.

.

Jul 19, 2023

උපාධිධාරී වෘත්තිකයින් හොරා කෑවාට අවුලක් නැත.

 


උපාධිධාරී වෘත්තිකයින්

හොරා කෑවාට අවුලක් නැත.

➖➖➖➖➖➖➖➖➖🔴


මේ රට හිඟන රටක්වත් දුප්පත් රටක්වත් නොවේ. අස්වැසුම ඉල්ලාගෙන එන මූසලයන්ගෙන් ඒ බව මනාව පෙනුනි. උන් එන්නේ නිකන් ලැබෙන නිසා තව පොඩ්ඩක් ගොඩ වැඩිකර ගන්නටය.


අනෙක් අතට පිරමිඩ් ජාවාරම්වලට මෙන්ම පොලී සල්ලිකාරයන්ට මාට්ටු වෙන උන් මාට්ටු වෙන්නේ කෝටී ගනනිනි. එහෙම සල්ලි වලින් බය නැතිව සූදූ කෙලින්නේ ඒ සල්ලි කිචි මනී නිසාමය.


කෙසේ හෝ මේ මුදල් මහන්සි වී හරි හම්බ කළ දේ නොවේ. (සාමාන්‍ය රැකියාවන් කර ඉතිරිකරගත් ෆන්ඩ් එක හැර) විශේෂයෙන් සේවා ආර්ථිකය මූලික වූ ආර්ථිකයක ලාබ ලැබෙන්නේ එලෙසය. මහා බැංකුවේ මහා මංකොල්ලය ලෙස හදුන්වන එහෙත් නිත්‍යානුකූල ගණුදෙනුව, එවන් මහා පරිමාණ ලාබ ලැබූ ගණුදෙනුවකි.


පෞද්ගලික වෙළෙන්දන්ද සමාගම්ද ලාබ ලබන්නේ හෙන ගගනා ලාබයන්මය. රුපියල් 110 ට 120 ට දිය හැකි පාන් පිටි කිලෝව, රුපියල් 210 දෙන්නේ එම අධික ලාබයෙන් දේශපාලන පක්ශවලට දන් දීමට බව අන්‍රයියා පාර්ලිමේන්තුවේ කිව්වේ සහතික ඇත්තය. මහා පරිමාණ මත්පැන් සමාගම් කෝටි ගනනක මුදලක් යටිමඩි ගසා ඇත.


එම සමාගම් ජෙප්පන්ට කප්පම් නොගෙවන නිසා එම සමාගම්වල නම් හෙලිදරව් කලාට,ම්ම්ක් එයාලාට කම්පම් දෙන සමාගම්වල අධික ලාබයන් ගැන ඒ විප්ලවීය සඕදරයෝ කට පුප හොල්ලන්නේ නැතිය.


මේ ගණුදෙණු සියල්ලටම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධය. සෑම තැනම අරක්ගත් වෘත්තීයවේදී මාෆියාවන්‍ය. කස්ටම් ඔෆිසර්ලා යනු එවන් එක් මාෆියාවකි. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළධාරී මාෆියාව තා එකකි. රාජ්‍ය නිළධාරියකු කළ විශාලම මූල්‍ය වංචාව කළේ ඔයින් එකෙකි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාෆියාව ගැන කතාකරලා  වැඩක් නැත.


ඒ තබා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කම්බා හොරුන්ගේ ගසාකෑම් දැන් එලියට දමන්නේ ජොස්තරලාමය. ඒ හැර සෑම අමාත්‍යාංශයකම ගණුදෙණු සම්බන්ධයෙන් කෙලින්ම සහභාගී වන ටයි කෝට් හා ඔසරි අඳිනා නොනා මහත්වරුන් කොතරම් කම්බා හොරුන්ද යන්න කෝප් කමිටුවේදී දිනපතා හෙලිවන්නේය.


බිත්තර නෝනා මෑතක දුටු හොඳම උදාහරණයකි. බිත්තර ආනයනයට දස දහසක් රෙගුලාසී දැමූ උන්දෑ බිලියන ගනනක එළුවන් රටට ගෙනැවිත් ඇත්තේ කිසිඳු පරීක්ෂණයකින් තොරවය. ගෙනාපු එළුවන් බාගෙට බාගයක් රෝග වලින් මිය ගොසින්ය. එහෙත් ගාන නෝනාගේ පර්ස් එකේය.


හැම තැනකම වැඩ සිඳුවන්නේ මෙයාකාරයටමය. චාමර සම්පත් ගේම අදින්නේත් එවන් පඩත්තලයෙකුටය. ඌ බේරෙන්නට කියනා කතා වලින්ම ඌ කම්බා හොරෙක් බව හෙලිවී හමාරය. ඕකුන් හොරකම් කරන්නේ තනියෙන් නොවේ. බොහෝ විට ඇමතියාටත් කුට්ටියක් යන්නේය. 


