.

.

Oct 15, 2023

ජැකාගේ ශාක්‍ය කුලය කතාවෙන් කැලඹුන අඩු කුලයේ ගෝත්‍රික ජනතාව

 



ජැකාගේ ශාක්‍ය කුලය කතාවෙන් කැලඹුන

අඩු කුලයේ ගෝත්‍රික ජනතාව

➖➖➖➖➖➖➖➖➖➖🔴


මාතලන් මේ ගැන කලිනුත් පැහැදිලි කලා.. ඔය කතාව කියන මොහොතේ ජැකා ඇඩ්වර්ටයිසින් වලට බැහැලා උන්නේ... විශේෂයෙන් රජයේ ඇඩ් වලට... ඒවයෙ ආදායම වැඩියි... හේතුව සන්තෝෂම් බෙදී යන පිරිස වැඩි නිසා... ජැකා කෙලින්ම ඒවා ගත්තද, භාතිය සන්තුෂ් ඒජන්සිය හරහා ගත්තද කියන්න මම නම් දන්නේ නෑ. රටේ ආර්ථිකය 400% කින් වැඩි වුනේ ඒ කාළේ...


කොහොම හරි ඒ කාළේ රජ කන්සෙප්ට් නැගලම ගියා වගේම, රජ පවුලත් ඒකෙන් උපරිප ප්‍රයෝජනය ගත්තා. ජැකාගේ ඒ කැම්පේන් එක කොච්චර බලවත්ද කියනවා නම්. ජැකා ගිහිල්ලත් අපේ උන් ඒ ඇඩ් එක තාම කරේ තියාගෙන යනවා. තව පරම්පරා ගානකටත් ඒ ඇඩ් එක පවතිනවා විතරක් නෙමෙයි. අවසානයේ සත්‍යයක් ලෙස ඉතිහාසයටත් එක් වෙයි. 


පුප කහගන්න නියපොත්ත නැතත්... මේ වගේ නිර්මාණාත්මක සාහිත්‍යයෙන් හා ඉතිහාසයකින් අපි හරි පොහොසත් ජාතියක් 😁


ඔය කතන්දරේ... තනිකර ප්‍රොපගැන්ඩා එකක් සහ ප්‍රසස්ති ගායනා බව, මහින්ද වගේම රටම දැනගෙන උන්නා. ඒක නේ ජැකා ප්‍රසස්තිය ගයද්දී... මහින්ද කින්ඩියට හිනා වෙන්නේ. 


හොඳ වෙලාවට මහින්ද දුරින් උන්නේ... නැත්නම් අර උදිත ලොකුබණ්ඩාර අහගත්ත එකමයි ජැකාත් අහගන්නේ. මේ ළඟදී රත්තරන් එක්කත් පොරට මල පැන්නා.... ඔය වගේ අමණ කතා කියන්න ගිහින්.


ඔය සත්‍ය තේරුම් ගත්ත අයට ඕවා ජෝක්ස් වුනාට.. අඩු කුලේ උන් සහ පක්ෂ... මේක තාමත් කරේ තියාගෙන යනවා... ඒකට හේතූ කීපයක් තියෙනවා.


මැලේසියාවෙන් ආවය කියන රාජපක්ෂලා ශාක්‍ය කුලේට අනුගත කලාම.... අඩු කුලේ උන්ටයි ඉහළ කුළේ උන්ටයි දෙගොල්ලන්ටම අවුලක් යනවා.


(මම දන්න විදියට නම් රාජපක්ෂ පවුල සාමාන්‍ය පහළ මැද පාන්තික පවුලක්.. ඔවුන් උගත් හෝ ප්‍රභූ පවුලක් නෙමෙයි.. මේ පවුල ප්‍රභූන් බවට පත්වෙන්නේ... මහින්ද ජනාධිපති වුනයින් පස්සේ.. ඒ පවුලට බලය දරා ගන්න බැරි වෙලා පිස්සු කෙලින්නෙත් ඒ නිසා.. ඒකටත් පුරුද්දක් තියෙන්න ඕනා... ඒ හේතුවෙන්ම... ඔවුන්ට බලය රඳවා ගන්න බෑ කියලා... 2015 වගේම 2022 මැයි 9 ත් හොඳින්ම පෙන්නුවා)


ඉතින් අවවරප්‍රසාදිත පීඩිත අඩු කුලේ ජනතාවගේ නියෝජිතයින් වන ජෙප්පන්ට වගේම ටොයියෝ කියලා හිතාගෙන ඉන්න අඩු කුලේ බයියන්ටත් මේක දිරවන්නේ නෑ.


එයාලා අද මහාචාර්‍යවරු.... ඉංජිනේරුවෝ... ජොස්තරලා වුනත්... සුනීත සෝපාක වගේ අඩු කුලේ අය නිසා... එයාලට මේක දරාගන්න බෑ.


ඒ නිසා උන් දැන් උන් ජැකාගේ කුලයත්... ජැකාගේ නෝනගෙ කුලයත් හොයනවා...  


පහළ වී කුඹුරේ බෙනඩික් අයියගෙ පුතා රාජ රාජ මහාමාත්‍යාවරුන් එක්ක පෑහෙන එක... පහළ පන්තියේ අඩු කුලේ එකාට දරාගන්න බෑ... ඒ නිසාම දිරවන්නේ නෑ...


ඉදින් එවන් කුලවල ඉන්නේ තාත්තලා මිසක්... අප්පච්චිලා ඉන්න බෑමයි කියලා... අඩු කුලේ කියලා අසරණයා මැඩලන්නේ මෙලෝකේ වසලයා කියපු මහා මානවවාදි ජඩමාජ්ජවේදියෙක් වෙන උවිඳු කුරුකුලසූරිය මෙහෙම ලියනවා...


