.

.

Apr 28, 2015

මහින්දගේ ප්‍රකාශය හා සරත් වීරසේකර නම් භූමීපුත්‍රයා - Message from MR & The Only Son of Mother Lanka


ඊයේ මහ රෑ 19 සම්මත කොර ගත්තායින් පස්සේ, බොහෝම අමාරුවෙන්, මහින්ද මහත්තයා සම්බන්ධ කොර ගත්තේය..

සෑර් මාර සීන් එක නේ උනේ..!

ඇයි මොකක්ද මාතේ සීන් එක...? මෙහෙටත් භූමී කම්පාවක්ද..?

භූමීය කම්පා නොවෙයිද සෑර්...?

ඇයි මක්කෙයි වෙලා තියෙන්නේ.. ?

වෙලා තියෙන්නේ...?, ඔබ තුමා කොහෙද ඉන්නේ...? 


ඉන්න හිටින්න තැනක් නෑ බං.., අනික මම කොහේ හිටියම උඹට මොකටෙයි..? ඇයි කවුරු හරි එවන්නද වතුර බෝතලේකුත් එක්ක...?

නෑ නෑ සෑර්.., 19 සම්මතයි..!!!

මොකා...? එහෙම කොහොමද..? මුන් ඔක්කෝම ගියේ.., ඕකට කෙලිනවා කියලනේ..

ඒකට කෙලිල්ල කෙසේ වෙතත්, ආන් ඔක්කොම එකතුවෙලා ඔබ තුමාට කෙලලා..., සරත් වීරසේකරයා ඇර.. 

සරත් වීරසේකර..? මොකාද බං ඒ..?

අද්මිරාල් වීරසේකර සෑර්, අර ගම් බට්ටන්ට දන ගහලා වඳින්න, ගොයිතැන් කොරන්න උගන්නපු පොර.., අර ගාමණී කියලා පට්ට සෝ එකක් හැදුවේ.. 

හරි හරි..., මම අර පෝලිම පන්නලා පෙන්නපු සෝ එකනේ..?

අන්න බලන්න සෑර්..., ඌ විතරයි සෑර්ට ඡන්දේ දීලා තියෙන්නේ.. 

එතකොට විමලේ..? 

විමලේ, සංසෝධන වලට එකඟ උන නිසා දෙනවයි කිව්වේ...

මොන සංසෝධනෙයි..? දෙපාරකට වැඩියේ ඉල්ලන්න බෑ කියන එකටෙයි...? මූව තියන්න වටින්නේ නෑ නේ යකෝ...

නෑ නෑ ඒක සම්මතයි..

මක් කිව්වා.. ඒක සම්මතෙයි..?

සමතයි නේන්නම්, ඇයි සෑර් අර නාමල් බේබිත්, පක්ෂා....යි කිව්වේ..

යකෝ...!, මෙහෙම උන් හැදුවට වඩා හොඳයි නේ සරමේ පිහලා දැම්මා නම්...

එහෙම කියන්න එපා සෑර්.., පොරටත් කේස් අදින්න නේ යන්නේ.., සෑර් වගේම එයාලත් බේරෙන්න එපාය..
 

යකෝ උන් බේරෙන්න අප්පච්චිගේ හීනේ කුඩු කරන එක හරිය.. එතකොට අර බන්ධුල ගුණවර්ධනද මොකාද එකා..?

සෑර්..., ඒ යකාගේ මන්ත්‍රී වරප්‍රසාද වලට කෙලවෙලා ඉන්නේ... තවත් කෙලවන්න ආවොත් හෙම, ගෝල්ෆේස් එකේ දැලිපිහියෙන් බඩ කපගෙන මැරෙනවය කිව්වේ..
 

ඉතින් ඌ බඩ කපාගෙනද..?

පිස්සුද සෑර්..., උන් කවද්ද කියපු දේ කලේ..? ඔන්න ඌත්, පක්ෂා.....යි ගෑවේ..

නෙද්දකින් ගල් මූසලයා... 
එතකොට අහවල් එකටෙයි විමලේ කැමති වෙලා තියෙන්නේ...?

අර පාක්‍යසෝති දාන්න එපා කියන සංසෝධනේට.. 

දැන් එතකොට ඌ දාන්නේ නැද්ද..? 

හරියට දන්නේ නෑ සෑර්.., හොයලා බලලා තමයි කියන්න වෙන්නේ.. 

එහෙනම් ඒකට විමලේ දානවා ඇති..? මක්කා හරි හම්බ වෙන්නේ නැතුව ඕකා කාටත් ඡන්දේ දෙන්නේ නෑ.. මම නොදන්නවය ඒ පුතයගේ හැටි.. අඩු ගානේ සංධානෙන් නොමිනේසොන් දෙනවා කියලා සිරා කියන්න ඇති.. හා නැතෙයි..? 

එහෙනම්, එහෙම හරි වෙන්න ඇති සෑර්..


-oO0Oo-

පාර්ලිමේන්තුවේ එකම සිංහළ ජාතික නියෝජනය



"වසර 2500 කට වැඩි කාළයක්, මේ රටේ බුක්තිය, බවූ බවුමික අන්ඩවාතය, ඒකීයභාවය සහ තවත් අරක මේක, තම දිවි හිමියෙන් රැකගත් ළොව සෙරේස්ටොම් ජාතිය වන සිංහළ ජාතිය, ඊයේ දෙමළුන්ගේ, ඕම්.. ඕම්... ආම්... ආම්... ප්‍රීතිගෝසා මද්දයේ පවාදුන් පරයන් අබිමුවේ, කෙසර සිංහයකු මෙන් නිර්බීතව තම ජාතිය වෙනුවෙන් නැගී සිටි එකම බූමී පුත්තරයා වන ඔබට, ජාතියේ ගව්රවය පුද කර සිටින්නේ......."
 
මහින්ද රාජපක්ෂ               - මිහින් ලංකා පක්ෂයේ සභාපති
උදය ගම්මන්පිල                - සමස්ත ලංකා රුපියල් සීයේ හිඟන්නන්ගේ සංගමයේ සභාපති
මැදගොඩ අහ්යතිස්ස         - ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ සභාපති
මුරුත්තෙට්ටුවේ ආනන්ද    - අනාථයන්ගේ අම්බලමේ සභාපති

ගලඋඩ නානසාර                - සමස්ත ලංකා බොදු බලු කාය
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස - රාවණාගේ බාප්පාගේ මුණුබුරා
ගුණදාස අමරසේකර          - ලුම්පන් පක්ෂයේ සභාපති
නලීන්ද සිලවා                    - ශ්‍රී ලංකා නාථ බලකයේ සභාපති
දෙරණ රූපවාහිනියේ සභාපති ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය
සහ
දිවයි
හා දි අයිලන්ඩ් පුවත් පත් මූහයේ සභාපති ප්‍රමුඛ ලේ මාපිලුන්

-x-

114 comments:

  1. අයිසෙ මාතලන් මහාචාරිය නලීන් ලොක්කට කෝල් එකක් දීල බලනවකො

    ReplyDelete
    Replies
    1. අපේ අම්මට හච්චිං යනවට මම එච්චර කැමති නෑ.. වයාක මිනිස්සු නේ.. අයිසෙ මහත්තයා..

