.

.

Jan 27, 2015

මහින්දගේ ලියුම, ජාතික ආරක්ෂාව, KP හා හොඳ බල්ලෝ - National Security, KP, Lap Dogs & A letter from the former King

 
මාතලන් ඊයේ පොඩ්ඩක් බිසි උනේය. ඒ නිසා පෝස්ට් එකක් දාගන්න බැරි උනේය. ඉස්සරහටත් බිසි වෙන ගතියක් පෙනෙන්නේය. ඒ ගැන බොහෝම කනාටු වෙනවාය. මේ වෙන පට්ට පට සීන් අනුව, දිගටම ලියන්න තියෙනවා නම්, දවසකට පෝස්ට් දෙක තුනක් උනත් ලියන්න පුළුවන්ය. සිඳු වෙමින් තියෙනා හැපනින්ග්ස් දැක්කාම, හිනා වෙලා ඉල ඇදෙනවාය. පුකෙනුත් හිනා යනවාය. දැන් හිනා වෙන්න මල් පූජා කොරන්න ඕනා නැතිය.

කෙල වෙලා, චුත වෙලා ගිය, මාගම්පුර මහරජානෝට, මාලිගාවේ බල්ලෝ හතලිස් ගනනක් ඉඳලා තියෙනවාය. සමහර උන්ට ඒ සී රූම් හිටන් තිබිලා තියෙනවාය. ඒ උනාට, හැම එකාටම නොම්මර එකේ බල්ලා අමතක වෙලා තියෙනවාය. ඒ බල්ලාගේ පුක චූන් වෙන්න, ටොයිලට් එකටත් ඒ සී දමලා තිබුනාය. ඌගේ එක මාසෙක කරන්ට් බිල, හන්ඩ්‍රඩ් ඇන්ඩ් එයිටීන් තවුසන්ඩ් (Rs. 118,000/=) වෙලා තිබුනාය. ඒ කියන්නේ, බෙට්ට දාන්න හුලිජ්ජා කොරන්නත්, කරන්ට් එක පුකට, ජුන්ඩට, ඉස්තිරි නිමිත්තට ඇල්ලුවාද කියන්න දන්නේ නැතිය. එහෙම කරලා, ඒ බල්ලා, ඒ කරන්ට් බිල ගෙවලා තිබුනේත් නැතිය.

මු ඇවිල්ල පැටිකිරිය නොහොත් පැඩිග්ගිරිය හොඳ ඩෝග්ස් කෙනෙක් නෙමේය. මූ නොම්මර එකේ වල් බල්ලෙක්ය. පැලස් එකෙන් මූට හම්බ උනේ කටු විතරය. පාරේ ඉන්න බල්ලා වගේ, මූ දන්නේ, හැම දේටම බුරන්න විතරය. ඔය බල්ලාගේ ඇඟේ එල්ලුන මැක්කෝ ටිකකකුත් උන්නේය. මූසල මිල් කියන්නේ එයින් එක මැක්කෙක්ය.

මැක්කා ජීවත් වෙන්නේ බල්ලා හින්දාය. බල්ලට කෙල උනොත්, මැක්කාටත් කෙල වෙනවාය. ඒ නිසා මැක්කා බලන්නේ බල්ලා බේරා ගන්නටය. මේ මැක්කා ඊයේ පඩත්තල චැනල් එකක, බලු පොරයකට ඇවිල්ලා උඩු බිරුවේය. දැන්නම් පිච්චු හැඳුන ඩෝග්ස් කෙනෙක් ගානය. ඌ කිව්වේ, ජෙප්පෝ දැන් "දඩ බල්ලෝ" වෙලා කියලාය. රනිල් වික්‍රමසිංහ හාමු මහත්තයා උසි කියපු ගමන්, දඩ බල්ලෝ "ඕන එකෙකුට" කඩාගෙන පනිනවා කියලාය.

බලයට මුදලට, බල්ලෝ, මැක්කෝ, උනාම, අනික් හැම එකාමත් පේන්නේ ඒ විදියටය. හැබයි පොෂ් බව්වෝ සජ්ජුරුවෝ අත ඇරලා අළුත් සජ්ජුරුවන්ට සැට් වෙද්දි. නැට්ට වන වනා මැදමුලනට ගිහින් බුරන්න ඉන්නෙත් මේ පරයා ඩෝග් විතරමය. පොෂ් බව්වෝ හදන්නේ නැතිව. මේ වගේ වල් බල්ලෝ ටීකක්ම් හදා නොගත්තේ, පෙර කරුමෙකට කියා උන්නාන්සේට අද හිතෙනවා ඇතිය.

මුන් කියන්නේ සිකුරුටි ෆර්ම් ඇල්ලුවාම, ජාතික ආරක්ෂාවට කෙලවෙනවා කියාය. ඒ කියන්නේ මේ රට ආරක්ෂා කරලා තියෙන්නේ, රක්නා ලංකා එකය. ඇවන් ගාඩ් එකය. කොටි මරලා යුද්දේ දිනලා තියෙන්නේ උන්ය. අපිට තියෙන ප්‍රශ්ණය නම්, ජාතියේ ආරක්ෂාව ප්‍රයිවට් කොම්පැණිවලට දෙන්න කිව්වේ කව්ද කියලාය. කිව්වේ නම්, එක මලහත්තිලව්වක් වත් ප්‍රයිවටයිස් කළේ නෑ කියලාය.

බලාගෙන ගියාම රටේ නොම්මර එක කියලා එයාලාම කියන, ඒකිය භාවය, භෞමික අන්ඩවාතෙත් ප්‍රයිවටයිස් කරලාය. හමුදා මූලස්ථානේ විකුණලා දාලාය. ඒවා විකුණුවේ කාටද? ටෙන්ඩර් කැඳෙව්වාද? පාර්ලිමේන්තුවට කිව්වාද කියා එකෙක්වත් දන්නේ නැතිය. කැබිනට් ඇනුමැතිය නම්, රෝල් කරලා පුකේ ගහගත්තාට අවුලක් නැතිය. මොකෝ, තිබුන කැබිනට් එක මොකක්ද කියලා අද මුළු ළෝකයාම දන්නා නිසාය.

මේ කොම්පැණි වල ගේම් හොයනවාට. අපේ නානසාර මහ රහත්න වහන්සේත් කළබල වෙලාය. එයා කියන්නේ ජාතික ආරක්ෂාවට අත තොබ්බොත් හෙම බලා ගන්න පුළුවන් කියලාය. දැන් ඉන්නේ බෙදුම්වාදියෝ කියාය. මොකෝ එයාටත් ගාඩ් එක, පිකප් එක, ඩිෆෙන්ඩර් එක දුන්නේ මෙයාලා නිසාය. එයා එවායේ නැගලා රට වටේම ගිහින් තම්බි මැරීමේ ජාතික ව්‍යාපාරය, ගිනි විජ්ජුම්බරේටම ගෙන ගියේය. උතුරේ දෙමළ සංහාරය වගේම, දකුණේ තම්බි සංහාරය කොරලා නිවන් දකින්න පෙරුම් පිරු උතුම් චේතනාවට කෙලවෙලා ගියේ, මිඩ්ලීස්ට් වලින් වෝනින් එක ආපු නිසාය. නැත්නම් ඉතින් අළුත්ගම බේරුවලින් පටන් අරගෙන, පානදුරේ නෝ ලිමිට් එකටත් ගේම දීලා, ලිමිට් නැතුවම දෙන්න ගියේ රට ගිනි තියනා ගේමක්ය. පුකෙන් හිනා යන කාරනේ නම්, අද හිටපු ආරක්ෂක තුමාට සෙවනක් දෙන්නෙත් නෝ ලිමිට් කාරයා වීමය.

KP නම් දේශප්‍රේමීයා..

දැන් බල්ලා බුරන්නේ නැතිය. මොකෝ බල්ලා පිස්සු බල්ලා වගේ දුවනවා ඇත්තේ, බලු නෝනාගේ පාස්පෝට් සීන් එකෙන් බේරෙන, පූස් පාට් ක්‍රොමේ හොයන්නය. ඒ නිසා දැන් බල්ලාට බුරන්න බැරිය. ඉස්සරහට දාලා තියෙන්නේ මූසල මිල් මැක්කාය. ඌ අම්මමෝ නැතිව බුරන්නේ, කේ පී (KP) අත් අඩංගුවට ගත්තාම බුද්ධි අංශේ රහස් එලිවෙනවා කියාය. ඩයස්පෝරාවේ අවස්සතාවේ ඉටුවෙනවා කියාය. ඩයස්පෝරා එකත් එක්ක එකතු වෙලා ඡන්දේ නවත්තගන්න දත කෑවේ කව්ද කියා, මොළේ කළඳක් තියෙන එකෙකුට තේරෙනවාය.