එයද ඇමතියාට කෙලින්ම යන්නේ නැතිය. ඊටද වෙනම ක්‍රම හා විධි තිබෙන්නේය. මෙතන අවුල ඇමතියාට ගානක් නොගිය නිසා යැයි කියනා කතාවද උන්ගේ කෙරුවාවන් අනුව ඉවත නොදැමිය හැකි තර්කයකි.


අපේ රට ඩොලර් බිලියන 80 ක් පමණ දේශීය හා විදේශීය වශයෙන් ණය බව සැවොම දන්නා කාරණයකි. නමුත් ඔය ඩොලර් බිලියන 80 ම කුමනාකාරයකින් හෝ වත්කම් ලෙස අපේ භූමියේ හා අපේ උන් අතරේම තියෙන්නට ඕනාය. වැඩිම උනොත් 20% පිටරටවල ඇතිය.


එයින් වැඩිම ප්‍රමාණය තියෙන්නේ ඉහත සඳහන් කල උපාධිධාරී වෘත්තිකයින් සන්තකවය. දැන් උන්ගේ මාෆියාවන් චාමර සම්පත්ට විරුද්ධව කඳවුරු බදිමින් සිටී. හොරකම් ගැන තුන්තිස් පැයේ පුරසාරම් දොඩනා ජෙප්පන් පෙනී සිටින්නේද ඒ හොරුන් වෙනුවෙනි.


බුකියේ මතය අනුවත් උපාධිධාරී වෘත්තියවේදීන් හොරා කෑවාට කිසිම අවුලක් නැත්තේය. උන්ට අවුල් වන්නේ කැබිනට් මණ්ඩලේ උන් හා රාජපක්ෂලා විතරමය.


එහෙත්  ඇත්ත කතාව නම් මේ රට බංකොලොත් කළේ දේශපාලුවන් නොව. උන්ටද හොරකම කලාත්මකව කිරීමට ඉගැන්වූ රාජ්‍ය සේවයේ උපාධීධාරී වෘත්තිකයින් බවය.


උන් ප්‍රොෆෙෂනල් හොරුන්මය....

.

27 comments:

  1. උඹට ගෙවන ජොනියට කියපන් හිඟ බදු ගෙවන්න කියලා.

    ReplyDelete
  2. මූත් රෝයල් එක ලඟ වඩේ වික්ක එකෙක් තමයි.

    ReplyDelete
  3. oya kiyala thiyena aththange wathkam upaya gath akaraya oppu kara ganna beri nam mokakda panathakin nadu dana dawasak me kapeta enne netha, hoyanna inna unuth kambaa horu nisaweni....

    ReplyDelete
  4. මෙහෙමයි මාතලන් ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න නම් බදු ගැන ප්‍රධාන ප්‍රශ්න තුනයි, විසඳන්න rocket science ඕනෙත් නෑ 👇

    පළමුවැන්න එකතු කරන බදු මුදල් දූෂණය සහ නාස්තිය නිසා මෙන්ම විශාල රාජ්‍ය සහ දේශපාලනීකරණය වූ යාන්ත්‍රණ මත කාබාසිනියා කිරීම.

    දෙවැන්න රටේ ජනතාවගෙන් ඉහල ආදායමක් උපයන අයගෙනුත් වැඩි ප්‍රමාණයක් බදු නොගෙවීම, ඒ අය බදු ගෙවන්නන් කිරීම සඳහා තාක්ෂණය භාවිතා නොකර සම්ප්‍රදායික පුද්ගලයින් මතම යැපීම.

    තුන්වැනුව බදු ගෙවන්නන් සඳහා ලැබිය යුතු ප්‍රතිලාභ බොහෝදෙනෙකුට නොලැබීම. ලබා දෙන දේවල් ඒ අයට ප්‍රයෝජනයක් නැති වීම.

    ඔය ප්‍රශ්න තුනම විසඳන කිසිදු ප්‍රායෝගික සැලැස්මක් නැතිව, යහපාලනය කාලේ වගේම සමස්ත ආර්ථිකය දෙස බුද්ධිමත්ව නොබලා අයි එම් එෆ් එකේ ඉන්න පොතේගුරාලා ගහන වැල් බයිලා අහලා ඔහේ බදු ප්‍රමාණය වැඩි කරන එක මිසක් දිගුකාලීනව ආර්ථිකය දියුණුවට හේතුවන සැලසූම්සහගත ක්‍රියාමාර්ගයක් නොගෙන බදු ප්‍රතිශත පමණක් ඉහළ දැමීම අසාධාරණ මෙන්ම අසාර්ථක ක්‍රමයක්!