      Delete
    2. අයිසෙ කිව්වාම සිහි වුනේ මහගම සේකර ගේ තුංමං හන්දිය!

      Delete
    3. නලින් ද සිල්වා PHD දෙකක් තියන professor කෙනෙක්. මාතලන් උඹ මොකෙද්ද එයත් එක්ක?

      Delete
    4. ප්‍රොෆෙසර් කියලා නෑ.. ප්‍රොපෙසර්ලටත් පිස්සු හැදෙනවා.. ඌ මෙහේ දේශීයත්වය ගැන ජාතිය ගැන කෙකර බානවා.. ළමයි සුද්දන්ගේ රටවල..

      Delete

    5. මෙතරම් මිනිස්සුන්ට ද්වේශ් සහගත අපහාස කරන බ්ලොග් එකක් මම කවදාවත් දැකලා නැහැ.ඔහුගේ කුල පීඩනය නිස ඇති සමාජ වෛරය නිසායි මේ ආකාරයට හැසිරෙන්නෙ.

      අර කට කහන කතා ලියන දුමී, ලෝකයට කොතරම් සේවයක් කළ දක්ශයෙක් දැයි හැමෝම දන්නවා.සුද්දොන්ට ගයිඩ් කම් කරන ඉංජිනේරුවෙකුයි, දුමී වැනි ඉංජිනේරුවකුයි අතර ඇති වෙනස නිකන්ම පෙනෙනවා නේද?දුමී ඉගෙන ගෙන තියෙන්නෙත් ඔහුගේ සල්ලි වලින්. රටේ සල්ලි වලින් උගත් මාතලන් පාලමක කනුවකට වත් වැඩක් තිබෙයිද?

      Delete
    6. වැඩක් නැත්නම් අහවල් එකටෙයි මේක අස්සේ රිංගන්නේ.. ඔය ඔක්කෝටම වඩා පට්ට ගෝත්‍රිකයොන්ට හොඳට රිදෙනවා මම ලියන දේ වලින්..

      Delete
  2. මදෑ කොලා.. මාත් බලං හිටියේ විමලෙට සැට් වෙන්න. ඇයි බං මහින්ද නැතිව දිනන්න බෑනේ.. මෙතන මං හිතන්නේ උනදේ මහින්ද අගමැති වීමේ සිහිනයක් කරා ගමන් කිරිමයි..

    ReplyDelete
    Replies
    1. ඒකටත් කෙල උන දාට තමයි කාපු පරිප්පුවේ රඟ තේරෙන්නේ..

      Delete
  3. මාතා.......... මං අහගෙන හිටියා නාමල් මොකද කියන්නේ කියලා... ඔනරබල් නාමල් රාජපක්ෂ කිව්වා විතරයි මේකා පක්ෂයි කිව්වානේ ... අනේ යකෝ මේක අපිට පාර්ලිමේන්තුවේදී කියන්න දෙයක්යෑ... මාස කීපයකට කලින් ගෙදරදී තාත්තාට කිව්වානම් ඉවරයිනේ.. ඒහෙනම් තාම අර මන්දිරේම තමා.. පීකොක් මන්දිර හිගාකන්න වෙන්නෑනේ..... අනේ මෙහෙමත් දරුවෝ

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. අර මාතෙ කිව්ව වගේ මහින්ද තුමාටත් හිතෙන්න ඇති මේ දෙකින් එකක්:

      1. අනේ මම සරමෙ පිහදාගත්ත නම්
      2. අනේ මම එදා ඒකට ඔබන්නෙ නැතුව අනෙකට එබුව නම්

      Delete
    2. ඒකට පුදුම වෙන්න එපා.. මොකෝ උන් ඕන දේකට යෑස් සර් කියන්න පුරුදු කරලා තියෙන්නේ.. දවසක් මහින්ද ඇහුවලු නාමල්ගෙන් තමුසේ හිතුවද මම බූරුවෙක් කියලා.. එතකොට නාමක් කිව්වලූ යෑස් සෑර් කියලා..

      Delete
    3. තමන්ට honorable කියලා කිව්වාම මාර සතුටක් දැනෙන්න ඇති!

      Delete
  4. වෙන්ඩපොශ් ටොයියන් ඉල්ලා සිටියේ එලදෙනකි. ඔවුන් ගේ විරුද්දවාදීන් සන්සෝදනයට යටත්ව ලබා දුන්නේ බූරුවෙකි!

    ReplyDelete
    Replies
    1. මාතලන්, මේ පෝස්ටුව මකල දාල මේ සා රසගෙ කමෙන්ටුව ඒක‍ට දාපං. විමල්ගෙ විසුළු හැසිරීමට වැඩිය මේක සෑහෙන්න ඉහලින් තියෙන්නෙ.

      Delete
    2. කමක් නෑ බං උන්ට බූරුවෙක් හරි ඉන්නවනෙ. 19ට විරුද්ධව කෑගහපු උඹලට ඇට දෙකක් වත් නෑනෙ.

      Delete
    3. එහෙම කියන්න එපා බං.. උන්ටත් උම්බෑ කියන්න තැනක් තියෙන්න එපාය.. කලින් නම් කිව්වේ 19 සම්මතේට සම්මත කරන්න දෙන්නේ නෑ කියලා..

      දැන් මහින්ද වගේ මෙයත් කතා කරන්නේ පුකයෙන්..

      Delete
    4. ඔන්න ඔය පරන කතා අමතක කරලා මහින්ද මාමා එක්ක මැයි පලවෙනිදා කිරුලපොනේ ට එන්න මෙයාලා...

      කිරුලපොනේ උනේ "කිරුල" "පෙනේ" කියන වචන වලින් කියලනේ කියන්නේ...

      Delete
    5. ප්‍රේමෙට කෙලින්න ගිය ඇතුලත්මුදලිත් අවසන් ගමන් ගියෙත් ඔතනින් මයි..

