.

.

Aug 31, 2016

හැක් කිරිලි, හුක් කිරිලි හා ෆක් කිරිලි - Hacking, Hooking and Fucking



 ලාමක ටිං ටිං ලා හා බබ හුකුං පොරවල් මේ පොස්ටුව කියවීමෙන් වලකින්න.

ප්‍රබුද්ධයින්ට හා සුප්‍රබුද්ධයින්ට අහිතකර විය හැක.


මේ දවස්වල දේශපාලනේ ලියන්නේ නැත්තේ මොකෝ කියලා, එකම කන් කරච්චලයක්ය. රට හදන්න කලින් ලියන කියන තැන හදාගන්න වෙලා තියෙනවාය. පැරා කියනවා වාගේ ("ගූ ගොඩවල්වලට පයින් ගසා නො ගෙන දේශපාලන මාධ්‍යකරණය කර ගන්න බැහැ. ගූ බෙටිවලට නෙමෙයි ගූ කඳුවලටත් ගහන්න වෙනවා.") බ්ලොග් ලෝකේ ඉන්නා බලු ගූ ගොඩවල්ද විසි කරලා දාන්න ඕනාය. නැත්නම් මේකේ වසන්නට බැරිය.

කොහොම හරි මේ දවස්වල කතා වෙන්නේ හැක් කිරිල්ල ගැනය. ඒක දේශපාලන කේස් එකක් වගේය. කතන්දර කාරයාට වෙලා තියෙන්නේ හරියට අර හිටපු ජනාධිපති තුමාට වෙලා තියෙනවා වාගේ කේස් එකක්ය. කතන්දර බ්ලොග් එක අගේට රන් වෙද්දි එක වහලා දාලා ඉල්ලාගෙනම කෑවේය. දැන් අර මහින්ද මහත්තයා රණවිරු පිලිමයක් අයින් කලාම, කොළඹ ඉඳලාම ගිහින්, දා පාලොස් දෙනෙක් එක්ක දෙකයි පනහේ ආතල් එකක් ගන්නවා වාගේ, කතන්දර කාරයාටත් වෙලා තියෙන්නේ, ලියන්න දෙවල් නැති නිසා, අනුන් ලියන එවාවල එල්ලෙනා එකය. මෙහෙම හතර අතේ චා වෙන්නේ, ඉස්සර "පඩ කතා", "චූ කතා", "කක්කා කතා" කියා වැදගත් මහත්වරුන්ට හා උපාධිදාරි ක්ලාස් පොරවල්වලට එකසිය ගානට ආතල් දුන් පොරක්ය.

අපේ අමු හිංගලෙන් ලියූ ලිපියට, බබා හුකුං පොරවල්, ලාමක් ටිං ටිංලා හා වෙන්ඩ මහත්වරුන් මාර විදියට අප්ෂෙට් ගිහිල්ලාය. එයාලා දන්නේ නැති උනාට මාතලන් කරේ හෙළුවෙන් වැනීමය. ඒ අපේ ආඩම්බරකාර සබ්බියත්වයය, සඟිස්කුරුතියය. හෙළයෝ හෙළුවෙන් වනන්නේ එහෙමය. මේක කියවන එක අප්ෂෙට් වගේ පේනවානම් ඒ චූටී බබාලාට කියන්නේ මේක අස්සේ රිංගන්න එපාය කියලාය.

කතන්දර කාරයාගේ කලිසම ගැලවීම ගැන හතර අතින් අගය කිරීම් ලැබුනද, සම හරක්ට මෙන්ම සමහර හිතවතුන්ටද කේස් එක හරියට තේරිලා තිබුනේ නැතිය. ඇනෝ කමෙන්ට්ස් ගැන මාතලන්ගේ මතය කීප විටක්ම කියලා තියෙනවාය. මාතලන් නම් කියන්නේ ඇනෝ කොමෙන්ට්ස් තියෙන්න ඕන කියලාය. මොකෝ ඒක අපේ සඟිස්කුරුතියේ එක අංගයක් නිසාය. කැලෑ පත්තර කියනා ඉතා වටිනා සන්නිවේදන මාද්දිය තිබුන රටක් විදියට, ගෝත්‍රිකයන් අති බහුතරයක් වෙසෙනා රටක එවන් මාධ්‍යකරණයටද ඉඩක් තිබිය යුතුමය.

මාතලන්ට ප්‍රශ්ණය උනේ මේ ඇනෝ ගැහිල්ල නෙමේය. එහෙම කේස් එකක් වූවා නම් මාතලන්ට ගහපු ඒවා ගෙඩිය පිටින් මගේ පෝස්ට් එකේ දාන්න උවමනා නැතිය. මඩ ගොඩක් වුවද ගූ ගොඩක් වුවද, "මාතලන්" නම ඔපලූ මැනිකක් මෙන් දිදුලනවාය. ගූ ගහනා උන් මඩ ගහනා උන් "මාතලන්" යන වදන කොහේ හෝ යොදන්නේ ගූ බෙටිවලටත් වටිනාකමක් ලබා දෙන්නය. අනික, උන්ට නින්දෙනුත් මාතලන් පේනා එකම කෙතරම් නම් දෙයක්ද? උන්ගේ පපු පැලෙනා තරමට මාතලන් කැමතිය. මාතලන්ටත් ඕනා ඒ ටිකය. ඒ කියන්නේ ගෝත්‍රිකයන්ට නෙලනා එකය.

කේස් එක ඒක නෙමේය. ඔය ඉස්සර කැලෑ පත්තර ගහන්න නිදහස තිබුනා වගේම තව අපූරු නිදහසකුත් තිබුනේය. ඒනම්, මේ කැලෑ පත්තර ගහපු එකා හොයාගෙන උගේ ගෙදරට ගල් පෝරියල් එකක් හා සමහර විට පොල්තෙල් හා මිශ්‍ර කල අශූචී වලින් කෙලිනා එකය. මාතලන් කලේ ඒකය. මේකත් පැහැදිලි මදි නම් නැවත කියන්නේ පොන්නයාගේ අඩවියේ මාතලන් විවේච්නය කරමින් ඇනෝ කොමෙන්ට් තිබේ නම්, එම කොමෙන්ටු විවේච්නයක කරමින් මටත් ප්‍රෝෆයිල් එකෙන්ම කොමෙන්ට් එකක් දැමීමට ඉඩ තිබිය යුතුය. මේ බව ඒ පොන්නයාට ඉතා වදගත් විදියට කියනා ලදි. එහෙත් ඌ එයට අහුම් කන් දුන්නේ නැත. එවිට මට කිරීමට තිබෙනා එකම දේ මම කලේය.

වෙනත් පොන්නයෙක් හෝ මේ පොන්නයාම ඊයේ පැරාගේ පෝස්ටුවේ කියා තිබුනේ, මාතලන්ට ගහන්න ඒකේ ඉඩ දෙන්නා ඕනා කියලාය. ඒ වාගෙම මේ පොන්නයා මාතලන්ට නඩු දැම්මානම් හෙන කේස් එකක් වෙනවා කියලාය. මම නම් කියන්නේ නඩු දාපිය කියලාය. එදාට උසාවියේදී කේස් එක මීට වඩා ලස්සනට විසඳා ගන්න පුලුවන් වෙනවාය. පැරාගෙන් එම කොමෙන්ට් දමන්න දෙන්න එපා කියා ඉල්ලුවේ. හේතු දෙකක් ඇතිවය.

බ්ලොග් ලොව පොන්නයා නොහොත් කතන්දර කාරයා කියන පෝස්ටුව බුකියේ ෂෙයාර් කල විගසම පැරා මාතලන්ට කීවේ ඒම පෝස්ටුව ඉවත් කරන ලෙසත්. මෙය පොන්නයාට පෞදගලිකව පවසන ලේසත්ය. එතකොට රසිකට ගහන දේ එහෙම හොඳ නෑ කියා සිතෙනා කෙන්කුට, මාතලන්ට ගහලා තියෙන එක අප්ෂට් එකක් නොවෙන්න බැරිය. මොකෝ පැරා මමත් අඳුනන එකෙක්ය.

ඒ එක හේතුවක්ය. අනික නම් පැරාට සිඳු වෙලා තිබුන දෙය. ඒ කියන්නේ පැරා ලියපු එක පැත්තක තබා පැරාගේ පුකේ මයිල් ගැන විශ්ලේශණය ඉදිරිපත් කල එකෙක් ගැන ලිවීමය. මාතලන්ටද වූයේ එයමය. මාතලන් ප්‍රා හා රාජ් සමඟ වාද කලේ හඳහන් ගැනය. ඒ පෝස්ට් එක ලියවිලා තිබුනේත් හඳහන් ගැනය. කෙසේ හෝ ඒවා පැත්තක තිබියදි පොන්නයා කලේ, එකසිය ගානට් ඇනෝ කොමෙන්ටු දමා අවසානයේ මාතලන්ට කියන ඒවා මාතලන්ගේ එකේ ගිහින් කියන්න කියලා බබ පාට් එක දැමීමය. එතකොට මාතලන්ට නෙලලා ඉවරය. ඒවා තාමත් එහෙමමය. එතකොට උගේ කන්නාඩි දෙකෙන් උගේ වත්තේ තියෙන ගූ ගොඩ පේන්නේ නැතිවා වෙන්න පුළුවන්ය. අනෙක, එසේ ඉඩ දුන්නේ නම් පැරාගේ අඩවියද ඊයේ දිනයේදි පොන්නයන්ගෙන් පිරි ඩුප්ලිකේසොන් රෝඩ් එකක් කරනවා නොඅනුමානය. මගේ මිතුරකුට එහෙම දෙයක් වනවා දකින්නට මා කැමති නැතිය.

එසේ කියා පැරාගේ වත්තේද, මේ බල්ලාට රෙන්න බැරි වෙන්න යාන්තම් වැට කඩුලු වසා දැම්මේය. පැරාට ඒ වෙනුවෙන් තැන්කූ කියා කියනවාය. මොකෝ, නැත්නම් මේ බල්ලා ඊයේ පැරාගේ වත්ත වනසනවාය. මාතලන් එසේ කියන්නේ, මාතලන්ගේ වත්තද වැට කඩුළු අහුරා වැහූ පසු මේ බල්ලා වැට අයිනේ එකසිය ගානට කක්කා කොරලා තිබුනේය. ඒ හේතුවෙන් බල්ලට වත්තේ රෙන්න ඉඩක් හම්බ උනේ නැතිය.

