.

.

Apr 7, 2014

ළෝක ශූරයෝ (අතිශයින් වැඩිහිටියන්ට පමණයි !) - We are the Champions of the World !


සුද්දා උඹ කොහේද ඉන්නේ...? ටුවර් එකක්ද...? හැන්දෑවට මොකද කරන්නේ...?

මොනවා කරන්නද...? අනිවාර්යයෙන් මැච් එක බලන්න ඕන. ඒත් මචෝ, මම මේ ළොකු වැඩක් කරන ගමන් ඉන්නේ...

එහෙනම් වරෙන් හැන්දෑවට xxx එකට, අපි එතන සෙට් වෙන්න ඉන්නේ.

අපෝ.... ටිකට් ගන්න වෙයිනේ? අද වගේ දවසට ඕකුන් කීයක් හරි කඩා ගන්නවාමයි.

ඒ රෙද්දක් වැඩක් නෑ නේ.. උඹ වරෙන්කෝ මගේ නම විකුණලා...

හරි මචෝ පුළුවන් උනොත් එන්නම්. එන්න කලින් කෝල් එකක් දීලා එන්නම්. සීක්කන්ට කියලා තියහන්.

අප්පේ කොහේද බන් ගියේ කාළෙකින් දැක්කේ.. බ්ලා බ්ලා බ්ලා බ්ලා...

හරිනේ අපි මැච් එකක් බලන්න සෙට් උනොත් ඔහොමමයි... එහෙත් වහිනවා....

ඔව් මචං... මේ සැරේවත් කප් එකට අත ගහන්න පුළුවන් වෙයි.... වැස්සොත් කප් එක දෙගොල්ලන්ටම නේ.

නෑ බං... ඔය කියන්නේ 6.40 ට ටොස් එක දානවා කියලා.

හම්මෝ....... තෑන්ක්ස් ගෝඩ් මචං... අදත් අර කාළකන්නියා දාලා නෑ... කැප්ටනිසි එක මාලිංගයටමයි.

උඹ කියන්නේ, ටොස් එක දින්නොත් අපි බැට් කරයිද.?

නෑ බං... ඔය උනුත් කියන්නේ අපි ෆීල්ඩ් කරයි.

නැගිටහන් යකෝ ජාතික ගීය යනකොට..... මේ ගෙදර නෙමෙයි.

නමෝ.... නමෝ... නමෝ.... නමෝ මාතා...

කමෝන් ශ්‍රී ලංකා.....

කෝලි තමයි මච්ං ඇනේ.... ඌ අවුට් කර ගත්ත නම්, බඩු ගොඩ....

ඕකා අපිට කෙලිනවමයි නේ... මාලිංගයා නැති කරනවා...

ඒ උනාට මචං ඌ කැප්ටන් උනයින් පස්සෙ හොඳට බෝල් කරනවා නේද.?

ඒකනම් ඇත්ත... ඉට්ස් අ මාවලස් චේන්ජ් මචං.

හප්පේ ඕන තිසරයා දාලා. දැම්මට කමක් නෑ බෝලින් නොදී... ඕකට අච්චි වැහුනම ගේල්ට එහා.

බෝල්ඩ්........!!!

සෙනා අපිට තව බෝතලයක් ගේන්න.. හොඳ බයිට් එකකුත් දාන්න... කාපුවා නම් එපා...

ඕ මයි ගෝඩ්... දිස් මදර් ෆකර් ඩ්‍රොප් ද කැච් නෝ මචන්

ඇයි බගර් කැච් ඩ්‍රොප් කරනවා මීට කලින් දැකලා නැද්ද..? නිකන් පලයන් හුත්තෝ යන්න..

පිස්සු හුත්තෙක් නේ ගොන් හරකා... හොඳම එකෙක් ඉන්න ඕන තැන, මේ වේසිගේ පුතා ෆීල්ඩ් කරන්නේ.... බ්ලැඩී ඊඩියට්...ෆකින් බාස්ටඩ්...

දැන මචං කෝලියා නෙලනවා.... පොරි හැලෙන්න. කැච් එක ඇරියා නේ කැරියා.

මහේලටත් පිස්සු... දැණුයි ඌ එතනින් අයින් කරන්නේ....

යේස්... හරි මචෝ හරි.. ඌ අවුට් ජොන්ටියා කැච් එක ගත්තා.... ඕකත් සල් වනේ සෙට් උනා නම්.

අද මුන් කෝවිල් ගිහින් නෙමෙයිද කොහෙද ඇවිත් තියෙන්නේ..

අම්මට හුඩු හයයි මචං.... මම කිව්වේ.... ඔය වේසිගේ පුතත් එක්ක බෑ කියලා.

ඒළකිරි බෝලින් මචං.... කැරියා නියමෙට හිර වෙලා ඉන්නේ....

මට පෙන්න බෑ ඔය කැරියව....

මූ කැනසර් එකෙන්වත් මැරුණේ නෑ නේ. පට්ටම කැරියෙක් ත්මයි.. මූණටමයි දෙන්න හිතෙන්නේ.

එහෙම කියන්න එපා මචං.... ඌ අද අපේ සයිඩ් එකේද කොහෙද...

කොහොමත් ඕකුන් මැච් විකුණන උන් නේ..

අපරාදේ නේ බං කැච් එක ඇල්ලුවේ... ඩ්‍රොප් කරලා, යුවා තියාගන්න තිබුනේ...

ඇයි ඒක ඩ්‍රොප් කරලා... ඌටත් කියලා හුකව ගන්නද... නෙලන්න ගියාම හතර වටේ නෙලන්නේ.

කැන් යූ රෙමෙම්බර් ද සික්ස් සික්සස් මචං.

වයි නොට්... ඔය හැම තිස්සෙම දාන්නේ.

අඩෝ අද මුන් නියමට බෝල් කරනවා මච්ං. දෝනියා හිර කරා නම් හරියට හරි..

මල්ලි අපිට තව බෝතලය්ක් ගේන්න.... පෝර්ක් ඉස්ටු එකයි.... මස්ටඩ් බීෆ් එකකුත් දාන්න... සිගරට් පැකට් දෙකකුත් ගේන්න.

පට්ට මචං පට්ට. දිස් ෆෙලෝ ඉස අ ග්‍රේට් බෝලර් මචෝ. ඉම්පෘව්ඩ් අ ලොට් එගේන්ස්ට් ඉන්ඩියා.

දැන් බැන්නා නේද, කැරියා කියලා....?

බනින්නේ නැතුව පුළුවන්ද බන් ලමයි හදන්න....

