.

.

Aug 11, 2012

ඔලිම්"පුක්" බැලුවෙමි - 2012 Olympuk


උදේ පටන් මහ රෑ වෙනකන් ඉඳ                          ලා
මහ රෑ පටන් එලිවෙන ජාමෙත් රැඳි                       ලා
පොඩි උන් එක්ක එක්වී කටවල් ඇර                    ලා
ඔලිම් පුක් බැලුවේ පවුලම එකතුවෙ                     ලා

ඉස්සර නම් බයයි පොඩි උන් දැක්කා                    ම
තොල් කන සීන් යනකොට කොටු නොදමා         ම
ඊටත් බයයි ඇඳවල් උඩ පෙරලී                             ම
දැන් ගානක් නෑ බං ඔය හැමදේ                             ම

ඉස්කෝලෙත් කරුමෙට හොලිඩේ දුන්                 නා
නැත්නම් ඉතින් තනියෙන් ආතල් ගන්                 නා
කෙල්ලන්ගේ සෙල්ලම් උන් පුක පෙන්               නා
බැලුවෙමු පොඩි එකා පැත්තෙන් උන්                  නා

ඉස්සර මගේ ප්‍රියතම ගේමයිනේ ක්‍රික                   ට්
ඒකත් අනේ කෑවා කර හිට්ම වික                          ට්
සල්ලී දීලා අරගෙන ඉසස්සරහ ටික                       ට්
වැල්ලේ වොලි බෝල් බලනවා නොකර පික        ට්

පෙල්ප්ස් මෙඩල් විසි ගානයි මට මොක                ද
බෝල්ට් යොහාන් කියනා උන් මක්කුන්               ද
වෙනවා සිරසේ හැමටම ලොකු පින් සිද්                ද
කොල්ලෝ බැලුවේ පුකවල් ඒ බොරු නොවෙ      ද

කවුරුත් දන්න සෙරිනාගේ පුච බෝ                  ලේ
පරදන ඒවා තිබුනා නෑ බොරු රා                       ලේ
කවුද අනේ දින්නේ යැයි ඇහු වේ                     ලේ
නම නම් මතක නෑ අර ලොකු පුච බෝ             ලේ

කාර් රේස් රගරුත් ගහනා වේ                           ලේ
නාමල් බේබී දාගෙන කර රතු සේ                    ලේ
පෙන්වා රටට සුදු කක්කා පුච බෝ                  ලේ
ආතල් නේද ගැහුවොත් වැල්ලේ බෝ             ලේ

o0o

අපිට ඉතින් මෙව්වා ලොකු දේවල් උනාට ඒ රටවල අයට ඕවා ගානක් නෑ. 4 x 100 කාන්තා තරඟයෙන් අවුරුදු 27 කට පෙර තියපු වාර්ථාව කඩලා ළෝක වාර්ථාවක් තබපු ඇමරිකන් කෙල්ලෝ සෙට් එකේ කාමලීටා ජෙටර් ඇඳුම් නැතුවම දුවන වීඩීයෝව මෙතනින් බලන්නකෝ. (ඇඩ් එකක් එහෙම දාලා තමයි වීඩීයෝ එක යන්නේ ඒ නිසා සෝ එක පටන් ගන්නකන් පොඩ්ඩක් ඉවසන්න.)



59 comments:

  1. හී හී..
    ඇත්ත තමා.දැන් ඕවා ගානක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සමහර ගෙවල් වල බලන්න දෙන්නේ නෑ..

      Delete
    2. අපේ ගෙදර නම් එහෙම නෑ..:D

      Delete
  2. මැගසින් එකක්ම ගහලා තියනවා නොවැ ඔව්වා මෙව්වා දාලා! මේලක් එව්වා!

    ReplyDelete
  3. අම්මපා තව අවුරුදු 3කින් 4කින් අමු හෙලුවෙන්ම ඔව්ව තියෙයි නෙහ්?

    ReplyDelete
    Replies
    1. ඉතිං ෂෝයි නේ බං. පුරාණ ඔලිම්"පුක්" තිබුනෙත් එහෙමළුනේ. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නෝනෙ, නැත්ද?

      Delete
    2. පුරාණ ඔලිම්පික් තිබුණෙ පිරිමින්ට විතරයි බොල!

      Delete
    3. ඒ කාලෙ ඉතිං කොයි දේත් පිරිමින්ට විතරයිනේ බං. ඉතිං විසිතුරු හිතන්නෙ ඉස්සරහට ඔලිම්පික් හෙළුවෙන් තියන්න තීරණය කළොත් ස්ත්‍රී පාර්ශ්වයට තරඟ තහනම් කරයිද?, එයාල තරඟ වර්ජනය කරයිද?

      Delete
    4. එක එක එකාලා මම දෙන්න ඕන උත්තරේ දීලනේ..

      Delete
  4. හිකි හිකි! ආයෙත් අහලා!

    ReplyDelete
  5. උබේ කවි වැඩක් නැහැ බං... බලන්නෝනි විඩියෝ එක ඉස්සෙල්ලම...

    ReplyDelete
    Replies
    1. ඇත්ත මගේ කායි පද වගේද ජෙටර්ගෙ පුක

      Delete
  6. අර උඩ පොටෝවෙ ඉන්න අක්කල වගේ කෂ්ටිය ගෙනත් අපිටත් ඔලිම්"පුක්" තියන්න බැරිවෙයිද දන්නෑ. නාමල් අයියට කවුරුහරි ලණුව පෙන්නුව නම් ඇති. එයා ඒක වළඳාවි. කොල්ල දස්සයා.

