හිටං කවි - අංක 1 - Hitan Poetry No. 1.
පස් වැනි වතාවෙත් කොහොමද මූ දින්නේ
ටියුෂන් අරන් ගේමට සෙට් වෙන්න හිටං
සමරන්නට ආවම මම කම් පාලා
අහක බලන් ඉන්නේ ඇයි ඉම් පාලා
වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
"මැදමුලනම" වලිගය නැති ගොනා වැනී
-x-
ඈ අපි හබරල කොළ වන වන හිටියේ.. ඒ පාර හිටං කවි..
ReplyDeleteඕව්වා මොනාද අනේ අර මෛත්‍රි මාමා සම්මුඛ සාකච්ඡාවේදි කොලේ බලන් කතා කරපු එක නේ ගති..
අවුලක් නෑ... මහින්ද මහතයටත් ටෙලිපොර්ම්ටරේ නැත්නම් කඩ්ඩ ඉතරක් නෙමෙයි... දෙමළත් බෑ...
Delete"අවුලක් නෑ... මහින්ද මහතයටත් ටෙලිපොර්ම්ටරේ නැත්නම් කඩ්ඩ ඉතරක් නෙමෙයි... දෙමළත් බෑ..."
Deleteඔන්න තම්බින්ගෙ කාර් එළවපු ඩැයිවර් නං බුද්ධිමතා...!
අති පණ්ඩිතයා...!
//අවුලක් නෑ... මහින්ද මහතයටත් ටෙලිපොර්ම්ටරේ නැත්නම් කඩ්ඩ ඉතරක් නෙමෙයි... දෙමළත් බෑ...//
Deleteමරාට ඉංග්‍රීසි බැරිද කියලා මේ සම්පූර්ණ ඉන්ටවිව් එක බලලා කියපන්. හිටන්ගෙයි මරාගෙයි ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව සන්සන්දනාත්මක නෑ.
https://www.youtube.com/watch?v=WKPXiaoubj0
//අවුලක් නෑ... මහින්ද මහතයටත් ටෙලිපොර්ම්ටරේ නැත්නම් කඩ්ඩ ඉතරක් නෙමෙයි... දෙමළත් බෑ...//
Deleteඅමුම අමු කෙප්පයක් කියා මාතලන් තමන්ගේ නිරුවත සහ හීනමානය ප්‍රදර්ශනය කළ අවස්ථාවක්...
උඩ ඇනෝ සමඟ සම්පූර්ණයෙන් එකඟ වන අතර, තවත් යමක් එකතු කිරීමට කැමතියි. මෙතන දේශකයාගේ කොමෙන්ටුවේ මහින්ද ගැන කිසිම සඳහනක් කර නැති අතර, ජනාධිපති සිරිසේන සම්මුඛ සාකච්චාවකදී කොලයක් බලාගෙන අදහස් දැක්වූ බවක් කියා ඇත. එයට මහින්ද ගාවා ගන්නේ මාතලන් ය.
Deleteවර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපයත් මෙයම නොවේද. ආණ්ඩුවේ නොහැකියාව පෙන්වා දුන් විට එය වසා ගැනීමට, මහින්ද රාජපක්ෂට මඩ ගැසීම පමණයි අපි නම් දකින්නේ
මම මහින්ද ගැන කතාකරනවා. මෙයාලා මාතලන් ගැන කතාකරනවා. මාත් මහින්ද වගේ පොරක්නේ බලාගෙන ගියාම.
Delete//මම මහින්ද ගැන කතාකරනවා. මෙයාලා මාතලන් ගැන කතාකරනවා. මාත් මහින්ද වගේ පොරක්නේ බලාගෙන ගියාම.//
Deleteබංකොලොත් තර්ක
අප වැනි බයියන්න්ට විරුද්දව වස් කවි කීම සාදරයෙන් හෙලාදකිමු!
ReplyDeleteමීට ස ර ස තුමා!