මල්ලේ.............. තව බෝතලේකුයි සෝඩයි ගෙන්න..

මේක ගහගන්න බැරි නම්, මේ වෙසිගේ පුතාලගෙන් ඇති වැඩක් නෑ මචෝ.

පස් වෙනි ෆයිනල් එකද හොහෙද නේ..

මට මතක නෑ බන්. හැමදාම මැච් නේ. ගිය සැරේ නම් කෙත්තාරාමෙදි ගූ යන්න කෑවා.

ඒ මචෝ ලොක්කා ආපු නිසා නේ.

පිස්සුද බං.... කැරියෝ සෙට් එක බය වෙලා හිටියේ, මූණු ටික දැක්කේ නැද්ද.

අද මරා ගිහිල්ලත් නෑ නේ...

ඒ උනාට අර ගොන් වේසිගේ පුතා ගිහිල්ලද දන්නේ නෑ... ඌත් හෙන කර්ස් එකක් තමයි.

මොන වේසිගේ පුතාද බන්...

මිනිස්ටර් බං මිනිස්ටර්. මහින්දානන්දයා.

පව් බං ඌ මොනවා කරන්නද... අහිංසක බුවා නේ. ඌ නෙමෙයි බන් මිනිස්සටර්. අවර් ෆියුචර් ලීඩර් නාමල් බේබී.

හරිනේ හිකුවනේ දාලා.... ගොන් වේසිගේ පුතා ගහන්න කියලා එව්වට, හැම බෝලෙටම වනනවද හුත්තෝ....

කෑ නොගහ හිටහන් බං.... වැනුවේ නැත්තන් ඌත් කපයි කැප්ටන් කැපුවා වගේ....

ආ....පේ, ඒ හරකා නම් කපපු එකමයි හොඳ... ආයේ දාන්න නරකයි ජීවීතේට.

සල් වනයක්. කැන් යූ ටෙල් මී ඒ ඩේට්... අඩු ගානේ 20 ක් ගහපු..

අප්පට හුඩු කෝලියා නේද බං. අම්මට හුකන්න මූ නැති තැනක් නෑ නේ. අපරාදේ බං ඩිලා..

අඩෝව් තව බෝතලයක් ගෙනෙන්..බයිටුත් දාපන් අඩුවා බලලා..

අයියෝ ගොන් කැරියා... මූට අල්ලලා ගහන්න බැරි උනානේ...

ලස්සනට හෙමීට ගහන්න තිබුනනේ.

දැන් ඉතින් සොරි කියපන් සංඝට නෙමෙයි තොගෙ අම්මට... ගොන් මූසලයා..

හිටහන් බං සංඝා ගහයි...

පීසුද බං... ඌ අවුට් ඕෆ් ෆෝම්.... තව බෝල දෙකෙන් ඕකා අවුට්...

ඇයි බං තිසර එව්වේ....

නැතුව ඉතින් තිසරව තියාගෙන මොන හුත්තක් කරන්නද.... දාපු එකේ ඇවිත් වනලා යන්න තියෙන්නේ.

ඒ උනාට මච්ං.... දිස් ප්ලේස් ඉස් බොලෝන්ග්ස් ටූ ඇන්ජලෝ.. හීස් අ මැච් විනර්.

ඇයි බන් තිසරයත් මැච් දිනලා තියෙන්නේ.

ඇර..... හුකා හයයි...

කමෝන් තිසර... වන් මෝ.. වන් මෝ.. වී කැන් ඩූ ඉට්..

මචෝ.. අපිට තව බොටල්ස් දෙකක් ගෙනෙන්.. මේ... මෙහෙ වරෙන්.. මෙහෙ වරෙන්.. අද දින්නොත් අපේ ගානේ උඹලට විස්කි..

පිස්සුද සර්.. එහෙම ඕන නෑ..

හරි හරි හිටහන්කෝ කෑ නොගහ..

පුක දෙනව ඒ පාර මූ ටෙස්ට් ගහනවද...?

අදෝ කැච් එක...... නෑ බං හතරයි...

ගහපන් මචෝ හයාක්...

ඩෝං පට පට ඩෝං....

අඩෝ දිස් ගයි ඉස අ ලකී ගයි. හී ඉස් මයි ෆේවරිට් ක්‍රිකටර් මචං... අපේ ගමේනේ මචං... මූ අපේ ගෙවල් ගාව..

අනේ පලයන් හුත්තෝ යන්න. ගෙවල් ගාව කිව්වේ, රත්ගමට හැතැම්ම 10-15 ක් එහා නේ උඹ ඉන්නේ..

හරි හරි බං... අපේ පොරක්නේ.. හීස් ෆ්‍රොම් ඩවුන් සවුත් මචං.

ඇයි උඹ මීට කලින් දැකලා නැද්ද ලසියා මැච් දිනනවා..

දැක්කා දැක්කා මචං ඒත් වර්ල්ඩ් කප් දිනනවා දැක්කේ නෑ නේ..

අපෝ දැන්වත් අර කැරියගෙ කට වැහෙයි.

විච් කැරියාස් මචං..

අර්ජුනයගෙ..

ඔය වේසිගේ පුතා කියලා තිබුනේ... ඌ කැප්ටන් නම්, ලසිත්ට කවදාවත් ටීම් එකේ ප්ලේස් එකක් හම්බ වෙන්නේ නෑ කියලා...

ඒකනේ ඌට අද පල දීලා තියෙන්නේ.... බැට් එකක්වත් අල්ලපු නැති එකා, මහ ඇමති. මූ... නතින්ග්.

අඩෝ මූ ඉන්ග්ලිෂ් නානවා නේ...

හරි බන් උඹට තේරුනේ නැති උනාට සුද්දට තේරෙනවනේ... අනික ඌ ගිහින් තියෙන්නේ ක්‍රිකට් ගහන්න නේ..

අපෝ ඇති යාන්තන් මහ එකා ආපු නැති නිසා ගොඩ ගියා.

පලයන් බන් යන්න. ලොක්කා තමයි කියලා තියෙන්නේ. ගිය සැරේ දුන්නට.... කැරි බල්ලොන්ට මේ සැරේ ගහන්න කියලා පුකෙන් දුම් යන්න.

උඹ බලහන්කෝ.... ඔය් කැරි ගාන්ධිලට හෙට මොකද වෙන්නේ කියලා..

ඇයි හෙට.?.

හෙට උන්ගේ ඉලෙක්ෂන්..