දැන් බල්ලා ඉන්නේ පිස්සු වැටිලාය. උපාධියක් තියෙන බල්ලෙක් නිසා මේ බල්ලා උගේ වත්තේ රෙන්නේ සිතා බලාය. (මීට පස්සෙ උත්සව අවස්ථාවකට එනවා නම් ඩොක්ටර් රේට් අරවා මේවා තියෙන ටී එකක් ගහගෙන එන මෙන් බ්ලොග් ලියනා බව්වන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවාය. නැත්නම් උන් උපාධිකාරයෝද කියා අප දන්නේ නැතිය. ඒ වාගෙම උපාධි සහතිකයත් පිටේ එල්ලාගෙන එනවා නම් වඩාත් පහසුය. මොකෝ නැත්නම් අපි වාගේ අට පාස් ගොන්නු හිතන්නේ, කැම්පස් එකේ අනධ්‍යන එකේ ඉන්නා උන් කියලාය.) ඒත් උගෙන් අහුවාම කියන්නේ, අනේ මගේ වත්තේ මම මොකට රෙනවාද කියලාය. එකත් ඇත්තය. මූ රෙන තරම් රෙන්නේ අනුන්ගේ වතුවලය. කැනඩාවේ වෛද්‍ය රුවන් මහත්තයාගේ වත්තෙත් ඊයේ බල්ලෙක් රීලා තිබිලා අරන් දැම්මා කියා උන්නැහේ මට අද උදේ කීවේය. බල්ලා මොකාද කියා රී තිබෙන ස්ථානය අනුව ඉතා පහසුවෙන් හඳුනා ගන්නත් පුළුවන්ය. මේ බල්ලාගෙ ජාතියේ උන් ඉන්නේ මූ විතරක් නේමය.

මේ කේස් එක නිසා තවත් සක්කිලියෙක් අතේ මාට්ටු විය. ඌත් හඳහන් ගැන පෝස්ටුවක් ලියා තිබෙන්නේ සමහර විට මීට කලින් විචාරක උන්නැහෙගේ ෆේක් එකක් හදාගෙන මාතලන්ට කෙලියා වාගේ කෙලින්න වෙන්නත් පුළුවන්ය. ඌ කියන්නේ මරු කතාවක්ය. ඌ කියන්නේ, උගේ වත්තේ රීලා තියෙන්නේ බලු බෙටිද, එහෙම නැතිනම් කේක්ද කියා ඌට අඳුනා ගන්න බැරියෙයි කියලාය. සමහර බල්ලෝ බලු ගූ රහ කර කර ඇදලා අරිනවාත් මාතලන් දැකලා තියෙනවාය. සම හරක් විට මූ ඒ ජාතියේ බල්ලෙක් වෙන්න පුළුවන්ය.

ඉතින් මේ වැදගත් බල්ලන්ට කියන්න තිබෙන්නේ ඕන තැනක රුන්නාට අපට අවුලක් නැතෙයි කියලාය. එහෙම එයාල රෙන තැන්වල අපි වාගේ වල් බල්ලන්ටත් රෙන්න චෑන්ස් එකක් දෙන්නෙයි කියලාය. මොකො ඔටාරා වගේ වැදගත් නෝනා මහත්වරුන් ආදරේ තොපි වාගේ පොෂ් බල්ලන්ට නොව, අපි වාගේ වල් බල්ලන්ට නිසාය. මොකෝ නියම බලු කම තියෙන්නේ අපි වාගේ වල් බල්ලන් ළඟ කියා ඒ නෝනා මහත්තුරු දන්නවාය.

ඉතින් ජනාධිපති තුමාගේ එක හැක් කරනවා වාගේ, මෙහෙම ගහලා ට්‍රයි කරනවා ඇත්තේ අපිවත් හැක් කොරන්න වෙන්න පුළුවන්ය. ඔක්කොම සෙල්ලම් දන්නා අපි නම් ක්‍රිකටුත් ගහලා තියෙන නිසා, බවුන්සර් පන්දු ආවාම ඒවාට "හුක්" කරන්නත් දන්නවාය. සම හරක් ඔළුව පාත් කරලා ඒවා නිදැල්ලේ යන්න දුන්නට, අපි නම් කරන්නේ හුක් කරනා එකය. ඒ වාගෙම හුක් කර ගන්න බැරි උනොත් මියන්ඩාඩ්ලා වාගේ බෝල් කරන එකාට ෆක් කරන්නත් දන්නවාය.

පොන්නයා දැන් කවි කිය කියා තනිකර ධර්මෙන් දීගෙන යනවාය. අපිත් ඔය කයි වගේම, ධර්මෙත් දන්නවාය. අනික ඉතින් අපේ ක්‍රමයට අපි වටෙන් ගහන්නෙත් නැතිව කෙලින්ම කියනවාය.

බුදු බණ කිව්වත් නිරන්තරේ
බුදු බණ ඇහුවත් නිරන්තරේ
ගති ගුණ අතින් තොපි තාමත්
වනන්තරේ.... වනන්තරේ...!!!


106 comments:

  1. athi hutto oya tharaha dan.. owa amathaka karala dekak dagena liyapan Rocket rohinee...

    Menna oba pula pula bala siti... Rocket Rohini.....

    ReplyDelete
    Replies
    1. රොකට් රෝහිණි වගේද බං මේවා..

      මේවා රස ඒවා.. රස ඒවා...

      Delete
  2. mokda yakoo comment approve karanne ...

    ReplyDelete
    Replies
    1. මම්ම තමයි.. අරු එකසිය ගානට කුණුහබ්බෙන් දෙන්නේ..

      Delete
  3. කෙස් ඒක මොකක්ද කියා හරියටම දන්නේ නැත ...අඩියක් ගහලා සුද්ද සිංහල බාසවෙන් කතන්දරේ අග මුල අහගන්න මෙන්ඩා කැමතිය ..ලගදීම එහම දවසක් එන නිසා එතකන් මම සද්ද වහලා ඉන්නේය

    ReplyDelete
    Replies
    1. මේ ගූ ගොඩවල් එතන අදින්න එපා බං... අපි සින්දුවක් කියලා ආතල් එකක් ගමු..

      Delete
  4. මාතලන් පුතේ .

    ඔය බලු ගූ ගැන ලියපු වෙලාව මිඩංගු කරලා කුකුල් ගු ගැන ලිව්වනම් මොකෝ , මොකද කුකුල් ගු බෙහෙතට ගන්නවා කියල අපේ සබාපතිතුමා නිතර කියනවා. එත් ඒ ගන්න මොන ලේදෙටද කියල නම් කිව්වේ නැතිය. බැරි වෙලාවත් දතේ අමාරුවක් වගේ එකකට ඔය බෙහෙත ගන්නවා නම් මම නම් දත හැලුනත් බේ ගන්නේ නං නැතිය. කොහොම වුනත් ගු කේස් එක නැගලා යනවා වගේ පෙනේ.

    අද මාසික රැස්වීම නිසා කොමෙන්ට් දදා මෙතන ඉන්න වෙලාවක් නැතිය. රොකට් රෝහිණි නංගිව මතක් කළා කියපං පුතේ .

    තෙරුවන් සරණයි

    මීට
    දනුද්දර හිටිපිටිය මයා
    ගරු ලේකම්
    තරුණ බෞද්ධ සංගමය
    කොතලාවලපුර
    රත්මලාන

    ReplyDelete
    Replies
    1. මාමා එහෙනම් සිහි කල්පනා ඇතිව රැස්සීමට ගිහින් එන්නකෝ මාමේ.. ඔය රෝහිණිලා ගැන කල්පනා කරන්න යන්න එපා වැඩිය. හීනෙන් පහ වෙයි... වෑසක ඩෑල් නේ..

      මීට මාතලන් හු. පුතා

      Delete
  5. කමෙන්ට් නොකර හිටියොත් අර ඉහල රතුවෙන් ලියා ඇති ලාමක ප්‍රබුද්ධ ගණයට වැටීමේ අවදානමෙන් වැලකීමට කමෙන්ට් එකක් දැම්මා.
    ඒ ඇරෙන්න කිව හැක්කේ මට හඳහන් විස්වාස කිරීමේ පදනම තාමත් නොතේරේ , මම ඇනෝ කමෙන්ට් නොදාමි තමයි.

    * වලි ගැන කමෙන්ට් කිරීමට පත්තරමල්ලිඅයියා, සරාස්තුමා, ලව්පූස් වැනි සම්භාව්‍යයන් එනතුරු සිටිය යුතුවේ

    ReplyDelete
    Replies
    1. //මට හඳහන් විස්වාස කිරීමේ පදනම තාමත් නොතේරේ//
      හදාහන ඕනෙ නෑ , අත පෙන්නන්ඩකො

      Delete
    2. කොමෙන්ට් නොකරා කියලා අවුලක් නෑ... හඳහන් ආගම් කියන්නේ මිනිස්සුන්ගේ පෞදගලික දේවල්.. ඒ දේවල් ගැන උනත් වැදගත් මිනිස්සු එක්ක වැදගත් විදියට වාද විවාද කරන්න පුළුවන්.. මාත්තුරුකාව පැත්තකින් තියලා මාතලන්ගේ පුකේ මයිල් ගැන විස්තර කරන්න ගියාම නේ වැඩේ ගූ වෙන්නේ.

      Delete
    3. කම්මලේ ඇපොයින්ට්මන්ට් එකක් දෙන්නකො.
      අත බලවගෙන ඕනෙ නම් ලාඩම් වුනත් ගහ ගන්න බැරියැ

      Delete
    4. කම්මලේ පෙන්නඩ ඕනේ බත් කන අතද ? xක හෝදන අතද ?

      Delete
    5. පත්තර මල්ලි අයියා ලෝකෙටම බය නෑ , එකෙනෙකුට ඇර හැක

      Delete
    6. ස ර ස තුමා වලි වලට හිත නැති අන්තිම අහින්සකයෙකි හිටන්!

      Delete
  6. හැබෑටම වෙන දෙයක් ලියන්නම නැද්ද මාතෙ? ඕක අපි හෙට කතා කරමු.

    ReplyDelete
    Replies
    1. හෙට කොහේද...? මම දවටගහ පල්ලි යන්නේ නෑ...

      Delete
    2. ++++++++++++++++++++++
      මාතලන්ට හාස්‍යය ගැන මේතරම් හැකියාවක් තියාගෙන අමුවෙන් ලිවීම අපරාදයක් කියා මට සිතේ

      Delete
    3. ++++++++++++++++++++++
      මාතලන්ට හාස්‍යය ගැන මේතරම් හැකියාවක් තියාගෙන අමුවෙන් ලිවීම අපරාදයක් කියා මට සිතේ x2

      Delete
    4. ++++++++++++++++++++++
      මාතලන්ට හාස්‍යය ගැන මේතරම් හැකියාවක් තියාගෙන අමුවෙන් ලිවීම අපරාදයක් කියා මට සිතේ x 3

      Delete
    5. හැබෑටම වෙන දෙයක් ලියන්නම නැද්ද මාතෙ? ඕක අපි හෙට කතා කරමු.
      මේ ගූ ගොඩවල් එතන අදින්න එපා බං... අපි සින්දුවක් කියලා ආතල් එකක් ගමු..

