.

.

Oct 3, 2023

භාවිතා කොට ඉවත දැමූ භාන්ඩ

 



භාවිතා කොට ඉවත දැමූ භාන්ඩ

➖➖➖➖➖➖➖➖➖😁➖


වේලපහින් වැඩ ඇරිලා ගෙදර ඇවිත් කෙලින්ම නිදන කාමරේට යන නෝනා... ඇඳ උඩ දකින දර්ශනයෙන්... බය බිරාන්ත වෙනවා...


එයාගේ හබියා ලස්සන පොඩි කෙල්ලෙක් එක්ක ළමයි හදන සෙල්ලම කරනවා.. ඊට හපන් කෙල්ල උඩ වැඩ..


තමුසේ මහ වනචරයෙක් ඕයි.... බල් වල්ලෙක්.... තව එක මොහොතක් මම මේ ගෙදර ඉන්නේ නෑ.... තමුසෙ කොහොමද ඕයි මට මෙහෙම කරන්නේ..... මම තමුසෙගෙ දරුවන්ගේ අම්මා.... මම ගිහින් තමුසෙට ඩිවෝස් නඩු දානවා...


පිස්සෝ කළබල වුනාට ඩොක්ටර් කළබල වුනේ නෑ...


කොහෙද ඔයා නිකන් බොරුවට කළබල වෙනවා නේ...... මෙතන මොකක්ද වුනේ කියලා ඔයා දන්නේ නැතිව නේ සුදූ මේ කෑ ගහන්නේ...... මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ අම්මියෝ.....


තව මොනවා අහන්නද ඕයි.... මගේ ඇස් දෙකටම දැක්කයින් පස්සේ..... බනචර වල්ලා....


එහෙම නෙමේ අම්මියෝ ...... මේකේ මොකක්ද වුනේ කියලා..... මට පොඩ්ඩක් කියන්න දෙන්නකො පැටියෝ......


මොනවා කියන්නද ඕයි.... තව කරන්න තියෙන ජරාම වැඩෙත් කරලා.... හා.... කියනවකො බලන්න තමුසෙගෙ බයිලේ..... ඒ හැබයි .... තමුසෙගෙයි මගෙයි අවසාන කතාව හොඳේ....


හරි... හරී... අහගන්නකෝ සුදූ වෙච්චි දේ....


 හොඳයි, දැන් මේන් මේකයි වුනේ... 

මම ගෙදර එන්න කාර් එකට නැග්ගා... මෙන්න මේ පොඩි කෙල්ල පාර අයිනේ වැස්සෙ තෙමි තෙමී... අඬ අඬා ඉන්නවා දැක්කා... 

මම කිව්වා නගින්න.. මම ගිහින් බස්සන්නම් කියලා... එයා කොච්චර අසරණ වෙලා හිටියද කියනවා නම් එයා කාරෙකට නැග්ගා. ..


ඉතින්...


නැග්ගයින් පස්සේ දැක්කේ..... එයාගේ ඇඳුම් ඔක්කොම තෙමිලා.... හාමතේ වගේ උන්නේ... මම එයාගෙන් ඇහුවාම.... දවස් තුනකින් කෑවේ නෑ කිව්වා සුදූ......


ඉතින් තමුසෙට තිබ්බා නේ කඩේකින් කන්න අරගෙන දෙන්න... ගෙදර ගෙනාවේ...


කරුමෙට මම පර්ස් එක ගෙනිහින් නෑ.... ඉතින් මම එයා ගෙදර ගෙනත්... ඊයේ අපි කාලා ඉතුරු වෙච්චි චීස් කොත්තුව රත් කරලා කන්න දීලා ඇඟ රස්නේ වෙන්න උණු උණු කෝපී එකක් හදලා දුන්නා...


ඉතින් ඒක දීලා.... එලවන්න එපෑය... කුඩේකුත් දීලා...


එහෙම එලවන්න හිත් දුන්නේ නෑ අම්මියෝ.. මම කිව්වා ඔය ඇඳුම් ගලවලා ෂවර් එකක් අරගෙන එන්න කියලා...

ඒ කියලා මම එයාගේ පරණ තෙත ඇඳුම් ඔක්කොම ඩස්බින් දැම්මා... 

ඊට පස්සේ ඔයා මහත් වෙච්චි නිසා අඳින්නේ නැති ලීවයිස් ඩෙනිමකුයි... 

මම ඔයාට ඇනිවසරි එකකට ගෙනත් දීලා අවුට් ඔෆ් ෆැෂන් කියලා ඇන්දේ නැති වික්ටෝරියා සීක්‍රෙට් ජංගියකුයි බ්‍රා එකකුයි...