      Delete
    6. අම්මට සිරි.... රනිල් තුමා මාතලන් අතේ කිරුලපොනේ ට වතුර බෝතලයක් එවාවිද?

      Delete
  5. ඕං ඒක නං ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඊළඟට 20... ජනතාවට හුළං

      Delete
    2. දැන්වත් මුං අපිට පාඩුවේ අපේ වැඩක් කරන් ඉන්න දෙයිද?

      Delete
    3. පිස්සුද..., දැන් 20 ගේන්න එපාය..

      Delete
  6. සරත් වීරසේකර කියන්නේ නියමම ලාංකිකයෙක්. ඒකේ ඩෞට් තියාගන්න එපා මාතය්යේ. මම මෙතන ඉන්නේ ඔය මනුස්සයාගේ understanding එක නිසා. 19 ඇවිල්ලා රනිල්ගේ මට නැත්නම් එකෙක්ටවත් නෑ කියන ද්වේශයෙන් ඇති වෙච්ච එකක්

    ReplyDelete
    Replies
    1. අර 1988-89 කාලේ කොල්ලො මරලා මරලා, ඉතුරු වෙච්චි එවුන්ටත් එවුන්ට දසවධ දීපු, පස්සෙ සිවුරක් දා ගත්තු උගේ අයියත් නියම ලාංකිකයෙක්ද?

      Delete
    2. රනිල් මාර වැඩ්ඩෙක් නේ බලාගෙන ගියාම..

      Delete
    3. ඕ යේස් මින්ස්සුන්ගේ කෑලි බෑලි ට්‍රිම් කරල දැම්ම උනත් හොඳට අන්ඩර්ස්ටෑන්ඩින් තියන බූවා, දැං ඔය ඇනෝ ඔය කියන තැන ඉන්නේ බෙල්ල ඉතුරු කරල අනෙකුත් ඒවා ට්‍රිම් කර නිසාද, නැත්තන් තෝව ඉවරකරල දාපන් කියල ආපු ඔඩරේ මෑන් අල්ල දාපු නිසාද.

      Delete



    4. //AnonymousApril 28, 2015 at 8:58 PM

      සරත් වීරසේකර කියන්නේ නියමම ලාංකිකයෙක්. ඒකේ ඩෞට් තියාගන්න එපා මාතය්යේ. මම මෙතන ඉන්නේ ඔය මනුස්සයාගේ understanding එක නිසා. 19 ඇවිල්ලා රනිල්ගේ මට නැත්නම් එකෙක්ටවත් නෑ කියන ද්වේශයෙන් ඇති වෙච්ච එකක් //

      ඔන්න කනෝ පිනුම් කිවුවලු!

      Well said Ano!

      Delete
    5. සරත් වීරසේකර = අමු ජාතිවාදියෙක්

      Delete
  7. බයියෝ මෙපුර තට
    නුවරක් නෙවෙයි ඉඳිනට
    ඉන් තෝ මෙහි නොසිට
    යවයි නෙරපූය මැදමුලනට!

    වෙන මොනවා නැතත් කමක් නෑ බයිරජා ආපහු ජනාධිපති වෙන්නෙ නෑනෙ දැන්. ඒක ඇති.

    ReplyDelete
    Replies
    1. අහෝ මිහිඳුන් නොදිටි මොක් පුර....

      Delete
  8. බයියනේ දැන් ඉතින් තොපි ගූ කාපියව්. තොපේ බයි රජා ආපහු එන්නෙ නෑ. ඌට මීට පස්සෙ ජනාධිපති වෙන්න බෑ. 2020 දි ජනාධිපති සිහිනය දකින නිමල් සිරිපාලයා ඌට ඡන්දෙ ඉල්ලන්න දෙන්නෙත් නෑ. ඔය මැදමුලනෙ තියෙන කුඹුරු ටිකක් කොටාන ඉන්න කියපන් ඒකාට. බේබි හාමුලාට කියපන් කොළඹ පොෂ් බඩු වලට බැහැපු කාලෙ ඉවරයි මැදමුලන ගොන් බඩුවකින්වත් සතුටු වෙන්න කියලා. ශිරන්තිත් උඩින් ගිය කාලෙ ඉවරයි. දැන් යන්න වෙන්නෙ ගොන් කරත්තෙන්.

    ReplyDelete
    Replies
    1. @AnonymousApril 28, 2015 at 9:21 PM


      අල්ලලා දාපන් මචන්... වරෙන් මචන් ලබන විසි තුන් වෙනිදා ග්‍රෑන්ඩ් ස්ටැන්ඩ් එකේ ඉඳන් බ්‍රැඩ්බි බලන්න රොයල් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් එකට... උඹ ටොයියෙක් නිසා එන්න කියන්නේ....

      Delete
    2. පව් නේ බං එයාලා... මට මාර දුකයි අප්පා..

      Delete
  9. ඒක බලා ඉන්න ලස්සනයි. පක්ෂා...යි කියපු හැටි!

    ReplyDelete
    Replies
    1. පොඩු උන්ගේ නම් මාක් කොරනවා වගේ...

      Delete
  10. ලයිව් පෙන්නුවා නේ ටීවී එකේ. අර නම් මාක් කරපු උන් හෙන ට්‍රයි පක්ශයි කියන්වුන් විපක්ශයි කියල ලියා ගන්න. සමහරුන්ගෙන් දෙතුන් පාර අහනවා ශුවර් නැතුව.. මෑතක වැදුනේ නෑ මහින්දට ඔය වගේ සැරට කණේ පාරක් මතක ඇති දවසකින්..

    ReplyDelete
    Replies
    1. නයිට් ගහන්න බයිට් සප්ලයි කරපු කස්ටියනේ .... උන් හොල්මන්...

      Delete
  11. මාර්ටින් චස්ල්විට්April 28, 2015 at 10:32 PM

    මම අන්තිම දක්වාම හිතුවේ 19 ස්කට්ල් කරයි කියල - මොකෝ මේ සංශෝධනයෙන් පාර්ලිමේන්තුවට යම් බලයක් ලැබුනත් අගමැති තාමත් පියන් කමෙන් පොඩි පියවර ගණනක් විතරයි ඉස්සරහට ‍ගිහින් තියෙන්නේ - විශාල බහුතරයක් ඇතිව මහින්ද අගමැති වුනොත් ( වෙන්න බැරි දෙයක් ) ඇරෙන්න් මේ ව්‍යවස්ථාව යටතේ අගමැති වුනයි කියල මහින්දට කරන්න පුළුවන් දේවල් අඩුයි - සිරිසේනට ඕනි නම් තමන්ට ගේමක් දෙනවා වගේ පෙනුනොත් කවුන්ටර් ඇටෑක් එකක් දෙන්න ඕනි තරම් ඉඩ ව්‍යයවස්තාවේ ඉතුරු කරල තියෙන්නේ - ඒ තත්ත්වය යටතේ ප්‍රෝ මහින්ද ටීම් එක මේ සංශෝධනය පාස් කරපු එක ගැන මටත් නිකං අවුල් වගේ - මොකක්ද යටින් තියන ගේම් එක ? තාමත් ඔළුවට එන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. හිතා ගන්න අමාරුයි.. මොකෝ ඔක්කොම ගේම් කාරයෝ නිසා...

