.

.

May 13, 2016

හිටං කවි - අංක 1 - Hitan Poetry No. 1.



පස් වැනි වතාවෙත් කොහොමද මූ දින්නේ
ටියුෂන් අරන් ගේමට සෙට් වෙන්න හිටං

සමරන්නට ආවම මම කම් පාලා
අහක බලන් ඉන්නේ ඇයි ඉම් පාලා


වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
"මැදමුලනම" වලිගය නැති ගොනා වැනී


-x-


81 comments:

  1. ඈ අපි හබරල කොළ වන වන හිටියේ.. ඒ පාර හිටං කවි..

    ඕව්වා මොනාද අනේ අර මෛත්‍රි මාමා සම්මුඛ සාකච්ඡාවේදි කොලේ බලන් කතා කරපු එක නේ ගති..

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... මහින්ද මහතයටත් ටෙලිපොර්ම්ටරේ නැත්නම් කඩ්ඩ ඉතරක් නෙමෙයි... දෙමළත් බෑ...

      Delete
    2. "අවුලක් නෑ... මහින්ද මහතයටත් ටෙලිපොර්ම්ටරේ නැත්නම් කඩ්ඩ ඉතරක් නෙමෙයි... දෙමළත් බෑ..."


      ඔන්න තම්බින්ගෙ කාර් එළවපු ඩැයිවර් නං බුද්ධිමතා...!



      අති පණ්ඩිතයා...!


      Delete
    3. //අවුලක් නෑ... මහින්ද මහතයටත් ටෙලිපොර්ම්ටරේ නැත්නම් කඩ්ඩ ඉතරක් නෙමෙයි... දෙමළත් බෑ...//

      මරාට ඉංග්‍රීසි බැරිද කියලා මේ සම්පූර්ණ ඉන්ටවිව් එක බලලා කියපන්. හිටන්ගෙයි මරාගෙයි ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව සන්සන්දනාත්මක නෑ.

      https://www.youtube.com/watch?v=WKPXiaoubj0

      Delete
    4. //අවුලක් නෑ... මහින්ද මහතයටත් ටෙලිපොර්ම්ටරේ නැත්නම් කඩ්ඩ ඉතරක් නෙමෙයි... දෙමළත් බෑ...//

      අමුම අමු කෙප්පයක් කියා මාතලන් තමන්ගේ නිරුවත සහ හීනමානය ප්‍රදර්ශනය කළ අවස්ථාවක්...

      Delete
    5. උඩ ඇනෝ සමඟ සම්පූර්ණයෙන් එකඟ වන අතර, තවත් යමක් එකතු කිරීමට කැමතියි. මෙතන දේශකයාගේ කොමෙන්ටුවේ මහින්ද ගැන කිසිම සඳහනක් කර නැති අතර, ජනාධිපති සිරිසේන සම්මුඛ සාකච්චාවකදී කොලයක් බලාගෙන අදහස් දැක්වූ බවක් කියා ඇත. එයට මහින්ද ගාවා ගන්නේ මාතලන් ය.

      වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපයත් මෙයම නොවේද. ආණ්ඩුවේ නොහැකියාව පෙන්වා දුන් විට එය වසා ගැනීමට, මහින්ද රාජපක්ෂට මඩ ගැසීම පමණයි අපි නම් දකින්නේ

      Delete
    6. මම මහින්ද ගැන කතාකරනවා. මෙයාලා මාතලන් ගැන කතාකරනවා. මාත් මහින්ද වගේ පොරක්නේ බලාගෙන ගියාම.

      Delete
    7. //මම මහින්ද ගැන කතාකරනවා. මෙයාලා මාතලන් ගැන කතාකරනවා. මාත් මහින්ද වගේ පොරක්නේ බලාගෙන ගියාම.//

      බංකොලොත් තර්ක

      Delete
  2. අප වැනි බයියන්න්ට විරුද්දව වස් කවි කීම සාදරයෙන් හෙලාදකිමු!

    මීට ස ර ස තුමා!