එහෙම නවත්ත ගත්තා නම්. මුගේ බල්ලා අද සිංහයා වෙනවාය. මුන්ගේ තියරියට අනුව, මේ ලංකාවේ දෙමල්ලු ඔක්කෝම කොටිය. මුස්ලිම් ඔක්කෝම ජීහාඩ් ත්‍රස්තවාදීයෝය.එක්කෝ මුන් ඔක්කෝම මරන්න ඕනාය. එහෙම නැත්නම් උන්ගේ ඡන්ද අයිතිය නැති කොරලා දාන්න ඕනය. කරුමේ කියන්නේ මේ උඩු බුරන මැක්කාත්, කොන කපපු එකෙක් කියා, ඌට තේරෙන්නේ නැති එකය. මට පුදුම මූත් එක්ක එක පෙලට හිට ගන්න, ඉස්සර අර අමාත්‍යංශ අස්සේ රිංගන්න ගිහින්, විදේශ අමාත්‍යංශයේදි නැට්ට පුකේ ගහගෙන පල්ලම් බහින්න උන, ඉත්තෑ උන්නාන්සේ තාම ගේමට ආවේ නැත්තේ මොකද කියලාය.

මුන් මේ කේ පී ට ආදරේ කොරන්නේ බුද්ධි අංශෙට හා ජාතික ආරක්ෂාවට කෙලවෙන නිසා නෙමෙය. කේ පී වමාරන්න පටන් ගත්ත ගමන්, කොටින්ගේ නැව්, රත්තරන්, පැට්‍රල් ෂෙඩ්, ඉන්ටර්නැෂනල් කොම්පැණි වල ෂෙයාර්ස්, ඉන්වෙස්ට්මන්ට්ස් හා අනෙක් ඒවාවලින් කෙලිය හැටි එලියට එන නිසාය. එවායේ කටු කෑල්ලක් දෙකක් අනිවාර්යයෙන් මුන්ටත් ලැබෙන්නට ඇතිය. එහෙම නැතුව ඔය ලැබුන පඩියෙන් මිලියන් ගනන් වල ගෙවල් හදන්න, ටෙලි නාට්ටි කොම්පැණි හදන්න හම්බ වෙන්නේ නැතිය.

පිස්සු බල්ලෝ නිදැල්ලේ සැරිසැරීම, අනෙක් බල්ලන්ටත් හොඳ නැතිය. මොකෝ හැපුවොත් විනාශය. හිටපු මහ සජ්ජුරුවෝ පාරේ බල්ලෝ මරණ එක නවත්තලා උන්ට අභය දානය දුන්නේය. දැන් මුළු රට පුරාම බලන බලන අත බල්ලෝය. සමහරක් උන්ට පිස්සුය. අඩු ගානේ පිස්සු බල්ලෝ ටිකට හරි ගේමක් නොදුන්නොත්, කෙලවෙලා යන්නේ, අනික් බල්ලන්ට විතරක් නෙවේය. මිනිස්සුන්ටත් කෙල වෙනවාය. හැබයි දෙන ගේමක්. පරීක්ෂණ පවත්වලා, පිස්සුය කියා ඔප්පු කලොත් පමණක් දෙනවා නම්, කල් ගියත් අවුලක් නම් නැතිය.

මහින්ද මහත්තයාගේ දුක හිතෙන ලියුම

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හිටපු මහ රජානෝ එවපු ලියුම ගැනය. ඒකේ අන්තිම හරියේ පඩත්තල වේස කොල්ලෝ Facebook එකේ එතුමාට හා එතුමාගේ පවුලට මඩ ගහනවා කියාත්. එයාගේ කාළේ Facebook එකට ගේමක් දෙන්න බැරි උනා කියාත් බොහෝ කම්පාවී තියෙනවාය. ඒත් ඉතින් උන්නාන්සෙ ඒ කාලේ කිව්වේ ෆේස්බුක් තියෙන්නේ "ෆන්" ගන්න කියාය. (අද උන්නාන්සෙ ගෙවනා දුගී දුප්පත් ජීවිතය ගැනත්, නාමල් බේබී ප්ලේන්ටි බොන හැටිත්, බුකියට කෙලියානම් මේ රටේ බුද්ධිමත් ජනතාවට බලාගන්න වෙන්නේත් නැතිය.)

අනේ ඉතින් එදා වාගෙම, මේ වේස කොල්ලෝ බුකියේ "ෆන්" ගත්තට, ඔහේ කළබල වෙන්න ඕනා නැතිය. අපහාසයක්, මඩ ගැහීමක්, අරකක් මේකක් තියෙනවා නම්, ඔබ වහන්සේට තියෙන්නේ මඩ ගහන වේස කොල්ලන්ට එරෙහිව, මහ අධිකරණයේ නඩුවක් බලවන එකය. මොකෝ, තාමත් එතන ඉන්නේ ඔබ වහන්සේගේ අග විනිසුරු හොරා නිසාය. ඒ නිසා කිරි ගහට මෝල් ගහෙන් ඇන්නා වගේ, ඔබතුමාට පක්ෂ තීන්දුවක් ලැබෙනවා කියා බුදු ෂුවර්ය.

අර සරත් ෆොන්සේකා වගේ, එතකොට ඔහෙත් හැමදාම උසාවි ඇවිල්ලා යන කොට, අපිටත් ඇවිල්ලා, අඬලා, වැලපිලා, දන ගහලා වැඳලා, ආතල් එකක් ගන්න පුළුවන්ය. ඔබ වහන්සේටත් පොඩි එකෙක් උඩ දාලා, බඩකට ඇනලා, උඩු රැවුල හපලා, වවුලා වගේ අත වනලා, ආතල් එකක් ගන්න පුළුවන්ය.

මොකෝ ඔබ වහන්සේ වගේ, පිච්චු බම්ප් වෙලා, ආයෙත් බම්ප් වෙන පට්ට ආතල්, මේ සජ්ජුරුවවන් වහන්සේ දෙන්නේ නැති නිසාය.

ඒ වගත් මේසෙය....

101 comments:

  1. මාතා ගේ post බැලුවට අදයි comment කලේ, හැම post එකක්ම ලස්සනයි. මන් blog බලන්න පටන් ගත්තතේ mathalan. blogspot eken.

    ReplyDelete
  2. මේකේ නං ඇති දෙයක් නෑ. පහු ගිය බිසි දවසේ උනත් නිව්ස් කියවල කියල විතරක් හිතෙනවා.. හැක්

    ReplyDelete
    Replies
    1. අන්තීමට මුකුත්ම නෑ වගේ තමයි කොහොමත් පේන්නේ.. කුමන්ත්‍රණේට එරෙහිව පරික්ෂන පවත්වන්න තරම් දෙයක් නෑ කියලා රහස් පොලීසියත් කිව්වය කියන්නේ.

      Delete
    2. කියල වැඩක් නෑ.. ඇඩෙනවා.. රක්නා ලංකා ආයුධ නිත්‍යානුකූලයි.. කුමන්ත්‍රෙන් සාක්ෂි නෑ.. ැං ඉතිං යහපාලනේ පැත්තක දාලා තමන්ගේ පාලනය යටතේ දඩුවම් දෙන්නයි තියෙන්නේ..

      Delete
    3. මුසම් මෝල් නම් කිව්වේ යහ පාළණේ නෙමෙයි මේක යම පාළණේ කියලා..

      Delete
    4. මහාචාර්ය මාතර සුනිල්.
      විදායක ජනාදිපතිට ගැහැණියෙක් පිරිමියෙක් කල නොහැක!!!!!
      නමුත්,
      හිටපු ග්‍රාමසේවකයෙකු ශ්‍රේෂ්ටදිකරණයේ විනිසුරන්ටත් අගවිනිසුරුටත් ඉහලින් සිට නීතිය අර්ථකථනය කරන මහා නීති විශාරදයෙක් බවට පත්කළ හැක.

      Delete
  3. අදනම් අයි ටී එන් ස්ටයිල් එකටම පිටපතක් ලියල වගෙයි.
    හැබෑට පිස්සු බල්ලා සයිලන්ට් වෙලාද?
    මාත් කල්පනා කළේ මුසම්මිලයගෙ ටැප් එක ඇරිල තියෙන්නෙ මොකද කියල. මැක්කත් බල්ල වගේමනෙ බුරනකොට.

    ReplyDelete
    Replies
    1. බුර බුර ඉන්න වෙලාවක් නෑ නේ.. හාමිනෙට කෙළවෙන්න යන කොට.. විධායක බලේ ගැන කියන්න ඕන නෑ නේ.. අර යෝධයට ඉන්න දෙන්නේ නැතිව ඇති, ගෙදර වාහේ...

      Delete
    2. මහාචාර්ය මාතර සුනිල්.
      අපේ අහිංසක අතිගරු MY 3 ජනපති තුමන්.
      විවස්තදයකයෙන් නොවිමසා අගමැති හා විපක්ෂ නායක පත්කරයි !!!
      අදිකරණයෙන් නොවිමසා නීතිය අර්ථකථනය කරයි!!!
      පොලිසිය වෙනුවට මන්ත්‍රීවරු යොදා සෝදිසි වරෙන්තු නැතුව ගෙවල්වලට පැන ලම්බෝගිනි සොයයි !!!!
      විදායකය, විවස්ථාදායකය, අදිකරණය, පොලිසිය ආදී සියල්ල තනි අතින් පාලනය කරන අපේ අහිංසක MY 3 තුමන් මරවදීන්ට ඊළඟ චන්දයෙදීත්, හුදී ජනයට චන්දයෙන් පසුවත් යහපාලනය උගන්වනු ඇත.

