.

.

Dec 1, 2017

ඝෝඨා, ප්‍රජාතන්තරවාදය සහ නිර්මාල් දේවසිරි - Who will be the next President





නිර්මාල්ට මම කැමති, පොරගේ වෙනස් වෙන ගතියට
එක තැන ඉන්න උන් පොල් ලෙලි වගේ පල් වෙනවා
ගඳ ගහනවා,
ලංකාවේ වමට වෙලා තියෙන්නේ ඒක.
නිර්මාල් එහෙම නෑ
නිර්මාල් කියනවා "බොහෝ විට" 2020 ඝෝඨා එයි කියලා
අම්මට සිරි ලංකාවෙ රජා වෙන්න.
ඒ කියන්නේ අපේක්ෂකයෙක් විදියට එයි කියන එක.
හැබයි මෙහෙම කියන නිර්මාල්,
පුංචි ඡන්දයට ජෙප්පන්ට කඩේ යනවා කියලා ප්‍රසිද්දියේම කියනවා..
(මාතලනුත් යනවා)
මේ ඝෝඨා රජා වෙන සිහිණය
ගොඩක් උන්ට තියෙනවා
අපිත් ඒ ගැන කතාවෙලා තියෙනවා
ඒත් ඒක සමාජයට යන්නේ නිර්මාල් හරහා
එළිය බිහි වෙන්නෙත් ඊට පස්සෙ
ෆොන්සේකත් පොරක්, හැබයි ෆොන්සේකට ටීම් එකක් නෑ
ඝෝඨට හැම අතින්ම දක්ෂ ටීම් එකක් ඉන්නවා
අපි කළබල වෙන්න ඕන නෑ
සමහර් විට ඝෝඨට කැපිල්ලක් පවුල තුලින්ම එන්න පුළුවන්
ඔය මන්ඩලේ කචල් ඒ කාළේ ඉඳලම තිබුනා නේ
ඊට පස්සෙ නිර්මාල් කතිකාවක ගෙනෙවා එහෙම ඝෝඨා "ආවොත්"
ප්‍රජාතන්තරවාදේ අගය මිනිස්සුන්ට දැනෙන්න පටන් අරගනීවිය කියලා.

))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))


ඊළග ජනාධිපති ලෙස ගෝටා අවශ්‍ය ඇයි?
==========================
ගෝටා නීතිමය අර්ථයකින් හොරකම් කළා ද නැද්ද යන්න මම නොදනිමි. රාජ්‍ය බලය ඇති අයට ධනය රැස් කිරීමට නීතියෙන් රිංගා යාම දුෂ්කර නොවේ. මේ නිසා ගෝටා හොරකම් කළා ද නැද්ද යන්න මට අදාළාම නැත. මීලග ජනාධිපති ලෙස අවශ්‍ය කරනනේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිදු අදහසක් නැති, එමෙන්ම සිය ඉලක්ක සපුරා ගැනීම සදහා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමට සූදානම් කෙනෙකි. මේ ආණ්ඩුය එවැනි උල්ලංඝනයන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද පාඨ උසුරුවමිනි. 
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට මීලග උත්තේජනය ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මල පොතේ අකුරක් නොදන්නා, සහ ඒ නිසාම එය උල්ලඝනය කිරීමට නොපැකිලෙන ගොටා වැන්නෙකුගෙනි.
ජර්මනිය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළ අගයන් පිළිබද සවිඥානික සමාජයක් බවට පත් වූයේ හිට්ලර් නිසාය.


))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))
ඔව් එහෙම වෙයි ඉතා සුළු පිරිසකට.
ඒත් මේ රටේ අති බහුතරය හොහන්නේ නායකයෙක්කත් ප්‍රජාතන්තරවාදෙවත් නෙමෙයි,
රජෙක්
ඔහු නිර්භීත, කෙලින් කතා කරන, කෙලින් වැඩ කරන කෙනෙක් නම් මිනිස්සු වඩාත් කැමතියි...
මොකෝ ජනතාව පට්ට ගෝත්‍රික නිසා...
මේක උගත් නූගත් කියලා නෑ..
දැන් මේ කතිකාවේ ප්‍රස්තුතය වෙන්න ඕන ඝෝඨා සහ ප්‍රජාතන්තරවාදය
ඒත් හැමදාම වගේ වෙන්නේ ඒක නෙමෙයි
ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවාම
ඇඟිල්ල දිගා බලාගෙන
තමන්ගේ ඇගිල්ලෙන් තමන්ගේ පුක කසලා
ආතල් එකක් ගන්න එක
(සම හරක් මෙතනත් ඒ ආතල් එක ගනීවී)
ඒක ලේසියි..
අනික,
ඒක මාර ත්‍රිල්
මොකෝ,
නිර්මාල් එක්ක පැටලෙන එක ලේසියි..
ඒත් ඝෝඨට ගූ බයයි..
ඝෝඨා ගැන කතා කරන්නත් බයයි.

ඕකයි ඇත්ත කතාව..

46 comments:

  1. ඝෝඨා එනව....එනකන් අපි බලන් ඉන්නව..

    ReplyDelete
  2. ගොථා ජනාධිපතිවරණයට එනවා නම් UNP එකට රජ මගුල්.
    UNP එකට පරද්දන්න පහසුම ප්‍රතිවාදියා තමයි ගොථා
    අද ගොථා වෙනුවෙන් කථා කරන්නේ ඩීල් චක්‍රවර්තී ගොඩහේවාගේ විපත් මග විතරයි
    ගෝඨා ගැන සිහින මවන දේශපාලන විචාරකයන් කියාගන්නවුන්ට, රටේ ප්‍රධාන හැරවුම් බලවේගය වන සුළු ජාතික චන්ද පදනම අමතකවීම අහඹුවක්.
    ගොථා ජනාධිපතිවරණයට එනවා කියන්නේ පට්ට ඩීල් එකක්

    ReplyDelete
    Replies
    1. රනිල් බොරුකාරයෙක් වෙලා ඉවරයි... අවුරුදු තුනක් ඉවරයි... තා දෙකයි... ඒ දෙකේදිවත් දෙක බේරගන්න පුළුවන් උනොත් ළොකු දෙයක්.... දැන් බැලුවාම රනිල් හා චන්ද්‍රිකා අතර කිසි වෙනසක් නෑ... දෙකම එකයි

      Delete
    2. රනිල් ගැන නෙවෙයි ගෝඨා ගැනයි කොමෙන්ට් කරේ

      Delete
    3. සුළු ජාතික ඡන්ද පදනම බලපාන්නේ රනිල්ට වෙන්ටෑ

      Delete
  3. මාතා,

    ගොථා ජනාධිපතිවරණයට එනවා කියන්නේ සුළුජාතික චන්ද සැලකියයුතු ප්‍රමාණයක් නැතිවෙනවා කියන එක උනත්, සිංහල අති බහුතරය ඔහුට චන්දය දෙනවා, වැඩිය ඕනේ නෑ UNP එකේ ඇමති කෙනෙක් වන හර්ෂ ද සිල්වත් මේ දින කීපයකට පෙර ගොථාට ඉස්තුති කලෙත් මේ නිසයි, මේ ස්තුතියෙන් කියන්නේ දැනට ඔහුට ඇති හැකියාව තම රජයට නැති බවයි.