ඔස්ට්‍රේලියාවේ අක්කා ඔයාට දීපූ එයා ඇඳපු එකක්ද කොහෙද කිව්ව බ්ලව්ස් එකකුයි...

ලොකු ගානක් දීලා අරගෙන ඔෆිස් එක තව ගෑණියෙක් ඒකම අඳිනවා කියලා පැත්තක දාලා තියපු කෝට් ෂූස් ජෝඩුවකුත් දුන්නා...


ඉතින් ඒවා දීලත් එලෙව්වේ නැද්ද...?


ඒ ඔක්කොමත් කරලා..... එයා ඇස් දෙකේ සතුටු කඳුළුත් පුරවගෙන... මට හග් එකකුත් දීලා.... මාත් එක්කම ගිහින්.... මම එයාට ගෙයි ඉස්සරහා දොර ඇරලා දුන්නා...


ඉතින්.... ඒත් මේකී ගියේ නැත්තේ...


එයා අඩි දෙකක් විතර ගිහින් ආපහු හැරුනා..


ඉතින්....


ඒ හැරිලා..

එයා ඇහුවා...

අංකල්ගේ වයිෆ් පාවිච්චි කරන්නේ නැති තව මොකුත් නැද්ද කියලා..


-  නිමී -


හුදී ජන පාන් සංවේගය උදෙසා... සුද්දන්ගේ කතාවක්... මගේ එකක් වගේ අනුවර්තනය කොට ලියා පල කලේ...

මාතලන් යකා  මා විසිනි....


#යාතලන්මකා 

.

10 comments:

  1. ලස්සන කතාව මාතේ, අබු හින්ද් යනු ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්‍ෂක සහ ප්‍රති-ඔත්තු ඒජන්සිය වන බුද්ධි කාර්යාංශය (IB) විසින් තොරතුරු රැස් කිරීමේ අරමුණ සඳහා ‘Avatar’ ලෙස පොදුවේ හඳුන්වන රහසිගත පුද්ගලයෙකු භාවිතා කරන ක්‍රියාකාරිකයෙකු හැඳින්වීමට භාවිතා කරන කේත නාමයකි. ඉන්දියාවේ RAW සහ CBI වැනි අනෙකුත් ඉන්දීය බුද්ධි අංශවල ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් අධීක්ෂණය කරන ඉන්දියාවේ ප්‍රති-ඔත්තු ඒජන්සිය වන්නේ බුද්ධි කාර්යාංශයයි (IB).

    අබු හින්ද් යනු පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන කෙරෙන සංවාදයේ එක් ආන්දෝලනාත්මක චරිතයකි. සෑම ආකාරයකින්ම, ශ්‍රී ලංකා බලධාරීන්ට පූර්ව අනතුරු ඇඟවීමක් කිරීමට අබු හින්ද් සැලකිය යුතු උත්සාහයක් ගත් අතර, පසුව එය රාජ්‍ය බුද්ධි සේවාව විසින් අනෙකුත් වගකිව යුතු පාර්ශ්ව වෙතද ලිඛිතව සහ වාචිකව දන්වන ලදී.


    කනගාටුවට කරුණක් නම්, ඇතැම් කණ්ඩායම් පාස්කු සිද්ධිය බුද්ධි අංශ වෙත චෝදනා කිරීම සඳහා භාවිතා කරති. කෙසේ වෙතත්, සත්‍ය සාක්ෂි සහ ලිඛිත ලේඛන වලින් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර බුද්ධි අංශ වෙත දෝෂාරෝපණය කිරීම සඳහා අපරාධ විමර්ශකයින් මෙම ප්‍රහාරයේ ඇතැම් කරුණු සූක්‍ෂම ලෙස මෙහෙයවා ඇති බව පෙනේ. නිල ආයතන සහ වෙනත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ඔවුන්ගේ ස්ථාවරය නැවත සලකා බැලිය යුතු නොවේද? අබු හින්ද්ගේ ක්‍රියා පටිපාටිය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කිරීම මෙහිදී වැදගත් වන්නේ ඒ නිසාය.

