.

.

Nov 8, 2015

තැටිය නිමුනා, රොටිය කර උනා.. සුබ ගමන් හාන්දුරුවනේ..!! - RIP (Return If Possible) Sobitha Thero



ලංකාව කියන්නේ, කොයි තරම් ගෝත්‍රික රටක්ද කියන එක ආයෙත් ඔප්පු උනා හාන්දුරුවනේ.
ඔබ වහන්සේලා උදේ ඉඳන් මහ රෑ වෙනකන් බන කිව්වත්, බුද්ධාගම කියන්නේ අහිංසාවාදි දර්ශණයක්ය කිව්වත්, කෙනෙක් මැරුණම, කෙනෙක්ගේ විපතකදි ඒ ගැන සතුටු වෙනවා නම්. ඒ ආගම සත්‍යවාදි එකක් වෙනවද හාන්දුරුවනේ.
මුන් තමන්ගේම නායකයෙක් වෙච්චි ප්‍රේමදාස මල වෙලාවේ රතිඤ්ඤා දාපු උන් හාන්දුරුවනේ.
ප්‍රභා මලාම කිරි බත් කන එක අහන්න දෙයක්ද හාන්දුරුවනේ. ඌ දෙමළා නේ හාන්දුරුවනේ.
ඌ කමක් නෑ කියමුකෝ, ඌ ටෙරා නේ හාන්දුර්වනේ.

ඌගේ පොඩි එකාට, බඩට බිස්කට් දාලා, ඒවා එලියට ගන්න පපුවේ හිල් හදපු වෙලාවෙත් ආතල් ගත්ත උන් ඉන්න රට නේ හාන්දුරුවනේ.
මට බය තියෙන්නේ, මහින්ද මළ දවසටත් මුන් කිරි බත් කයිද කියලා හාන්දුරුවනේ.
මොකෝ, උලා කන්න හරි හිංගලයට මේ රට ඉතිරි කරලා දුන්නේ උන්නැහේ නේ හාන්දුරුවනේ.
බයියෝ කියන්නේ කෙතරම් තුඡ්ච උන් සෙට් එකක්ද කියලා, අද ඔබට නොපෙනුනත් ඔබ වහන්සේ ඒක දැගෙන ඉන්න ඇති හාන්දුරුවනේ.
හැබයි මෙහෙම දේකුත් තියෙනවා හාන්දුරුවනේ.
ඔබ වහන්සේ ඔය බයියෝ ආන්ඩු කරන කාළෙක මලා නම්, ටොයියෝ පට්ට වින්දනයක් ලබන්න පුළුවන් මේ වගේම හාන්දුරුවනේ.

හැබයි ඉතින් එහෙම සතුටු වෙන්න, උන්ට කොච්චර රිදිලා තියෙනවද කියලා හිතෙනවා හාන්දුරුවනේ.
අද උන් ඔක්කෝටම පිස්සු වැටිලා, ඔල්මොරොන්දම් වෙලා ඉන්නේ. බලේ නැතිව හාන්දුරුවනේ.
ඉතින් ඔබ වහන්සේ අපවත් උනා කිව්වාම, උන්ගේ පිස්සුව පෝඩ්ඩක් ඉතර සනීප වෙනවා හාන්දුරුවනේ.
ඒකත් ඉතින් බුද්ධාගමේ හැටියට නම් පිනක් නේ හාන්දුරුවනේ.
ඒ පිනත් ඉතින් ඔබ වහන්සේටමනේ හාන්දුරුවනේ.

අවුරුදු 74 ක් කියන්නේ ඉතින් ඩේට් එක්ස්පයර්ඩ් හාන්දුරුවනේ.
කල් ඉකුත් උන බඩු වලට වැලිව් එකක් නෑ හාන්දුරුවනේ.
මාතලන්ට මතකයි ඔය බයි ඒකාධිපතියා එලවන්න ගේම ගහන වෙලාවේ. බයි ලොක්කගේ සිල් රෙදි දන් දීපූ ලේඛම් මහත්තයයි, ඝෝඨාභය මහත්තයයි නාග විහාරෙට වැඩියා හාන්දුරුවනේ.
එයැයිලා කිව්වේ නම්, ඒක මේ සාකඡ්චාවක් කියලා හාන්දුරුවනේ.
එදත් ඔබ වහන්සෙගේ පපුවට ඒ තර්ජන දරාගන්න බැරි වෙන්න ඇති හාන්දුරුවනේ.
ඒ නිසා හරි, එහෙම නැත්නම් මුන්ගෙන් බේරෙන්න බැරි නිසා හරි, ඔබ වහන්සේ හොස්පිටලයිස් උනා නේ හාන්දුරුවනේ.

උන් හිතන්න ඇති වැඩේ හරි කියලා හාන්දුරුවනේ.
ඒත් ඔබ වහන්සේ ගේම ඇත ඇරියේ නෑ නේ හාන්දුරුවනේ.
ඊට පස්සේ උන් ගේම අත ඇරියා නේද හාන්දුරුවනේ.
උන් බැලුවේ ජිල්මාට් දාලා බලේ ඉන්න. ඒත් ඒකටත් කෙල උනා නේ හාන්දුරුවනේ.

ඔබ වහන්සේ හැමදාම උන්නේ ජනතාවගෙ පැත්තේ හාන්දුරුවනේ.
94 සැටලයිට් ගේන්න පට්ට ගේමක් දීපු අයගෙන්, ඔබ වහන්සෙත් එක්කෙනෙක් නේ හාන්දුරුවනේ.
සැටලයිට් නෝනා බලේ ගත්ත ගමන් පන්සල පැත්තේ ආවට, ඊට පස්සේ වැඩියේ නෑ නේ හාන්දුරුවනේ.
සැටලයි නෙමෙයි, හැම එකාම එහෙමයි හාන්දුරුවනේ.