අද රෑට නෙමෙයි අනේ.... ආදරේට..... ආදරේට..... හිටං
Deleteසා රසතුමාත් ඉම්පාලාවගේ ලස්සන ඇන්ටිලෝපයෙක්ද?
Deleteනැහැ... Oryx වගේ කැතම කැත ඇන්ටිලෝප් කෙනෙක්!
DeleteMore like a Honey Badger (Ratel) in tenacity, thick skin and ferocity :-D
Delete// More like a Honey Badger (Ratel) in tenacity, thick skin and ferocity :-D //
Deleteno way...
I do have a very smooth and soft skin ;)
බලාගෙන සොෆ්ට් ඉස්කින් ගැන කියන්නේ... අලි පාටියේ උන් මේක බලනවා හොඳේ....
Deleteමහින්ද මාමි....
ReplyDeleteමැදමුලන......
බැසිල් මාමි...
මැදමුලන.....
ගෝටා මාමි
මැදමුලන...
Please weaiting....
පීස් වේටින් නෙමෙයි... ළඟදීම රිදි තිරයේ වෙන්නත් පුළුවන්....
Deleteඒ ඉන්නෙ ඉම්පාලා ද බං. හපොයි..
ReplyDeleteඑයාගේ නම....... ඉම්පාලා..
Deleteඅහක බලන් ඉන්නේ නංගි ඇයි අපි කළුද ?
ReplyDeleteඅනෝමා ගමගේ ඇමතිතුමී ට වඩා ටිකාක් ලස්සනයි නේ?
Deleteමහින්ද කොර වෙලා....
Deleteසිටියත් අහල බලනා ලෙස ඉම්පාලා
ReplyDeleteඕඩර් අරන් එන තුරු නොවැ හිටින්නේ
දීපු තෑගි අමතක නෑ මෙයාලට
රජ්ජුරුවෝ කිව්වා හොඳ කතාවක්
ජයවේවා..!!
හිටං කෑල්ලක් දැම්මා නම් හිටං කවියකට ගන්න තිබුනා....
Deleteජන්දෙට කලින් ගියා නම් උකන්ඩා...
ReplyDeleteතාමත් ජනපතියි මැද,,මූලන ආතා...
ගියා නේද මචෝ... ඒත් එයා ඉගෙන ගන්න කෙනෙක් නෙමෙයි නේ... නැත්නම් මේ වගේ ගමනක් යයිද බං.. මොළයක් තියෙන එකෙක්...
Delete"තුන් දවසක් අමනාපෙන් හිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා"
ReplyDeleteවගේ නිකං පොටෝ එක
මම ආසම සින්දුවක්.... තැන්කිව් කිව්වා මතක් කොලාට මචෝ...
Deleteවක්කඩ ළඟ දිය වැටෙන තාලයට
Deleteතිත්ත පැටව් උඩ පැන නැටුවා..
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුළෙන් විදුලිය කෙටුවා..
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොලු මල් වැට වටකෙරුවා..
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා..
ගල මතු පිට මල පිපෙන්න //
මල වට බබරිඳු නටන්න//
වැහි වහලා ගඟ පිරෙන්න//
ගඟ උතුරා හිත පිරෙන්න//
ගල මතු පිට මල පිපෙන්න
මල වට බබරිඳු නටන්න
වැහි වහලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනා වෙයන් කළු හිනා වෙයන්
වෙලා මගෙ හිත හිනාවකින් තව
හිනා වෙයන් කළු හිනාවෙයන් //
හිනා වෙයන් කළු හිනා වෙයන් /////
පද රචනය:මහගමසේකර
ගායනය: W.D. අමරදේව
වක්කඩ ළඟ
https://www.youtube.com/watch?v=snIC_bRXkXU
අනේ මහතුනේ මට වන් දුක බලලා
ReplyDeleteසෙනේ සිතෙන් අනුකම්පා උපදවලා.......