    අබු හින්ද් යනු ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්‍ෂක සහ ප්‍රති-ඔත්තු ඒජන්සිය වන බුද්ධි කාර්යාංශය (IB) විසින් තොරතුරු රැස් කිරීමේ අරමුණ සඳහා ‘Avatar’ ලෙස පොදුවේ හඳුන්වන රහසිගත පුද්ගලයෙකු භාවිතා කරන ක්‍රියාකාරිකයෙකු හැඳින්වීමට භාවිතා කරන කේත නාමයකි. මෙම ක්‍රියාකාරී තාක්‍ෂණය භාවිතා කළ බුද්ධි අංශය අධීක්‍ෂණය කරන තාක්ෂණික අධ්‍යක්ෂවරයා අවතාර් මෙහෙයුම භාරව සිටි පුද්ගලයාගේ ප්‍රධානියා වේ. එනම්, අබු හින්ද් යනු කල්පිත වස්තුවක් හෝ මායාවක් නොවේ. එය සතුරු කණ්ඩයාම් වලට රිංගා ගැනීමට සහ තීරණාත්මක බුද්ධි තොරතුරු රැස් කිරීමට ලොව පුරා බුද්ධි අංශ විසින් භාවිතා කරන සාමන්‍යය එහෙත් භාරදූර වගකීමක් ඇති අවධානම් සහගත උපක්‍රමයකි.

    සහරාන්ගේ බිරිඳ හාදියා අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ 20 කට අධික සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇත. කෙසේ වෙතත්, අබු හින්ද් නම් කිසිවකු ගැන සඳහන් කර නැතත් සහරාන් හෂීම් හින්දි ඉන්දියාව ලෙස හඳුන්වන පුද්ගලයෙකු සමඟ සන්නිවේදනය කර ඇති බව ප්‍රකාශ කර ඇත. එසේම ඇයගේ මුල් ප්‍රකාශ කිසිවක මෙහෙයුමක් කඩිනම් කරන ලෙස අබු හින්ද් උපදෙස් දුන් බවක් සඳහන් වන්නේ නැත.


    එසේ වුවද, හාදියා පසුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර අබු හින්ද් සහ මෙහෙයුම් වේගවත් කිරීමක් ගැන සඳහන් කර ඇත. ජනාධිපති විමර්ශන කොමිසමේදී අබු හින්ද් ගැන ඇය සිදුකළ ප්‍රකාශයේ වැදගත් කොටසක් මෙහිදී උපුටා දැක්වීම වැදගත් වේ.

    ප්‍රශ්නය: සහරාන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අබු හින්ද් සහ නවුෆර් මවුලවි සමඟ සම්බන්ධකම් පැවැත්වූ අබු හින්ද් එකම පුද්ගලයාද?

    පිළිතුර: ඔව්, ඔවුන් එකම පුද්ගලයා.

    ප්‍රශ්නය: අබු හින්ද් විසින් පිපිරුම් වීඩියෝ පටය ඉල්ලා සිටියේ ඇයි?

    පිළිතුර: සිරියාවේ නායකයා වන අබු බකර් අල්-බැග්දාදි කියලා එයට යවන්න ඕන කියලා තමයි එයා ඉකමනට එවන්න කියලා තිබුණේ?

    ප්‍ර: ඒ අනුව ෂෙයිනි ඒක හැදුවද?

    පිළිතුර: ඒක එඩිට් කරලා ෂෙයිනි රිල්වාන්ට එවලා තිබුණා. රිල්වාන් තමයි අබු හින්ද්ට ඒක සෙන්ට් කළේ.

    සහරාන් සහ ඔහුගේ සෙසු මරාගෙන මැරෙන බෝම්බකරුවන් රඟපෑ වීඩියෝව, අබු හින්ද් විසින් ඉතා සූක්ෂම ලෙස සම්බන්ධිත ටෙලිග්‍රාම් නාලිකා හරහා හිතාමතාම ප්‍රචාරය කොට ඉතිරි වී සිටි අයවලුන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කළ බව කෙනෙකුට අවිවාදයෙන් අනුමාන කළ හැකිය. එනම් එය විනාශකාරී ප්‍රහාරයෙන් පසුව ඉතිරිව සිටින පාර්ශ්වකරුවන් අතර නොසැලෙන විශ්වාසය සහ බාධාවකින් තොර සන්නිවේදනය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින්, ඉතාමත් නිරවද්‍ය අනුගමනය කළ උපාය මාර්ගික උපාමාරුවකි.


    කෙසේ වෙතත්, අවසානයේදී, එම වීඩියෝව සහ සේයාරූ අයිඑස් සංවිධානයේ නිල මාධ්‍යය ජාලා වලට ලබාදෙනු ලැබුවේ ‘පොඩි සහරාන්’ ලෙස පොදුවේ හැඳින්වෙන ෆස්රුල් රහ්මාන් මොහොමඩ් සහරාන් හෙවත් අබු හුදයියාය.