      Delete
  4. ජේ වීපී කාරයෝ කල හොඳ වැඩක් තමයි කේ පී ට විරුද්ධව පැමිණිලි කිරීම ඇත්තටම හරිනම් වාසුගේ මස්සිනා වගේ කෙනෙක් ප්‍රසිද්ධියේ කියන හැම වාක්‍යයකටම ජාති වාදය අවුස්සනවා කියා නඩු දැමීමේ වැඩ පිලිවෙලක් අවශ්‍යයි එහෙම යහ පාලනයක් ඇතිවෙනවා නම් මමත් කැමතියි
    හැබැයි දැන් වෙන්න යන්නේ සිංහල නායකයන්ට විතරක් බලපාන වර්ගවාදී යහපාලනයක්ද මන්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ.. දැන් ඕන බල්ලෙකුට කෑ ගහන්න පුළුවන්.. ඉස්සර නම් එකෙකුටවත් කෑ ගහන්න බෑ.. මුකවාඩම් දාලා නේ තිබුනේ.. දැක්කේ නැද්ද මෙයාලගේ ඝනකම..

      Delete
    2. මහාචාර්ය මාතර සුනිල්.

      යහපාලන නීතිය,
      පැමිණිලි ඇත, වෙලේ සුදා ශාක්ෂි දෙයි, ගිණුම් පරීක්ෂා කලුතුය, උසාවියට ඉරිපත් කල යුතුය, ඔප්පු උනොත් කට උත්තරයක් ගනු ඇත.

      සාමාන්‍ය නීතිය,
      හොරා පොල් කඩයි, අයිතිකරු පැමිණිල්ල දමයි, පොලිසිය ජීප් එකෙන් පැමිණ හොරා කුදලාගෙන පොලිසියට යයි, ගුටි පුජාවක් දී කටඋත්තර ගනියි, පසුදා උසාවි දමයි.
      යහපාලන නීතිය සාමාන්‍ය අපටත් ලබාදෙනු !!!!!

      Delete
  5. කරුනා අම්මාන් සහ KP ව පැය විසිහතරෙන් අත් අඩංගුවට ගන්නවා කී ගලේ පැහැරූ බලල් අපිත් එක්ක ජුවල් !!!!

    දුමින්ද සිල්වා, ලන්සා, එක්ස්ටසි මාලක වැනි අය අත් අඩංගුවට ගැනීම අත් හිටවලාද?

    මේක ඔබලා හදාගත් ආන්ඩුවකි... එයත් අපේ ආන්ඩුව වගේම පාන්ඩුවක් වෙන ලකුනු පෙනෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. නෑ එහම එකක් නම් පෙන්නේ නෑ.. මොකා කෑ ගැහුවත්, නීත්‍යානූකූලව ගේම ගෙනියන බවක් නම් පේනවා.. ඒකනේ නාන්නේ.. නීතිය තාමත් තියෙන්නේ පාදඩකරණය වෙලා..

      Delete
    2. අනිවා වෙන්න ඕනෙ ඒකයි, මේ හැමොටම විරුද්ධව තිබුණේ කට කතා විතරයි. ඉතින් කියන තරම් ඉක්මනට අත් අඩංගුවට ගන්න බැහැ. ඒක නීත්‍යානුකූලව වෙන්න ඕනේ. මොන යහපාලනේ ආවත්, ප්‍රජාතන්ත්‍රවාදය ආයෙත් ස්ථාපය වෙමින් යනවා වුනත් අපේ වැඩි දෙනෙකුට ඕනේ ආයෙත් අර පරණ ක්‍රමයටම කවුරු හරි කියපු ගමන් අත් අඩංගුවට අරන් හුරේ දාන්න. ඒක එහෙම නොවී හෙමිහිට නීතියට අනුව සිදුවෙන එක ගැන මටනම් සතුටුයි.

      Delete
    3. "ප්‍රජාචන්ච්‍රවාදයට" පුරුදු උන උන්ට ප්‍රජාතන්ත්‍රවාදයට හුරු වෙන්න කාළයක් යාවී.. තාම ඉල්ලන්නේ අර මජර මදාවි සිස්ටම් එක...

      Delete
    4. එක්ස්ටසි මාලකල යහපාලනය යටතේ සෝවාන් වේද දන්නෙත් නෑ.මං දැක්ක කුඩු ලාල් කියල තියෙනව එයා ආපහු ඇවිත් ඡන්දෙත් ඉල්ලනව කියල.වෙලේ සුදාල වෙනුවට කුඩුලාල් ල ආදේශ වෙනවනම් කතා කරල වැඩක් නෑ
      නමුත් දැන් කාගෙත් අවධානය වැඩියි.ඒක හොඳයි.සමාජ ජාලවලිනුත් ලොකු මෙහෙයක් කෙරෙනව
      නමුත් කිසිම කෙනෙක් ගැන වැඩි විශ්වාසයක් නොතබා සූදානම් සරීරෙ කියල ඉන්න එක හොඳයි.

      Delete
    5. මට වැටහෙන්නේ නැති එක කාරණයක් තියෙනවා.

      ඒ තමයි රටේ නීතිය මොකක් උනත් සාමාන්‍ය ජනතාව හෝ දේශපාලකයින් නීතිය තමුන්ගේ අතට අරන් කරන නොදියුණු වැඩ වලට මහජන ප්‍රසාදය මෙතරම් කොහොමද ඇතිවෙන්නේ කියල. උදාහරණයක් විදියට කිව්වොත් නීතිමය කාර්යභාරය පසෙක තියෙද්දී ආණ්ඩුව හෝ බලය ලැබුණු වහාම පිස්සන් සේ තමුන්ගේ විරුද්ධවාදීන් හෝ විරුද්ධයැයි සැකකරන උදවිය එක රැයින්/සතියෙන් හිරබාරයට ගන්න එක 'අනිවාර්ය' සහ 'මාරම මාර යහපාලනයක්' ලෙස මහජනයා අර්ථ දක්වන්නේ මොකද කියල.

      එහෙම හිතනකොට පසුගිය ජනාධිපතිවරණයේ නිල ප්‍රතිපල නිමවෙනවාත් සමගම ජෙනරාල් ෆොන්සේකා මහතා ක්ෂණිකව අත්අඩංගුවට ගෙන කිසිම අස්වැසිල්ලකින් තොරව හදිස්සියේ නඩු අසා හිරගෙට දාන එකත්, හිටපු අගවිනිසුරු තුමිය වරදකරු කරන නඩු තීන්දුවත් මහජන ප්‍රසාදයට පත්වෙන්නේ ඒ හින්දද? එයද සිදුවිය යුත්තේ?? මොනවද මේ මිනිසුන් හිතන්නේ රටක නීතිය සහ සාමය ගැන? ඇසින් දුටු සාක්ෂි ඇති කොතරම් මිනීමරු නඩු ( මම කියන්නේ දේශපාලකයින් හා කුඩ්ඩන් සම්බන්ධ) කොතරම් අවුරුදු ගානක් අහනවද? තවමත් ඒ මිනිස්සුන්ට යුක්තිය ඉටුවෙලාද? මතක නැහැ , දන්නේ නැහැ කියන පමාවෙන් නිදොස් කොට නිදහස් කරනවද?

      කොටින්ම ඕනෙම වරදක් දුටු විට වටේ ඉන්න මිනිසුන් එකතු වෙලා සැකේට බඳුන්වෙලා ඉන්න මනුස්සයට තඩිබාන එක දැන් 'යුක්තිය' වෙලා. බස් එකකට කෙනෙක් හැපුනොත් බස් ගිනි තියලා, රියදුරුට තඩිබාලා තමයි සතුටු වෙන්නේ.

      මොන තරම් ප්‍රාථමික තත්වයක්ද?

      Delete
    6. මිනිසුන්ගේ හුරු පුරුදු වෙලා ඉන්න දේ වලින් ඈත් කරන එක විශේෂයෙන් ලංකාව වගේ ළිං මැඩි මානසිකත්වයක් ඉන්න දූපත්වාසි ගෝත්‍රිකයන් බහුතරයක් සිටින රටක බොහෝම අමාරු කාරණයක්. අපේ අය වෙනස්කම් වලට බයත් ඒකයි. ආචාර්ය වරු මහාචාර්යවරු ඉන්නෙත් ඒ මතයෙම් උනාම සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද?

      ඒ නිසා මේවා පුදුම වෙන්න දේවල් නම් නෙමෙයි..

      Delete
    7. @Sa rasa :
      [මේක ඔබලා හදාගත් ආන්ඩුවකි... එයත් අපේ ආන්ඩුව වගේම පාන්ඩුවක් වෙන ලකුනු පෙනෙනවා නේද?]

