.

.

Apr 11, 2015

බුදු සාධූ, බුද්ධරක්ඛිත සාධුට කී කව.... - Poem Of Great Buddha to Buddarakkitha



බුද්ධ රක්ඛිත,
නිවනට
පාර වසා ඇත,...
කරුණාකර,
වැව රවුමෙන්,
එන්න..

-o-

මහින්ද මහත්තයා අගමැති උනාම,
නාමල් මහත්තයා,
කැන්ඩි "නයිට් රේස්" නම වෙනක් කරලා... 
නම දානවලු.. 
"බුද්ධරක්ඛිත චැලේන්ජ් කප්"
කියලා..

විශේෂ -

මෙය "මාතලන්ගේ සින්ඩියේ" මුලින් පල කලාට සමා වුව මැන...

112 comments:

  1. මේ ස්වාමින්වහන්සේ අපවත් වෙලාද ?

    ReplyDelete
    Replies
    1. නෑ... නිවන් ගියා වැව පාරෙන්...

      Delete
    2. මහාචාර්ය මාතර සුනිල්.
      මාතලන්,
      තමන්ට විරුද්දව කිසිම බලපෑමක් වෙන්නේ නැති දන්න නිසා බය නැතිව බුද්දාගම විවේචනය කිරීම වීරකමක් නොවෙයි. පුලුවන්නම් බහුතිකවදීව මුස්ලිම් ආගම ගැන ලියල පොස්ට් එකක දාපන්. මේ වගේ වීරකම් ලංකාවේ ගොඩයන්ට ලොකු ඇති. Bill Marar ගේ වීඩියෝ Utube එකේ බලල වත් යමක් ඉගෙන ගනින්. බොරු වීරයා වගේ ඉන්න ඕනෙනම් මගේ කලින් පොස්ට් වගේ මේකත් කපපන් .

      Delete
    3. බුද්ධාගම ඔයාගේ පවුලේ බූදලයක්ද.. ඒක මගේ දෙමව්පියන්ගෙත් ආගම..

      Delete
    4. මහාචාර්ය මාතර සුනිල්.

      මාතලන්,
      මම කිව්වේ බුද්දාගම විවේචනය කරන්න එපා කියල නෙමෙයි. එම බහුතිකවදී න්‍යයේන්ම මුස්ලිම් ආගම විවේචනය නොකරන්නේ බය නිසා බවයි. අදීවවාදය (athiest ) කෙනෙක් විදියට මාද්‍ය හැසිරවීම සෑම ආගමකටම පොදුවේ කල යුතුය. ක්‍රිස්තියානි ආගම හා බුද්දාගම විවේචනය ට එතරම් නිර්බීතකමක් අවශ්‍ය නොවේ.

      Delete
    5. ඔයා බය නැති එක්කෙනෙක් නම් ඉස්ලාම් ධර්මයට විරුද්ධව බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න.. අපිත් ඇවිල්ලා කොමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්නම්.. කරුණාකර කොත්තු සින්ඩියේ මාතලන් නම යටතේ වැඩියෙන්ම පිරිසක් බලපු පෝස්ට් ටික හොයාගෙන කියවන්න..

      Delete
    6. AnonymousApril 12, 2015 at 9:17 PM මහාචාර්ය මාතර සුනිල්.

      අනේ අය්යා දන්නෙ නෑ මාතලන්ට තම්බිත් පේන්න බෑ කියලා

      Delete
  2. ඒමට ෙනාහැක ස්වාමීනී,ඒ් මග ඉතා පටු වනාහ. රථාචාරි ෙයා් පවනට බඳු ෙව්ගෙයන් උනුන් හඹා යන්ෙනා්ය. ඒමග ෙකටි වැඩිය. අතර මග මල්වතු නා හිමි ෙයා්ද වැඩ සිටිනාහ. උහු කැටිව කෙ ෙස් යන්නෙමා්ද?

    ReplyDelete
    Replies
    1. මල්වතු... මතක් කරන්න එපා උන්නාන්සෙව... පට්ට දේශද්‍රෝහියෙක් නේ...

      Delete
  3. Kiyewwaaaya.. Comment demmaaya.. Saadu.. Saadu..!! Short cut to nirvana via singapore..

    ReplyDelete
    Replies
    1. එහේ ඉඳන් ටික දුරයිලු තියෙන්නේ...

      Delete
  4. වැව රවුම අරින්නේ නැති එකට මරණෙකින් ඇරියස් කවර් කරනවා වගේ. වෙන්ඩ ටොයි ජන කැවුතු වලට පොරෝ පාරවල් වැදිලා නස්කූනි වෙළා, අඤඤකොරොස්, තක්බීර්, අන්දමන්ද වෙලා ඉන්න වෙලාව නිසාත්, මරණයක් නිසාත්, කියලා දාන්න කට කැහුවත්, කට වහගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අනේ කියහන්කෝ සත්තරන් උපාසක මහත්තයෝ..

      හලී ආතයි ආන්න බදා මාමේ...

      Delete
  5. කන්ද උඩරට ඩ්‍රයිවර් කෙනෙක්April 11, 2015 at 11:58 AM

    පිංවත්නි ,
    නුවර වැව රවුමේ නාමල් බබාට Kandy Speed @ Night 2014 පදින්න අවසර දුන්නට , අැම්බියුලන්ස්, ස්කුල් වෑන්, බස් , බයික් වලට අවසර දුන්නොත් ඒක අානන්තරිය පාපකර්මයක් වෙනවා .

    දැන්වත්,
    නුවර වැව රවුම නිවී සැනසෙනසේවා ! වාහන තදබදය අඩුවේවා ! පරීසරය සුරැකේවා !

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා අගමැති උනාම, නාමල් මහත්තයා කැන්ඩි නයිට් රේස් නම වෙනක් කරලා... නම දානවලු.. "බුද්ධරක්ඛිත චැලේන්ජ් කප්" කියලා..

      Delete
  6. මාතලං
    නිරයට
    දුර මාවත්
    තිබුනාට කම් නැත
    කෙටි පාරෙන් එන්න
    කරුණාකර,
    වැව රවුමෙන්,
    එන්න..

    ReplyDelete
    Replies
    1. අටමා, නිරය කියන්නේ විද්‍යාවෙන් ඔප්පු කර නැති ආගමික ෆැන්ටසියක්. ඒ නිසා මාතලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

      Delete
    2. අනේ අටමෝ... උඹ මකලා දැම්මට, උඹ අර, හාන්දුරුවන්ගේ පලු ඇරලා ලියපු පෝස්ට් එක, යම රජ්ජුරුවෝ මට එවලා තිබුනා ඊයක අමුනලා, උඹට නිරයෙදි ලැබෙන පනිෂ්මන්ට් වැඩි වෙන නිසා.. මම ඒක දාන්නේ නෑ..