      Delete
    2. අදූරදර්ශී ගොන් තඩි...!
      ඒකවත් හිතා ගන්න බැරිද?

      බලපියව් තොපිට වෙනදේ..

      Delete
  12. සරත් වීරසේකර වගේම තමයි 17 වන සංශෝධනේදි පාඨලී චම්පික රණවක. 17 ට විරුද්ධ වුනේ මිනිහා විතරයි

    ReplyDelete
    Replies
    1. පාඨලී චම්පික රණවක 18 ට මක්කැයි කොලේ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. එයා රජකමට කෑදර කමේ කෙල හලා හලා ඉන්න කෙනෙක්..

      Delete
  13. පොහ්........................, ව හ් හා ම, ව හ් හා ම, සරත් වීරසේකර උත්තමයා, අග්නිදිග ආසියාවේ ෆීල්ඩ් මාර්ෂල් කොරනු. නැත්තං අපි සරත් වීරසේකරගේ ................කපාගෙන මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. ආමි-නේවි වලියක්වත් ද?

      Delete
    2. වීරසේකර උන්නැහේ 'නේවි ලියක්' වගේ හැසිරෙන්නේ.

      Delete
    3. මාර අනතුරක් වෙනව්ය කියන්නේ රටට.. අම්මගේ රෙද්ද...

      Delete
    4. විචාරක මාමේ ඔයා අද්මිරාල් වීරසේකර ගැන ඔය විදියට කතා කරනවානම් මම කැමතියි දැනගන්න ඔබතුමා අධිකාරිත්වයට පත්වුණු ස්කීම් එක.
      ඔය විදියට කතා කරන්නනම් ඔබ කෝප්‍රල් මෙස් එකේ බත් කාලා පැමිණිය යුතුයි. ඔයා බ්ලොග් ලියන්න කලින් පත්තර කියවපු කෙනෙක්නම් මානුෂික මෙහෙයුම පටන්න ගන්න හේතු සාධක වෙච්ච ත්‍රිකුණාමල බුදු පිළිමය සාම්පුඋර් කොටි කදවුරු එහෙම ලංකාවට හෙළි කරපු මේ මනුස්සයාට ඔහොම කතාකරන්න.

      ජන්මය ගැන කතා කරන්න මම කැමති නෑ.
      ඒත් අපි හමුදාවේ අහලා තියනවා . trainning matters a lot කියලා

      වහාම මේ කමෙන්ට් එක සංසෝදනය කරන්න ඔබේ පුක් හිලත්වය නොපෙන්නා

      නම ලියන්න කැමතියි. ඒත් නීතියට ගරු කරන නිසා ඇනෝ ඉන්නම්.

      Delete
    5. නේවි බෑණෝ, බෑණා කවුද කියා දන්නා අතරම, නේවි බෑණා ගැන අනුකම්පාවෙන් මේ ටික ලියමි.

      බෑණා හමුදාව ගැනත් දේශපාලනය ගැනත් ප්‍රාමාණික බුද්ධියකින් යුක්ත නොවන්නකු වීම ගැන මුලින්ම කනගාටුව ප්‍රකාශ කරමි. යම්කිසි පුද්ගලයකු දේශපාලනයට පැමිණිවිට ඔහුට විවේචන අපහාස උපහාස එල්ලවීම අනිවාර්යයෙන් සිදුවෙනවා. අද මෙතන හිටියේ අද්මිරල් වීරසේකර වෙනුවට ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා නම් මගේ විවේචනය මීටත් වඩා දරුණු වෙනවා.

      බෑනෝ, අද ඉන්නේ දේශපාලනඥයන් නෙවෙයි. බහුතරයක් (සෑම පක්ෂයකම) හොරු, මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ, වනචරයෝ. සමහරු හිතනවා තමන්ගේ ජනප්‍රියත්වය පමණක් දේශපාලනයට සුදුසුයි, තමන්ගේ (අනුන්ගේ සල්ලි වලින්) සමාජ සේවය දේශපාලනයට සුදුසුයි, ආදී වශයෙන්. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා තමයි හොඳම උදාහරණය. ඔහු තමන් නොදන්නා දේශපාලනයට ගොස් අත පුච්චා ගත්තා. දැන් ඒ තුලින් යම් පන්නරයක් ලබා සිටිනවා.

      බෑනෝ, බෑණා නාවික හමුදාවේ මධ්‍යස්ථ ප්‍රමාණයේ නිලයක නැවියෙක් නේද? නමුත් බෑණා සතු හමුදා දැනුම නම් බල්ලගේ පුකේ බැඳපු මීයක් වගේ. එයින් බල්ලාට ඇති වැඩකුත් නෑ වෙන කෙනෙකුට ඇති වැඩකුත් නැහැ.

      මම කෝප්‍රල් මෙස් එකෙන් බත් කාලා ආවද කියලා අහන්නේ හමුදාවේ අධිකාරියට පත්වීමේ ක්‍රම ගැන මෙලෝ හසරක් නොදන්නා නිසයි. පව් බෑනෝ, අන්න ඒකයි මම කිව්වේ මම බෑනාට අනුකම්පා කරනවා කියලා.

      හමුදාවේ සාමාන්‍ය සෙබළෙකුට වුනත් පුළුවන්, සුදුසුකම් ඇත්නම් උසස්වීම් ලබා හමුදාපති තනතුරට පවා යන්න. අපේ හමුදාවේ සාමාන්‍ය සෙබළකු ලෙස හමුදාවට බැඳී මේජර් ජෙනරල්, බ්‍රිගේඩියර්, කර්නල්, වැනි නිල වලට උසස් වූ ඇය සෑහෙන්න හිටියා/ඉන්නවා. අයියෝ බෑනෝ, දන්නා කෙනෙක්ගෙන් කරුණු අහලා මිසක් මේ වගේ ගොන් කතා මීට පස්සේ ලියන්න එපා. බෑණා වැඩි වයසකුත් නැතුව නිකං සවුත්තු වෙනවා.