අප්ප්ට හුඩු... එහෙනම් හෙට රෑටත් ඇහැ ඇරිලා ඉන්න වෙයි..

ඒ මොන හුත්තටද අපි ඇහැ ඇරලා ඉන්නේ..?

අපි නෙමෙයි බන් ලොක්කා.. ඇයි ඉතින් ඉලෙක්ෂන් රිසල්ට්ස් බලන්න එපාය...


We are the Champions of the world....?

Is it so.....

120 comments:

  1. කුණුහරුප විමානයි නේ!
    ගෑණු බඩවෙන සයිස්!!

    ReplyDelete
    Replies
    1. අපි... කොල්ලෝ සෙට් එකක් සෙට් උනේ. අපේ වයසේ කෙල්ලොත් හිටියා. අර කොල්ලොන්ගෙම කෙල්ලො. සහතිකයක් තියෙනවා එයාලගෙම කියලා.. පොඩි උනුත් හිටියා.. ඒත් ඉතින් මොනවා කරන්නද...?

      Delete
    2. //කොල්ලෝ සෙට් එකක් සෙට් උනේ. අපේ වයසේ කෙල්ලොත් හිටියා.//
      මාතලන් අයියලෑ වයසෙ අයට කොල්ලො කියනවනම් කොල්ලන්ට මොකක්ද කියන්නෙ :D

      Delete
    3. අපිත් එක්ක ඉන්නකොට උන් නිකන් අත දරුවෝ වගේ... :)

      Delete
    4. ලමාතන්
      මාර සුකිරි ඔයි ! හෙඩිමට තව එක වචනක් ඇඩ් කරන්න ඇහැකිද බලපං "අසංවර වැඩිහිටියන් " කියලා. වැඩිහිටියන් කියලා කිවම බොහෝ ය සිතන්නේ උන් සංවරයි කියලා +50 . සමහරවිට කසාද බැන්ද ගමන් පෙළක් එවුන් කොටහළු වෙනවනේ
      මේ මැරී කැන්

      Delete
    5. @ නිර්නාමික
      ඒක නම් සහතික ඇත්ත. මුකුත්ම දන්නේ නැති බබාලා වගේ ඉන්නේ. බොරු සිල්වත්තු...

      Delete
    6. අම්මට හුකන්ඩ කුණුහබ්බ කෙලලා සිංහල බ්ලොග් විනාස කරන්ඩ එපා හුත්තෝ ,

      Delete
  2. එලකිරි,
    අඩෝ මූ ඉන්ග්ලිෂ් නානවා නේ...

    හරි බන් උඹට තේරුනේ නැති උනාට සුද්දට තේරෙනවනේ... අනික ඌ ගිහින් තියෙන්නේ ක්‍රිකට් ගහන්න නේ..

    ReplyDelete
  3. /* අඩෝ මූ ඉන්ග්ලිෂ් නානවා නේ..*/

    එදා සී නෝනිස් දිනුවාය කියා කියපු අය අද දිනුවේ එම් එස් දෝනි තමයි කියලා කියාවිද මන්දා?

    ReplyDelete
    Replies
    1. එයාමනේ කියන්නේ. මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා වගේ..

      අපිට උගේ නොවන අපේම ඉන්ගිරිසියක් ඕනය කියලා..

      Delete
    2. 5.26 ට ඇනෝ කමෙන්ටුවක් කෙලලා 5.27 ට නියම නමින් කමෙන්ට් කලේ කොයි පොන්න කැරියද හුත්තො....ඕකාව ඇදලා අරන් අරින්න ඕනෙ -කේ. අද වැඩේ මාට්ටු...කතන්දර මීට නරකද ඉටි රෙද්දක් බිම එලලා පැයට 50 යි කියලා බෝඩ් එකක් ගහ ගත්තා නම්....හක හකස් හක හක හක....අද නම් ගූ හතවෙන්න නෝන්ඩියි මේ යකා........

      Delete
    3. @ Anonymous April 8, 2014 at 9:16 AM

      කාට කියන්නද මේ මෝඩකම්? ටයිම් ස්ටෑම්ප් එකෙන් ඇනෝ සෙවීම!

      බලාගෙන, ඔහේව හෙඩ් හන්ට් කරලා ගනියි සයිබර් ෆොරෙන්සික් ජොබ් එකකට!

      Delete
  4. වැඩිහිටියන්ට පමණයි කිවාම මම හිතුවේ වෙනින් දෙයක්.කොහොද ඉතින් අපේ වල් හිතනේ අයියෝ..:D

    මේ එක නෙමේ මේක පාලක මණ්ඩලේ අනුමත කොලයි...:D

    ReplyDelete
    Replies
    1. මේකේ නිකන් හුඹස් වගේ දෙබස් තියෙන නිසයි දැම්මේ. නමුත් ඇත්ත කතාව තමයි මේ..

      Delete
  5. බෝතල් 7 යි
    සිගරට් 60 යි
    බයිට් ප්ලේට් 6 යි
    කුණුහරුප 29 යි

    යකෝ __කවෙන මැච් බැලිල්ලක් නේ මේක .

    ReplyDelete
    Replies
    1. රොක්ලන්ඩ් බෝතල් 15කට එහා ගියා..
      සිගරට් නම් බන්ඩල් දෙකක් වත් යන්න ඇති..
      බයිට් ඩයට් අන් ලිමිටඩ්.. ඇයි පොඩි උන්... නෝනලා
      කුණුහබ්බ හැට කෝටීයයි..

      ඒ උනාට සල්ලි වගේද කප් එක...

      Delete
    2. මැච් එකේ කස්ටිය වගේම අපි චියර් එක දෙන්න ඕනේ "රසල් ආනෝඩ්" ට ,

      Delete
    3. රසල් කියන්නේ ලක් මවට ආඩම්බරයක් වගේම. කිසිම බරක් නැති කොල්ලෙක්.. හැබයි දෙමළ උඹලා ඒක දන්නවද...?

      Delete
    4. මාතලන් රසල් දෙමලද එහෙම නැතිනම් කල්ම්බු චෙට්ටිද?

      Delete
    5. කලම්බු චෙට්ටි. සම්බවය දෙමළ. රසල් ගේ මස්සිනා ෂන්මුගම් මගේ බොක්කක්. පොර මලා ඇක්සිඩන්ට් එකකින්.

