.

.

Aug 22, 2014

වාරියපොළ සෙල්වා (23+) - Wariyapola Selva (13+)



සෙල්වා...
උඹ විහිළුවක් කළා තමයි,
එක් දරු පියෙකු වූවත්,
කොල්ලෙක් නේ උඹත්,
ඒත් උඹ දුප්පත්..!

කොට කලිසම ඇඳන්,
ඩෙනිම් අඳිනා කෙල්ලන්,
විහිළුවට ලක් කරන්,
කෑවා නේ ඉල්ලන්.....

සෙම සෙවෙල් පෙරෙයි නම්,
ගහගෙන වර ඩෙනිම්,
කොන්ඩයේ ජෙල් ගාන්,
ටැබාවත් අත දරන්.

ආවා නම් එහෙම උඹ,
විශාඛාවේ පින්සිබල් නෝනත්,
දෙයි බදාගෙන උඹව,
අතොරක් නැතිව,
"උම්මා උම්මා"...
මගේ "ස්වී
ටී කොල්ලා"..

යටිතල පහසුකම්,
සපුරාන එන කම්,
උඹට නෑ උම්මා,
ලව් නැතේ සුම්මා,
පොඩි උන්ගේ අම්මා,
බලාගෙන නිම්මා,
අතේ ගහ

 සැනසියන් පෙම්මා.....

-x- 


ඌ විහිළුවක් කළා තමයි
ඒත්...,
ගහනවා කියලා,
ඔහොමත් ගහනවද....
නංගි..????
විනඩි පහේ වැඩේට....
පැය භාගයක්...????

Thanks for the Show...!
"වාරියපොළ FFM & BDSM"

"Ass"චර්යේ... හයිය..
බලාගෙන කොලුවනේ...
තොපෙ "පයිය"..
 

(පයිය යනු කුණුහබ්බයක් නොවේ...!)
 
-x- 


ඌ විහිළුවක් කළා තමයි..!
කෙල්ත් නෙළුවා තමයි..!
ඒත්, පැය භාගයක්,
ගහනකන් බලා උන්,
ප්‍රේක්ෂක ජනතාව......
අධෝමැයි අධෝමැයි....!!!
මරා දැමුවත් ඌව,
රැකොඩින් නොනවතියි..!
බලන්නද කවදා ආයේ..,
මර් ඩරයක් ලයිව්...!

ඕක මොකක්ද.....?

ගාළු බස් නැවතුමේ,
මාළු කපනවා වගේ,
යාළු වෙක් මහ දවල්,
සුළු කෑලී කපනකන්,
ජංගමයෝ දික්කරන්,
සෝ..ව විඩියො කරන්,
බුකියේ දැමු උන්
නෙ බන්...!!!


 එක එක වෙසා වගේ,
ජීවීත වගේ..?
ද, "මගේ"...
එකවුන්ට් එක....!!!

-x-

196 comments:

  1. එල මචෝ..... හෙක්...හෙක්.....

    ReplyDelete
    Replies
    1. මොකක්ද ගහපු එකද...? :)

      Delete
    2. පික්ෂුද මචෝ..... උඹ ලියපු එක......
      මොකෝ බං ලගකදී ඉදල මාව රෝං .... විදිය ට ඉතන්නෙ ...හෙක්....හෙක්.... :) :)

      Delete
    3. ඉහි ...ඉහි ...

      Delete
    4. ගහපු එකනම් නියමයි.මමත් කියන්නේ හරියටම හරි කියලා.

      Delete
    5. කවුරු මොකක් කිවුවත් ඒ කෙල්ල කළ දේ හරිමයි. ඒක සියළු කාන්තාවන්ට ආදර්ශයක්. කාන්තාවන්ට නොහොබිනා විහිළු කරන එක හරිද?

      Delete
    6. මේකෙ ඉන්න පුරැෂාධිපත්‍ය පිරිමින්ගෙයි සාම්ප්රදායික මෝඩ ගෑනුන්ගෙයි බ්ලොග් ටික නැත්තන් ඔහේට සෙන්න තැනක්වත් නැති වෙනවා. අර ගේ පිළිකන්නෙ තියෙන බංකොලොත් බ්ලොග් බැදිකරේට තමා යන්න වෙන්නෙ. ඔහේ ගෑනියෙක්නම් මේ රටේ ගෑනුන්ගෙ ඔලුවට විශබීජ නොදා ඉන්නවා. සෙන්න තැනක් සොයාගන්නවා. ඔහේ පිරිමියෙක්නම් සෙන තැනින් වෙන වැඩක් ගන්නවා. අර වෙලාවකට ප්රොමෝට් කරන්නෙ. එනව මෙතන...

      Delete
    7. සම්ප්‍රදායික මොඩයන්ට අභියෝගය දැන් තමයි එල්ල වෙලා තියෙන්නේ. ඇයි ඔච්චර බය?

      Delete
    8. අප්පා, ‍මෙතනත් දාලා. ඔං පිහදැම්මා.

      Delete
  2. මං ඔය වාරියපොල වීඩියෝව බල වෙලේ මට හිතා ගන්න බැරිවුනේ ඇයි ඒ කොල්ලා එතැනින් මාරු වෙලා නොගිහින් ගුටි කාගෙන හිටියේ කියලායි.

    කෙල්ලෙක් ගෙන් ගුටි කෑමෙන් ඔහු පොඩි ජොලියක් ලැබුවාද?

    ඔතන ගහන්න ආවේ කොල්ලෙක් නං එක්කෝ පහරට පහර දෙනවා නැත්තම් දුවනවා නේද? ගුටි කාගෙන එතැනම ඉන්නේ පොලිසියෙන් ගහනවා නම් විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද පැරා සම හරක් මැරෙණකන් ගුටි කන්නේ..

      පොලීසියෙන් ගහනවා වගේද කෙල්ලෙක් ගහන කොට.. පොඩි BDSM පාරකුත් තියෙනවනේ..

      Delete
    2. උදෙන් ම නැගිට්ටා වුණාට තාම නිදිමතයි නේද? මං පැරා නොවෙයි.

      Delete
    3. හුටා තාම ඩෝප්...

      Delete
    4. මං හිතා හිටියෙ මට විතරයි ඔය ලෙඩේ කියල......

      Delete
    5. විධායක ජනාධිපතිටත් බැරි වැඩක් නේ මාතා කරලා තියෙන්නේ . කකාව පැරා කරලා

      Delete
    6. හප්පේ යාලු ඇනෝ,අම්ම අප්ප දැක්ක වගේ.මේ අලුත් පෝන් එකෙන් ගත්ත පිංතූරයක් වෙන්න ඇති නේද?

      Delete
    7. @Anonymous

      මූ නම් මාර පොරක් තමයි...

      පට්ට ආතල් එකේ ඉන්න ඩයල් එකක් වගේ...

      ඔහොම ඇනොවෙක් දැක්කමයි මචන්...

      Delete
    8. මචං ඇනෝ,

      මේ ටිකේ මම ඉන්නේ කන බොන ජෝඩුවක් එක්ක. උන් මට බ්ලැක් ලේබල් එකක් දුන්නා. මම උන්ට ගල් පුරුදු කළා. සුද්දා නම් කැමති නෑ. සුද්දි නම් මාර මනාපයි. අපි ඉතින් මේ ටිකේ සෑට සෑට පෝඩ්ඩක් අනුමත වෙනවා.

      රාජ් උඹේ බොක්කා වෙලත් උඹ ඒ පැත්තේ නොගිය නිසා අමනාප උනා වත්ද දන්නේ නෑ. එක්කෝ ට්‍රිප් එකක් ගියාද දන්නේ නෑ. ඉස්කෝල නිවාඩු නේ.. ඊයේ පට්ට බිසි.. පිජන් අයිලන්ඩ් බලන්න ගියා.. ඒකයි කොමෙන්ට් එක පරක්කු උනේ..