      ඔබේ කොමෙන්ටුවේ මේ කොටසට උත්තරේ මග අරුනා මුල් කොටස ගැන දීර්ඝව කියන්න ගියපු නිසා.

      ආණ්ඩු පත්කරන්නේ 'බහුතර' මතය අනුව උනත් පත් උනාට පස්සේ කාගේත් ආණ්ඩුව වෙනවා. ඒ කියන්නේ තමුන් කතිරේ ගැහුවද නැද්ද කියල අදාළ නැහැ. අනිත් අය පත්කරපු ආණ්ඩුවලින් ඇතිතරම් බහුතර පොදුජනතාව බැටකෑවා. දැන් ඒ ආණ්ඩුව පෙරලිලා. අලුතෙන් එන ආණ්ඩුවත් පරණ එකම වෙන බව නෙවෙයිනේ මෙතෙක් කල් ඔබේ කොමෙන්ටු වලින් දුටුවේ. ( සහ ඔබ වැනි අදහස් දරපු අනිත් අයගේ කොමෙන්ටු වලින්) මැරෙන්න හැදුවේ රට කොටියට දෙනවා, කොටියා එනවෝ කොටියා එනවෝ කියල නේ... මේක පුද්ගලික මඩක් ලෙස ඉදිරියට ගෙනියන්න මම අකමැතියි.( පුද්ගලිකව ගන්නත් එපා) ඒ හින්ද ඒ ගැන එපමණයි.

      මගේ පැනය ( ඔබ කියනා ලෙසට) ඔබේ ආණ්ඩුවෙන් කිරි පොවා ඇති දැඩිකළ රොතු පිටින් සිටින ඔය ලිස්ට් එක, නීතිය ඉදිරියට ගෙනියන එක අල්ලපු ගෙදරට පැනපු හොරු ගම්වාසීන් එකතුවෙලා පොලීසියට අල්ලලා දෙනවා වගේ සරල කාරණයක් ලෙසද පෙනෙන්නේ කියන එක... වෙලේ සුදාල වෙනුවට කුඩු ලාල්ලා එනවා නම් මහජනතාව අනිවාර්යයෙන් හඬක් නගන්න ඕනේ. හැබැයි එහෙම කරන්නේ ආයමත් මැදමුලන වශී බොලේ මිරිකන්න නම්.... අන්න ඒක තමයි සියතින් ගෙල සිඳ ගන්නවා කියන්නේ.

      Delete
    8. @ Upeksha
      Thanks for the response for my comment...

      Certainly I do not take any of the comments/responses seriously or personally... so you or any member of සින්හල බොග් අවකාසෙ can criticize / blame or insult me.... no worries at all!!

      I am making fun of those who "believe" .... it seems you are one of the believers....

      My point being, if you want to impose rule of law, you should be very strict and impartial. You cant prosecute "selectively". (Yeh Yeh..that's what MR did and that's why he was given a verdict by the people...).

      See for yourself. yesterday the යහපාලනේ has impounded Hon Mahindhananda Aluthgamage's passport. Yet they are still playing cat and mouse games with Duminda's passport... They say they have enough evidence to take legal actions against Duminda... and yesterday they started naming and shaming him. Therefore we ask.. why this delay in arresting him?
      I agree with you 100% .. we should not act like peasants catching thieves and carrying on "citizen's arrests".

      Im no legal expert, yet I know if the Police could name and shame someone for a criminal offence, they could and certainly should take that chap in to the custody. Why the delay????


      We ask, who has given nominations to a well known කුඩු මුදලාලි to contest for the Western Provincial Council in the first place??? Who is afraid of putting Duminda behind the bars?
      Pray tell me!

      Finally, you and other "believers" are telling silly stories about the CJ. Now let me enlighten you with this piece appeared in The Island few months back:

      CJ should have resigned over husband’s role in NSB-TFC deal- UNP
      December 30, 2012, 10:25 pm

      article_image

      By Shamindra Ferdinando


      UNP MP Harsha de Silva says that investigations into the conduct of Chief Justice Dr. Shirani Bandaranayake and her husband, Pradeep Kariyawasam, one-time Chairman of the National Savings Bank (NSB) shouldn’t be mixed up.


      National List MP de Silva insists that the investigations should be handled separately and all those involved in the illegal transactions punished regardless of their social status. Asked whether he was satisfied with the investigation into the controversial purchase of close to eight million shares of The Finance Company by the NSB at 65 per cent above the market price in late April 2012, the UNPer said that the government should conduct a thorough inquiry.


      He said that he was responsible for revealing the fraudulent transaction on April 29, 2012 having verified facts as regards the sordid NSB-TFC deal and also pointing out the fact that the NSB chief was Chief Justice Bandaranayake’s spouse.


      UNP MP de Silva reiterated that as a proper investigation into the NSB-TFC deal wasn’t possible due to Kariyawasam’s wife being the Chief Justice, he felt Dr. Bandaranayake should resign. "But not once have I said that the CJ should be removed for what Pradeep Kariyawasam was alleged to have done."

      http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=69367


      Please read the above article and tell me.... isn't this a mockery of Justice?????

      Delete
    9. @ Upeksha:

      And this is how country bumpkins impose their rule of law...

      Shirani assumes duties as CJ; will retire tomorrow

      January 28, 2015 01:10 pm

      Bookmark and Share




      The Government has removed all obstacles for Chief Justice Dr. Shirani Bandaranayaka to hold her position as the 43rd Chief Justice of Sri Lanka, Bar Association President Upul Jayasuriya said. She has assumed duites and will retire from her post tomorrow, Jayasuriya added.

      Bandaranayake arrived at the Hulftsdorp Court complex, earlier today.

      A government official who asked not to be named has told AFP that President Maithripala Sirisena had written to Bandaranayake to say her 2013 impeachment was unconstitutional and she should return to work.

      The Bar Association of Sri Lanka, at a press conference held this morning, said there will be no defect in judgments delivered so far by CJ Peiris according to terms of Article 119 of the Constitution.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. මහාචාර්ය මාතර සුනිල්.

      යහපාලන නීතිය,
      පැමිණිලි ඇත, වෙලේ සුදා ශාක්ෂි දෙයි, ගිණුම් පරීක්ෂා කලුතුය, උසාවියට ඉරිපත් කල යුතුය, ඔප්පු උනොත් කට උත්තරයක් ගනු ඇත.

      සාමාන්‍ය නීතිය,
      හොරා පොල් කඩයි, අයිතිකරු පැමිණිල්ල දමයි, පොලිසිය ජීප් එකෙන් පැමිණ හොරා කුදලාගෙන පොලිසියට යයි, ගුටි පුජාවක් දී කටඋත්තර ගනියි, පසුදා උසාවි දමයි.
      යහපාලන නීතිය සාමාන්‍ය අපටත් ලබාදෙනු !!!!!

      Delete
    12. @ Sa rasa:
      I'll make the long story very short.... You might be wrong. I am not one of those "believers".... never I was, never I'll be.
      Yet I have never felt good about Sri lanken politics but I never shamelessly agree to frauds that I know of.

      We need a change. I'll not happen in an hour or week cause it has been like this for more than 20 years!! For god sake at least NOW we know that we need a change.

      Aren't we talking about the same thing??

      Delete
  6. ඇවිත් ගියා..
    ඇත්තටම ලිපිය නම් එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. කප් සයිස් ප්ලීස්...

      බ්‍රෑන්ඩ් එක ගල්...

      Delete
    2. උඹ තාම බොන්නේ ගල්ද බං...
      තූ... තෝ...

      Delete
    3. අපි තාමත් සාමාන්නිය ජනතාවනේ පුතේ..

      Delete
  7. තම වාසියට රට ගිනිතියන රිලවුන්ට බල්ලන් කියා බල්ලන්ට අපහාස කිරීම ගැන මගේ විරෝධය.

    මුස්මෝල් බටහිර කුමණ්ත්‍රන ගැන කිව්වෙ නැද්ද? ඒ ජාතියෙ දේශප්‍රේමය චන්දෙ තව පොඩ්ඩක් ලං වුනාමද?
    නානසාර ගැන එයාගෙ ස්ථාවරය මොකක්ද? රිලාතුමා නම් ඉස්සර පොඩ්ඩක් බැන්න නාන සේනාවට

    ReplyDelete
    Replies
    1. උන් දෙගොල්ලෝ නයි මුගටි වගේ. මොකෝ එකම දඩයමට නේ සැරසෙන්නේ.. තනියෙන් ලේ බොන්න තමයි පුල් ට්‍රයි එක..

      බල්ලන්ට අපහාසයක් සිඳු වූයේ නම් ඒ ගැන අපේ බලවත් සමාව භාජනේකට දාලා දියකරලා පත අට එකට හිඳුවා වරු තුනක් බොනවාය...