    සොරකම පැත්තෙන් යහපාලනය ඉදිරියෙන් සිටිනවා, වෙනස තියෙන්නේ මහින්ද රජයේ තිබුන සන්වර්දනයත් ඔහුගේ සමයේ තිබුන ප්‍රචණ්ඩ මර්දනයත් නැති එක විතරයි.

    මේවා කිරල මැනලා චන්දය පවත්වන විට ඔබට සැබෑ වෙනසක් පෙනෙයි.

    හැබැයි සිරිසේනට නම් වහ කන්න වෙනබව නම් ඉස්තිරයි, රනිල් නම් කොහොමත් බේරෙයි (රනිල් ගොථාව ආරක්ෂා කලේ යෙම්සේද ගොථා ත් රනිල්ව ආරක්ෂා කරනවා )

    මම ඔබට දැන්මම කියන එකම දේ ජනාධිපතිවරණය ඉවර උන වහාම බැදුම්කර තිබුනද කියලවත් ඔබට මතක නැති වෙයි. හරියට සරත් සිල්වාට විරුද්ද විනිසුරු වරු දෙදෙනෙක් විනය පරීක්ෂණයක් කළා වගේ. එයට වෙච්ච දෙයක් නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. මට කියන්න තියන්නේ අර සින්දුව ඉතරයි

      පලංචියේ.... ලී ඉරුවේ.... අපි එකට...

      ඝෝඨට මුත් වෙන්නේත් නෑ, මෛත්‍රිට මක්කත් වෙන්නේත් නෑ, රනිල්ට මක්කත් වෙන්නෙත් නෑ. මහින්දට මක්කත් වෙන්නෙත් නෑ..

      උන් ඔක්කෝම එක පන්තියේ...

      Delete
    2. පලංචියේ ලී ඉරුවේ අපි එකට
      මහ බැංකුවට වැඩ දුන්නේ අපි එකට
      එක මේසෙක ආප්ප කෑවයි එකට
      ඇයි මස්සිනේ චන්දෙට ගියෙ අපි එකට

      Delete
    3. Lankika

      මේ නිර්ණායක වල අඩු පාඩුවක් තියෙනවා,ඔය ලැයිස්තුවට අමාත්‍ය පාටලී චම්පික රණවකගේ නම නැහැ. එතුමා මේ තාක් කල් කල ක්‍රියාවල් වලට නියම මොලකරු එතුමායි. කව්රු මඩ ප්‍රචාර කලත් එතුමාට මේ රටේ ජනාධිපති වෙන්න තියෙන සුදුසු කම,ඔය ලයිස්තුවේ කාටවත් නැහැ.මේ රට පවතින දේශපාලන පක්ෂ පාලනයෙන් ගලවා නිසි තැනකට ගෙන්න පුළුවන් හොදම වෘත්තිකයා එතුමා බව දැනටමත් නිහඩව පෙන්නලා තියෙන්නේ.

      Delete

    4. AnonymousDecember 2, 2017 at 1:40 PM,
      //.මේ රට පවතින දේශපාලන පක්ෂ පාලනයෙන් ගලවා නිසි තැනකට ගෙන්න පුළුවන් හොදම වෘත්තිකයා එතුමා බව දැනටමත් නිහඩව පෙන්නලා තියෙන්නේ.//

      ඔය ටික තේරුම් ගන්න පුළුවන් බ්ලොග් සටහනක් අද මම තැබුවා http://lankasithuwili.blogspot.com/2017/12/blog-post.html

      ඔබට මතක ඇති රාජගිරියේ අර තරුණයාව හප්පලා වෙච්ච සිද්දිය එහිදී පාටලී ගේ වෙසමුණ ගැලවුනා, ඔහු කොච්චර තුච්ච මිනිහෙක්ද කියල යමක් හිතන්න පුළුවන් මිනිසුන්ට පෙනුන, මතකද ඒ අවට cctv camera වල දර්ශන මැකිලා තිබුන.

      ඔහු තමයි වැරදිලාවත් බලය ගියොත් පොල්පොට් වගේ මිනිමරුවෙක් වෙන්නේ.

      Delete
  4. ඉඳලා හිටලා ෆොනී වගේ හරක් ඉන්නවා ඉල්ලන් කන...පොර ඔය ගොඩේ නැහැ

    ReplyDelete
  5. ප්‍රොජාටන්ත්‍රවාදේ ගැන පොරො ටෝක් දෙන ගොඩ දෙනෙකුට මතක නෑ, මූලිකම ප්‍රජාතාන්ත්‍රික අයිතිය වන්නේ ජීවත්වීමේ අයිතිය බව.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ඝෝඨට වඩා ජීවිත අහිමි කළ රනිල්ලා, රාජිතලා, සිරිසේනලා අද ආන්ඩු කරන්නේ

      Delete
  6. පහත සඳහන් ඇබෑර්තු ඇත.
    1) නීතිමය අර්ථයකින් නොවන අර්ථයකින් මහජන මුදල් අවභාවිතා කොට සොහොන් කොතක් තැනීමට.(අසුවුවහොත් මුදලින් කොටසක් ගෙවීමට වුවද හැකියාව තිබිය යුතුය)
    2) මිග් යානා පැදවීමට.
    3) කොළඹ කුණු මිතොටමුල්ලට හෝ වෙනයම් ස්ථානයකට ගොඩ ගසා කොළඹ නගරය පිරිසිඳු කිරීමට.
    4) රට්ටුන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ අගය දැනෙන්නට හිට්ලර් කෙනෙකු වීමට.