// මාව ෆේස්බුක් එකේ රෙස්ට්‍රික්ට් කරල තියෙන නිසා නොලිය හිටියත්, ජැකා ගැන මගේ ඩයරියට මතක තියෙන්නෙ මේකත් ලියන්න හිතුව​. ජැකා විතරක් නෙමෙයි ගොඩක් කතෝලික​/ක්‍රිස්තියානි ආගම් අදහන හෝ දෙමාපියන් එහෙම පසුබිමකින් එන සිංහලයන්ට පට්ට හීනමානයක් තියෙනව​. ඒ ගොල්ල සිංහල​-බෞද්ධ කියල හිතන් ඉන්න පවුල්වල ඉපදුන අපිටත් වඩා බෞද්ධකමක් පෙන්නන්න හදනව​. ඒක ආගමට විතරක් නෙමෙයි, කුල හීනමානයක් තියෙන අයටත් තියෙනව​. වැඩි වැඩියෙන් සිංහල බෞද්ධ කියල ලෝකෙට පෙන්නන්න ට්‍රයි එකක් දෙන්නෙ. මං ජැකාට ආදරෙයි .ඒ උනාට​ හැබැයි දුවේ තව්තිසාවක් ඔයාගෙ තාත්තගෙ ලෝකෙ තිබ්බෙත් නැහැ, එයා අප්පච්කෙනෙකුත් නෙමෙයි. එයා තාත්ත කෙනෙක්! //


එතකොට මුගෙ ප්‍රාදේශීය ගෝත්‍රික හෙලුව නියමෙටම පේනවා. මූ ජැකා සහ කුමාරී එක්ක නෙමේ... ඒ දරුවෝ එක්කත් මුන්ට තියෙන්නේ ජන්මාන්තර වෛරයක් හා ඉරිසියාවක්...


අනුන්ගේ හීනමානය පෙන්නන්න ගියාට මූ කොයිතරම් හීනමානයකින් පෙලෙන ටොක්සික් වනචාරී ගෝත්‍රිකයෙක්ද කියලා ලියලම ඔප්පු කරලා තියෙනවා...


ඇත්ත කතාව ඒක නෙමේ...


මුන්ට ජැකාගේ ප්‍රතිභාවයෙන් දශම අරික්කාලක් නැති පර්සනැලටියක් නැති අමු ගොබ්බ හිඟන්නෝ... මුන් කොහොම තිරිසන්නුද කියලා මැයි 9 වෙනිදා ඔප්පු කරලා ඉවරයි.


මුන් කැමති නෑ තමන්ගේ පන්තියේ එකෙක් සමාජයේ කැපී පෙනෙන කෙනෙක් වෙනවට.. 


සම-හරක්... ජැකා මොකක්ද කියලා ප්‍රශ්ණ කරනවා. ජැකා මොකෙක්වත් නෙමේ නම් පාඩුවේ හිටහල්ලකෝ... විශ්ලේෂණ, ආචාර්‍ය උපාධි පරීක්ෂණ, නිබන්ධන... පල් හෑලී ලියන්නේ නැතිව...


එහෙම ඉන්නෙ කොහොමෙයි ජැකා අමරණීය පුරාවෘත්තයක් වෙද්දී....


ඉතින් මුන් විජය කුමාරතුංග වගේ... ප්‍රභූ පන්තියෙන් කසාදයකුත් කරගත්ත රත්තරන් මනුස්සයෙක්ගේ සුන්දර මූණේ කෑලී යන්නම තියනවා...


මල්ටි ටැලන්ටඩ් ජැකාගේ වෙන්ටිලේටරේ ගලවලා ඌ මරලා දාන්න උපරිම ට්‍රයි එකක් දෙනවා...


අන්තීමට ජැකාගේ මූණ කොහොමද මෙච්චර ලස්සනට තිබුනේ කියලත් විස්සෝප වෙනවා...


සාගරිකා ගෝමස් දූෂණය කරලා මරා දානවා...


ප්‍රේමකීර්තී ජීවිතය යදිද්දි මරා දානවා...


ඇත්තටම මුන් වෛර කරන්නේ ලස්සන මිනිසුන්ට ටැලන්ටඩ් ම්නිසුන්ට විතරක් නෙමේ...


මුන්ට ලස්සන ගෙයක් දොරක් වාහනයක් තියා ලස්සන නාන කාමරයක් ලස්සන කක්කුස්සියක්කත් පෙන්නන්න බෑ... 


උන් ඒවා ගිනි තියලා.. ටොයිලට් කඩලා.. කුඩු කරලා... ඒවයේ තියෙන අශූචී කනවා...


ඒ කාලා නවතින්නෙත් නෑ..


අපිටත් කඩාගෙන කාපන් කියනවා....


#යාතලන්මකා 

.

23 comments:

  1. ප්‍රියන්ත හේවගේ කියන්නෙත් අඩු ජාතියේ පවුලක කෙනෙක්නේ

    ReplyDelete
  2. අජිත් ධර්මකීර්ති මහතා සෝවියට් රුසියාවේ විශ්ව විද්‍යාලය ඉගෙනුම සදහා යවන ලද්දේ එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ පිළිබඳව සත්‍යය බොදු බල සේනාවේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් දැනගත හැක.