      Delete
    3. අප්පටසිරි එහේ ගිහිල්ලත් අපි දෙන්නට එකටද ඉන්ඩ වෙන්නේ

      Delete
    4. @ මිගාරApril 11, 2015 at 12:50 PM

      විද්‍යාව කියන්නේ තර්කය මත පදනම් වූවක්. එය ඕනෑම මොහොතක තවත් තර්කයකින් බිඳ වැටෙනවා. අතීතයේදීත් අනාගතයේදීත් ඒ ධර්මතාවය වෙනස්වන්නේ නැහැ.

      බුදුදහම කිසිලෙසකින් නොබිඳෙන චතුරාර්ය සත්‍යය නමැති පරම සත්‍යය පදනම්වයි පිහිටා තිබෙන්නේ. අපේ මසැසට හෝ මනැසට නොවැටහෙන සියලුදේ අවිද්‍යාව යයි බැහැර කිරීම අඥාන ලක්ෂණයකි.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. // අපේ මසැසට හෝ මනැසට නොවැටහෙන සියලුදේ අවිද්‍යාව යයි බැහැර කිරීම අඥාන ලක්ෂණයකි. //

      අපේ මසැසට හෝ මනැසට නොවැටහෙන දේ ආගම යයි ඇදහීම මොකක්ද

      Delete
    7. @ Pra Jay April 12, 2015 at 7:23 AM
      කාලාම සූත්‍රය කියවන්න. පිළිතුර එහි තිබේ.

      Delete
    8. ආගම් "අදහන්නේ" අම්බ හරක්...

      Delete
    9. @ Maathalan - Priyantha HewageApril 12, 2015 at 10:06 AM

      හොඳ අදහසක්. බුද්ධාගම කියලා කියන්නේ මිනිසුන් විසින් හදාගත් දෙයක්. ඇත්තම දේ තමයි බෞද්ධ දර්ශනය. එය අදහන්න හෝ යදින්න බැහැ. අධිෂ්ඨානය, අනුගමනය කිරීම, පිළිපැදීම, පමණයි තිබෙන්නේ ඒ දර්ශනය තුළ.

      Delete
    10. මෙතන comment කරල තියන හුගක් අය විචාරාත්මකව දෙයක් කියල තිබ්බත් post එකේ අයිති කාරයට කියන්න පුලුවන් 'ආගම් "අදහන්නේ" අම්බ හරක්...' කියන එක විතරයි. ආගමක වැරදි කියන්න ඒ ගැන හොඳට හදාරල කියන අය ඉන්නව. ඒ වුනාට මාතලං වගේ නූගත් මෝඩ දෙයක් උඩින් විතරක් බලල කියන කුනුහරප හින්ද blog එක ප්‍රසිද්ද කරගත්තු කෙනෙක්ට හිතන්න වත් බෑ.

      Delete
    11. මේ නිශ්ඵල වාදයක්.

      මටනම් ආගම් හා දේව විශ්වාස ආදිය පිටසක්වල ජීවීන් වගේ. ඔවුන් නැහැයි කියන්න තරම් මට සාධක නෑ. එනිසා එසේ කියන්න තරම් මං arrogant නෑ. ඒවගේම ඔවුන් ඉන්නවා කියලා විස්වාසකරන්න මට ප්‍රමාණවත් තරම් සාක්කි නෑ. එහෙම නැති දෙයක්"විස්වාස"කරන්න තරම් මං gullible නෑ.

      ඇත්ත වෙන්නත් පුලුවන් නැත්ත වෙන්නත් පුලුවන්. මං නොදනී . නොදන්නා දේ ඇදහීම මට නොකලහැක
      .ඔය දර්ශනවල තියන දේවලින් හොඳයි කියල තේරුම්යනදේවල් පිලිපදින්න උත්සාහ කරනව විතරයි.

      අදහන්නන් විසින් කියන දේවලින් මා විස්වාස කිරීමට නොපෙලඹේ. මා කියන දේවලින් අදහන්නන්ගේ විශ්වාසය නොබිඳේ. වාදය නිශ්ඵලය.

      Delete
    12. @මිගාර
      විද්‍යාවෙන් ඔප්පු කරාට පස්සෙද දෙයක් ඇත්ත වෙන්නෙ. අද ලෝකෙ පිලිගන්න දේවල් (පරමාණුක ආකෘතිය ආදිය ) කාලෙන් කාලෙට වෙනස් වෙලා තර්ක අලුතින් ඇවිත් තර්ක බිඳිල තමා හැදිල තියෙන්නෙ. හෙට කවුරු හරි ඔප්පු කරොත් මේක එහෙම නෙමේ මෙහෙමයි කියල ඒක වෙනස් වෙනව. විද්‍යාව හදාරපු අයනං මේ ගැන දන්නව. අද හුඟක් භෞතික වාදි පැත්තට කතා කරන්නෙ විද්‍යාව ගැන දැනුම අඩු අය (හැමෝම නෙමේ).
      පොඩ්ඩක් හිතන්න බුද්ධාගම, කතෝලික ආගම ලෝකෙ එක තැනකින් පටන් ගත්තු ඒව නෙමේ. ඒ වුනාට මේ හැම දහමකම නිරයක් සඳහන් වෙනව. ඇයි කියල හිතන්න. ආගම් වල පරස්පර දේවල් තියනව. හැබැයි ඒ හැම එකටම උත්තරත් හොයන්න පුලුවන්. ඒව ගැන ලියන්න මෙතන බැහැ.

      Delete
    13. පව් ඕයි මිගාර...

      උපාසක මහත්වරුනි.. මිගාර උපාසක මහතා මාතලන්ට කින්ඩියක් දාලා තියෙන්නේ..