      Delete
    9. ඌ ගුටි කකා නොයා ඉන්න ඇත්තෙ ටයිම් කීපර්ට බයෙ වෙන්න ඔනි

      සින්දුවා

      Delete
    10. මිනිහා ගුටිකාගෙන හිටියේ ඒ කෙල්ලට බයේ. වෙන මොකක්ද ඔතන තියෙන්නේ? ඒක පිළිගන්න අධිපතිවාදී පිරිමින්ට ටිකක් අමාරුයි තමා. නමුත් ඉතින් ඇත්ත ඒකනේ.

      Delete
    11. මේ මෙතනත්, ඔන්න හේදුවා.

      Delete
  3. කොල්ලා සුලු ජාතික මානසිකත්වයක් මත මහ ජාතිය නියොජනය කරන කෙල්ලට යටත්ව සිටියාද?

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන්නෙම ඒක තමයි.. ඒත් ඒක ඉස්මතු කරන්න මම කැමති නෑ.. පොඩ්ඩක් හොඳට බලන්න... කොල්ලා දෙමළ කියලා දැන ගත්තයින් පස්සේ.. කතාව යට ගියා නේද?..

      Delete
    2. හ්ම්ම්....ඔව් ...යට ගිය බවක් මටත් දැනුන......

      Delete
    3. හරියට ම හරි.... කතන්දර මහත්තයා කියන එක තම යි මෙතන සිද්ධ වුණේ. මාතලේ ප්‍රදේශයේ දෙමළ ජාතික වතු හිමියෙකු තමුන්ගේ වත්තෙන් ගම්මිරිස් හොරකම් කරන සිංහල පාසල් ළමුන් (හොරකම කඩචෝරු කෑමට) හමුවේ නිහඬව සිටිනවා මා දැක තියෙන්වා.

      Delete
    4. // කොල්ලා දෙමළ කියලා දැන ගත්තයින් පස්සේ.. කතාව යට ගියා නේද?.. //

      මට නම් අවංකවම එහෙම හිතෙන්නේ නෑ.

      අද මම කියෙව්වා gossiplankanews එකේ ගිය ලිපියක්, මම කියවපු කමෙන්ට් වල නම් අති මහත් බහුතරය කතා කරන්නෙ ගුටි කාපු කොල්ලා ගැන අනුකම්පාවෙන් සහ (විය යුතු පරිදිම) විහිළුවකට ඔච්චර ගහන එක වැරදියි කියන හැඟීමෙන්. මට ඇත්තටම මාර සතුටක් ආව නානසාර බලකාය කමෙන්ට් වලට බැහැල නැති එක ගැන.

      ගොසිප්ලන්කා කියන්නෙ මේ පට්ට enlightened matured ක්‍රවුඩ් එකක් ඉන්න සයිට් එකකුත් නෙවෙයි නේ.

      සමහර විට මාරු නොවී ඉවසන් ඉන්න ඇත්තෙ එක්කො දිව්වා නම් සිංහල වීරයො ෆෝම් වෙලා ඕක ඊට එහා ජාතිවාදී ලෙවල් එකකට එස්කැලේට් වෙයි කියලා වෙන්න ඇති. එහෙම නැත්නම් සිම්ප්ලි පොරගෙ හැටි වෙන්න ඇති. අහිංසක/නෝංජල්/අමුතු ඩයල් සිංහලයොත් ඕන තරම් ඉන්නෙ බස්ටෑන්ඩ් එකකට බජාර් එකකට බැස්සොත්. පොරගෙ ගංජා කුඩු මොකක් හරි කේස් එකකුත් තියද දන්නෑ කලිනුත් පොලිසි ගිය කතාවකුත් පත්තරේට කියල තිබුනා.

      මම කියන්නෙ එහෙම ජාතිබේදයක් නෑ කියල නෙවෙයි මෙතන එහෙම assumption එකක් අවශ්ය නෑ කියල. (තම්බි කෙනෙක් වුනා නම් තත්ත්වෙ වෙනස් වෙන්නත් ඉඩ තිබුනා යකඩෙ රත් වෙලා තියෙන වෙලාවෙ.)

      Delete
    5. කතන්දර මැතිතුමනි..... මා ලියූ විශ්ව විද්යාල ගුරුවරුන් සහ ආචාර්ය උපාදි ගැන ඔබේ කොමෙන්ටුවට ප්‍රති උත්තරයක් දීමට තිබේ..... එය දෙන්නේ කොහේදීද....??? මෙහි ම ලියන්නද?

      Delete
    6. හොඳ වෙලාවට කොල්ල තම්බියෙක් නොවුනේ! වැරදිලාවත් එහෙම උනා නම්.. :D

      Delete
    7. කවුරු මොකක් කිවුවත් ඒ කෙල්ල කළ දේ හරිමයි. ඒක සියළු කාන්තාවන්ට ආදර්ශයක්. කාන්තාවන්ට නොහොබිනා විහිළු කරන එක හරිද?

      Delete
    8. අයියෝ, මේක කරන්න බෑ. ඔන්න පිහදැම්මා.

      Delete
  4. මටනං හිතෙන්නේ වීරවරියක් වීමේ අවස්තාව කෙල්ල මගහැර ගත්තා කියලා. ඕක එක කම්මුල් පාරක් වුනානම් කෙල්ල අද කාන්තා විමුක්තියේ පෙරගමන් කරන්නියක් වෙනවා . තමුන්ට නොහොබිනා විහිළුවක් කල කොල්ලෙකුට කම්මුලට ගැසීමට තරම් එඩිතර කාන්තාවක් වෙනවා . පොළඟා වගේ පැන පැන ගහන්න ගිහින් කෙල්ල චාන්ස් එක මිස් කරගත්තා.

    *****

    " ඒ ගහපු පාරාවක් කනේ පාරවල්මද කියා පරීක්ෂා කිරීමට අපි විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වනවිට යොදවලා තියෙනවා. ඒ වගේම ගැහැණු ළමයට කරන ලද විහිළුවේ හඬපට මේවනවිට පරීශාවට ලක්කෙරෙමින් පවතිනවා , අපට ප්‍රබල සැකයක් තිබෙනවා මේ පිටුපස දෙමල ඩයස්පෝරාව සිටින බවට . මේ තුලින් රටේ සුළු ජනතාව පීඩාවට ලක්වන බවට වැරදි තොරතුරු පිටරටවල සිටින ජනතාවට ඒත්තු ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවාද කියා බැලීමට තවත් විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් මේ වනවිට යොදවා තිබෙනවා . "

    මීට අජිත් රෝහණ

    ReplyDelete
    Replies
    1. කොහෙද බොල තනි පාරක් ගහන කොට කැමරා.
      පැය බාගයක් ගහනකොට තමා porn සොරි සොරි Phone කැමරා ඕන වෙන්නේ

      Delete
    2. දැන්නම් වාරියපොළ වැඩේ porn වෙලා තමා

      Delete
    3. එහෙම උනා නම් මචෝ, මේක නිව්ස් එකක් වෙන්නේ නෑ. උඹට ඇත්තම කියන්න මම ඕක තප්පරයයි බැලුවේ එපා උනා. ඒ දැකපු ටිකෙන් තේරුනා මේක නිකං ගැහිල්ලක් නෙමේය කියන එක. මේක රස කර කර බලන සමාජය ඒ කෙල්ලටත් වඩා මොළේ කචල් උන්..

