.

.

Nov 10, 2016

හොල්මන් වෙන බජට් (18+) - Ghost Budget



බජට්ටුව ගැන මහාචාර්ය මාතලන්ගේ ආර්ථික විස්ලේසොනේ එන තෙක්, මැක්ස්වල් මෙන්ඩිස්ගේ, මම බොහොම බය උනා ගීතයේ තාලයට මේ ගීය ගයා සැනසෙන්න..

මම බොහොම බය උනා
මගේ පණ එපා උනා
රවී ගෙනා බජට්ටුවෙන්
හොල්මන්ම උනා //

අපි යහපාලෙනට, දුන්නා අඩුවෙන් කන්ට
අවුරුදු දෙකක්ම අපිට, ඇරියනෙ පුක නැති වෙන්ට

අපි බැහලා පාරට, හෙට කියමුද මුන්ට
එපා මාරාන කන්ට, කියපුවා දීපන් අපිට

සද්දයක් ඇහිලා මං, ආපසු බලන එකලට
තඩි රවියෙක් උසට, කෙලිනවා පච පලු යන්ට

හින්ගලත් බෑ මුට, ගණිතයත් බෑ මුට
පුල් ආතල් උන්ට, අබ සරණයි අපිට

මම බොහොම බය උනා
මගේ පණ එපා උනා
රවී ගෙනා බජට්ටුවෙන්
හොල්මන්ම උනා //

අන්න කෙනෙක් දුර සිට, එනවා පෙනුනා ටැපික්ට
ඌ පැන්නා පාරට, නැවත් තුවා එතකොට

මම ළඟට ගිය විට, ඌ පැන්නනෙ ඇඟට
2500 ක් දෙන්ට, නැති නම් පලකො හිරේට

එපා දඩේ ලියන්න, මෙන්න දාහම ගන්ට
මම එහෙම දුන්නම, ඌ කෙලියා හොම්බට

ඔයා බයිලා ගහනවා, ඒකෙන් මාසෙම කනවා
මට මෙහෙම හිතෙනවා, බන්ධුල මතු බුදු වෙනවා

මම බොහොම බය උනා
මගේ පණ එපා උනා
රවී ගෙනා බජට්ටුවෙන්
හොල්මන්ම උනා //

රවී එපා අරින්ට, දැන් නම් රිදෙනවා අපිට
බොගේ අම්ම හවහට, හච්චිස් අරියි හරියට

රවී අරිනවා අපිට, අපි ගෙවනවා සැපට
යහ පාලනේ සැපයි, දැන් නම් මහින්දත් හොඳයි

මේ බජට් අසාලා, නෝනට මල පැනලා
මගෙ පුකට ගසාලා, එලෙව්වා දොරත් වසාලා

මම බොහොම බය උනා
මගේ පණ එපා උනා
රවී ගෙනා බජට්ටුවෙන්
හොල්මන්ම උනා //.


65 comments:

  1. කෙල නැතුවම ඇරල දැම්මා නේද මාතෙ... දැන් ඉතින් යමන් පිටකොටුවට ලේන්සුවක් අරන් පාර්ට් ටයිම් හිඟාකන්න

    ReplyDelete
    Replies
    1. මහින්දගේ කාලේ ඉඳන්ම එහෙම අරින නිසා ගානක් නෑ...

      Delete
    2. එක බොග කාරයෙක් පහුගිය කාලෙ රටේ ආර්තිකය හදන්න පුලුවන් එකම මොලකාරය රනිල්ම විතරයි කියල ලිය ලියා ගියා

      Delete
    3. ඒ බොග දාන එකා තාමත් ඉන්නේ ඒ මතයෙම තමයි.. මොකෝ ඔය මහින්ද කරයි කියන් ඒවයින් මත්තල එයාර්පෝර්ට් එක විතරයි එයාගේ වැඩකට තියෙන්නේ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මහින්ද රාජපක්ස ජනාදිපතිතුමාට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. වෙනසක් නෑ... ඒයත් ඇරියා... මෙයාලත් අරිනවා...

