මේ මොකද මේ ..
මා වටකරන් ..
හරි ලස්සනලු, සුවඳයිලු ..
නෙළුම්, මානෙල්, ඕලූ ත් ඇවිල්ලා..
පූජනීයයි කියන්නේ ..
ඉතිං මයෙ මොකෝ.....
එපා මට කෙහෙල් මල් ..
ලොවේ කොතනක ගියත් ..
මං ආදරේ කරන, මට ආදරේ කරන ..
උඹට පමණයි ආදරේ මං..
මගේ මල් එතනෝ ...
පොලිටික්ස් ආතල් වගේද .....?
සංතාප අර තාප මේ තාප ...
නැති බංගස් වෙලා යන්න ..
මගෙ මල් එතනෝ ..
මම මල් ඔතනෝ ..
එන්න එන්න අපෙනුත් ගන්න මල් ...
හරි ලාබයි, හරි ආතල් ..
ඕගොල්ලොත් ගන්න ..
...o0O0o...
මේක මගේ "පින්තූරූ" කියන බ්ලොග් එකේ දාපු එකක්. ඒකට පොඩි පබ්ලිසිටි එකක් ගන්න ආයෙත් මේකේ දැම්මේ. දොස්තර නෝනගෙයි, ගිම්හානීගෙයි ඉල්ලීමට ඒ බ්ලොග් එක ආයෙත් ඇක්ටිව් කළා. ඊට අමතරව මගේ "සින්ඩියෙත්" මම කැමති කවි, ආධුනකයින්ගේ කවි සහ මගේ කෙටි කවි එහෙම පලවෙනවා. ඔයාලට පුළුවන් කෙටි නිර්මාණ ඒකට යොමු කරන්න. ඒ ඇර සමාජ හා කාළීන සිඳුවීම් ගැන මට හිතෙන දේවල් මගේ "පද්‍ය - කවි - ඒ වගේ ඒවා" කියන බ්ලොග් එකේ යනව..
මේ ටිකේ පොඩි රවුමක් යනව. ආව ගමන් කොමෙන්ට්ස්වලට රිප්ලයි දෙන්නම්..
මේ සියවෙනි පෝස්ට් එක..
ආතල්නේ..!!!
මෙව්ව තමයි මාතලන් අයිය රියල් මල් කියන්නෙ...
ReplyDelete100 ට සුභ පැතුම් අයිය !...
සීයට සුබ පැතුම් මගෙනුත්....:D
ReplyDeleteබොලේ සිය වෙනි පෝස්ට් එකද?
ReplyDeleteWish you a "Happy Journey"
ඔය කොයි මලාටත් වඩා ඒ මල හොදයි නේන්නම්... 100 ට සුබ පැතුම් මගෙනුත්.... 100 සමරන්න මලක් තිබ්බනම හප්පා....
ReplyDeleteවටපිට බල බල මල් ඔතනෝ........
ReplyDeleteනියමයි නියමයි. අපෙනුත් යම් සේවයක් වෙලා තියනවා එහෙනම්. සතුටුයි ඇත්තටම ඔබ වැනි ප්‍රවීණයෙක් එහෙම කියනකොට.
ReplyDeleteසුභ පතනව ඉත සිතින්ම........
100 වෙනි ලිපියට මගෙනුත් උණුසුම් සුභපැතුම් මාතලන්. දිගටම මේ වගේ ලියන්න. මම ගොඩක් කැමති බ්ලොග් එකක්
ReplyDelete100 සුභ පැතුම්... යන රවුමෙදී හම්බුවෙන මල් ටිකක් ගෙනාවනම් මරු.
ReplyDeleteසීයට බොක්කෙන්ම සුභ පැතුම් ඈ . . .
ReplyDelete"මගෙ මල් එතනෝ ..
මම මල් ඔතනෝ .."
හික්ස්
ශතකයට මගෙනුත් සුබ පැතුම්....
ReplyDeleteඅප්පට සිරි... සීයද... එලැ එලැ... සුභ සහ ජය
ReplyDeleteඅඩේ 100 ටත් ආව එහෙනම් , සුභ පැතුම් අයියා !!
ReplyDeleteසීයයට සුභ පැතුම්!
ReplyDeleteමාතලන් සුබ පතන්න මමත් එක් වුණා ..
ReplyDeleteසුභ පැතුම් අයියා....100වෙනි පොස්ට් එකට...
ReplyDeleteමේකනං මලක් උරන ගමං ලියපු එකක් වගේ!
ReplyDeleteසියට සුභපැතුම්.
ඩබල් කවුන්ටින් නෑ නේද? මලේ කයිය දෙපාරක් ගැන්නාද?
දැනට අවුරැදු දහයකට පහලොවකට විතර කලින් මල් හරි ගණන්. දර තමයි ලාබෙට තිබ්බේ. ආරි අයිය තමයි දෙයියෝ වගේ දණහිසේ හංගගෙන බඩු දුන්නේ. කොලේ හොද දවසට මල් හතයි. චොකලට් එහෙමත් එනවා. පස්සේ කාලෙක තිස්සමහාරාමේ මලක් එහෙමත් හම්බවුනා. අම්පාරේ කෝපි ගහලා දණිස් පොල්කටු දෙකත් එක්ක නැමුණු හැටි තාම මතකයි. ඇද උඩ ගහලා තිබ්බ බොබ් මාලේගෙන් ගන්න තිබ්බේ මල විතරක් නෙවෙයි කියලා තේරැනේ පස්සේ තමයි. කොහොමත් ඒ කාලේ ආතල්. මල් ආතල්. ගල් ගහලා ගෙදර සද්දේ දාපු යාළුවෙකුට මල් දීලා අක්කා කිව්වා අනේ මල්ලි අයියට ගොළු බේත් දුන්නට පින් සිද්ධ වෙනවා කියලා.යාළුවෙකුගේ ගෙදර ගහක් දහලා දරයි මලුයි දෙකටම වග කියපු එකත් අමතක කරන්න බැහැ. මල් ගැන කතා ගොඩයි.