      Delete
    6. හුටා. මට දවස් ටැපලිලා.

      Delete
  7. මාතලන්
    ඔබ පරිණත බ්ලොග් කරුවෙක් නේද ?

    රසික ඔබේ මිතුරෙක් නේද ? ඔබ මේ කරන දරුණු ප්‍රකාශවලට සාක්ෂි තිබේද ?
    එසේ තිබුනත් මෙසේ හැසිරීම අනුමත කළ හැකිද ? මෙයින් හානියක් වන්නේ ඔබටම නොවේද ?

    ReplyDelete
    Replies
    1. මොන පරිනතද අනේ... ඔයා ඔයාගේ යාලුවා රසිකගෙන් අහන්න එයා කියයි මාතලන් කියන්නෙ මොන හාල් පරුවෙක්ද කියලා.. කිව්වේ නැතත් අර ලියලා තියෙන එක එහෙම ඔයා දකින්න ඇති නේ..

      මිතුරෙක් කියලා තමයි හිතාන උන්නේ.. ඒත් එයා මිතුරු වෙසින් ඉඳන් කෙලින හතුරෙක්. ඒ නිසා ඔයත් බලාගෙන ආස්සරේ කොරන්න. සාක්ෂි ඕනා තරම් තිබේ. තාමත් අමු කුණුහබ්බෙන් කොමෙන්ට්ස් එවනවාය. දැන් ඒවා දාන්නේ නැත. දැන් ඔහුට පිස්සු හැදී තිබේ. ගූ වැඩ කරනා උන්ට එහෙම වෙනවාය.

      මට හානියක් වූවාට අවුලක් නැත. බ්ලොග් කියන්නේ මගේ ජීවිතය නොවේ. එක විනෝදංශයක් පමණි.

      Delete

    2. ලක්ශාන් මේ අහන්න.
      මාතලන්ගෙ පරිනත බව හෝ රසිකගෙ යාළුකම අදාල නෑ. අදාල වෙන්නෙ වරදට එරෙහි වීම. මාතලන්ගෙ තියන මේ ගතිය බහුතරයකට නෑ.
      යාලුව ගුරුවරය කියල නෑ බලුවැඩක් කලොත් එරෙහිවෙන්න ඕන.
      ප්‍රවේසමෙන් බන කියන්න මාතලන් සෝවාන් වෙයි.

      Delete
  8. //වෙනත් පොන්නයෙක් හෝ මේ පොන්නයාම ඊයේ පැරාගේ පෝස්ටුවේ කියා තිබුනේ//

    අර තාක්ෂකින ඉහල පොරවල් වලට බැරි උනාද බං පොන්නයෝ වෙරිපයි කරගන්න..?

    මාතා, උඹට ලොකු ගෞරවයක් මගේ තිබුනා මං මෙතැනට ආපු මුල් දවස් වල ඉදලම.. ඒත් නිරපරාදේ සීයට සීයක් හරි හෝ වැරදි තේරුම් නොගෙන, විවාදේ පැත්තක තියල විවාදේ කරන එකාගේ කලිසමේ තියෙන්නේ මොනාද, උගේ ගෙදර මොනාද තියෙන්නේ, උෟ කරන්නේ මොකක්ද කියල හොයන එක අදාළ නැහැ මං නං හිතන්නේ.. ලංකාවේ බහුතරයක්, සාහිත්‍යධරයන්, දේශපාලකයන් අනෙකුත් අයට සිදුව තිබෙන්නේත් එයමයි. උඹ දැක්කද දන්නෑ, සමන් වික්‍රමාරාච්චි ලියන නවකතා වලට විචාරය කරන සේන තෝරදෙනියල සමන්ගේ වෘත්තිය අල්ලගෙන පලු යන්න ගහනවා.. අපි වාද කරන්න ඉගෙන ගත යුතුයි. නැත්නං ලැජ්ජා විය යුතුයි.. උඹ වැරදිද, කවුරු වැරදිද කියන එක නෙමෙයි අවුල.. අනේ මන්දා මේවා කියල උඹ මගේ රහස් පයිල් එළියට දායිද මන්දා.. හැක්..

    කෝම උනත් ජය වේවා.. දන්දෙනියේ ගිහිල්ලා වෙලාවක කම්ප්ලිට් ඔර්ගනික් ත්‍රිත්ව වික්ටරි ලීප්ස් ගහමු..

    ReplyDelete
    Replies
    1. විෂය කරුණක් ගැන වාද කිරීමේදී පුද්ගලිකත්වය මතු නොකරගෙන (විහිලුවට හැර ) වාද කල හැක.

      Delete
    2. //දන්දෙනියේ ගිහිල්ලා වෙලාවක කම්ප්ලිට් ඔර්ගනික් ත්‍රිත්ව වික්ටරි ලීප්ස් ගහමු//
      උඔ මේ පැත්තෙ ඇවිල්ල අහුවෙන්න එපා,

      Delete
    3. පැරාගේ ඒවයේ ලින්ක් හොයන්න පැරාගේ සප් එකක් නැතිව බෑ ගොනෝ..

      එහෙම ගෞරව තියාගන්න එපා. අපි බෝ ගස් නොවෙමු. අමු ගස් කැරියෝය. ඒත් උඹලා වාගේ දෙපිට කාට්ටු හුකන්නලාට වඩා කෙලින් පොරවල් බවද කියමු. තොපිට පෙනෙන්නේ අපි ලියන ඒවා පමණය. තොපිට ඌ ලියනා අපහාස පෙනෙන්නේ නැතිය. සල්ලි නැත්නම් කියපිය මාතර විෂන් කෙයාර් එකෙක් කන්නඩි කුට්ටමක් අරගෙන දෙන්න. එහෙම නැත්නම් ඌ ගහපු මඩ පෙනෙන්නේ නැති වෙන්න බැරිය.

      හම්බ වෙමු හම්බවෙමු දන්දෙනිය නෙමෙයි ඕනම තැනක එතකොට උබ දැන ගනියි අපි කව්ද කියලා...

      Delete
    4. බොහොමත්ම ස්තුතියි.. හැක්

      Delete
    5. ගොන් දෙශකයෝ ආන් ගිහින් බලහන් ඉකොනොමැට්ටා කියන පොන්නයා දාලා තියෙන පෝස්ට් එක හා ඒකට පලමුවෙන් කොමෙන්ට් එක් දාලා තියෙන එකා... ඊට පස්සෙ දැන් ඒකේ අන්තිම හරියේ තියෙන ඒවත් ගිහින් බලහන්. තොපි වගේ උන්ට මේන් මේවා නොපෙනෙන එකත්.. ඒ පිළිබඳව කට පුක කොල්ලන්නේ නැතිව මෙතන ඇවිත් රඹ ටෝක් දෙන එක තමයි පෙන්නන්න බැරි දේ...

      Delete
    6. හොදයි සර්... මං ගිහින් බලන්නං..

      Delete
    7. ගොං දේශකයෝ මේ අසාපන්.
      මට මාතලන් හෝ රසික සමග විශේෂ හිතවත්කමක් හෝ තරහක් නැත. ඔවුන් දෙදෙනාම බිලියන හතක් අතරින් දෙදෙනෙක් පමනි. මම පෙනී සිටින්නේ යුක්තිය වෙනුවෙනි. බ්ලොග් ලියන කාලයේද යුක්තිය වෙනුවෙන් කතා කර පිට කසා ගන්නට හුරුවූ බ්ලොග් සම්ප්‍රදාය තුල මා තනිවූ අවස්ථාද විය.
      යාලු මිත්‍රකම් හෝ වෙනත් අගතිගාමී පක්ෂපාතකම් නොව යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නට ඉගෙන ගනින්.

      Delete
    8. කෝ දැන් උඹගේ ප්‍රශ්ණ් කිරීම් අර ඉකොනොමැට්ටා කියන පොන්නයාගෙනුයි රාජ් කියන පොන්නයාගෙනුයි අහන්නේ නැද්ද....?

      Delete
    9. අන්න අහුවුනා දේශකයා බය කරගන්න විදිහ , වරෙන්කො මිඉට පස්සේ අපිට පාට් දාන්න , දෙන්නේ මාතලන් ස්ටයිල් එකෙන්, මංකි ස්ටයිල්, ස්නේක් ස්ටයිල් වැඩක් නෑ හැක් x 2

      Delete
    10. හැක් හැක් හැක්..

      මොනා උනත් මාතලන් ලොක්කා කියන්න තියෙන දේ කෙලින් කියනවා. කුණුහබ්බෙන් කෙලින්ම කියලා දානවා. ඒක හොදයි. එහෙම උනාම එතනින් ඉවරයි ඒක.

      මේ සිද්දියේදී රාජ්ගේ හැසිරීමත් අජූත බව නං කියන්න ඕනි. විචා, හැලප, රුවන් වගේ අය නං වගකිවයුතු විදියට හැසිරෙනවා.

      ආයේ නං මේ ගැන කොමෙන්ට් දාන්නේ නෑ මං. රසික කියන පුද්ගලයාව නං මුණට හම්බුනාම ගූ ගහන්න ඕනි. ඒ වගේ අප්පිරියයි.

      Delete
    11. // සමන් වික්‍රමාරාච්චි ලියන නවකතා වලට විචාරය කරන සේන තෝරදෙනියල සමන්ගේ වෘත්තිය අල්ලගෙන පලු යන්න ගහනවා.. //

      විහිලුවක් ද ඇත්තටම ටැපලිලාද?

      Delete
  9. මන් හිතුව වලිය ඉවරයි කියල.. :/

    ReplyDelete
    Replies
    1. මොන ඉවරද ගහන්න පුළුවන් හැම තැනම ගහනවා... දැන් තව පොන්නයෙකුත් සෙට් වෙලා ඒ ජාතියෙම...

      Delete
  10. මම කැමතියි ඇනෝ කොමෙන්ට් එකක් දමන්න. හේතුව මේ දිනවල නිශ්ශබ්ද මා ප්‍රොෆයිල් එකෙන් මැදිහත් වීම නොමනා නිසයි.
    මා ප්‍රතිපත්තියෙක් වශයෙන්ම අනුන්ගෙ සීනි කිරන්නට නොගියත් මෙහිදී සිදුවන බලවත් අසාධාරනයක් ගැන යමක් කියන්න කැමතියි. සමස්තය ගැන නම් නෙමෙයි.ඒ මේ සිද්ධි දාමයේ එක් කොටසක්. ඒ කියන්නෙ මාතලන්ට ධර්ම දේශනා කිරීමේ කොටස ගැන.