      Delete
    2. වැඩක් නෑ සරසෝ ඩුබායි එකවුන්ට් එලියට එනවා හිජකුදිපාමමරා සහ හැත්තටම කෙලවෙනවා.

      Delete
    3. අන්න ඉයන්ට කවුද මරා සෙට් එකේ ඩුබායි එකවුන්ට් වල ස්ක්‍රීන් ෂොට් ටික දීලලු. ඉයන් එක එෆ්. බි, අයි, එකටයි, ඉන්ටෙර්පොල් එකටයි, සියබලන්ඩුවේ පොලිසියටයි දීලලු.

      Delete
    4. මෙතන ඉයන්ටයි සරසටයි,මොණරවිල ගෲප් එකටයි කටෙන් අත අරින්න බැරි පොලිටිකල් පාටි ලොල්ලක් ඇති. එහෙම පාටි ලොල්ලෝ විතරක් නෙමේ මම වගේ ලෝකය තම තමන්ගේ තරාදිවලින් කිරලා බලන මිනිස්සුත් ඉන්නවා. අන්න එව්වා තමයි පාටි ලොල්ලෝ හිතලා බලන්න ඕන.

      Delete
    5. @Aruna PereraNovember 11, 2016 at 11:31 AM

      අනේ මේ ඔයා අපිට කුප්පමේනියා පොඩිකරන්න නැතුව ඉන්න! ඔයා තද යු ඇන පි කියල ඔක්කොම දන්නවා මෙයා!

      Delete
    6. //මම වගේ ලෝකය තම තමන්ගේ තරාදිවලින් කිරලා බලන මිනිස්සුත් ඉන්නවා. //

      අඩෝ...!
      තමන් ගේ බර අඩු පඩිය දාලා හොරට කිරන මුදලාලියා....

      Delete
    7. අඩෝ එහෙම කියන්න එපා. තම තමන්ගේ කිව්වේ..රාත්තලෙන් රාත්තලට නිවැරදි මිසක් කස්ටමර්ගෙන් කස්ටමර්ට වෙනස් වෙන තරාදි පඩි නෙමේ :D Avery තරාදිය මතකද .
      උඹ නම් අපේ පොලෙ හිටිය ඌරු මස් වෙලෙන්දා වගේ. මැලවෙච්ච සුදු හම. ලිවර් කෑලි අරන් අතුල්ලලා රතු පාට කරනවා. දැන් මැරුවා වගේ...අහපන් ඕක පෝක් වලට විතරක් නෙමේ එළුවාට නොහොත් මට්න්ටත් අදාලද කියලා.

      Delete
    8. ඉස්සර තරාදි පඩි චෙක් කරන්න කිරුම් මැණුම් දෙපාර්තමේන්තුවෙන් පනිනවා. එතකොට හොරට හදපු රාත්තල් පඩි ( යට හිල් ඩ්‍රිල් කරලා යකඩ වෙනුවට ඊයම් බස්සපු පඩි ) අහුවෙනවා. සරස උඹ කියපන් උඹත් ඊයම් පුරවපු පඩියක් නෙමේ කියලා. මම කියනවා උඹ ඊයම් පඩියක් කියලා. ඒ වගේ අය තව ඉන්නවා. ඒත් උඹ කිසිදා වෙනස් නොවෙන මහින්ද ලොල්ලෙක්. උඹ තාරදියක නිවැරදි පඩියක් නොවේ. රනිල් පඩි වගේම මරා පඩියක්. පක්ෂ ලොල් කම උඹලව යකඩ වෙනුවට ඊයම් වලින් පුරවලා තියෙනවා. ඒකයි මේ රටේ නස්පැත්තිය. ඊයම් පඩි ලොල්ලෝ වන ඉයන්ලා, ලොකු පුතාලා ;චෙෆාලා සහ ඒ වගේ සියල්ලොම එක වගේ. සරසයෝ...එකින් එක තේරුම් ගමු. පාටි ලොල්ල අත හරිමු.