    පහුගිය රජය කාලයේ ආර්ථිකය කඩා වැටීමට හේතුවූන 2021 පවා රජයේ බදු ආදායමෙන් 86%ක් යන්නෙ රජයේ සේවක පඩි සහ දීමනා ගෙවන්න කියල පැහැදිලිව පෙනුනා, ඒ වගේම රනිල් වික්‍රමසිංහ රටේ පාලනය භාර ගත්ත 2001දී ලක්ශ 7ක් හිටපු රජයේ සේවක සන්ඛ්‍යාව රනිල්, ජවිපෙ-මහින්ද 2004-05, මහින්ද විමල් පාලනය, රනිල් සජිත් යපාලනය සහ ගෝඨාභය පාලනය කියන පාලන කාලය වලින් පසුව 2021දී ලක්ශ 17ක් බවට වැඩි කිරීමටපියවරගෙනතිබෙනබවසිතියහැකියි. රටේ ජනග්‍රහනය වැඩි වුනේ යන්තමින්, ඊටත් වඩා පරිගණක ආශ්‍රිත නවීන තාක්ශණය සෑහෙන දියුනු වුනා. ඇබෑර්තු නැති රස්සා දෙන එවුන්ට සහ ඉල්ලන එවුන්ට දැනටම අමාරුවෙන් බදු ගෙවන මිනිස්සුන්ගේ සාපය වදින්නට ඉඩකඩ ඇත.

    ReplyDelete
  5. රජයේ නිලධාරීනුත් හොරු වගේම කම්මැලිකමත් විශාල ප්‍රශ්නයක් ලංකාවට, කට්ටිය එකම මුව හමට තඩි බාන්න වගේ රැල්ලට දේශපාලකයන්ට බැන්නට උන් විතරක් නෙවයි හොරු, රජයේ නිලධාරීන්ට එරෙහිව සමාජ විරෝධය මීට වඩා වැඩි කරන්න ඕන තව දෙයක් තමයි ලංකාව තුල දැන් ඔය ගුරුවරුන්ට දවසෙන් බාගයක් සාරිය අදින්න අපහසු වෙලා තියෙන්නෙ රස්සාව තෝරගද්දි සාරිය අදින්න තියනවා කියලා දන්නෙ නැතුවද? මොන විකාරයක්ද?

    ස්ටාලින් වගේ කම්බා හොරුන්ට රටේ ප්‍රශ්න අමතක කරන්න ඔය වගේ ජල්තර කරනවාට දේශපාලුවො සහ විදේශ සංවිධාන වලින් අත පුරෝලා හොඳට ගෙවනවා. ලංකාවේ මෝඩ හැත්ත ඒ බෙරවලට නටනවා. මේ ප්‍රශ්න අමතක කරල මුංට ඕන ටික උනාම නැවත අනිවාර්යයෙන් සාරියට එහෙම නැත්නම් ස්ථිර ඇදුමකට නීති ගේනවා.. ඕකයි ලංකාවේ සිරිත...

    එහෙම බැලුවොත් න්ර්ස්ලා පැය, 12,24 සපත්තු දාලා ⁣ගවුම් බෙල්ට් දාල හිරකරන් හිස පලදනාව දාල ඩියුටි කරන්න අමාරුයි,

    හමුදා සෙබලියො,පොලිස් කාන්තාවො අම්මෝ අර බූට්ස් දාගන, යුනිෆෝම් ඇදගන පැය ගනන් ඩියුටි කරනවා..

    තව බොහෝ රැකියා තියනවා කාන්තාව මීටවඩා කරදර විදින සහ වියදම් යන ඇදුම් අදින..

    කලක් සියලුම දකුණු ආසියාතික රටවලට ආදර්ශයක් සපයමින් දකුණු ආසියාවේ හොඳම ජනතාව හොඳම පරිසරය හොඳම ජීවන තත්ත්වය සහිතව වෙනත් අසල්වැසි රටවල ජනයාගේ ගෞරවය ලබාගෙන ලස්සනට තිබුන ලංකාව නම් මහ කුන්ඩවාල රාජ්‍යක් වෙමින් පවතිනවා..

    දැන් කියයි දියුනු රටවල එහෙම නෑ .ඕන එකක් අදිනව කියලා.

    යුරෝපා රටවලට සාපේක්ෂ කරන්න බෑ ලංකාව, මොකද එහෙම වෙනස් කරනවනම් සාරියට කලින් වෙනස් කරන්න බොහෝ දේ තියනවා..අපේ රටේ බහුතරයට කිසිම විනයක් නෑ.. එහෙමනම් ජාතික ඇදුමෙන් මුලින්ම අයින් කරන්න ඕන සාරිය..මොකද මගුලෙදි අවමගුලෙදි දානෙදි සීලෙදි මුල් තැන ගන්නෙ සාරිය.. ඒ වගේ උසම තැනක ගුරුවරිය ඉන්නෙ..අපේ රටේ සාරියට ගෞරවයක් දීල තියන නිසා ඇදුම මුල්කරගන වෙනම මානසිකත්වයක් ගොඩ නැගිිල තියනවා..ඒ මානසිකත්වය නිසයි දරුවො කැමති අම්ම සාරි අදිනවට..අම්මට සමාන නිසායි ගුරුවරිය සාරිය අදින්නෙ.. මුලින්ම සාරියට දීල තියන වටිනාකම නැතිකරන්න.. අන්න ඒ මානසිකත්මය අයින් කරන්න මුල් තැන ගන්න .ඉනපසු සාරිය ගලවන්න උදව් කරමු

    ගුරුවරු මෙහෙම විකාර කරද්දි දරුවන්ගෙ කොන්ඩ, නියපොතු කපන්නෙ , ඇදුම පිලිවෙලට එකවගේ අන්දන්නෙ කොහොමද..එයාලටත් ගෙදර අදින ඇදුමෙන් එන්න කියයි..අනාගතේ...