      Delete
    14. අපොයි, මට පුක හපා ගෙන මැරෙන්න හිතෙනවා මේවා දැක්කම

      Delete
  7. //පාර වසා ඇත,...
    කරුණාකර,
    වැව රවුමෙන්,
    එන්න..////////////////////hjsdjhdshjsdhds////////////
    මචං මන් දන්න බුදු හාමුදුරුවොනන් කිසිම කෙනෙකුට අවදාරණාත්මක ස්වරයෙන් කතා කරලා නැ....//කරුණාකර,
    වැව රවුමෙන්,
    එන්න.//////////වගේ (අනුකම්පාවෙන් කරුණු පැහැදිලි කරල දීපු අවස්තා නන් තියෙනව.....මර්වින් සිල්ව වගේ පින්වතෙක් නන් ඵහෙම කියනව අපේ සවනත වැකිල තියෙනව.....කරුනාකරල ඉල්ලා අස්කරගන්න ඔය ප්‍රකාශෙ..... උසාවියෙන් ඵහෙම දෙයක් උන් නැ කීල කියල තීනව...'' අන්න ඵ් වගේ.........

    කොහොම හරි මාතලන්ගේ මෙව්ව ඵක දැක්කයින් පස්සෛ මටත් මෙව්ව ඵකක් ලීන හිතුන..ඔ.... හැවිත් හලන්න‍ කො..

    ඒ සොදුරු දිනයන් මා දිවියේ| Summer Of '69( BRYAN ADAMS)

    ReplyDelete
    Replies
    1. අවුරුදු 2500 කට පස්සේ බුදු හිමි වෙනස් වෙලා.. ඒත් අනුගාමිකයෝ එතනමයි...

      Delete
    2. ආගම්, ආගමික නායකයො විවෙචනය කර කර ලියන මේ පෝස්ට් නතර කරොත් හොදයි නේද මාතලන්.යමක් විවේචනය කරද්දි ලෝකෙකම පිරිසක් අදහන, ගරුකරන දර්ශනයකට අපහාස වෙන එක හොද මදිනෙ,බුදු හාමුදුරුවො වෙනස් වෙන්න විදිහක් නෑනෙ.නිවිල ගියපු පහන් සිලක් හුලගට හෙලවෙන්නෙ නෑනෙ..පල්ලෙහයින් දාල තිබුන බුදු හාමුදුරුවො අනුන්ට බන කීවට තමන්වහන්සේ ඊට අනුකූලව හසුරුනේ නැතිය කියල........එකෙන් ඔයා අදහස් කරන්නේ බුදු හාමුදුරුවෝ තුල යතාවාදී තථාකාරී ගුනය නැතිය කියලනෙ.. අනික හමුදුරු කෙනෙක්ට යමක් කියනව කියන්නෙ ඒක සැරියුත් මුගලන් ප්‍රමුඛ සමස්ථ සංඝ රත්නයටම බලපානව..අයෙ මේ ගැන් කීප පාරක් හිතන්න...

      Delete
    3. Madhawa Kulasooriya, ඝනයෝ කොරන ඕනේ දෙකට බකන් නිලාගෙන ඉන්නද උබ කියන්නේ ? එතකොට ඔය නානසාර වගේ චන්ඩි ඝනයෝ කොරන දේවල් බලපාන්නේ නැද්ද සැරියුත් මුගලන් ප්‍රමුඛ සමස්ථ සංඝ රත්නයටම ? උබ වගේ බුරු ගොන් තකතීරු එහෙයි බෞජ්ජයෝ නිසා තමයි බෞද්ධ කම කියන එක උපන්න සහතිකෙට සීමා වෙලා තියෙන්නේ. උබ හිතල බලපන් උබ බෞද්ධයෙක් වුනේ පරපුරෙන් අපු නිසා මිසක් දෙයක් හිතල මතල බෞද්ධයෙක් වුන එකෙක් නෙවෙයි නේද උබ ? අම්බරුවා.

      Delete
    4. "සංඝ රත්නය", මැණික් වල තියෙන වටිනා කම නැති කරන්න එපා බං...

      Delete
    5. මොන යකා මොනවා කියාගෙන කරගෙන ආවත් බුද්ධාගමටත් බුද්ධ සාසනයටත් අබ මල් රේණුවකවත් හනියක් කරන්න හම්බෙන්නෑ..ඒ අය ගැන අනුකම්පාවෙනුයි මෙහෙම කියන්නේ..මට පරම්පරාවෙන් හරි බුදු පුතෙක් වෙන්න තාත්ත කෙනෙක් හිටියනෙ..එහෙම නැත්තන් මටත් ඇනෝ ප්‍රොෆයිල් එහෙකට මාරුවක් දාල රිප්ලයි කරන්න තිබුන ඔයා වගේ..ඔයා දීපු සම්මානේ මන් බාරගන්නේ නෑ ඒක අයිති ඔයාටමයි,ඔයාම තියාගන්න..********************************************

      අපිට රත්නයක් තමයි...ඵ්ක වෙනස් වෙන්නෑ....

      Delete
  8. අහෝ,,,
    දැනුයි , වැටහුනේ
    රවුම් පාරේ දුර
    මතක ඇති කාලෙකට
    අදයි වැඩියේ , සිහියෙන්, ඒ මඟ.....

    ReplyDelete
    Replies
    1. ඉල්ලගෙන වැළඳුවා නේද යකෝ කියලා හිතෙන්න ඇති නේ...

      Delete
  9. පෙට්‍රල්, ඩීසල් බවුසර් ගණන් පුච්චා, වැව රවුමෙන් යෑමට බල කෙරුණු රියැදුරන්ගේ සහ පාසල්වලට ප්‍රමාද වී පැමිණෙන්නට සිදු වූ දරුවන්ගේ ශාපය තමයි මෙයාට වැදුණේ. මෙවැනි "ජනතා පුත්‍රයෙකුට" පිටරටක මැරෙන්න සිදුවීම මොන තරම් අභාග්‍යයක් ද?

    ReplyDelete
    Replies
    1. පින් කල ඇත්තෝ නිවන් යන්නේත් පිට රටවලදීය..

      Delete
  10. ඇනෝත් ඇරල, තාම මිගාර බොස් විතරයි ඇවිල්ල තියෙන්නෙ. දවල් වෙලා එන්නං ආයෙත්.

    ReplyDelete
    Replies
    1. කට්ටිය කහ කොඩිත් අරගෙන නුවර ගිහින්ලු...

      Delete
  11. ලොක්කො දුන් බෙන්ස් ඇත
    පන්සලේ පෝලිමේ
    එකෙක්වත් දුන්නෑනෙ
    නිවන් යන වාහනේ...

    ReplyDelete
    Replies
    1. උඹ ගැන හොඳ කියවීමක් මේ සතියේ රාවයේ තියෙනවා.. ළිපියට ලින්ක් එක මගේ සින්ඩියේ අළුත් පෝස්ට් එකේ ඇති...