    ඇත්තටම මාතලන්ට බන කියන අය කරන්නෙ වලියක් යනකොට හා හා ගහගන්න එපා කියල එක් පාර්ශ්වයක් අල්ලගන්න එක. එතකොට අනිකට පුලුවන් හොදහැටි නෙලන්න.දැන් බනකාරයො ඇවිත් මාතලන්ව අල්ලගන්නව හා හා කූල් ඩවුන් කැප්ටන් කූල් කියනව. හැබැයි මාතලන්ට ගහන ඒව ගැන කාටවත් ප්‍රශ්නයක් නෑ.මාර වැඩක්නෙ ඒක.බන කියනවනම් දෙන්නටම කියන්න ඕන. ඇයි උබ ඇනෝ ගහන්නෙ කියල අනෙක් පාර්ශ්වයෙන් අහන්න කොන්ද පන නෑ . හැබැයි මාතලන්ට ආචාර ධර්ම පද්ධති , විනය පිටක, සිරිත් මල්දමවල් ,සුභාශිත ගැන ඔවදන් කෝටියයි.

    හැම කෙනෙක්ම මාතලන් වගෙ වෙනවනම් රට කොච්චර සුන්දරද කියල නොහිතන්නෙ ඇ‍යි.බය නැතිව වරදට එරෙහිව අවි ඔසවන එකයි උදාර කම.
    වරද පිටුදැකිය හැක්කේ එය හෙලාදැකීමෙන් මිස එය ඉවසීමෙන් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය දැන් අමු කුණුහබ්බෙන්ම දෙන්නේ මහත්වරු... එකම දේ කොනදක් නෑ ප්‍රෝෆයිල් එකෙන් දාන්න..

      Delete
  11. මාතේ,

    රසිකගේ බ්ලොග් අඩවියේ පොස්ට් දෙකක කොමෙන්ට් දමා මං කිව්වා රසිකගේ, බිරිඳගේ, දරුවන්ගේ උපන් දින, වේලාවන්, උපන් නගර දෙන්න මං රසික මැරෙන දවස කියන්නං කියලා. රසිකට කලින් එයාගේ ළමයෙක් මියයනවා නං ඒකත් කියන්නං කිව්වා. එතකොට රසික කිව්වේ විහිළුවට කිව්ව දේ සීරියස් ගන්න එපා කියලයි.

    ඇත්තටම කිව්වොත් රසිකට කොන්දක් නෑ. මිනිහා කලින් බුද්ධාගමට පල් එකට වගේ ලිපි දැම්මේ. දැන් මාතේ වගේ අය රසිකගේ නපුංසක වැඩ ගැන පෙන්නුවම බුද්ධාගම මතක් වෙලා ධර්මෙන් පොස්ට් දානවා.

    රසික ඇනෝ කොමෙන්ට් දාලා අනික් බ්ලොග්කරුවන්ව වට්ටන්න හදන බවත්, ඒවාට උත්තර දෙන්න යන අනික් අයගේ කොමෙන්ට් වාරණය කරන බවත් දැන් හැමෝම දන්නවා. දැන් ඇත්තටම බැලුවොත් එයාගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාන්නේ එයාගෙම ඇනෝ කොමන්ට් විතරයි. වෙන බ්ලොග්කරුවන් බොහොමයක් ඔහුව ප්‍රතික්ෂේප කළා.

    ඇනොමනිස් ආතල් වගේ බ්ලොග් හදාගෙන අනික් ඇයට මඩ ගහපු කෙනෙක් තමයි මේ රසික කියන්නේ. ඉස්සර 'මගේ ලෝකය' බ්ලොග් එක ලියපු අසේල(ඉන්දික) වගේ අය දන්නවා ඇති මේ වැඩ ගැන රසිකගේ.

    රසිකව සින්ඩි වලින් ඉවත් කරපු එකත් හොද දෙයක්. ඔහු වගේ මානසික රෝගීන් ප්‍රතක්ෂේප කර දැමීම තමයි දියහැකි හොදම දඩුවම.

    ReplyDelete
    Replies
    1. රසිකට මාත් එක්ක මල පැන්නේ ඌ දෙබිඩ්ඩෙක් කියලා කියපු නිසා. මුලින්ම ඌ මම අපේ ඉස්කෝලේ කටයා ගැන ලිව්වම. ගුරුවරුන් සිසුන්ට ගහන එක ගැන මහා වාදයක් පැටලුනා මා එක්කයි ටැබූ එක්කයි. ටැබූ ඒ මනුස්සයගේ වැදගත් කම නිසා නිකා හිටියා. මම මගේ ගුරා නිසා නිකා හිටියා. එහෙම පොර ටෝක් දුන්න මූ මේ ළඟදි උගේ තාත්තා ඌට නෙලපු නිසාය ඌ මිනිහෙක් උනේ කියලා පෝස්ට් එකක් දැම්මා. එකෙක් ඌ ප්‍රශ්ණ කලේ නෑ. මම ඌව ප්‍රශ්ණ කලා. එතකොට බයිලා ගැහුවා. ඒකෙන් ඌම ඔප්පු කලා උගේ තාත්තත් මානසික ලෙඩෙක් කියලා. මොකෝ ඌම කිව්වා දරුවන්ට ගහන්නේ මානසික ලෙඩ්ඩුය කියලා.

      ඊළඟට බුදුන්ට දනත ධාතුවට අපහාස කරපු එකා බණ පෝස්ට් දාන්න පටන් ගත්තා. මම ඕකත් ප්‍රශ්ණ කලා. ඊළඟට තමයි මේ හඳහන් කේස් එක එන්නේ. හඳහන් කේස් එකේදී මම ප්‍රශ්ණ කලාම මූට දෙබිඩ්ඩා කිව්වාම මූට මල පැන්නා. නියම කතන්දර එලියට එන්නේ එතන ඉඳන්. දැන් මූට පිස්සු. මූ එකසිය ගානට කෙලිනවා කුණුහබ්බෙන්. ඔතන තව ලෙඩෙක් ඉන්නවා පර්සනැලිටි කේස් එකක් තියෙන ඉකොනොමැට්ටා කියලා අමු ගොනෙක්.

      ඌ මට ෆේක් ප්‍රෝෆයිල් එකක් හදාගෙන ඉගේ බ්ලොග් එකේ මඩ ගහලා තිබුනා. ඌම ඒක පිලිගත්තා. හේතුව මාතලන් බ්ලොග් ලොවේ ඒකාධිකාරියක් ගොඩ නගාගෙන තියෙන්නේ කියලා. මාතලන් එකාධිකාරයෙක්ද බ්ලොග් වලට හා බ්ලොග් ලියන උන්ට ආදරේ කරන එකෙක්ද කියන එක බ්ලොග් ලියන උන් දන්නවා. ඒවා උන්ගේ මානසික ලෙඩ. ඒ කියන්නේ උන්ට තියෙන ලෙඩ. ඌටත් අර වගේම උපාධොයක් හරි මක්කා හරි එකක් ඇති. මට උපාධු තිබුනත් එකයි නැතත් එකයි.

      තව එකෙක් ඉන්නවා ඌව තාම හරියට අල්ල ගන්න බැරි උනා.. ඌත් ළන්නගදිම අල්ල ගන්නවා..

      Delete
    2. මාතලන්:
      ඔබට වැරදි අවබෝධයක් තිබීම ගැන මට කනගාටුය. ඒ හේතුවෙන් අහක යන කේස් එකකට මාව පටලවා ගැනීම ගැන කණගාටු වෙනවා හැර මට වෙන කළ හැකි දෙයක් නැත. එහෙත්, මේ පහත ඇති අමූලික බොරු කතාව කියන්නේ ඇයිද යන්න මට ප්‍රශ්නයකි.

      //ඌ මට ෆේක් ප්‍රෝෆයිල් එකක් හදාගෙන ඉගේ බ්ලොග් එකේ මඩ ගහලා තිබුනා. ඌම ඒක පිලිගත්තා. හේතුව මාතලන් බ්ලොග් ලොවේ ඒකාධිකාරියක් ගොඩ නගාගෙන තියෙන්නේ කියලා.//

      ඉකොනොමැට්ටා කිසිදිනක ෆේක් ප්‍රොෆයිල් හදා හෝ එසේ කළ බව පිළිගෙන නැත. මාතලන් බ්ලොග් ලොවේ ඒකාධිකාරියක් ගොඩ නගාගෙන ඇති කතාවක් කියාද නැත.

      Delete
    3. @ Economatta

      මහත්මයා, ඔබ වැදගත් පුදගලයකුද එසේ නොවනා කෙනෙකුන්ද යන්න මොළය හිස් කබලේහි පිහිටා ඇති ඕනම ප්‍රද්ගලයකුට වැටහී යනවා ඇත. මාගේ බ්ලොග අඩවියේ මා සඳහන් කළ දේ පිළිබඳව තවත් සාක්ශි කිසිසේත්ම අවශ්‍ය නැත. මෙවන් සිඳුවීම් වලදි මා දුටු එකම මහත්මයා වෛද්‍ය රුවන් එම් ජයතුංගයන් පමණි.

      ඔබ මේ ඒකාධිකාරි කතාව හා මෙවෙන් මඩ පෝස්ට් වැඩියෙන් කියවන බවත්, මාතලන් යැයි සඳහන් නොකරමින්, මා කලින් සඳහන් කල කරුණ උලුප්වා දක්වමින් සඳහන් කලේ එම බ්ලොග්කරුවා එකාධිකාරියක් ගොඩ නැගීමට කටයුතු කරමින් යන බවත් එය නැතිකල යුතු බවත්ය.

      මාතලන් ඒකාධිකාරියක් ගොඩනගන්න යනවාද නැද්ද යන්න පිළිබඳව උදාහරණයක් ඔබට කියන්නම්. මට කැම්පස් ලෙක්චරස්ලා කීප දෙනෙක් ඉල්ලීමක් කලා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න කියා. ඒ වෙනුවෙන් මා ලේක් හවුස් හී නලීන් දිල් රුක්ෂ හා එක්ව "කැම්පස් අඩවිය" නම් සින්ඩිය හඳුන්වා දුන්නා. නමුත් ඔබ දන්නවාද රසික මෙයට මුල සිටන්ම විරුද්ධ වූ බව. එහෙත් අද කැම්පස් වලින් බ්ලොග් හදලා ඒ මගින් සාකච්ඡාවක් ගොඩ නගා ගන්න කියලා තියෙනවා. එහෙම අයට මා අනන්තවත් උදව් කර තිබෙනවා. ඒවා මම ප්‍රසිද්ධියේ කියන්න යන්නේ නෑ. මිනිසුන්ට කැමති නම් මාතලන් කියවයි. නැත්නම් කියවන්නේ නැතුව ඉඳියි. හැබයි මේ අපහාස වලින් පෙනෙන්නේ හැම එකාම මාතලන් දිනකට වරක් නොව, නිතරම කියවන බවයි.