    ReplyDelete
    Replies
    1. ඕයි.😀 තමුසෙට ඔය තරම් පුකේ අමාරුවක් තියෙනවා නම් සාරි අඳිනවා. තමුන් කලිසං අඳින ගමන් ගෑනුන් ට සාරි පටලවාගෙන ඉන්න කියන්නේ මොලේ පුකේද? බූරුවො සාරිය නැතිව උගන්වන්න බැරිද? තොපි වගේ පොල් කාවයියො ඉන්නකම් ලංකාව තවත් වලට යනවා.

      Delete
    2. Gobbayo, nurselata , police kaanthaawanta uniform nomile rajayen denawa. Saari wala ganan uba dannawada?. Yaara gandn aari madinna current eka wiyadam ethuluwa gurunge sochcham padiyen puluwanda. E wagema Yaara ganan Adinna naasthi wana kaaalayada Gath kala rata duppath nowee thibeda? . Wessaka, bas eke thada wewii yanakota saariya kopamana apahasuda. Moda comment daanna epaa.

      Delete
  6. මට සල්ලි තියෙනවනං මං ගෙවල් හදන්නෑ. ගෙයක් ගන්නව කුලියට ,

    මූද අයිනෙ ඉන්ඩ හිතුනොත් මූද අයිනෙ ගෙයක්, එහෙම නැත්තන් කන්දක් උඩ,.,
    එහෙමත් නැත්තන් ටවුම මැද්දේ ,

    එතකොට ගේ විතරක් නෙමෙයි වටපිටාවත් හැම දා ම අලුත්.

    තමාගෙම කියන ගෙයක් හැදුවොත් පණ තියෙන කල් ඒක ම බදාගෙන ඉන්ඩ වෙනව. ගෑනියෙක් ගත්තා වගේ ම තමයි.

    මහගමසේකර
    මනෝමන්දිර

    ReplyDelete
  7. සිරි ලංකාවේ මත්පැන් නිෂ්පාදනාගාරයකට මිලදී ගත් මත්පැන් බෝතල සංඛ්‍යාව වගේ දෙගුණයක් බෝතල් මූඩි අරගෙන තිබෙන විත්තිය හැබෑවක්ද?

    ReplyDelete
    Replies
    1. දෙගුණයක් නෙවෙයි සාමාන්‍යයෙන් තුන් ගූණයක්, බදු ගෙවන්නේ තුනෙන් එකකට විතරයි, දෙගුණයක කියලා කියන්නේ පරණ ස්ටෝක් නිසා වෙන්න ඕන, අනෙක බෝතල් ගාන වෙනස් වුණේ කොහොමද ඔතන?

      බෝතල් වලට වඩා සිගරට් වල කරන ජල්තර ගොඩක්ම වැඩියි බීඩි ඔතන උන් බදු නැතුවම විශාල ලාභයක් ලබනවා

      ඕවායින් දේශපාලනඥයන්ට ලැබෙන ගාන අඩුයි සැලකිය යුතු ප්‍රධාන අයථා ලෙස ගෙවන පගාව වැඩිපුරම 80% - 90% ක් විතරම යන්නේ ඇක්සයිස් සුරාබදු හොරුන්ට පොලෝසී කාකි කාක්කන්ට... කසිප්පු මුදලාලිලත් එහෙම තමයි පොලෝසියට සහ වෙනත් රජයේ අදාල නිලධාරීන්ට සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ වල ආධාරකරුවන් ඕව කරන නිසා සහ බාර් වලට ඩිස්ටිලරීස් වලට පර්මිට් ලබාගැනීමට රජයට දේශපාලන නායකයන්ට සල්ලි දෙන නිසා ඒක හයිලයිට් වෙනවා නමුත් ඊට වඩා පක්‍ෂ දේශපාලනයක් නොකරන නිලධාරීන්ට ලැබෙන පගාව ගොඩක්ම වැඩියි