      Delete
    6. මචං කලම්බු චෙට්ටිස්ලා දකුණු ඉංදියාවෙන් ආපු අය. උන් බොහොමයක් කැතලික්ස්ලා. මාත් එක්කත් හෙන සෙට් එකක් වැඩ කරා. ජා බුවාලා වගේ තමයි කන බොන සෙට්. උන් බොහොමයක් ඕස්ට්‍රේලියාවට ගිහින් ඉන්නේ. ඉයන් පෙරුමාල්, ජෝශෆ් කාසිචෙට්ටි ඔය වගේ නම් තිබුනේ.

      Delete
    7. රොෂ්ණි පෙරුමාල් මතකද...? මල්ලි මරියෝ... ඒ කාළේ දන්න කියන උන්..

      Delete
    8. රොශ්නි පෙරුමාල් මාත් එක්ක ඔබරෝයි එකේ කොෆිෂොප් එකේ වැඩ කරේ. දැන් කොහෙද දන්නේ නැහැ බන්.

      Delete
    9. පිච්චු පීකුදුනේ... මිස් ශ්‍රී ලංකා උනාද කොහෙද...

      Delete
    10. ඔව් රසල් දෙමල ක්‍රිස්තියානි, ගිය සරේ අපේ කණ්ඩායමට කොටි විරෝධය එල්ල වෙනකොට පෙන්නුවේ අපේ කණ්ඩායමේ තරම් ජාතීන් ගණනාවක් ඉන්නක කන්ද්දයමක් තවත් නෑ කියලා
      සංගා - සිංහල බෞද්ධ
      මුරලි - දෙමල හින්දු
      මහරූෆ් - මුස්ලිම් ඉස්ලාම්
      ආනොල්ඩ් - දෙමල ක්‍රිස්තියානි
      වාස් - සිංහල කතෝලික

      ඔන්න ඕකට හදපු බැනර් එහෙම ශෙයා වුනා ඒ කාලේ බුකියේ ..අපේ ය මාකතින් කරේ එහෙමයි .

      Delete
    11. ඩිල්ෂාන් - මැලේ බුඩිස්ට්

      Delete
    12. ඇයි පකෝ රනිල් - ඇන්ග්ලිකන් බුඩිස්ට්....

      Delete
    13. This comment has been removed by the author.

      Delete
    14. හයියෝ වැරදුනා


      තුවාන් ඩිල්ෂාන් කොහොමද බං මැලේ බුඩිස්ට් වෙන්නේ , තිලක රත්න උනාට පස්සේ වකුටු කොරන් බාගෙට වදිනවා නං දැකල තියනවා , මට ආයෙත් වැරදුනාද මන්දා

      Delete
    15. ඇන්ජලෝ මැතිව්ස්, විනෝදන් ජෝන්, රසල් ආනල්ඩ්, ඉයන් ඩැනියෙල්ස් වගේ අය ඔක්කොම චෙට්ටි. දෙමළ සම්භවයක් තියෙන, හැබැයි සිංහලෙන් ඉගෙන ගන්න, ක්‍රිස්තියානි කට්ටිය. කොයි අතටත් ඔට්ටු බුවාලා ටිකක්.

      Delete
  6. ලොක්ක තාම බඩු මිලට ඇරියේ නැහැ.අමතක වෙලාද දන්නේ නැහැ.ප්‍රීතියට...:D

    ReplyDelete
    Replies
    1. ළන්නගදිම දෙයි වැඩේ.. මේ දවස්වල බැංකු පොළිය එහෙම අඩු කරලා තියෙන්නේ.. ඒ තමයි කස කාරයෝ.. ඊට පස්සෙ නේ ගිනි බෝල එන්නේ..

      Delete
  7. ඇත්තටම මේ ගෝතයත් එක්ක උඹ මැච් එක බැලුවද? මූව යවන්න තිබුනේ කොමෙන්ට්‍රිය දෙන්න.
    මචං මේ මැච් එක දින්න එකෙන් මම එක දෙයක් මොකද්ද කියල ඉගෙන ගත්තා. අර අපේ වමේ යාළුවො ටික මේ අලුතින් කියන සමාජවාදී ජිවන විලාශය ද මොකද්ද කියන එක වටහාගන්න බැරුව මම හිටියේ. මැච් එක දිනපු ගමන් මේ කස්ටිය මැච් එක බලල සතුටු වෙන සහ ජයග්‍රහණයෙන් සතුටු වෙන මිනිස්සු එක්ක මාර ඉරිසියාවෙන් කේන්තියෙන් තරහෙන් ෆේස්බුක් එකේ පොස්ට් දාගෙන දාහෙන යන්න උනා. නිකම් බලපන් සුජීව කොකාවලගේ බුකියේ කතාබහ වල මේ අය කියන කතා ,සුරේකා සමරසේන වගේ අය මේ ජයග්‍රහණය ගැන සහ මැච් එක බලල සතුටු වන මිනිස්සු එක්ක තියන ඉරිසියාව කේන්තිය දුක් අන්දෝනාව...
    සමාජවාදී ජිවන විලාශය සමාජවාදය උදා වූ පසු කරන දෙයක් නොවෙයි අද ඉඳන් පටන් අරන් කල යුතු එදිනෙදා ජිවිතයේ කරන දෙයක්ල කියලයි පැරා කිව්වේ. ක්‍රීඩාවක් නරඹල සතුටු වෙන එකත් ජයග්‍රහණයෙන් සතුට බෙදාගන්න එකත් පවා වැරදියි. සතුටු වෙන දේවල් කිසිම දෙයක් නොකර මිනිස්සු 18 වැනි ව්‍යවස්ථා සංශෝදනයට එරෙහිව පාරේ පෙළපාලි යන එක විතරද සමාජවාදී ජිවන දර්ශනය?
    මම හිතන් හිටියේ ධනපතියා ගේ ධනය එක්ක විතරයි මේ අය ගේම ඉල්ලන්නේ කියල දැන් තමයි තේරෙන්නේ පිඩිත දුප්පත් මිනිස්සු උනත් සතුටින් ඉන්න මොහොතක් මේ අයට පෙන්නන්න බැහැ කියල. ඇයි මේ වම්මු ක්‍රීඩා තරඟයක් නරඹල ,ජයග්‍රහණයයෙන් සතුටු වන මිනිස්සුන්ගේ සතුට එක්කත් වෛරයෙන් ඉන්නේ ? සමාජවාදී ජිවන විලාශයේ දුක විතරද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. සමාජවාදේ ගැන වචනයක් කතා කරන එකත්, සමාජයට වෛර කරන නොම්මර එකේ කුහකයෙක්ම මිසක් වෙන එකෙක්වත් නෙමෙයි. උන්ට මේ වගේ ජයග්‍රහණ දරා ගන්න බෑ කීයටවත්. උන්ට ඕන මිනිස්සු දුකෙන් ඉන්න. බෝම්බ පුපුරනවනම්, සාගත එනවනම්, නියග එනවනම්, කොටින්ම මිනිස්සු මැරෙණවනම්. ඒක තමයි උන්ගේ පරම සතුට.