    ReplyDelete
    Replies
    1. අද රෑට නෙමෙයි අනේ.... ආදරේට..... ආදරේට..... හිටං

      Delete
    2. සා රසතුමාත් ඉම්පාලාවගේ ලස්සන ඇන්ටිලෝපයෙක්ද?

      Delete
    3. නැහැ... Oryx වගේ කැතම කැත ඇන්ටිලෝප් කෙනෙක්!

      Delete
    4. More like a Honey Badger (Ratel) in tenacity, thick skin and ferocity :-D

      Delete
    5. // More like a Honey Badger (Ratel) in tenacity, thick skin and ferocity :-D //

      no way...
      I do have a very smooth and soft skin ;)

      Delete
    6. බලාගෙන සොෆ්ට් ඉස්කින් ගැන කියන්නේ... අලි පාටියේ උන් මේක බලනවා හොඳේ....

      Delete
  3. මහින්ද මාමි....
    මැදමුලන......
    බැසිල් මාමි...
    මැදමුලන.....
    ගෝටා මාමි
    මැදමුලන...

    Please weaiting....

    ReplyDelete
    Replies
    1. පීස් වේටින් නෙමෙයි... ළඟදීම රිදි තිරයේ වෙන්නත් පුළුවන්....

      Delete
  4. ඒ ඉන්නෙ ඉම්පාල‍ා ද බං. හපොයි..

    ReplyDelete
    Replies
    1. එයාගේ නම....... ඉම්පාලා..

      Delete
  5. අහක බලන් ඉන්නේ නංගි ඇයි අපි කළුද ?

    ReplyDelete
    Replies
    1. අනෝමා ගමගේ ඇමතිතුමී ට වඩා ටිකාක් ලස්සනයි නේ?

      Delete
    2. මහින්ද කොර වෙලා....

      Delete
  6. සිටියත් අහල බලනා ලෙස ඉම්පාලා
    ඕඩර් අරන් එන තුරු නොවැ හිටින්නේ
    දීපු තෑගි අමතක නෑ මෙයාලට
    රජ්ජුරුවෝ කිව්වා හොඳ කතාවක්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිටං කෑල්ලක් දැම්මා නම් හිටං කවියකට ගන්න තිබුනා....

      Delete
  7. ජන්දෙට කලින් ගියා නම් උකන්ඩා...
    තාමත් ජනපතියි මැද,,මූලන ආතා...

    ReplyDelete
    Replies
    1. ගියා නේද මචෝ... ඒත් එයා ඉගෙන ගන්න කෙනෙක් නෙමෙයි නේ... නැත්නම් මේ වගේ ගමනක් යයිද බං.. මොළයක් තියෙන එකෙක්...

      Delete
  8. "තුන් දවසක් අමනාපෙන් හිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා"

    වගේ නිකං පොටෝ එක

    ReplyDelete
    Replies
    1. මම ආසම සින්දුවක්.... තැන්කිව් කිව්වා මතක් කොලාට මචෝ...

      Delete
    2. වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
      තිත්ත පැටව් උඩ පැන නැටුවා..
      වැස්ස වහින්නට ඉස්සර අහසේ
      වලාකුළෙන් විදුලිය කෙටුවා..

      කිව්වට වස් නැත නිල් නිල් පාටින්
      කටරොලු මල් වැට වටකෙරුවා..
      තුන් දවසක් අමනාපෙන් සිටි කලු
      නෝක්කාඩු බැල්මෙන් බැලුවා..

      ගල මතු පිට මල පිපෙන්න //
      මල වට බබරිඳු නටන්න//
      වැහි වහලා ගඟ පිරෙන්න//
      ගඟ උතුරා හිත පිරෙන්න//

      ගල මතු පිට මල පිපෙන්න
      මල වට බබරිඳු නටන්න
      වැහි වහලා ගඟ පිරෙන්න
      ගඟ උතුරා හිත පිරෙන්න

      ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
      හිනා වෙයන් කළු හිනා වෙයන්
      වෙලා මගෙ හිත හිනාවකින් තව
      හිනා වෙයන් කළු හිනාවෙයන් //

      හිනා වෙයන් කළු හිනා වෙයන් /////

      පද රචනය:මහගමසේකර
      ගායනය: W.D. අමරදේව

      වක්කඩ ළඟ

      https://www.youtube.com/watch?v=snIC_bRXkXU

      Delete
  9. අනේ මහතුනේ මට වන් දුක බලලා
    සෙනේ සිතෙන් අනුකම්පා උපදවලා.......