      මාතලන් උඩ කියපු කතාව ඇත්ත ජවිපෙටත් ඔය ගොඩක්ම හොරු උදව් කරනවා මූල්‍ය ආධාර, ඔය හඳුන්නෙත්තිල එහෙම කියන මහජන ආධාර උපකාර කියලා කියන්නේ ඒ ඒ පලාත් වල ඉන්න වැලි කපන උන්, හරක් හොරු, කසිප්පු පෙරන අය වගේ ජාවාරම් කාරයෝ ජවිපෙ ජාතික ජන බලවේගයට උදව් උපකාර කරන එක ගැන, ඒ අනුව ජවිපෙ රාජපක්ෂ පවුල සහ ඒ හා සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරින්, එජාපයට සම්බන්ධ අය ගැන විතරක් කතා කරන නමුත් තමන්ට ආධාර උපකාර කරන හොර ජාවාරම් කාරයෝ ගැන මුකුත්ම කියන්නේ නෑ, මේක මාලිමාවේ පලාත් පාලන මැතිවරණ අපේක්ෂක ලයිස්තු වලිනුත් පෙනුනා

      Delete
    2. අජිත් ලෝටස්කීර්තිJuly 21, 2023 at 12:28 AM

      ගල් නිමල් බෝතලයක් දීලා පුංචි කොලුපැටව් එක්ක නිදා ගන්නවා කියන්නේ ඇත්තද?

      Delete
    3. නිමල් සහ මාතලන්

      https://www.facebook.com/bostonlanka/videos/2156441554546603/?app=fbl

      මේ ක්ලිප් එක බලන්න ලංකාවේ මත් පැන් මාෆියාව ගැන විස්තරාත්මක කරුණු අනාවරණය කර ගන්න

      Delete
  8. ලංකාවේ ෆේස්බුක් යූටියුබ් සෝෂල් මීඩියා වල බයිල ගහන මීහරක්ට මාලිංග හොඳ උත්තරයක් දීල තියෙනව නේද? උදාහරණ විදිහට වෙස්ට් ඉන්ඩීස් නායක ඩැරන් සැමී දෙවතාවක් ලෝක ශූර කණ්ඩායමේ නායකයා, 2012 සහ 2016 ටී ට්වෙන්ටී වල ඌ ටීම් එකට කරපූ දේවල් මොනවද කියලා හොයලා බැලුවම බලාගන්න පුළුවන්, ඔය පොඩි ටීම් කියල කියුවට ඒ ටීම් සෑහෙන සාර්ථක තරගයක් දුන්නා, මුල් අටේ අයටත් එච්චරම ලේසි වෙන එකක් නෑ, වෙස්ට් ඉන්ඩීස් ඇපත්නැතුව පැරදුනේ ඒකයි.

    උදාහරණ විදිහට ලංකාවේ ලිමිටඩ් ඕවර් වලදී (මේ කාලේ නම් ඕඩීඅයි මැච් වල) දසුන් මේ දවස්වල ලොස් ඔව් ෆෝම් බැටින් වලින්, ඒ වගේ වෙලාවක ටීම් වල ඉන්න හොඳම බෝලර්ලා අන්තිමට දාන ඩෙත් ඔවර්ස් වල ඇවිල්ලා හැමදාම මැජික් කරන්න බෑ, දසුන් මේ තරගාවලිය ෆේල්, ලංකා ටීම් එකට මේ ටීම් එකේ අනිත් උන් මැච් ඇදන් යන කාලේ, දසුන්ම තනියෙන් ටීම් එකේ බර ඇදලා ඔය කාලකන්නි ගොන් බකපඬි දෙකයි පණහේ බුකී ඔස්තාර්ලගෙන් ක්‍රිඩකයෝන්ට එන හැම මඩපාරක්ම භාර අරන් හිනාවෙන් ආසියා කප් එකක් දිනන් ආව එකේ දැනට ඉන්න උන්ගෙන් හොදම කැප්ටන් දසුන්, පොඩි ටීම් එකකින් ඉතිහාසේ පලවෙනි වතාවට තරගාවලී ජයක් ඕසීලාට ගහපූ දසුන්, එකදිගට එක්දින තරගාවලී 5ක් දිනින්න (2004 පස්සේ) නායකත්වය දුන්න දසුන් පින් කැපා වෙනවනම් ඌගෙන් ඔය ගොබ්බ හැත්ත හොයන්නේ තවත් ඔපන් එන පියෝ බැට්ස්මන් කෙනෙක් නම් උනුත් පව්, සාමාන්‍යතරග ගණනාවකට එකක් තමයි ඕපන් මිඩ්ල් අසාර්ථක වුණාම ඩෙත් වල ඉදන් ගහලා ඉවර කරන්න අංක හය හත ක්‍රිඩකයෙක්ට අවස්තාව තියෙන්නේ, එකෙන් එන හැම අවස්තාවෙම 50,100 ගහන්න දසුන් සුපර් මෑන් නෙවෙයිනේ, වරදින්න පුලුවන් හරියන්න පුලුවන්, ඩෙන්මාර්කය එකේ වේගයෙන් ගහන්නම එන නිසා වරදින්න තියෙන අවස්තා වැඩි, මොකද පියෝ බැංකුවත් නෙවෙයි එත් දැන් ඌ බොල් දානව ෆිල්ඩ් කරනවා, ටීම් එක බැලන්ස් කරනවා බොලින් චෙන්ජින් Perfect කරනවා, තව බලාපොරොත්තු වෙන එක පීඩා? දසුන්ගේ පොසිශන් එකේ ඉදන් ලොකු ඇවරෙජ් තියන් තරග හැම එකක්ම වගේ දිනපු නායකයෙක් නෑනේ වෙන... ඕල්රවුන්ඩ කෙනෙක්, ඒ නිසා W/L ratio එක 1.29 කියන්නේ හොඳ අගයක් දැන් ඉන්න inexperienced ටීම් එකත් එක්ක බලනකොට 🤔