      Delete
  12. මගේ අදහස නම්, ඔය සංඝනායක ලා නායකයින් වන්නේ සංඝ සමාජයට පමණක් බවයි. ඔවුන් ගේ නායකකම් ගිහියන් වන අපට වැදගත් නැත. මට නම්, ගමේ පන්සලේ සාදුත්, නායක හාමුදුරුකෙනෙකුත් අතර වෙනසක් නො පෙනේ.

    ඔවුන් සංඝයාට නායකකම් කරගෙන නොසිට ගිහි අපට බලපාන දේවල්වලට අත දාන්ට ඒම තමයි කරුමය!

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් එකත් දාගන්න මාතලන් මං ගානේ!

      පිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title
      http://rasikalogy.blogspot.com/2015/04/dont-be-misled-by-this-title.html

      Delete
    2. ඒ උනාට ගිහියෝ නැත්නම් එයාලටත් පැවත්මක් නෑ නේ... මේක තමයි ළෝකේ තියෙන හොඳම බිසිනොස් එක... අම්බ මෝඩයෝ ඉන්නා තාක් කල්...

      Delete
  13. මචං මාතා.................... මරණයක් නිසා අපේ කුණු කට වහගෙන ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. කට කුණු වුනේ කොහොමෙයි?

      Delete
    2. ඔයාට වුණ විදිහටමයි

      Delete
    3. ඒකම තමයි මේ රටට හෙන හත ගහලා තියෙන්නේ...

      Delete
  14. සාරිකා විචාරනීApril 11, 2015 at 10:48 PM

    යක්කඩුවෙ හාමුදරුවො කිව්ව මගුල් වර්ග හතරකින් එකක් හත්දවසකට පස්සෙ කරන්නට නියමිතයිලු. නේද ? ඒ මගුල් දන්නෙ නැත්නම් ඕන්න බලාගන්න
    “මහණකමත් එක මගුලකි - මහලු පැවිද්දත් මගුලකි - පණ්ඩිතකම තව මගුලකි - නායකවීමත් මගුලකි.“

    ReplyDelete
    Replies
    1. මෑතක මම දැකපු හාමුදුරු නමක් කියන්න පුළුවන් පිරිස අතේ ඇඟිලි වලටත් අඩුයි...

      Delete
  15. සිංඩියෙත් කිව්ව වගේ අනිත් දෙතුන් දෙනාටත් නිවන්පුර දොරටු ඉක්මනින් විවර වේවායි පතනවා.

    ReplyDelete
    Replies
    1. සාධූ..... සාධූ....... සාධූ......!!!

      Delete
  16. ඕකට එතන දාපු කොමෙන්ටුවම දාන්නම්. දෙක මාරු උනාද සහෝදරයා??
    හොරාට හොරා කියන්නත්, හොඳ එකාට හොඳ එකා කියන්නත් දිව නොනැමුණු . හොර දුන්නත් හොඳ එකා දුන්නත් දෙන හැම ලබ්බම උපේක්ෂ සිතෙන් වින්ද දාරාගත්තු, සාසනේ මොකා කෑවත් වචනයක් ඒ ගැන කතා නොකර උපේක්ෂාවෙන් ඒ දිහා බලපු, අසනීප උනාම ඒ උපේක්ෂාව පැත්තකින් තියල මෙහෙ ඉස්පිරිතාල වෙනුවට සිංගප්පූරු එලිසබත් ඉස්පිරිතාලෙට වැඩ වදාළා තව අවුරුදු 50ක් විතර ඉන්න ට්‍රයි එක දීපු ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා.. හැබැයි ලැබෙයිද කියල ෂුවර් නෑ...

    ReplyDelete
    Replies
    1. දාන වේලක් නැති පන්සල් තියෙද්දි මෙහෙම දේ වෙන එකයි දුක...

      Delete
    2. ලෙඩවෙලා බේත්වලට සල්ලි නැතුව උපස්ථායකයෙක් නැතුව දුක් විඳලා මැරන සොරි, අපවත්වන හාමුදුරුවරුත් ඉන්නවා.
      මවුන්ට් එලිසබත්, පන්සල්වලට බෙන්ස්කාර් රන් වැටවල් , ආලෝක පූජා , පහන් පූජා , රාජ්ය ගෞරව, ගන් සැලියුට්. බෝධි කිරිවලින් නාවන පොරකාගෙන හාමුදුරු දාන බුද්ධ පූජාකරන අයට හිතෙන්නේ නැද්ද නැති අසරණ අයට කිරීම වඩා පිං සිදුවෙනව කියල?

      Delete
  17. අඩුම වචන ගානකින් සුපිරියටම ඔක්කොම කියලා තියනවා, පට්ටයි

    ReplyDelete
    Replies
    1. ජීවීතෙට අපවත් කියලා හිතන්නේ නැතිව ඇති...

      Delete
  18. බුද්ධාගමේ එක් හරයක් අල්පේච්‍යත්වය නේද? හාමුදුරුවරුන්ගේ උපන්දින, තනතුරු ලැබීම, විභාග පාස්වීම ආදියට තොරණ ගහල උත්සව තියන්නේ ඇයි? අපවත්වුනාම රාජ්ය ගෞරව සහිතව මහජන මුදල් නාස්තිකරන්නෙ ඇයි? සමහරු කියයි බුදුහාමුදුරුවො පිරිනිවන් පෑවහමත් උත්කර්ශවත්ව ආදාහනය කලයි කියල රජවරු විසින්. ඒවුනාට ඒක ධර්මයට අනුකූලද? විශේෂයින්ම මහජන මුදලින්.
    මිනී ඔතපු රෙද්දකින් සිවුරු හදාගන්න කියපු පූජක පක්ශයක එක්කෙනෙක්

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවොත් අනුන්ට බණ කිව්වට. අතට පයට වැඩ කාරයෝ (මහණුන්) තියාගෙන, මාලිගාවල් වගේ ආරාමවල වැඩ වාසය කළ, මාලිගාවලින් සිටුවරුන්ගෙන් දානව වළඳපු පුද්ගලයෙක්..

      ඒ සිස්ටම් එක තමයි මෙයාලත් ගෙනියන්නේ... ඒත් බුදු හාමුදුරුවන්ගේ එක ගුණයක් තිබුනා.. සියල්ලන් සමානයින් සේ සැලකීම.. ඒත් මුන්..