    – මූලාශ‍්‍රය මෙතනින්…

    https://slguardian.org/enigmas-behind-easter-bombings-in-sri-lanka-abu-hind-part-2/

    ReplyDelete
  2. තොපිට කතා කරන්න කොන්ද පන නෑ කාලකන්නි. යකෝ මෙච්චර අර පල්ලි කාක්කො ටික බොරු චෝදනා කරනව, උන් මුස්ලිම් අන්තවාදීන් කරේ තියාගෙන ඉන්නව ආපහු. ඒවට තොපි වචනයක් කතා කරන්නෙ නෑනෙ කාලකන්නි හැත්ත. ඉදකින් විතරක්. මහ පල්ලි කාක්කො ටිකගෙ දුරකතන සංවාද ටික දාපන් පාස්කුවට දවස් 2කට කලින් ගත්තුව. ඒ හොඳටම ඇති. එතකොට ක‍තෝලික මිනිස්සුන්ට දැන ගන්න පුලුවන් රදගුරු මන්ඩලේ උන්ට තියෙන ආදරේ තරම. උන්ට ඒක කැන්සල් කරන්න උවමනාවක් නෑ කියල දැන ගත්තම බුද්ධි අංශේ උන්ට හිතෙන්න ඇති අපරාදෙ මුන්ට කෝල් කරල කිව්වෙ කියල.

    ReplyDelete
  3. ඔහොම තමයි පාවිච්චි නොකරන ඒව පාවිචි කරන කෙනෙට්ට දෙන්නෝනේ නේද බන්? ගෑනියි ... පොතුයි .. පිට ගියොත් ගියාමයි කියල කියනවනේ, චාටර් කාල කාල , දැන් මං පොත් දෙනකොට දෙන්නේ කියවල තියා ගනින් ම කියල :D
    (එහෙම නොකිය ලැබෙයි කියල බලාගෙන දුන්නත් ආපහු ලැබෙන්නේ නැහැ නේ )

    ReplyDelete
  4. මේ වගෙම තව කතාවක්

    රට යන්න ගිහින් කටුනායකදි වෙච්චි දේ

    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖😁➖

    තරිඳු උඩුවර ගේ (gay) හෙවත් හැලි වලන් පොම්න ගොන් තරිදුවා කියන මන්දබුද්ධික අමු රිලවා කියන්නෙ කලින් බොග දාපූ httpකෙක්.. ඒ කියන්නේ බ්ලොග් ලියපු httpක්.

    උන්ම තමා පසු කාළයක බුකියට එන්නේ. උන්ට තියෙන අති දරුණු රෝගයක් තමා මන්දබුද්ධික අමු මෝඩ උන්ගේ පටු ලෝකය තුල තනියම රැඟුවට මුලු ලංකාවම උන්ව දන්නවාය කියලා හිතන මන්දබුද්ධික රෝගය. උන්ව තියා නිර්මාල් දේවසිරිවත් මහේෂ් හපුගොඩවත්, අපේ හෑලී කුවීන් චාන්‍යා හේරත් තියා ඔබේ ආර්ථිකය කෙසේද අහලා ගානක් කඩාගෙන මාරු වෙච්චි එකාවත් රටේම මිනිස්සු තියා, කොළඹ මිනිස්සුවත් දන්නේ නෑ.

    ඒක නේ මන්දබුද්ධික අමුමෝඩ තරිඳු http පොලීසියට කියන්නේ මාව ලංකාවම දන්නවා කියලා. හැබයි පොලීසිය පොරව දන්නේ නෑ. දන්නවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උන් අමුමෝඩ තරිඳු වගේ ගොන් කබ්බෝ ෆෝම් නොකර ඉන්නවා.

    මෝඩතරිඳුත් යූටියුබ් එකක් කරනවා. එයාලගේ මාකටින් වැඩක් තමා දැන් හිරේ යන එක. පසුගිය කාලය පුරාවටම අර අන්තරේ ගොන් වැද්දා දාපු මගඩි නාටකය දිගටම ක්‍රියාත්මක කරමින් සේපාල් හිවලා හිරේ ගිහින් ආවම බුවාගේ ක්‍රව්ඩ් එක වැඩි වෙනවා. මෝඩ තරිඳුටත් ඕන වුනේ ඒක. දැන් ඒ වැඩේත් හරි. අනිත් වැඩෙත් හරි. පොරට ඇපත් ලැබුණා..

    මේ මන්දබුද්ධික අමුමෝඩ තරිඳු කෑ ගහනවා දැක්කාම මට පරණ සුද්දන්ගේ කතාවක් මතක් උනා..

    ඔන්න කටුනායක එයාර්පෝට් එකෙන් මේ මන්දබුද්ධික අමුමෝඩ තරිඳු රට යන වෙලාවක පොර පෝලිම පැනලා ඇවිල්ලා කවුන්ටරේ ඉන්න කෙල්ලට තඟ දානවා... පෝලිමේ ඉන්න උනුත් කෑ ගහනවා... කවුන්ටරේ ඉන්න සිරි ලන්කන් එළකිරි කෑල්ල මේ මන්දබුද්ධික අමුමෝඩ තරිඳුට කියනවා...

