.

.

Apr 13, 2020

මයිල් ඇන්ඩ් ඉස්මයිල් (13+)



මේරී නෝනගෙන් බේරෙන්නම බැරි තැන ඩේවිඩ් මහත්තයා ගෙදර වැඩට කෙල්ලෙක් ගෙනාවා....

කෙල්ල බොහෝම හැඩයි... කොන්ඩෙත් දිගම දිගයි... මේරී නොනට පොඩි ජෙලස් එකක් ආවත්... ගෙදර දොරේ වැඩ ටික කම්මැලි නැතිව කරන නිසා... එච්චර අවුලක් නැති උනත්... කෙල්ල දිහයි.... ඩේවිඩ් දිහයි කොයි වේලේත් විමසිල්ලෙන් ඉන්නත්මේ…… මේරි නෝනා නෙමෙයි අමතක කලේ හෙම.....

කොහොමද බං උඹට ඔච්චර ලස්සන දිග කොන්ඩයක් තියෙන්නේ... මොකක්ද උඹ දාන ෂැම්පු එක... කොන්ඩිෂනරුත් දානවද.... හැමදාම එකම ස්ටැයිල් නැතුව.... වෙන  ස්ටයිල් එකක් මං උඹට දාලා දෙන්නද....

අනේ මොන ඉස්ටැයිල්ද නෝනා.... මට උපන්දා ඉදලා එක කෙස් ගහක් නෑ.....

හෑ මොකක් කිව්වා.... එතකොට අතන....

හතරට පහට ඇඹරිලා අත් දෙකෙන්ම ගවුමටත් උඩින් එතන වහගත්ත කෙල්ල... බොහෝම හෙමීට....

අනේ කාටත් කියන්නෙ නෑ නේ නෝනා...  එතනත් නෑ මේ ඇත්තමයි කියන්නේ... කිව්වා....

ගෑණුන්ට පුලුවන්ය රහසක් රකින්න... ඩේවිඩ් මහත්තයා ගෙදර ආපූ ගමන් මේරි නෝනා තා ටිකක් අතිනුත් දාලා කතන්දරේ කිව්වා...

කරපු ගොන්කම තේරුනේ ඩේවිඩ් මහත්තයා ගෙනාපු යෝජනාවෙන්....

අනේ ඕයි මටත් ආසයි බලන්න... අපි මෙහෙම කරමු... ඕකි ඇත්තමද කියන්නේ බලන්න... තමුසෙ කියනවා හෙට හවසට අපේ කාමරේට ඇවිත් පෙන්නන්න කියලා..... මම ජනෙල් රෙද්දට මුවා වෙලා ඉන්නම්.....

ඔන්න ඉතින් ඊළඟ දවසේ ඩේවිඩ් මහත්තයා මේරී නෝනට කිව්වා.... හරි මං කාමරේට යන්නම්.. තමුසෙ කෙල්ලට කාමරේට එන්න කියනවා කියලා... කියපු ඩේවිඩ් මහත්තයා කලබලේට කෑම මෙසේ පුටුවත් පෙරලගෙන කාමරේට දිව්වා..

කෙල්ල කාමරේට ඇවිත් ඇදුම ගලවලා පෙන්නුවා...

අනේ නෝනා අපේ ගෙදර අම්මා ඇරුනම එක කෙල්ලෙක්කත් නෑ නේ... මම මගේ ජීවිතේට දැකලා නෑ... කෙස් තියෙනෙකක්... නෝනා පොඩ්ඩක් නෝනගෙ එකත් මට පෙන්නන්නකෝ.. මාත් කාටවත් කියන්නේ නෑ....

දැන් ඉතින් මක්කා කරන්නද.... මේරී නෝනත් ඇඳුම් එකිනෙක ගලවලා එයාගේ ස්ත්‍රී නිමිත්තත් පෙන්නුවා....

අරකි....  ඒකිට මගේ එක පෙන්නන්න කියපු වෙලාවේ.... මට මාර ලැජ්ජා හිතුනා අනේ....එදා රෑම මේරී නෝනා ඩේවිඩ් මහත්තයට කිව්වා...

තමුසෙ මේ මගුලක් කියෝනවා... තමුසේ හිතනවද තමුසෙට විතරයි ලැජ්ජාව කියලා....

එහා ගෙදර සිල්වයි.... ඉස්සරහා ගෙදර පෙරේරයි... ඊට එහා පැත්තේ ජෝනුයි මදිවට ඒ වෙලේ උන්ගේ ගෙදර ඇවිත් උන්න ඉස්මයිල් කියලා යාලුවෙකුත් උන්නා ජනෙල් රෙද්ද අස්සේ.....

හුදී ජන පහන් සංවේගය උදෙසා
සුද්දන්ගේ එකක් අපේ එකක් ලෙස
අනුවර්ථනය කොට ලියා පලකලේ......

© මහාචාර්‍ය මාතලන් වන මා විසින්...


6 comments:

  1. ඔහොම දෙයක් වෙයි කියල හිතෙන්නෙම නෑනෙ

    ReplyDelete
  2. ඕක අපි අහලා තියෙන්නේ ඔට්ටු දාන එකෙක් ගැන...ඌ ඔට්ටුවක් දැම්ම්මලු තව එකෙක් එක්ක සතියකින් උගේ පුක නිල්පාටයි කියලා...සතියකින් පස්සේ පුක බලන්න එන ලොට ඌ පිට ඔට්ටු බර ගානක් අල්ල්ලා අරූගේ පුක පෙන්වනවයි කියලා...

    ReplyDelete
    Replies
    1. අතේ පිච්චියක් නැති කාලෙට ඒකත් වටිනව මයිය

      Delete
  3. මාත් හිටියා :D :D

    සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. මචන් මෙතෙන දෙමලට බන්නින පොටක් නැද්ද

    අන්තොනියෝ බහිජටා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න