      Delete
    2. මාතා.....සමාජවාදය ගැන කතා කරපු අපේ තාත්තා නම් හොඳට ගැහුවා, මැච් බැලුවා, ඒ ගොල්ලෝ විනෝද වුනා. උඹේ මේ කමෙන්ට් එක දැක්කාම ඒ වගේ අය දුක් වෙයි අපි කොහොමද කුහකයෝ වුනේ කියලා.

      Delete
    3. ඒ සුන්දර වාමංශිකයෝ ආයේ එන්නේ නෑ අරූ.. හිත රිදුනා නම් සමා වෙයන්. උන් සමාජවාදේ ගැන කතා කළේ ධනවාදයේ ඉඳගෙන..

      Delete
    4. පිස්සුද බන් හිත රිදුනේ නැහැ. ඔය මනෝරාජික සමාජවාදීන් හින්දා තමයි බන් හරි ප්‍රශ්න යට ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න වේදිකාවට එන්නේ.

      Delete
    5. මිනිස්සු දුකෙන් , පීඩාවෙන් හිටියොත් තමයි සමාජවාදී කාරයන්ට උන්ව ෆෝම් කරලා වැරැද්ද ධනපතියෝ ගාවට දාල ලේ වගුරන විප්ලව කරලා බලේ ගන්න පුළුවන්. ඒක නිසා වෙන්න ඕනේ ඔය කුහක ලබ්බේ සමාජවාදියෝ මිනිස්සු සතුටෙන් ඉන්නවට , මුදල් උපයනවට විරුද්ද. ...

      Delete
  8. අම්මට හුඩු.....කොල්ලො සෙට් එකක් එක්ක මැච් එකක් බැලුවා වගේමයි.. නියම කමෙන්ට්‍රි එක මාතා. හොඳ වෙලාවට 20 ඕවර්ස් වුනේ. 50 වුනානම් තුන් හතර දෙනෙක් කබරයා දානවා...

    ReplyDelete
    Replies
    1. එහෙමනම් මචෝ අපි ගහන්නෙත් 50 ඕවර් එකක්නේ.. මට නම් දැන් නැගලම යන්නේ 20-20 තමා. 50 ඕවර්ස් වල බලන්නේ අන්තීම ඕවර් 10 තමයි.

      Delete
  9. ඉස්ම යන්න දීල තියෙන්නේ....
    ලංකාවේ හැමතැනම ඔහොම තමයි...
    බෝතල්.... ක්‍රිකට්...... සහ කුණුහබ්බ..
    මොනව උනත් කාලෙකට සතුටුවන්න පුළුවන්
    මැච් එක දින්න එකයි, ඒක සැමරුමයි මතක්කරලා....

    ජය වේවා!!!


    ReplyDelete
    Replies
    1. සමහර අයට මේ ඇත්ත දිරවන්නේ නෑ.. ඒකයි සුද්ද හිනගලෙන් අතිශයින් වැඩිහිටියන්ටයි කෑල්ල දැම්මේ..

      Delete
    2. අනේ මන්දා බ්ලොග් අවකාසෙත් උඹල ලියන කොට මීක් නැ , අපි කමෙන්ට් එකක පොන්නයා , හුත්ත කියුවහම එනවා අපිට අරින්ඩ , පයිය දුර ඉදන්ම කෙලින් කරගන ,

      සමාවෙයන් මාතේ මේ උඹට අරියාදුවට කියනවා නෙමෙයි

      උඹල කියන කොට කුනු හාරප හොද වෙන්නෙයි , අපි කියනකොට රක් වෙන්නෙයි ඇයි බං .

      Delete
  10. සංගාට මහේලට වටින තරමේ තෑග්ගක්, මා හැමදාම කියනව වගේ ජෙනරල් ෆොන්සේකා යුද්ධ කලා වගේම යුද්ධයක් මේ දෙපලඇතුලු පිරිස කලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුල.

    අපි සතුටක් ගියාමත් කුණු හබ්බ කියනව. මේ එවැනි අවස්තාවක්.

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බ නැති තැනක් තියෙනවද රාජ මන්දිරෙත් මහා රජානෝ පට්ට කුණුහබ්බ සැට් එකකින් සංග්‍රහ කොරයි කියන්නේ පොලොස් කොට්ටෝරුවට.. 80% රට වෙනුවෙන් ඡන්දේ දානයව කියලා බයිලා ගහලා..

      Delete
  11. ඊයා !!!
    මාතලං අයිය අරක්කුත් බොනවා :D

    ඕ යේස් !!! හරි නරකයි.

    ReplyDelete
    Replies
    1. විස්ක් තිබුනේ නෑ බං.. රොක්ලන්ඩ් බ්ලැක් ලේබල් විත් සෝඩා.. ඊයේ පොලීසියෙන් අල්ලන්නෙත් නෑ නේ.. කන පාත් වෙන්නම ගැහුවා...

      Delete
    2. වෙරි වෙනවනං කිරිහොදි හරි මොකෝ !!

      Delete
    3. අපි හිතුවෙ මාතලන් අයිය උපාසකය වගේ පොර කියලනෙ නේද බන්? ;)

      Delete
    4. මොනවා කියනවද මල්ලි, අපි ඒත් කිව්වා නේද අර ඉවානයා අටමා එහෙම ආස්සරේ කරන්ඩත් එපා උඹවත් නරක් වෙයි කියලා .. !!
      හරිනේ $#lලා තියෙන්නෙ දැං !!
      අපිටත් උපදේසයක් දීගෙන අම්ම තාත්ත වගේ හිටපු මනුස්සයා දෙයියනේ !!!

      Delete
    5. වයසට ගියාම සිලුත් ගන්නවා.. නැත්නම් පැකේජ් එක කොම්ප්ලීට් නෑ...

      Delete
  12. Replies
    1. මොනවද කුණුහබ්බ ටිකද...?

      Delete
  13. අද මෙහෙම පෝස්ට් එකක් දානවා කියලා දන්නවානම් ඊයෙ පපුව අතේ තියාගෙන මැච්ච එක නොබලා දෙයියනේ කියලා වෙන වැඩක් කොර ගන්නවා. ඇයි හත් දෙයියනේ මේ තියෙන්නෙ මුළු මැච් එකම නියමෙට.