      Delete
  5. කෙල්ල නෙලපු එක නම් රෝං ......එකක් නෙලල හිටියනම් එලස්......
    සම හරක් එකීලා යනව T ය පල්ලෙහට අදිමින්....බුරිය & පුකේ දාරෙ වසා ගන්න පුල් ට්‍රයි කොරමින්.......
    සම හරකියො යනව කුක්කු යුගලෙ කානුව විතරක් නෙමේ 3/4 ක් එලියට පන්නගෙන ... දැක්කම කනුවකට හේත්තු කොරගෙන උක්කු බොන්න සිතන ලෙසට....
    ඒ අතින් මේකි ගෙ තිබ්බෙ වම් අතේ පොඩි කාලෙ විද්ද ඉන්ජෝක්සන් රවුම් දෙක විතරයි වගේ....
    හැබැයි සමහර එකියන්ගේ ඒකත් ලොකු රවුමට එනව සිත් වල් ලෙසට කිචි කැවෙන්න....
    කොහොමත් අර කොල්ලගෙ හදහනේ තියෙන්න ඇති ...එදා එක තප්පරෙන් ලෝකය පුරා "තරුවක්" වෙනව කියල........

    ReplyDelete
    Replies
    1. කොහොමත් අර කොල්ලගෙ හදහනේ තියෙන්න ඇති ...එදා එක තප්පරෙන් ලෝකය පුරා "තරුවක්" වෙනව කියල........

      මෙන්න කතාව +++++++++++++++++++++

      Delete
    2. අපේ උන් සුද්දන්ටයි කියන්නේ අඳින්න දන්නේ නෑ කියලා. ඒ උනාට අපේ උන් ඔක්කෝම එලියේ දාගෙන යන්නේ.. සාරි හැට්ට බලපන්.. ඊට හොඳ හෙළිවැල්ලෙන්ම ගියා නම්..

      Delete
    3. ඇයි එකක් ගහන්න කියන්නේ? හොඳටම ගුටි දීපු එක තමයි හරි. එතකොට තමයි පාඩමක් ඉගෙනගන්නේ.

      Delete
    4. මේ ලමයනං ඇත්තටම. චික්. (පිසදැමීමි)

      Delete
  6. නොතිර සසරAugust 22, 2014 at 7:27 PM

    ඇද්දෙම නැති ප්‍රබලම කරුණක් ඔය දෙමළ කේස් එක, කමෙන්ට් වලදිවත් මතුවීම වටිනවා, හැමෝම හිත් අස්සෙ හංගන් කසාය බිව් ගොලුවො උනා ඌ දෙමළ කියලා දැන ගත්තම..
    දෙමළ උනත් කොල්ලෙක්නෙ බන්
    බම්බුව...! කොල්ලෙක් උනත් දෙමළනෙ බූරුවෝ..

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඒ වෙලාවේ දැන නොගත්තේ. එහෙම නම් මූව මරණවා.. ඒත් කට්ටිය බලාගෙන ඉඳීවී...

      Delete
  7. ෙලාවෙත් නැති
    හම්පඩයන්ට ආතල් දෙන
    බොරු පොස් කෙල්ලෝ
    උංගෙන් ලැබෙන තෑගිත් අරං
    හැගවිලා දොර මුල්ලේ
    අන්තිමට හොයන්නේ
    ගමේ ගොඩේ බයියන් කියූ උන්මය..

    මාතෙ කවි නං පට්ට ඈ...
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර කැඩිච්ච ටින්කරින් කරන්න බැරි කාලේ

      Delete
    2. දැන් එහෙම නෑ.. දැන් අපේ අය අනිත් අරටවලට වඩා වෙනස් අය නේ.. ඔය ඇඩ් එකකුත් යන්නේ..

      Delete
  8. ගහන්න ගහන්න වදින එකයි වදින්න වදින්න ගහන එකයි දෙන්නම..............................................................

    ReplyDelete
    Replies
    1. ආදරේට පොඩි ටොක්කක් ඇන්නට
      හිල් උනාද ලවේ හෙඩ් එක
      යාලුවො ඉදිරිපිටදි බැන්නට
      බ්‍රේක් උනාද හදවත …

      Delete
    2. මෙතන සීන් එක ඊට එහා ගිය එකක් වගේ මචෝ..

      Delete
    3. අර මිනිහා කෙල්ලට අත ඉස්සුවානම් ඒ කෙල්ලගෙන් මැරෙනකම් ගුටි කන්න තිබුණා.

      Delete
    4. මේක කරන්න බෑ ලමයො. අර ටොයියට යන්නකො.

      Delete
  9. අද උදේම මගේ මිතුරියක් කතා කළා..

    කාලෙකින් කතා කලේ නැහැ කියල බැනලා..
    නියම ප්‍රකාශයක් කළා..

    “මේ දවස්වල එෆ්.බී යනව කියන්නේ.. නිකං වාරියපොල බස් එකේ යනව වගේ..“

    කියපු විදිහට තාම හිනා ඕයි..

    ReplyDelete
    Replies
    1. මේක බුකියේ දාලා ආතල් ගන්න උන්ගෙනුයි.. මේ වැඩේ කරපු උන්ගෙනුයි කිසි වෙන්සක් නෑ සැමා..

      Delete
  10. මේ වනවිට බුකිය වවැටිලා තියන පීචන් තත්වය මේ කවිය පට්ටෙට පෙන්වනවා. පල්ලෙහා තියෙන පොඩි කෑල්ල නෙවෙයි සමස්ත කවිය

    එක එක වෙසා වගේ,
    ජීවීත වගේ..?
    ද, "මගේ"...
    FACEBOOK
    එකවුන්ට් එක....!!!

    අනිත් උන්ගේ කොහොමද දන්නේ නෑ මගේ FB එකවුන්ට් එකේ නම් හරවත් දෙයක් ඇත්තෙම නෑ
    එක එකා ගිය හෝටල් වල පොටෝ විතරයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බුකියේ ගත යුතු දෙයක් ලියන කියන උනුත් ඉන්නවා මචෝ..

      Delete
  11. මර්ඩර් එක බුකියේ දැම්මහම ලයික් එකක් දාලා ෂයර් කරන ඡාතියක් අපි.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මිනී පෙට්ටිවල පොටෝත් දාන්නේ.. මුන්ට පිස්සු බං

      Delete
  12. දැං බලහං මුස්ලිම් කොල්ලෙකුට ගැහුවා කියල ඒකි වීරවරියක් කලා. පස්සෙ දෙමලෙක් කියල ආරංචි වෙලා නේද තොපි මේ කෙල්ලව දැං පීචං කරන්නේ..

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔයාට දුකද මෙයා

      Delete
    2. හොඳ වෙලාවට පස්සේ දැන ගත්තේ..

      Delete
    3. කතාව ඇත්ත දේශා.කෙල්ලට ප්‍රශස්ති ගයාගෙන ආපු උන්ම අනිත් අතට කුණුහරප වපුරන්න ඇති.

      Delete
    4. ජාතිය වැඩක් නෑ. නොහොබිනාකමක් කළ කොල්ලෙකුට පාඩමක් උගන්නපු කෙල්ල අගයකළයුතුයි.

      Delete
    5. ආං, ඇඳ යටත්.

      Delete
  13. කෙල්ල පලවෙනි ෂොට් එක දීල බැලුව.කොල්ල නෝ කතා නෝ සිනා.කෙල්ල දැනගත්ත කොල්ල සැරන්ඩර් කියල.කෙල්ල අවා දුන්න කොල්ලට පොරි හැලෙන්න.අපරාධේ කියන්න බෑ,කෙල්ල ලොස් නැතුව දුන්න කොල්ලට,ෆේස් බුක් බුවාලා ටික කෙල්ලට දුන්න ලොස් නැතුව.කෙල්ලට දැන් පාරේ බැහැල යන්න පුළුවන් තත්වයක් තියෙනවද මංදා.