      ඔබ සියළු දෙනාටම පෙනෙන්නේ කතන්දර කාරයා ගැන මා ලියු දේ පමණයි. එහෙත් මේ අඩවියේ ඇති ඒවා වත් ඔබට නොපෙනෙන්නේ ඇයි. රසිකට ඒ වෙනුවෙන් හඬක් නගන්න නොකියන්නෙ ඇයි? ඔබ සියළු දෙනාම කරන්නේ ඇවිලෙන ගින්නට පිඳුරු දැමීමයි. එය රසිකගේ ගතියයි. තිරිසනුන්ගේ ගතියයි. මේ වන විට ඔබට ඔහු කී වරක් කතා කොලෙදැයි කියා ඔබ දන්නාවා ඇති. මේ නොනවත්වා ගැසිම නිසා බ්ලොග් ලියන එක නැවත්වූ පිරිස ඉතා බොහෝයි. ඒත් මාතලන් හා ඒ දෙය කිරීමට නොහැකි බව පමණක් ඔහුට වටහා දෙන්න. තව දිරටත් පිස්සෙකුට මහත්මයකු ලෙස හැසිරීමට ඉඩ නොදෙන බවත් වටහා දෙන්න. මහත්වරු නම් මහත්වරුන් ලෙස හැසිරෙන්න. මහ්ත්වරුන් කවුරුන්දැයි නොදන්නේ නම් වෛද්‍ය රුවන් එම් ජයතුංගයන්ගෙන ඒ බව ඉගෙන ගන්න. ඔහුගේ අඩවියෙත් පල වූ මෙවන් අපහාස කොමෙන්ට් සියල්ල ඔහු ඉවත් කර ඇත.

      ඔබේ නුවණ පෑදේවා...!!!


      Delete
    4. මාතලන්:
      රසිකොලොජිස්ට් මෙන්ම මාතලන් කියන්නේත් මට තවත් බ්ලොග්කරුවන් දෙදෙනෙකු පමණි. මේ දෙදෙනාගෙන් කවරෙකු හෝ සමඟ මම කිසි දිනක හමුවී හෝ කතා කර නැත. බ්ලොග් ලියන අය අතරින් මා කවදා හෝ කතා කර ඇති අය ඉන්නේ පස් දෙනෙක් පමණි. ඒ අයගෙන් දෙදෙනෙකු සමඟ කතා කර ඇත්තේ විනාඩි පහකට නොවැඩි කාලයක් වන අතර (නෙලුම්යාය සම්මානය ලබා ගැනීමට) පෞද්ගලික තොරතුරු කිසිවක් කතා කර නැත. ඔවුන් මා දන්නේ ඉකොනොමැට්ටා ලෙස පමණි. ඉතිරි තිදෙනාගෙන් දෙදෙනෙකු මා ඉකොනොමැට්ටා ලෙස හඳුනන්නේ නැත. එක් අයෙකු අවසන් වරට හමු වී කතා කළේ 1991දීය. අනෙක් කෙනා 1996න් පසු එක් වරක් හමුවී තිබේ. මේ දෙදෙනාම මගේ බ්ලොගයට අඩු වශයෙන් එක් වරක් පැමිණ ඇති නමුත් නිතර එන අය නොවේ. මා ඉකොනොමැට්ටා ලෙස දන්නේ එක් අයෙක් පමණි. වසර 25කට පමණ පසුව ඔහුව මා දෙමසකට පෙර හමුවුනෙමි. ඔහුද බ්ලොග්කරුවන් අතර කාගේත් ගෞරවය දිනා ගෙන ඉන්නා කෙනෙකි. වෙනත් දන්නා අය බ්ලොග් ලියනවා විය හැකි වුවත් මා ඒ බව දන්නේ නැත.

      රසික මෙන්ම මාතලන් යන බ්ලොග්කරුවන් දෙදෙනාම ඉකොනොමැට්ටා බ්ලොග් අඩවියේ කිසියම් ජනප්‍රියත්වයක් ඇත්නම් ඒ පිටුපස සිටින දෙදෙනෙකි. මා පෞද්ගලිකව නොදන්නා නමුත් (අවංකවම කියනවානම් බ්ලොග් එක නිසා පෞද්ගලිකව කිසිවකු සමඟ සම්බන්ධතා ගොඩ නඟා නොගැනීම ගැන දැන්නම් මගේ ඇත්තේ සතුටකි.) මාතලන් සහ රසික අතර ගැටුමක් වීම මට කණගාටුවට කරුණකි. ඔබ දැනට දෙවරක්ම වැරදීම් කරගෙන තිබෙන නිසා මා දන්නා තොරතුර ලබා දුන්නේ ඒ නිසාය. රසික විසින් වෙනත් වෙබ් අඩවි වල ඇනෝ කමෙන්ට් දමනවාදැයි මා නොදන්නා නමුත් මගේ වෙබ් අඩවියේ ඔහු එසේ කර නැත. මා මේ බ්ලොග් අඩවිය පටන් ගත්තේ සහභාගිත්ව පරීක්ෂණයක්ද ලෙස බැවින් බ්ලොග්කරුවන්ගේ, කියවන්නන්ගේ සහ කමෙන්ට්කරුවන්ගේ හැසිරීම ගැන මට හොඳ අවබෝධයක් තිබේ. මේ දත්ත මා කිසිවකු සමඟ බෙදාගෙන නොමැති අතර එසේ කිරීමට අදහසක්ද නැත. එහෙත් මට කියන්නට තියෙන්නේ නොසිතන අය නොසිතන දේ කරන බව සහ ඇතැම් අය වෙනත් අය කෙටවීමට හෝ හුදෙක් විනෝදය තකා දෙපැත්තටම කමෙන්ට් දමන බවයි. මා ඇනෝ කමෙන්ට් නිදහසේ දමන්නට දී ඇත්තේද මට අවශ්‍ය තොරතුරු එකතු කරගැනීම පහසුවීම සඳහාය.

      ඔබ සමඟ ද්වේෂයකින් මගේ වෙබ් අඩවියේ කමෙන්ට් දමා ඇති කිහිප දෙනෙක්ම එසේ කර ඇත්තේ ඇමරිකාවේ සිට බව පෙනේ. මේ අය ඔබේ වෙබ් අඩවියේද ඇනෝ කමෙන්ට් දැමීම නිසා ඒ ගැන ඔබ මාව සැක කරනවා විය හැකිය. එහෙත් මේ ප්‍රදේශ ඇමරිකාවේ මා සිටින ප්‍රදේශයට බොහෝ ඈතින් ඇති ප්‍රදේශයි. මෙය ඔබට පරික්ෂා කර තහවුරු කර ගැනීම අපහසු නොවනු ඇත. මට බොහෝ දෙනෙකු (ඔබද ඇතුළුව) ප්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව කර ඇති චෝදනාවක් වන්නේ කමෙන්ට් වලට පිළිතුරු නොදෙන බවයි. ඒ කාලවේලා ප්‍රශ්න නිසාය. එවැනි තත්ත්වයක වෙලාවක් ඇත්නම් ප්‍රොෆයිලයෙන් දමනවා හැර ඇනෝ දමන්නට හෝ ෆේක් ප්‍රොෆයිල් හදන්නට මට අවශ්‍යතාවයක් හෝ වෙලාවක් නැත.

      //ඔබ මේ ඒකාධිකාරි කතාව හා මෙවෙන් මඩ පෝස්ට් වැඩියෙන් කියවන බවත්, මාතලන් යැයි සඳහන් නොකරමින්, මා කලින් සඳහන් කල කරුණ උලුප්වා දක්වමින් සඳහන් කලේ එම බ්ලොග්කරුවා එකාධිකාරියක් ගොඩ නැගීමට කටයුතු කරමින් යන බවත් එය නැතිකල යුතු බවත්ය.// මේ කියන දෙය ලියා ඇති තැන මට හරියටම මතක් කර ගත නොහැකිය. කෙසේවුවත්, මා එසේ ලියා ඇති තැනක ඔබ හෝ වෙනත් කිසිදු තනි පුද්ගලයෙකු අරමුණු කරගෙන එසේ ලියා නැත. මා ඒකාධිකාර ගැන කතා කර ඇත්නම් ඒ ආර්ථිකය හා අදාලව විය යුතුය. මෙය ඔබේ හිතේ ඇති දෙයක් පමණි.

      කෙසේවුවද, මට මේ බ්ලොග් එක මහා ලොකු දෙයක් නොවේ. එය මා නමින් නොලියන්නේ මට ප්‍රසිද්ධිය අවශ්‍ය නොවන නිසාය. එය මා මෙතෙක් කල් කරගෙන ආවේ බොහෝ දෙනෙක් එයින් මොනවා හෝ දෙයක් ලබා ගන්නා ගන්නා බැවිනි. එහෙත් එයින් වෙන්නේ මිනිසුන් සතුටුවීම වෙනුවට ප්‍රශ්න ඇතිවීමනම් මට මේ බ්ලොගය පවත්වා ගැනීමෙන් සතුටු විය නොහැකිය. එහෙත් තර්ජන වලට බියෙන් පැන යන්නට මා කැමති නැති නිසා මේ අවස්ථාවේදී මා එය කරන්නේ නැත. ඔබ මා ගැන මොනවා ලිවුවත් මගේ ඒ ගැන තරහක් හෝ දුකක් නැත. වැරදි අවබෝධ නිසා මිනිසුන් මෙවැනි තත්ත්වයන්ට පත්වීම මට නුපුරුදු දෙයක් නොවේ. සම්මාන වලින් උද්දාමයට පත් නොවුනාක් මෙන්ම මේ ගැරහුම්ද උපේක්ෂාවෙන් ගැනීමට මට පුළුවන. ඔබේ වැරදි අවබෝධ යථා කාලයේදී දුරුවනු ඇති බව මගේ විශ්වාසයයි.

      Delete
    5. @ ඉකොනොමැට්ටා

      සමාවෙන්න අපි මේවාට කියන්නේ බයිලා කියාය. මා මතුකල දේ මගහැර ඔබ කරන්නේ ඇඟිල්ල ගැන මහා විශ්ලේශණයක් ගෙන ඒමයි. මා කතා කලේ ඇඟිල්ල ගැන නොවේ හඳ ගැනයි.