උඹට දුකයි කියල අපිට පුකද බන්? ගිහින් කියපිය ඔසී වල අදාල තැනකට අපිට පවු නොදී. අන්න හර්ශා ඩි සිල්ව අද උඹ වගේ ඔසී වල ඉඳන් පොර ටෝක් දීපු කබ්බෙකුට කනේ ඇඟිලි ගහගන්න උත්තර දීල තිබ්බ බුකියෙ. බලහන් හර්ශාගෙ පේජ් එකේ රාජගිරියෙ ෆ්ලයි ඕවර් ඩ්‍රාමා එක.
Deleteමහින්ද බේර ගන්න එක දැන් උන්ට ලේඩක් වෙලා කියලයි ආරංචිය....
Deleteවලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
ReplyDelete"මැදමුලනම" වලිගය නැති ගොනා වැනී///
ඒ පද දෙකම ඇති වගේ... මේක කියවල අපේ අපුච්ච මෙන්න මාතෙට බැන බැණ යනෝ... හැක් හැක්..
පව් බං උන්ට දෙන ගේම... මම නම් කියන්නේ ඔහොම විකාර කරනවට වඩා හොඳයි.. FCID එක මහින්දලගේ ගෙදර දැම්මා නම්..
DeleteNo Mahinda again. Mahinda do what thing ever he cant come again. He can now go pention. Mahinda seeson finish with Mahinda also. Now we in Mithri seeson no chanse theefs
ReplyDeleteMahinda no theif. he is good leader. theifs are with Maithree.
Deleteමන් මේ දවස් වල ටෝක් කරන්නෙ කාපිරි කෑල්ලකට. දාගන්න පුලුවන් වෙයිද බන්.
ReplyDeleteපොඩ්ඩක් කේන්දර සුමනෙගෙන් අහපන් බං....
Deleteමාර වෙනසක්..
ReplyDeleteවෙනස සනීපයිද....?
Deleteකව්ද අප්පා මේ ඉම්පාලා.. මම හිතුවෙ ඉම්පාලා කියන්නෙ මුවෝ ජාතියක් කියල.. ආ ඇයි රාජගිරියේ ඉම්පාලා..
ReplyDeleteඇයි, ශෙව්රොලේ ඉම්පාලා....
Deleteඉස්සර ලංකාවේ අය ඕක ප්‍රොනවුන්ස් කරේ චවලට් කියලා. Chervolet Impala
Deleteඅසවු අසවු !!!! අජිත් ඩැර්මා පැටන් එකේ තවත් සර්ව සම්පූර්ණ මන් පොරලා බිහිවෙමින් පවතින වගයි !!!
Deleteවෙන නමක් මතකෙට ආවේ නෑ බං....
Delete'ටිකයි හොඳයි' කවි කියන්නේ මෙව්වට.
ReplyDeleteමරා නිකං කිච වෙනවා බං. අපරාදේ. එහෙම නැවතුනානන් තොප්පි කාරයට කියලා තොප්පියත් සුද්ධ කරගෙන පාඩුවේ ඉන්න තිබුනා. මෙහේ ඇවිත් මේ එක එක මොන්ටිසෝරි කොල්ලන්ගෙන් ටොකු කන්නේ නැතුව.
ඉන්විටේෂන් දෙක මාරු වෙලා බං....
Deleteඑක ජාතියේ සුනඛයෝ/වෘෂභයෝ/චෞරයෝ/එකාධිපතියෝ/රජ පිස්සුව සහිත පුඟුලෝ/සෑමවිටම එකට එකතුවෙති.