    ReplyDelete
    Replies
    1. බුකියේ උන් කියන විදියට නම් ඌ ජාතික වීරයෙක්..

      Delete
    2. කෙල්ල තමයි නියම වීරවරිය.

      Delete
    3. මෙතන චුට්ටක් දාලා.

      Delete
  14. මම ගාව වික්ටෝරියානු සදාචාරය නෑ ඒ නිසා මට ගෑනියෙක් ගැහුවොත් මමත් ගහනවා
    ඊටපස්සෙ අහනවා පිරිමින්ට ගහන්න ලැජ්ජා නැද්ද කියලා
    මේ්කෙන් වැඩසටහන් වලින් බැලුවෑකි ඇමරිකන් කාරයෝ ගෑනුනුට ගහන හැටි
    https://www.youtube.com/watch?v=stZ9uM4xEvw

    තව එකක් සිංහල පිරිමියෙක්ට හෝ සිංහල ජාතියට මුසුවෙන දෙමල වාර්ගිකයෙක්ට , සිංහල ගෑනුත් එක්ක විහිලු කරන්න අයිතියක් තියෙනවා
    මුස්ලිම් අයට හරි ඊලාම් වාදියන්ට එම අයිතිය නෑ උන්ටනම් ගැහුවට කමක් නෑ
    ඒ ගෑනි ජාතික හැඟීමක් නැති කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ඔය වගේ පුරුෂධිපත්‍ය පුරසාරම් තව ටික කාලෙකින් ඉවරයි.

      Delete
    2. ගේ වනසලා.

      Delete
  15. මේක වාරියපොල මාකට් කරන්න කරපු ජාතික කුමන්ත්‍රණයක්. :D

    ReplyDelete
    Replies
    1. මේකිට බැරිවුනාද ගොඩකවෙල බස්ටෑන්ඩ් එකේදී කාටහරි ගහන්න ...නැද්ද මං අහන්නේ ?

      Delete
    2. අර ඉස්සරහ බාර් එකෙන් ගල් බාගයක් ඇරං විසිකරල ගැහුවනං හරි :D

      Delete
    3. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    4. නොවන්නත් බැරි කමක් නෑ..

      Delete
  16. මොන දේ කොහොම උනත් මෑන් සද්දෙ වහලා ඉන්න බව තේරුණාම පැන පැන කෙළපු එක නම් කෙල්ල වැරදියි.!

    කවි ටික නම් පට්ටයි මාතලන් අයියෙ!

    ReplyDelete
    Replies
    1. නරක තැනකට එහෙම වැදුනනං ?? නැද්ද මං අහන්නෙ …

      Delete
    2. ඒ පෙන්නුවේ අපේ සේස්ට හැදියාව නේ. බයිලා ගැහුවට ඔය තමයි අපේ වැඩි දෙනෙකුගේ හැටි..

      Delete
  17. අනේ මංද මචෝ… විහිලු නං අපිත් කරා…කරනවා. යම් සීමාවකට මෙහා ඉඳන්.. ඒත් ආයිබෝං මෙහෙමත් ගැහිල්ලක් … චැහ්. …

    තරහ වෙන්ඩ එපා බොසා… ඕකට කියන්නෙ පච්ව කෑලි ෆෝම් වෙනව කියල.. අසභ්‍ය විහිලුවක් කරානං සම්පූර්ණ වැරදියි. ඒත් ගහන ගැහිල්ලෙං කීවහැකි ෂෝ එකටද කේන්තියටද කියල. ඕ යේස් .
    මොකෝ අපි ගුටිකාපු නැති මිනිස්සුය ?? :D

    ReplyDelete
    Replies
    1. //"මොකෝ අපි ගුටිකාපු නැති මිනිස්සුය ?? "// ඕකට තව කෑල්ලක් දාපං "කෙල්ලොන්ගෙන්" කියලා .
      "මොකෝ අපි කෙල්ලොන්ගෙන් ගුටිකාපු නැති මිනිස්සුය ??" අන්න එහෙම කිව්වනම් උඹට ඕක ගැලපෙනවා . තෝ මගෙන් ගුටි කන්න පටන් ගත්තේ පස්සෙනේ ඕ.....යේස්

      Delete
    2. ඔය ඉතිං පොඩ්ඩක් එරෙව්වට බැන්නට මේ වෙනකං ගහල නං නෑ බං :D .… වගකීමෙන් කියන්නෙ … හා හා

      Delete
    3. ඕකට කියන්නෙ පච්ව කෑලි ෆෝම් වෙනව කියල..
      එකෙන්ම පත්තරේ මෙහෙමත් කිව්වැකි
      නටන්නේ නැති නයි නිසා හු**ක් ගිය උඩක් කියලා

      Delete
    4. වැටැද්ද සෙල්වගෙ … ගහල මදි නේන්නං :D

      Delete
    5. මෙතන කේස් එක කොල්ලා විහිළු කළේ වැරදි පන්තියේ කෙනෙකුට වීම. කොයි රටෙත් කෙල්ලෝ කොල්ලන්ට, කොල්ලෝ කෙල්ලන්ට විහිළු කරනවා නේ බං.. එහෙම නැත්නම්, උන් කෙල්ලෝ කොල්ලෝ නෙමෙයි.. ගස් වැල්..

      Delete
    6. දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
      මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
      හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
      මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝළම //

      කුඩ බාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
      පශ්චාත් භාගෙ යාම්තමින් කොට ඇඳුමින් වහගෙන
      නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්ට සිත් දෙන
      තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝළම //

      දඟර වානෙ කම්බි වාගේ අඟර දඟර දාගෙන
      මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
      හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
      මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝළම //

      පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුණු පතුරණ
      එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
      අනුරාබර තෑගි බෙදන මුව හසරැලි නංවන
      තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝළම //

      දඟර වානෙ කම්බි වාගේ අඟර දඟර දාගෙන
      මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
      හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
      මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝළම ///

      ගායනය - කුමාර තිරිමාදුර
      පද - විමල්ජිත් දොඹගහවත්ත
      තනුව - විමල්ජිත් දොඹගහවත්ත

      Delete
  18. සෙම සෙවෙල් පෙරෙයි නම්
    ගහගෙන වර ඩෙනිම්
    කොන්ඩයේ ජෙල් ගාන්
    ටැබාවත් අත දරන්.…

    මොනවා කියනවද මාතේ … එකෙන්ම !!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හරියටම උඹ ගැන කියලා

      Delete
    2. මගෙ කොහෙද බොල සෙවල. චැහ්.

      Delete
    3. කෙල්ලෝ පිට ඔපේට මාර මනාපයි...

      Delete
  19. මීට අවුරුදු කීපයකට කලින් ඒ කියන්නේ අපේ රට ආසියාවේ ආශ්චර්ය වෙන්න කලින් නම් ඔහොම සිද්දියක් වුනාම වටේ පිටේ උන් එකතු වෙලා වලිය බේරනවා.එතන ඉන්න අයියලා සැට් එක දෙන්නටම පොර ටෝක් දීල දෙපැත්තට කරනවා.දැන් මුළු සමාජයම නින්දට පත්කරලයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නින්ද්‍රාගත වෙලා නෙමෙයි... මේකට කියන්නේ මිලටරීකරණය..

      Delete
  20. ayye meka ussanawa.awlak nae ne fb danna

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ.. නම ගම සඳහන් කරනවා නම් තමා වටින්නේ..

      Delete
  21. සිද්ධිය ගැන මොකුත් නොකියමි.(අනික් අය ඕනෑවටත් වැඩ කියා ඇති නිසාවෙන්) ඒ ලොරි මූණ අර කොල්ලට පැන පැන නෙලනකන් වටේ පිටේ හිටපු පණහක් විතර උන් මොනා කලාද?
    කවි ටික නං උපරිමයි මචෝ,ප්‍රතිභාව හැලෙනවා.