    අජිත් මහතා ලබා ගත්තේ මොණරාගල ප්‍රදේශයේ විසු දක්ෂ සිසුවියකට ලැබී තිබුණු ශිෂ්‍යත්වයක් බව කියවෙ.
    එම සිසුවිය කලකිරීමට පත්ව මාර්ගයේ ගමන් කරනා විට රිය අනතුරකට ලක්ව දුක් විඳ පසුව මිය ගියාය.

    රනිල් වික්‍රමසිංහ ඇමතිවරයාගේ අනුහසින් රුසියාවට ගිය අජිත් ධර්මා මහතා සිදුකලේ තරුණ ගැටවුන් සමග කම්සැප විඳිමින් විනෝද වීමය.
    විනාශ කලේ රටේ මුදල්ය.

    මේවාට කවදා හරි වන්දි ගෙවීමට අජිත් ධර්මා මහතාට සිදුවනු ඇත.

    ReplyDelete
  3. මාතේ, ඉතිහාසය ගැන කියන කොට ලෝකයට ප්‍රජාතාන්ත්‍රවාදය කියන සංකල්පය ගෙනාවේ ජනතාව බොරුවකින් මුලාකර රාජ්‍යන් ඒකාධිපතිව පාලනය කරන්න. ප්‍රජාතාන්ත්‍රවාදී ලෝකයක් කියලා එකක් නෑ..

    ඒ වගේම හොඳට ලෝකයේ සිදුවන දේවල් ගැන අධ්‍යයනය කළෝතින් පැහැදිලිව පෙනෙන දේ තමයි සමාජවාදයයි, ප්‍රජාතාන්ත්‍රවාදයයි දෙකම මනෝරාජිකයි.. කිසිම ප්‍රායෝගික නොවන හැබැයි බලනකොට ලස්සන බොරු ප්‍රෝඩාකාරී ඉගැන්වීම් විතරයි...

    ReplyDelete
  4. මාතෝ මේකට එකතු වෙන්න ඕන තව දෙයක් තමයි ලංකාවේ යූටියුබ් කාරයන්ගේ වලි ගැන, විශේෂයෙන්ම මේ දවස්වල"අපේ අම්මා" YouTube චැනල් එක මෙහෙයවන එම කාන්තාව කියන දේවල්වලට බොහෝ අය හිනාවුනාට ඇය කියන කතාවට පදනමක් ඇති බව පේනවා. ඒ වගේම ඇයව බොහෝ අපහසුතාවයට පත්වෙන දේවල් වෙන බවයි මටනම් හිතෙන්නේ. සමහර මිනිස්සු එළියට පේන්න පජාත වැඩ නොකලට, කාටවත් පේන්නේ නැතිවෙන්න පජාත වැඩ කරනවා. ඒ නිසා අපිට ඔය කිසිකෙනෙක් හොදයි කියලා විශ්වාස කරන්න බැහැ. ඇයව බුලිවෙන්නේ ඇයට වූ අසාදාරණය වෙනුවෙන් ඇය කතාකරන නිසා.

    මීට සති දෙකකට පෙර ෆොටෝ කීපයක් ශෙයාර් කරමින් බොහෝ දෙනා පැවසුවේ, "වයිල්ඩ් කුක්බුක්" YouTube චැනල් එකේ කල විඩියෝ එකක් කොපි කරමින්, අර වයසක කාන්තාවත් එලෙස කල බවයි. ඒ හරහා ඇයට බොහෝ අපහාස, චෝදනා කලා. එතන අවුල, එහි සත්‍ය කතාව සමාජය හොදයි කියලා හිතන පුද්ගලයා (මම දන්න විදියට) එහි සත්‍යතාවය ගැන ප්‍රකාශ කලේ නැහැ. හැබැයි එලෙස වූ වැරැද්ද ගැන එම කාන්තාව සමාජයට පැවසුවා. ඇය කියන එම කතාව ඇත්තනම් එම වයසක කාන්තාව අනුකරණය කර ඇත්තේ අර පුද්ගලයායි. දැන් ඇයට කල චෝදනා කරපු අය මොකක්ද කරන්නේ? ඇයගෙන් සමාව ගන්නවාද? ඇත්ත දැනදැනත් කතා නොකල සිටි පුද්ගලයා හොද කෙනෙක්ද?

    එළියට පේන දේට වඩා බොහෝ වෙනස් ලෙසින් ඇත්ත පැවතිය හැකියි.

    එයට හොදම උදාහරණය ඊශ්‍රායල-පලාස්තීන යුද්ධය ඒ ඒ මාද්‍ය ආයතන වාර්තා කරන ආකාරයයි. ඇය කතාකරන විදියෙන් බලා ඇය ගැන නිගමනවලට එළබීම නොකල යුත්තක්.

    ඇත්තටම ඇය ඇය වෙනුවෙන් කතාකරන එක වටිනවා. සමහර අය කරන්නේ ඇයව බුලිකරන එකයි. ඒක ගැන මාතලන්ට මතයක් තියෙනවද?