    ReplyDelete
  7. ඕවා කතා කරලා වැඩක් නෑ බන්ස්ලා. නිකං කාලෙ කන්නෙ නැතුව මෙන්න මේවගේ දෙයක් කියවන්න කාලය මිඩංගු කරපල්ලා
    https://sahankaseera.blogspot.com/2017/12/blog-post.html?

    ReplyDelete
    Replies
    1. අනිවාරයයෙන් කියවන එකක්

      Delete
  8. කෝ අර පට්ට සුපිරි කළු ඔසී/ පොමියෝ/යන්කියෝ උන් මොකද මේකට කියන්නේ ඝෝඨා අවොත් මුන් අනාතයි ලන්කාව හැදිලා එහෙයි මෙහෙයි සමාන වුනාම උන්ගේ පඩ ෂෝ ඔක්කොම පැරණි බයිස්කෝප් වගේ තියෙයි

    ReplyDelete
    Replies
    1. ඔය ලිදෙන් වතුර බීලා මුහුදට ආවඩන එවුන් ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ, අම්මලා දන්නවනම් තමන්ගෙ කකුල් දෙක අස්සෙන එන එකා අනාගතේදි හැසිරෙන්නෙ මෙහෙමයි කියලා ඒ වෙලේම බෙල්ල මිරිකලා මරලා දායි බන්. කරුමෙට එහෙම දැනගන්න ක්‍රමයක් නෑ.

      ඔහොම අපතයෝ ගොඩක් ඉන්නවා. මාත් එක්ක ඉගෙන ගත්ත, උන්ගෙන් භාගයකට වඩා ඕස්ට්‍රේලියා, කැනඩා වගේ රට වල; උන් ගෙන් අප රටට කිසි වැඩක් නැහැ. අපරාදේ මහජන මුදල්.

      Delete
  9. ඝෝඨා වැඩකාරයෙක් වුනේ යුද්දා කාලේ නොවෙයි. ඔහු වැඩ කාරයෙක් වූනේ ජෙනරල් පොන්සේකාව හිරේ දාපු නිසා.ඔහු හමුදාව නොයවා පොලිසිය යෑවුවනම් ඔහුව අත්අඩංගුවට ගැනීමට හමුදාව ජෙනරල්ගේ පැත්ත ගන්නවා අනිවාර්යෙන්ම . ඝෝඨා එක අවබෝධ කරගෙන තමයි හමුදාවේත් ඉහලම් නිලයක් යෙදෙව්වේ ඔහුව අත්අඩංගුවට ගැනීමට.
    ඉන්පස්සේ හිරගේදර පාතලෙ එවුන් මැරීමට හමුදාව යොදා ගත්විට ඔහු රැජිනකාන් මාර්කට් එකට බැහැලා වටේට කෙලලා වීරයා වුනා වගේ අපේ මෑද පන්තියත් මෙයාව වීරයා කරගත්තා. කොළඹ සහ අවට හමුදාව මගින් ලස්සන කරලා ඉහල මෑද පන්තියත් හරවගෙන සින් එකට එන්ටර්වුනා රාජපක්ෂ සහෝදර රෙජිමේ ගු කෙස් හින්දා මෙයත් රින වුනා 2015 ජනවාරි 08 වෙනිදා

    UNP එක බැඳුම්කරයෙන් අනාගත්තම යන එනමන් නැති එවුන් ආයි මොහුවටේ රොක්වෙනවා මේය බලයට ආවිට නැවත රාජපක්ෂ සහෝදර රෙජිමේ උන් රජවෙලා නැවත පැරණ ගුකෙස්ස් වැඩිදියුණු කරලා අපිට ආයි කොකා පෙන්නාවි

    ReplyDelete
    Replies
    1. කාහේත් හීනය ඉහළ මැද පන්තියට යන එක තමයි..

      නැතිව හිඟන්නෙක් වෙන එක නෙමෙයිනේ

      Delete
  10. බැරි වෙලාවත් ඝෝඨා ආවොත් (highly unlikely) සුදු වෑන් එකකින් ඉස්සෙල්ලාම නිර්මාල්ව උස්සයිද? මාතලංව උස්සයිද? ඡන්දෙ ඉල්ලන එක නං හොඳා. එතකොට රාජපක්ෂ ලා තීරණාත්මකව පරාජය කළහැකි.

    ReplyDelete
    Replies
    1. ආන්න එහෙම එන්න.... ඒකයි ප්‍රජාතන්තරේ කියන්නේ

      Delete
  11. Is this statement suits to a reputed university academic/ intellectual? Everyone can say What has happened after it had happened. We need more far sighted people than this stupid bugger, so called Dr. Devsiri

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ කියපු ජාතියේ කෙනෙක්

      Delete
  12. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් යහපාලන ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපති පාර්ශ්වය සහ අගමැති පාර්ශ්වය අතර ගැටුම සමනය කළ නොහැකි ලෙස උත්සන්න වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

    ජනවාරි 8 ආරම්භ වූ බලවේගය දෙකඩ වී ඇති මොහොතක බිඳෙනසුලු දේශපාලනයෙන් වාසි ලබාගැනීමට මහජනතාව උපක්‍රමශීලී විය යුතු බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දුන්නේය.

    "ජනවාරි 8 මහින්ද ආණ්ඩුවට එරෙහිව සාමුහික විරෝධයක් ගොඩනැඟුණා. අද වනවිට එම විරෝධය ජනතා විරෝධයක් බවට පත්වෙලා. මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ජනවරමට විරෝධීව බව පැහැදිලිවම පේනවා.

    පසුගිය කාලයේ අරමුණ කුමක් වුවත් නිතරම මැතිවරණ තිබුණා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ප්‍රතිඥා දුන් කණ්ඩායම දිගින් දිගටම මැතිවරණ කල් දමලා ජනතාවගේ අයිතිය නොසලකා හරිනවා.

    ජනවාරි 8 එකඟතා මේ ආණ්ඩුව නිෂේධනය කරමිනුයි සිටින්නේ. ආණ්ඩුව නියෝජනය කරන දෙපාර්ශ්වයටම අද මහජනතාව අතර පිළිගැනීමක් නැහැ.