      Delete
  4. බජට් එක කොහොම වුණත් පදවැල මරු මාතෙ.

    ජයවේවා!!!

    ReplyDelete
  5. මාතා,

    මේ ආණ්ඩුවට වැඩිකලක් මෙහෙම අරින්න වෙන්නේ නෑ, ඔය සරසා තුමා කියනවා වගේ ලගදීම මහින්ද අරින වැඩේ බාරගනී.

    ReplyDelete
    Replies
    1. මෙයාලා එයා එක්ක බබා හුකුං කරනවා... කොහොමත් ළඟදිම දෙනවා අඩි හයක් යට ඉන්න නෙමෙයි, මයිල් ගහක්කත් හොයා ගන්න බැරි වෙන්න.

      Delete
  6. //යහ පාලනේ සැපයි, දැන් නම් මහින්දත් හොඳයි// සින්දුවේ හොඳම ටික.
    කොහොමද බඩු ගණන් අඩුකරනවා කියලා මිනිස්සු ලස්සනට රවට්ටලා තියෙන විදිහ.
    ගෑස්‌ 25, භූමිතෙල් 5, අර්තාපල් 5, මුං ඇට 15, පරිප්පු 10, සුදු සීනි 2 සහ හාල්මැස්‌සන් 5. මාර විදිහට ජීවන බර සැහැල්ලු වෙනවා. මේ ටිකෙන්ම කීයක් ඉතුරුද ගෙදරකට.

    ReplyDelete
    Replies
    1. අම්මගේ රෙද්ද... මුන් කියපු පාලන මිළට කිසිම තැනක බඩු නෑ.. බෙහෙත් අඩු කරනවා කිව්වා... ඖෂද නාමයෙන් ලියනවය කිව්වා... ඔක්කෝම වැල් බයිලා.. මේ තමයි අන්තිම අවුරුද්ද.. චීනයි ඉන්දියාවයි ආවේ නැත්නම්.. මිනිස්සු මුන්ට ගූ ගහනවා... ඒවට විරුද්ධව ගියාම, නැවත් මේ රට ලේ ගංඟාවක වෙනවා..

      Delete
    2. පෝට් සිටි සරණං ගච්ඡාමි. එට්කා සරණං ගච්ඡාමී. (දැන් නම් ඒ ගාථාවත් මදි වගේ)

      Delete
  7. උබට යමක් මතක් කරන්න ඕන,

    මතකද කුඩු නවත්වනවා කියල දොස්තර නිලංග සමරසිංහට කලදේ
    http://www.sundaytimes.lk/150802/sunday-times-2/throwing-caution-to-the-wind-queries-over-claims-by-anti-narcotics-chief-159093.html

    අන්තිමට උන්නහගේ ආරක්ෂාව අයින්කරල බල්ලෙක් වගේ ගෙදර යන්න සිදුකලේ මේ යහපාලානේ කියන හොරු රැල තමයි.
    කල්පනාවෙන් බලපුවහම මහින්ද ඇර හොරු ඔක්කොම මේ ආණ්ඩුවේ ඉන්නවා.

    දැන් ප්‍රශ්නය තියන්නේ ගොටභය කරපු සංවර්දනයත් නෑ හිටපු ගොය්යට වැඩිය මේ හොරු රැල හොරාකනවා.

    හැබැයි පොඩි වෙනසක් තියනවා මහින්ද ගොය්ය වගේ සරම උස්සගෙන රස්තියාදු කාරය වගේ නෙමෙයි මේ ආණ්ඩුව හොද ටයිකෝට් ගහගෙන
    මහත්මා විදියට මහින්දගේ කාලේ වගේ දෙගුණයක් හොරකම් කරන අතර මහින්දගේ කාලේ කල වැඩවලින් 10% කෙරෙන්නේ නෑ.