ReplyDeleteමේ තියෙන්නේ චරිත සහතික
සහතික ඇත්ත මචන්. ඔව්ව මොනවද බන් මෙහෙන් ඔය රටට හෙණ ගැහිල තියෙද්දි මිලියන ගනන් වටින බෙන්ස් කාර් ඉල්ලගෙන තප්පුලන වෙල් විදානේ කලවැද්දයි, ඌව ගැලවීමේ හමුදාවට වත් සුදුසු නැහැ කියපු මොන්ගලයයි, ඕනෙ ගොනෙක්ට යුද්ද කොරන්න පුලුවන් කියපු මී ගොන්නුයි, කිලිනොච්චි මැදවච්චි අලිමංකඩ පාමංකඩ රන් ගොවියයි, තොප්පිගල ලොල්ලොයි, කුමන්ත්‍රණ කතා ලිය ලිය රට්ටු හිනස්සපු පැන්සන් ගිය කලවැදි පැටවුයි එකට ලගින එකේ මරා වගේ දූශිත ඒකාධිපතියෙක් කම්බ හොර ඒකාධිපති මිනීමරුවෙක්ව බැහැදකින්න ගිහාම මොකෑ වෙන්නෙ හිටං !
Deleteහහ් හහ් හා. කලවැදි පැටවුම නෙවෙයි වෙන්ඩ කලවැද්දො නේද? වෙන්ඩ වෙල් විදානේලා නැත්නම් වෙන්ඩ බෙන්ස්පතියෝ ! LOL
Deleteලොක්කා ආයෙත් බලේට ආවොත් මෙහේ වෙන්නෙත් ඕකම තමයි...
Deleteහැබැයි ඔය පින්තූරෙ ඉන්න එවුන්ට එවෙලෙ හිතෙන්න ඇත්තෙ නම් මෙන්න මෙහෙම;
ReplyDeleteමරා ගොයිය:
" කව්ද යකෝ මේ මරාලේ.... "කළු දොදොලුත් දැක්කා... මේ වගේ දොදොල් නොදැක්කා..." මේකිත් හරියට අර පස්සදොරෙන් පාර්ලිමේන්තුවට රිංගල උඩු බුරලන වෙල් විදානෙ කලවැද්ද වගේනේ බන්.. හිතන් ඉන්නේ පට්ට කෑල්ල කියල.. මටත් නියම පරිප්පුව..ශිරන්තිව දාල සැප ගන්න ආවට.. ඔය දීල තියෙන්නේ අම්බ යකෙක්ව..සැප කණේ.. වනේ වන හතුරෙකුටවත් මේ වගේ ගෑනියෙක් නම් හම්බ වෙන්න එපා. දැන් මගේ මේ ෆොටෝ එක ලංකාවේ ගොසිප් සයිටුයි ෆේස්බුක් එකේයි තව බ්ලොග් ලියන කාලකණ්ණි අපත්යොයි හොඳට තොරම්බල් කරයි. යහපාලන ගොන් හැත්ත දැන් ලංකාවේ පොරවල්ලට ආතල් දෙනවා ඇති සුපිරියට අපි මෙහේ ආපු එක ගැන. විශේශයෙන්ම අර මාතලන්ල වගේ සිරිකොත වැසිකිලි හෝදන රනිල් හාමුගෙ බැතිමත් වෙන්ඩ පොශ් අමුම අමු ගොබ්බ මැටි මෝල් බයියො මේකට වැල් බයිල ලිය ලිය පුකෙනුත් හිනාවෙයි. රතු අලි පැටිය කලු කුමාර ලප බාසගෙ වහල්ලු ටිකත් තරඟෙට හූමිටි තියාවි. එතකොටම සාරසය වගේ මගේ අසූචිත් සුවඳයි කියාගෙන රට්ටු හිනස්සන අපත හාල්පාරුවො උඩ පැන පැන මාට වදින මඩ හෝදන්න මඩ කාගෙන දඟලාඅවි. ලොල් "
සොඳුරුතම උගන්ඩා ජාතික රුවැත්තිය (නමක් නොදනී):
"වක්කා වක්කා හේ හේ. හාමිනාමිනා සාරි ගැලේවුවා. දිස් ටයිම් ෆෝ සිරි ලංකා". (මේ මගුල කීයට ඉවර වෙයිද මන්දා. රෙද්ද. මට මෙහෙන් දාර බොගක් සෙට් වෙලා තියෙන්නේ යකෝ)
ඇත්ත, ඇයි තව අරුණ පෙරේරල වගේ ගොබ්බ මීහරක් ඉන්නෙ මේවගේ ගොන් පාට් දැක්ක ගමන් උඩ දාගෙන දඟල දඟල තප්පු ලන එවුන්. නොදකින් මුන්ගෙ මෝඩ චූන්.