    ReplyDelete
    Replies
    1. උඹට දුකයි කියල අපිට පුකද බන්? ගිහින් කියපිය ඔසී වල අදාල තැනකට අපිට පවු නොදී. අන්න හර්ශා ඩි සිල්ව අද උඹ වගේ ඔසී වල ඉඳන් පොර ටෝක් දීපු කබ්බෙකුට කනේ ඇඟිලි ගහගන්න උත්තර දීල තිබ්බ බුකියෙ. බලහන් හර්ශාගෙ පේජ් එකේ රාජගිරියෙ ෆ්ලයි ඕවර් ඩ්‍රාමා එක.

      Delete
    2. මහින්ද බේර ගන්න එක දැන් උන්ට ලේඩක් වෙලා කියලයි ආරංචිය....

      Delete
  10. වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
    "මැදමුලනම" වලිගය නැති ගොනා වැනී///

    ඒ පද දෙකම ඇති වගේ... මේක කියවල අපේ අපුච්ච මෙන්න මාතෙට බැන බැණ යනෝ... හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. පව් බං උන්ට දෙන ගේම... මම නම් කියන්නේ ඔහොම විකාර කරනවට වඩා හොඳයි.. FCID එක මහින්දලගේ ගෙදර දැම්මා නම්..

      Delete
  11. No Mahinda again. Mahinda do what thing ever he cant come again. He can now go pention. Mahinda seeson finish with Mahinda also. Now we in Mithri seeson no chanse theefs

    ReplyDelete
    Replies
    1. Mahinda no theif. he is good leader. theifs are with Maithree.

      Delete
  12. මන් මේ දවස් වල ටෝක් කරන්නෙ කාපිරි කෑල්ලකට. දාගන්න පුලුවන් වෙයිද බන්.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කේන්දර සුමනෙගෙන් අහපන් බං....

      Delete
  13. මාර වෙනසක්..

    ReplyDelete
  14. කව්ද අප්පා මේ ඉම්පාලා.. මම හිතුවෙ ඉම්පාලා කියන්නෙ මුවෝ ජාතියක් කියල.. ආ ඇයි රාජගිරියේ ඉම්පාලා..

    ReplyDelete
    Replies
    1. ඇයි, ශෙව්රොලේ ඉම්පාලා....

      Delete
    2. ඉස්සර ලංකාවේ අය ඕක ප්‍රොනවුන්ස් කරේ චවලට් කියලා. Chervolet Impala

      Delete
    3. අසවු අසවු !!!! අජිත් ඩැර්මා පැටන් එකේ තවත් සර්ව සම්පූර්ණ මන් පොරලා බිහිවෙමින් පවතින වගයි !!!

      Delete
    4. වෙන නමක් මතකෙට ආවේ නෑ බං....

      Delete
  15. 'ටිකයි හොඳයි' කවි කියන්නේ මෙව්වට.

    මරා නිකං කිච වෙනවා බං. අපරාදේ. එහෙම නැවතුනානන් තොප්පි කාරයට කියලා තොප්පියත් සුද්ධ කරගෙන පාඩුවේ ඉන්න තිබුනා. මෙහේ ඇවිත් මේ එක එක මොන්ටිසෝරි කොල්ලන්ගෙන් ටොකු කන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඉන්විටේෂන් දෙක මාරු වෙලා බං....

      Delete
  16. එක ජාතියේ සුනඛයෝ/වෘෂභයෝ/චෞරයෝ/එකාධිපතියෝ/රජ පිස්සුව සහිත පුඟුලෝ/සෑමවිටම එකට එකතුවෙති.