තව ටිකෙන් ජනාධිපති වෙන්නේ ඔබ වහන්සෙයි හාන්දුරුවනේ.
එහෙම උනා නම්, ඔබ වහන්සෙට මෙහෙම වෙන එකකුත් නෑ හාන්දුරුවනේ.
ඒත් ඉතින්, රට නම් මීටත් වඩා අනාත වෙන්න ඉඩ තිබුනා හාන්දුරුවනේ.
ඒකයි මාතලන්ලා ඒකට විරුද්ධ උනේ හාන්දුරුවනේ.
ඒත් ඉතින්, කප්පරක් පච කෙලලා ආපු මේ ආන්ඩුවත්, ඔබ වහන්සේට සරම උස්සලා, කලිසම් ගලවලා, පුකම පෙන්නුවානේ හාන්දුරුවනේ.

කුඩ්ඩෝන්ට ආසන සංවිධායක් කම් දුන්නනේ හාන්දුරුවනේ.
අරකේ උන්න අලිබබා ඇර, හොරුන්ගෙන් බාගයක්ම දැන් මුන් එක්ක නේ හාන්දුරුවනේ.
කැළෑ කපපු උන් ඇමතිවරු නේ හාන්දුරුවනේ.
මුන් එතනෝල් ඉතරක් නෙමෙයි, කරුංකා ගේමුත් ගහනවා නේ හාන්දුරුවනේ.
අවන්ගාඩ් ලීගලයිස් කියනවනේ හාන්දුරුවනේ.
තාජුඩීන් මැරිලා තියෙන්නේ, ඇක්සිඩන්ට් වෙලා නේ හාන්දුරුවනේ.

ඇෆ් සී අයි ඩී (FCID) එකේ ලොක්කා, නඩු දවස්වලට බඩු ගහන්න යනවනේ හාන්දුරුවනේ.
ඒ නිසා හොරු ඇතුලට දාගන්න බෑ නේ හාන්දුරුවනේ.
උන් ඊට පස්සෙ ප්‍රෙස් කොන්ෆර්ස් තියලා මුන්ට කින්ඩිය දානවා හාන්දුරුවනේ.
මුන් හොරුන්ගෙන ගාන අරගෙන, නඩු බලවනනේ හාන්දුරුවනේ.
දැන් ගන්න ඉන්නේ මහින්ද ඉතරයි හාන්දුරුවනේ.

ඔබ වහන්සේ රොටි පුච්චන්න උන්නට, මුන් ඔබ වහන්සෙගේ රොටිය විසික්ක කොරලා, උන්ගේ රොටි පුච්චනවා හාන්දුරුවනේ.
මුන් එක්ක මොන රොටිද හාන්දුරුවනේ.
රොටි තියා, පාන් කියා ගන්න බැරිව මිනිස්සු ඉන්නේ හාන්දුරුවනේ.
හොරු පැත්තක ඉද්දි, දැන් උන් උන් මරා ගන්නවා හාන්දුරුවනේ.
මේවා දැක්කා නම්, ඔබ වහන්සේ මැරෙන්නේ පුකෙන් හිනාවෙලා වෙන ලෙඩකින් හාන්දුරුවනේ.
දැන් හොරුන්ගේ තැටිය නම් රත් වේගන එන්නේ හාන්දුරුවනේ.

ඔබ වහන්සේ පැතූ ලංකාව මේ පොළොව මත ඉස්තාපිත කිරිම තම පරම යුතුකමයි කියලා ලොක්කා කියලා තිබුනා හාන්දුරුවනේ.
හැබයි ඒක පරම යුතුකම නොවී පරණ යුතුකමක් නම් උනේ ඔබ වහන්සේ බලාගෙන ඉන්දැද්දිම නේ හාන්දුරුවනේ.
ඔබ වහන්සේ පැතූ එක කෙසේ වෙතත්. සෝමාලියාව ඉතියෝපියාව වගේ එකක් නම් අපිට වැඩි කල් නොගොහින්ම බලා ගන්න පුළුවන් වෙයි හාන්දුරුවනේ.
හැබයි ඒක ඔබ වහන්සේට නම් බලන්න වෙන්නේ නෑ හාන්දුරුවනේ.

මේවා දැක්කාම, එකස්පයිර් වෙච්ච පපුවකට ඔරොත්තු දෙන්නේ නෑ හාන්දුරුවනේ.
එක අතකින් මේ විගඩම් බලනවට වඩා යන ළෝකෙක වැඩ්ඩ එක නිවනක් හාන්දුරුවනේ

මාතලන් නම්, නිවන් පිලිගන්නේ නෑ හාන්දුරුවනේ.
ඒත් ඉතින්, මේ රටේ පහල වෙච්ච දරුණුම පාලකයා සහ මේ රට විනාශ කල දරුණුම පවුල ගෙදර යවපු එකට නායකත්වය දුන්න එකම, ඔබ වහන්සේ පැතු පැතුමකට දොරටු ඕපන් කරයි හාම්දුරුවනේ.

ඒත් ඉතින්, තව අවුරුදු පහකින් හරි ඊට කලින් හරි මේ පිස්සු හුටංලා ටික එලවන්න හිටං ඔබ වහන්සේ නැති එක ගැන නම් දුකයි හාන්දුරුවනේ.

ඔබ වහන්සේට සුබ ගමන් හාන්දුරුවනේ...!!!

මීට මාතලන්.