    හැබැයි ඉතිං පවු වැඩේ අර යුවරාජ්ගෙ ගෙට ගල් ගහලා කියලා ආරංචියක් තියෙනවා නේද? ක්‍රීඩාවක ජය පරාජය දරා ගන්න බැරි සක්කිලි. ඒ අතින් බලත්දි උන්ගෙ උන් ෆයිනල් 4ක් පරාද උනා නම් උන් ටිකව නිය පොත්තෙ ඉදන් හම ගහනවා.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව කියන්නේ අපිට අන්ත ගෝත්‍රිකයෝ ඉන්න රටක්.

      Delete
  14. හයියෝ මුදල්! මොකෝ මේ අපේ මාලින්ගයා කවුද අක්කා කෙනෙක් එක්ක?

    ReplyDelete
    Replies
    1. අක්කා නෙමෙයි බන් ඔට්ටේලියාවේ නංගී...

      Delete
  15. මදි මදි කුණුහරප හොදටෝම මදි :D

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම දැම්මා නම් ගූගල් එකේ උන් බඩ වෙනවා...

      Delete
  16. ෆෝන් එකේ රේකොඩින් දාගෙන මැච් එක බැලුව නම්, අපිට මීට වඩා රසවත් කමෙන්ට්‍රියක් බලන්න තිබුණා. මට තාම මොනවා කියාගන්න්ද කියලා හිතා ගන්න බෑ. මෙහෙම ත්‍රිල් එක වැඩි වෙලාවට ලස්සනට ගොනු කර ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ආතල් ඩයල් එක්ක මැච් එකක් බලන කොට තියෙන සොමිය තමයි මචෝ... පැරදුනත් අවුලක් නැති එක..

      Delete
  17. බොලා සැට් එකයි, වෙන ඔතන අටමත් හිටියද.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ නෑ.. ඌ නම් උඹලයි අම්මගේ මළ ගෙදරත් සඟිස්කෘත පාලී එහෙම කතා කලානේ... මෙතනට එක්කගෙන ගියා නම් ලියන්න වෙන්නේ නෑ.. ලංකාවේ බ්ලොග් නවත්තනවා...

      Delete
    2. අනේ හුත්තෝ අපි කියන කොට තමා කණුහාරප තොපි කෙලිනකොට හොදා , අපරාදේ මම මිට ටිකකට කලින් දැම්ම කමෙන්ට් එක .

      මේක මහ කැරි සමාජයක්

      මේ වාගෙම තමා හැම තැනම

      දවසක් බාර් එකක මම තනියම බොනවා ,

      බෝතල් පත්තර බිස්නස් කරන මනුස්සයෙක් බීලා උගේ යාළුවෙක්ට කුනුහාරපෙන් බැන්නා

      බාර් එකේ අයිතිකාරයා

      '' මෙතන කුනුහාරප කෙලල අම්මට හුකෝ ගන්ඩ එපා කැරියා , ගහනව උස්සල පොලවේ කියල එලෙව්වා ''

      ඕන්නං විනාඩි දහයක් යන්ඩ ඇති . පොලිසියේ ඔ අයි සි මහත්තයත් ඇවිත් හිමිහිට මොනවද බාර් කාරයා එක්ක කතා කරකර ඉදලා , කැෂියර් එකටත් තඩි බාලා පට්ට කුණුහාරපෙං බැන්නා.

      බාර් කාරයත් ඇරියේ නැ , උඹේ අම්මට හුකන්ඩ ගලවනවා කලිසම ඔලුවෙන් කියල තමයි පටන් ගත්තේ , පලාතේ ඉන්න දේශපාලුවෙක්ට එක්කම තමා බැන්නේ

      ඔවයිසි කාරයා පාර එහා පැත්තේ තිබ්බ ජීප් එකට වෙලා පැය බාගයක් විතර කුනුහාරප අහගන ඉදලා යන්ඩ ගියා .

      බාගේ ඉවර වෙච්ච හන්දා මං ඇවිත් බයික් එකට නගිනකොටම අර බාර් කාරයා බැන්න දේසපාලුවත් ආවා , මම නං හිතුවේ හොද වලියක් යයි කියල ඌත් පට්ට කුණුහාරප කියල යන්ඩ ගියා ,

      මචං මාතේ මට තියන ප්‍රශ්න මේකයි

      බාස්ල

      බෝතල් පත්තර කාරයෝ

      කුණුහාරප කියන කොට පුකේ අරින්ඩ එන උන්

      ඇයි බං පොලිස් කාරයොයි , පොලිටික්කොයි කුනුහාරප කියන කොට නැට්ට පුකේ ගහගන්නේ

      Delete
    3. @අටම්
      ඔබගේ මාන්දමික ප්‍රශ්නයට පිළිතුර
      - ඔබ
      - සමාජ බලයක් ඇති පිරිස

      Delete
    4. කොයි එකාගෙත් රියල් චරිතෙ නෙමෙයිනේ සමාජයේ ජීවත් වෙන්නේ ඒකයි. එලියේ කරන්නේ රඟපෑමක්..

      Delete
  18. අපිත් ඒ කාලේ නිලධාරි නිවස්නයේ ඉඳලා මැච් බලන්නේ ඔහොම තමයි. හැබැයි නිළධාරීන් විතරයි. අනික ඒ විදිහට මැච් එකක් බලන්න වෙන්නේ කලාතුරකින්. රාජකාරි තත්වය නිසා.

    නියම සජීවී විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. මමත් බලලා තියෙනවා. උන් එක්ක. බඩීලටත් එදාට වාසියි.. මොකෝ බොන ගාන අන්තීමට මතක නෑ නේ.. බොසාගේ බිලට ගහන්න පුළුවන් එදා වගේ දවස් වලට තමයි.

      Delete
  19. ඉංගිරිස් කුනුහරුපත් තියනවා..අනේ වාසනාවක් .
    දැං මටත් ඕන වැදගත් සබාවක කට ඇරල නම්බු පිට කුනුහරුපයක් කීහැකි..
    ආයෙ සුලුපටු නම්බුවක්‍යෑ !!!!
    සර්ල ඕව උගන්නන්නෙ නෑ..මං හිතන්නෙ ඕකුන්ට හරියට ඉංගිරිස් බෑ.. නැත්තං මොන මංගුලක්ද ඉන්ටනැශනල් මොන්ටිසෝරි යන උනුත් දන්න එකේ..
    හම්බෙන තුන් හතර දෙනෙකුට උදේම කියල බලන්ඩෝනැ ..
    උදේ පාන්දර ලොක්කගෙන්ම පටං ගත්තනං හරි..
    උඹට වැඩි වැසියෙං මේව ලියන්ඩ යෝධ බල යෝධ වීරිය ලැබෙන්ඩ ඕනෑ ...