    කෑල්ල : සර් කරුණාකරලා පෝලිමේ එන්න..

    මේ මන්දබුද්ධික අමුමෝඩ තරිඳු : තමුසේ දන්නවද මම කව්ද කියලා

    කෑල්ල එයාර් පෝට් එකටම ඇහෙන මයික් එක ඔන් කරලා...

    කරුණාවෙන් සවන් දෙන්න ... තමන් කව්දැයි නොදන්නා පුද්ගලයෙක් හත් වෙනි කවුන්ටරය අසල රැදී සිටි.. කරණාකර ඔහු කව්දැයි දන්නා කෙනෙක් සිටී නම් ඒ මහතාට තමන් කවුදැයි කියා දැනගැනීමට උදව් කරන්න... ස්තූතියි ...

    May I have your attention please!!

    We have a passenger here at the gate who does not know who he is. If anyone can help him find his identity, please come to gate 7.!

    ඒකට තවත් මල පැන්න මේ මන්දබුද්ධික අමුමෝඩ තරිඳු කේන්තියෙන් කෑල්ලට මෙහෙම කියනවා...

    තෝ දැන ගනින් තොට #කනවා දාලා...

    අනේ සොරි සර්... ඒකටත් මේ පෝලිම පැනලා කරන්න බෑ නේ... පෝලිමේ කෙලවරට ගිහින් පේළියේ එන්න... ඒ ආවම බලමු...

    - උපුටාගැනීම මාතලන් බ්ලොග් අඩවියෙන්.......

    නළු, නිළියොන්ගේ ජීවිතේම රඟපෑමක්. උන් තමන්ට නොතේරෙන, ගානක් නැති සටන් පාඨ උස්සගෙන කළේ රඟපෑමක්. ඔන් කැමරා ඇක්ට් එකක්...

    උන් අරගලයෙන් සමාජ බලයක් හදාගත්තා. තම ජනප්‍රියතාව වැඩිකරගන්න සහ අරගලයට ලැබෙන දෙස් විදෙස් ෆන්ඩ් වලින් ගාන කපාගෙන අලුත් කොන්ත්‍රාත් වැඩ අරගන්න ක්ලයන්ට්ලව සෙට් කරගන්න ඒක පාවිච්චියට ගත්තා

    මොඩ ල් ලා අරගලයට ඇවිල්ලා බලාපොරොත්තු වුනේ තමන්ගේ අවදානය දිනා ගන්න. උන්ටත් ජනප්‍රිය වෙන්න ඕන වුනා.

    මාධ්‍යවේදියො, සමාජ ක්‍රියාකාරිකයො කියන උන් සෑහෙන ගානක් කපාගත්තා. ගොඩදෙනෙක් සැලකිය යුතු ලෙස සල්ලි හම්බ කළා. කලු-කෝට් කාරයෝ නම් තනිකරම යූ එස් ඒඩ් එකෙන්ම කෝටිපතියො බවට පත්වුණානේ මුලදීම..

    අරගලය ඉවර වෙලා, අරගලයෙන් පොර වෙච්ච, අරගලයේදි රගපාපු මිනිස්සු දැන් මුදල් බලයෙන් මත්වෙලා ඒක මදිවෙලා තව තවත් VIP වෙන්න හදනවා.

    බිමල් ජයකොඩිලා, සාරංග ලා, දිනක්ෂි ලා, ශලනි තාරකා ලා අරගලයට ගිහින් දේශපාලකයන්ට හොරු කිව්වා.

    හැබැයි බලන් යද්දි උන් රටේ අහිංසක දරුවන්ගේ හීන හොරා කාපු දේශපාලකයො වගේම කම්බා හොරු.

    සාරංග ලා අදින් පස්සේ VIP ඇම්බියුලන්ස් විතරයි කිව්වා.

    හැබැයි උන් උන්ටම වෙන් කරපු කෝපරේට් බොක්ස් වලට වෙලා ක්‍රිකට් මැච් අතරේ පවා VIP වෙන්න දගලනවා.

    ආයෙත් මේ වගේ කබ්බො ෆෝර්ම් කරන්න කලින් දෙපාරක් හිතපල්ලා.

    මුන්ගේ ජීවිතේම රගපෑමක්.

    ඉඩක් ලැබුණු ගමන් මුන් දේශපාලුවො වගේම හොරාකනවා.