      හමුදා නිලධාරියකුට අණදීමේ නිලයක් බාරදුන්විට, තම පුහුණුව මගින් උගන්වා ඇති වගකීම දැරීමේ කාර්යයට අත ගහන්නට වෙනවා, තමන් කමතිවුනත් අකමැති වුණත්. එතනදී ඒ සරත් වීරසේකාරද, සරත් ෆොන්සේකාද කියන ඒක වැදගත් කාරණයක් නෙවෙයි. යුද්ධයේදී තම තමන්ට පමණක් සම්මාන ලබාගැනීමට සරත් වීරසේකර හෝ සරත් ෆොන්සේකා හෝ තනිවම උත්සාහ කරනවානම් ඔවුන් දෙන්නාම කුහකයන් සහ/හෝ මෝඩයන් පමණයි.

      සරත් වීරසේකරගේ බුදුපිළිම කතාව යුද්ධය දිනන්නට හේතු වුවක් නොවේ. යුද්ධය දිනුවේ ත්‍රිවිධ හමුදාවම උපරිම ශක්තියෙන් හා ධෛර්යයෙන් ක්‍රියාකළ නිසයි.

      සරත් වීරසේකර යනු පත්කළ මන්ත්‍රී වරයෙක් ඒ කියන්නේ මේ රටේ ජනතාව ඔහුව මන්ත්‍රී වරයකු ලෙස පත්කර නැහැ. නිකම් දැන අන්දුනුම්කම සහ පාක්ෂිකත්වය නිසා ලද පත්වීමක්.

      19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැඹුර පිළිබඳව බෑණා දන්නවා හෝ නොදන්නවා ඇතැයි සිතමි. බෑණා අවංකවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටත්පිරිසෙයින් එක් වතාවක්වත් කියවා ඇතැයි සිතමි. කියවා නැත්නම් බෑනා මෙවැනි කමෙන්ට් ලිවීම සඳහා සුදුස්සකු නොවන බව කනගාටුවෙන් ප්‍රකාශ කරමි.

      අපි දේශපාලකයන් ලෙස දැක්කේ එන්.එම්, කොල්වින්, සී.පී.ද සිල්වා, කලුගල්ල, මෛත්‍රීපාල සේනානායක (සිරිසේන නොවේ) , ඩඩ්ලි සේනානායක, සිරිමා බණ්ඩාරනායක, රෝහණ විජේවීර වැනි අයයි. (ලැයිස්තුව ඉතා දිගය) අපි දේශපාලනය උගත්තේ ඔවුන්ගෙනි.

      මම දන්නා හොඳ නේවි කාරයන් නම්, මා සමග එකම පාසලේ උගත් අද්මිරල් සඳගිරි සහ කොමදෝර්? තිස්ස ගුණතිලක වැනි අයයි.

      බෑනෝ. ගමේ ගොඩේ කියමනක් තියනවා 'වින්නඹුකමට ගියානම් දරුවා ආවත් ගන්න ඕනේ බෙට්ට ආවත් ගන්න ඕනේ' කියලා. සරත් වීරසේකර මහතා දේශපාලනය කලයුත්තේ හොඳ නරක දෙකම අහන්න බලාගෙනයි.

      19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ අනාගතය විසඳන, එමෙන්ම ඒකාධිපති පාලනයෙන් රට මුදාගන්නා ක්‍රියාමාර්ගයේ ආරම්භයයි. එයට විරුද්ධ වීමට සරත් වීරසේකර මහතාට අයිතිය ඇති අතර ඒ සමගම එල්ලවන විවේචන වලට මුහුණ දීමටද ඔහුට සිදුවන බව අමතක නොකළ යුතුයි.

      මා විවේචනය කලේ, සරත් වීරසේකර නම් දේශපාලනඥයා මිස, හමුදා නිලධාරියා නොවන බව අවබෝධ කරගන්නට තරම් මුහුකුරා ගිය දේශපාලන ඥානයක් බෑනාට නොවීම ගැන මා කුමක් කරන්නද? මේ මාගේ අවසාන පිළිතුර බව අවධාරණය කරමි.

      Delete
    6. maama danna hondama Navy kaarayaa Admiral sadagirinam mama kata wahagannam.

      Eth ita kalin siyalla dath " kolu maamaata" kiyanna yamak atha

      Sarath weerasekara pathkala manthriwarayek nowa ampaare ekama sinhala manthri warayaayi

      sadagiri thamaa naawika hamudaawa deshapalaniyakaranaya kala loka hora. kalamithugen ahanna.

      maamaa kollanata kala dewal api dannawaa

      Delete
  14. ඔන්න දැන් මම බැනුම් අහන්නයි යන්නෙ...
    මම නම් 19 ගැන දන්නෙ 18 පසු 20ට පෙර ඉලක්කම කියලා විතරයි..අම්මාපල්ල එතනින් එහාට මෙලෝ මගුලක් දන්නෙ නෑ..අපේ ටි ටෙබල් එකේ එවුනුත් මරා ගන්නවා මම කට ඇරන් බලන් ඉන්නවා..
    මම කල්පනා කරන්නෙ සෙනසුරාදාට අඩි 40 ක් යවන්නෙ කොහමද කියලා කෙල්ලෝ ටික වැඩට ආවේ නැත්තන්...?

    ReplyDelete
    Replies
    1. දන්න රස්සාව කරගෙන ඉන්නෙ නැතුව උඹ මෙතන උම්බෑ කියන්න ආවෙ මොන හුන්නස්ගිරියකටද?

      Delete
    2. අනභිබවනීය ශ්‍රී ලාංකික චන්දදායකයින්ගේ මුදුන් මල්කඩ ...... එල ද බ්‍රා මෙන්ඩා !!!

      කවුරු බැන්නත් ගණන් ගන්න එපා මෙන්ඩා ඔබ බහුතරයේ නියෝජිතයා. උන් ඔබට ඔබයි අපේ මහරජ කියන්නත් පුලුවන් මේ අරාජික කාලයේ

      Delete
    3. හැලපේ අයියන්ඩි..
      බනිනවා කියලා ඔහමත් බනිනවද පොඩි එවුන්ට
      ප්‍රා..
      ඇත්තටම මේ සම්බන්දව මට ලොකු දැනුමක් නෑ නමුත් ඔයාලා ලියන දේවල් වලින් යමක් ඉගෙන ගන්න උත්සහා කරනවා.
      දන්නෙ නැති දේ දන්නවා කියලා වරිගෙ නහගන්නවට වඩා ඇත්ත කියලා බැනුම් අහන එක හොදයි.