    ReplyDelete
  5. ලංකාවෙ හම්මට සිරි වෙන්නම බුකීගත බොරු බකපඬි උගත්තු ඉන්නවනෙ.. බකපඬි උගත්කම මදිවට හෙනම ලිබරල්..රැඩිකල් මතදාරීන්..නිරාගමික ඕවර්ඩෝස්.... මොකෙක්හරි රටට ආගමට පක්ශව කතාකරොත් ඌ බයියෙක් මහින්දවාදියෙක් කිය කිය හංවඩු ගහනවා..ඒකනෙ මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. 😂

    ගෝඩදෙනෙක් නිහඬව ඉන්න එක තමයි වැරැද්ද නිහඬව සිටින බහුතරය මේ සුළුතරයට එරෙහිව ක්‍රමානුකූලව නැගී සිටීමට අවශ්‍යයි, නැත්නං මහා පිපීරීමකින් නැවතත් මැයි නමය වගේ සිදුවීමක් වෙලා ඔය නිරාගමික රැඩිකල් සෙට් එක කරන උද්ඝෝෂණයක් වගේ එකකදී උන්ට එරෙහිව මර්දනයක් වෙලා අපේ රටේම ජනතාව පීඩාවට පත්වන එකයි ආපහු වෙන්නේ අපට වඩා වෙනස් මතයක් දැරුවත් උනුත් මිනිසුන්, ඒක මතවාදීවයි පරාජය කළයුතු වන්නේ, නැත්නම් 2009 යුද්ධය වගේ හෝ 2022 මැර අරගලය වගේ හෝ සාහසිකව මර්දනයෙන් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. @ 6.38

      I also agree with this, well said mate, you got the right point. ✅️

      Delete
  6. යකෝ දේශපාලක හොරුන්ට ගහල ගේ දොර බිඳපු මිනිස්සු ටික දවසකට කලිං අන්න ෆුඩ් සිටියෙ හෙරකට ගැහුව එකට බුකියේ වැලලෙනවා හඬාවැටෙනවා පුක ඉරාගෙන විලාප තියනවා...

    යකෝ හොරු නං පාර්ලිමේන්තුවෙ ද ෆුඩ් සිටියෙද කියල අදාල කරගන්න බෑනේ හොරු කියන්නේ හොරුන්ට .. මොකද නාකි මයිනා හොරකම් කළෙත් උගේ ළමයි තුන්දෙනා වෙනුවෙන් කියලා කියයි හෙටම

    අරගලේට සල්ලි පොම්ප කල සමාගමේ කඩ වලින් හොරෙන් බඩු ගන්න ගිහින් සඕදරියෙකුට පෝරියල් ලැබුනාම ජෙප්පොයි පෙරෙට්ටොයි ඒ කොම්පැණිය ඉස්සරහා විරෝදතා දක්වලා දැඩි දඬුවම් දෙයිද බන්??

    ReplyDelete
    Replies
    1. අඩෝ ආයෙ අරගල නෙවෙයි ඕයි කටක් ඇරල හමාරයි ..අරගලයෙන් ආපු අග්‍ර ඵලය වුණ අලගල හාමුගෙ online safety act එක කියවල බලපිය.. 😄

      Delete
  7. මේ මාතලන් කියන පොයින්ට් එක ගැන මටත් ඔහොමම හිතෙනවා, දැන් ඔය ජැක්සන් ගේ වෙන්ටිලේටරය ගලවා දැමීමට ෆේස්බුක් අකුරු ලියූ, පෝස්ට් සෑදූ, යූටියුබ් වීඩියෝ සෑදූ ගැහැණුන් සහ පිරිමින් දෙස බලන්න.

    උන් සැවොම සිය ජීවිත අසමත්, සමාජයට වෛර කරනා, ආත්මයක් නැති අසමතුන්.

    සරලව වෛරය පුරවා ගත් අඳුරු චරිත.

    ජැක්සන් නොව ඕනෑම මිනිසෙකුගේ ජීවිතය නවතා දැමීමට ප්‍රොපගැන්ඩා නිර්මාණය කිරීමට සාමාන්‍ය නිරෝගී මිනිසෙකුට බැහැනේ. ඔවුන් ජැක්සන් නිසා වෙනත් මිනිසුන් මිය යනවා යැයි කතා කීවේ ජැක්සන් සමග වෛරයකට විනා, වෙනත් මිනිසුන්ට ඇති ආදරයකට නොවන බව පැහැදිලියි.

    ජාතික රෝහළේ සේවය කරන මා මිත්‍ර වෛද්‍යවරයෙකු කීවේ හදිසි අනතුරු ඒකක වල ඕනෑම මොහොතක වෙන්ටිලේටර යන්ත්‍ර කිහිපයක් නිදහස් ව පවතින බවයි.

    ඒවා ලබා දෙන්නේ අත්‍යවශ්‍යම රෝගීන්ට පමණක් බවයි.

    ජැක්සන් වෙන්ටිලේටරයක සිටිද්දී තවත් වෙන්ටිලේටර යන්ත්‍ර කිහිපයක් සෑම මොහොතකම නිදහස් වී තිබුණි.

    නමුත් වෛරය වපුරන කළු අදහස් ඇති දුෂ්ට ගැහැණු, පිරිමි බොරු ලියා සමාජයට පොම්ප කළ බව ඇත්ත වුවත් එවන් මිනිසුන්ගේ අදහස් වලින් ඔබගේ මනසත් පුරවා ගන්නවා නම් ඔබගේ අනාගතයත් කළුයි, අඳුරුයි. මට මේගැන කීමට ඇත්තේ එපමණයි.

    ReplyDelete
  8. ළමාතන් බලල තියෙනව ද ඉරුම්බු තිරෛ (Irumbu Thirai) කියන 2018 දමිළ සිනමාපටය? මේක Action/Thriller ‧ 2h 40m එකක්

    දමිළ ක්‍රියාදාම/ ත්‍රාසජනක චිත්‍රපට නරඹන පුද්ගලයෙක් නම් ළමාතනුත් මෙම චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹා ඇති. සයිබර් අපරාධ පිලිබඳව සමාජය දැනුවත් කිරීම උදෙසා 2018 වසරේදී තිරගත වූ "ඉරුම්බු තිරෛ" චිත්‍රපටයට ප්‍රධාන නලුවා සහ නිලිය ලෙස "Vishal Krishna Reddy" සහ "Samantha Ruth Prabhu" රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.