    මේ තියෙන්නේ චරිත සහතික

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචන්. ඔව්ව මොනවද බන් මෙහෙන් ඔය රටට හෙණ ගැහිල තියෙද්දි මිලියන ගනන් වටින බෙන්ස් කාර් ඉල්ලගෙන තප්පුලන වෙල් විදානේ කලවැද්දයි, ඌව ගැලවීමේ හමුදාවට වත් සුදුසු නැහැ කියපු මොන්ගලයයි, ඕනෙ ගොනෙක්ට යුද්ද කොරන්න පුලුවන් කියපු මී ගොන්නුයි, කිලිනොච්චි මැදවච්චි අලිමංකඩ පාමංකඩ රන් ගොවියයි, තොප්පිගල ලොල්ලොයි, කුමන්ත්‍රණ කතා ලිය ලිය රට්ටු හිනස්සපු පැන්සන් ගිය කලවැදි පැටවුයි එකට ලගින එකේ මරා වගේ දූශිත ඒකාධිපතියෙක් කම්බ හොර ඒකාධිපති මිනීමරුවෙක්ව බැහැදකින්න ගිහාම මොකෑ වෙන්නෙ හිටං !

      Delete
    2. හහ් හහ් හා. කලවැදි පැටවුම නෙවෙයි වෙන්ඩ කලවැද්දො නේද? වෙන්ඩ වෙල් විදානේලා නැත්නම් වෙන්ඩ බෙන්ස්පතියෝ ! LOL

      Delete
    3. ලොක්කා ආයෙත් බලේට ආවොත් මෙහේ වෙන්නෙත් ඕකම තමයි...

      Delete
  17. හැබැයි ඔය පින්තූරෙ ඉන්න එවුන්ට එවෙලෙ හිතෙන්න ඇත්තෙ නම් මෙන්න මෙහෙම;

    මරා ගොයිය:

    " කව්ද යකෝ මේ මරාලේ.... "කළු දොදොලුත් දැක්කා... මේ වගේ දොදොල් නොදැක්කා..." මේකිත් හරියට අර පස්සදොරෙන් පාර්ලිමේන්තුවට රිංගල උඩු බුරලන වෙල් විදානෙ කලවැද්ද වගේනේ බන්.. හිතන් ඉන්නේ පට්ට කෑල්ල කියල.. මටත් නියම පරිප්පුව..ශිරන්තිව දාල සැප ගන්න ආවට.. ඔය දීල තියෙන්නේ අම්බ යකෙක්ව..සැප කණේ.. වනේ වන හතුරෙකුටවත් මේ වගේ ගෑනියෙක් නම් හම්බ වෙන්න එපා. දැන් මගේ මේ ෆොටෝ එක ලංකාවේ ගොසිප් සයිටුයි ෆේස්බුක් එකේයි තව බ්ලොග් ලියන කාලකණ්ණි අපත්යොයි හොඳට තොරම්බල් කරයි. යහපාලන ගොන් හැත්ත දැන් ලංකාවේ පොරවල්ලට ආතල් දෙනවා ඇති සුපිරියට අපි මෙහේ ආපු එක ගැන. විශේශයෙන්ම අර මාතලන්ල වගේ සිරිකොත වැසිකිලි හෝදන රනිල් හාමුගෙ බැතිමත් වෙන්ඩ පොශ් අමුම අමු ගොබ්බ මැටි මෝල් බයියො මේකට වැල් බයිල ලිය ලිය පුකෙනුත් හිනාවෙයි. රතු අලි පැටිය කලු කුමාර ලප බාසගෙ වහල්ලු ටිකත් තරඟෙට හූමිටි තියාවි. එතකොටම සාරසය වගේ මගේ අසූචිත් සුවඳයි කියාගෙන රට්ටු හිනස්සන අපත හාල්පාරුවො උඩ පැන පැන මාට වදින මඩ හෝදන්න මඩ කාගෙන දඟලාඅවි. ලොල් "

    සොඳුරුතම උගන්ඩා ජාතික රුවැත්තිය (නමක් නොදනී):