89 comments:

  1. ඔබ වහන්සේට නිවන් සුව පතමි............!

    ReplyDelete
  2. ලංකාව වෙනස් වෙන එකක් ඇත්තෙම නැද්ද හාමුදරුවනේ!

    ReplyDelete
    Replies
    1. නිවන් නොදෑක නෑවත ඉපදෙන්න හාමුදුරුවනේ.අප පතන ලොව තව අවුරුදු 50 කින් වත් උදා කරන්නට නායකයෙක් අවශ්යය්

      Delete
    2. නිවන් නොදෑක නෑවත ඉපදෙන්න හාමුදුරුවනේ.අප පතන ලොව තව අවුරුදු 50 කින් වත් උදා කරන්නට නායකයෙක් අවශ්යය්

      Delete
    3. අපේ ජීවිත කාළේ ඇතුලත නම් වෙන එකක් නෑ පැරා.. සයිබර් යුගයෙත් ඉන්නේ ගල් වැද්දෝ.. හිතන්න පතන්න පුළුවන් උන් ටික මයිග්‍රේට් කරනවා.. ඔහෙත් ඒ ගැන කල්පනා කලොත් හොඳා...

      Delete
  3. බුකියේ... බ්ලොගේ .... ජඩ මාධ්යේ .....
    ඊළඟ මාකටින් බයිට් එක .....
    නාගවිහාරේ සොබිත හිමියි.....
    අඬාපන් . සතුටුවෙන් ... ලියාපන් ..

    ReplyDelete
    Replies
    1. මේන් ටොපික් එකක් උනාම කවුරුත් කතා කරනවා.. මල්වතු නායකත් අපවත් උනා නේ.. ඒත් සෙනඟ ආවයි මෙහෙම...

      Delete
  4. ඇත්තටම හාන්දුනේ.. ඔබ වහන්සේ අවුරුදු තිහ හතලිහක් තිස්සේ සමාජ සාධාරණය වෙනුවෙන් අරගල කරපු බව මේ රටේ මිනිස්සු දන්නේ නැද්ද හාන්දුනේ..

    ReplyDelete
    Replies
    1. සෝභිත හිමියන් හැමදාම නියෝජනය කලේ බලය නැති වුන්ගේ පැත්ත. බලය ඇති වුන්ගේ පැත්ත ගත්තනම් මොන සැපද. කාර් පර්මිට්ම කීයක්ද? මිනිස්සුත් හරි වැරදි කියල පැති ගන්නවා. උදාහරණයකට යුධ ජයග්‍රහනය හොඳයි, රටේ බෙල්ල හිරකර හොරකම නරකයි. හොඳ නරක පැති ගත්ත අය විරුද්ධ පාක්ශිකයෙකුගේ කරදරේකදී සතුටු වෙන්නේ නැහැ, සමහර විට දුක් වන එකකුත් නැහැ.

      හරි වැරදි පැති දෙකට අමතර අළුත් පැත්තක් පසුගිය කාලයේදී නිර්මාණය වුනා. ඒ තමයි මහජන මුදල් වලින් යැපෙන පැත්ත. අසීමිත මුදල් ප්‍රමාණයක් තෝරාගත් පිරිසක් අතර බෙදා හැරීම. තමන්ගේ මුදල් ගසා කෑම් මධ්‍යයයේ තමන්ට ආවඩන පිරිස් හැර යාම වැලක් වීමට උපයෝගී කරගත් ක්‍රමයක්. කිසිම පාලනයකට යටත් නොවන සේ මහජන මුදල් බෙදා දීම සහ ගසා කෑම රටට අළුත්ම දෙයක් වුනා. මෙවන් ක්‍රමයක් වෙනස් කිරීමට යමෙක් දායක වුනානම් එසේ මුදල් හෝ වාසි වලට පුරුදු පුද්ගලයන් එසේ තම අදායම් මාර්ග නැතුවුන වෙනසට දායක වූවන් පෞද්ගලික හතුරන් ලෙස සැලකීම බලාපොරොත්තුවිය යුතුයි.

      තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය නිසා පැත්තක් ගන්නා බව කිසිදිනෙක මොවුන් පිලිගන්නේ නැහැ. දේශප්‍රේමය, රට දෙකඩ වීම ආදී විවිධ සළු පොරවගෙන ඉන්නා ඔවුන්ට තම ගෝස්තරය සපයන්නා අයින් කිරීමට හේතුවන හෝ හේතුවූ ඕනෑම අයකු පෞද්ගලික හතුරෙක්. හොඳම උදාහරණය යුධ හමුදාපති ලෙස සිටි ෆොන්සේකා මහින්දට විරුද්ධ වූ පසු ඔහු පෞද්ගලික හතුරකු ලෙස සැලකීම සහ ඔහු රටේ සතුරෙක් ලෙස තර්ක කිරීම.

      Delete
    2. නොදන්න උනුත් ඉන්නවා.. දන්න උන් නොදන්නවා වගේ කුහක කමට ඉන්නවා.. අර තබුත්තේගම ඩොකා ඉතිහාසය නොදන්න එකෙක් වෙන්න බෑ නේද...?

      Delete
  5. ඉන්න නරක උන් එලවීමේ අභිලාෂයෙන් පමණක් වැඩකිරීම ලංකා දේශපාලනයේ බලාපොරොත්තු කඩ නොවී සිටීමේ මාර්ගයයි. ඉන් පසු එන එවුන් ගැන බලාපොරොත්තු තබාගෙන සිටීම හාට් ඇටෑක් සෑදීමට තුඩු දිය හැක.