      ඔබේ බ්ලොග් අඩවියේ මාතලන් වෙත එල්ල කල මඩ එසේම ඇත. ඒවා එසේ තිබෙනා තාක් කල් මාගේ තර්කය සත්‍ය බව ඕනෑම කෙනෙකුට වැටහී යනවා ඇත. ඒවා ඉවත්කල දිනෙක මා ඔබ මහත්මයකු ලෙස පිලිගැනීමට කැමතිය. එසේ නොවන තාක් කාල් මා ඔබට එල්ල කල චෝදනාවල වලංගුබාවය එසේමය.

      ඇනෝ කොමෙන්ට් ගැන පර්යේෂණ හා විශ්ලේෂණ ඉතිරිපත් කරනා මහා බ්ලො විද්‍යාඥ්ඥයකුට ඒවායේ අඩංහ්ගු වන්නේ මොනවාදැයි නොපෙනීම මහාම මහා පුදුමයකි. ඒවා තිබුනා කියා මා Sඅලෙන්නේද නැත.

      ඔබත් ලියන්න මමද ලියමි. කියවන එකෙක් කියවයි.. ගහන එකෙක් ගහයි.. මේවාට බෙහෙත් නැත. අනාගතයේ හොයා ගන්නේද නැත..

      Delete
  12. අදාල නෑනේ Hitan!

    ReplyDelete
  13. මාතලන් ලොක්කා,

    ඔහෙගේ ඊරිසියාකාර ගුරුතුමා ටත් කොටු කොටු කමිසයක් අන්දලා දතක් දෙකක් ගලවලා සිනුවර වාසී බෝගන් වරයෙක් කොරමුද හිටන්?

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ ඌ කොහොමත් බෝගන් වරයෙක් තමයි... එකම දේ කන්නේ බොන්නේ නෑ.. යාළුවෝ නෑ..

      Delete
    2. යකඩො රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ හාදයො දෙන්නා රසිකයට කෙලින්න ඔය අත්වැල් බැඳගන ඉන්නෙ... අනුන්ට බණ කිව්වට මුනුත් නියම ගෝත්‍රික පප්පලා

      Delete
    3. // යකඩො රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ හාදයො දෙන්නා රසිකයට කෙලින්න ඔය අත්වැල් බැඳගන ඉන්නෙ... අනුන්ට බණ කිව්වට මුනුත් නියම ගෝත්‍රික පප්පලා //

      මොන පිස්සුද...?
      මෙතන සිජ්ජ වෙන්නේ සෙරිෆයිඩ් බයියෙක් හා ටොයියෙක් එකතුවී ටොයියෙක් ලෙස රඟපාන වෙන්ඩ පොශ් කබ්බෙකු ඉදිරිපිට කැඩපතක් සවි කිරීම පමනි....

      එවිට ඔයියෙක් ලෙස රඟපාන වෙන්ඩ පොශ් කබ්බා ඔහු ගේ නියම ස්වරූපය දැක... බිය වී වෙවුලා, වැටට උඩින් ඌ පැනලා දිවුවා....

      Delete
  14. ko man mage lokaya liyapu ekata mokada une .. eka malada ? enna kiyapan ayeth lioyanna pissu kelinne nathiwa

    ReplyDelete
  15. එක පෝස්ට් එකකින් අහවර වෙයි කියල හිතුවෙ මොනවා කරන්නද
    වෙන ඕන දෙයක් වෙච්චාවේ.. කියල බලාගෙන ඉන්නව :D

    ReplyDelete
    Replies
    1. එහෙම ඉවර කරන්නේ කොහොමද හැම තැනම මට ගහන කොට...

      Delete
  16. මාර සෙනග වට කරගෙන යම යුද්දේ
    මාතේ බය නැතුව තනියම බ්ලොග් මැද්දේ

    ReplyDelete
    Replies
    1. මේ වගේ පිස්සන්ට බ්ලොග් ලියන්න දුන්නොත් හැමනිලා තියෙයි..

      මම කල්පනා කලේ මුන් මාටින් වික්‍රමසිංහලා වගේ තත්වෙක උන්නා නම් හෙම මාර කේස් එකක් වෙන්නේ කියලා. මූගේ හිතේ පොතක් ලිව්වාම බ්ලොග් එකක් ලිව්වම අපි ඌට වඳින්න පුදන්න ඕනය කියලා. මූයි මුගේ යාලුවෝ ඔක්කොමයි නම්බර් වන් පිස්සෝ..

      Delete

  17. මාතලන් උන්නැහේ මේ කියන්නට හදන්නේ මොකද්දැයි නොතේරෙන බූරු වහන්සේලා තවමත් ඇනෝ කොමෙන්ටු දමති. අපහාස අවලාද නගති. මඩ නොගසා ඇනෝ කොමෙන්ටු දැම්මාටනම් කමක් නැතිය. ඉතින් මෙහෙව් උන් ඉන්නා රටේ වෙන මොන භාෂාවෙන් ලියන්නටදැයි මට නම් හිතා ගන්ඩත් බැරිය. අනුන්ට මඩ ගැසීම් නවත්වා බොග්ගුන් පටන් ගත් යහකාර්යය එලෙසින්ම පවත්වාගෙන යාමට කාලය පැමිණ ඇත. එහෙම නැත්නම් සරච්චන්ද්‍ර උන්නැහේ කිව්වා වගේ "වල්මත් වී හසරක් නුදුටිමි" කියාගෙන සැනසෙන්නට වැඩි දෙනෙකුට සිදුවෙනවා ඇත.

    ​"​දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ...

    උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
    මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
    තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
    ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...​"​

    ​(මහාචාර්ය සුනිල් ආරියරත්න ලියු අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ​ ගීතයෙනි)​​

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නේ තිස්ස උන්නැහේ... මේ වගේ කාළකන්නින්ට ඉඩ තිබ්බොත් මෙතනත් එකම ගූ ගොඩක් වෙනවා... ඔක්කෝටම කලින් මෙතන සුද්ද බුද්ද කරගෙන ඉන්නා ඕනා... එයිට පස්සේ ආයෙත් ලියන්නම්...

      Delete
  18. අපි ඉතිං මේවට හොට දාන එක හරි නෑ වගේ නෙහ්..

    ReplyDelete
    Replies
    1. එපා එපා උඹලා පැටලෙන්න එපා.. මම බේරගන්නම් කේස් එක..

      Delete
    2. // එපා එපා උඹලා පැටලෙන්න එපා.. මම බේරගන්නම් කේස් එක.. //

      මොන පිස්සුද...

      අපටත් චෑන්ස් එකක් දෙන්න ඔයි තට්ට ශර්ලොක් හෝම්ස් ට ගලක් දෙකක් ගහන්න හිටන්!

      Delete
    3. එහම කියලා පැනලා යන්න බැහැ ...උබව තමයි ඉස්සර වෙලාම එල්ලුම් ගස් යවන්නේ

      Delete
    4. සබාපතිතුමා පැටලෙන්ඩ කලිං මගෙ පත්වීම ඉස්තීර කරන එක පොඩ්ඩක් බැලුවනං ..

      - ලේකං තුමා -

      Delete
    5. මෙන්ඩා, මට බ්‍රා එකක් දියං මම ම එල්ලෙන්නං.

      ලේකං තුමා, දැං තියෙන තත්තෙ හැටියට සභාපති කම බේරගන්නත් ඒකාබද්ද බොලොකක්ෂයත් එක්ක පාද යාත්‍රාවක් යන්න වෙයි ‍වගේ. හැක්..

      Delete
  19. හතර අතේ බ්ලොග් වල ඇනෝවෙසින් මාතලං ඉලක්ක කොට වැටෙනා කොමෙන්ට් රැල්ලක් පවා නිර්මාණය වෙලා තියනවා. ඒව අල්ලන් ආතල් ගැනිල්ලකුත් යනවා.. උත්තර දීමකුත් යනවා...ගස්ලබ්බගෙ අදහස අපහාසාත්මක කොමෙන්ට් දුටු තැන මකා දැමිය යුතුයි කියන එකයි. අපි ඉතිං ඉක්මනටම නිවිල යනකං බලං ඉන්නවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තද...? දැක්කද...? ළොකු දෙයක්..

      සම හරක්ට ඒවා පේන්නේ නෑ...

      Delete
    2. මේ වාදෙ ගැන මමත් කියවමින් උන්නා.
      මම අලුතින් ආව කමෙන්ට් කාරයෙක් නිසා කිසිවක් නොකියා උන්නේ.
      බ්ලොග් කාරයෝ එකිනෙකාට විහිලු කර ගන්න කොට කාඩ් ගහන කොට, සෙට් වෙච්චා කථා කරන කොට, සම්මාන උලෙලේ විස්තර කථා කරන කොට මගුල් ගෙවල් වල ගිය හැටි කියන කොට මම හිතුවේ මේ බ්ලොග් කාරයෝ හිතලා ලියන මිනිස්සු නිසා සුන්දර සමාජයක් කියලා.
      හැබැයි ඉතින් බලන කොට අපි ජීවත් වෙන සමාජේ ම පොඩි සයිස් සාම්පල් එකක් විතරයි මේක.

      කොහොම උනත් හැම බ්ලොග් කාරයම ගස් ලබ්බා කියනවා වගේ, දොස්තර රුවන් කරලා තියෙනවා වගේ, අදාල නැති තැන්වල දාලා තියෙන අනුන්ව විවේචනය කරන කමෙන්ට්ස් මකලා දැම්මානම් ඒ ඒ බ්ලොග් අඩවිවල වැදගත් කමත් සාමයත් ආරක්ශා වේවී.
      මේ මම හිතන හැටි.

      Delete
    3. @ නයනේ

      ඔය අපේ එක්වීමත් මෙහෙම ගහන්න මුලක්. මුන් සමාජශීලී නැති මිනිස්සු. මම ඊළඟ එකෙත් තව එකෙක් එලි කරන්නම්.. මෙහෙම සුද්ද කර ගත්තාම වැඩේ ලේසියි...

