.

.

Apr 18, 2020

කැප්ටන් ටොම් මුවර්



කව්ද මේ කැප්ටන් ටොම්....

විශේෂයෙන් එංගලන්තෙත්... බටහිර රටවලත් කොරෝනා වලටත් වඩා ජනප්‍රියම පුද්ගලයා....

විලියම් කුමාරයා පටන් ගත්ත කොරෝනා අරමුදලට පවුම් 1000 ක් එකතු කරන්න ටොම් මුත්තා එයාගේ වත්ත වටේ රවුම් 100 ක් වෝකර් එකේ සපෝට් එකෙන් ඇවිදිනවා කියලා පොඩි පබ්ලිසිටි එකක් දීලා වැඩේ පටන් ගන්නේ....

ඒ එයාගේ සෙන්චරි බර්ත් ඩේ එක දවසේ රවුම් 100 නිමාකරනවා කියලා...

වැඩේ පටන් ගත්තා විතරයි මුලු ලෝකෙන්ම ආධාර ගලාගෙන එන්න පටන් ගත්තා.... ලෝකේ ප්‍රසිද්ධ සැලබරිටිලා හෝ ගලා ආධාර එව්වා....

මුත්තා වැඩේ කොම්ප්ලීට් කරන කොට... අරමුදල පවුම් මිලියන 23 ක්... අද වෙනකොට පවුමක් රුපියල් 240 ක් විතර.... එතකොට ගාන හදලා බලාගන්නකෝ..... මොකෝ ඕක මම කියන්න ගියොත්... අර රෝසී සේනනායකට වෙච්චි දේ වෙනවා....

දැන් කැප්ටන් මුත්තා කොච්චර ජනප්‍රියද කියනවා නම් මේ කොරෝනා මැද්දේ සුද්දෝ පෙත්සමක් අස්සන් කොරනවා එලිසබත් හාමුට දෙන්න....

ඒ කැප්‍ටන් මුත්තට නයිට් නම්බු නාමයක් දෙන්නෙයි කියලා...

එතකොට එයා..

සර් කැප්ටන් ටොම් මුවර් වෙනවා...


3 comments:

  1. නම්බු නාමයක් දෙන්න වටිනා කෙනෙක් නේන්නම්!

    ReplyDelete
  2. පොන්නයන්ගෙත් පොන්නයෙක් ඔයා නම් මාතලන්. බොරුවට නිකන් පට්ට ලාන්කිකය වගේ මෙතන ගෝටාගෙ ඇට ලෙව කෑවට සුද්දන්ගෙ පුකේ රහ බලන්නත් ආසයි නේද හොරෙන්?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න