Deleteඒක හරි ඇනෝ....ඉපදිච්ච දවසේ ඉඳන් ඔය දේශපාලන මඩවලේ සෙල්ලම් බලන් ඉඳලා ඉඳලා ලැගපු එවුන් විතරක් නෙමේ දැකපු එවුනුත් මීහරක් වෙලා. මීහරක් අතරේ ගූ කන ඌරොත් ඉන්න එක පොඩි ආතල් එකක්. මොකද මස් කරනවා හැර කුඹුරක් මඩ කරගන්න වත් පුලුවන් එවුන් යැයි. ඌරා කිව්වේ උඹට නෙමේ.
Deleteඋඹ මොකා උනත් කමක් නෑ.... නියමෙට ලියලා තියෙනවා...
Deleteදැනටත් බොගක් දාන එකෙක් නම් අවුලක් නෑ... ලියන්නේ නැත්නම් ආදරයෙන් ආරාධනා කරනවා වැඩේ පටන් ගන්න...
සියල්ල සැමදා සදාකාලික යයි (නිත්‍ය) සතුටින් පවතී යයිද සිතා සිටි වස්තුන් ඉතා කෙටි කලකදි දුක ගෙන දි අපට අනිත්‍ය ස්වභාවය පසක් කර දෙයි . සියලු සංස්කාර ධර්මයන්ගෙ යථා ස්වරූපය අප අවට උදාහරණ තුළින්ම අවබොධ කර ගත හැකිය.
ReplyDeleteඔක්කොම උපකරණ වහලා පොළොව යට ගුහාවක් හාරාගෙන හැංගිලා හිටියත් මරුවා නං අපි කව්රුත් ගෙනියන්න එන එක එනවාමයි. පිනක් තියෙනවා නං බේරයි. මරනයේ අගිස්සේ ඉඳලත් බේරිලා එන්නේ තුවාලයක් වත් නැතුව තවත් සමහරු. ජීවිතේ අස්ථිරකම ඇත්තටම පුදුම දුකක්.
Deleteඅපේ පැත්තෙ වහින්න කිට්ටු වෙලා අකුණක් දෙකක් වදිනකොටම පවර් ඩවුන් යනවා... මුලින් මුලින් මිනිස්සු හිතුවෙ හුලඟ වැස්ස වගේ හේතු නිසා සාමාන්‍ය බිඳවැටීම් වෙනවා කියලයි... ඒත් ඒක පුරුද්දක් විදියටම වෙන්න ගත්තා. කල් යද්දි ටවුන් එකට වැස්සත් 30km විතර දුරින් ඉන්න ගම්වලටත් පවර් යනවා වැස්ස නැතුවත්... පස්සෙ තමයි වැඩේ මාට්ටු වුණේ...
Deleteකාලගුණය වෙනස් වෙනකොටම අපේ කස්ටිය සබ් එකෙන් පවර් ඕෆ් කරනවා... සිස්ටම් එකේ පවර් නැතිවුණාම කාලගුණික හේතු මත ඇතිවෙන බිඳවැටීම් සැලකිය යුතු ප්‍රමානයකින් අඩු වෙනවා. මේන්ටේනස් වලට කරදරයක් නෑ. වැහි කාලෙ මේන්ටේනස් වලට යන්න තියෙන කම්මැලිකමට ගහපු ගැටයක්...