    ඉන්දීය හමුදාවේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන මේජර් "කදීරවන්" ක්ෂණික කෝපය සහිත පුද්ගලයෙක්. තම නැඟනියගේ විවාහ මංගල උත්සවයට ණයක් ලබා ගැනීම සඳහා බැංකු වෙත ඉදිරිපත් කරන අයදුම් පත් ප්‍රතික්ෂේප වීම නිසා අතරමැදියෙකු විසින් ව්‍යාජ ලේඛන සකස් කර ණය ලබා ගැනීම සඳහා ඔහුට බල කරයි. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ණය ලබා ගත්තත් පැය 24 ක් ගතවීමටත් පෙර බැංකුවේ මුදල් සියල්ල හිස් වීම නිසා කලබල වූ කදීරවන්, මේ පිලිබඳව සොයා බැලීමේදී තමා සංවිධානාත්මක හැකර්වයෙකු වන "වයිට් ඩෙවිල්" ට හසුවී ඇති බවත්, මෙය තමාට පමණක් සිදු වූ වංචාවක් නොවන බවත් සොයාගන්නවා.

    නූතනයේ Information is wealth - තොරතුරු යනු ධනයයි

    චිත්‍රපටයේ මුල් කොටසේදී තම මුහුණවත් නොපෙන්වන ඩාර්ක් වෙබ් හී රජ්ජුරුවන් ලෙස සලකන "සුදු යකා" (White devil) බිය උපදවන චරිතයක් ලෙස හඳුවන්න පුලුවන්. භාහිර සමාජයේ "සත්‍යමූර්ති" නමින් පෙනී සිටිමින් විවිධ ගෞරව සම්මාන ලබමින් වෙනම පරිසරයක් නඩත්තු කරමින් යන ඔහුගේ පරමාර්ථය වන්නේ සියලු ජනතාවගේ තොරතුරු වල පාලනය තමා යටතට ගැනීමයි. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ඇමතිගේ අත් සලකුණු භාවිත කරමින් මිනිසුන්ගේ ඇඟිලි සලකුණු සහ සියලු විස්තර ලබා ගන්නා ඔහු "උඹගේ ඉරණම පවා මට වෙනස් කරන් පුලුවන්. උඹ දාන ඡන්දේ කාටද කියලා තීරණය කරන්නෙත් මමයි" යනුවෙන් ඔහු නිතරම භාවිත කරන "Information is wealth" යන වචනය නැවත නැවතත් සනාත කරමින් තොරතුරු වල බලය කෙතරම්ද යන්න අපට සිතීමට ඉඩ සලස්වයි. බොහෝ විට අප දකින්නේ චිත්‍රපට වල වීරයා විසින් දුෂ්ඨයා පරාජය කිරීම උනත්, වීරයාටද අභියෝග කරන දක්ෂ සහ සැලසුම් සහගත දුෂ්ඨයෙකුගේ චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.

    ඩිජිටල් ඉන්දියාවක් කරා යන ඉන්දියානුවන් වෙනුවෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටයෙන් නූතන ලෝකයට ඉතාමත්ම වැදගත්වන
    අන්තර්ජාල ගනුදෙනු, ණය, Credit debit Card, දිනුම් ඇදීම්, රහස් අංක, මුරපද, දුරකථනයට බාගත කරගන්නා විවිධ මෘදුකාංග වල නීති හා රෙගුලාසීන් ගැන තැකීමක් නොකර ඒවාට එකඟ වීම හා දිනෙන් දින දියුණු වන තොරතුරු තාක්ෂණ යුගයේ ඔබේ නොසැලකිලිමත්භාවය නිසා ඔබ විසින්ම ඔබේ පෞද්ගලිකත්වය පත් කරගන්නා අනාරක්ෂිතතාවය පිලිබඳව අවබෝධයක් ලබා දිමට මෙම සිනමා නිර්මාණය උත්සාහ කරන බව දක්නට ලැබෙන අතර වර්තමාන සමාජයේ දිනෙන් දින වැඩිවන සයිබර් අපරාධ පිලිබඳව යම් දැනුමක් නොමැතිව අන්තර්ජාලය භාවිත කරන යහලුවෙක්ට, පවුලේ කෙනෙක්ට මම අනිවාර්යයෙන්ම නරඹන ලෙස නිර්දේශ කරන එක් චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය.

    2018 වසරේ නිකුත් වූ මෙම චිත්‍රපටය පිළිබඳව මීට පෙර සිංහල සෝශල්මීඩියාවල වගේම මෙම බ්ලොග් එකේත් යම් පලකිරීම් දැක තිබුනත් වර්තමානයේ ලංකාවේ බහුතර මිනිසුන් දත්ත ආරක්ෂාව, තාක්ෂණය සහ සයිබර් අපරාධ පිලිබඳ අඩු දැනුම හා වැඩි සැලකිල්ලක් නොදැක්වීම සහ දිනෙන් දින ලංකාවේ වැඩිවන මේ පෝස්ට් එකේ වගේ බුලින් වගේ විවිධ සයිබර් අපරාධ හේතුවෙන් ඒ ගැන සංවාදයක් විදියට මෙය පලකරමි. ළමාතනුත් මේ ගැන ලිව්වොත් නරක ද?