      Delete
    4. උඹ විතරයි මෙන්ඩෝ ඇත්ත කියන්නේ අපේ නෝනා වගේ.. ප්‍රා කිව්වා වගේ අති මහත් බහුතරය එහෙමයි.. බ්ල් කොස්බි පොඩි උන් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කළා උන් නොදන්න දේවල් ගැන අහුවම උන් දෙන උත්තර තියෙන. අර ටී වී එකේ විවස්ථාව ගැන අහලා දාන කෑලී පෙන්නුවාම මට මතක් වෙන්නේ ඒක.

      Delete
    5. 40 footer මතක්වෙනකොට තාමත් ඇඟ හිරිවැටෙනවා...

      Delete
  15. 20 ත් බලමු..........
    කොච්චර බිරුවත් බව්වො......... තේරුම් අරගෙන බව ඉයෙ තේරුම් ගත්ත.....
    නාම යෝජනා ලැබෙන එක ගැනයි බව්වන්ගේ සිත යොමු වෙලා තියෙන්නේ....
    වීරසේකර ගොනා ගැන කතා කර වැඩක් නැහැ....

    ReplyDelete
    Replies
    1. ඔක්කොම අමු බොරුව මචෝ.. මුන් මිනිස්සු ගොනාට අන්දනවා..

      Delete
  16. yako mathalan mata mahindayawa penna be eth ekak gena mata awulak thiyenawa demalu katha karanne unge jathiya gena witharai unta wenama ratak onelu thambi hadanne unge jathiya bo karala mulu ratama unge karaganna ubla eka keriyek unta wiruddawa wachanayak kiyanne ne eth sinhalayek thamange jathiya gena katha kaloth eka hena weradi mokakda yako meke thiyena sadarane api maha jathiya nisa sulu jathi puke eriyath dekata nemila inna oneda kelin unoth sulujathiyata unge lingika nidahasata baadawak wei kiyala

    deshapremaya ganika urthiye yodawamin rate danaya kollakaapu mara, panikkiya ethulu hora heththatada mage balaath wirodaya apita one rata jathiyata adare awanka nayakayek api ekathuwela ehema nayakayek hoya ganna one nethnam demalui thambi apita kelinawa wedi kalak yanna kalin

    ReplyDelete
    Replies

    1. //deshapremaya ganika urthiye yodawamin rate danaya kollakaapu mara, panikkiya ethulu hora heththatada mage balaath wirodaya apita one rata jathiyata adare awanka nayakayek api ekathuwela ehema nayakayek hoya ganna one nethnam demalui thambi apita kelinawa wedi kalak yanna kalin//

      මේක නම් ලියලා තියෙන්නේ ප ච රනවක කියන සූර චෞරයා

      Delete
    2. එහෙනම් ඔහේ මාතලන් කියවන්න අරගෙන තියෙන්නේ මෑතකදි වෙන්න ඕන.. මාතලන් මොන ආකාරයෙන් උනත් එන ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධයි.. හලාල විකාරේ ගැනත් බය නැතිව කතා කලේ මාතලන් විතරමයි...

      Delete
  17. මරා ගොයිය අද තනිවම වෙල මැද්දේ!

    ReplyDelete
    Replies
    1. මරා ගොයියා කොහොමත් දැන් වෙල මැද ඉන්න පඹයෙක් ගානයි.කොහොම වුන්නු මිනිහෙක්ද?බලයෙන් උමතු වෙලා මැදයි කරගත්තු හරියක්.

      Delete
    2. මරා තනි නෑ.. හැන්දෑ වෙනකොට සිරා 150 ක් කැමති කරගෙන තියෙනවා.. ඉතින් කොහොමත් සම්මත වෙන නිසා නොමිනේසොන් ගැන හිතලා අනික් උනුත් මරාගේ අවසරය පිට දෙන්න ඇති.. නැත්නම් නාමල් හිටන්.. පක්ෂා............යි කියන්නේ නෑ නේ. ඔතනත් ගේමක් තියෙන බවයි පෙනෙන්නේ..

      Delete
  18. මුන්ගේ ගණන් කිරිල්ල 20න් නතර වෙයිද? බැරිවෙලාවත් මුන්ට 100 ට ගණන් කරන්න හිතුනොත් එහෙම කනේ ඇබ ගහගෙන ඉන්න වෙන්නේ ,

    ReplyDelete
    Replies
    1. මුන් කෙසේ වෙතත් වෙන එකෙක් ආවම ආයෙත් 18 ගෙනෙයි.. පක්ෂ මාරු කලාට මන්ත්‍රිකම අහෝසි වෙන්නේ නෑ තමත්..

      Delete
  19. මරා ෙගායිය අද තනියම ෙවල මැද්ෙද්

    මං හිතන්ෙන සරා අාෙව ඒ්කට ෙවන්නැති

    ReplyDelete
  20. පවු ඕයි පනික්කිය ! අච්චර බල්ල මාක් එකට වැටිල පක්ෂයි කියන වෙලෙත් ගැලරියට වීරයෙක් වෙන්න මොනවදෝ කෙඳිරි ගාපු අසරණකම!

    ReplyDelete
    Replies
    1. ඔයා එයාට පනික්කියා කියනවා නම් මාතලන් ටයි, කතන්දර ටයි හකුරා කියලත් කියන්න. රාජ් ට කෙවුලා කියන්න.

      Delete
    2. // කෙවුලා කියන්නෙ කුරුල්ලෙක්ද? //
      කෙවුලා කියන්නෙ කුරුල්ලෙක්ද?

      Delete
    3. ඔහේලා ඒ ඔක්කොටම අන්තයි.. උන් කොච්චර කලත් ඔහේලට වඩා ලක්ෂ කෝටී ගුණයක් හොඳයි..

      Delete
    4. ලබු මල සුවඳ නැත
      කෙවුලා ගුණේ නැත..... කියන කවිය අහලා තියන කෙනෙක් ඉන්නවා නම් සම්පූර්ණයෙන් මෙහිලියන්න

      Delete
    5. // කෙවුලා කියන්නෙ කුරුල්ලෙක්ද? //
      ඔවු, වැල්ලද්දර කුරුල්ලෙක්. රෙන්නේ වැල්ලේ.

      Delete
    6. මාතලන් මිනිස්සුන්ට අපහාස කරන හැටියට, මාතලන් උසස් කුලයක වුනා නම් , මේ බ්ලොග් එකේ බලාගන්න තිබුනා අනිත් මිනිස්සුන්ගේ කුල ඇදලා අරං මෙතන කරන අපහාස ටික.
      මාතලන් අඩු කුලේ නිසාම, මේ බ්ලොග් එකේ නැත්තේ කුල අපහාස විතරයි.
      මාතලන් ඉහල කුලයක වුනා නම් ,මෙන්න බ්ලොග් එකේ නිතර සටහන් වන වදන් කිහිපයක්.