    2010-2014දක්වා තිබූ රජ පාලනය වෙනස් කිරීමේ සතුට පමණක්වත් උන්වහන්සෙට ඉතුරුවෙන්න ඇති යයි හිතනවා.

    ලංකාවේ කොයිතරම් දැඟලුවත් ලොකු හොඳක් කරන්න බෑ. පොඩි ප්‍රමාණාත්මක හොඳක්
    ( ඇත්තෙන්ම අඩු නරකක් ) තමයි ලැබෙන්නේ. ඒත් ඒ පොඩි දේ ලබාගන්න ඉහල ඉලක්කයකින් සටන් කරන්න ඕනෑ. ඉහල ඉලක්කය නොලැබුනා කියලා අර සටන් කිරීම සම්පූර්ණයෙන් නිශ්ඵල වෙන්නේ නෑ.

    මේක සිරි ලන්කාව මේකෙ මිනිස්සුන්ට ගැලපෙන ගානකට තමයි හොඳ ලැබෙන්නේ. ඇත්ත යහපාලනයක් මේ රටේ බහුතරයකට ඕනෙත් නෑ, උන් ඒකට සුදුසුත් නෑ, ලැබෙන්නෙත් නෑ .
    ඒත් යහපාලනය යහපාලනය මතුරමින් සටන් කිරීමෙන් රජ පාලනයක් වෙනස් වුනා.

    චන්දෙන් පත්වුන ජනාදිපතියෙක් රජෙක් කියලා මාකට් කරල ජනතාව අන්දවන රිලා සෙට් එකක් නැතුව දැන් සරල බව මාකට් කරල ජනතාව අන්දවන එකත් ප්‍රමාණාත්මකව අඩු නරකක්.

    ReplyDelete
    Replies
    1. සීරියස් වීම යනු මෙයයි

      Delete
    2. ප්‍රමානාත්මකව වෙනස් වෙලා වැඩක් නෑ... එතකොට මේ රට කවද්ද ගොඩ යන්නේ..

      Delete
    3. පිටින් කවුරුහරි ඇවිත් පාලනය නොකලොත් කවදාවත් නෑ.
      කුමණ්ත්‍රන ගැන රිලව් කොච්චර කෑගැහුවත් කවුරුවත් මේකට කර ගහන්නේ නෑ.
      එනිසා සම්පූර්ණයෙන් ගොඩ යාමක් නෑ. ඒත් ප්‍රමාණාත්මකව අඩු මඩක ඉන්න පුලුවන්. සිවිල් සංවිධාන ශක්තිමත්වීමේ වේගය අනුව එය රඳා පවතියි.

      Delete
    4. ප්‍රා,
      පරෙස්සමින්! සීරියස් කෝට එක ඉවර වෙයි.

      Delete
    5. @ Raaj,
      මේකට රිසර්ව් එකේ තියන ටික අදිනව.
      රගර් ගැන සීරියස් ලියන්නත් නැති නිසා පිරිමහ ගත්ත හැකි

      Delete
  6. සෝබිත දේශපාලන ක්‍රියාකාරියෙක්. ඉතින් ආගමික ගෞරව දෙන්න බැහැ. ආදරේ උන් ආදරේ වගේ මළ පැන්න එකා බනිනවා. අනිත් දේශපාලකයින්ට බනින්න හැකිනම් මෙයාට බනින්න බැරි ඇයි?

    - සුජීව කොකාවල

    සෝභිත හිමි මට වීරයෙක් වෙන්න තිබුණේ, අඩු ගාණේ පැරදිච්ච හොර තක්කඩි, පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ගත්ත වෙලාවේ, ඔය කියන වාදීභසිංහ සද්දෙ දාලා, මේ ජහපාලනේට කනේ පාරක් දුන්නා නම් විතරයි.

    ඒ වෙලාවේ, නිස්සද්ද ව වැඩ වසපු සෝභිත හිමි කියන්නෙ තවත් එක, තක්කඩි දේශපාලනේ පස්සේ ගිය, සංඝ නායකයෙක් පමණයි!

    එච්චර අසාධාරණයක් වෙද්දි, මොන 'සාධාරණ සමාජයක්' ද?

    පට්ට ගේම්කාර ගණින්නාන්සේලා.!

    - කුමාර ලියනගේ

    සෝභිත හිමි අපවත් වෙල සිංගප්පූරුවෙදි උදේ
    කිරිබත් උයමුද මානෙල් ලමයිත් අද ගෙදර නිසා

    ප‍්‍රභාකරන් මැරුණු වේලෙ සිතට දැනුනු සන්තෝසය
    සෝභිත හිමි මියුනු විටත් සිතට දැනෙන අරුමය කිම

    කුරා කූඹියෙක් මැරුණත් අනේ අපොයි කියන රටක
    සිවුරට හැමදාම වැන්ද මගේ සිතේ ඇයි වෙනසක්

    ප‍්‍රභාකරන් රට වැනසුව දරුවන් අමිමලා මැරුව
    ඒකයි අප සතුටු වුනේ ඒ යස්සය මිය ගිය දා

    සසුන රකින්නට කැප වුනු ප‍්‍රාතිමොක්ස සීලය රැකි
    සෝභිත හිමි නැති වුනු දා තුටු වන්නේ ඇයිද ම සිත

    විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
    2015 ඉල් මස 8 වැනි දා