      Delete
  8. මෙයා අවුරුදු නමයක්ම හිටියනෙ ඔය මදැයි.ඇමරිකාවෙත් උපරිම ඉන්නෙ අවුරුදු අටනෙ.මෙතන වෙලා තියෙන්නෙ මේ ධූරයට පත්වීම මෙන්ම හැරයාම ගැන සම්ප්‍රදායක් නැතිකම.එන එකා එන්නෙ සදාකල් ඉන්න බලාගෙන.
    කාලයක් හිටියම ඕකට හුරුවෙනව.ඊට පස්සෙ දාල යන්න බෑ.
    තනතුර තාවකාලික වගකීමක් ලෙස සළකනව නම් හැරයනකොට විශ්‍රාම ගන්න කෙනෙකුට ඇතිවෙන හැඟීම ඇර වෙන දෙයක් නෑ.මේක දිව්‍යමය වරප්‍රසාදයක් වෙලා තියන නිසයි මේ ඔක්කොම.
    මට පේන්නෙ කට්ටියක් මෙයාව නටවල තියනව.ඒ අයට මෙයා නැතිව පැවැත්මක් නෑ.දැන් වෙනම පක්ෂෙකින් ගේන්න හදන්නෙත් ඒකයි.එහෙම ආවොත් මෙයා කුජීතම වෙනව.මොළයක් තියනවනම් ලක්ෂ 57 බේරගෙන ( ආයෙ ඉල්ලුවොත් මේක ලක්ෂ තුන හතරට බහිනව ) ගෙදරට වෙලා ඉදන් /හිටන් ඕනනම් මාධ්‍ය නිවේදනයකින් පොඩි ආතල් එකක් අපට දීල දැහැමෙන් සෙමෙන් ඉන්න එකයි තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. තත්වේ තියාගෙන වැදගත් විදියට ගියා නම් ඉතිහාසගත වීරයෙක් වෙනවා. දැන් නම් විහිළුවක් වෙලා තියෙන්නේ.. ඡන්දේ ඉල්ලුවොත් නම් නාගන්නවා නියමෙටම.. බලය උපරිමයෙන්ම කෙනෙක් බල්ලා මාක් වැටෙනවා කියන්නේ පිස්සු හැදෙන්නේ නැතිව ඔහොම ඉන්න එකත් ළොකු දෙයක්.. එයා මඩ ගැන කතා කරනවා.. ජනවාරි 8 වෙනකම් මොනවද කළේ කියලා ඒ ටිකට අමතක වෙලා. ඒවා තමයි ඔය පල දෙන්නේ. මහත්මයෙක් විදියට වැඩ කටයුතු කලා නම් ඔහොම කන්නේ නෑ නේ.

      Delete
    2. //මට පේන්නෙ කට්ටියක් මෙයාව නටවල තියනව.//

      අපි හිතාගෙන හිටියෙ මිනිහ රිලවුන්ව නැටෙව්වයි කියල, බැලුවහම රිලව් ටික මිනිහව නටවල

      Delete
    3. ඇත්තටම එයා රට පාළණය කලේ නෑ. අනික් උන් තමයි පාළනය කළේ. මෙයා කළේ ජනතාව ගොනාට අන්දන පාට් එක. ඒ කියන්නේ මාකටින් මැනේජර් පාට් එක.

      Delete
    4. මාකටින් "මැනේජර්"ට ඔයිට වඩා වැඩ තියනවනෙ
      ඇඩ්වර්ටයිසින්කාරයින්ගෙ මොඩ්ල් කෙනෙක් කියන්න බැරිද?

      Delete
    5. එහෙනම් මාධ්‍ය සංදර්ශණ කාරයා කියමු. දැන් ඉන්න උනුත් කරන්නේ ඒකමලු නේ..

      ඔය පිටකොටුවේ මැනිං මාකට් එකේ ඉන්නවා කුණු අල, බොම්බයි ළුෑණු, ගෝවා වගේ දේවල් වල කුණු ටික අයින් කරලා, අළුත් එවා වගේ දෙන සෙට් එකක්. වැඩි පිරිස කුඩු ගහන උන්. ඇපල් පොලිෂ් කරන්නෙත් උන්ම තමයි. කුඩු ගැහැව්වයින් පස්සේ උන් රොබෝලා වගේ එකම දේ නියමටම කරනවා. ආන්න ඒ වගේ ගේමක් තමයි මහින්ද මහත්තයත් කොරලා තියෙන්නේ.

      Delete
  9. හැබැයි මාතේ මෛත්‍රී මාමිත් යන පාර එච්චර පැහැදිලි නෑ.විධායකේ ඩිලීට් කරනවද, රිප්ලේස් කරනවද හයිඩ් කරනවද කියලා තාම සුවර් නෑනේ..

    ReplyDelete
    Replies
    1. විධායකේ කොහොම උනත් අවුලක් නෑ. ජනාධිපතිට විරුද්ධව නීතිය ඉදිරියට යාමේ බලය, ජනාධිපතිට පැවරෙන අධික පත්කිරීමේ බලතල, ස්වාධීන කොමිෂන් ආදිය එනව නං මොකෝ

      Delete
    2. ඕක එකෙක් වත් වෙනස් කරන්නේ නෑ.. දැන් කියන අළුත් බයිලේ තමයි.. මෙයා විශේෂ කැපවීමක් කල නිසා, මෙයාට ඒක භුක්ති විඳින්න දීලා, ඊට පස්සේ වෙනස් කොරනවය කියලා.. ඒකත් අහෝසි නෙමෙයි.. වෙනස් කිරීමක් විතරයි.. ඉතින් විධායකේ දශමයක් හරි අඩු වෙනවා නම්. ඒක බෝනස් එකක් කියලයි මම නම් සලකන්නේ..

      Delete
    3. මට පේන්නෙ මේ අයටත් මාස්ටර් ප්ලෑන් එකක් තිබිල නෑ.මහින්ද පරදවනව කියන පොදු තේමාව යටතේ එකතුවුනා මිසක්.
      විධායකේ ඩිලීට් නම් කරන්න බෑ.රිප්ලේස් කරන එකත් පහසු දෙයක් නොවෙයි.මොකද දේශපාලන වාතාවරනයෙ හැටියට
      ප්‍රායෝගිකව වඩා හොඳ යෝජනාවක් ඇවිත් තියෙනව Dual Executive System එකක්. වෙන දෙයක් කළොත් එක්කො ආණ්ඩුව ගත්ත අයට නියම ප්‍රතිලාභ ලැබෙන්නෙ නෑ
      ඒ අයට ලැබුනොත් පාර්ලිමේන්තුවෙන් එල්ලිලා ජනාධිපතිට නෑකම් කියාගෙන යන හිටපු අයට ප්‍රතිලාභ ලැබෙන්නෙ නෑ

      Delete
    4. නිකංද මහින්ද මහත්තයා කැඳ හැලියේ ඇඩ් එකක් දැම්මේ.. ඒක නම් පට්ට ඇඩ් එක.. ඒත් ඊට පස්සේ හැට්ට අන්දපු එක නම් අති අමානුෂිකයි...

      Delete
    5. මමනම් කියන්නෙ කොයි ආණ්ඩුව ආවත් විධායක සභාව තියෙන්නෙ ඕනි. ජනපතිගෙන් විධායක බලතල අයින්කරල ඒ ටික අගමැතිට දෙන එකේ තේරුමක් නෑනෙ. ඒක නිකන් මහින්ද වෙනුවට මෛත්‍රී ගෙනාව වගේ. පොඩි කාලයකට සහනයක් තියෙයි. ඊට පස්සෙ ආයෙත් එකම තැටිය. ඒනිසා ජනපතිගෙන් ගලවන විධායක බලතල එක් පුද්ගලයෙකු අතට නොදී විධායක සභාවකට පවරන එක හොඳයි කියලයි මට හිතෙන්නේ. ඒකෙ බහුතර කැමැත්තෙන් හෝ ඒකමතික කැමැත්තෙන් ඒ බලතල පාවිච්චි කරන්න පුලුවන් එතකොට. ඒක හරියට ජූරි සභාව වගෙයි.

      Delete
    6. ඒ අනුරට නායකත්වය දීපු නිසා වෙන්න ඇති.. ඒකත් නිකං අපේ මේ බ්ලොග් වගේම තමයි.. කරන්න පුළුවන් ලබ්බක් නෑ.. කෑ ගහනවා විතරයි.. පඩි ගෙවනවා නම් හෙන ගහන අපරාදයක්.. පාර්ලිමේන්තුව තිබුනම හොඳටෝම ඇති.. තව මක්කටෙයි එක එක පිස්සු විකාර..

      Delete
    7. ලබ්බක් පුලුවන්ද බැරිද කියල බලන්න කොරල බලන්න එපෑය. අනුර නෙවෙයි මොකා හිටියත් කමක් නෑ, හොරු නැතුව කෙලින් වැඩකරන, නීතිගරුක. බෑ ගාගෙන පටන්ගන්නෙපා සර්..

      Delete
    8. මනොශ්,
      විදායක අගමැති ධූරය කියල එකක් නෑ. ජනාදිපතිගෙ විදායක බලතල පාර්ලිමේන්තුවට යනව. පාර්ලිමේන්තුවෙ ලොක්ක වෙච්ච අගමැති ටිකක් උඩට එනව මිසක් අත්තනෝමතික බලතල ඇති විදායක අගමැති කෙනෙක් එන්නෙ නෑ.