    එදා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විවේචනයට ලක්වෙමින් තිබුණත් ඔවුන්ට ජනතාව තුළ ජනප්‍රියත්වයක් තිබුණා; එමෙන්ම ඡන්ද පදනමක් තිබ්බා. අද වනවිට රාජපක්ෂ මහජන ආකර්ෂණය වැඩිවෙමින් තියෙනවා. ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපති පාර්ශ්වයටවත් අගමැති පාර්ශ්වයටවත් ඒ තත්ත්වය නැහැ. ජනතාව මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි.

    මම හිතන්නේ නැහැ යහපාලන ආණ්ඩුව බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙයි කියලා. ආණ්ඩුවට පුළුවන් මේක ඕන තරම් කාලයක් ඇදගෙන යන්න. මම යෝජනා කරන්නේ මේ වංචාවෙන් ජනතාවට සිද්ධවුණු පාඩුව නැවත ලබාදිය යුතුයි කියලයි.

    නීතියේ තිබෙන හිඩැස්වලින් වැරැදිකරුවන් නිදහස් වෙන්න ඉඩකඩ තිබෙනවා. මහජන අභිලාෂය නීතියට උඩින් තිබිය යුතුයි. මහජනතාවගේ අභිලාෂයන් අද උගුලක සිරවී තිබෙනවා. (Source: Mawbima)

    ReplyDelete
  13. සුළු ජාතික බහුතර කැමැත්තකින් තොරව ජනපතිවරණයක් ජයග්‍රහණය කල හැකිද? ගෝඨා ඊළඟ ජනපතිවරණයට ඉදිරිපත්වුවොත් ඔහුගේ ජයග්‍රහණයේ හෝ පරාජයේ තීරණාත්මක සාධකය වන්නේ එයයි. ලංකාවේ මෑත ඉතිහාසයේ පැවැත්වූ මැතිවරණ හා ජනපතිවරණ සියල්ලෙහි තීරණාත්මක සාධකය වුයේ සුළු ජාතික ජන්ද. හේතුව සිංහල බහුතරයේ බෙදීම් සහ සුළු ජාතීන් අතර ඇති එකමුතු බව, විශේෂයෙන් මැතිවරණයකදී. කෙසේ වුවත් ගෝඨාට සිංහල ජන්ද වැඩි ප්‍රතිශතයක් ලැබිය හැකි බවට උපකල්පනය කරන්න පුළුවන්. ඒ ජනාධිපතිවරනයකදී. නමුත් මහ මැතිවරණයකට ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වී අගමැති වීමේ අවස්ථාව ඔහුට නියත වශයෙන්ම තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. Bud in OzDecember 3, 2017 at 4:32 PM උඹට

      ඉතින් උඹට පුකද ?සිංහල බහුතරයේ බෙදීම් සහ සුළු ජාතීන් අතර ඇති එකමුතු බව, සුලු ජාතියයි මහා ජාතියයි ගැන. උබ එනවද ඔය තියන චන්ද්වලට චන්දෙ දාන්න ඕන ඔහෙට වෙලා හිටපන් සුද්දන්ට පුක බැරිනම කට දීගෙන

      ලංකාවේ වෙන දේ ලංකාවේ අපි විසඳ ගන්නම් අර උඩ ඇනෝ කියලා තියන විදිහට උඹත් පට්ට සුපිරි කළු ඔසී/ බ්ලැක් ඔසියන් විදිහට හිටපන් අපිට උඹේ උපදෙස් තියා අදහස් වත් එපා උඹේ බයිලාවලට මෙහෙ කවුරුත් උඹලව ගණන්ගන්නේ නෑ .ලංකා රජයෙන් පිනට ඉගෙන ගෙන ඔහෙටම වෙලා සැප විදපන් අපි කට්ට කළා අපේ රට හදාගන්නම් මාමේ

      ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වී අගමැති වීමේ අවස්ථාව ඔහුට නියත වශයෙන්ම තිබෙනවා. ආඑහෙමද ආසා .....? ඌත් උඹ වගේම එකෙක් ඇමරිකන් ග්‍රීන් කාඩ් කාරයෙක් සල්ලි දීලා නැවත පුරවැසිකම ගත්ත එකෙක්
      ගීතාගේ කේසේ එකෙන් උටත් දෙකෙන් එකක් තොර ගන්න වෙනවා නියම පොරක් නම් මෙලහකටත් ඔය යැන්කි බ්‍රවුන් ඇමරිකන් කම අත හැරලා

      Delete
    2. යකෝ ඇනෝ බූරු රිලවා උඹ කවුද බන් මට කියන්න මෙහෙට වෙලා ඉන්න කියල. කාටද උඹ කියන ඒවා අහන්න ඕනේ. දැන් උඹට මන් කියල දෙන්නම් මගේ තෘප්තිමත් කම ගැන. කියපන් මේක කියවල දැන් උඹ කොහොමද තෘප්තිමත් කියල.

      මට පේන්නේ උඹට සුද්දෙක් මොකක් හරි කරලා තියෙනවා. තොපි දන්නවද ඔස්ට්‍රේලියාවේ නැත්නම් එංගලන්තයේ සුද්දෝ තොපි වගේ ගොන් සිරිලන්කන් පට්ට ගෝත්‍රිකයෝ වගේ ජාති වාදය ඔලුවේ ගහ ගෙන නැහැ.

      තෝ දැනගනින් පොල් බූරු රිලවෝ මෙන්න මේ ටික මම ගැන;

      01. මම වරලත් (Chartered) ගනකාදිකාරීවරයෙක්, ඔස්ට්‍රේලියාවේ දැවැන්තම ආයතනයක ප්‍රධාන මූල්‍ය කළමණාකරු.

      02. මම ඔස්ට්‍රේලියා තාරකා විද්‍යා සංගමයේ ප්‍රධාන සාමාජිකයෙක්.

      03. උදේට හා හවසට කැමති වෙලාවක ගිහින් කමති වැඩ ප්‍රමණයක් පැය කීපයකින් ඉවර කරලා ගෙදර එන රැකියාවක් කරන්නේ. මම වැඩකරන වේලාව තීරණය කරන්නෙ මම, තොපි වගේ හාම්පුත්තුන්ට කඹුරන්නෙ නැහැ දැනගනින් ගොන් පාහර හොරිකඩ බූරුවා, ඊට පස්සේ මගේ හොබී ටික කරනවා, එකක් මේ ලංකාව ගැන කට්ටිය ලියන බ්ලොග් කියවීම සහ නොමිලේ ලංකාවේ ඉන්න ගොබ්බයින්ට කෝටි ගණන් දීලවත් ඉගෙනගන්න බැරි අතිශයින් වටිනා අදහස් නොම්ලේ දායාද කිරීම, කමෙන්ට් වලින්.