    දැන් වෙනකොට දිල්රුක්ෂි ඩයසුත් අස්වෙලා ඉවරයි හොරුන්ගේ නියමපාට දැන් තමයි පෙනෙන්නේ.

    මේ මදිවට උතුරු කොරේ ත් නැගෙනහිරත් සුළුජාතික අයිතිවාසිකම් කියකිය බයිලා ගහන එකයි කරන්නනේ.

    මේ ආණ්ඩුවට තව මාස 3 ක්වත් තිබුනොත් මම පුදුම වෙන්නේ නෑ මේ සහන වගේ දීල තියන්නේ ඊලග චන්දය දිනන්න උවමනා පගාවට තමයි
    හැබැයි ඇමරිකාවේ හිලරිට වෙච්ච දේ තමයි ලංකාවේ සිරාටයි රනිල්ටයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හිලරි නම් ගෙදරට වෙලා ආතල් එකේ ඉඳියි... මෙයාලට එහෙම ඉන්න වෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ. පව් අර මහාචාර්ය උන්නැහෙයි සිවිල් සේනාවයි...

      Delete
    2. //පව් අර මහාචාර්ය උන්නැහෙයි සිවිල් සේනාවයි...//

      පව් නෙමෙයි ඔය වේසිගේ පුතාලා තමයි ඔක්කොම කලේ... අපේ අයත් හොඳ උගත්තුනේ මෙහෙම කියන්නේ කියලා උන් කියපු කියපු පදේට නැටුවා....

      ඕකුන් කන බොන එවුන්ද... දැන් අරක්කු/සිගරට්/බියර් ඔක්කෝටම ලෙසටම ඇරපුනිසා උන්ට හොඳට නින්ද යනව ඇති.....

      Delete
    3. ලන්කාසිතුවිලි සහ ඇනෝ. මෙන්න බොලට මගේ සැලියුට් එක. ගෙදර ගිහින් බජට් එක බලලම කොමෙන්ට් කොරන්නම් මාතෙ 👊🏽

      Delete
    4. ///ලන්කාසිතුවිලි සහ ඇනෝ. මෙන්න බොලට මගේ සැලියුට් එක. ///
      +++++++++++++++++++++++++++

      Delete
    5. "...හැබැයි පොඩි වෙනසක් තියනවා මහින්ද ගොය්ය වගේ සරම උස්සගෙන රස්තියාදු කාරය වගේ නෙමෙයි මේ ආණ්ඩුව හොද ටයිකෝට් ගහගෙන
      මහත්මා විදියට මහින්දගේ කාලේ වගේ දෙගුණයක් හොරකම් කරන අතර මහින්දගේ කාලේ කල වැඩවලින් 10% කෙරෙන්නේ නෑ..."

      ලංකාවේ අපි හරි වෙනස්, ඕනේ ගු වැඩක් ටයි කෝට් දාල ඉන්ගිරිසේයෙන් කරනවානම් යේ වෙන මොනවාද?

      Delete
  8. බැංකුවේ මැෂිමෙන් සල්ලි ඇද්දොත් රුපියල් දහයකට කෙලවෙනවා. මරු ආතල්

    ReplyDelete
    Replies
    1. අන්තිම ගොන් යෝජනාවක්. තමන්ගේ එකවුන්ට් එකෙන් සල්ලි ගන්න තමන් ගෙවනවා. මේක අයිතිවාසිකම් උල්ලංඝනයක්. මේ ආදායම රජයටද...නැත්නම් ඒ කාඩ් එක හිමි බැන්කුවටද... ක්‍රෙඩිට් කාඩ් වලින් අදින කොට ඒ ඒ මූල්‍ය ආයතනය ගානක් කපා ගන්නවා. ඊට උඩින් පොලියකුත් දානවා.. ඒවා අපි කැමති වෙච්චනේ. ඒත් තමන්ගේ එකවුන්ට් එකෙන් සල්ලි ගන්න බදු... මෙව්වත් මානව හිමිකම්..