    මුන්ටත් ඕන සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඉහළින් VIP ජීවිත ගත කරන්නමයි. ඒකට විරුද්ධව වෙනම අරගලයක් කරන්න ඕන කොහොම ද කියන කාරණය ගැන විස්තරාත්මක ලෙස සාකච්ඡාවක් කරන්න ඕන බ්ලොග්වල...

    ReplyDelete
  5. මාතලන් කියන කතාව ඇත්ත ඇතැම්විට පිස්සු අදහස් කියලා පොදු සමාජය ප්‍රතික්ෂේප කරපු අදහස් හිතපු අය තමයි මේ ලෝකේ වෙනස් කලේ ඔබ හරියටම හරි

    ReplyDelete
  6. මාගෙ මව සහ පියා කුඩා කල මියගොස් ඒ වනවිට ඔව්න් සතුව විශාල දේපලක් ලංකවේ විවිධ ප්‍රදේශ වලින් මිලදීගෙන ඇති අතර ඒවා මේ වනවිට දෙමව්පියන්ගේ සහොදර සහෝදරියන් පරිහරනය කරයි. මම සහ මගේ සහෝදරයා හැදී වැඩුනේ නෑදෑයන් සමගයි. එක නිවසක ඔප්පුවක් සොයාගත් නිසා මේ වනවිට අප දෙදෙනා එම නිවසේ පදිංචිව සිටී. අනිත් දේපලවල කිසිම තොරතුරක් අප දන්නේ නැත. නෑදෑයන්ගෙන් ඇසූවිට ඔවුන් පවසන්නේ එවැනි කිසිවක් නැති බවයි. එකල අප නිවසේ වැඩ කරන ලද කාන්තාවක් මාර්ගයෙන් අප මෙම තොරතුරු දැනගත් අතර මෙම දේපල ඇති ස්තාන පිළිබඳ නොදනී.
    දෙමව්පියන්ගේ නම් සහ හැදුනුම්පත් මගින් මේවා සොයාගත හැකිද.
    නැතිනම් වෙනත් ක්‍රරමයක් තිබේද?
    පියා ව්‍යාපාරිකයෙක් බැවින් ව්‍යාපාරික ස්තාන පවා ඔහුට තිබී ඇත.
    මේ වනවිට මා සතුව ඇත්තේ දෙමව්පියන්ගේ මරන සහතික පමණයි. කරුණාකර අපට උපදෙසක් ලබා දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  7. මේක සැක්ස් කතාවක්නේ බන් මාතේ, ලංකාවේ සැක්ස් ගැන සෝෂල් මීඩියා වල ලොකුවට ටෝක්ස් දෙන ෆැකල්ටි ඔෆ් සැක්ස් ලියන චින්තන ධර්මදාස කියන්නේ කිසිම ජාත්‍යන්තර අත්දැකීමක් නැති සෝ ගොඩේෂස් මෝඩයෙක්. සෙක්ස් ලොකු කරගත්ත දූපත් මානසික ගෝත්‍රික පිම්පියෙක්. අරගලය ඇතුළේ ජංගි වනන්න ගිහිල්ලා ෆෙමිනිස්ට්ලා කොස්සෙන් ගහලා එලෙව්ව දෙකයි පණහේ පීචංවුණ නෝන්ඩි ගෝතකරුමයක්. අර ජර්මන් මාධ්‍යකාරයාට රනිල් වික්‍රමසිංහ ටොකු පිට ටොකු ඇනපු එකට ධර්මදාස පිංගොනාට සෑහෙන හීනමාන හාර්ට් අටෑක් එකක් හැදිලා පුකේ අමාරුව උත්සන්න වෙලා පොම්නකමට අඬ අඬා ආඩපාලි කියවනවා. ඒක යොදාගෙන හොරාචාරියා නිර්මාල් දේවසිරිත් තමන්ගේ වාමාංශික සංවේගය ප්‍රක්ෂේපණය කරලා. ධර්මදාසලා දේවසිරිලා වැනි පහළ පැලැන්තියේ පීචන් කුලහීනයන්ට කවදාවත් වික්‍රමසිංහ වැනි උඩඟු මහන්තත්ත කුලීනයෙකු වෙන්න බැරි බවට මේක හොඳ උදාහරණයක්.

    රනිල් වික්‍රමසිංහ වගේ හාමු මානසිකත්වයේ සිටින ප්‍රභූන් ප්‍රසිද්ධ වේදිකාවේ පවා හැමදාම කතා කළේ ඔහොම තමයි. මාධ්‍යකාරයන්ව තුට්ටු දෙකට දාලා කතා කළේ. වෙනත් රාජතාන්ත්‍රිකයන්ව පවා ඔහු ඕනෑවට වැඩිය ගණන් ගන්නේ නැහැ. ඒකම තමයි සුද්දන්ගේ විදිහත්. අර දෙකයි පණහේ ජර්මන් ජඩ මාධ්‍යකාරයා කතා කරන්න හදනවා රනිල්ව පහත් කරලා. ඒත් උඩඟු රනිල් ඒකට ඉඩ දෙන්නේ නැහැ. රනිල් ඌව නෝන්ඩි කරලා කිචම කරලා දානවා. එහෙම තමයි ඔය අමන සුද්දන් එක්ක ගනුදෙනු කරන්න ඕනා.