ReplyDeleteඒත් දැන් මලටයි දුමටයි දෙකටම තිත.
(මල් ගැන කිව්වහම කපුගේව කොහොම අමතක කරන්නද. මල්-චොකලට්-කපුගේ)
සුබ පැතුම් මගෙනුත්...
ReplyDeleteලොල්.
ReplyDeleteතිසර : මල් + චොකලට් + කපුගෙ කියන්නේ ඉතින් වචන නැත
ReplyDeleteමොකද බං මේ හැමෝම "සීයට" සුභ පැතුම් කියන්නෙ "සියයට" නොකිය. වහෙන් ඔරෝ කියන්නෙ නාකියට සුභ පැතුම් කියලවද්ද?
ReplyDeleteමම නං ඔන්න කෙලින්ම කිව්ව "සීයට" සුභ පැතුම්!
සුභ පැතුම් අය්යේ 100 වෙනි පොස්ට් එකට මගෙනුත්....
ReplyDeleteගොඩාක් හොද බ්ලොග් එකක් වගේම ඒක ලියන ඔබත් ගොඩාක් හොද කෙනෙක් කියලා මම ගොඩාක් හොදින් දන්නවනේ
ජය වේවා...
මාතලන්, මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්ට ඕනේ...ඒක කොහොමද අහන්නේ ???
ReplyDelete"මගෙ මල් එතනෝ
ReplyDeleteමම මල් ඔතනෝ" :D
සියවෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම්.
මගෙ මල් එතනෝ
ReplyDeleteසුරතල් එතනෝ
ගන්න ගන්න කිරි
බොන්න බොන්න කිරි
පීනමු කිරි සාගරේ....
@ සාතන්
ReplyDeleteඅනේද කියන්නේ...?
@ podi kumarihamy
ReplyDeleteතෑන්ක්ස් කුමාරීහමී
@ ඔබ්සර්වර්
ReplyDeleteඒක නේන්නම්.. තෑන්ක්ස් ඔබා මාමේ
@ පිස්සා පළාමල්ල
ReplyDeleteවෙලාවක මලක් ගහමු.. තෑන්ක්ස් කොදුයි
@ පිසාචයා
ReplyDelete119 එයි කියලද...?
@ ගිම්හානී
ReplyDeleteඔහේගේ කොමෙන්ට් එක නැති පොස්ට් එක
පරිප්පු නැති හෝටෙල් එක වගේ
තෑන්ක්ස් කෙල්ලෙ.. ගොඩක් පින්
@ blog gadol
ReplyDeleteතෑන්කූ අගය කිරීමට
@ prasanna86k
ReplyDeleteතෑන්ක්ස්.. යකෝ ප්‍රවාහනයත් නීතී විරෝධි..
@ දුකා
ReplyDeleteඋඹට ගොඩක් පින් එදා ඉඳළම උඹ මට ශක්තියක්..
@ අභීත
ReplyDeleteතෑන්ක්ස් ලොක්කා...
@ අභීත
ReplyDeleteතෑන්ක්ස් පොඩි මෑන්....
@ ChammA
ReplyDeleteතෑන්ක්ස් චම්මෝ...
@ පුතා
ReplyDeleteසිතූතියි පුතේ...
@ හිස් අහස
ReplyDeleteගොඩක් ටැන්කූ...
@ තිසර
ReplyDeleteමම කලක් ජනප්‍රිය තරුවක් එක්ක රට වටේ යන කොට කපුගේ සමග මල් සුවඳ විඳළ තියෙනව. මලකටත් වඩා සුවඳ මනුස්සයෙක්. ඇන්ව්ලොප් එක බලන්නේ නෑ ජීතීතේට. ඒ නිසා සමහර වෙලාවට හිස ඒවත් හම්බ වෙලා තියෙනව කිව්වේ හිනා වෙවී..
@ outsider
ReplyDeleteඔහේටත් ටෑන්ක්ස් වේවා..
@ නිසූපා
ReplyDeleteතෑන්ක්ස් කෙල්ලේ...
@ කතන්දර
ReplyDeleteඔහේ තමයි මට පාර පෙන්නුවේ
ගොඩාක් පින් කරදර විඳපු කාලෙත් හොයල බැලුවට
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteඒකනේ බන් බලපන්කෝ.. මට එච්චර වයසක්යෑ..
ඔහෙත් එදා ඉඳලම මට සප් එක දීපූ පොරක්..
@ දේවා ගේ අඩවිය
ReplyDeleteතැන්කූ කොල්ලෝ...
මම හොඳා........................යි
@ podi kumarihami
ReplyDeleteමොකක්ද කෙල්ලේ ප්‍රශ්නේ..
ඕන එකක් අහපන්..
අපි ඕන දේකට රෙඩි..
@ නලිනි චන්දිමා
ReplyDeleteබෙහෙතක් නේ නෝනේ..
ස්තූතියි ....
@ Dhayal Bathi
ReplyDeleteතන කිරිද..? එළ කිරිද...?
100ට සුබ පැතුම්!!
ReplyDeleteතවත් දිගුකල් ලියන්න වාසනාව ලැබේවා!! :)
@ හිම කුමාරී
ReplyDeleteතෑන්ක්ස් ස්නෝවී..