    ReplyDelete
    Replies
    1. උඹටත් ඉතින් ඕන කුණු හබ්බයක් හරි ඉහලයි. පලයන් යන්න මගෙන් තව අහගන්නේ නැතිව.

      Delete
  20. අරුන්ට හිකවෙන්න ගැහුවේ වෙලාවට...ඒත් ඉන්දියන් කැරියෝ උන්ට වර්ල්ඩ් කප් 2 ක්ම අරන් දුන්නු යුවරාජ්ගේ ගෙට ගල් ගහලනේ බං..පුදුම හුත්තිගේ පුතාල ටිකක් තමයි....

    ReplyDelete
    Replies
    1. මෙන්න කොමෙන්ට්.. මාතරනේ.. තොපි අර නිලියෝ දෙන්නට ගැහුවේ නෑ නේද...? එච්චර චෑන්ස් එකක් දීලා...

      Delete
    2. "නිලියෝ දෙන්නට ගැහුවේ නෑ" මොන ගැහිල්ල ගැනයි මේ අහන්නේ මට මතක නැනේ .........

      Delete
  21. සතුට මහ ඉහලින්ම සමරලනේ..

    ReplyDelete
    Replies
    1. පැරදුනත් ඔහොමම තමයි. එහෙනම් ඉතින් අපේ උන්ගේ අම්මලා ඉවරයි...

      Delete
  22. යකෝ මැවිලා පෙනුන උඹල සෙට් එක ගත්ත ආතල් එක...... එල එකේ සුපිරිය.......
    තැන දැනගත්ත නම් තවත් සුපිරිය.....
    ඔය සොමිය හුගක් හුත්තල ගන්නෙ නැහැ බං ......
    ඕව උප්පත්තියෙ ඉදලම එන ආතල් ගැනිලි මචෝ.....
    මං වගේ තව එකෙක් හරි ඉන්න එක මට සතුටක්.....
    උඹ ගත්ත ආතල් එක හංගගෙන ඉන්නෙ නැතිව අපි එක්ක බෙදා ගත්තට පිං .....

    ReplyDelete
    Replies
    1. මටත් ඕන උනේ ඇත්ත අති සැටියෙන් ලියන්න.. ඒත් කෑලී ගොඩාක් කපලා දැම්මේ මචෝ...

      Delete
    2. හුටා එතකොට මේ ටිකද ලිව්වේ ?

      Delete
    3. බොහෝම ටිකයි.... බොහෝම ටිකයි....

      Delete
    4. "මං වගේ තව එකෙක් හරි ඉන්න එක මට සතුටක්..."

      oh yeah !

      Delete
  23. මචං සජිතය ව රිමාන්ඩ් කරලද....?

    ReplyDelete
    Replies
    1. බොරු මචෝ.. ලොක්කා ඔක්කෝම ෂේප් කරලා.. හැබයි ෆයිල් එක ලොක්කා ගාව.. ඒ නිසා මේ දවස්වල පීකරේ වහලා ඉන්නේ..

      Delete
  24. හප්පට සිරි.. මෙන්න තවත් සජීවී විකාශයක්..! :D

    ReplyDelete
    Replies
    1. සංස්කරණයක් පමණයි.. ඔක්කෝම දැම්මා නම් අර උඩුන්ම කකා කියලා තියෙනවා වගේ ගෑණූ බඩ වෙනවා...

      Delete
  25. තනි ඇහැට ඇඩෙන්නෙ වැඩිහිටියන්ට නිසා නරක වචන වලට කොටු දලා බැලුවෙ , සද්දෙ නම් ඇහුණා හැක් හැක්

    ReplyDelete
    Replies
    1. වැදගත් දෙමව්පියන්ගේ හැදිච්ච දරුවෝ බලන්නේ ඒ විදියට තමයි...

      Delete
  26. හැක්.. හැක්... ලයිව් කොමෙන්ට්‍රි එකක්.

    ReplyDelete
    Replies
    1. බොන කොට වෙන මක්කා කතා කරන්නෙයි බං

      Delete
  27. නියමයි...නියමයි..එල අයියන්ඩි

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි මලයන්ඩි...

      Delete
  28. මට පේන්නෙ මැච් එක වෙනුවෙන් ටීම් එකේ එවුන්ටත් වඩා දුක් විඳල වගේ.

    ReplyDelete
    Replies
    1. සමහර අයට නම් දුකක් වගේ පේන්න පුළුවන්.. මේ තරම් ජීවිතයක් තවත් තියෙනවද මලේ..

      Delete
  29. මේක කියවලා අපිටත් වෙරි වගේ.... බෝතල්ම කීයක් ගෙනාවද දැන්...

    තිසරයාව කලින් එවපු එක ගැන, අපිත් එක්ක බලපු සැට් එක ඔය වගේම දොස් කිව්වා.. ඒත් මම ඌ වෙනුවෙන් පෙනී හිටියා... මම කිව්ව පොඩ්ඩක් වනන එකෙක් දැන් ඕනේ.. අන්තිම ඕවරේ වෙනකන් මේක ගෙනියන්න නරකයි කියලා...

    ReplyDelete
    Replies
    1. කාගේ උනත් කමක් නෑ.... නියම ඩිෂිෂන් එකක්..

      Delete
    2. // ඒත් මම ඌ වෙනුවෙන් පෙනී හිටියා...//

      තිසරට තිසර හෑර වෙන කවුරුද?

      Delete
    3. ආයෙ මොනවද තිසර කියනවනං බඩේ බත් වගේ තමා !!
      බ්ලොග් අවකාසෙ සුසමාදර්ශය කියන්නෙ කහනවටෑ !!

      Delete
  30. කුප්ප කමට කියන්නේ,... ගිය සතියේ නොරොච්චෝලේ චීනෙටම දීලා... තොපි සිහි නැතිවෙනකල් බොද්දි...හී හී..

    ReplyDelete
    Replies
    1. අපිට මොකෑ බන්. උන්ගේ බිස්නස් නේ... කාළයක් උපාසක මහත්තයත් රන් කළේ. එයා නේ කිව්වේ මේක මහා ඉදිරි පිම්මක්ය කියලා. උනුත් කෙප්ප කෙලින කොට, කාටද කියන්නේ අම්මා දුක.