      Delete
    2. අරූ අයියෙ. මෙව්ව අපේ අයම කතිරෙ ගහල කල යෝජනා.

      Delete
    3. ඒක තාම හරියට කන්ෆර්ම් නෑ නේද...? කොහොමත් කියවපු එකා දන්නෙත් නැතිව ඇති ඒකේ මොනවද තිබුනේ කියලා...

      Delete
  9. 1350/- ට තිබ්බ බෝතලේ වැට් ගැහුවම 1650/- යි, 15% වැට් එකට අමතරව 97.50/- ක් වැඩියි. ඒවා කාගේ සාක්කුවට යනවද දන්නෙත් නැහැ...

    ReplyDelete
    Replies
    1. සෑ හෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්

      Delete
    2. කසිප්පු තියෙන්නේ බං... ගෘහස්ථ කර්මාන්තයක් විදියට පටන් ගත්තා නම් හරි..

      Delete
  10. ඈ යකෝ අයවැයකුත් තිබ්බද?? අපි තාම ඇමරිකාවෙ ඉන්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. අපි නම් එදාම ආයෙත් මෙහේ ආවා..

      Delete
  11. බජට් එකක් නැතුවම - ඇරිය දුම් බටේ පනහට
    ආයේ.. බජට් මොකටද - බස් ගාස්තුව වැඩි වෙන්න

    ආයේ.. බජට් මොකටද - බස් ගාස්තුව වැඩි වෙන්න //

    ReplyDelete
    Replies
    1. කාලා වරෙන් කිව්වලු...

      Delete
  12. අපේ එකම බලාපොරොත්තුව පොහොට්ටාචර්යතුමායි

    ReplyDelete
    Replies
    1. පව් අප්පා මහාචාර්ය කෙනෙකුට ගිය කලක්.. අපේ ගෙවල්වල බල්ලන්ට තියෙනවා ඔයිට වඩා තත්වයක්..

      Delete
  13. සගය මාතලන,

    කදිම වියුනුවෙකි. ඔබ පදවැලට පදවැලකින ම සංග්‍රහ කළ මනාය.

    “ආරාධනා ......ආරාධනා......
    පාලනයේ වහ දැක අපි අතරමං වෙලා
    අයවැය දැක සුසුම් හෙලන හදවත සනහා
    අපේ රටින් ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා...... ආරාධනා......

    නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ
    මැකී ගියාදෝ වහපාලනේ වෙරළේ
    වහපාලන කෙටි ගමනින් අනාත වූ දා
    සෙනේහයේ පියුම් කැකුළු දසත පිපේවා
    ආරාධනා ......ආරාධනා.......

    එදා සොඳින් වෙසුනෙමු අප සැම දිවි අරණේ
    ඔබේ උණුසුමේ යළිදු උපන්නෙමු
    රට හඬවා රජ දහනින් ඔබ සමුගත් දා
    පැතුවෙමු ඔබ පහනින් යළි එළිය ලැබේවා
    ආරාධනා ......ආරාධනා.......”

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. මා හට මෙබසින් පෙළහර පෑමේ හැකියාවක් නැත්තේමැයි. එහෙත් ඔබේ මේ බස් හැසිරිවීම හා පද පෙල අපූර්වමයැක්මැයි..

      Delete
  14. මයෙහිතේ රවී තමයි යහපාලන ආණ්ඩුවෙන් අපි ලබපු ලොකුම දායාදය

    ReplyDelete
    Replies
    1. රවී මොකෙක්ද? අර්ජුන අලෝසියස්නේ මිනිහ. මාස 16ට බිලියනම 10 කට වඩා ලාබ හොයල පෙන්නුවේ.

      Delete
    2. මොකා දැම්මත් ඌට ඕන විදියට බජට් හදන්න බෑ.. දැන් හදන්න වෙලා තියෙන්නේ චීනටයි ඉන්දියාවටයි ඕන විදියට...