      04. තෝ දන්නවද බූරුවෝ මට ණය ගෙවල ඉවර කරපු මගේම ගෙයක් සිඩ්නි වල තියනවා, එක තට්ටු ගනන් විශාල ස්විමින් පූල් තියෙන මන්දිරයක්, මම නිතරම ෆුල් ශපාන් එකේ ඒකෙ තමා ඉන්නේ . මර්සිඩීස්, BMW සහ හොන්ඩා Luxury කාර්ස් 03 තියෙනවා, තව කීපයක් මේ අවුරුද්දෙත් ගන්නවා

      05. මේ අවුරුද්දට දැනට හොලිඩේ 5ක් ගියා , ආ අද හවස තව මිනි එකක් යනවා පැරමටා වලට. මේ දෙසැම්බර් ක්‍රිස්මස් එකට ආයේ හොලිඩේ එකක් යනවා.

      06. මගේ පොඩි දුව තමයි ඉස්කෝලේ මේ පාර ඇසෙම්බ්ලි එකේ දෙමාපියන්ට කල කතාව කලේ. අන්න FB එකේ පින්තුරේ දාල තියෙනවා.

      ආ තව එකක් බුරු මොලේට නොතේරෙනවා නම් දැනගනින් ඔය කලු ඔසී ගොන් කතා මේ රටේ කියන්නේ නැහැ. ලංකාවෙ වගේ නෙමෙයි ඒවාට හිරේ යනවා. මතක තියා ගන්න එක හොඳයි කරු ජයසුරිය මහත්මය Data පනත සම්මත කලා ට පස්සේ ලංකාවට ඒ නීතිත් එනවා කියල. උඹල වගේ එවුන්ටම වැඩේ දෙන්න. මම තෝව හොයාගෙන කම්බස් කරනව දැනගනින් වල් පාහර බල්ලා, මටවත් මගේ ගෑනිට සුද්දෝ හින්ට් ගහලා නැහැ කවදාවත් තොපි වගේ කාලකණ්ණි ගොන් රිලව් හිතනවා වගේ.

      තොට බූරුවෝ මගේ කමෙන්ට් කියවල තේරුම් ගන්න වත් බුද්ධියක් තියෙන එකෙක් නෙමේ.

      තෝ දන්නවද ඔසී ගැන? ඒක තමා ලෝකේ හොඳම රට කියල? දන්නැති නොතේරෙන දේවල් ගැන කතා නොකර ඉඳපන්. ඒක ඊට වඩා වැදගත්. අවසන් අවශයෙන් අශිලාචාර ලෙස මට උඹ නිග්‍රහ කලා. මම තොගෙන් පලිගන්නවා, අද ඉඳන් තොට ජිවත් වෙන්න වෙන්නේ වෙන විධිහකට.

      Delete
    3. ඉහත 'ඇනෝ ' කොමෙන්ටුව මගේ නොවේ.
      මා මීට පෙරද කියා ඇති පරිදි මා කැමති රටක ජීවත්වීම මගේ අයිතිවාසිකමක් ලෙස මම සලකමි. ලෝකයේ හැම රටකම මිනිසුන් එසේ තම තමන් කැමති තැන්වල ජීවත්වෙති. එහෙත් සමහරුන්ට එසේ තමන් කැමති රටකට සංක්‍රමණය වීමේ අවස්ථාව නොලැබේ. මා දැනට ජීවත්වන ඕස්ට්‍රේලියාවේ ලෝකයේ බොහෝ රටවලින් සංක්‍රමනයවූ විවිධ ජාතීන් ජීවත් වෙති. මා මේ රටේ හෝ වෙනත් රටක ජීවත්වීම මහා ලොකු වීර ක්‍රියාවක් ලෙස නොසකන අතර එය හුදෙක් මගේ පෞද්ගලික තීරණයක් බව අවධාරණය කරමි.
      මා මෙහි කොමෙන්ට් දමන්නේ හුදෙක් විනෝදය පිණිස මිස කිසිවෙකුට උපදෙස් දෙන්නට නොවේ.
      එය කාට හෝ දිරවීමට අපහසුනම් ඒ ගැන මට කළහැකි යමක් නොමැත.

      Delete
    4. සුළු ජාතික චන්ද පදනම තියෙන්නේ සුළු ජාතික නායකයන්ගේ අතේ... පක්ෂ පාට ජති බේදයකින් තොරව, මේක පට්ට ගෝත්‍රික රටක් කියන්නේ ඒකයි... නායකයා කියන්නේ මොකක්ද උන් ඒක කරනවා වහල්ලු වගේ... ඉතින් සුළු ජාතිය අල්ලන්න කරන්න තියෙන්නේ, උන්ගේ නායකයින්ට මුදල් විසි කරන එක.. සෝ සිම්පල්

      Delete
    5. මා මෙහි කොමෙන්ට් දමන්නේ හුදෙක් විනෝදය පිණිස මිස කිසිවෙකුට උපදෙස් දෙන්නට නොවේඑය කාට හෝ දිරවීමට අපහසුනම් ඒ ගැන මට කළහැකි යමක් නොමැත.

      අනේ පල පකෝ යනතාක් බලාගෙන. ලංකවේ අපේ කම අපි දිරවා ගන්නම් හුදෙක් විනෝදය පිණිස උඹට බොලින් ක්ලබ් එකකට ගිහින් නාකි සුද්දියෝ එක්ක බොලින් ගහන්

      ඔස්ට්‍රේලියාවේ නැත්නම් එංගලන්තයේ සුද්දෝ තොපි වගේ ගොන් සිරිලන්කන් පට්ට ගෝත්‍රිකයෝ වගේ ජාති වාදය ඔලුවේ ගහ ගෙන නැහැ.....නැද්ද කියලා බලන්නත් එක්ක ..රෑට රැට ඩවුන් ටවුන් ගිහින් එක හරියට දෑන ගනින් නාකි උඹ ට පුලුවන්ද තනියම ඩවුන් ටවන් යන්න උඹේ මැතිනියවත් එක්කවත් යන්න උඹට ඝට නැ උබ SBS TV චැනල් බල බල හිටපන් ලෝන්ත නොකියෝ

      මම වරලත් (Chartered) ගනකාදිකාරීවරයෙක්, ඔස්ට්‍රේලියාවේ දැවැන්තම ආයතනයක ප්‍රධාන මූල්‍ය කළමණාකරු. මම ඔස්ට්‍රේලියා තාරකා විද්‍යා සංගමයේ ප්‍රධාන සාමාජිකයෙක්...ඉතිං අපිට පුකද ????