      Delete
    2. බුදු හාමුදුරුවො පිඩු සිගා වැඩියෙ සිටුවරුන්ගෙ ගෙවල් වලට විතරද? ආරාධනා හම්බවුනහම සිටු ගෙවල් වලට යනව තමා. ඒ වගේ පොඩි ගෙවල් වලටත් ඇති තරං ගියා. ප්‍රසිද්ධ වෙන්නෙ ලොකු තැන් වලට ගිය ඒව අද වගේම තමා. අනිත් එක බුදු හාමුදුරුවො බුදු වුනාට පස්සෙත් කලෑ වල ඉදල තියනව. අශ්ව ආහාර වැළදුව කියන කතාව. මට හරියටම මතක නෑ. වැඩ කාරයො තියා ගත්ත කිව්වෙ ආනන්ද හාමුදුරුවන්ව විතරයි උදව්වට ගත්තෙ. ඒත් වයසට ගියාට පස්සෙ. ලියනවනං හොදට හොයල බලල ලියන්න. නැත්තං අර හැමදාම ලියන කුනුහරප විතරක් ලියන්න.

      Delete
    3. බුදුහාමුදුරුවෝ ගැන දන්න කෙනෙක්ගෙන් අහ ගෙන එන්න. ආනන්ද හමුදුරුවෝ කියන්නේ උපස්ථානවලට හිටපු කෙනෙක් නෙමෙයි. වැඩ කාර කම් වලට භික්ෂුන් 20ක් විතර ජීවිත කාළය තුල ඉඳලා තියෙනවා. අවංක හාන්දුරුකෙන්ක්ගෙන් අහලා ඉගෙන ගන්න.

      Delete
    4. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ කාලේ උතුරු ඉන්දියාවේ හිටපු මහාවීර, සංජය බෙල්ලට්ඨිපුත්‍ර වැනි දාර්ශනිකයන් සිය ගණනක් අතරින් එක්කෙනෙක් විතරයි. අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය නොලැබෙන්න අද බුද්ධාගම ඉන්දියානු ඉතිහාස පොත්වල විතරක් සඳහන් වන දෙයක් බවට පත් වෙන්න ඉඩ තිබුණා.

      Delete
    5. @KW,
      ඔය අශෝකගේ අදිරාජ්යවාදී දේශපාලනික ආර්ථික තගරි මිශනාරි වැඩේට විරුද්ධව දැන් දේශමාමක අපි බුද්ධාගම අශෝකගේ ඉත්තෙක් වූ අදිරාජ්යගැති තිස්ස විසින් අපේ පිට පැටවීමට පෙර තිබූ අපේ උරුමයන් වන ගස් ගල් ඉර හඳ පෙරේත බූත යක්ශ දේව හූනියම් ආදී දේශ ප්‍රේමී ඇදහිලිවලට යනවා පමණක් නොව විදේශීය බුද්ධාගමද එවැනි දේශීය ඌරුවට සකස් කරනවා.

      (ඉඳල හිටල ෆෙන් ශුයි ටිකකුත් කරනවා අන්තර් ජාතික සබඳතා තියා ගන්න
      ගණන් ගන්න එපා )

      Delete
  19. පුද්ගලයකු මියගියාට පසු ඔහු විවේචනය කරමින් තිරිසන් සතුටක් ලබන්නේ අමනයන් පමණි. මේ හාමුදුරුවෝ ජීවත්ව හිටිය කාලේ මොකවත් නොකියා දැන් පහර ගහන්නේ අවජාතකයන් පමණි.

    ReplyDelete
    Replies
    1. මැරුනහම මේ විදිහට කතා කරන එක තිරිසන් වැඩක් තමා. ඕව ගැන කතා කරල වැඩක් නෑ. මාතලන් කියන්නෙ මහ ලොකු එකෙක්යෑ. මෙයා කරන්නෙ ලංකාවට එන සුද්දන්ට අල්ලන එක විතරයි.

      Delete
    2. එයා මිය ගියාද...?
      මම හිතුවේ අපවත් උනාය කියලා...

      Delete
    3. අපි නම් මු ජීවත් වෙලා හිටපු කලෙත් කිව කොන්ද නැති නාමල් ට වෛශ්‍යවෝ ගෙනත් මාලිගාව ඉස්සරහ නටවන්න දීපු පෙන්දෙක් කියල. පාරක් වහගෙන මිනිස්සු ලෙඩ කරන අන්ධ භක්තිකයෙක් කියල. ඉන්නකලෙත් කිව මේවා. උබල වගේ ප්‍රභාකරන් මැරුණම විතරක් කිරිබත් කන එව්වෝ නෙවෙයි අපි. මොකා වුනත් මිනිස්සු ලෙඩ කොරන මැරෙන්ට සලස්වන උන්දලා මැරුණම ඔයටික තමයි කියන්නේ. උබල වගේ වට්ටෝරු නාකි ගෑනු වගේ මෝඩ බෞද්ධයෝන්ට කුඩු මුදලාලි මැරුනහමත් උපාසක කියන හාමුදුරුවෝ හොද ඇති. එත් අපි නම් රට කාපු මහින්දය මලත් ඔය ටික තමයි කියන්නේ.

      Delete
    4. උඹ ජීවත් වෙලා ඉන්න කාලෙත් කිව්ව නං එකෙම කිව්ව video කියන එකක් හරි article එකක් හරි දාපංකො. නිදාගන්න ගමන් ගෑනිට ඒව කිව්ව කියල වැඩක් නෑ. උඹ මොලේ තියෙන බෞද්ධයෙක්ද? නැත්තං මාතලං වගේ ආත්ම විශ්වාසයක් තියෙනවයි කියල හිතාගෙන ඉන්න මෝඩයෙක්ද? උඹ දෙවනි එකට අයිති නං මාලිගාව ගාව night race නෙමේ මොන රෙද්දක් තිබ්බත් කමක් නෑනෙ. අනික මාත් ඡන්දෙ දුන්නෙ මහින්දට නෙමේ. හැබැයි එහෙම කරා කියල හිටියටත් වඩා අගාධෙකට ගිහින් කියල තමා කියන්න තියෙන්නෙ.

      Delete
  20. උඹ මොන ආගමේද බන්?

    ReplyDelete
    Replies
    1. ආගමක් පසුපස යන්නේ, ආත්ම විස්වාශයක් නැති පුද්ගලයින්ය...

      Delete
    2. Batahira Ratawala minissu dan hugak bauddha wela thiyenawa. Untath athma vishwasayak nathiya athi.

      Delete
    3. ලංකාවේ බෞද්ධයොත් වෙනත් ආගම් වැළඳගෙන තියෙනවා...

