නකල් විතරයි. ඊට පස්සෙ තරුණ කාලෙදිම ඇය දරුවන්ගේ වැඩ කටයුතු සහ ගේදොර වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙද්දි ඇය එතෙක් ලිංගික කාර්යයන් සඳහා හෝමොන් නිෂ්පාදිකාවක් බවට පත්වූ ඇය එයි මිදුන අකාර්යක්ෂම තැනැත්තියක් බවට පත්වෙනව.

    එතැන් සිට සිදුවන්නෙ දරුවන් සහ මව එක කාමරයකටත් ස්වාමිපුරුෂයා තවත් කාමරයකිටත් සංක්‍රමණය වීමට සිදුවිමයි.
    මෙන්න මේ කාරණය මට හිතෙන විදියට නූතන සමාජයේ වඩාත් කතාබහට යොමු විය යුතු කාරණයක්. සමහර බවුල්ජිවිත බිඳවැටීම්, දික්කසාද ලබාගැනීමේ ප්‍රවනතාවේ සීග්‍ර වැඩිවිම, අනියම් සම්බන්ධතා ඇතිවිම, වැනි කරුණු වලට වැඩියෙන්ම රුකුල් දෙන්නෙ අර මම මුලින් කියපු ස්ත්‍රියගේ මානසිකව ඇති කරගෙන ඇති ලිංගික අකාරයක්ෂම තාවයයි.

    මෙවැනි කාරණාවල පසුබිම එක්ක යුරේපීය එහෙමත් නැත්නම් බටහිර ලෝකයේ පවුල් ජීවිත වල නිරන්තරයෙන් මුල්තැන දෙන්නෙ සැමියා - බිරිඳ යන දෙපාර්ශවය තුළ ඇති ශක්තිමත් බැඳිම තව දුරටත් ශක්තිමත් කිරිමයි. ඒ නිසා බටහිර ලෝකයේ දරුවන් කුඩාකාලයේ සිටම වෙන් කර තැබීම මම දකින විදියට පවුල් ජීවිතය රැක ගැනිමට ඉතාමත් හොඳ ක්‍රියාමාර්ගයක්.

    ලාංකික පවුල් ජීවිත තුළ දරුවන් විවාහ වී ගෙදරින් ගිය පසු වඩාත් දැඩි මානසික බිඳවැටීමක් වගේම තනිකමක් දැනේනෙ ඔන්න ඔය කාරණාව මුලදි නොහිතන කමටයි. එතකොට පෙරහැර ගිහින් එක්කො අවුරදු 55 -65 සීමාවෙදි ස්වාමිපුරුෂයා හාට් ඇටෑක් හැදිල මිය පරලොව ගිහින් හෙමත් නැත්නම් අංශභාග රෝගියෙකු බවට පත්වෙලා.

    එහෙමත් නැත්නම් මැචි එක බලන්න රිමෝට් එක හොයන තැනට පත්වෙලා. එහෙම වෙනව ඇරෙන්න වෙන මොනව කරන්නද ඉතින්.

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙදී විතරක් නෙමෙයි දයා. අර තනිකර කුණුහබ්බ තිබුන ක්‍රිකට් පෝස්ට් එකෙත් මම යම් කිසි දෙයක් මතු කරනවා. නමුත් කරුමය බොහෝම කීඉප දෙනයි ඒ දේ ග්‍රහණය කර ගන්නේ. කොමෙන්ට් එකකින් ඒ දේ මතුකරන දෙදෙනෙක් ඉන්නවා. කෙනෙක් ඔබ. අනෙකා වෙදනා. ඒත් වෙදනා මේ දවස්වල අතිශය කාර්ය බහුලයි. කෙසේ නමුත් මේ කොමෙන්ට් එක මට මහ මෙරක් තරම් උසයි.

      Delete
  33. පහුවදා උදේ ශාන්තිනී අහන්න ඇති "අදත් රැට මැච් එකක් නැද්ද" කියල. :D

    ReplyDelete
    Replies
    1. ඊළඟ මැච් එකේදී ශාන්තිනි රිමෝට් එක වෙන තැනක හැංගුවාලූ..

      Delete
  34. මේක හරියන්නැහැ මාතලන්,ක්‍රැක් වෙච්චි ඩීවිඩි එකක් වගේ.
    ඔය බාෂාව කෙන්ජිටම විතරයි හරියන්නේ.

    ඇත්තටම සිද්ධ වුනේ.
    මාතලන්ට හීනෙනුත් මැච් එක පෙනිලා රිමෝට් එක නෙමෙයි,බෝතලේ හොයපු එක නේද?
    එදා බීපු බීමට නෝනා ඕක ලියද්දිත් ඔරොප්පුවෙන් නේද?)

    ReplyDelete
    Replies
    1. එදා නම් ගැහුවා දවස් හතරකට පහකට හරියන්න.. කෙන්ජි වගේ ලියන් තව එකෙක් ඉන්න එකත් ළොකු දෙයක් නේ.. ඉමිටේටින් කියන්නෙත් නම්බර් වන් ටැලන්ට් එකක්..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න