    ReplyDelete
  9. හොඳට කරුණු හොයාගෙන ලියපු පෝස්ට් එකක් මාතලන් ඔබට ස්තූතියි

    තව දෙයක් තියෙනව අහන්න, මෙරිල් ප්‍රනාන්දු මහතාගේ මරණය ඉතාම සූක්ෂ්ම ලෙස කරපු සාපරාධී ඝාතනයක් බවත් රාජපක්ෂ පවුල මේ ඝාතනය පිටුපස සිටින බවටත් කටකතාවක් යනවා ඇත්ත ද දන්නේ නැහැ, ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    කසුන් කල්හාර ඇතුලු ජවිපෙට සම්බන්ධ කලාකරුවන් ඉරාජ් සමග ෂෝ එකක ඉන්නේ නැති,බවට තීරණය කර තියෙනවා සමාජ ජාල වල නිතරම ජවිපෙට හිතවාදී කලාකරුවන්ට ජවිපෙ සමාජ ජාල වල කට්ටිය දිගින් දිගටම ඉරාජ් විරුද්ධව දැඩිලෙස බලපෑම් එල්ල කිරීම නීසා, ඒගැන හිතන්නේ මොකද?

    ඒ වගේම ඉන්දියාව සමග ලංකාව අලුත් ඉන්ධන නල මාර්ගයක් සම්බන්ධ කරගෙන ලංකාවට නල මගින් ඉන්දියාවේ සිට ඉන්ධන ආනයනය කිරීමට සූදානම්ව බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කළා මේ ගැන මොකද හිතෙන්නේ? ගොඩක්ම අය කියන්නේ ලංකාවට පාඩුයි කියලා ඉන්දියාවට ලොකු ලාභයක් ලබාගත හැකි බව ඇත්ත ද? කෙලින්ම රුසියාවෙන් නොගෙන ඉන්දියාව හරහා නලයෙන් ගන්න එක අපට පාඩුයිලු.

    ReplyDelete
  10. Saumyata puke arinna asayi

    ReplyDelete
  11. @ anonymous 9.53

    //කසුන් කල්හාර ඇතුලු ජවිපෙට සම්බන්ධ කලාකරුවන් ඉරාජ් සමග ෂෝ එකක ඉන්නේ නැති,බවට තීරණය කර තියෙනවා සමාජ ජාල වල නිතරම ජවිපෙට හිතවාදී කලාකරුවන්ට ජවිපෙ සමාජ ජාල වල කට්ටිය දිගින් දිගටම ඉරාජ් විරුද්ධව දැඩිලෙස බලපෑම් එල්ල කිරීම නීසා, ඒගැන හිතන්නේ මොකද?//

    මේ කතාවෙ වැරැද්දක් තියෙනව.ඒක තමයි JVP බේස් එක niche කියන එක කරුණු ඇතුව කියන එක. කාලයක් තිස්සෙම අපි ඒක දන්න දෙයක් - ඒත් උන්ට උන්ගෙ fantasy mass ලෝකෙ ඉන්න දෙන්න ඕන.

    අනිත් කාරණය මේ මොහොතේ අරගලයට සම්බන්ධ වූ අය, ජවිපෙ මාලිමා කණ්ඩායම, NGO කරන කට්ටිය එහෙම ඉරාජ් ව ටාගට් කරන්න හේතුවක් තියෙනවා.
    මේ මොහොතේ රජය එක්ක ජනාධිපති රනිල් එක්ක හැප්පෙන්න ඔවුන්ට කොහොමවත්ම බෑ. ඔවුන් ගූ බයයි. එක්සත් ජනපදය සහ ඉන්දියාව විසින් හසුරුවන ලංකාවේ බලය ඇති අදාල ආයතනවලිනුත් රනිල්ට එරෙහිව කටයුතු කළොත් නෝ චාන්ස්, ඉස්සර වගේ නෙවෙයි, ඒ නිසාම දැනට කුජීත වී ඇති රාජපක්ෂ පොහොට්ටු කල්ලියට විතරයි ප්‍රධාන වශයෙන් ප්‍රහාර එල්ල කරන්න පුලුවන්, ඔය සනත් නිශාන්ත මුතුහෙට්ටිගම චාමර සම්පත් සහ රනිල්ගේ රෙදි හෝදන වජිර අබේවර්ධන තව ඔය සමන්තබඩ්ඩ වගේ හාල් කෑලි වලට එරෙහිව විතරයි මේ දවස්වල සැබෑ විරෝධතාවක් කරන්න පුලුවන්.