      නොමිලේ ලංකාවේ ඉන්න ගොබ්බයින්ට කෝටි ගණන් දීලවත් ඉගෙනගන්න බැරි අතිශයින් වටිනා අදහස් නොම්ලේ දායාද කිරීම, කමෙන්ට් වලින්. අනේ වෝම්බැට්ටෝ තොගේ ගොන් කොමෙන්ට් හරියට අන්දරේගේ කතා වාගේ කියවන අපිට .

      තෝ දන්නවද බූරුවෝ මට ණය ගෙවල ඉවර කරපු මගේම ගෙයක් සිඩ්නි වල තියනවා, එක තට්ටු ගනන් විශාල ස්විමින් පූල් තියෙන මන්දිරයක්, මම නිතරම ෆුල් ශපාන් එකේ ඒකෙ තමා ඉන්නේ . මර්සිඩීස්, BMW සහ හොන්ඩා Luxury කාර්ස් 03 තියෙනවා, තව කීපයක් මේ අවුරුද්දෙත් ගන්නවා.......මාරයි අනේ .....උඹට වත්ත මෙන්ටන් කරන එක හුත්ත මේන්ටේන් කරනවා වගේ ඇති නේද? ඔය දෙකම ලෑන්ඩ්ස්කේප් ගාඩ්නර් කෙනකුට කියලා කරගනින්

      මේ අවුරුද්දට දැනට හොලිඩේ 5ක් ගියා , ආ අද හවස තව මිනි එකක් යනවා පැරමටා වලට. මේ දෙසැම්බර් ක්‍රිස්මස් එකට ආයේ හොලිඩේ එකක් යනවා....පලයන් පලයන් P&O ගෘප් එකෙන් වනවාටු වලට පලයන් අයි නොඑන්නනම

      ඔය කලු ඔසී ගොන් කතා මේ රටේ කියන්නේ නැහැ. ලංකාවෙ වගේ නෙමෙයි ඒවාට හිරේ යනවා. මතක තියා ගන්න එක හොඳයි කරු ජයසුරිය මහත්මය.......ඔව් ඔව් අපි TV එකේ දැක්කා උඹට හරියන කලු ඔසී එකෙක් ලංකාවට ඇවිත් ප්‍රධාන අමුත්තා කරු ජයසුරිය මහත්මය ට තුන්ඩු කෑලි දික් කරනවා අන්න ඌට දියන් උඹේ උපදෙස්

      කලු ඔසී කම හරියටම් දනගන්න ඕනනම් කලුවර් වැටුනට පස්සේ පයින් ඇවිදගෙන පලයන් ඔය සිටි එකේ තියන ජෝර්ජ් ස්ට්‍රීට් එකේ පල්ලෙහා හරියට වෙන්න. උන්කියාදෙයි උඹට නඩු යන්න ඇතිවෙන්න .
      උම්බලාවගේ නාකියන්ට පුවන්ද අඩුගානේ සිඩ්නි කින්ග්කොරොස් පැත්ත පළාතේ යන්න,
      එහෙ ගිහිල්ලා සුද්දියෝ එළිපිට ස්ටේජ් උඩ ආප්ප ගහන හැටි බලාගෙන ගෙදර ඇවිත් අතේ ගහන්, ලෝන්ත පොල් නාකි !මොකද ෆ්‍රී ෂොට් එකක්වත් කරගන්න උඹට ඝටක් නැති පද්දෝ

      අවසන් අවශයෙන් අශිලාචාර ලෙස මට උඹ නිග්‍රහ කලා. මම තොගෙන් පලිගන්නවා, අද ඉඳන් තොට ජිවත් වෙන්න වෙන්නේ වෙන විධිහක
      අනේ මාතො වස්තුවේ බිත්තර කටුවක් හොයා දිය අපිට හැංගෙන්න මෙන්න කලු ඔසී යෝ අපිට කෙලින්න එනවා ඔව් පුවන්නම් වරෙන් ලංකාවට ඇවිත් කෙලපිය අපිට! අපි චෙලේන්ජ් එක බාර ගන්නවා
      කෙසෙල් වත්තේ සේන්ට් සෙබස්තියන් රෝඩ් එකේ ඩයස් ප්ලේස් හැරෙන තුන් මුල්ලේ අපි ඉන්නවා 119 ස්කොඩ් එකෙන්ම වරෙන්

      Delete
    6. මා මෙහි කොමෙන්ට් දමන්නේ හුදෙක් විනෝදය පිණිස මිස කිසිවෙකුට උපදෙස් දෙන්නට නොවේඑය කාට හෝ දිරවීමට අපහසුනම් ඒ ගැන මට කළහැකි යමක් නොමැත.

      අනේ පල පකෝ යනතාක් බලාගෙන. ලංකවේ අපේ කම අපි දිරවා ගන්නම් හුදෙක් විනෝදය පිණිස උඹට බොලින් ක්ලබ් එකකට ගිහින් නාකි සුද්දියෝ එක්ක බොලින් ගහන්

      ඔස්ට්‍රේලියාවේ නැත්නම් එංගලන්තයේ සුද්දෝ තොපි වගේ ගොන් සිරිලන්කන් පට්ට ගෝත්‍රිකයෝ වගේ ජාති වාදය ඔලුවේ ගහ ගෙන නැහැ.....නැද්ද කියලා බලන්නත් එක්ක ..රෑට රැට ඩවුන් ටවුන් ගිහින් එක හරියට දෑන ගනින් නාකි උඹ ට පුලුවන්ද තනියම ඩවුන් ටවන් යන්න උඹේ මැතිනියවත් එක්කවත් යන්න උඹට ඝට නැ උබ SBS TV චැනල් බල බල හිටපන් ලෝන්ත නොකියෝ

      මම වරලත් (Chartered) ගනකාදිකාරීවරයෙක්, ඔස්ට්‍රේලියාවේ දැවැන්තම ආයතනයක ප්‍රධාන මූල්‍ය කළමණාකරු. මම ඔස්ට්‍රේලියා තාරකා විද්‍යා සංගමයේ ප්‍රධාන සාමාජිකයෙක්...ඉතිං අපිට පුකද ????