    ReplyDelete
    Replies
    1. එකෙක් නං වීඩියෝ කරලා.. :D

      Delete
    2. මෙතන සමාජයේ පැති දෙකක් තියෙනවා.

      එක කැමැත්තෙන්ම බය වීම..
      අනික විකෘති ආශාවන්..

      දැන් මේ වැඩේ අන්තිම කැතයි කියලා ඕන එකෙක් දන්නවනේ.. ඒත් මේක බලලා විනෝද වෙන උන්, ආතල් ගන්න උන් කොච්චර නම් ඉන්නවද..

      අනික මාලක සිල්වා උනත් ගුටි කන වෙලාවල් තියෙනවා.. එහෙම බැලුවම සෙල්වා මොකෙක්ද?

      Delete
  22. එක්ස් ඒලියන් නන්ගිගෙන් , වෙනුෂගෙන් , 16+ වලින් පස්සේ , වාරියපොළ නංගි, දැන් අයිස් වතුර සෙල්ලම, අනේ මෙහෙමත් රටක්,, ඔතන මන් හිටියනම් ඔය කැහුට්ටිට අම්මපා එහා පැත්තේ කාණුවට වැටෙන්න එකක් ගහලා සෙල්වටත් වචන දෙකක් කතා කරනවා , වටේ හිටපු වුන් තමයි මෙතන ලොකුම වැරදි කාරයෝ,, නොදකින් මෙහෙමත් මිනිස්සු

    ReplyDelete
    Replies
    1. හා.......හා......දන්නව අනී .......... :) :)

      Delete
    2. දැන් මිනිස්සු නෑ.. ඉන්නේ තිරිසන්නුයි, පිස්සොයි විතරයි..

      Delete
  23. ඇස් රතු වෙන විහිලු කරන්න එපා කියන්නේ ඕකට තමා ....

    ReplyDelete
    Replies
    1. ආරංචි විදියට නම්, එහෙම විහිළුවක් කරලා නෑ..

      Delete
  24. මට තේරෙන විදියට නං කොල්ලා ඔලුව නමාගෙන ඉන්නේ බයකටවත් ලිංගික තෘප්තියක් ලබන්නටවත් නෙමෙයි… කෙල්ලට තවත් වචනයක් හරි කිව්වානම් කෙල්ල තවත් ෆෝම් වෙනවා.නංගිගෙ දුක අහන්න සෙට් වෙන වටේ ඉන්න අයියලා ටිකත් වීරයෝ වගේ වට වෙලා නෙලන්න ගන්නවා…
    බේරන්න මිනිස්සු නැතුවට ගහන්න නම් මිනිස්සු ඉන්නවා ඔය වගේ තැන් වල..… එකෙන්ම.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් උබ හරි

      Delete
    2. අන්තිමට රැල්ල ගහන පැත්තටනෙ බං වැඩේ යන්නෙ .. ඕ යේස්..

      Delete
    3. උඹ හරි.. ඇත්තටම නම් මේ සමාජයේ සිද්ද වෙන්නේ ඒ දේ තමා..

      Delete
  25. සිද්ධිය කෙසේ වෙතත් මාතලන් ඒ සිදුවිම පිළිබඳව ඇතමුන් කියන කථා බැලුවම ඔවුන් ඒ දෙදෙනාටම වඩා පහත් මානෂික තත්වයක නේද ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඇත්ත...දැන් බුකිය ඇතුලේ කෙල්ලව බඩුවක් කරලා අහවරයි...

      කෙල්ල එහෙමද නැද්ද දන්නේ නැහැ...එත් ලජ්ජා බය පොඩ්ඩක් හරි තියෙන කෙල්ලෙක් නම් පාරේ බැහැල ගිහිල්ල ඉවරයි...

      දැන් ලංකාවම එකී දිහා බලන්නේ කෙල්ලෙක් දිහා බලන විදියට නෙමෙයි...නේ..

      Delete
    2. මනුෂ්‍යත්වය නිමැති කම තමයි ප්‍රධානම හේතුව..

      Delete
  26. මාතලන් බොස්..ඔය බඩ්ඩ ගේ වීඩියෝ එක කොච්චරවත් තැන් තැන්වල දැක්කට ඔය වගේ සුපිරි පෙරවදනක් නම් තිබුනේ නැහැ...
    ----------------

    අර වගේ කටු බැල්ලියෝ න්ට විහිලු කරලා උන්ටම කියල නෙලාගන්නවා නම් මට හිතෙන්නේ ඒ අහිංසක කොල්ලගේ ඇස පරික්ෂා කරවගන්න වෙයි වගේ... ...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කැත කෙල්ලන්ගේ පතිවත...

      Delete
    3. @ mathalan ලස්සන මනින දර්ශක මොනවාද? ඒ කෙල්ල කැතයි කියන්නේ කොහොමද? ඔයා ලස්සන කෙනෙක්ද?

      Delete
  27. මගේ ජීවිතේ වැඩියෙන්ම චන්ඩි දැකල තියෙන්නෙ බ්ෂ්ටෑන්ඩ් වල … හත් ඉලව්වේ පුදුමාකාර චන්ඩි තොගයක් නෙවැ ඉන්නෙ අම්මප :D සූ ගාල චන්ඩි … ඕ යේස්…

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අති බහුතරය චන්ඩි තමයි...

      Delete
  28. හැමදාමත් වගේ ඇසට පේන දේවල් වල සැබෑ නිරුවත සහ ඇත්ත එළිදැක්වීමට මාතලන්ගේ තියන හැකියාව සහ නිර්භීතකමට උපහාරය....!!! ඔබේ ලිපි මගින් සමාජයට සිදුවන මෙහෙවර අතිවිශාලයි...එමෙන්ම අප ලබාගන්නා දැනුමත් අතිවිශාලයි...ඔබේ ලිපි මගින් ගත යුත්තෝ ගත යුතු දේ ගනිත්....ඒ ගැන විවාදයක් නොමැත....ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ජය වේවා....!!!

      උඹලා ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි

      Delete
  29. කවි ටික පට්ටයි..

    ReplyDelete
  30. mama koheda manda comment ekaka dakka me kellata ethana hitapu deshapalana henchayiyekge arakshawa yatatheyi gahanne kiyalaa. aththa boru manda?

    mata puduma ochchara gahanakm kolla balan hitapu eka. aduma gaane wachanayakwath nokiya. anika wate un beruweth na.

    ReplyDelete
    Replies
    1. සාධු සමාජයක් කිව්වට, සමාජය මාර තිරිසන්.. වැඩිය ඕන නෑ. අන්තර්ජාලය තුල උනත් එහෙමනේ..

      Delete
  31. In this domestic federal country it seems you are going towards the racism and crimes ...isn't it suppose that this is the time sri lanka to go under white empire....

    ReplyDelete
    Replies
    1. සුද්දා ගියා කලින් වැඩියි. මොකෝ වනචාරින් සියල්ල සමාජ ගත කරන්න සුද්දට බැරි උනා. දැන් ඒ වනචාරින් අතට බලය ගිහින්. ඒකයි සියල්ලටම කරුමය..

      Delete
  32. ලඟදි ගමේ ගියෙත් නෑ.....ගිය වෙලාවක යන්න ඕන මුන් දෙන්නව බලන්න....

    ReplyDelete
    Replies
    1. අපිත් ආදරෙන් මතක් කලා කියහන්..