    ඒ තරම් සැරට ජනාධිපති රනිල් ඔහුට විරුද්ධව එන හැමෝටම දැනෙන්න සහ අමතක නොවන ලෙසට ඉන්ජෙක්ෂන් එක දීලා තියෙනවා.
    ඉතින් සර්වයිව් වෙන්න නම් ඔවුන්ට සංකේත හතුරෙක් අවශ්‍යයි. දිගටම
    සීන් එකේ ඉන්න නම්, ගේමේ ඉන්න නම් පරාජය කළ හැකි හතුරෙක් හදාගෙන ඔහුව පරාජය කරලා මොරාල් අප් කරගන්න ඕන.
    තමන් දිගටම අරගලයේ බව මිනිස්සුන්ට, මාධ්‍යයට පෙන්නන්න ඕන.

    ඒක හැබැයි තමන් තමන්ව රවට්ටා ගැනීමක්. මොකද කවදාවත් ඡන්දේ ඉල්ලපු නැති, පාර්ලිමේන්තුවට තියා ප්‍රාදේශීය සභාවකවත් ඉඳපු නැති දේශපාලන බලයක් නැති සෝෂල් මීඩියා වල මඩ ගසන එක විතරක්ම කරන සංගීතකාරයෙක් වෙන ඉරාජ් වගේ හාදයෙක් ඔවුන් මහා හතුරෙක් කරන් ඉන්නේ ඒකයි.

    කසුන් කරපු වැඩෙනුත් උනේ උන්ව තව තවත් සංකෝචනය වීම.

    මීලගට රටේ තියෙන මොකක්ම හරි මැතිවරණයක ඡන්ද ප්‍රතිඵල එද්දි තමයි උන් උන්ගෙ ඇත්ත ලෝකෙට එන්නෙ. ඒ නිසා දැනට දැන් ඉන්න ෆැන්ටසි එකේ උන්ට දිගටම ඉන්න අරින්න ඕන - මොකද මොළේ තියෙන එකෙක් කියෙව්වොත් වැරදි identify කරගෙන counter attack කරන්න පුලුවන්, මොකද දැනට ලංකාව තුල මහපොලොවෙ එහෙම විරෝදයක් නෑ මිනිස්සුන්ට ඕනෙ ආතල් එකෙ කාලා බීලා ජොලියෙ ඉන්න එක එකාට වයිර කර කර මරාගන්න කපාගන්න කොටාගන්න ඕනෙ කියලා හිතන්නෙ ඔය වගේ මානසික ලෙඩ්ඩු ඉතාමත්ම සුලු පිරිසක් විතරයි.

    ReplyDelete
  12. ලංකාව තුල ගම කියන සාධකය මැද පන්තිය සහ කොළඹ ආර්ථික විද්‍යාඥයොන්ට කවදාවත් හරියට කියවගන්න බැරි දෙයක්.

    ගම් වල මිනිස්සුන්ට සල්ලි තියෙනවා. හැබැයි ඔවුන් සල්ලි තියෙන බව පෙන්නන්නෑ.

    ඔවුන් කෑෂ් ෆ්ලෝ සංකල්පය විශ්වාස කරන්නෑ. ඔවුන් විශ්වාස කරන්නේ කෑෂ්ස්ටොක් සංකල්පය.

    ඔවුන් මෙච්චර කාලයක් කළේ සල්ලි ඉන්වෙස්ට් කරනවට වඩා බැංකු වල සේව් කරන එක.

    ඔවුන්ට ආදායම් තියෙනවා. තමන්ගේ රැකියා තියෙනවා. ඒ වගේම සැලකිය යුතු ප්‍රමාණයේ ඉඩම් තියෙනවා.

    ඒ ඉඩම් වල ගම්මිරිස්, පොල් වාර වලට නිශ්චිත සැලකිය යුතු ආදායම් එනවා. මේ සල්ලි ඔවුන් කරන්නේ බැංකු වල දාන එක.

    අනික ඔවුන්ගේ වියදම් ඉතා සීමිතයි.

    ඔවුන් විශාල ගෙවල් හදන්නෑ.
    ලොකු වාහන ගන්නෑ.

    ආහාර වියදම් කොළඹට වඩා කිහිප ගුනයකින් අඩුයි. ආහාර නොමිලයේ සපයගන්න පුලුවන් හැකියාවත් වැඩියි.

    ඔවුන්ගේ ලිවිං කොස්ට් එක ඉතා අඩුයි.

    මේක හරියටම කියවගත්තේ පිරමීඩකාරයො, ඒ අනුව ගම්බද ප්‍රදේශවල ජනතාවගේ ආදායම විශාල වශයෙන් පීරමීඩ ජාවාරමට අහුවෙලා සූරාකෑමට ලක්වන බව අවබෝධ කරගෙන ඒකෙන් ආරක්ෂා වීමට ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළක් රටට අත්‍යවශ්‍ය කාරණයක් නේද?