      ඕවා කියහන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට සහ උබ වගේම ගොං හරක්ට.. ඕවා ඇවිල්ලා අම්බ පච.. වැඩියේ කියන්න එපා.. අපායෙදි ලෝදිය බොන්න වෙයි...

      Delete
    4. @ Anonymous April 12, 2015 at 7:30 PM ---
      ඈ බං......, බටහිර රටවල මිනිස්සු බුද්ධාගම වැළඳ ගන්න කොට උඹලට උන් හොඳයි. අනිත් සෑම වෙලාවකම උඹලට උන් පර සුද්දෝ, කුමන්ත්‍රණකාරයෝ...!?!

      අප්‍රිකාවේ කල්ලෝ බුද්ධාගම වැළඳ ගන්න කොට උඹලට චූන් නැහැ නේද? ඒ උන්ගේ හම කළු නිසානේ...

      Delete
    5. මෝඩයො මං කවදාවත් උන්ට පර සුද්දො කියල බැනල නෑ. මං බයින්නෙ උන්ගෙ පුක ලෙවකන උඹලට. උන්ගෙ හොඳ දෙයක් ගන්න එක කොහොමටවත් වැරැද්දක් නෑ. අප්‍රිකාවෙ දන්න කවුරුත් නං බුද්ධාගම වැළඳගෙන නෑ. එහෙම ගත්තත් ඒගොල්ලන්ව දාන්නෙ අර සුද්දො ගොඩටමයි. උඹ මාතලන්ට එහා බූරුවෙක්. උඹට එක පාරක් කිව්ව දළදාව ඇත්දළයක් කියල ඔප්පු කරන්න කියල. ඒකට උත්තර දුන්නෙත් වෙන එකෙක්.

      Delete
  21. Mama baudda agama pramote karanna haduwe na konde badapu modayo. ahata penne nathi dewal vidyawata ahi wenawa. widyawata ahu wenne nathi dewal kochchara thiyenawa kiyala hithanna barida?

    ReplyDelete
    Replies
    1. ඕව ගැන කතා කරන්න රටේ ලෝකෙ උගත් බුද්දිමත් මිනිස්සු ඉන්නව. මාතලන් වගේ නූගත් දෙකයි පනහෙ උන් එක්ක කතා කරන්න යන්න එපා.

      Delete
    2. අපේ ගෙවල් ගාව බව්වෙක් විජ්ජාවට නෙමෙයි වාහනේකට අහුවෙලා මලා..

      හරි පව් අප්පා..

      Delete
  22. මම අහන දේට කෙලින්ම උත්තරේ කියපන් උඹ ඇයි බන් බෞද්ධාගමේ දේම විවේචනය කරන්නේ. බුදුදහම ආගමක් නෙවේ ඒක දර්ශනයක්. මිනිසුන්ට හරිපාර පෙන්වනවා. අපේ කැමැත්ත යනවද නැද්ද කියන එක.
    මිනිස්සු සර්වසම්පූර්න නෑ. අපෙ ජීවිත හැඩගස්වාගන්න මඟපෙන්වීමක් අවශ්‍යයයි. එතනදි අපට ආගම දහම අවශ්‍යයයි. ඵ්ක ආත්ම විශ්වාසය අඩුකමක්ද???

    ReplyDelete
    Replies
    1. විවේචනය නරක දෙයක් නොවේ. එක් වරකට එකක් විවේචනයද ප්‍රායෝගික දෙයකි.
      දර්ශනයක් විවේචනයට, විවාදයට, අධ්‍යනයට, අගය කිරීමට මෙන්ම අඩු පාඩු සෙවීමටද ලක් විය යුතුය

      එහෙත් අදහන්නන් සමග වාදය එකම විකාරයකි. මන්ද ඇදහීම තර්කානුකූල නොවේ. අතාර්කිකව විවාද කල නොහැක

      Delete
    2. විවේචනය එකක් අපහාස විවේචනය තව එකක් මෙතනදි කරන්න‍ෙ මේ දෙකමනෙ.blog එකේ ජනප්‍රියකම වැඩිවෙන්න‍ෙ අපහාස විවචෙනය නිසා න‍ේද?

      Delete
    3. මේ මාතලන් කියන කෙනාගෙ විවේචන පුහු තර්ක වලින් හදපු ඒව කියල තේරෙන්නෙ නැද්ද? මෙයා දන්නෙ "බුද්ධරක්ඛිත චැලේන්ජ් කප්" වගේ වචන හදල ආතල් ගන්න විතරයි. ආගමකට ගෞරවයන් නැත්තන් මාතලන්ට දළදා මාලිගාවෙ අගයක් නෑනෙ. එහෙනං night race තියන එක වැරැද්දක් නෙමේනෙ. එතකොට ඒකටත් බයිට දාල තියෙන්නෙ මෙයාට ඕන හාමුදුරුවන්ට අපහාස කරන්න පොටක් අල්ල ගන්න. හාමුදුරුවන්ගෙ වැරදි තියනව නෑ කියන්නෙ නෑ. ඒත් මාතලන්ට ඕනෙ සමස්ත බුද්ධාගමටම පහර ගහන්න.
      කුනුහරප ලියල ගොන් ආතල් ගන්න හොඳයි මාතලන්. ඒත් විචාරාත්මකව දෙයක් තේරුම් ගන්න තාම ප්‍රාථමික අවධියෙ ඉන්නෙ.

      Delete
    4. විවේචනය එකක් අපහාස විවේචනය තව එකක් මෙතනදි කරන්න‍ෙ මේ දෙකමනෙ.blog එකේ ජනප්‍රියකම වැඩිවෙන්න‍ෙ අපහාස විවචෙනය නිසා න‍ේද?

      Delete
    5. ////බුදුදහම ආගමක් නෙවේ ඒක දර්ශනයක්. මිනිසුන්ට හරිපාර පෙන්වනවා./////



      දැන් ගස් වැඳිල්ල විතරක් නෙවෙයි, ගස් ඉඹිල්ලත් සිද්ධ වෙනවා... මහින්ද සහ මෛත්‍රීපාල කරනවා වගේ... ඒක ක්‍රිස්තියානි ආගමෙන් ගත්තු දෙයක්. ඒ අය තමයි පිළිම, කුරුස ඉඹින්නේ. මහින්ද ඒක ඉගෙන ගන්න ඇති තමුන්ගේ කතෝලික භාර්යාවගෙන්. මෛත්‍රීපාලත් දැන් මහින්දව අනුකරණය කරනවා.