    යුතුකම සංවාද කවය
    www.yuthukama.com

    ReplyDelete
    Replies
    1. සෝභිත හිමියන් ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව මව්බිම සුරැකීමේ සංවිධානය පිහිටුවාගෙන උද්ගෝශණය කලේ ජාතික යුතුකම ඉටුකිරීමටය, ප්‍රේමදාස රජයේ සමහර ඒකාධිපති තීරණ වලට එරෙහිව උද්ගෝශණය කලේත් ජාතික යුතුකම ඉටුකිරීමටය. චන්ද්‍රිකා රජයට විරුද්ධව හඬ නැගුවේත් ජාතික යුතුකම ඉටුකිරීමටය. සාටක මාරයාට විරුද්ධව සංවිධානය කළේත් ජාතික යුතුකම ඉටුකිරීමටය. පන්සල සදාගෙන තීරුබදු රහිත කාර් පර්මිට් ලබාගෙන සුර සැප විඳීමේ අවස්ථා ඉවත ලූයේ ජාතික යුතුකම ඉටුකිරීමට ශක්තිය තබා ගැනීමටය, යහපාලන ආණ්ඩුවේත් හැම වැරැද්දක්ම පෙන්වා දුන්නේත් ජාතික යුතුකම ඉටුකිරීමටය. ගසා කෑ මුදල් වලින් පඩි ලබමින් රජයේ රස්සා සඳහා ගැහැණුන් දූශණය කරමින් බඩ වඩා ගත් හිල් බලකායේ කැනහිළුන්ට මේවා නොතේරීම අරුමයක්ද?

      Delete
    2. තව එකක්..

      උඹ වගේ උන් මේ ලෝකෙ මොනම රටකවත් ඉපදෙන්න හොඳ නැත. මේ රටේ මිනිසුන් ට සාපයක් ලෙස තෝ වගේ තිරිසනෙක් ඉපදුනා මිස නැවත කිසි දිනෙක තොගේ පින්තූරයක් වත් දකින්න නොලැබේවා. බෞද්ධාගමට කෙසේ වෙතත් උඹ වගේ පාහර සත්තු කිසිදු ආගමක ට නොලැබේවා. උඹ වගේ මිනිහෙක් ඉපැද්දවූ දෙමාපියන්ටත් උඹ සාපයකි.

      උඹ දෙවැනියා. ඉතුරු කීප දෙනාට ත් ඉතා ඉක්මනින් මෙරටේ මහපොළවේ අඩි 3 ක් යටට යන්නට සාප වේවා.

      - මරුවා. (අනවශ්‍ය ප්‍රචාරයක් නිසා ලින්ක් එක නොදාමි.)

      මේවා කියවන එකත් පට්ට ආතල් ඕයි!..

      Delete
    3. සෝභිත හිමිගේ දේශපාලන වැඩ පිළිවෙලනම් අනුමත කරන්න බෑ තමයි. ඒත් උන්වහන්සේ රටේ බෞද්ධ සමාජයට යම් මෙහෙවරක් කළා. උන්වහන්සේ විජාතික බලවේග වලට හිතවත් දේශපාලන අදහස් රටට ගෙනියන්න ගිහින් තමයි සවුත්තු උනේ.

      Delete
    4. මහින්දගේ වියෝගයෙන් වැඩිපුරම කම්පා වන්නේ , ඒ වෙනුවෙන් පපුවට ගසාගන්නේ, තැනක් නොතැනක් නොබලා බෑගිරිගාන්නේ , පඩයක් ගියත් පඩය වෙඩිල්ලක් කරන්නේ සහ එයට මහින්දගේ වියෝව ඈඳා ගන්නේ සෘජුව හෝ වක්‍රව රාජාණ්ඩුවෙන් ලාභ ප්‍රයෝජන ගත්තවුන්ය...

      Delete
    5. ඔය හුතුකම ගොංවාද වකයේ ඉන්න හුඟක් එවනු මරාගේ හොර ගෑනුන්ගේ දරුවෝ. ඔය දොස්තරය අම්ම අප්පා දන්නේ නැති එකෙක්.

      හුතුකම ගොංවාද වකය

      Delete
    6. පළවෙනි එකා - සෝබිත හාමුදුරුවෝ ගැන නොදන්න එකෙක්

      දෙවනි එකා - මෑත කාළෙවත් පුවත් පත්, ටැලිවිසොන්, සයිබරේවත් නොදන්න එකෙක්. සෝභිත හාන්දුරුවෝ මේ ආන්ඩුවත් පලු යන්න විවේචනය කලා. ගෝඨාභය කරපු දේ මේන්ටේන් කොරගන්නත් බෑ කියලා කිව්වා.

      තෙවැන්නා - නොම්මර එකේ බයියෙක්.. අමු ගෝත්‍රිකයෙක්...

      Delete
  7. Sobitha hamuduruwnan rawatuna....awasthawen balaya gatta ...nsobitha hamuduruwanta niwardai dakmak thibunata niwardiwa pudgalyinwa thora ganna bari una.

    ReplyDelete
    Replies
    1. සෝභිත හාමුදුරුවෝ හැමදාම ජනතාව එක්ක උන්නා.. ඒත් විකල්පය, හැමදාම පිස්සු කෙලියා..

      Delete
  8. /* තැටිය නිමුනා, රොටිය කර උනා */

    තැටිය නිමුනා, රොටිය අමුයි කියායි මට හිතෙන්නේ.
    සෝභිත සාදුත් කීවේ රත් වෙලා තියෙද්දී රොටිය පුච්චා ගන්න කියලනේ.

    ReplyDelete
    Replies
    1. තැටියත් නිමිලා, රිටියත් කරවෙලා ගොඩක් කල්.. සෝභිත හාන්දුරුවෝ මිය යන්නෙත් ඒකයි.. උන්නාන්සේ ගෝඨගේ හොඳ කතා කරන්න තරම් කළකිරුනා..