      නොමිලේ ලංකාවේ ඉන්න ගොබ්බයින්ට කෝටි ගණන් දීලවත් ඉගෙනගන්න බැරි අතිශයින් වටිනා අදහස් නොම්ලේ දායාද කිරීම, කමෙන්ට් වලින්. අනේ වෝම්බැට්ටෝ තොගේ ගොන් කොමෙන්ට් හරියට අන්දරේගේ කතා වාගේ කියවන අපිට .

      තෝ දන්නවද බූරුවෝ මට ණය ගෙවල ඉවර කරපු මගේම ගෙයක් සිඩ්නි වල තියනවා, එක තට්ටු ගනන් විශාල ස්විමින් පූල් තියෙන මන්දිරයක්, මම නිතරම ෆුල් ශපාන් එකේ ඒකෙ තමා ඉන්නේ . මර්සිඩීස්, BMW සහ හොන්ඩා Luxury කාර්ස් 03 තියෙනවා, තව කීපයක් මේ අවුරුද්දෙත් ගන්නවා.......මාරයි අනේ .....උඹට වත්ත මෙන්ටන් කරන එක හුත්ත මේන්ටේන් කරනවා වගේ ඇති නේද? ඔය දෙකම ලෑන්ඩ්ස්කේප් ගාඩ්නර් කෙනකුට කියලා කරගනින්

      මේ අවුරුද්දට දැනට හොලිඩේ 5ක් ගියා , ආ අද හවස තව මිනි එකක් යනවා පැරමටා වලට. මේ දෙසැම්බර් ක්‍රිස්මස් එකට ආයේ හොලිඩේ එකක් යනවා....පලයන් පලයන් P&O ගෘප් එකෙන් වනවාටු වලට පලයන් අයි නොඑන්නනම

      ඔය කලු ඔසී ගොන් කතා මේ රටේ කියන්නේ නැහැ. ලංකාවෙ වගේ නෙමෙයි ඒවාට හිරේ යනවා. මතක තියා ගන්න එක හොඳයි කරු ජයසුරිය මහත්මය.......ඔව් ඔව් අපි TV එකේ දැක්කා උඹට හරියන කලු ඔසී එකෙක් ලංකාවට ඇවිත් ප්‍රධාන අමුත්තා කරු ජයසුරිය මහත්මය ට තුන්ඩු කෑලි දික් කරනවා අන්න ඌට දියන් උඹේ උපදෙස්

      කලු ඔසී කම හරියටම් දනගන්න ඕනනම් කලුවර් වැටුනට පස්සේ පයින් ඇවිදගෙන පලයන් ඔය සිටි එකේ තියන ජෝර්ජ් ස්ට්‍රීට් එකේ පල්ලෙහා හරියට වෙන්න. උන්කියාදෙයි උඹට නඩු යන්න ඇතිවෙන්න .
      උම්බලාවගේ නාකියන්ට පුවන්ද අඩුගානේ සිඩ්නි කින්ග්කොරොස් පැත්ත පළාතේ යන්න,
      එහෙ ගිහිල්ලා සුද්දියෝ එළිපිට ස්ටේජ් උඩ ආප්ප ගහන හැටි බලාගෙන ගෙදර ඇවිත් අතේ ගහන්, ලෝන්ත පොල් නාකි !මොකද ෆ්‍රී ෂොට් එකක්වත් කරගන්න උඹට ඝටක් නැති පද්දෝ

      අවසන් අවශයෙන් අශිලාචාර ලෙස මට උඹ නිග්‍රහ කලා. මම තොගෙන් පලිගන්නවා, අද ඉඳන් තොට ජිවත් වෙන්න වෙන්නේ වෙන විධිහක
      අනේ මාතො වස්තුවේ බිත්තර කටුවක් හොයා දිය අපිට හැංගෙන්න මෙන්න කලු ඔසී යෝ අපිට කෙලින්න එනවා ඔව් පුවන්නම් වරෙන් ලංකාවට ඇවිත් කෙලපිය අපිට! අපි චෙලේන්ජ් එක බාර ගන්නවා
      කෙසෙල් වත්තේ සේන්ට් සෙබස්තියන් රෝඩ් එකේ ඩයස් ප්ලේස් හැරෙන තුන් මුල්ලේ අපි ඉන්නවා 119 ස්කොඩ් එකෙන්ම වරෙන්

      Delete
  14. මේ ආන්ඩුව 2020 වෙනකං ගියොත් ජපාධිපතිවරෙනෙට ගෝඨා එන්නේ නැහැ. මොකද මේ අයවැයත් එක්ක දීර්ඝ කාලීන සැලසුම් 2020 වෙනකං කරගත්තොත් ආන්ඩුව වට්ටන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අලුත් ව්‍යවස්ථාව අනුව මැතිවරණ අහෝසි කරල රනිල් ලොක්ක රජාට අන්දල රාජාණ්ඩුවක් ඇති කරන්නද යන්නෙ ? මරාගෙ රජකම් පරාදයි වගේ රනිල් රජාට ඇන්දොත්, මරුවට තියෙයි, හික්ස්.

      Delete
    2. මේ වෙනකන් නම් කරපු දෙයක් නෑ.... ඉතිරි දෙකත් බලාගෙන ඉමු, සුබවාදීව

      Delete
  15. කල්ලල් ලෑ.. බොල්ලල් ලෑ.. ලයිටුත් නෑ.. අලේ මල් ලල්ලෑ..

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹට නියම වෙලාව කොට්ට මාරු කරන්න, පුරුද්ද තියන එකේ ඔය ලඟ පාතකින් කොට්ටේ මාරු කරගනින්

      Delete
    2. කොට්ටේ විතරක්? ;) (ඕව මෙහෙම පෙසිද්දියේ කියන ඒවාද බං?)

      Delete
    3. Anonymous December 4, 2017 at 2:45 PM

      ඔයා කොට්ට උරය මාරු කරන්නේ මාසෙකට සැරයක්ද? නැත්නම් අලුත් අවුරුද්දටද?
      මොනාද මේ තරමටම කොට්ට උර අපිරිසිදු වීමට හේතු?