      Delete
  33. Meka ohela wigrahakarana widiyamaweradi,meka Dhanawadichinthanaye,apthurupalayak,mekadiha Samajawadi drustiyen balala, nirdanapanthi konayen wigrahayakkalauthui,keti pelesthara galapannabe!! (Podi lenin)

    ReplyDelete
  34. පරණ වර්ෂන් එක: පෝරියවල = වාරියපොල
    අළුත් වර්ෂන් එක: පෝරියල්වල = වාරියල්පොල

    ReplyDelete
    Replies
    1. වාරියපොල සුමංගල හාන්දුරුවොත් පොඩි සීන් එකකින් නේ ජාතික වීරයෙක් වෙන්නේ..

      Delete

  35. වාරියපොල සිදුවුන සිද්ධිය ගැන සියල්ලන්ම එක එක අදහස් ප්‍රකාශ කරද්දි ඒ ගැන වචනයක්වත් කතා නොකරන්න මම තීරණය කලේ සිද්ධියේ තියෙන සංකීර්ණබව නිසයි.
    කොටින්ම මේ ප්‍රශ්නය ඇතුලේ තියෙන දේශපාලනික පසුබිම, කොල්ලාගේ දුප්පත්කම, කෙල්ලගේ හයිය, පසුබිමෙන් හිටිය මිනිහා.. අරක මේක ඔක්කෝම අයින් කරලා, ලාංකීය සංස්කෘතිය කියන පසුබිම තුල තමාව වාචිකව ලිංගික අපහරනයට ලක් කල/අපහාස කල තරුණයෙක්ට තරුණියක් එලව එලවා පහර දීම කියන කාරණය කියන එක ගැන පමණක් වුනත් කතා කරන එක මාර සංකීර්ණයි (මට තේරෙන විදිහට). සලකා බැලිය යුතු පැති ගොඩක් තියෙනවා. ගොඩක් කල්පනා කරන්න දේවල් තියෙනවා. මේ සීන් එක කොච්චර හිට් වුනත්, දැක්කම ශොක් එකක් ආවත්, එච්චර සීරියස් අරන් කල්පනා කරන්න හිතෙන්නේ නෑ.
    සොක්‍රටීස්ව මරණ දණ්ඩනයට තීන්දු කල නඩු විභාගය අතරතුරදි සොක්‍රටීස් කිව්වලු මේ තීන්දුවෙන් ඔබලා විනිශ්චය කරන්නේ මාව නොවේ, ඔබලාවමයි කියලා. අන්තිමට ඔහුගේ කතාව හරි ගියා. අන්තිමට ඉතිහාසය තුළ විනිශ්චය වුනේ එදා සමාජය මිසක් සොක්‍රටීස්ව නෙමේ.
    ඒ වගේම මේ සීන් එක ගැන කතා කල බොහෝ දෙනා විනිශ්චය කලේ මේ කෙල්ලව වත්, කොල්ලව වත් නෙමේ. තමාවමයි. සමහරුන් මේ ගැන කිව්ව දේවල් ඔවුන්ගේ මතවාද එක්කම ගැලපුනේ නෑ. මතවාද සහ වචන වලට පමණක් සීමා වූ ආකල්ප සැබෑ ජීවිතයට එද්දි මිනිස්සුන්ගේ තියෙන කුහක කම කදිමට පෙනුනා මෙම සිද්ධිය ගැන මතුවුන අදහස් වලින්.
    මේ ගැන මම කිසිම අදහසක් කිව්වේ නැත්තේ කල්පනා කරන්නේ නැතුව දොඩවන්න ගිහින් පසුකාලයකදී මා විසින්ම මාව විනිශ්චයට ලක් වීම වැළක්වීමේ අරමුණින්.
    කොහොමත් මේක ගැන ඕනම කෙනෙක්ට තේරෙන සරලම එක් කාරණයක් විතරක් සඳහන් කරන්නම්. මේ සිද්ධියට මුල්වූ චරිත දෙකෙන් එකක් තෝරගෙන ඒ චරිතය වෙනුවෙන් කතා කරනවා නම්, පෙනී සිටිනවා නම්.. මේ සිද්ධියෙන් කවුරු හෝ වීරයෙක් හෝ වීරවරියක් දකිනවා නම්.. කුමක් හෝ ආදර්ශමත් හැසිරීමක් දකිනවා නම්.. අගය කල යුතු යමක් දකිනවා නම්.. ඒ කෙනා පැහැදිලිවම තමාගේ පූර්ව නිගමන සහ හැඟීම් මත පදනම් වූ අතාර්කික අදහසක සිටින බව කියන්න අවශ්‍යයි.
    මේ චරිත දෙකෙන් එකක් කලුය, අනෙක සුදුය කියා තෝරන්න බෑ. එක්කෙනෙක්ගේ පැත්තක් ගන්න බෑ. ඒක තේරුම්ගන්න මහා ලොකු සාකච්ඡා පවත්වන්නවත්, අහස පොළව ගැටලන්න තරම් කල්පනා කරන්නවත් උවමනා නෑ.
    මේ සිද්ධියට අදාල වූ චරිත දෙක සුදු හෝ කලු ලෙස නම් කොට තමා තෝරාගත් ඒ සුදු චරිතය වෙනුවෙන් යමෙක් පෙනී සිටියා නම් කියන්නට ඇත්තේ මෙයයි,
    විනිශ්චය වුනේ අන් කිසිවෙක්ව නොව.. ඔබවමයි..

    ReplyDelete
    Replies
    1. දෙවැනි ඡේදයටයි, අන්තිම ඡේදයටයි තබ්ස් අප්ය

      Delete
    2. එහෙම බැලුවොත කිසිම දෙයක් ගැන අදහස් නොදක්වන. හතර බීරී සෙට් එකක් වෙනවා. මේ සිඳු වීමෙදි උනෙත් ඒ දේ. ඕක නවත්තන්න යන එකා දෙසරයක් හිතනවා. මූව මරළා දැම්මත් එච්චරයි. ඒත් කවුරු හරි ඒක නැවත්තුවා නම්. ඕක නිව්ස් එකක් වෙන්නෙත් නෑ. එහෙම ඉදිරිපත් වෙන මිනිස්සුත් ඉන්නවා. මම ආදරේ ඒ වගේ උන්ට. මේ ළඟදිත් මගේ ඇස් දෙකෙන්ම එහෙම දෙයක් දැක්කා. පිහියකින් අනින්න ගිය කේස් එකක් බේරුවා කොල්ලෙක් ඌගේ අතත් කපාගෙන, අනින්න ගිය එකාගෙන් පිහිය උදුරගෙන. අන්න උන් රියල් පොරවල්..

      අපි බලන්න ඕන කළු පැත්තෙවත් සුදු පැත්තෙවත් ඉන්න නෙමෙයි අළු පැත්තේ ඉන්න. නැත්නම් මේ සමාජයම නිද්‍රාශීලී සමාජයක් වෙයි..

      Delete
  36. අන්තිම කව තමා..
    හිතේ තිබ්බ තරහට වඩා ඔඩියන්ස් එක නිසා ඇය ෆෝම් වූ බවකි. ගහනකොට නිකන් අතක් වත් නොඉස්සෙන්නේ ඇයිදැයි කියා මට තවමත් නොවැටහේ.
    මිනිහෙක් පණ ඇද්දත් නොබලන එකටත් වඩා පහත් මරා ගන්න දීලා රෙකෝර්ඩ් කරන එක මට නම් හිතෙන හැටියට

    ReplyDelete
    Replies
    1. මේ සමාජය බය කරලා නිදි කරලා තියෙන්නේ..

      Delete
  37. මේ ගැන කතා කරන එකත් අපුලයි මාතලන්. බුකිය පුරා කෙල්ලට පෝලිම් දාන්න කතාවෙන අයියලා එකෙක්වත් නෑ අර වෙලාවෙ ගහන එක නවත්තන්න. ගුටිකාපු කොල්ලට වඩා පොන්නයො වටේ ඉඳන් ඒක රසවිඳපු එවුන්.