      ''මුන් පද්දෝ නේ බං....''
      ''විමලයා කියන්නේ රජ ගෙදර පනික්කියා නේ බං...''
      ''විජ--දාස රාජපක්ශ කියන්නේ නම වෙනස් කරගත්තු හකුරෙක් නේ බං? ඒකනේ අනුර කුමාරට බොරු චෝදනා කරන්නේ..''
      ''ලාල් කා-ත හකුරුනේ බං..''
      ''නිමල් සි-පාල කියන්නේ හාලියා....''

      නැද්ද හොඳයි?
      එකඟ අය ලයික් එකක් දාල ශෙයා කරන්න.

      Delete
    7. වසලයෝ දෙන්නෙක්.. මිනිස්සුන්ගේ කුළ මල ආගම පෞදගලිකත්වය ඇදගන්න උන්ට ඉස්සර මිනිස්සු කිව්වේ වසලයෝ කියලා.. මම නම් උන්ට කියන්නේ පොන්නයෝ කියලා..

      Delete
    8. හකුෙරා්, අර මුල් ෙකාෙෙමන්ටුව දාපු අැෙනා්ත් වසලෙයක් ද බන්?

      Delete
  21. අර භූමි පුත්‍රයා කියන එකෙන් මතක් වුනේ.ඉස්සර තිබ්බා නේද බං භූමි පුත්‍ර පක්ශේද මොකද්ද අටමගලයක්?හරිස්චන්ද්‍රද මොකද්ද නමක් තියන ආරිය සිංහල ඇදුම අදින මහත්මයෙක් තමයි ලොක්කා වුනේ.දැන් කොයි ඒ මහත්මයා?

    ReplyDelete
    Replies
    1. ඌ මළා මට මතක විදියට හෙළ හවුලේ බුවෙක් නේ...

      Delete
    2. අර සිංහෙලන් විද්දියාව උගන්නන්න බෑ කියල කියනෙකාට ෙනල්කත් සහ පාකර් සිංහලට පරිවර්තනය කල බුවා ෙන?

      මාලතං, උඹ ඒ් මිනිහෙග ෙබට්ටක් තරං වටිනවද?

      Delete
  22. ඇග්‍රිමන්ට් එක බලු රෑනටම ආයෙත් නොමිනේෂන් දෙන එකද කියල්‍යි බය මට දැන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත.
      සිරි මිහින් ලන්කා රංචුව උන්ගෙ චන්දෙ සිරිසේනට විකිණුවෙ මොකකටද දන්නෙ නෑ.

      Delete
    2. අනිවා නීල කාස හොරු, මිනීමරුවෝ, කුඩු කාරයෝ විතරක් නෙමෙයි මහින්දටත් නොමිනේසොන් ෂුවර්...

      Delete
  23. බොක්කටම වදිනවා ලියල තියන විදියට, බලාගෙන තවමත් පරණ කට්ටියගේ සුදුවෑන් ඇති.ජයවේවා ඔබතුමාට.මෙන්න මල්මිටක් සිංහල බ්ලොග්ගලෙන්!

    ReplyDelete
    Replies
    1. ඒවා පාක කරල තියෙන්නේ මේ දවස්වල...

      Delete
  24. බොක්කටම වදිනවා ලියල තියන විදියට, බලාගෙන තවමත් පරණ කට්ටියගේ සුදුවෑන් ඇති.ජයවේවා ඔබතුමාට.මෙන්න මල්මිටක් සිංහල බ්ලොග්ගලෙන්!

    ReplyDelete
  25. අම්පාරේ එකෙක් කිව්වා සරත් වීරසේකර කරපු එකම දේ අලි වැටවල් ගහපු එකයි,පන්සල් යන එකයි විතරයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඇයි ෆිල්ම් එකකුත් හැදුවේ...

      Delete
  26. සරත් මහත්තය හරාකිරි කොරගනියිද දන්නෙත් නෑ ඔහොම ගිහිං ගෝල්පීස් එකට ඇවිත්...හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං අපි බය කරන්න කියන කතා නේ.. පුළුවන්නම් අපේ බඩ කපයි...

      Delete
  27. පනික්කින්ගෙ කොහොමත් සද්දෙනෙ.

    ReplyDelete
    Replies
    1. ඊටත් එහා තිරිසනෙක් ඔහේ...

      Delete
    2. මාතලන් මිනිස්සුන්ට අපහාස කරන හැටියට, මාතලන් උසස් කුලයක වුනා නම් , මේ බ්ලොග් එකේ බලාගන්න තිබුනා අනිත් මිනිස්සුන්ගේ කුල ඇදලා අරං මෙතන කරන අපහාස ටික.
      මාතලන් අඩු කුලේ නිසාම, මේ බ්ලොග් එකේ නැත්තේ කුල අපහාස විතරයි.
      මාතලන් ඉහල කුලයක වුනා නම් ,මෙන්න බ්ලොග් එකේ නිතර සටහන් වන වදන් කිහිපයක්.

      ''මුන් පද්දෝ නේ බං....''
      ''විමලයා කියන්නේ රජ ගෙදර පනික්කියා නේ බං...''
      ''විජ--දාස රාජපක්ශ කියන්නේ නම වෙනස් කරගත්තු හකුරෙක් නේ බං? ඒකනේ අනුර කුමාරට බොරු චෝදනා කරන්නේ..''
      ''ලාල් කා-ත හකුරුනේ බං..''
      ''නිමල් සි-පාල කියන්නේ හාලියා....''

      නැද්ද හොඳයි?
      එකඟ අය ලයික් එකක් දාල ශෙයා කරන්න.

      Delete
    3. කුලය ඇදලා අරං අපහාස කරන අය විතරද තිරිසන්නු, මාතලන්?
      මිනිස්සුන්ට රිලවා, හිඟන්නා කියලා අපහාස කරන එවුන් තිරිසන්නු නෙමෙයිද?

      මෙතරම් මිනිස්සුන්ට ද්වේශ් සහගත අපහාස කරන බ්ලොග් එකක් මම කවදාවත් දැකලා නැහැ.ඔහුගේ කුල පීඩනය නිස ඇති සමාජ වෛරය නිසායි මේ ආකාරයට හැසිරෙන්නෙ.කැම්පස් එකේදිත් මෙහෙම බව අංකල් කෙනෙක් කීව.