      Delete
  15. ane manda apita nam Rajek nathiwa mokakkada mokakkada wage oyi...

    ReplyDelete
    Replies
    1. ආයෙත් ඉතින් වෙනත් ආත්මෙක තමයි....

      Delete
  16. Basl mahaththayge wannam deka thunak dakkuinne nathia naliyanwa haloo

    ReplyDelete
    Replies
    1. මක්කද ලියලා තියෙන්නේ කියලා නොතේරේ....

      Delete
  17. මක් කොරන්නද? අපි එකතු වෙලා ගෙවමු ගෙවමු,
    බදුත් ගෙවමු , දඩත් ගෙවමු, ගත්තු ණයට වැඩියෙන් පොලිත් ගෙවමු.
    ඒ කරලා හිටන් උං V8 වල යන හැටි බල බල මෙච්චර කල් ගිය වාහන කට්ටත් ගෙදර තියලා ගැමුණුවගේ බස් එකක එල්ලිලා වවුල්ලු වගේ වැඩට යමු. බදුයි දඩයි පොලියි ගෙවන්න සල්ලිත් එපැයි......

    ReplyDelete
    Replies
    1. බදු ගෙවමු, දඩ ගෙවමු, අපි නැසෙමු, රට හදමු..

      Delete
  18. පාතාලෙ උන් අරන් කැන්වසින් ගිහින් වෙඩි කාල කියපු කතා පරාදයි අයවැය කතා වලට.හොඳම ආතල් එක තියෙන්නෙ එයාව සෝදන්න කට්ටිය කන කට්ට දැක්කම.ලක්ස 80න් පල්ලෙහා වාහන පාරෙ ගිහින් හමාරයි දැන් නම්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෑන් සහ කරන්ට් එකෙන් දුවන ඒවා අඩු උනා...

      Delete
    2. එව්වට බාප්පිලා අත දානවා.අනිත් ඒවට සැලියුට් ගහනවා.

      Delete
  19. නෙද්දකින් උඹලා වගේ ඉරිසියාකාරයෝ. ඇයි යකෝ, එක මාසෙක බඩුමිලෙන්, රුපියල් 100 ක් විතර ඉතුරුකරගන්න පුළුවන් අයවැයක් කියන්නේ, කොයි අප්පොච්චිගේ පුතාටවත් කොරන්ට පුළුවන් හපන්කොමක්ද?

    ReplyDelete
    Replies
    1. මම මේ අර පාලන මිළට බඩු දෙන කඩයක් හොය හොයා යන ගමන්...

      Delete
  20. විචාරක Wicharaka,
    //රුපියල් 100 ක් විතර ඉතුරුකරගන්න පුළුවන්//
    සෑම රුපියල් 10000 ගනුදෙනුවකටම රුපියල් 10ක් බදුගහන විශ්‍රාමිකයන්ගේ ආදායමෙන්නුත් බදුගහන.
    රුපියල් ලක්ෂය ඉක්මවන සියලු සේවකයන්ට රුපියල් 5000ක අවම බද්දක් ඇති.

    ඉතුරුකිරීම් වලින් ඇති පොලියට බදුගසන.
    අර්ජුන ලොක්කගේ පාඩුව අපෙන් ලබාගන්න මේ ආණ්ඩුව රුපියල් 100ක් ඉතිරියක් ගැන සිතන ඔබට මගේ සාතිශය සංවේගය !!

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwili

      Well said mate. It's sad to see some people becoming washing machines of this bloody government. I also vote for My3 but now I've been very angry about this bloody idiots. Curse on them.

      Delete
    2. අන්න ඒක නේ කියන්නේ...

      Delete
    3. I feel sorry for these guys who could not understand the sarcastism in wicha s comment
      nayane

      Delete
  21. අන්තිමට මාතයියගේ අය වැය පොස්ට් එකට මෙන්ඩිස් කෙනකුත් සම්බන්ද උන නිසා සතුටුයි

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රියතම ගායකයෙක්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න