    ලංකාවේදී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ වසර හතකට වැඩිය කාලයක් ඉහළ ශ්‍රේණිවල සේවය කළ නිසා මට ඒ ගැන ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම තියෙනවා.

    හැබැයි ධර්මදාස කියන්නේ මෙවැනි කාරණා ගැන දැනුම හෝ අත්දැකීම නැති නිකංම නිකන් තුට්ටු දෙකේ පීචං ගොඩේ ගංකබරයෙක්.

    ධර්මදාස වගේ හිඟන කාලකන්නි සුද්දට නැවෙන නීච නිවට අපත අමනයන් තමයි අඩු කුලේ පර ගතිය පැහැදිලිව පෙන්නුම් කරන්නේ. ඔය හිඟන ධර්මදාසලා වගේ රිලවුන්ව ඔළුව උඩ තියාගෙන යන්නෙත් එවැනි තර්ඩ් ක්ලාස් චාටර් ඩයල්. සුද්දා නෙවෙයි මොකා වුණත් තමන්ට නිසි ගෞරවය දීලා කතා කරන්නේ නැත්නම් ඒකට රිටර්න් එක දෙන්නම ඕනා. රනිල් වික්‍රමසිංහ කියන්නේ රටක ජනපතිවරයෙක්. අර ජර්මන්කාරයා මොන හිකනලෙක්ද?

    ඒ ජර්මානුවන් සහ සිංහලුන් දෙගොල්ලටම තියෙන්නේ එකම ආර්ය ලේ. වික්‍රමසිංහ පෙන්නුවේ ඒකයි. එහෙම තමයි ඉන්න ඕනා.

    මොකද එහෙම හිටියම තමයි සුද්දා රෙස්පෙක්ට් කරන්නේ. ඒක මා ප්‍රායෝගිකව දන්නවා. කැත්තට පොල්ල වගේ ඉන්න ඕනා. එතකොට තමයි ඔවුන් ගරු කරන්නේ. එහෙම කරන්න භාෂාව හොඳට පුළුවන් වෙන්නත් ඕනා. ධර්මදාසට බැහැ වික්‍රමසිංහ වගේ චතුර ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඒ නිසා සුද්දන් ඉදිරියේ ධර්මදාසට තියෙන්නේ හීනමානයක්. ධර්මදාසට සුද්දන් ඉදිරියේ කෙලින් හිටගන්න තරම් පෞරුෂයක් නැහැ. ධර්මදාස නොදැනීම වුණේ තමන්ගේ යටිහිතේ ඉන්න සුදු ස්වාමියාට කවුරුහරි බැන්නම වහලෙකුට එන ආවේගය වගේ එකක්. මේවා තමයි ධර්මදාසලා වගේ ටොයි ලිබරලුන්ගේ සැබෑ වහල් මනෝභාවය එළියට එන අවස්ථා.

    මට හොඳටම විශ්වාසයි රනිල් ඔය ඉන්ටර්විව් එකට ගියේම ඔය ගේම දෙන්න හිතාගෙන. ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ මයික් එක ගලවලා ඩ්‍රොප් කරන්නයි ඔහු ගියේ. ඒක හොඳ උපක්‍රමයක්. ජර්මන්කාරයා හිතාගෙන ආවේ IMF එකේ සද්දෙට බයේ කියන කියන හැම එකටම රනිල් ඔළුව නවාගෙන කතා කරාවි කියලයි. ඒක තමයි මිනිහා බැරිම තැන අන්තිමට ඒ තුරුම්පුව දාන්නේ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. රනිල් ඒක කලින්ම දැනගෙන ගියේ. මාධ්‍යකාරයාට සර්ප්‍රයිස් ම** ෆ** කියලා නෙළුවා පටන් ගත්ත වෙලාවේ ඉඳලම. ඒකයි රනිල් කිව්වේ “උඹ හරියට හෝම් වර්ක් කරලා නැහැ” කියලා. ඒ කිව්වේ “මම කවුද කියලා උඹ දන්නේ නැහැ” කියලයි. IMF එක විතරක් නෙවෙයි UN එකත් දන්නවා රනිල්ව බය කරලා මුකුත් කරගන්න බැහැ කියලා. ඉල්ලා අස්වෙනවා නම් රනිල්ව අගමැතිකමෙන් ඉවත් කරලා අස්වෙන්න කියලා ගෝඨාභයට කිව්වේ ඇමරිකාවයි.