      Delete
    4. වසලයෝ දෙන්නෙක්.. මිනිස්සුන්ගේ කුළ මල ආගම පෞදගලිකත්වය ඇදගන්න උන්ට ඉස්සර මිනිස්සු කිව්වේ වසලයෝ කියලා.. මම නම් උන්ට කියන්නේ පොන්නයෝ කියලා..

      Delete
  28. දැන් පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ ඊලගට එජාප බහුතර පාර්ලිමේන්තුවක් පත්වීම වලක්වන බෑ.. යූඑන්පිය ආසන 113 නොලැබුනත් දෙමල ස. හා ෆොන්සේකා එක්ක එකතුවෙලා හරි ආන්ඩුව පිහිටුවනවාමයි...

    ඊට පස්සේ 2025 වෙනකම් රනිල් අගමැති... රාජපක්ෂ ඒ වෙනකොට සෙත්තපොවීචි.. ගෝටා, බැසිල් අධිකරනයෙන් වරදකරුවෝ වෙලා ප්‍රජාඅයිතිය අහිමිකරගෙන... බොහෝවිට නාමලුත් පාර්ලිමේතුවෙ නෑ..

    2025 ආසියාවේ දියුනුම, ප්‍රජාතන්ත්‍රවාදීම, ඉදිරිගාමීම රටක් බවට ලංකාව පත්වෙනවා ඒකාන්තයි...

    2025න් පස්සේ රට ගෙනියන්න ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස හෝ විමුක්ති කුමාරතුංග යන දෙන්නගෙන් එක්කෙනෙකුට..

    ReplyDelete
    Replies
    1. බලන් හිටහංකො. දින 100ට මහබැංකුවට කෙලපු විදිහට කොරයි. හොරුත් එක්ක හෙලුවෙන්.

      Delete
    2. මහින්ද සිරි ලංකා එක කුඩු කළේ නැත්නම්, ඔය වැඩේ යතාර්ථයක් වීම බොහොම අපහසු දෙයක්...

      Delete
  29. 19 වන ආන්ඩුක්‍රම වියවස්තා සන්ශෝදනය දක්වා මෙවන් ජය්ග්‍රහන සදහා අපේ බ්ලොග් ලේකක යන්ගෙන් රට වෙනුවෙන් විශාල මෙහෙයක් උනා.එයට බලවත් ස්තුතිය, ඒවගේම, කාරුනික ඉල්ලීමක් කරන්න අවශ්යයි.දෙමල අන්තවාදය ගැනනොව මන්ද එය අවසන් හෙයින්,කරුනාකර මුස්ලිම් අන්තවාදය(සාමාන්ය මුස්ලිම්ජනයා නොවේ)ගැන අවදියෙන් ඉන්න.එවන් ක්‍රියා හැකි සැමවිටම බ්ලොග් මගින් හෙලිකිරීමෙන් මහගු කාර්ය භාරයක් ඔබට කල හැකියි.හකීම්,මුස්තාපා දෙන්නා හැටන්පාරෙන් ගියත්,රත්නපුරා පාරෙන් ගියත් නගින්න හදන්නෙ එකම තැනටයි.(මෙය තලියේ කිබුලන් දැක්මක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සරත් ලිව්වා.. අනිවාර්යයෙන් ඉදිරියටත් ලියනවා.. බය වෙන්න එපා ඒ ගැන..

      Delete
  30. ඔනරබල් විමල් වීරවංශ

    සංශෝධන වලට පක්ෂ නිසා පක්ෂයි.!

    ( සභාවේ තදින් සිනා - සෙමෙන් හූ )


    බෝ කෲරයි අහෝ මේ විමලේ
    මිල කළේ ඇයිදෝ ඔබෙ ඡන්දේ

    ඒ විමළ සුදා මා තනිකර දා
    දුර යන්ට වුණේ
    මා දුගී නිසයි මේ සමාජේ
    මේ සමාජේ

    අගමැතිය කියා ඌ තුරුළෙ හොවාලා
    නළවන්ටයි මා උන්නෙ බල බලා ...//
    ඒ පැතුම මෙමා හද පතුලෙ නැගී
    අද නිසරු වුණේ
    කෲර වූ නිසයි මේ සමාජේ
    මේ සමාජේ

    ReplyDelete
    Replies
    1. ඉන්දික, ලොකුම බටහිර කුමණ්ත්‍රනය මොකක්ද දන්නවද?
      ඉන්ග්‍රීසිකාරයො අපිට දීලගිය වෙස්ට්මිනිස්ටර් ස්ටයිල් පාර්ලිමේන්තුව.
      ඒක හින්දනෙ මූට ඔනරබල් (ගරු ) කියන්න වෙන්නේ

      Delete
    2. මේ මහසොහොන් පිල්ලිය කියන්නෙ අර අර මීමුරේ ග්‍රීස් ගාමිණි නැමති ටිකක් හිනාවෙන පොලු කාරය කියලයි මටනම් හිතෙන්නෙ..

      Delete
    3. හැබයි මක්කා උනත් විමලේ කිව්වේ සහතික ඇත්ත...

      Delete
  31. මාාතලන් දුර බලලා හිතපන්. සරත් වීරසේකරට විතරයි මෙතන කොන්දක් තිබුන එකම මිනිහා. මොන වැල්වටාරම් කිව්වත් අපේ එවුන්ට තේරෙනදාට පරක්කුයි.

    ReplyDelete
    Replies
    1. සරත් වීරසෙකරගේ මොළේ හොඳ නෑ කියලා අපි මැරෙන්නය...

      Delete
  32. මා‍තෝ.. බාගයක් චන්දෙ දුන් අය බයට දුන්නෙ ටිකට් එක බේරාගන්න. මූ අඩු ගානෙ ප*** තියාගෙන ඇ88 දෙකෙන් කෙලියෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මට නම් පේන්නේ කිසිම දෙයක් උනෙ නෑ කියන එක...

      Delete
  33. මාර්ටින් චස්ල්විට්April 29, 2015 at 9:41 PM

    මාතලන්
    මට නම් හිතෙන්නේ බුකියේත් එළියේත් (ඊනියා) මධ්‍යස්ථ මතධාරීන් වැහි වැහල ඉන්න මේ වගේ කාලෙක මම කොච්චර ඔහුගේ මතය සමඟ එකඟ නොවුනත් කොන්දක් ඇතුව තමන් පෙනී සිටින දේශපාලන මතය වෙනුවෙන් නැගී සිටීම අගය කළ යුතුයි -

    ReplyDelete
    Replies
    1. අවංකවම.. ඒ වගේම ඔහු ගැන අපිට හිතෙන දේ කියන්නත් ඉඩ තිබිය යුතුයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න