    ReplyDelete
    Replies
    1. සිහල උරුමෙන් ආන්ඩුව පෙරලයි ඕව කොරන්න ගියෝත් ඒත් නාමල් ගෙමට බැස්සොත් නම් අවුලක් නෑ..

      Delete
  7. මාතලං ..දැක්කද සවුදි කෙල්ලෝ ඉහේ ඉඳන් පොරවගෙන දුවපු ලස්සන. :-)

    ලබන ඔලිම්පික් එකේ සවුදි - අමෙරිකන් බීච් වොලිබෝල් මැච් එක කොහොමට තියෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒ උන් ඔක්කෝම කෙල්ලන්ට වඩා ලස්සන නිසා.

      Delete
  8. ඔලිම්පික් පුරේ බැබලෙන විවිධ පුක
    එනමුත් අපි සතුය එකේ හොඳම එක
    නිලදාරියෝ රොත්ත මෙරටින් ගියපු එක
    අන් පුක පරාදය රටකට පෙන්නු පුක

    ReplyDelete
    Replies
    1. හොරුත් සමග හෙළුවෙන්. කොහොමත් ඉතින් මැඩල් එකක් ගන්න එකෙක් නැති එකේ උන් යන එකෙත් අවුලක් නෑ

      Delete
  9. මේ සැරේ ආසවට බලන්න වෙලාවක් තිබ්බෙ නෑ....

    ReplyDelete
    Replies
    1. යූ ටුබ් එකේ විශේෂ තරඟ තියෙනවා බලන්න.

      Delete
  10. මාතලන් ගෙන් කොල්ලොත් පරිස්සම් කරගන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගොඩාක් ඉස්සර. ඉස්කෝලේ යන කාළේ...

      Delete
  11. හිහිහි...ඕවා එහෙට මැජික් නෙවෙයි නේ.. :D

    ReplyDelete
    Replies
    1. මෙහෙටත් ගානක් නෑ අනේ

      Delete
  12. ඔලිම්පුක් මාත් පැලුවෙමි. වැරදුනා බැලුවෙමි‍.

    ReplyDelete
    Replies
    1. මම නම් පැලුවෙම ඒවා. ෂොරි ඈ.. බැලුවෙම ඒවා

      Delete
  13. මෙහෙ ඔලිම්පුක් තිබ්බොත් අන්තිම එක තමයි. ආයේ දෙකක් නෑ. එලියට යන්නේ මිහින්පුක් වෙලා.

    එක නෙවෙයි, ඔය ගියා කියන නිලධාරියෙකුගේ බක පුලන්ඩ මට මාර ආසාවක් ඇති වෙලා තයෙනවා මාතලන්.

    ReplyDelete
    Replies
    1. පුක බලන්නද... පලන්නද...?

      Delete
  14. ආසයි නෙහ්.. ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කවුද අනේ ආස නැත්තේ....

      Delete
  15. කවිපෙළ මසුරං... එළි සමයත් ගානට ගැලපිලා...

    ReplyDelete
    Replies
    1. අනික් උන් පුක ගැන නේ කතාකරන්නේ

      Delete
  16. සිරා කවි ටික හික්ස්

    ReplyDelete
    Replies
    1. අනික් උන් පුක ගැන නේ කතාකරන්නේ

      Delete
  17. ම්හ් ම්හ්..... සිරසේ ගියේ බීච් වොලිබෝල් නේන්නං

    ReplyDelete
    Replies
    1. මෙකනේ බන් ඉස්සර තිබුනේ ඒකාධිකාරයක් නේ. රූපවාහිනියේ ඔය වගේ තරඟ පෙන්නන්නේ නෑ. සිරසේ පෙන්නන්නේම ඒවා.

      Delete
  18. අපිත් මෙහේ ඉදන් ඕවා කිසිම අවුලක් නැතුවම බලන්නේ හැමදාම.. :)

    ReplyDelete
    Replies
    1. මෙහෙත් බීච් වල සුද්දියෝ වැහි වැහලා

      Delete
  19. නිකන් හම්බෙන දේනේ ආයේ සල්ලි යවා කියලද

    ReplyDelete
  20. අම්මපා නේද ආතල් එකේ බලනවා....:)

    ReplyDelete
  21. අහම්බෙන් බීච්බෝල් මමත් බැලුවා

    ReplyDelete
  22. මේ දවස්වල හොදටම බිසී.ඒකනිසා බැලුවේ නෑ.
    කාලෙකින් පොස්ට් එකක් වත් දාන්න බැරි උණා බ්ලොගයටත්)

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවා මොකෑ නිහඬ කියලා

      Delete
  23. ගෝලීයකරනය බොලව් ගෝලීයකරනය

    ReplyDelete
  24. බැන්නට ඉතින් කට්ටිය බලනවනේ.:D

    ReplyDelete
  25. බීච් වොලිබෝල් දැක්කෙම නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. අයියෝ.... ඔය දෑස මක්කටෙයි...

      Delete
  26. මාතලන් හරි අවංකයි නෙ...

    කිසි එකක් බලන්න බැරිවුනා නෙව.

    ReplyDelete
    Replies
    1. අපරාදේ ලස්සන කොල්ලොත් පෙන්නුවා

      Delete
  27. කාර් රේස් රගරුත් ගහනා වේ ලේ
    නාමල් බේබී දාගෙන කර රතු සේ ලේ
    පෙන්වා රටට සුදු කක්කා පුච බෝ ලේ
    ආතල් නේද ගැහුවොත් වැල්ලේ බෝ ලේ

    මේක තමයි මැක්xආ.. මෙහෙත් වැල්ලෙ බෝල් ගහනවා නේද?

    ReplyDelete
    Replies
    1. ගහනවා ගහනවා. කෝටු කකුලුයි, ලෑලී පුකවලුයි..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න