      Delete
  9. නියමයි මාතා අයියේ........... මේක බුකියෙ ගියොත්... බුකියේ හාමුදුරුවන්ව බයිට් වෙන එක ටිකක් හරි නවතියි.... උන්වහන්සේ කරපු වැඩ ගැන නොහිතා අනේ සාදු කියන / වැලපෙන සෙට් එකක් ඉන්නේ.... /

    ReplyDelete
    Replies
    1. මේකෙන් උස්සලා, වෙනත් උන් අළුත් නිර්මාණ කරලා තිබුනා.. විය යුත්තේ එයයි...

      ලියන එකේ සතුටත් එයයි...

      Delete
  10. හැමදාම ඒකාධිපතියන්ට විරුද්ධව බලය නැති පැත්ත වෙනුවෙන් තම කටහඬ, නායකත්වය, සමාජ පිළිගැනීම දන් දුන් සෝභිත හිමියන් රටට ණයක් නැතිව රට තමන්ට ණය අවධියක් නිර්මාණය කොට නික්ම ගිහින්.

    ReplyDelete
    Replies
    1. මේ කාලකන්නි උන්නාන්සෙට අන්තිම කැමත්ත ඉටුකර ගන්නවත් දෙන්නේ නෑ..

      Delete
  11. සෝබිත හාමුදුරුවො දවසක් පෙර බෝතලෙ පංසලටත් ආවනෙ බණකට.
    උන් වහන්සේට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. මටත් ආරංචියි.. උඹලා බෝතලයක් පිරිකරට දුන්නය කියලා...

      Delete
  12. ඊයේ රෑ ඇදහැලුණු අනෝරා වැස්සට මොළය පෙඟුණු අපේ සීයා " අහේතු කාලේණ කජ්ජේණ පූලං" යැයි කීවේය.

    ඒ ඇසූ අපේ මළයා "බිජ්ජ හංගාන ඇටදෙකෙං ඇරියේං" කීවේය.

    ReplyDelete
    Replies
    1. සීයා විතරද වැස්සට අහු උනේ...

      Delete
  13. මාත් ලියන්න හදලා නොලිය හිටියා හාමුදුරුවෝ ගැන......
    මට කියන්න තිබුණු දේවලුත් කියල මාතලන් අයිය...
    ඒ වුණාට පොඩ්ඩට ලියනව...
    සුභ ගමන් හාංදුරුවනේ

    ReplyDelete
    Replies
    1. උඹ ලියන දේවල්, අපි ආසාවෙන් කියවනවා.. රාවයට කාලෙකට පස්සෙ ටොප් බඩුවක් හම්බ වෙලා තියෙනවා..

      Delete
  14. මරා හොරා ගෙදර ගියා
    මාර හොරත් ගෙදර ගියා
    යළි නො එන්න ගෙදර ගියා
    පීචංවී ගෙදර ගියා

    මරා හොරයි මාර හොරයි
    අයියයි මල්ලියි වාගෙයි
    මුන්ගෙ පුකට පයින් ගසා
    එලෙව්වෙ අපි අපිම තමයි

    අපෙ සෝභිත හිමියන්ගේ
    උවමනාව මේක නේද?
    මල් කඩමූ රැල් ගොතමූ
    තඩි හොරුන්ව පහ කරමු

    විජේ හොරයි වජිර හොරයි
    ගෙදර යවන මං හදමූ
    අපෙ සෝභිත හිමියන්ගේ
    අරමුණ අපි ඉටුකරමු

    උන්නාන්සෙ ඉහළ ඉඳන්
    අපි කරනා දේ බල බල
    මං නැතිවට මුන් ඉන්නේ
    කියල සතුටු වේවි නේද?

    ReplyDelete
  15. මට නම් ලොකු දුකක් වත් සන්තෝෂයක් වත් නෑ.. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි නේ..

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන්ම බිල්ඩින් නේ? හෙල්මට් එකක් දාගෙන ඉන්න එක සේෆ්ටි එකට හොඳයි.

      Delete
    2. අඩේ.. උඹ එන්න එන්නම කෙලෙස් ප්‍රහීණ කොරනව ඒ කියන්නෙ.... නිවන වැඩි ඈතක වෙන්න බෑ. ඉක්මනට කුසල් රැස් කොරහන්...

      Delete
    3. නිවන් යනවා නම් හෙල්මට් එකක් දාගෙන පලයන්..

      Delete
    4. බලාගෙන ඉන්න තැන උඩම තට්ටුවට යන්නේ.. එතනින් නිවනට ළඟයිලු..

      Delete
  16. http://uduwaage.blogspot.com/2015/11/blog-post_45.html

    ReplyDelete
  17. බලපෙරලියක් සිදුකල හැම අවස්ථාවකදීම මුන්වහන්සේ ඒ සදහා මුල් වෙලා තියනවා.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ අරලිය ගහ මන්දිරේ බන කියපු සමහර ස්වාමින් වහන්සේලා බන කියන එක පැත්තක දාලා මහින්ද මැතිතුමාගේ ගෙදර ඉන්න බල්ලගේ ගුණත් එක්ක කියවන්න පටන් ගත්තා.ලාභ ප්‍රයෝජන වලට ප්‍රසස්ති ගුණ ගායනා කලා.නමුත් මුන් වහන්සේ එතනදි පැවැති රජය ක්‍රියාකලාපයන් විවේචනය කලේ ජීවිත තර්ජනයක් වුනත් එල්ල වීමට ඉඩ තිබියදි.ඒම රජය පෙරලන්න මුල්තැන නායකත්වයක් ලබා දුන්නා.නමුත් අන්තිමට සිද්ධ වුනේ හොර මුලේ නායකයා වෙනස් වුනාට හොර කණ්ඩායම වෙනස් නොවුන එකයි.කොහොම උනත් අවශ්‍ය තැන ලාභ ප්‍රයෝජනවලට ගිජු නොවී ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා කතා කලා.