      Delete
  10. මුසම්මිල් ෆෝම් වීම කාලෙකට වෙන දෙයක්. ඊයෙ වාදපිටියට ඇවිල්ල කියෙව්ව මම අප්පිරියාව නිසා ටීවී එකත් ඕෆ් කරල නිදාගත්ත.

    ලොක්කගෙ ලියුම දැකල මට ඇඬුන මචෝ. බලපං ඒ අහිංසකයට මුං දැං දෙන වද! තාමත් නහයෙ හොටු!

    ReplyDelete
    Replies
    1. SFටත් ඇඬෙන්න ඇති රාජ්

      Delete
    2. ගොඩක් ගෑණූ අයට ඇඟ උණු කරවා ගිහින් තියෙනවා. ඩිම්බ මෝචනය වෙලා තියෙනවා. මටත් නහයෙන් හොටුයි.. අතනින් ශුක්‍රාණුයි පහ උනා.. කටෙනුත් මොනවද පට්ට ගඳ ගහන ඒවා වගයක් විසි උනා.. අර කුණු හබ්බද මක්කද කියන්නේ..

      Delete
    3. නෙද්ද්කින් මෙව්ව කියවන්න 50+ වෙන්න වෙයි.
      මම යනව යන්න

      Delete
  11. වාස් ගුනෙත් කට අැරියා................... දැන් ජාතික අාරක්ෂාව ගැන යස අගේට දැනගන්න අැහැකි..... අයියලා මල්ලිලාට ලියුම් ලිය ලිය තමයි ඉන්න තියෙන්නේ.......

    කේපී අත්අඩංගුවට ගන්න ඔ්නේද??? අැයි මාතා දැනටමත් මිනිහා ඉන්න ඔ්නේ අත්අඩංගුවේ නේද???? නැතිනම් ඒ කාගේ උවමනාවට ද කියලා හොයන්න පුළුවනි... අනික කේපී ව අල්ලලා දුන්නේ ඉන්ටර්පොල් ඒකෙන්..... ඒයාලට කියලා මිනිහා අල්ලලා ගෙනැල්ලා අපි මෙහේ ඔහේ ඉන්න දීලා ද????? මේවා හිනා යන වැඩ නෙමෙයි බං හිනා ගිහිල්ලා අන්තිමට අැඩෙනවා බං.........

    ReplyDelete
    Replies
    1. කේපී ගැන මගේ මතයත් ජවිපෙ මතයම තමයි. හිරකාරයෙක් ඉන්න ඕන හිරගෙදර. පුනරුත්ථාපනය වුනාම නිදහස් කරන්න පුළුවන්. හරිම සිම්පල් වැඩක්.

      වෙලේ සුදා පකිස්ථානෙදි අල්ලල ඉන්න වෙලාවෙ ඌ අඬනවලු. ඌට හිරිහැර කරනව කියල

      "ඔහොම හිටපං උඹ ලංකාවට ගියාම උඹට රජසැප!"

      "ඒ කොහොමද?"

      "බලපංකො අපි අල්ලපු කේපී උඹලගෙ රටට ගිහිල්ල ගන්න සැප!"

      Delete
    2. අම්මපා මටත් තියෙන ප්‍රශ්ණේ කේ පී ට ගහන කොට මූසල් මෝල්ට රිදෙන්නේ ඇයි කියලා..

      ඒ යකා ඉන්න ඕන හිරේ.. වෙන කොහේවත් නෙමෙයි.. එයා විතරක් නෙමෙයි, කරුණා සහ පිල්ලෙයාන් ඉන්න ඕනත් එතන.. මුන් එකෙක් දෙන්නෙක් මරමු උන් නෙමෙයි නේ.. ගම්මාන පිටින් සමූහ ඝාතන කළ උන්..

      Delete
    3. කරුණා සහ පිල්ලෙයාන් ගැන මගේ මතය ටිකක් වෙනස්. කරුණා සහ පිල්ලෙයාන් අතීතයේ මොනව කලත් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් යම් හෝ මට්ටමකට දායක වූ අය. ප්‍රභාගෙ මරණයට ගොඩක් කලින් ආණ්ඩුව එක්ක එකඟතාවයක් ඇතිව (ඒ එකඟතාවය ගැන අවුල් තියන බව හැබෑව) ආපු අය. හරියට රජයේ සාක්ෂිකරුවෙක් වගේ. මම කියන්නෙ ඕක ඕන තරම් වාද කරන්න පුළුවන් කාරණාවක්.
      කේපී එහෙම නෙවේ. ලංකාවට ගෙනාවෙම හිරකාරයෙක් විදියට. හිරකාරයො එක්ක ඩීල් දාන්න ආණ්ඩුවට බෑ.

      Delete
    4. ඇත්තක් නැත්තෙමත් නෑ.. එහෙනම් ඉතින් සජින් වාස්ලට, මහින්දානන්දලට, රත්තරන්ලට, බැසිල්ලට, කුඩු දුමින්දලා නෙමෙයි රාජපක්ෂලටත් තියෙන්නේ මෛත්‍රී පාළණයට එක් වෙන්න. එතකොට ඔක්කෝම අහෝසියි.. කොහොමත් ඒකත් වෙයි වගේ..

      Delete
    5. කරුණ නිකන් රාජිත මෛත්‍රී එක්ක කලින් පැන්න වගේ. කේ.පී ඡන්දෙ දින්නයින් පස්සෙ පැන්න අනික් හාල්කෑලි වගේ. ඒකයි වෙනස.

      Delete
  12. මාතලන්ට ජය වේවා!

    ReplyDelete
  13. අන්තර්ජාතික සම්මාන ලබන්න සුදුසු නළුවා නැතුව අපිට පාළුය..

    ReplyDelete
    Replies
    1. දැන් කරන්නේ පැරදුන පෙම්වතාගේ පාට් එක. විරහ ගී.. හැඬිම්... වැලපීම්.. එකසිය ගානට..

      නයා නැති අහිගුංඨකයගෙ පාට් එක.. නයා නැතුව කොහොමෙයි නයා ඩාන්ස් පෙන්නන්නේ..

      Delete
    2. නයි නළඟන දැක්කෙ නෑ කාලෙකින්

      Delete
  14. මා ලියන්න සිටි බොහෝ දේ ඔබ ලියලාය.
    නීතිමය අයිතිය හා සදාචාරාත්මක අයිතිය යනු දෙකක් බව බොහෝ විට අමතක වේ.. කේපී ට උතුරේ ලමුන්ගේ අභිවෘද්ධිය ගැන උනන්දු වෙන ආයතනයක් පවත්වා ගෙන යන්න, වාස් මහත්මියට අනුන්ගේ බලය අයතා හැසිරවීම් ගැන කියන්න, මාමාට පැරදුණු අපේක්ශකයාගෙන් පලිගැනීම් වැරදියි කියන්න නීතිමය අයිතියක් ඇත...ඒත් ගමේ බාසාවෙන් නම් සරම ගලවා ගෙන ඔලුවේ ඔතාගෙන ආ යුතුය.

    ලොක්කාගේ ලියුම.. අර පපුවට ගහගන්නා එකේම දිගුවකි. ලැම්බෝ ගැන කියා gtr ගැන නොකියාය.. අර එක ශාලාවක් ගැන කියා බල්ලෝ 43 ගැන නොකියාය.. සිලෙක්ටිව් නිදහසට කාරනා කියා, හෝල්සේල් පව් සමා කර ගැනිමේ ප්‍රයත්නයකි

    ReplyDelete
    Replies
    1. ඒ බල්ලෝ හතලිස් ගනනක් ඉඳලා තියෙන්නේ චෝගම් එකට ආපු අයට තෑගී දෙන්නලු.. එක එකා හෙමීටලු ඩිලිවර් කරන්නේ මහින්ද මහත්තයගේ ගානේ.. මෙහේ අයට මක්කත් නැද්ද කියලා ඇහුවම්, උන්ට අලි පැටව් දුන්නලු.. නැත්නම් බේරෙන්න බෑ නේ අප්පා..

      Delete
  15. ඔය මැක්කා අර එක පාරක් ගෙනල්ලා පොරදර්සනේ කොරපු සල්ලි බෑග් එක කෝ හැබෑටම?

    ReplyDelete
    Replies
    1. මුන් නම් පට්ට දේශපාළණ වෛරස්.. රටටම් නිගාවක් මේ වගේ කාළකන්නි.. ප්‍රභාකරනුත් එකයි, මුනුත් එකයි..

      Delete
  16. විධායකය අහෝසි කරනවා කියල මයිත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොහෙවත් නෑ. එක තියෙන්නේ විධායකයේ ඇති අත්තනෝමතික බලතල අයින් කරන බවක්.
    ඒ අනුව රටේ ආරක්ෂාව,පළාත් සභා වල අවසන් බලතල,ආණ්ඩුකාරවරු පත් කිරීම,තානාතිපතිවරු පත් කිරීම වගේ කටයුතු හිමි වෙන්නේ ජනපතිට.