    ReplyDelete
    Replies
    1. අනිවා, මටත් අවුල තියෙන්නේ උන් එක්ක..

      Delete
    2. ඔබේ ජීවිතය ..අපේ ප්‍රවෘත්ති...

      කොහොම ද ලඟදි ඉඳන් සිරසෙන් අලුතෙන්ම දාන ලයින් එක...

      Delete
    3. හිරු නං සල්ලි තමයි :D

      Delete
    4. ඕක ඉතින් කියන්නත් දෙයක්ය...කුඩු නම් කොහොමත් සල්ලි තමයි...

      ඕ යේස්...

      Delete
  38. මාතයියේ කයි ටික හරිම අපූරුයි. වාරියපොල සිද්ධිය මම පිළිකුලෙන් හෙලා දකිනවා. අපේ සමාජය ගැන දුක හිතෙනවා. සිංහලයි කියලා කියාගන්නා අපි කෙල්ලෙක් කවද්ද මේ විදිහට කොල්ලන්ට ගහනවා දැක්කෙ. මේ කෙල්ල දැන් පච වෙලා ඉවරයි. කරන්න දෙයක් නැහැ. වපුරපු දෙවල් වල හැටියට තමා අස්වනු ලැබෙන්නේ.ගුටි කාපු එකා මොකා වුණත් ඌ පිරිමියෙක්. අපේ නූතන සමාජයට වෙලා තියෙන්නේ කැපී පෙනීමේ උන්මාදය. ජනප්‍රිය වීමේ තරඟය. බුකියෙ ඉන්න ගොඩක් එවුන්ටත් වෙලා තියෙන්නේ ඒක. සතෙක් තව සතෙක්ව මරන්න හදනවා දැක්කත්, හදිසි අනතුරක් දැක්කත් ෆෝන් ලබ්බවල් අටෝගෙන වීඩියෝ කරනවා. ඒක බුකියට දමනවා. හිතන්නේ මහා වීරකමක්කලා කියලා. උන් පොරවල් කියලා. ඒකෙන්ම අපේ මානුෂීය ගුණාංග පස්සට යනවා. තේරුමක් නැති දේවල් ෆෝම් වෙනවා.නොදකින් මට නම් දැන් මේ බුකියත් එපා වෙලා.

    ReplyDelete
    Replies
    1. බුකිය කියන්නේ අපේ ගොන්කම පෙන්වන කැඩපතක්..

      Delete
  39. අවලමියක්....මල සමයන්

    ReplyDelete
    Replies
    1. එයා පෙන්නුවේ එයාගේ හැදියාව..

      Delete
  40. අර උඩ කෙනෙක් කියලා තිබ්බා වගේ මටත් බොරු වික්ටෝරියානු සදාචාරය අදාල නැහැ. ඒ නිසා ගෑනියෙන් ඇදුම් නැතුව පාරේ ගියත් මට ප්‍රශ්ණයක් නැහැ. ඒ වගේම තමයි ගෑනියෙක් වුනත් ගැහුවොත් මමත් ගහනවා.

    ReplyDelete
    Replies
    1. මමත් ගහනවා.. හැබයි වෙන විදියකට.. කොහොම හරි..

      Delete
    2. //මමත් ගහනවා.. හැබයි වෙන විදියකට.. කොහොම හරි..//

      අන්න මචං මරු අයිඩියා.. අතින් පයින් නෙළනවාට වඩා ඔහොම නෙළපුවාම රිදෙනවා වැඩියි.

      Delete
  41. කවි ටික නම් එල...

    මේ වගේ දේවල් දැක්කම නවත්තන්න මැදිහත් වෙන්න ඉස්සරහට මොකෙක්වත් හොයා ගන්න ලැබෙන්නේ නෑ කියලා නම් ශුවර්.. මොකකින් හරි ෆොටෝ එකක් හරි වීඩියෝ කර ගන්න හරි තමයි වටේ ඉන්න එවුන්ට ඕන.. අනික් සමහරක් මේ දේවල්ට මැදිහත් වෙන්න බයයි..

    ReplyDelete
    Replies
    1. දැනටත් එහෙම වෙලා ඉවරයි.. නමුත් ඒ දේ වෙනස් විය යුතුමයි..

      Delete
  42. තේරුමක් නෑ කියල අහක දාන්න පුලුවන් එකම එක වචනයක් නැති අගනාම අදහසක් අයිය්ණ්ඩි. මුහුණු පොතේ මූණ ඔබං ඉන්න රටටවත්, සමාජෙටවත් ගෙදරටවත් අඩුම ගානෙ ඌටවත් වැඩක් නැති අම්මගේ තරුණ පරම්පරාවක් ඉන්න රටක් මේක.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කතා කරලා වැඩක්ම නැත..

      අයිස් බකට් නාන පිස්සෝ ඉන්න රටක් නේ මේක..

      Delete
  43. පද ටික නම් එල ,සිද්ධිය මෙහෙම ලොකු කරලා පෙන්නෙ රටේ වෙන ප්‍රවෘත්ති නැතුවද ?කොතන හරි අවුලක් ......

    ReplyDelete
    Replies
    1. වීඩීයෝව හා පින්තූර ප්‍රසිද්ධ කිරීමෙන් පෙනෙන්නේ.. මාධ්‍යවේදියාගේ දැණීම හා හැදියාව පමණයි.. මුන් සම හරක්ට උපාධිත් තියෙනවලු..

      Delete
  44. මෙන්න මාතෙ, ජනතා ප්රතිචාර මත සමාජ දැක්ම හා ආකල්ප
    වෛද්‍යවරියගේ මරණය, රූපවාහිණි හා වෛද්‍ය සභා - 223
    මහේල, කිරිකැට් හා මහත්හොරු-120
    ලංකාවේ අධ්‍යාපන අපාතයිඩය-40
    වාරියපොළ සෙල්වා-දැනට 139
    හැබැයි මේ වාරියපොල සිද්දියට ලැබුණු ප්රසිද්ධියත් එක්ක මේවාත් සාමන්‍යකරණය වෙයි. ඊට පස්සෙ කෙල්ලො ගැහුවම කොල්ලොත් ගහන්න බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. නිව්ස් එකක් උනේ කොල්ලා නොගහපු නිසා.. නැත්නම් ඉතින් කොල්ලත් ගහනවනේ.. නැත්නම් කෙල්ල නෝන්ඩි කරනවා.. ඕකනේ වෙනදා වෙන්නේ..

      Delete
  45. සෙල්වා සෙල්වා...
    වෙනදට ජිප්පුවේ බිම දාන් යන එකා..
    අද අන්න මැද සිට් එකේ වාඩිවෙලා..
    වටේ ඉන්න ගොන් බානට හරිම හිනා..

    අපිට කියන්න වෙන්නේ මේවා දැකල පණ පලයන් පෙරේදා කියල තමාය. ඒ මොක උනත් මාතගේ කයිය නම් අපුරුය

    ReplyDelete
    Replies
    1. ඌටත් හොඳ පාඩම.. දැන් පවුල් ජීවිතෙත් අවුල් ලූ නේ..

      Delete
  46. ඇයි මට හිතෙන්නෙ ඔට කොල්ල ගුටි කාගෙන ඉන්නෙ උෟ වැරැද්දක් කරපු බව ඌටම තේරිලා කියල...