      Delete
  20. අර ජපානේ හාදයද කොහේද (ජපානේ සිටින අපේ හොඳ බ්ලොග් ලියන මහත්ම මහත්මීන් නොවේ.) අන්න මාවත් අල්ලලා බිරිඳකුත් පටලවලා ලියල තිබ්බ ආයේ. මිනිසුන්ට මඩ ගහන්නේ නැතිව බඇනෝ ලිව්වට කමක් නැහැ.පැරා ගේ බ්ලොගයේ කොමෙන්ට් දාන්න ගිහින මට දරුණුවට පහර දුන්න . පැරා එහෙම කොමෙන්ට් (එයාට විරුද්ධව ලීවත් ) අයින් කරන්නේ නැති නිසා දැන් මම කොමෙන්ට් දාන්නේ නැහැ. කණගාටුව ඒ ඇනෝ වරුන් දිනපු එක. බ්ලොග් කරුවන් අර "නිනයක තනි වී " , ගස් ලබ්බ වගේ ඒවගේ ජරා ඇනෝ කොමෙන්ට් අයින් කරනවා නම් ඔය ප්‍රශ්නය එන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අජිත් උඹට ගහන දෙන්නෙක් ඉන්නවා.. මිනිස්සු ආස්සරේ කරන්නේ බලාගෙන. බොන දේකට වහ දාලා දෙන්න උනත් පුළුවන්... උඹ දන්නවද උඹට ගහන එකෙක් ඉන්නවා කියලා අම්බානක. මම උඹට ඊ මේල් එකෙන් ඒ බව කියන්නම්.

      Delete
    2. අයිඅයියෝ අපිනම් ඔය නෝටි වැඩ කොරන්නෙ නෑ ආයිබෝං.
      අපි ඇව්ල්ල ශුෂී පාරක්, හොට්ස්ප්‍රින් පාරක් දාගෙන ඉන්දල හිටල සිංහල බොගවලුත් බලාගෙන ඉන්න අහිංසකම කට්ටිය.

      Delete
    3. මට අදහසක් තියනවා. මම ඕව ගණන් ගන්නේ නැහැ. නැත්නම් වැඩ කරන්න බැහැ. ඔය සල්ලි කතාව ඇද්දෙත් අපේම එකෙක් කියල මම දන්නවා උන් දන්නේ නැති වුනාට.
      ඇනෝ ජපන් ඉන්නේ ජපානෙමද?

      Delete
  21. මගේ බ්ලොගේ මාතල් සහ රසිකට ඇනෝ ඇවිත් ගසන ලද මඩ මා ඉවත් කලෙමි. ඉදිරි කාලයේ ඇනෝ මඩ ගසන්නන් spam කරමි

    ReplyDelete
    Replies
    1. ඔබ නියම මහත්මයකු බව ඔබ සනාත කොට අවසානයි රුවන්.... බොහෝම ස්තූතියි....

      Delete
    2. මඩ ගහන්ඩ ඉඩ නොදීමේ ප්‍රත්පත්තිය මම පටන්ගත්තේ 2014 දි. අද මම ඒ ගැන සතුටු වෙනවා.

      Delete
  22. තලන්,

    මේක ඉවරයක් කරලා දාමු බන්.
    කැවුමක් ගිල්ලවමු බුරිය යට අතට තියෙන විදියට.
    ඊට පස්සේ ඩල්කොලැක්ස් දෙකක් පොවමු.
    ලයින් එක බ්ලොක් උනාම කුණුහරුප ලියවෙන්නේ නෑ, නිකම්ම කියවෙනවා විතරයි.
    ට්‍රයි එකක් දෙමු.

    ReplyDelete
    Replies
    1. අනෙක් පාර්ෂවයටත් කියන්න පුතේ...

      Delete
  23. මාතලන්ගෙ ඒකාධිකාරයක් නම් නෑ. අනුන්ට උදව් කිරීමක් නම් පේනව. අනිත් එක මාතලන් හෝ රසික දෙදෙනා හෝ වෙන කෙනෙක් හෝ දක්ෂ නම් නිතැතින්ම ඒකාදිකාර ගොඩ නැගෙනව. ඒකට කරන්න දෙයක් නෑ. බලෙන් නවත්වන්නත් බෑ.
    ඒක නොවෙයි. බ්ලොග් පොලීසියක් අවශ්‍යයි කියල්ල හිතෙනව. මේ සදහා පළපුරුදු බ්ලොග් කරුවන්ගෙ කමිටුවක් පොලීසිය ලෙස පත් කරල වැරදි වැඩ කරන අය හදුනාගෙන වගෙ දෙයක් කල හැකියි.
    රුවන් මීට සමාන අදහසක් යෝජනා කලා.
    එහෙම පොලීසියක් හදනවනම් ඊට මාතලන් ,රුවන් ,අජිත්, රාජ් ,ඉකොනොමැට්ටා යන අය සුදුසු යැයි මම යෝජනා කරනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම පොලීසියකට මාතලන් කිසිසේත්ම කැමති නෑ... මේක නිදහස් මාධ්‍යයක්.. ඒ නිදහස් බව පිලිගන්න අකමැති වීමයි මේ ගැටුමට මුල....

      Delete
    2. ස ර ස තුමා සින්හල බ්ලොග් පොලිසියට කඳුලු ගෑස් කැනිස්ටර සහ වතුර විදිනා Black Maria රත විකිනීම සඳහා ලියාපදින්චි වීමට බලාපොරොත්තු වෙමි!

      Delete
    3. සරසා පොලිස්පති කරමු. ඇනෝ මම ඕවාට කැමති නැත. බ්ලොග් ප්‍රසිද්ධ කරන්න හැදුවා මිස පාලනය කරන්නට උත්සහ කළේ නැත.

      Delete
  24. මෙච්චර කියලත් යකෝ ගොඩක් උන්ට මේක තේරෙන්නේ නැති හැටි... මාතලන් කියන්නේ එක්කෝ අපහාස කොමෙන්ටු දාන්න දෙන්න එපා කියලාය. එහෙම දෙනවනම් ඒවාට උත්තර දෙන්නත් අවස්ථාවක් දෙන්න කියලාය. අමු සිංගලෙන් කියලත් තේරෙන්නේ නැත්නම් ඉතින් ගූ කන එක වඩා හොදය. ඒ අතින් මාතලන් ජෙනුයින් පොරක්ය. මොකද ඌ අනිත් උන්ට බල්ලා කියන්න කලින් ඌත් බල්ලෙක් බව පිළිගන්නවාය. ඒකට ඌට මුළු බලු සංහතියේම මෙව්වා එක හිමිවෙන්න ඕනෑය. අනිත් එක මාතලන් මොන බාසාවෙන් ලියුවත් උඹේ බොග අපි බලනවාය. ඔය අනිත් උන්ගේ ඒවා බලන්නෙත් උඹ ෂෙයාර් පාරක් දැම්මොත්ය. කොහොම නමුත් හාමිනේට කියලා කොහිල දළු සහ අල එකට දාල ව්‍යංජනයක් හදලා කෑවොත් උඹට ටිකක් හොඳය.

    ReplyDelete
    Replies
    1. තේරෙන්නේ නැතිව නෙමෙයි අයියෝ... තේරුම් ගන්න උවමනාවක් නැති කම... එකෙක් ඇවිත් මාර ටෝකක් දීලා තියෙන්නේ.. ඌට ඌගේ වත්තේ ගූ පේන්නේ නෑ... මගේ ගූ ගැන නිබන්ධන කරන්න එනවා..

      කොහිල නම් මගේ ප්‍රියතම කෑමක්.. කොහිල කැඳත් මරු..

      ඉක්මනින් කේන්ති යන්නේ හිත හොඳ මිනිසුන්ටය...

      Delete
  25. මටත් වලියක් දාගන්න ඕන සාරස එක්ක, සාරා හැම තිස්සෙම අපේ චතුගේ ඩ‍‌ැඩීට (අපේ සිරාමාමිට) බනිනවා ,දෙන්නං ජම්බු .

    මාතලන් සමහරක් අර හැකර් ගැන බුකියේ දෙන ටෝක් දැක්කම අඬන්න හිතෙනවා. හැකර් කෙනෙක් අහුවුනා කියල ඇහුණාම හැකර්ගේ තරම තෙරුම්ගන්න් පුළුවන්. හකරුත් එකයි ,සිරාගේ අයි ටී ස්පෙෂලිස්ට්ලත් එකයි , ඔක්කොම නියම සිරිලාංකිකයෝ

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් කොමෙන්ට්ස් ගැන හැදෑරිමක් කරනවය කියන්නේ..

      යටට ඇඳලද දන්නේ නෑ හැදෑරීම කරන්නේ...

      Delete

    2. // මටත් වලියක් දාගන්න ඕන සාරස එක්ක, සාරා හැම තිස්සෙම අපේ චතුගේ ඩ‍‌ැඩීට (අපේ සිරාමාමිට) බනිනවා ,දෙන්නං ජම්බු . //

      ස ර ස තුමා ව බය කිරීමට තර්ජනය කිරීම වෙනුවෙන් ප්‍රා ජේ නීතිඤ්ඤ තුමා ලවා නඩුවක් දමා ඇඟ බඳිනු ලැබේ.......!

      Delete
    3. එතුමා මේ දවස් වල ලෙඩ නිවාඩුයැ

      Delete
    4. ඤහය බොලොග් වෙලා වෙඥ්ඥැ.
      කම්මලකට යවඤ්ඤ ඔනේ

      Delete
  26. මාතලන් උබ හිත හොද මනුස්සයා. අනික් පොන්නයෝ වගේ කුහකයෙක් නෙමෙයි. උබ සිංහල බ්ලොග් වෙනුවෙන් කරන මෙහෙයත් අපි දන්නවා. ඔය පොන්නයෝ දෙතුන් දෙනා සින්ඩියෙන් අයින් කරලා දාපං බං. ඉවරනේ වැඩේ.

    පොන්නයාගේ වැඩ නිසා බ්ලොග් ලියන එක අත ඇරපු අය ඉන්නවා සැහෙන ප්‍රමාණයක්. මම දන්නා විදියට ටැබූ, බියොන්ඩ් ද ෆ්‍රේම්, ඇල්කෙමි, මාරයා, අසේල... උන් ඇවිල්ලා පඩ, ගූ, හුජ්ජා ගැන පොස්ට් දාපු පොන්නයෝ නෙමෙයි. වැදගත් යමක් ලියපු උන්. උන්ව ඔක්කොම එළවලා මෙතන රජ වෙන්නයි පොන්නයට ඕනි උනේ. දැන් ඌ පුක රත්වෙල‍ා බණ දානවා බ්ලොග් එකේ.

    ඔය පොන්නයෝ ටික සින්ඩි වලින් අයින් කරාම ඉවරයි. උන් ලියන එව්වා කවුරුත් බලන්නේ නැති උනාම වැඩේ ඉවරනේ.
    මං දැක්කා ගොඩක් බ්ලොග් ලියන අයත් එයාලගේ බ්ලොග් එකේ එයාලා කියවන වෙනත් බ්ලොග් යටතේ තිබුන පොන්නයාගේ බ්ලොග් එක අයින් කරලා. උබ හරි මාතලන් කියලා ඒකෙන්ම පේනවානේ.