    හැබැයි පාර්ලි‌‌මේන්තුව විසුරුවා හැරීම වගේ දේවල් ජනාධිපතිට කරන්න බැහැ. එහෙම බලයක් ජනාධිපතිට දෙන්න ඕනි නෑ. ඊළගට කොමිෂන්සභා වලට නිලධාරීන් පත් කිරීම, අගවිනිසුරු,මැකෝ වගේ නිලධාරීන් පත් කිරීමේ බලයත් ජනාධිපතිගෙන් අයින් වෙනවා.

    මයිත්‍රීට සහය දුන් මගේ කැමැත්ත තියෙන්නෙත් විධායකයේ ඇති අත්තනෝමතික බලතල අහෝසි කරලා,පාර්ලි‌‌මේන්තුව බල ගන්වලා,කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම. ඒක ඊලග ජන්දෙට කලින් වෙනවා නං බොහොම හොදයි. දුෂණ වංචා කරුවන්ට දඩුවම් දීම කල් ගියත් කමක් නෑ,මේ සුළු කාලය තුල ඉහත කී වැදගත් ප්‍රතිසංස්කරණ කරනවා නං.

    ඒ වගේම මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යා හැකි නම්,ජර්මනියේ ඇති මැතිවරණය ක්‍රමය වගේ එකකට යා හැකි නම් ඒක ඉතාම හොදයි.

    ඒකත් ඊලග ජන්දෙට කලින්, මේ දින සීයෙන් පස්සේ කරන්න පුළුවන්. මොකද මේ පාර්ලි‌‌මේන්තුවට කල් තියෙනවා 2016 වසරේ අප්‍රේල් වෙනකම්. ඒ කියන්නේ තව වසරකට වඩා කාලයක් තියෙනවා. ඒ කාලය තුල මේක කරන්න පුළුවන්.

    මයිත්‍රී කියන්නේ බලයට කෑදර අයෙක් නොවෙයි. ඒ නිසා මාතලන් ඉහත කොමෙන්ටුවක කියා ඇති පරිදි ඔහුගේ කාලය තුල මේක කරන්නේ නැතිව,ඔහුට බලය අත්විදීමට දෙන්න යනවා කියන එක පිළිගන්න බැහැ.

    අනික තමයි විධායකයේ බලතල පාර්ලිමේන්තුට පවරනවා නම් අනිවාර්යෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නම ඕනි. නැතිනම් වෙන්නේ මේ විකෘති පාර්ලිමේන්තුවට බලය ලැබිලා තවත් අවුලක් එන එක.

    මම දන්නා විදියට පක්ෂ නායකයෝ එකග වෙලා තියෙනවා දින සීයෙන් පසුව තවත් කාලය අරන් මැතිවරණ ක්‍රමයත් සංශෝදනය කරන්න. පුවත්පත් වල නං එක එක කරනා දානවා. ඒවා විශ්වාශ කරන්න එපා. ලංකාවේ පත්තර කරයෝ තමුන්ගේ හිතට එන ඕනි දෙයක් දානවා. එව්වා ඇත්ත නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඒවා ඇත්ත නෙමෙයි නම්, ආන්ඩුවේ යුතුකම තමයි මාධ්‍ය් ඉදිරියට ඇවිල්ලා ඇත්ත කියන එක. මේ රජයට මාධ්‍ය ප්‍රකාෂකයෙක් ඉන්නවනේ. මම නම් හිතන්නේ මේක ළොකු වෙනසක් නිසා හැමදාම මාධ්‍ය සාකඡ්චාවක් තිබ්බත් ආන්ඩුවට සෙතක් මිසක් අවාසියක් නම් වෙන එකක් නෑ. කොහොමත් ඔය කිසි දෙයක් මාතලන් නම් බලාපොරොත්තු උනේ නෑ. මම බලාපොරොත්තු උනේ දෙකයි. එකක් නම් ඉටු වෙලා ඉවරයි.. අනිත් එක හෙට වෙයි කියලා බලාගෙන ඉන්නවා.. අනික්වා බෝනස්.

      බලයට කෑදර නැති වෙන්න පුළුවන්, ඒත් වෙච්චි දේවල් හා වෙන්න යන දේවල් එක්ක බැලුවාම ක්‍රියාවෙන් ඒක පේන්නේ නෑ.

      1. ටෙලිකොම් එකට සහෝදරයා පත් කිරීම.
      2. CSN එක දහම්ට දෙන්න යනවා කියන කට කතාව.

      Delete
    2. ටෙලිකොම් එකට පත් උන සහෝදරයාට ඒකට සුදුසුකම් තියනවා, මම දැක්කා රංග-අසේල ෆේස්බුක් එකේ ඒක දාලා තිබුනා. (මාතලන් නං එයාව දන්නවද කියලා ෂුවර් නෑ,මාතලන් බ්ලොග් ලියන්න කලින් අසේල බ්ලොග් ලියන එක අත්හැරියා වෙන්න ඕනි.)

      මේ තියෙන්නේ එයා දාලා තිබුන පොස්ට් එක.

      SLT new chairman.
      Academic Qualifications :
      Bachelor of Science (Public Administration Management) B.Sc. (Management) Special Hons. Degree - Faculty of Management Studies and Commerce – University of Sri Jayawardenapura
      Master of Business Administration Degree – 2012-2013
      Master of Public Management Degree – 2006/2007
      Post Graduate Diploma in Accountancy & Financial Management – 1997/1998 University of Sri Jayawardhenapura Department of Accountancy & Financial Management
      Post Graduate Diploma in Project Management 1996 – The Post Graduate Institute of Management (PIM)–University of Sri Jayawardhenapura
      Diploma in Business Management in National Institute of Business Management of Sri Lanka 1998/1999
      MIOGAF - Institute of Government Accounts and Finance. Associate Membership of the Institute 1999. The Institute of Public Finance and Development Accounting under the Ministry of » Finance and Planning. (Fellow member)
      AAT Sri Lanka - Membership of the Association of Accounting Technicians of Sri Lanka Year – 1993- Index No. 1186 (MAAT/SAT - Life Member)
      The Preliminary Examination of the Institute of Charted Accountants of Sri Lanka – 1982
      Course of Sri Lanka Taxation 1993 – 1994 . The Charted Institute of Management Accountants Sri Lanka
      Course on Malaysian Public Sector Accounting and Financial Management Systems 1998 in National Institute of Public Service Department. This course sponsored by Asian Development Bank MOF Funds-Ministry of Finance.
      Selected members of "DBFA" Post Graduate of Diploma in Business and Financial Administration. The Institute of Charted Accounts of Sri Lanka public sector wing
      Certificate in Sustainable Forestry Management-Thailand
      Career as Finance Manager
      19 years continuous service in Road Development Authority (Ministry of Highways) and Road Construction & Development Co. Ltd.(Fully Own By RDA-Ministry of Highways), ADB Funding Project – Project Management Unit of Road Development Authority (RDA)as follows:
      Accounts Assistant- RDA Works Division (1985-1986)- Road Development Authority,
      Project Accountant - Samanalawewa Hydro Power Access Road Project (1986-1987) – RCDC,
      Accountant - Grade IV - Northern Zone (1988-1989)-RCDC,
      Accountant - Grade III - NC, NW, NE and Northern Provinces (1989-1993) – RCDC
      Finance Manager/Accountant (Special Projects) - Gam Udawa, Mihintale (1993-1994) - RCDC,
      Finance Manager/Accountant - Grade III - NC, NW, NE and Northern Provinces (1994-1999) – RCDC
      Finance Manager/Senior Accountant -Grade II -Southern, Western & Sabaragamuwa, (1999-2003) – RCDC
      Finance Manager/Accountant-Procurement-ADB Funding Project (2002-2005) -project Management Unit –RDA

      .......


      CSN එක ගන්න යන්නේ දුමින්ද සිල්වාගේ අයියා, රෙනොර් සිල්වා. හැබැයි දැන් තත්වේ අනුව මොනවා වෙයිද දන්නේ නෑ, වෙලේ සුදගේ කට උත්තරය පරස්පර නිසා දුමින්ද සිල්වාට එරහිව ඒ කටඋත්තරය විතරක් බලාගෙන නඩු දන්නේ ගියොත් ඔහු නිදහස් වේවි කියලයි දැන ගන්න ලැබුනේ මේ දැන්. එහෙම උනොත් රෙනොර්ටත් අවුලක් වෙන එකක් නෑනේ.

      Delete
    3. මේ කොලිෆිකේසොන් අනුව නම් පාරේ දුරකථන රැහැන් අදින්න නම් සුදුසු කම් තියෙනවා.. වෙන ලංකාවේ කවුරුත්ම ඉඳලා නැද්ද..?

      Delete
    4. I invite somebody to analyze these so called qualifications with his basic Diploma, which is not a degree.In my field, one cannot get this much of ''qualifications'' during this time frame.Is it possible in management field? Does he have any IT qualifications in his CV?. In our CVs ,we also put and expand certain courses to make it eye-catching.But wise interviewers always know what to take and what to leave. Irony is many accountants who already are at Telecom possess better qualifications than new king's brother and they call him ''Sir!'' Funny enough.