    ඒත් එක්කම රනිල් ඔය නොකියා කිව්වේ IMF එක නැති වුණත් මට අවුලක් නැහැ කියලයි. ඇත්තටම දැන් එහෙම අවුලක් නැහැ. සංචාරක ආදායම නැවත වේගයෙන් එනවා. ණයත් ටික ටික ගෙවනවා. බංග්ලාදේශ් ණය සම්පූර්ණයෙන්ම ගෙව්වා. ණය ශ්‍රේණිගත කිරීම්වලින් ටිකක් උඩටත් ආවා. ජවිපෙ කොහොමත් රනිල්ට බයයි. තව අවුරුද්දක් මෙහෙම ගියොත් අමාරුවෙන් හරි අපිට තනියම නැගිටින්න පුළුවන්. මේකෙන් පාර්ලිමේන්තුවේ සහාය රනිල්ට තවත් වැඩි වෙනවා.

    බයියෝ කියන්නේ ඇත්තටම උසස් කුලවල මිනිස්සු. මොකද උන් සුද්දන්ට වාල් නැහැ. ඔය ලංකාවේ ටොයියෝ කියන්නේ සුද්දන්ගේ අතපල්ලෙන් වැටිච්ච දෙකයි පණහේ හිඟන වහලුන්. ඒවා තීරණය වෙන්නේ උපතින් නොවෙයි. ක්‍රියාවෙන්.

    ReplyDelete
  8. අද ලංකාව සමග ඇෆ්ඝන් තරගය තුල කුසල් මෙන්ඩිස්ට වේගවත් ශතකයක් හිමිවන විට මීට පෙර පැවති බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරගයේදී ආබාධයට ලක් වූ කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බවද සඳහන් වෙනවා.

    ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වෛද්‍ය වාර්තාව අනුව ලෝක කුසලාන තරගාවලියේ තරග සඳහා ඔහු සහභාගි වනු ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර, ආසියානු කුසලානය අතරතුරදී ආබාධයට ලක් වූ මහීෂ් තීක්ෂණගේ ශාරීරික යෝග්‍යතාවද යහපත් මට්ටමක පවතින බැවින් ඔහුද එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

    ඔහු ඉදිරි දින කිහිපයේදී ඉන්දියාව බලා පිටත්වීමට නියමිත බව පැවසේ.

    ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන පුහුණු තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ ගුවාහටි හිදී මේවන විට පැවැත්වෙමින් ඇති අතර ලකුණු 295 ක ඉලක්කය හඹායන ඇෆ්ඝන් කණ්ඩායමට පන්දුවාර 26කදී කඩුල්ලක් දැවී ලබාගත හැකිව ඇත්තේ ලකුණු 152/1 ක් පමණයි.

    ReplyDelete
  9. ප්‍රශ්නය තමන්ගේ වෙනකල් මේක ආතල් එකක්..
    චමූදීත කියන්නේ කීසීම මනුෂ්‍යයේකූට රෙස්පට් කරන කෙනෙක් නම් නෙවෙ තමා. ඌ රෙස්පට් කරන්නේ ඌගේ නාලීකාවටයි උගේ ලොක්කාටයි තව උගේ මාධ්‍ය වෙදීයෝ කීයාගේන ඌම කතාවෙලා ඌම ගෙන්නලා ඌම මෙහෙම කියමූ මේහෙම කරමූ කියන උන්ට විතරයි . බලපන් එහෙම උන්ට චමූදීත කවදාවත් ගේමක් ඉල්ලනවාද කියලා..

    ඒ වගේම මාතලන් දැන් ලංකාවට සොම්බී මත්ද්‍රව්‍ය ඇවිල්ල ව්‍යාප්ත වෙලා, දැක්ක නේද අර කෙල්ලෙක් සොම්බි ගහලා චාටර් වුණා කහපාට ගවුමක් ඇඳපු, ඒ අස්සේ ක්‍රියාත්මක වන ක්‍රිස්ටල් මෙත් අයිස් කියන්නේ සීතල යුද්දය්.. ඒක තමන්ගේ එකේක් ඒහේම කරපූ දාට උබලා හිනා උනේ උබලාටම නේද කියලා හිතෙයි..😢

    ReplyDelete
  10. කියාගන්න බැරි කොච්චර දේවල්
    අපට තියෙනවද
    කියලයි හිතුණේ
    සේරම බලද්දී

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න