    ReplyDelete
    Replies
    1. පොන්නයෝ තුන් දෙනෙක්ම ඉවත් කලා මචෝ... දැන් කීප දෙනෙක් පබ්ලික් ටොයිලට් ඕපන් කරනවා පොන්නයන්ට රෙන්න... ඒ අය ගැනත් ඉදිරියේදී සලකා බලනවා...

      Delete
  27. මාතලන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට නොයෙකුත් නින්දා අපහාස එල්ල කරද්දී, එතුමා ඒ සියල්ල මැදහත් සිතින් විඳ දරාගත්තා සේ, ඔබත් අපහාස දරා ගැනීමට පුරුදු වන්න.

    ReplyDelete
    Replies
    1. ඔබද අපොස සාපේ සිංහල විෂය අසමත් අයකු බව පෙනේ..නැවත් පන්සලකට හෝ ගොස් සිංහළ භාෂාව ප්‍රගුණ කර ගැන්ම ඔබගේම යහපත සඳහාම වේ.. අපහාස උපහාස දරාගැන්ම මා ඉගෙන ගත්තේ බොහෝ කුඩා කාලයේ සිටය.. මෙය එවන් දෙයක් ගැන නොවේ... මාගේ අදහස් ප්‍රකාෂ කිරීම් කපා හැරීමක් පිළිබඳවය..

      Delete
    2. //ඔබද අපොස සාපේ සිංහල විෂය අසමත් අයකු බව පෙනේ..//

      මාතලන්, තවදුරටත් සඳ පෙන්වූ විට ඇඟිල්ල දෙස නොව, සඳ දෙස බැලීමට පුරුදු වන්න.

      Delete
    3. හා මචං... ඒත් සිංහළ සාපේ කොහොම හරි දාගනින්..

      අබ සරණයි...

      Delete
  28. මාතෙගේ හා රසිකගේ ගැටුමෙ ගිනි අවුළුවන්නට හෝ නිවන්නට කවුරුත්ම මැදිහත් නොවුන නං මං හිතන්නෙ මේක මෙච්චර ඇදෙන්නෙ නෑ. ඒ හින්ද අපි හැමෝම මෙහෙම කියල නිකං ඉමු." අදාළ නෑනේ!"

    ReplyDelete
    Replies
    1. මේකෙන් වදගත් පිරිසක් සිටින්නේ කාත් එක්කද කියන දේ බොහෝම පැහැදිලිව තේරුම් ගියා..

      Delete
  29. මචන් මාතේ. ගොඩක් උගෙන ගෙන දියුණු රටකට ගිහිල්ල හොඳින් ජීවත්වෙන ගොඩක් ලංකාවේ අය මම දැකල තියෙනව. (හැබැයි ඒ වගේ ලංකාවේ අය සමග මගෙ ආශ්‍රය ප්‍රතිශතයක් විදිහට 0.1% කියල කියන්ට පුළුවන්. එක මගේම නීතියකට මම ජීවත්වෙන හැටි)

    හැබැයි තමන්ගේ අද්‍යාපන මට්ටම රැකියාවට සුදුසුකමක් මිස අනිත් මිනිස්සු පහත්කොට සැලකීමේ මිනුම් දණ්ඩක් නොවේය.

    ඒවගේම කන කෑම එක, යන වාහනය, අතේ තියෙන එක්ස්පෙන්සිව් ෆෝන් එකේ වර්ගය ගැන පොර ටෝක් දෙන ලක්ෂණය දියුණු රටක ජීවත්වෙන පුද්ගලයෙක් කවදාවත් නොකරන දෙයක්. ඉහත අද්‍යාපන සුදුසුකමටත් ඒක අදාළ වගේම මම ආශ්‍රය කරන්නේ මෙන්න මේ වගේ වී අයි පී මිනිස්සු කියන දේවල් නම් එකෙන්ම ගොන් පාට්. අනික ඔය රසික කියන මනුස්සය අන්තිමට කලෙත් සුරන්ගයගේ යම්කිසි උදව්වක් අවශ්‍යතාවයක් සපුරාගන්ට ලියපු පොස්ට් එකක් මැද්දට පැනල කොහෙවත් යන පොයින්ට් එකක් අල්ලාගෙන ඌට වචනයෙකින්වත් උදව්වක් නොකර උගේ පොස්ට් එක උගෙ බයිලා ලියල චොර කරපු එක.

    මම ගොඩක් දැකල තියෙනව ඌ අනුන්ගේ පොස්ට් වල මේ වචන වැරදියි එනම් මනම් කියල ඌ හරි අනුන් වැරදියි කියනව. ඔය කියන කුහක මාන්නය කියන ලෙඩේට සමාජය ආශ්‍රය කරල එකෙන් බෙහෙත් ගන්නව ඇරෙන්ටනම් දොස්තරලා ළග බෙහෙත් නෑ. මටනම් රසික කියන මනුස්සය ඉස්කෝලේ ඉන්න කාලේ හිටිය පඩ ෂෝ කාරයෙක් ඇරෙන්ට බ්ලොග් එකේ පරිණත (රෙද්ද තමයි) එකෙක් කියලනම් පේන්නේ නැත.

    අනික මාතේ උබට බ්ලොග් ගැන උගන්නල උබට පාර පෙන්නුවා කියල ජිවිත කාලෙම උබ රසිකගේ ගෝලය වෙලා ඌ ගුරා කියල හිතනවානම් එක උගේ සුව නොවෙන රෝගයක්. ඕක තමයි ලංකාවේ ටිපිකල් මිනිස්සුන්ගේ ගතිය. උදව්වක් කලහම උන් හිතනවා මැරෙනකන්ම උන් උදව්ව කල එකාට කබුරන්ට වතුර අදින්ට කඩේ යන්ට ඕන කියල.

    ෆක් ඕෆ් තමයි. මම දන්න යුරෝප් වල වගේම ලංකාවෙත් යාලුවෝ උබේ බ්ලොග් එකට කොමෙන්ට් නොකලත් කියවනව. උබ කොහොමත් ෆේමස්. උබ එකදිපතියෙක් (උන් කියනවනම් එහෙම) උනත් උබට මිනිහෙක්ට උදව් කරන ගතිය තියෙනව. කන්ට නැතත් උබ කෙලින් කතා කරනවා. ඔය ගතිය බොහොම අඩුයි මෙතන මිනිස්සුන්ගේ. උබට එකක් කියල අරුගේ බ්ලොග් එකේ තව මගුලක් දොඩවනව. ඔන්න ඕක අල්ලල දාපන් බන්.

    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ හරියටම කියලා තියෙනවා මේ පොන්නයා ගැන දන්නෙවත් නැතිව. මුන්ට වෙලා තියෙන්නේ මුන්ට සමාජ ආශ්‍රයක් නෑ.. සමාජශීලී නෑ.. සමාජයට ගූ බයයි.. කී බෝඩ් එකේදී තමයි වීරයෝ.. එහෙම එකෙක් අද නියමෙටම එක්ස්පෝස් උනා ඌ ගැන කෙටි සටහනක් මම ඊළන්නග් එකේ ලියන්නම්..

      අනික පාස්පෝට් යාළුවෝ ගැන. උඹේ තියරිය හරියට හරි. මමත් නොදන්න කමට මුලින්ම ලංකාවේ උන් ආශ්‍රය කලා.. උඩින් හිනාවෙලා යටින් අරින නසරානීයෝ.. හම්බ කරන එකම විතරයි.. ඩිස්කෝ, මියුසිකල් ෂෝ, ආර්ට් එකසිබිෂන්, ෆොරින් ටුවර්ස් කියන මෙලෝඅ දෙයක් දන්නෙ නෑ.. පස්සෙ මම හෙමීට උන්ගෙන් මාරු වෙලා ආස්සරේ කලේම වෙනත් රටවල උන්. කිසි කරදරයක් නැතිව ජීවත් උනා. එක වතාවක් අපේ සෙට් එකක් මට නෙලන්න ඇවිල්ලා උන්ට කුඩු වෙන්න ගැහුවේ රශියන්ස්ලා අදටත් උන් මගේ බොක්කේ යාළුවෝ..

      Delete
  30. මොකද දන්නෑ... පට්ට ගූ ගඳයි ඕයි.

    ReplyDelete
    Replies
    1. පබ්ලික් ටොයිලට් ඕපන් කරනවා පොන්නයෝන්ට් රෙන්න ඒ ගඳ වෙන්න ඇති..

      Delete
  31. මාතලන්, මේ සියළු දේවල් පටන්ගන්න හේතුව උනේ සුරංගයව රට යවන්න දක්වපු අදහස් නිසා, එතනදි උඹ හදහන් ගැන කියපු දේ උඹේ මතය, (ඒක පිලිගන්න ,නොගන්න එක එක එකාගෙ අයිතියක් )එතනදි සුරංගව රට යවන්න අවංක උතාසයක් ගත්ත එකෙක් තමයි උඹ .
    නමුත් උඹේ එකම වීක් පොයින්ට් එකට ඇනෝ විසින් සාර්ථක එල්ල කරන ලදී. " හා මචං " වයිරස් ගාඩ් එක මෑතදී අප්ඩේට් කරගෙන නැත.

    ReplyDelete
    Replies
    1. ඇනෝ... ඇනෝලා හතර දෙනෙක් අල්ලගෙන ඉන්නේ... එකෙක් අපිත් එක්කම හන බොන කැරියෙක්... මෙහෙම කිව්වාම ඌ දන්නවා ඇති..

      හා මචං කේස් එක හැම තැනටම හරියන්නේ නෑ ලොක්කා...

      Delete
    2. අම්මට හුඩු , කවුද බොල ඇලිස් ?? මමද ????? නෑ. වෙන්න බෑ , මම කනවා විතරනේ , බොන්නේ නෑනේ .. ෂුවර් එකටම පත්තරයා ..ඉතාලියට ගිහිං ගහලා එමු විචා මාමාගෙන් ගල් කටස් එකක් ඉල්ලගෙන

      Delete
  32. ඔය කතන්දරකාරයා හෙවත් වත්මන් රසික ලොජියි, මාතලනුයි.ඉතාම හරවත්(එකිනෙකාට වෙනස්)බ්ලොග් කරපු උන් දෙන්නා. සැහෙන කලකින් මෙතනට අද ආවාම හෙන කෙලියක්නෙ.මාතෙ කීප් කූල්.(රන්ජන්-අලුත්ගම )එවක ඩුසල්ඩොර්ෆ්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න