අද වනවිට ලංකාවේ විදුලි සැපයුමෙදී භූගත කිරීම් (earthing) නිසියාකාරව නොකිරීම සහ අකුණු සහිත වේලාවන් වලදී විද්‍යුත් සහ විදුලි උපකරණ ප්‍රධාන විදුලි පද්දතියෙන් විසන්ධි කර නොතිබීම මෙම අවාසනාවන්ත සිද්ධියට ප්‍රධාන හේතුවයි. කලකට පෙර විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් සදහා විදුලිය සපයන එහි බෙදාහැරීමේ පද්දතිය (distribution network) නිවසට ලගාවීමට පෙර ස්ථාන කීපයකින් භූගත කලද වියදම් අඩුකිරීමේ පියවරක් ලෙස දැන් එය සිදු නොකරයි. එම නිසා විවුර්ත ප්‍රදේශ වලදී මෙම බෙදාහැරීමේ පද්දතිය වදින අකුණු එම සන්නායක (power line) හරහා භූගත වීමකින් තොරව පාරිභෝගිකයාගේ විදුලි පද්දතිය කරා පැමිණේ. පරිභිකයාගේ ස්ථානයේ ඇති භූගත කිරීම මෙම අකුණු සැරය භූගත කිරීමට තරම් ප්‍රමාණවත් නැත.
Deleteසාමාන්‍ය භාවිතයේදී ට්‍රිප් ස්විචය RCCB (Residual current circuit breaker) භාවිත කරන්නෙ අවශේෂ ධාරාවක් (Residual current) විදුලි පද්දතිය හරහා ගියහොත් පරිපථය විසංදි කරන්න. නමුත් ඍජූ අකුණු සැරයක් (direct hit) විදුලි පද්දතියට වැදීම නිසා ඇතිවන අධික විදුලි ධාරාව විසංදි කිරීමට සාමාන්‍ය නිවසක තිබෙන ට්‍රිප් ස්විචයකට කරන්න බැහැ. ඒ වගේ අකුණු සැරයක් නිසා පද්දතියට සිදුවන හානිය වලක්වන්නනම් class B වගේ lightning arrestor එකක් සවිකරන්න ඕන. නමුත් ඒවගේ උපකරණයක් මිලෙන් අධිකයි.
සියළු සඟිස්කාර ධර්‍මයන්ට අත් වන දේ මුන් වහන්සේටද අත් විය....
Deleteපැරදුනාට පස්සේ ඔහොම අහක බලාගෙන ඉන්න එක හරි නෑනේ හිටං.
ReplyDeleteපොඩ්ඩක් ආතල් එකට එහේ ගියාම... උන් කරලා තියෙන වැඩේ බලහන්කෝ....
Deleteමොන්ගල් රනිල්ව බලයට ගෙනාපු ලක්‍ෂ 62 පිස්සු කියල හිතාහිටියෙ බලපුවාම අප්පච්චි ඒයිට වඩා පිස්සුවැඩනෙ කරන්නෙ ! ගොන්කම් කරන එකේ සීමාවක් නෑ. දැන් ආපහු මාතෘකාවක් නිකමුන්ට සම්පාදනය කළා. අයෙමත් නාගත්තා නේද අප්පච්චි. මේ මනුස්සය ඔලුව උස්සන්න හදනකොටම විහින් නැතිවෙනවා.
ReplyDeleteඋගන්ඩාවේ ආර්යාවයි හමුදාපතියි සුපිරි. හමුදාපතිට AIDS වෙන්ඩ ඇති. මොකද උගන්ඩාවේ AIDS කියන්නේ ලංකාවේ හෙම්බිරිස්සාව වගේ හැම තැනම කියනවානේ. මුසවෙනි ගේ ගෑනි නම් පොඩ්ඩක් චන්ද්‍රික වගේ. මිනී මස් කාපු ඉඩී අමීන් ගෙ කට්ටිය , මුගාබෙ, අල් බෂීර්, මුසවෙිණි වගේ කලූ බාබේරියන් ල අතරෙ උරෙන් උර ගැටෙමින් ගිරිවාපත්තුවෙ අමු කුරහන් සාටකය දැපු ශ්‍රී ලාංක්ක ජාතික ඇදුම අැදගත් නායකයකු ඉන්නව දකිනකොට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ මහත්තයො.