    ReplyDelete
  9. මේ කවිය නං කාගේද කියලා මම පොඩි කාලේ දැනගෙන උන්නේ නෑ. ඒක අපට ඇහෙන්න කියපු අපේ මහරගම ආච්චී (දසනායක රත්නවතී උපාසක අම්මා) දැනගෙන උන්නෙත් නැති බව මට හොඳටම විශ්වාසයි. පස්සේ කාලයක තමයි දැනගත්තේ මේ කවිය 'උපදේශ කාව්‍ය' පොතේය තියෙන්නේ කියලා.

    කලේ කල විකලේ
    කුලේ කම් නැත මෙකලේ
    බලේ දැක මුදලේ
    කුලේ රිංගා ගියයි අකුලේ

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය කුල මල අනුව මිනිස්සුන්ගේ හැසිරීම කියන එක පිළිගන්නේ නෑ, එත් මාතලන් දොස්තර රුවන් වගේ අය නිතර මේ ගැන උදාහරණ ලියනවා. ඉස්සර දෙමල කොටි පීඩිත/අඩුකුලේ කිව්වා වගේ දැන් ජවිපෙ පීඩිත/අඩුකුලේ කියනවා.

      මගේ යාලුවෙක් හිටිය උඩරට රදළ කියන පවලක, උගේ ගෙදරට යන්න කලින් ඌ කියනවා අපේ ආච්චි අම්මා උඹේ ගම/වාසගම අහයි, මේ වගේ කියපන් කියල දකුණේ ගමක් සහ අඩුකුලේ වාසගමක් දෙනවා. ඊට පස්සේ මාස ගණන් ආච්චි මුට බනිනවලු අඩුකුලේ උන්ට පුටුවේ ඉන්න කෑම කන්න දුන්න කියලා. ගෙදර අනිත් අයට හිනාලු.

      මම විජේබාහු

      Delete
    2. උන්දැත් අපේ ආච්චිගේ රැහේ වෙන්නැති, විජේබාහු මහත්තයෝ.

      Delete
    3. හිතවත් විජේබාහු අංකල් සහ නිදී අංකල්

      කුලය කියන සාධකය වගේම ජෙන්ඩර් එක ගැනත් ඔහොමම හිතන්න පුළුවන්නම් ගොඩක්ම වටිනවා නේද? උදාහරණ විදිහට ගිය සතියෙ දවසක මම වයිෆ්ව කොටහේනට යවන්න රාජගිරියෙ ඉඳන් පික්මී එකක් දාගන්න ගොඩක් වෙලා උත්සාහ කලත් ඒ වෙලාවෙ පික්මී නැති නිසා පාරට ආවෙ පාරෙන් හරි ත්‍රීවීලර් එකක් අරගෙන වයිෆ්ව ඒකෙ එයාගෙ ක්ලාස් එක ගාවට යවන්න.. එතකොටම පාරෙ ආවා ත්‍රීවීල් එකක් . අපි ඒකට අත දාපුවාම අපිව පොඩ්ඩක් පහු කරගෙන අඩි විස්සක් තිහක් එහායින් ත්‍රීවීලර් එක නැවැත්තුවාම වයිෆ් ඒකට නගින්න දුවගෙන ගියා . මමත් එයාගෙ එක්කම ගියා ත්‍රීවීලර් එක ගාවට.. එතන්ට යනකොට මම අහම්බෙන් වගේ දැක්කා ත්‍රීවීලර් එකේ පිටිපස්සෙ ගහලා තිබුන වදන

      "කොච්චර කැටයම් දැම්මත් අන්තිමට උරුමේ කුස්සිය තමා නංගි.."

      කියලා..

      මම එහෙම්මම වයිෆ්ගෙ අතින් අල්ලල එයාව නවත්තගෙන ත්‍රීවීල් එකේ මල්ලිට කීවා

      "ඔයා යන්න මල්ලි මේ වාහනේ අපි යන්න කැමති නෑ කියලා.."

      ත්‍රීවීල් මල්ලි අහනව

      "ඇයි මොකක්ද අවුල මහත්තයා "

      කියල.. මම කීවා.

      "මල්ලි ඔයාගෙ අම්ම ඔයාගෙ තාත්තට උයලා කන්න දෙන්නෙ ආදරේට.. ඔයාගෙ වයිෆ් ඔයාට උයලා කන්න දෙන්නෙ ආදරේට.. ඒව උයලා දුන්නම ඒක කාලා ගෑනි කියන්නෙ කුස්සියෙ ඉන්න දාසියක් කියලා හිතාගෙන ලොකු වදන් ගහගන ඉන්න මිනිස්සුන්ගෙ ත්‍රීවීල් වල මම මගෙ වයිෆ්ව යවන්නෙ නෑ.. මොකද තමන්ගෙ අම්ම ගෑනියෙක් වෙලත් තමන්ගෙ වයිෆ් ගෑනියෙක් වෙලත් ගෑනු කියන්නෙ මෙහෙම නිකන් කුස්සියෙ වැඩකාරියෙක් ගානට දාන මිනිහෙක් තමන් එක්ක හයර් එකක් යන ගෑනියෙක් ගැන උනත් දකින විදිහ ඒ තරම් හොඳ නෑ කියලා මම දන්නවා.. ගෑනු කියන්නෙ පිරිමින්ගෙ වැඩකාරියො වහලියො දාසියො නෙවෙයි.. ගෑනු කියන්නෙ ගොඩක් සියුමැලි ජාතියක්.. ඒත් ඕනෙ වෙන තැනකදි ඕනෙ තරම් හයිය වෙන ජාතියක්.. එයාලා ගෙවල් වල වැඩ කරන්නෙ ඔය කුලවාදී විදිහට රොඩී කුලේ ඉපදිලා ඇවිත් නෙවේ මිනිහට ආදරේ නිසා කරන උදවුවක් හැටියට.. ඒක නිසා ඔය වගේ ආකල්ප හිතේ තියාගෙන ඉන්න අය ගැන මගෙ කිසිම කැමැත්තක් නෑ "

      කියලා.. වීල් එකේ මල්ලිගෙ උත්තරේ මට වැඩක් නැති නිසා මම එහෙම කීයාගෙනම වයිෆ්ගෙ අතින් අල්ලගෙන ආපහු ඇවිත් වෙන ත්‍රීවීලර් එකකට එයාව දැම්මා...