    "වක්කා වක්කා හේ හේ. හාමිනාමිනා සාරි ගැලේවුවා. දිස් ටයිම් ෆෝ සිරි ලංකා". (මේ මගුල කීයට ඉවර වෙයිද මන්දා. රෙද්ද. මට මෙහෙන් දාර බොගක් සෙට් වෙලා තියෙන්නේ යකෝ)

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඇයි තව අරුණ පෙරේරල වගේ ගොබ්බ මීහරක් ඉන්නෙ මේවගේ ගොන් පාට් දැක්ක ගමන් උඩ දාගෙන දඟල දඟල තප්පු ලන එවුන්. නොදකින් මුන්ගෙ මෝඩ චූන්.

      Delete
    2. ඒක හරි ඇනෝ....ඉපදිච්ච දවසේ ඉඳන් ඔය දේශපාලන මඩවලේ සෙල්ලම් බලන් ඉඳලා ඉඳලා ලැගපු එවුන් විතරක් නෙමේ දැකපු එවුනුත් මීහරක් වෙලා. මීහරක් අතරේ ගූ කන ඌරොත් ඉන්න එක පොඩි ආතල් එකක්. මොකද මස් කරනවා හැර කුඹුරක් මඩ කරගන්න වත් පුලුවන් එවුන් යැයි. ඌරා කිව්වේ උඹට නෙමේ.

      Delete
    3. උඹ මොකා උනත් කමක් නෑ.... නියමෙට ලියලා තියෙනවා...

      දැනටත් බොගක් දාන එකෙක් නම් අවුලක් නෑ... ලියන්නේ නැත්නම් ආදරයෙන් ආරාධනා කරනවා වැඩේ පටන් ගන්න...

      Delete
  18. සියල්ල සැමදා සදාකාලික යයි (නිත්‍ය) සතුටින් පවතී යයිද සිතා සිටි වස්තුන් ඉතා කෙටි කලකදි දුක ගෙන දි අපට අනිත්‍ය ස්වභාවය පසක් කර දෙයි . සියලු සංස්කාර ධර්මයන්ගෙ යථා ස්වරූපය අප අවට උදාහරණ තුළින්ම අවබොධ කර ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම උපකරණ වහලා පොළොව යට ගුහාවක් හාරාගෙන හැංගිලා හිටියත් මරුවා නං අපි කව්රුත් ගෙනියන්න එන එක එනවාමයි. පිනක් තියෙනවා නං බේරයි. මරනයේ අගිස්සේ ඉඳලත් බේරිලා එන්නේ තුවාලයක් වත් නැතුව තවත් සමහරු. ජීවිතේ අස්ථිරකම ඇත්තටම පුදුම දුකක්.

      Delete
    2. අපේ පැත්තෙ වහින්න කිට්ටු වෙලා අකුණක් දෙකක් වදිනකොටම පවර් ඩවුන් යනවා... මුලින් මුලින් මිනිස්සු හිතුවෙ හුලඟ වැස්ස වගේ හේතු නිසා සාමාන්‍ය බිඳවැටීම් වෙනවා කියලයි... ඒත් ඒක පුරුද්දක් විදියටම වෙන්න ගත්තා. කල් යද්දි ටවුන් එකට වැස්සත් 30km විතර දුරින් ඉන්න ගම්වලටත් පවර් යනවා වැස්ස නැතුවත්... පස්සෙ තමයි වැඩේ මාට්ටු වුණේ...

      කාලගුණය වෙනස් වෙනකොටම අපේ කස්ටිය සබ් එකෙන් පවර් ඕෆ් කරනවා... සිස්ටම් එකේ පවර් නැතිවුණාම කාලගුණික හේතු මත ඇතිවෙන බිඳවැටීම් සැලකිය යුතු ප්‍රමානයකින් අඩු වෙනවා. මේන්ටේනස් වලට කරදරයක් නෑ. වැහි කාලෙ මේන්ටේනස් වලට යන්න තියෙන කම්මැලිකමට ගහපු ගැටයක්...

