.

.

Apr 24, 2020

හූල් ෆූල් හා නූල් සූත්තර




මෙතෙක් කලක් උබුජ සමාජයේ හා විසිල් ගහන ඇන් ජී ඕ සමාජයේ වීරයා පමණක් නොව... රජුන් තනන ඇකඩමික් පඬියන්ගේ මීළග පොදු අපේක්ෂකයාද වූ මහින්ද දේශප්‍රියයානෝ.... 

ඒ උතුම් දනන්ගේ පරම හතුරා වී අවසානය....

දැන් ප්‍රහාරය දෙන්නේ වට කරලාය...

ඒ අස්සේ චන්ද එපා කියා උසාවි යන කොමිසමේ කලිසම් කෝට් ටයි අඳින හූල් දැන් ඔවුන්ගේ මුනි තුමාය... හකීම් හා සුමන්තිරන් අගසව්වෝ වෙත්....

ඉතා කලකිරීමට පත්වැ ඇති හූල් උතුමෝ.... ඩේලි මිරර් පත්තරේට ප්‍රකාශයක් දෙමින් පවසා සිටින්නේ....

මෙවන් තනතුරු වලින් මට ඇති කමෙක් නැත්... 

රාජ කාරියට රථ හා සේනාවෝ නොවෙත්...

ඉන්ධන දීමනාවන්ද රාජකාරි ගමන් බිමන් සඳහා නොසෑහේමයි.....

සේවකයින් අපට ප්‍රිය නොවේ.... උන් මහින්ද සමාගමය ප්‍රිය කරන්නො වෙත්....

යැයි කියා එකම මළ අඬෝවැඩියාවක්මැය....


මට නම් කියන්න තියෙන්නේ මහින්ද නියම ලීඩර් කෙනෙක් කියලාය.... 
ඒක හූල්ගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිය....

ඕවාට නාහෙන් අඬ අඬා සිටිමෙන් ඇති සුගතියක් නැත්තේමයි.....

මේ ලෝක සම්මත සොලියුසොන් තුනෙන් එකක් අනුගමනය කිරීමෙන් අඬෝවැඩියාව නිමා කර ගත හැක...

1. ඉහත සඳහන් කල සමාජ කන්ඩායම් හා ඉන්ගිරිස් පුවත්පත් හා ජාත්ත්‍යන්තරේ සමග එක්ව මේ වගේ කැම්පේන් එකක් කර.... පෙස්සන් ගසා... ලෙඩ ඇද....  සේවකයෝ කොටවා.... මහින්ද එලවා.... සභාපති වීම..

2. ඉල්ලා අස්වීම

3. දෙන දෙයක් කා වෙන දේ බලාගෙන සිටීම...

මේ වගේ පර්සනැලටියක් නැති හාල්පාරුවෙක් කොමිසමට දාපු උන්ටයි ගහන්න ඕන...

මේක තනිකර පර්සනැලටි ඉෂූ එකක්...



6 comments:

  1. "මේ අපේ පණ! ජීවනාලිය! රටේ ඉන්න බුද්ධිමත්ම මිනිසා අපි බේරා ගන්නවා, අපි මේ රටේ උගත් බුද්ධිමත් මධ්‍යස්ත අතලොස්ස. උඹලා නිකං තොරොම්බල් කරත්තනේ" ඔය ටික හෙට අනිද්දා අහගන්න වෙනවා මාතෙට ෂුවර්. ඔය මධ්‍යස්තයි කියාගන්න උන් තරං අන්තවාදී හැත්තක් ISIS එකේවත් නැහැ. උන් කියනදේම තමයි හරි කියලා එකට වඩා කරන එකට උගේ අම්මට ඉදන් බැනලා, TV වල අඬනවා වේස හැත්ත මේ රටේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හිකවෙලා බඩවෙලා අරකයි මේකයි කියලා, උන්ට ඇහෙන්නේ නැහැ උන් තමන් එක්ක වාදකරන එකාට කියන අමුතිත්ත කුණුහරුප.

    ReplyDelete
    Replies
    1. ඝෝඨා පුක සේදීමට පත්කර ඇති පොන්නයන්ගෙන් එකෙක්

      Delete
  2. ඡන්ද කියන නම ඇහුනත් රෙද්දෙ රෙවෙන එකෙක් මැතිවරණ කොමිසමට දැම්ම එකා මොකාද ?

    ReplyDelete
  3. අනේ කොරෝනා, අරලියගහ මන්දිරේට ගියාට විතරක් මදි!.........

    ReplyDelete
    Replies
    1. නිදි දේශද්‍රෝහියෙක් :)

      Delete
    2. මාර ප්‍රසංශාවක්නේ. ගොඩාරියක් ස්තුතියි අජිත් මහත්තයෝ!

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න