හැබැයි අනිත් පැත්තෙන් බලත්දි ලංකාවෙ වෙල් විදානේ කෝටි ගනන්වල වාහන් ගේනවා. සුදුසුකම් නැති දේශපාලුවෝ හැම තැනම මුල් පුටුවල. ඇමතිලා වැහි වැහැලා. දළ නිශ්පාදනය පහත වැටිලා, ඩොලර් එක නැගලා, වැට් වැඩිවෙලා. මිනිස්සු කබලෙන් ලිප්ට වැටිලා. අපි උගන්ඩාව ගැන කතා කරනවා.
මෙහේ පෙට් ඉස්කෑන් එකක් ගන්න අපෙන් සල්ලි ඉල්ලනවා....
Deleteමචන් මාතලන් කාපිරි පුකේ අරිනකොට සුද්දො පුකේ අරිනවට වඩා ආතල්ද? #JustAsk
ReplyDeleteදන්නේ නෑ මචෝ... මහින්දගෙන් අහලා කියන්නම්...
Deleteඅරයාගේ නම ඉම්පාලා ද?
ReplyDeleteවෙන්ඩැති නේ මචෝ.... මහින්ද කොර වෙන්න ඇති....
DeleteKata kahanawa hitan kawiyak liyanna.. phone eken be.. sak.
ReplyDeleteඅවුලක් නෑ... මේ විදියටම දැම්මා නම් හරි....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවල්ගය ඇතත් නැතත්, ගොනා ගොනාමයි කියලද කියන්නෙ හිටං ?
ReplyDeleteඑයාලා නම් ගොන්නු නෙමෙයි... පරම්පරා ගානකට හම්බ කොරගෙන ඉවරයි හිටං.... සංසාරෙදි අල්ලන්නත් බෑ.... මේ රටේ මහ ජනතාවයි ගොන්නු...
Delete//වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
ReplyDeleteඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
"මැදමුලනම" වලිගය නැති ගොනා වැනී// මේකේ මුල් පද තුන මොහිදීන් බෙග් ගයන මනුසතා ලෝකේ ඉපදී කියන සිංදුවේ තියෙනවා නේද ? මම ඒ ගැන ලිව්වා ඊයේ http://helmalu.blogspot.com.au/2016/05/blog-post_13.html
ඔව් ඔව් ඕවා අපිට කට පාඩම් කවි....
Deleteහිටං කවි ඉඳගෙන කියෙව්වෙමි :D
ReplyDeleteවැට් වැඩිවෙලා තියන කාලෙ මෙහෙම ඒව දාන එක හොදයි.
ReplyDeleteචන්ද්‍රිකා ගෙදර ගියාට පස්සෙ එයා යන එන තැන් ගැන මොකෙක්ටවත් ගානක් නෑ. ඒත් මහින්ද ගියා විතරයි යන එන තැන් කන බොන හැටි ගැන හැමෝටම අමාරුව. ඔයිට නරකද රටේ ඉන්න ආණ්ඩුව ගැන කතා කරානං.
ReplyDeleteYddeta mama giya
ReplyDeleteGani pita giya.
meke comments liyala thiyanna Pirimi ..? saha SL wasiyannta....Atheethaya....amathaka wela thyanna hati wageemma , ratata , sewayak kala ayata , NIGA keerimma , GENNA, KAnagatu wennawa. SRi Lankan La gana kiyanna mama KAmathi Neha, Oyala mata wadiya Dannwanne, meke comments kiyawanawita... meke LIYANATH Maa..Thalan nee... anith ayata thalanna SL people ,80% kamathi.
ReplyDeletekasee hO MR wage kennek SL walata kala sewaya AGAyanna MOllyak thyanna kennek nathi una eke gana .........api adambara wiya uthuda/....?