      Delete
    3. අද වනවිට ලංකාවේ විදුලි සැපයුමෙදී භූගත කිරීම් (earthing) නිසියාකාරව නොකිරීම සහ අකුණු සහිත වේලාවන් වලදී විද්‍යුත් සහ විදුලි උපකරණ ප්‍රධාන විදුලි පද්දතියෙන් විසන්ධි කර නොතිබීම මෙම අවාසනාවන්ත සිද්ධියට ප්‍රධාන හේතුවයි. කලකට පෙර විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් සදහා විදුලිය සපයන එහි බෙදාහැරීමේ පද්දතිය (distribution network) නිවසට ලගාවීමට පෙර ස්ථාන කීපයකින් භූගත කලද වියදම් අඩුකිරීමේ පියවරක් ලෙස දැන් එය සිදු නොකරයි. එම නිසා විවුර්ත ප්‍රදේශ වලදී මෙම බෙදාහැරීමේ පද්දතිය වදින අකුණු එම සන්නායක (power line) හරහා භූගත වීමකින් තොරව පාරිභෝගිකයාගේ විදුලි පද්දතිය කරා පැමිණේ. පරිභිකයාගේ ස්ථානයේ ඇති භූගත කිරීම මෙම අකුණු සැරය භූගත කිරීමට තරම් ප්‍රමාණවත් නැත.

      සාමාන්‍ය භාවිතයේදී ට්‍රිප් ස්විචය RCCB (Residual current circuit breaker) භාවිත කරන්නෙ අවශේෂ ධාරාවක් (Residual current) විදුලි පද්දතිය හරහා ගියහොත් පරිපථය විසංදි කරන්න. නමුත් ඍජූ අකුණු සැරයක් (direct hit) විදුලි පද්දතියට වැදීම නිසා ඇතිවන අධික විදුලි ධාරාව විසංදි කිරීමට සාමාන්‍ය නිවසක තිබෙන ට්‍රිප් ස්විචයකට කරන්න බැහැ. ඒ වගේ අකුණු සැරයක් නිසා පද්දතියට සිදුවන හානිය වලක්වන්නනම් class B වගේ lightning arrestor එකක් සවිකරන්න ඕන. නමුත් ඒවගේ උපකරණයක් මිලෙන් අධිකයි.

      Delete
    4. සියළු සඟිස්කාර ධර්‍මයන්ට අත් වන දේ මුන් වහන්සේටද අත් විය....

      Delete
  19. පැරදුනාට පස්සේ ඔහොම අහක බලාගෙන ඉන්න එක හරි නෑනේ හිටං.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ආතල් එකට එහේ ගියාම... උන් කරලා තියෙන වැඩේ බලහන්කෝ....

      Delete
  20. මොන්ගල් රනිල්ව බලයට ගෙනාපු ලක්‍ෂ 62 පිස්සු කියල හිතාහිටියෙ බලපුවාම අප්පච්චි ඒයිට වඩා පිස්සුවැඩනෙ කරන්නෙ ! ගොන්කම් කරන එකේ සීමාවක් නෑ. දැන් ආපහු මාතෘකාවක් නිකමුන්ට සම්පාදනය කළා. අයෙමත් නාගත්තා නේද අප්පච්චි. මේ මනුස්සය ඔලුව උස්සන්න හදනකොටම විහින් නැතිවෙනවා.

    උගන්ඩාවේ ආර්යාවයි හමුදාපතියි සුපිරි. හමුදාපතිට AIDS වෙන්ඩ ඇති. මොකද උගන්ඩාවේ AIDS කියන්නේ ලංකාවේ හෙම්බිරිස්සාව වගේ හැම තැනම කියනවානේ. මුසවෙනි ගේ ගෑනි නම් පොඩ්ඩක් චන්ද්‍රික වගේ. මිනී මස් කාපු ඉඩී අමීන් ගෙ කට්ටිය , මුගාබෙ, අල් බෂීර්, මුසවෙිණි වගේ කලූ බාබේරියන් ල අතරෙ උරෙන් උර ගැටෙමින් ගිරිවාපත්තුවෙ අමු කුරහන් සාටකය දැපු ශ්‍රී ලාංක්ක ජාතික ඇදුම අැදගත් නායකයකු ඉන්නව දකිනකොට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ මහත්තයො.