      Delete
    5. //AAT Sri Lanka - Membership of the Association of Accounting Technicians of Sri Lanka Year – 1993- Index No. 1186 (MAAT/SAT - Life Member)
      The Preliminary Examination of the Institute of Charted Accountants of Sri Lanka – 1982 //

      //Project Accountant - Samanalawewa Hydro Power Access Road Project (1986-1987) – RCDC,
      Accountant - Grade IV - Northern Zone (1988-1989)-RCDC,
      Accountant - Grade III - NC, NW, NE and Northern Provinces (1989-1993) – RCDC
      Finance Manager/Accountant (Special Projects) - Gam Udawa, Mihintale (1993-1994) - RCDC, //

      Crafty bugger.... Sat for Charted Preliminary Examination in 1982. No info about the completion. Got his AAT in 1993 ....
      Yet he is an accountant since 1986!!!

      Delete
  17. මාතලන්ගෙ අම්මා අර දූපත්වාසින්ගෙන් කෙනෙක් නෙවෙයිද මන්දා. අවජාතකයෙක් උනත් එළි පිට කියන්න එපා. ඒක සමහර විට පොෂ් සංස්කෘතික ලකුණක් උනාට මෙහෙ උන් තාම ගෝත්‍රිකයි නොවැ. අනික තාත්ත හොයා ගත්තොත් නරකද මොංගල් කියවන්නෙ නැතිව.

    ReplyDelete
    Replies
    1. නෑ නේ මචෝ අපේ මමා උඩරට, ඩැඩා පහත රට, මමා ගේ මම මතුරට, ඩැඩා රජරට, මම හම්බ උනේ පිටරට. උඹලා වගේ හාල්පාරුවෝ නෙමෙයි අපි ඇවිල්ලා හොඳ පොෂ් රට බඩු.

      ඒක නෙමෙයි මගේ ජාතකේ හොයන තෝ අයිඩෙන්ටි ඔපීස් එකේ පියන්ද...?

      Delete
    2. අනේ නෑ බං මම මොන්ගල් මහත්තයා.. මම උඹ වගේ ගල් කොල්ලන්ට කැමතියි. :-)

      Delete
  18. මාතා දුන්න පරණ නම රජගෙදර රිලවා වඩා සුදුසුයි.. අර මැස්ස එලවන්න රජාගෙ කඩුව අරං කොටපු එකාත් රිලවෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. මම මෙයාට කියන නම ඒක තමයි.. ඒත් මේ මැක්කා ඊයේ බලු කතා වගයක් කිව්වා. ඒකයි බල්ලා මාක් කරලම දැම්මේ..

      Delete
  19. ඉත්තෑවට වැඩේ දුන්නෙ විදේශ අමාත්‍යාංශයෙන් නෙවෙයි බං.විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එඩිතර සභාපතිවරයා අමල් සේනාලංකාධිකාර මහතා.වෙන එකෙකුටවත් ඒ වගේ කොන්ද පණ ඇති වැඩක් කරන්න බැරිවුනා.නානසාරයා ආයෙම කූඩු අල්ලන්න කියල මුට්ටිය දදා බලනව බං.යහපාලනයට හේත්තු වෙන්න වගෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් යහ පාළණේටත් "අබ සරණයි"

      Delete
  20. උන්නාන්සේගේ දුක්ගැනවිලි ලියුම 'කුඩු දුමී' චැනල් එකේ අකුරක් නෑර කියෙව්වේය. හරිම දුකකි. අම්මපා ගෙයක් දොරක් හදාගන්නවත් ලංකාව ඇතුලේ තැනක් නැති හින්දනේ, සී ෂෙල්ස් වලින් අර වර්චස් එකක් විතර සුට්ටි දූපත් කෑල්ලක් ඇන්න තියෙන්නේ. මරාට දැන් කරන්න එකම එක වැඩක් ඉතුරුවී තිබේ.

    ඔය ලියුං කඩදහිය රෝල් කරනු. (ජනාධිපති කාලේ අතේ රෝල් ගැහුවා වගේ)

    තව ටිකක් රෝල් කරනු.

    තව හොඳට හිරවෙන්ඩ රෝල් කරනු.

    දැන් ඉතිං තමන්ම තමන්ගේ රෙද්ද උස්සාගෙන දෙකට නැවී ඔය රෝල් කරපු කඩදාසිය අධෝ මුඛයේ ගසාගනු

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කෝම නැබ් බොරු විචෝ.. කුමන්ත්‍රණෙත් බොරුලු.. අවි තියාගෙන ඉඳීම ත කිසි අවුලක් නෑලූ. අනුර සේනානායක මැඩම් වෙනුවෙන් මැරෙන්න ඉන්නවා. මූසල් මෝල් කේ පී වෙනුවෙන් මැරෙන්න ඉන්නවා. අරහේ නීතිය බල්ලට දාල ශිරාණි බලහත්කාරකම් කොරනවා.. මේක පිච්චුම විකාරයක්. හෙට අනිද්දා වෙනකොට වෙලේ සුදාත් වලේ සුදා උනාම දුමියත් ආන්ඩුවට එයි.. ඒ යකා පාර්ලිමේන්තුවේ ඔක්කෝටම වගේ රොලෙක්ස් ඔරලෝසු දීලලු තියෙන්නේ..

      Delete
    2. මෙකනි විචාරක උනේ. ඊයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්තිය උනේ කුඩු දුමින්ද සිල්වාගේ සහ වෙලේ සුදාගේ කුඩු සම්බන්ධය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියපු කතාවනේ. ඊයේ සියලුම නාලිකා වල ප්‍රධාන ප්‍රවෘත්තිය ඒක. හැබැයි ඉතිං කුඩු දුමින්දගේ කුඩු ටීවී එකේ ඔව්වා කියන්න පුළුවන් යෑ. ඒ හින්දා වෙන වෙන පල් හෑලි කියව කියවා හිටියා. අර වෙලේ සුදා කුඩු දුමියට සල්ලි දුන්නා කියන එකගැන වචනයක් වත් නෑ.

      Delete
  21. මම පැන්ෂන් ගියාම ඉන්නෙ මැදමුලනෙ....අපි පැනල යන්නෙ නෑ හාන්දුරුවනේ...

    කියාපු මිනිහ මේ අඬනව කොළඹින් ගෙයක් දුන්නෙ නැතිය කියල!

    ReplyDelete
    Replies
    1. ඉතින්... කොයි එකාද ඔහේට කිව්වේ සජ්ජුරුවෝ පැන්සොන් ගියාය කියලා.. ආයේ දවස් 100 කින් අගමැති වෙන්න ඉන්නේ.. හරිය..

      Delete
  22. Niyamayi! Mama obe hama post ekakma nowaradeema kiyawanawa.Harima apooruyi!

    ReplyDelete
  23. මම තනියම සිනාසෙමි.....!!!

    ReplyDelete
    Replies
    1. බලාගෙන හොස්සපිටල් ගෙනියන්න වෙයි....!!!

      Delete
    2. ඇම්බීලනස් එකක් අරගෙන වරෙන්..හැබැයි කොත්තමල්ලි නම් අමතක කරනවා එහෙම නෙමෙයි ඕන්....

      Delete
    3. හැබයි මහ ගේ පැත්තට හරවන්න බෑ... ඕන් කිව්වා..

      Delete
  24. ලියුම කියෝගෙන යනකොට දුක හිතෙන බව ඇත්ත ය.

    එත් ඇත්තටම හිතෙන "දුක "මොකක්ද කියල බලාගන්න තිබ්බ මෛත්‍රී පරාද වුනා නම් ය .

    ආයේ ඉතින් ලියුමක් ලියන්න තියා මෛත්‍රී කියල එකෙක් හිටියද කියල හොයාගන්න බැරිවෙන්න ගේම සෙට් කරලා තියෙන්න ඇත්තේ.

    ----------------------------

    ReplyDelete
    Replies
    1. ඒකනේ මහින්ද බාලසූරිය කියන එකා මාරු උනේ...

      Delete
  25. Lokkage letter eka, Aho kedayaki, irki, thithaki.(Ranjan)

    ReplyDelete
  26. යහපාලන නඩය කමක් නැහැ කියමුකෝ. ශිරානි ඔයා?
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ...!

    ReplyDelete
    Replies
    1. පට්ට යහපාළණේ ඕයි.. මට නම් මාර ආඩම්බරයක් ආවේ...

      Delete
  27. මොනවා උනත් මාමිගේ ලියුම කියෙවුවම හිතට දුකක් දැනෙනවා අප්පා..

    ReplyDelete
    Replies
    1. මාර දුකක් කියන්නේ, මට පුකෙනුත් දුං ගියා....

      Delete
  28. කුමන්ත්‍රණයක් යනවා කියල පෙන්නේ නැත්ද දැනුත් ?

    ReplyDelete
  29. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15561-kp-national-security-kp-lap-dogs-a-letter-from-the-former-king

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න