    අම්මපා අප්සට් මූඩ් එකක, ඒ මදිවට හෙන නිදිමතේ බස් එකේ සීට් එකක් අල්ලගෙන, හොඳ නින්දක් දාන්න පෙරුම් පුරාගෙන ඉන්න වෙලාවක, ළඟින් ඉඳගන්න එකාට, උගෙ අත තමන් ගාව තියාගෙන ඉන්න බැරි උනාම, උෟටත් හොම්බ කට සමතලා වෙන්න ගහන්න හිතෙන්නෙ නැත්තෙ නෑ.. ඊයෙ පෙරේදා අත්දැකීමෙන් කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඉති්ං බං උඹේ සයිස් එකේ හැටියට වෙන එකෙක් උගේ ඇග එක තැනක තියං ඉන්න එකත් ලොකු දෙයක්.. හැක්..

      Delete
    2. සමතලා වෙන්න ගහපන්කො බලන්න පුළුවන් වෙයිද කියලා. ඔය වාරියපොල කෙල්ල විතරක් නෙවෙයි උඹල වගේ ගෑනු සේරම තවම හොඳ කෑමක් කෑවේ නෑ. ඒටික ඉක්මන් කරගන්නෙ නැතුව හිටපන්. වැරදි කරන එවුන්ට ගහන එක උබල කරන්න යන්න ඕන නෑ.

      Delete
    3. ආන් එතනදි තමයි හැදියාව කියන දේ වටින්නේ..

      හිරුට තිබුනේ සීට් එක එයාට දීලා නැගිටලා යන්න. නැත්නම් පුක මූණ පෙන්නුවත්, අනින එකා හිතන්නේ. ඔයා කැමැත්තෙන් ඉන්නවය කියලා..

      Delete
  47. ඉන්දියාවේ නම් කාන්තවන්ට හිoසා කරන අයට නෙලන්න පොලීසියේ කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට කියන්නේ සුදු අක්කලා කියලා හැබැයි ඒ ගොල්ලන්ට විහිළු කලත් (නොදැන ) මෙහෙම නෙලන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. \\ඉන්දියාවේ නම් කාන්තවන්ට හිoසා කරන අයට නෙලන්න පොලීසියේ කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට කියන්නේ සුදු අක්කලා කියලා\\
      අන්න එහෙම සුදු අක්කලා අපේ රටටත් ඕනේ.

      Delete
    2. නූතන කාන්තාව කොටට ඇදගෙන ඔයා එන්න කොටුව ස්ටෙසම ලගට විහිලු කරන අයට ගහන්නකො අපි අසයි මොකද වෙන්නෙ බලන්න

      Delete
    3. දන්න විදියට නම් මූ හිංසාවක් කරලා නෑ.. පොඩි විහිළුවක් කරලා තියෙන්නේ.. කොහොමට හිටීද හිංසාවක් හෙම කලානම්..

      Delete
    4. මං හිතුවෙ ඉවරයි කියලා. බෑ අනේ මේ ලමයත් එක්ක.

      Delete
  48. මේ වෙච්ච වැඩේ ගැන කවුරු මොකක් කිවුවත් ඒ කෙල්ල කළේ ලොකු නිර්භීතකමක්. ඒක සමස්ථ කාන්තා පරපුරටම ආඩම්බරයක් වගේම සියළු කාන්තාවන් අගය කළයුතුයි. මෙතන ඉන්න අධිපතිවාදී පිරිමින්ට කොච්චර රිදුනත් ඒක එහෙමම වියයුත්තක්.

    ReplyDelete
    Replies
    1. ඔයා ගාව තියෙන අදහස් අරගෙන ඔයා පාරට ආවොත් ඔයාට ගහන්නේ මේ රටේ කාන්තාවෝ

      Delete
    2. අර උඩම හරියට පස්සෙ මළ බද්ධය හැදිලද හිටියෙ. මොකක්ද ගත්ත විරේකෙ?

      Delete
    3. උඹට පෝලිමක්වත් දැම්මද නංගියෙ කවුරුහරි. ඔහොම උනාම කොයි පිරිමිය පේන්නෙත් ඔහොම තමයි ඉතිං. මැහුං වල වේදනාව අඩුවෙද්දි ඔය වෛරෙත් ඇරිල යයි බං.

      Delete
    4. සම්ප්‍රදායික මෝඩ පිරිමියාගේ අහංකාරකමට හෙන පාරක් වැදුන එකට කට්ටියටම රිදිලා හොඳට. ඒක තමයි ඇත්ත.

      Delete
    5. හරි. දැං ගේ පුරාම දැම්මනෙ. හෝදගන්න ගිහිං.

      Delete
  49. කොන්ඩයේ ජෙල් ගාන්,
    ටැබාවත් අත දරන්.
    ආවත් දැන් නම් එපා
    පේස් බුකියේ වීර කොල්ලන්.

    ReplyDelete
    Replies
    1. බුකියේ
      කොහෙද
      කොල්ලන්..

      Delete
  50. මේ කෙල්ල පිරිමි පේන්න බැරි එකියක්ද කොහෙද වනිතට නම් ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. වනිතාමද දන්නේ නෑ..

      Delete
    2. ඇයි මොකද බය උනාද? ඔය කෙල්ලට රටේම කාන්තාවන්ගේ උපහාරය ලැබෙන්න ඕනේ. දැනටම එයා වීරවරියක් වෙලා ඉවරයි.

      Delete
    3. විහිලුවට නොවෙයි මටත් නම් හිතෙනව මාතෙ.මේ වනිතා හරි එයාගෙ කල්ලියෙ කෙනෙක් වෙන්න ඉඩ තියෙනව.ඔය කෙල්ල වැඩ කරන්නෙ පුද්ගලික ආයතනයක කිව්වට මොකක් හරි කල්ලියක වෙන්න බැරිද.ඔය වගෙ කල්ලිකාරියො වැහි වැහැලලු.

      Delete
    4. ඒයි, මේ ලමයට පාචනේද කොහෙදෝ. හෝදගෙන ඇවිත් ආයි දාලා.

      Delete
  51. මෙහිදී කෙල්ලගෙ ඩෙනිම ගැන වචනයක් නොකියා බැහැ​. ඕනාම කෙනෙකුට තමන් කැමති විදිහට ඇදීමේ අයිතිය ඇත​. නමුත් ඒක ටයිට් ඩෙනිමක්ය. ටයිට් ඩෙනිම අඳින්නේ කකුල් දෙකේ හා පුකේ ලස්සන පේන්නටය​. ඔය දෙක නැතිනම් ලබ්බට ඉරටු සීන් එක වෙන අතර කොල්ලන්ට විහිලු කරන්නට සිතීමද අනිවාර්ය දෙයකි. තමන්ට හරියන ඉස්ටයිල් ගැන තේරෙන්නේ නැතිනම් දැනුම් තේරුම් ඇති විස්වාසවන්ත යාලුවෙකුගෙ අසා දැන ගැනීම යෙහෙයි.

    ReplyDelete
    Replies
    1. නමුත් විහිළු කරලා තියෙන්නේ ඩෙනිමට නම් නෙමෙයි.. ටී එකට...

      Delete
    2. ඒකත් කමක් නැහැ බං
      ගැලපෙනවනං.

      Delete
  52. මේකට කමෙන්ටුවක් කොටන කොට ඒක දිග වැඩිවුනා මාතලන්. මං පෝස්ටුවකින්ම මගේ අදහස් දෙන්නම්කෝ.

    ReplyDelete
  53. කියවලා ඇඩුනා... රිදෙන්නම ලියයා.. ඒක නෙවෙයි මාතලන් ලොක්ක මොකක්ද අර ගාල්ලේ කපපු සීන් එක.. කුමාරගේ සීන් එකද?

    ReplyDelete
  54. A group of police officers who had gone to raid a gambling center in the Bombuwala area in Dodangoda, Kalutara have been attacked.
    When the police went there to raid the gambling market
    The crowd had fled first..for more updates visit:https://gosiplanka.net/kalutara-police-gambling-man/

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න