      බෞද්ධාගම "දර්ශනයක්" නම් ගස්, ගල්, ධාතු වඳින්න/ඉඹින්න උවමනා නැහැනේ.... සිත සන්සුන් කරන භාවනාවක් විතරක් කර ගෙන ඉන්න පුළුවන්නේ... නැද්ද මෙයාලා....???

      දැන් ලංකාවේ බෞද්ධයෝ හරි පාරේ ද ගිහින් ඉන්නේ?

      Delete
    6. උඩම ඇනෝට...

      කව් ද අනේ බුද්ධාගමට අපහාස කලේ.. බුදු හාමුදුරුවෝ අස්ගිරියේ නාහිමිට කියන දේ මම ලිව්වේ..

      දැන් ඔයාලා කියන්න. බුදු හාමුදුරුවෝ පාර වහපු එක අනුමත කරනවද කියලා..

      Delete
  23. මේකනෙ හැම ආගමේම වගේම කොතන වුනත් ඉන්නෙ මිනිස්සුනෙ වැරදි නොවී තියෙයිද? මෙතන මාතලන්ට ඕනදෙයක් ලියන්න පුළුවන් අපහාස දාලා රසකරලා එතකොට ඒකටම දර දිය අදින ඒ වර්ගයෙම ටිකක් ඒක අගය කලාම thanks කොරනවා. මෙතන විවේචනයට විරුද්ධ කෙනා මාතාගේ වගේම sat එකේම පොදු හතුරා වෙනවා. අර සමන්ත භද්‍රු යැයි කියන අභද්‍ර හිමිනම නටපු පිස්සුව මාතාට අගේ ඒත් මෙතන ආදාහන පූජෝත්සවය වැරදි ඇයි? නිවැරදි විවේචකයා එක් කෝනයකින් පමනක් බලලා විවේචනය කරාම ඒක විව‍ේචනයක්ද?

    ReplyDelete
    Replies
    1. මේ උපාසක මහත්මයා මම කරපු අපහාසය මොකක්ද කියලා පොඩ්ඩක් පෙන්වනවාද..?

      මේක මම කියපු දෙයක් නෙමෙයි.. බුදු සාධු කියපු දෙයක්..

      Delete
  24. මාතලන් club, party සංස්කෘතියට හරි කැමතියි. ඒව මේ රටට ඕන. මාතලන්ට දළදාවෙන් වැඩකුත් නෑ. ඒව වඳින්න යන්නෙ මෝඩ ආත්ම විශ්වාසයක් නැති අය. ඒත් මාළිගාව ගාව night race තිබ්බ එක වැරදියි.

    ReplyDelete
    Replies
    1. මම නම් ආසයි මක්කම අර පෙට්ටිය වටෙත් කාර් රේස් යනවා නම්..

      Delete
    2. තොපි වරෙල්ලකො අපෙ මක්කමෙ කාර් රේස් පදින්න කපනව තොපෙ **ය- තවත් හිත රිදුන තම්බියෙක්

      Delete
  25. ඔය දළඳා මාළිගාවේ ඇති දතක් නෑ බොලව්.... ඒක සෙ.මී. 7 ක් විතර දිග ඇත් දළ කෑල්ලක්.

    ReplyDelete
    Replies
    1. උඹටත් මොළයක් කියල නෑ බොල තියෙන්නේ මැටි ගුලියක් තණකොලම කාපිය දිලටම බැරිනම් ගූ කාපං

      Delete
    2. ඇත්දළ කෑල්ලක් නම් ඔප්පු කරපන් කියවන්නෙ නැතුව.

      Delete
    3. පෘතුගීසි කිව්ව ඔවුන් ගෝවට අරන් ගිහිල්ල විනාශකලේ ඇත්ත එක කියල, දලදා මාලිගාවෙ හාමුදුරුවරු කිව්වා ඔවුන් ඇත්ත එක සඟවා රැගෙන ගොස් බොරු එකක් එතන තිබ්බ කියල අහුවෙන්න. දෙගොල්ලන්ටම දේශපාලන හා ආගමික හේතුන් තිබුන බොරු කියන්න

      බුදුහාමුදුරුවො දැන් හිටියනම් වදාරයි මං කිව්වෙ දතක ආශ්වර්යයක් බලයක් තියනව කියල නෙමෙයි වඳින්න ඕනෙ නම් වඳින්න කියල.

      මට නම් එය ඇත්ත දත වුනත් ආශ්වර්යයක් නෑ.
      ඒවගේම තමයි අදහන්නන්ට එය මොකක් වුනත් දැන් එය ආශ්චරයමත් බලගතු වස්තුවක්.

      මා ඔවුන්ගේ ඇදහීම්ගැන තරහක් නෑ ඔවුන් මගේ නොඇදහීම ගැනත් ඉවසයි කියා බලාපොරොත්තුවෙනවා

      Delete
    4. ප්‍රා කියලා තියෙනවා ඇත්ත කතාව.. ඒක පෘතුගාලයේ පොත් වල ලියලම තියෙනවා... ඊට පස්ස තියෙන දත ගැන තියෙන කතාව උන් අපහාසයට හදපු කතාවක් කියලයි මම නම් හිතන්නේ..

      කොහොමත් දතකට වඳිනවා නම්. උන්ගෙයි අර ශිව ලින්ගෙට වඳින උන්ගෙයි කිසි වෙනසක් මම නම් දකින්නේ නෑ.. වඳින්න ඕන සද්ධර්මයට.. එහෙම නැතුව ගස් ගල් වලට වත්, හොර සංඝයන්ටවත් නෙමෙයි..

      බුදු හාමුදුරුවොත් ගස් ගල් වලට වඳින උන් මෝඩයෝ ලෙස දැකපු උත්තමයෙක්..

      Delete
    5. @Pra Jay
      කිව්වෙ ඇත්දළයක්ද කියල ඔප්පු කරන්න මිසක් ආශ්චර්යයක් තියෙනවද කියල නෙමේ. කියල තියන කතාවෙන් කියන්න බෑ කවුද ඇත්ත කියන්නෙ කවුද බොරු කියන්නෙ කියල.

      @Maathalan
      පොත්වල ඇති තරං බොරු තියෙන්න පුලුවන්. කරන්න තියෙන්නෙ තියෙන ධාතුව පරීක්ෂා කරන එක.

      Delete
    6. ඔයා පරික්ෂාවක් කරලා ප්‍රතිඵල අපිටත් කියන්නකෝ..