      මචන් අපේ හිසකෙස් කියන්නේ ශරීරයේ වෙනත් ස්ථාන වලට වඩා කුණු දූවිලි රැදී පවතින ස්ථානයක් ඒ නිසාම ගොඩක් අපිරිසිදුයි. අපි නිදාගෙන නැගිටිනකොට මැරුණු සෛල විශාල ප්‍රමාණයක් කොට්ට උරය මත එකතු වෙනවා.ඒ හේතුවෙන් දීලීර බැක්ටීරියා මයිටාවන් හැදෙනවා. මේ අපිරිසිදු තත්වය සමට සහ සෞඛ්යයට අහිතරකර වෙන්න පුලුවන්. රූපලාවන්‍ය ගැන හිතනවා නම්, කාන්තාවන් විශේෂයෙන්ම මුහුන ගැන නිතරම හිතනවා. පිරිසිදුවට Fresh විදියට තියාගන්න ගොඩක් කැමතියි. රෑට නිදාගන්න යන්නෙත් මූනේ මොයිස්චරයිසින් ක්‍රිම් වර්ගයක් ගාගෙන.එත් පැය 8ක් යනකන් මූණ තියාගෙන ඉන්නේ අපිරිසිදු කොට්ටෙක නම් රෑපලාවන‍ය්‍ය වියදම් කරපු සේරම මුදල් අපරාදේ ?

      බ්ලැක් හේඩ්ස් කියන්නේ කාන්තා පිරිමි බේදයක් නැතුව මුහුනේ හටගන්න දෙයක්. බ්ලැක් හේඩ්ස් වලට හේතුවෙන ප්‍රධානම සාධකයක් වෙන්නේ අපිරිසිදු කොට්ට උරයක් කියලා නිකමටවත් හිතුවද?

      සමීක්ෂන වාර්තාවලට අනුව 42% පුද්ගලයින් සතියකට සැරයක් කොට්ට උරය මාරු කරනවා. 36% සති දෙකකට සැරයක්. 15% මාසෙකට සැරයක්. හැබැයි ගොඩක් අය දවසක් ඇර දවසක් නම් කොට්ට උරය මාරු කරන්නේ නෑ.

      අඩුම ගානේ සතියකට සැරයක්වත් කොට්ට උරය මාරු කරන්න ඕනි.එහෙම කලොත් නිදාගන්න ප්‍රදේශය පිරිසිදුව බැක්ටීරියාවලින් තොරව Fresh විදියට තියාගන්න පුලුවන්. පිරිසිදු කීරීම පිලිබද විශේෂඥයෝ කියන විදියට දවසක් ඇර දවසක් කොට්ට උරය මාරු කරගත යුතුයි

      ඔයා සතියකට කී පාරක් කොට්ට උරය මාරු කරනවද? අනෙක මචන් අපේ හිසකෙස් නින්දේදීත් වේගයෙන් වර්ධනය වන නිසා, නියමිත කාල අන්තරයකින් පසු කොට්ට/ කොට්ට උර මාරු කිරීම හිසකෙස් මනා වර්ධනයට මෙන්ම තට්ටය පෑදීම කල්දමා ගන්නටද හේතු වන බව ඔයා දන්නැත්ද අනේ?

      හැබැයි හිසේ ඇම්මට කොට්‌ට මාරු කරන්නට මෙන් පුහුණුකරුවෝ ක්‍රීඩකයෝ මාරු කිරීම ලංකාවේ ගොබ්බ ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ලබා ඇති වාඅර්තාගත ලෙස (ලෝක වාර්තා තබමින්) ලබන කුජීත පරාජ රැල්ලේ ප්‍රධාන සාධකයක්‌ විය. ක්‍රීඩකයන් දාන් ලෑල්ලේ ඉත්තන් මෙනි. ක්‍රිකට්‌ කළමනාකරු එක විදිහකට හිතද්දී තේරීම් කමිටුව තවත් ක්‍රමයක්‌ අනුගමනය කරයි. පාලකයෝ තවත් පැත්තකය. පාලක මණ්ඩලය එක බයිලාවක් ගහත්දී ක්‍රීඩා ඇමති රිලවා මයික් ඉස්සරහට පැන තවත් වැල් බයිලාවක් ගසමින් රට්ටු හිනස්සති. දෝරේ ගලා යන විසුලු සැලසුම් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බකපණ්ඩිතයින් සකස්‌ කළද අවශ්‍ය දේ නොවීමෙන් පරාජයන් වැල දිගු වී තිබේ. කොට්ට මාරු කෙරිල්ල සහ තවත් කතන්දර මේවාය.

      Delete
    4. කල්‍යාණ මිත්‍ර, මෙන්න මේ පොඩි එකාට කියාදියන් නියම වෙලාව කොට්ට මාරු කලහම තියන ආතල් එක මු මේ මගුලක් ගැන කතා කරනවා

      Delete
  16. මාතලන් ලොක්ක, ඉස්සර හිටපු මහ රජාලා උපතින් රජකම ලබා පාලිතයින් පීඩනයට ලක් කළ අතර අද ඉන්නා මහ රජාලා අපවැනි පීඩිතයින් විසින් අතින් කයිට් කොරගෙන තමන්ව පාලනය කිරීම පිණිස පත්කරගත් නාස්තිකාර කාඩ රජාලාය. හිට්ලර් පන්නයේ මැදමුලන ගංකබර් ඛාන් රජා මහජන උදහස හමුවේ මාවත බැස ගෙදර ගියේය. ඉන් පසු චැප්ලින් පන්නයේ සුභ ( රානීල වික්කම-සීහ රජුන්) සහ යස (පොලොන්නරු පැරකුං බ්‍රා මහරජා ) යන ජෝකර විකාරකාරයින් බලය අල්ලාගෙන කාලය කා දමමින් සිටී. අප වැනි අසරණ මහ ජනතාවට අබ සරණ පමණි. ආමේන්.

    ReplyDelete
  17. කොළඹ පිළිවෙල ලස්සනාආආයි .. සුදු වෑන් කැතාආආආයි ...ඒත් මේ දෙකම එකම සිස්ටම් එකක ප්‍රථිපල නෙමෙයිද .

    ගෝටා සාර්ථක වූවේත් ඒ සිස්ටම් එක පසුබිමේම නොවේද ? ඒ සිස්ටම් එකනම් 2020දී ඇති නොවේවි . ඒ සිස්ටම් එක නැතිව ගෝටා සාර්ථක වෙයිද

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න