      ඒ නිසා අංකල්ලටත් මගේ වයසේ උන්ටත් පොඩි උන්ටත් මම කියන්නේ ගෑනු කියන්න කුස්සිය උරුම වෙන්න ඕනෙ ජාතියක් නෙවේ.. ගෑනු ඉන්න ඕනෙ පිරිමියගෙ හිතේ උඩින්ම .. තමන්ගෙ ඇසුරෙ ඉන්න ඕනෙම ගෑනියෙකුට රැජිනකට වගේ ගරු කරන්න පුරුදු වෙන්න ..එතකොට අපිත් නිකන්ම රජවරු වෙනවා.. අම්මගෙ බඩේ ඉඳන් ඇවිත් පිරිමියෙක් වෙලා ඉඳන් ගෑනුන්ට ගරු කරන්නෙ නැත්නම් අපරාදෙ තමුන් පිරිමියෙක් උනේ.. අපරාදෙ තමුන් මේ ලෝකෙට ආවෙ.. ඒකයි මගේ මතය, ඒත් අපට වඩා සෑහෙන අත්දැකීම් තියෙන ලෝකය ගැන දැනුම් තේරුම් තියෙන වැඩිහිටියන් විදියට ඔයාලා මේක ගැන හිතන්නේ කොහොමද?

      Delete
    4. ළමයෝ අපේ සීයලාගේ කාලේවත් පිරිමි පොදුවේ ගෑනුන්ට අපහාස කරේ නෑ, සමහරු එහෙම කරනවා. එකට පිරිමි විරුද්ද වෙන්න ඕන.

      Delete
    5. මේ අදහස ගැන මගේ බ්ලොග් ලිපිවලින් නොයෙක් විට කියා තිබෙනවා ඔබත් දකින්න ඇති!

      Delete
  10. මාතේ ජැක්සන්ගේ රෝහල් කේස් එක සහ ඔහුගේ පවුලේ අය බුලි කරනවා වගේම අර බුකියේ ශෙයාර් වුණ ලෙක්චරර් සහ කොත්තු බාස්ගේ පඩිය ගැන පඩි තකා ටෝක් දෙන උගතුන්ගේ දැනගැනීම පිණිසයි. 75,000ත් පඩියක්ද?

    කොත්තු කියන්නේ කිසිසේත්ම සෞඛ්‍යයට හිතකර නොවන සුන්බුන් ආහාරයක් (junk food) වුනාට, කොත්තු තමයි පහළ මධ්‍යම පාන්තිකයාගේ දිව්‍ය භෝජනය. ඉහළ අය මේක කන්නෙ වෙන නමක් දාලා, ගාන තුන් ගුණයකින්වත් වැඩිකරලා දුන්නොත් තමයි. රස හොයන අයට මාර කෑමක් වුනාට ගුණ හොයන අයට කොත්තු කියන්නෙ ලාබ නැති බාල කෑමක්.

    කොත්තු වලට පහළ මධ්‍යම පාන්තිකයා අතර තියෙන ජනප්‍රියත්වය නිසා නගරයේ කඩේ කොත්තු බාස්ලට තියෙන ඉල්ලුම ඉතාම ඉහළයි. මේක මගේ අත්දැකීමක්.

    2010 අවුරුද්දේ එක් කාලෙක මම අධ්‍යාපන උපදේශකයෙක් (educational counsellor) කෙනෙක් හැටියට වැඩ කළා. අපේ උත්සාහය වුනේ අධ්‍යාපනික පැකේජයක් විකිණීම වෙනුවෙන් දෙමාපියන්ගේ මිලදී ගැනීමේ හැකියාව, නැත්නම් "ක්‍රය ශක්තිය" ගැන හැදෑරීමක් කරලා ඔවුනට ගැළපෙන පැකේජයන් ඉදිරිපත් කරන එක.

    එක දවසක් මරදාන පැත්තේ වැඩසටහනක් කරනකොට අපට හමුවුනා හැටන් නගරයේ උපන් වැසියෙක්. ඔහු මරදානේ 10x10ft ඉඩක තියෙන රාත්‍රී හෝටලයක (නයිට් කඩේක) කොත්තු බාස් කෙනෙක්. මම එතනට ගියා. ඔහු ඒ වෙලාවේ හිටියෙත් වැඩ කරමින්. කතාවෙන් කතාවෙන් කුළුපග වුනාට පස්සේ ඔහු ඔහුගේ ආදායම පිළිබඳ විස්තර අපට කිව්වා.

    "දවස පඩිය තමයි මාත්තයා. මුතලාලි රුපියක් තුන්දාක් දෙනවා. ගිය මාස අනූදාක් ගත්තා. ළමයි දෙන්නා එටන් (හැටන්) එකේ ඉන්නේ. දෙන්නම ඉන්ටනැසනල් ඉස්කුල් යනවා. ඔන්දට උගනනවා", ඔන්න ඔහොමයි කිව්වේ.