      Delete
    7. දත ඇත්ත වුනත් නැතත් මට විශේෂයක් නෑ. ඇත්ත වුනත් නැතත් ශ්‍රධ්දාවන්තයන්ට සුවිශේෂයි.
      ඉතින් අපි රණ්ඩු කරගන්නෙ මොකටද? අන්ත දෙකක ඉඳගෙන උපේක්ශාවෙන් ඉන්නව.

      ඕක පරීක්ශාකිරීම ප්‍රශ්න වැඩි රටේ තවත් එකක් වෙනවා
      ඕවා ඇදීම වන්දනාව ඉතා පුරාණ (ප්‍රාග් අයිතිහාසික වැලලීම් නෑයකුන් ඇදහීම් ආදිය ) මිනිස් අවශ්යතාවයක්.
      සැනසීමට විශ්වාසය බොහෝ දෙනාට අවශ්‍යයයි. එසේ අවශ්ය හා අනවශ්ය අය වාද කිරීම නිශ්ඵලයි.

      රෙලික්ස් ගැන නම්- මත්යතන යුගයේ සාන්තුවරයින්ගේ බොරු රෙලික්ස් නිශ්පාදනය යුරෝපයේ විශේශයින්ම ඉතාලියේ කර්මාන්තයක් ගානට තිබ්බ. ඇට කෑලි පරණ කිරීම වැලලීමෙන් ඩයි කිරීමෙන් ආදිය, එක පෝප් කෙනෙක් කියල තිබුන වනාන්තරයකට සෑහෙන ගානට දැන් (ඒකාලෙ) ශුද්ධවූ කුරුසියේ කෑලි තියනවයි කියල.
      බෞද්ධයින් ධාතු පස්සේ යාම ගැන ඉඳල හිටල කණගාටු හිතෙනව.
      ඒත් ඒඅයට මොකද සැනසීමක් ලැබෙනවනම් .

      Delete
    8. //වඳින්න ඕන සද්ධර්මයට//
      හෙහ් හෙහ් මාතලන් වඳින්න පටන් අරන්.
      ඒකටවත් වඳින්න ඕනෙනෑ මාතලන් . පුලුවන් නම් තමන්ට හා අනුන්ට හොඳක් වෙනවයි කියල කියල හිතනවනම් ඒකෙ පුලුවන් කෑලි අනුගමනය කරනවා.
      ( මට මැවිල පේනවා මාතලන් පොතකට ( The Perfumed Garden and Kama sutra හැර ) වැඳගෙන ඉන්නවා. දැන් මේ සංවාදය මටනම් ඇති. චියර්ස් )

      Delete
    9. පිස්සුද මචෝ.. මම කිව්වේ බුදු සාධු කියපු දේට විතරය රෙස්පෙට් කියලා.. ඒකෙත් ඔක්කෝම නෙමෙයි..අවුරුදු 2600 විතර පිටිපස්සට යනවට වඩා හොඳයි කෙලින්ම ගල් යුගයට යන එක.. පුද්ගල වශ්යෙන් ගත්තොත් ගෞතමට වඩා ජීසස්ට මගේ ගෞරවයක් තියෙනවා.. ඒ කතාවට මම කැමතියි..

      Delete
    10. කිංස්ලි විජේසූරිය - දන්ත ධාතුව පෘතුගාලයේදී විනාශ කළාද නැද්ද කියන එක ගැන නම් මම දන්නේ නැහැ. පුළුවන් නම් විශ්වසනීය මූලාශ්‍රයක් දමන්න. මොනව වුණත් මෙතැන තියෙන ඇත් දළයට දන්ත ධාතුව කියලා කවුරු හරි කියනවා නම් එක තමයි නියම මෝඩ කම. මොකද මේක ඇත් දළ කොපුවක් විතරයි. මේක ඇතුළේ තමයි දන්ත ධාතුව තියෙන්නේ.

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. sat එකම setවෙලා ඉතිහාසෙත් ලියයි. Pra ඔයා කියවන පොත මමනම් කියෙව්ව‍ෙ නෑ. ඒත් පොඩ්ඩක් හිතපං මචං උඹ මම ම‍ේ හැමෝම ඉපදුනදා ඉඳන් මැරෙනකං හුස්ම ගන්න ඔක්සිජන් කොහෙන්ද බං. මඟෙ මතයනම් මේ සොබාදහමට අපි ගරුකල යුතුයි. දකින දකින ගහට වඳින එක නෙව‍ේ. නමුත් බෝගස අපිට පූජනීයයි. අනිමිසලෝචන පූජාව කලේ ඇයි බුදුහාමුදුරුවො. මටත් පුලුවන් කිංස්ලි උඹ පෙන්නලා හරකෙක් කියන්ට. මිනිස්සු විශ්වාස කරයිද? අපි දකින දේට වඩා යමක් ඕනම තැනක තියෙනවා. කවුරුත් පිලිගත්තද අතීතයෙ සුනාමි තිබ්බා කියලා ලඟදි ආවෙ එකක්. එතකොට ඉතිහාසෙ හරි. උඹලට බුදුහාමුදුරුවො පිලිගන්ට නම් මේ ලෝකෙට පහලවෙලා යමාමහපෙලහර පාන්ට ඕනද. කිංස්ලි ඔප්පු කරපන් ඇත්දල කතාව උඹ ඔප්පු කර‍ොත් මම බාරගන්නවා challange එක.

    ReplyDelete
    Replies
    1. සොබාදහමට අපි ගරුකල යුතුයි.

      Delete
  28. ඔක්කොම ටික කියවා බැලුවා මර ලොල් ඔයි

    ReplyDelete
    Replies
    1. මට පුදුම මචෝ, මෙතන එකම බෞද්ධ අයිසීස් පොරක් නොආපු එක.. මොකෝ සින්ඩියේ නම් අයිසිස් උපාසකවරි දෙන්නෙක් තු දෙනෙක් නියම බෞද්ධාගම මොකක්ද කියලා පෙන්නලා තිබුනා...

      Delete
  29. අපෝ ලොක්කා ඔයා අපායේ යයි ඈ .. එහෙ ගිහිල්ලත් ගැලවීමක් නැහැ එහෙත් රන් කරන්නේ ඇනොලා..

    ReplyDelete
    Replies
    1. කොහේ ගියත් අවුලක් නෑ අනේ.. ඔක්කෝම අපි වගේම් අය තමයි.. නිකං බොරුවට බයිලා ගහන්නේ...

      Delete
  30. Gon pako...maathalanaya hamuduruwange patikiriya liyanakota budhdhagamata apahasa wenne keseda ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න