    .........//මට බය තියෙන්නේ, මහින්ද මළ දවසටත් මුන් කිරි බත් කයිද කියලා හාන්දුරුවනේ.
    මොකෝ, උලා කන්න හරි හිංගලයට මේ රට ඉතිරි කරලා දුන්නේ උන්නැහේ නේ හාන්දුරුවනේ//......

    අනිවාර්යෙන්ම ඒක වෙනවා.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ මේ ගොන් ආන්ඩුව ආයේ වතාවක් මහින්දට මාර්ගය හදලා දෙනවා කියලා...

      Delete
  18. සෝභිත හිමියන්ගේ දේශපාලන අදහස් එක්ක මොන පරස්පරතාවයක් තිබුණත් උන්වහන්සේට අපි වෛර කරන්නේ නෑ. සෝබිත හිමිට නිවන් සුව අත්වේවා.

    ReplyDelete
    Replies
    1. උන්නාන්සෙගෙ දේශපාලනය ජනතාවදී දෙශපාලනයක්

      Delete
  19. සෝභිත හාමුදුරුවෝ කියන්නේ කවුරු බලයට ආවත් ඒ හැමතැනකම පක්ෂ විපක්ෂ භේදයක් නොතකා වරද දකින්න හැකියාව තිබුණු ස්වාමින් වහන්සේ නමක්...එහෙම හිටපු ස්වාමීන් වහන්සේ නමක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා අපට අහිමි වීම අපේ රට කාලකන්ණින්ගේ දේශයක් වීමේ සම්භාවිතාව තව තව වැඩි වීමක් (දැනටත් මේ සම්භාවිතාව 1 ට ආසන්නයි )...උන් වහන්සේගේ පැවිදි භූමිකාව ගැනනම් ගැටළුවක් තියනවා තමයි...ඒ කියන්නේ පැවිද්දෙක් විදිහට, බුද්ධ දර්ශනය අනුව කොයි තරම් සත්‍යාවබෝධ මාර්ගයේ ගියාද කියන එක...ඒ කොහොම වුණත් අපිට මේ අඩුව තදින් දැනෙයි...(අසංක )

    ReplyDelete
    Replies
    1. අසංක අයියා මං හිතන්නේ හාමුදුරුවන්ගේ ශාසනික සේවාව පැත්තට වැඩිය සමාජමය ක්‍රියාකාරීත්වය නැතිනම් දේශපාලන මැදිහත්වීම ඉදිරියට අාවා........ ඒකයි වුණේ....

      තුෂාර

      Delete
    2. පැවිදි ජීවීතය වෙනස් විය යුතුයි කියන එකයි මගේ මතය.. කොටින්ම කසාද බඳින්න පවා දෙන්න ඕන..

      Delete
  20. අෑය්ය රොටී කන්නේ කවුද? අපි කන්නේ බේක් කරපුව.

    ReplyDelete
    Replies
    1. කෑවේ අවුරුදු 30 ප්‍රභාගෙනුයි තව 5ක් මහින්දගෙනුයි

      Delete
  21. කට්ටිය දැන් කියන්නේ..
    “ ස්වාමින් වහන්සේ සිතු පැතූ ධර්මිෂ්ට සමාඡය ගොඩ නගන්න තමයි අපි හැදුවේ..කොහේද එයිට ඉස්සර කලබල වෙලා ඔබ වහන්සේ නිවන් වැඩියනේ“ දැන් ඉතිං අපිට කරන්න දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙම නොකිව්වොත් තමයි පුදුමේ

      Delete
  22. ඔබ වහන්සේට සුබ ගමන් අපෙ හාමුදුරුවනේ..!!!

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු , දේවදත්තත් සුබ පතලා

      Delete
    2. සෙරිවානිඡයි කච්චපුටයි දෙන්නම ඉන්නවා..

      Delete
  23. සෝභිත හාමුදුරුවන්ට සුභ ගමන්...... මැරුණු අයෙකුගේ මිනිය මතින් දේශපාලන කෝන්තර පිරිමහන රැළකුත් ඉන්නව හැම තැනකම... බුකියෙ දාපු එකක් මෙතනත් දාන්නම්...
    //සෝභිත හාමුදුරුවන්ගේ මෘත දේහය මතින් ආතල් ගන්නා නපුංසකයන්ගේ දැනගැනීම පිණිස මෙසේ ලියාතබන වග නම්,
    මහින්ද අප්පුච්චා තොලොන්චි වීම කරණකොට පශ්චාත් භාගයේ ඇතිවූ වේදනාව මෘතදේහක් මතින් පාකොට යැවීමට තැත් කිරීම මගින් සිදුවන්නේ ස්වකීය පශ්චාත් භාගය ප්‍රසිද්ධියේ මහජන ප්‍රදර්ශනයට ලක්වීම විනා අන් කිසිවක් නොවේ...//

    ReplyDelete
    Replies
    1. උන් කොයි තරම් පහත් මිනිස්සුන්ද කියලා ළෝකයටම පෙන්නුවා...

      Delete
  24. මනුස්ස කම රැක දියව් යි පාලකයන් හමුවේ අභීතව ප්‍රකාශ කරමින් පොදුමිනිසුන් සමග පාරට බසින්නට පෙරමුණ ගත් මනුස්සයා නිහඬ විය. පොදු මිනිසා පැරදුන බවක් සිතා සතුටුවන නොමිනිසුන්ගේ ගඳ මූණු පොතේ වගෙම බ්ලොග් ලෝකයේත් තිබුණා.