      Delete

  31. කාන්තා පක්ෂෙ කමෙන්ට් කරලත් නැහැනේ වෙරිවෙයි කියලද ,නැත්නම් සුද්ද සිංහල නිසාද :)මගේ නම් ඔලුවෙ ගල්තැලුම් වගේ අප්පා මේක කියෙව්වට පස්සෙ :)

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා පනේ.. අළුතෙන් මොකුත් නැහැනේ.. සිද්ධාලේප ටිකක් ගා ගත්තාම වැඩේ ඉවරයි...

      Delete
  32. යකෝ බෝතල් හතරකටයැ අච්චර කුනුහරුප ටොන් ගානක් කීව්වේ.. අපි හොදයි නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. මේ සංස්කරණයක් පමණයි.. අදත් කියවලා නෑ මයේ හිතේ..

      Delete
  33. ඇත්තටම අපි මාතෙ මැච් එක බලල පට්ට ආල් එකක් නෙව ගත්තෙ රතිඤ්ඤා දැම්ම.. හූ කීව... කෝලිට යුවාට බැන්න... ඒත් ඇයි ඉන්දියාවෙ උං මැච් එකක් පැරදුනාම ක්‍රිකටර්ලගෙ ගෙවල් වලට ගිනි තියන්නෙ

    https://www.facebook.com/photo.php?fbid=615167915244343&set=a.119745324786607.24764.100002534209304&type=1&theater&notif_t=photo_comment

    ReplyDelete
    Replies
    1. ලන්කාවෙ ගල් වගේම මලුත් ඕවර් යන්නෙ නෑහෑ.
      ඉන්දියාවෙ ජනප්‍රිය ක්‍රීඩකයන්ට පාරෙ යන්න කන්න බොන්න ශොපින් කරන්න බෑහෑ ෆෑන්ස්ලගෙන් බේරිලා - උන් mob කරනව.
      මෙහෙ මිනිස්සු ඒ අතින් නම් මොලේ තියනව

      Delete
    2. උන් අපිටත් වඩා මෝඩ නිසා..

      Delete
  34. මාර ආතල්....... පාලිත පෙරේරා දෙකක් දාපු වෙලාවක දීපූ කොමෙන්ට්‍රියක් වගේ... බෙහෝම තැන් වලදි මට හිතුනෙත් එහෙමමයි...... ආයි මැච් එකක් බලන්න සෙට් වෙන කොට පොඩි පෝස්ට් එකක් දැම්ම නම් ලෝකෙ එහා කෙලවරේ ඉදල හරි එන්න වටිනවා සෙට් වෙන්න....

    ReplyDelete
    Replies
    1. වෙලාවක සෙට් වෙලා බලමු...

      Delete


  35. පිට්ටනියේ මැච් ගැහුවේ අපි එකට
    හය සතරේ ගහ බැලුවේ අපි එකට
    එක කන්ඩේ ජය පැරදුනේ හිත හොඳට
    ඇයි මස්සින්නේ සමු ගන්නේ අද එකට ........

    විරුවන් වී රැයින් ලෙස ජය පැන් කෙලින්නද
    ලොව ජය ගත එකයි ඉන් අත් මිදෙන්නද
    සමු ගත් නිසා රට වෙනුවන් සිතන්නද
    වැඩ කිඩ නුඹලාගේ තරම් ලොවකින් බලන්නද...

    පිට්ටනියේ මැච් ගැහුවේ අපි එකට
    හය සතරේ ගහ බැලුවේ අපි එකට
    එක කන්ඩේ ජය පැරදුනේ හිත හොඳට
    ඇයි මස්සින්නේ සමු ගන්නේ අපි එකට ........

    දුක් බර කථා නැ අද හෝටලයේ සොමියේ
    නිදි නැති රැයපුරා ජය ගොසුමයි ඇසුනේ
    හොර රහසින්ම මන්ත්‍රී වෙන්න නැහැ පැතුවේ
    නුඹලාත් නැතිවේද හෙට අපහට සකි සඳුනේ

    පිට්ටනියේ මැච් ගැහුවේ අපිඑකට
    හය සතරේ ගහ බැලුවේ අපි එකට
    එක කන් ඩේ ජය පැරදුනේ හිත හොඳට
    ඇයි මස්සින්නේ සමු ගන්නේ අපි එකට ........

    සුනිල්ගේ පලන්චියට මැරී කැන් ගෙන්



    ReplyDelete
  36. ස්තුතියි මචෝ පොස්ට එක කියෙව්වේ නෑ. එත් කමෙන්ට් මේ තරම් ලැබෙන කොට මාතලන් කියන සුපිරි චරිතය ආයිමත් ඉස්මතු වෙලා තියනවා. කියවන්න තරම් වෙලාවක නොවේ මේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. කියෙව්වනම් කොමෙන්ට් කරන එකකුත් නෑ.. නොකියවපු එකමයි හොඳ..

      Delete
  37. ලොවෙත් නැ..මට මැච් එකේ මැද මතක නැ නෙහ්.. උදේ වරුවේ ඉස්කෝලේ බිග් මැච් එක තිබ්බ නිසා උදේ ඉදන් බොනවා...කට්ටියම හේත්තුවක් ගෙන උන්නේ බොලේ පෙන්නේ නැති නිසා..කට්ටිය උදපනිනකොට තමා දැනගත්තේ දිනලා කියලා..සතුටට තව බෝටලයක් ගැහුවා හරි අමාරුවෙන්..

    අයි හේට් සෝඩා

    ReplyDelete
    Replies
    1. සෝඩා ඉස් ද බෙස්ට්.. ඕල් දී අදර්ස්, දේ කිල්ඩ් ද ටේස්ට්..

      Delete
    2. අයි ලවු දැට් අදර් කම්බිනෙශන්

      Delete
  38. 100% තාත්විකයි! ජය වේවා!!

    ReplyDelete
  39. 100% තාත්විකයි! ජය වේවා!!

    ReplyDelete
  40. බොලේ මාතලන් ලොක්කා හතරේ පාරක් හයේ පාරක් ගානෙ බෝතල් ඕඩර් කලා කියන්නෙ..ෂුවර් එකටම බීලා තියෙන්නෙ ක්‍රීම් සෝඩා....

    ReplyDelete
    Replies
    1. බ්ලැක් ලේබල් හැබයි ඔරිජිනල් නෙමෙයි රොක්ලන්ඩ්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න