    හැබැයි අනිත් පැත්තෙන් බලත්දි ලංකාවෙ වෙල් විදානේ කෝටි ගනන්වල වාහන් ගේනවා. සුදුසුකම් නැති දේශපාලුවෝ හැම තැනම මුල් පුටුවල. ඇමතිලා වැහි වැහැලා. දළ නිශ්පාදනය පහත වැටිලා, ඩොලර් එක නැගලා, වැට් වැඩිවෙලා. මිනිස්සු කබලෙන් ලිප්ට වැටිලා. අපි උගන්ඩාව ගැන කතා කරනවා.

    ReplyDelete
    Replies
    1. මෙහේ පෙට් ඉස්කෑන් එකක් ගන්න අපෙන් සල්ලි ඉල්ලනවා....

      Delete
  21. මචන් මාතලන් කාපිරි පුකේ අරිනකොට සුද්දො පුකේ අරිනවට වඩා ආතල්ද? #JustAsk

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ මචෝ... මහින්දගෙන් අහලා කියන්නම්...

      Delete
  22. අරයාගේ නම ඉම්පාලා ද?

    ReplyDelete
    Replies
    1. වෙන්ඩැති නේ මචෝ.... මහින්ද කොර වෙන්න ඇති....

      Delete
  23. Kata kahanawa hitan kawiyak liyanna.. phone eken be.. sak.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... මේ විදියටම දැම්මා නම් හරි....

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. වල්ගය ඇතත් නැතත්, ගොනා ගොනාමයි කියලද කියන්නෙ හිටං ?

    ReplyDelete
    Replies
    1. එයාලා නම් ගොන්නු නෙමෙයි... පරම්පරා ගානකට හම්බ කොරගෙන ඉවරයි හිටං.... සංසාරෙදි අල්ලන්නත් බෑ.... මේ රටේ මහ ජනතාවයි ගොන්නු...

      Delete
  27. //වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
    ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
    වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
    "මැදමුලනම" වලිගය නැති ගොනා වැනී// මේකේ මුල් පද තුන මොහිදීන් බෙග් ගයන මනුසතා ලෝකේ ඉපදී කියන සිංදුවේ තියෙනවා නේද ? මම ඒ ගැන ලිව්වා ඊයේ http://helmalu.blogspot.com.au/2016/05/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඕවා අපිට කට පාඩම් කවි....

      Delete
  28. හිටං කවි ඉඳගෙන කියෙව්වෙමි :D

    ReplyDelete
  29. වැට් වැඩිවෙලා තියන කාලෙ මෙහෙම ඒව දාන එක හොදයි.

    ReplyDelete
  30. චන්ද්‍රිකා ගෙදර ගියාට පස්සෙ එයා යන එන තැන් ගැන මොකෙක්ටවත් ගානක් නෑ. ඒත් මහින්ද ගියා විතරයි යන එන තැන් කන බොන හැටි ගැන හැමෝටම අමාරුව. ඔයිට නරකද රටේ ඉන්න ආණ්ඩුව ගැන කතා කරානං.

    ReplyDelete
  31. Yddeta mama giya
    Gani pita giya.

    ReplyDelete
  32. meke comments liyala thiyanna Pirimi ..? saha SL wasiyannta....Atheethaya....amathaka wela thyanna hati wageemma , ratata , sewayak kala ayata , NIGA keerimma , GENNA, KAnagatu wennawa. SRi Lankan La gana kiyanna mama KAmathi Neha, Oyala mata wadiya Dannwanne, meke comments kiyawanawita... meke LIYANATH Maa..Thalan nee... anith ayata thalanna SL people ,80% kamathi.

    kasee hO MR wage kennek SL walata kala sewaya AGAyanna MOllyak thyanna kennek nathi una eke gana .........api adambara wiya uthuda/....?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න