    ReplyDelete
    Replies
    1. මේ ළොකය පවතින තාක් කල්, මිනිස් තිරිසනුත් ඉඳීවී..

      Delete
  25. ඔබ වහන්සේට නිවන් සුබ ලැබේවා...! කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ දැන් ඉතිං.......

    ReplyDelete
  26. මට පොඩි යහපාලන ගැටලුවක් තියෙනවා සෝහිත හාමුදුරුවන් සිංගප්පූරු යැව්වේ දේශපාලඥයෙක්ගේ පෞද්ගලික ධනයෙන්ද?, පක්ෂ අරමුදලකින්ද?, බුද්ධශාශන අමාත්‍යාංශයට වෙන්කල මුදලකින්ද?

    ReplyDelete
    Replies
    1. උඹෙ අම්මගෙ හොර මිනිහගෙ සල්ලි වලින්.

      Delete
    2. මූ මොන "වාසුදේවයේක්ද?"

      Delete
    3. රජයේ මුදල් වලින්. ඒ කියන්නේ අපේ මුදල් වලින් ජගත්. ඒක ප්‍රශ්ණයක් නම් මීට කලින් රජයේ මුදල් වලින් පිටරට ප්‍රතිකාර ගත් අයට අර හෝටලේ කොටුපනින්න ගිහින් කකුල් කඩාගත් කෙහෙලිය රඹුක්වැල්ලත් ඇතුලත් වෙනවා කියලා මතක් කරගත්තොත් තමයි හොඳ

      Delete
    4. හරි නේ... උත්තර හම්බ වෙලා නේ තියෙන්නේ..

      Delete
  27. මුළු හිතින් කැප උනා.. එතකොට ඔයටික තමා. අමතක කරන්න එපා... මේ හැසිරීම් ගොඩ දෙනෙක් නිශ්ෂබ්දව බලාගෙන ඉන්නා වග...
    හිමියනි... ඔබට නිවන් සුව...!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මට තියෙන දුකත්... මේ කාළකන්නි එලවන්න උන්වහන්සේ නැති උන එක...

      Delete
  28. හැම පැත්තටම නූල් බඳිමින්
    18 සංසෝදනේට කටවහන්
    19ට කටවහන්
    වවුල් පවුල් රකිමින්
    හොරු ආරස්සා කොරන්
    අනාථ වූ නාථලා රස්සා කරන්
    රහත් වූ බව කියමින් රවටමින්
    නැති සිල් පෙන්වා වැඳුම් ලබමින් සිටියා නම්
    සමව ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කතා නොකලේ නම්
    රටේ සාරය උරාබොමින් ජීවත් වූ ජීවත්වන පාලක සැට් එක විවේචනය නොකලේ නම්
    මෙතරම් පද අහන්න වෙන්නේ නැත

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++
      අපි කමෙන්ට් නොකලාට කම් නැත

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++
      අපිත් කමෙන්ට් නොකලාට කම් නැත

      Delete
    3. ඔව් ඉතින්.. එහෙනම් මිනිස්සුත් නෑ.... මහ උන් විතරක් එයි

      Delete
  29. සෝභිත හිමිපානන්ට නිවන් සුව පතමි.

    ReplyDelete
  30. නිවන් නොදෑක නෑවත ඉපදෙන්න හාමුදුරුවනේ.අප පතන ලොව තව අවුරුදු 50 කින් වත් උදා කරන්නට නායකයෙක් අවශ්යය්

    ReplyDelete
    Replies
    1. පේන තෙක් මානෙක් එකෙක් නෑ...

      Delete
  31. ලමාතන් !
    කො බන් දවස් 2 විතර වුනා සෝභිත හිමිපානන්ගේ ශ්‍රී දෙහෙය එක්ක ඉඳලා සෙල්ෆි ගහලා බුකියේ දාලා ලයික් කරගත්ත එවුන් එහෙම ඉන්නවයි.
    නැත්තම් ඉතින් පුදුමයි !!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  32. සෝභිත හිමිපාණන් ට නිවන් සුව පතමි....

    ReplyDelete
  33. හාන්දුරු පට්ටං කෙසේ වෙතත් ගෞරවනීය විදියට ඇස් පියාගන්න සෝභිත හාමුදුරුවන්ට හැකිවුනා. හැමෝම ලඟ වැරදි තියනව. නමුත් සෝභිත හාමුදුරුවො රටේ මිනිස්සු වෙනුවෙන් යා හැකි උපරිම දුර ගියා. ලැබිය හැකි උපරිම ගෞරවයත් අනෙක් පාර්ශවයේ උපරිම වෛරයටත් ලක්වුනා.
    උන්වන්සේට නිවන් සුව!

    ReplyDelete
  34. mathalan ubath thatiya rath wechcha welawe lassana post ekak liyala hamotama athal eka dunna thanks ban.meke inna un ube post kiyawala athal gaththata eka oluwata ganne nee mokada uba mewa kiyanna gothrika basawa yoda ganna nisa wenna athi!!!monawa unath uba hamururuwaruth ekka pattama tharaha karayek kiyala hithenawa mathlan!!

    ReplyDelete
  35. හැම මනුස්සයෙක්ම නිවැරදියි ඒ එයා විශ්වාස කරන දේ අනුව ... එත් ගැටලුව වෙන්නේ අපි විශ්වාස කරන දේ නිවරදිදද කියන එක මත .. එකත් DIFEND වෙන්නේ එකම දේ විශ්වාස කරන මිනිසුන් ප්‍රමාණය අනුව

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න