    මේ සිද්ධිය සිදුවුනේ 2010දී. එතකොට මරදානේ 10x10ft කොත්තු කඩේක කොත්තු බාස් ගත්තු පඩිය තමයි මේ. මාසෙකට රු.90,000/=යි. දක්ෂ කොත්තු බාස් කෙනෙකුගේ අද මාසික පඩිය ලක්ෂ 2ක් වත් වෙන්න ඕන. හෝටල් සම්බන්ධව දැනුමක් තියෙන හැමෝම දන්නවා, කුක් හෝ කොත්තු බාස් තමයි හෝටලේට බිස්නස් එක හදන්නේ. ඒ නිසා එයාලා ලාබ නෑ, ගණන්.

    ඕනෑම ක්ෂේත්‍රයක නිපුණතාවය මත ඔවුනොවුන්ට ගෙවන මුදල අඩු/වැඩිවෙනවා. නිපුණතාවය තමයි ප්‍රමුඛ වෙන්නේ. අධ්‍යාපනයත් වැදගත් තමයි. ඒත් ලෝකය ගැන දන්න මනුස්සයා ඊට වඩා තැන දෙන්නේ නිපුණතාවයට.

    එනයින් ගත්තහම අවුරුදු 16 මිට්ට කොත්තු බාස්ට ගෙවන 75,000 මුදලත් මදි. නමුත් ඔහු තවම ආරම්භකයෙකු නිසා ඒ ගණන ගෙවනවා ඇති.

    ලෝකයේ වැඩිපුර පඩි ගන්නේ අධ්‍යාපනඥයන් නෙමෙයි. වැඩකාරයන්. දෙගොල්ලොම රටක ආර්ථිකයට වැදගත් තමයි. ඒ නිසා දෙගොල්ලන්ටම සාධාරණ වැටුප් ලැබිය යුතුයි.

    ඒත් අධ්‍යාපනයේම එල්ලිලා ඉන්න ජාතියක්, ඒකෙ එල්ලිලා ඉන්න ගමන් අනෙක් වෘත්තීන්ට ගරහන එක නම් එකඟ වෙන්න නොහැකි තැනක්.

    ReplyDelete
  11. Saumyage rosa Paata huththata diwa dala juice urala bonna thibba nam. mm. rasa. panti ekaka suwada balala athe gahanna asayi. Saumyage chu bonawa.

    ReplyDelete
  12. අරගල කුඩ්ඩො දන්න ජැකෙක් නෑ. දැන ගන්න උන් පොතක් පතක් කියවන්න, වැදගත් වැඩසටහනක්, වේදිකා නාට්්‍ය‍යක්, චිත්‍ර පටියක් බලන්න එපැයි. NGO එකෙන් ආපු ඩොලර් ගැන ගැන ඉන්න අතරෙ උන්ට පණිවිඩයක් ආව කවුද එකෙක්ව දවස් ගානක් icu තියන් ඉන්නවා කියලා. ඒක දනගත්තු ගමන් උන්ගෙ පුක කහන්න ගත්තා. ඇයි අපිට නැත්නම් ඌට විතරක්. තල්ලු කරපල්ලා ඕකව ඇඳෙන් බිමට. ඔන්න ඕකයි සරලව වුනේ...

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 10.43

      කෙටියෙන් කිව්වොත් ඔය කියන කතාවත් ඇත්ත තමයි කියල මටත් හිතුන 🤔

      Delete
  13. ත්‍රස්තවාදය (නිරායුද මිනිසුන් ඝාතනය/පිඩනයට ලක් කිරීම )
    කවුරුන් කලත්(කැරලි කරුවන් හෝ රජයක් ) මෙය ලෝකයට වගේම ලන්කාවටත් අදාල යි.
    ලන්කවෙ ද මේත කාලයේ
    අවස්තාවන් කීපයකදී
    1971 න් පසු 88 දීත් සිදු වූ යේ ද එවැන්නක්.

    ලෝකයේ මේ සියල්ල ට හේතු වන්නෙ ජනතාවට ධනය ජනනය කරන අවස්ථාව සහ ක්‍රම නැතිවීමෙන් ඇතිවන දිලිදු බව හා සීමිත ජනතා නායකයන් පිරිසකට ඇතිවන බල තන්හාවයි

    ReplyDelete
  14. මේක ඇත්තටම වෙයිද මාතලන්?

    https://www.facebook.com/100050844764985/videos/1538939683543325/?mibextid=Nif5oz

    ReplyDelete
  15. එකඟ වෙන එක වෙනයි.

    උපාධි කඩ වහන්න කියපු ජෙප්පන් වගේ අමු තක්කඩි උන්ගේ වැඩ වෙනයි.

    විජේවීර තාත්තට කියලා පන්දමට රුසියා යවා ගත්තා

    ජීවිතේ ට රස්සාවක් නොකරපු අනුර තමන්ගේ විභාග fail පුතා ව කැනඩා යවා ගෙන වියදම් කෙරෙව්වා පක්ෂේ සල්ලි වලින්

    පක්ෂේ සල්ලි දුන්නේ නැති නඩු ත් නැති වටවල ගේ කොල්ලා විභාග fail වුණාම ඌව යවන්න ඉතුරු වුණේ UNP කොතලාවල පරිත්‍යාග කරපු පොහොට්ටු ගෝඨා පටන් ගත්තු කොතලාවල විතරයි.

    ඒ මිනිස්සුන්ට පිං දෙන්න කියන්න ඕනි මේ වගේ දෙබිඩි තක්කඩි උන්ගේ ළමයින්ටත් උපාධි ගන්න "උපාධි කඩ" හැදුවට

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න