    ReplyDelete
  13. Oppenheimer. මම තාම බලන්න ගියේ නැහැ. මට දැනගන්න ලැබුනු හැටියට ඉංදියාව ඇතුලු රටවලට නිකුත් කරපු oppenheimer පිටපතේ florence pugh ඉන්නා මේ කොටස CGI මගින් වෙන්ස් කොට තියෙනවා ලු!.. ඒවගේම ඇතැම් තැන් වල කියෙව්වෙ එය මේ චිත්‍රපටයේ ඇති එකම CGI දර්ශනය බවත්.

    ලංකාවට ආපු පිටපතේ කොහොමද තිබ්බෙ ??

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 3.48

      ඇත්තටම ලංකාවේ එහෙම අවුලක් තිබුණේ නෑ. ඔරිජිනල් එකම පෙන්නුවා සහ අපේ ඕඩියන්ස් එක ඇත්තටම හරිම ඩීසන්ට් විදිහට රිඇක්ට් කලා ඒකට. මම ගර්ල් එක්ක ගියේ මගේ ගර්ල්ගේ එහාපැත්තෙ හිටියේ පොඩි මල්ලිලා සෙට් එකක් ඒලෙවල් කරන හෝ යුනිවර්සිටි යන. ඒත් එයාලගෙනුත් අඩුම වචනයක් වත් එලියට ආවේ නෑ කිසිම nude scene එකකදි

      බලපු නැති නිසා ඔයාට නව මානයක ඓතිහාසික කියැවීමක් විදියට Oppenheimer 2023 මම දකිනවා

      නියුක්ලියර් කෙමිස්ට්‍ර්‍රි වලට ආසම, නෝලන් බැතිමතෙක් වුන, සයන්ස් එන්තුසියෑස්ට් කෙනෙක් විදිහට මට නම් හැම විනාඩියක්ම උපරිම එන්ටර්ටේන් කරන්න පුළුවන් වුන නිර්මාණයක්.

      ෆිල්ම් එක බෝරින් වුන අය හිටියා කියලා ඕඩියන්ස් එක ඇතුලේ දැක්කා. හැබැයි මේක කෙනෙක්ට බෝරින් වුනොත් වෙන්න එකම හේතුව තමයි මේක අපි බලාපොරොත්තු වෙන නෝලන්ගේ ස්ටයිල් එකට වඩා වෙනස් එකක් වීම. නෝලන්ගේ මූවි එකක් කිව්වම ඉස්සෙල්ලම මතක් වෙන බරසාර සයන්ස් තියරීස් සහ ඔලුව මඥ්ඟං වෙන ප්ලොට් ට්විස්ට් මේකෙ නෑ. ඒ නිසා ෆිල්ම් එක එන්ජෝයි කරන්න නම් ඒ බලාපොරොත්තුව ගෙදර තියලා යන්න.

      මේක හිස්ටෝරිකල් බයෝග්‍රැෆි එකක්. ඒත් බයෝග්‍රැෆි එකක් විදිහට වුනත් නෝලන් ටයිම්ලයින් වෙනස් කරලා උපරිම ට්‍රයි කරලා තියෙනවා මේකෙ නෝලන් වයිබ් එක පරිස්සම් කරගන්න. ඒ නිසා ප්ලොට් ට්විස්ට් අරවා මේවා නැතත් මේකෙ පට්ට නිර්මාණයක්.

      ෆිල්ම් එකේ හොඳටම හොඳ සුපිරිම ප්ලස් පොයින්ට් එක මියුසික්. ඇත්තටම මියුසික් නම් පිස්සුවක්. සමහර තැන් වලදි සුපිරිම edge of the seat thriller vibe එකක් හදනවා මියුසික් වලින්ම. ඒක මාරයි.

      ඊළඟට කාස්ට් එක සහ ඇක්ටින්. අනිවාර්‍යෙන් ඇකඩෙමි නොමිනේශන් බර ගාණක්ම සෙට් වෙයි මේකේ ඇක්ටින් වලට. මාරම නැචුරල් එක්ප්‍රෙශන්ස් තිබුණා හැමෝගෙම වගේ.

      ඊළඟට කතාවේ ෆ්ලෝව් එක. අන්න ඒකේ හොඳටම නෝලන් මැජික් එක තිබුණා. මම මාර ආස වුනා ඩිෆරන්ට් ටයිම්ලයින් වලින් කුතුහලය අවුස්සපු විදිහට

      ඉතිහාසය වෙනස් කරපු disgustingම සිදුවීමක් වටේ ගොඩනැඟුණත් ඕපන්හයිමර්ගේ හිතේ මැවෙන පසුතැවීම ඉදිරිපත් කරලා තිබුණ විදිහට ඒ සිදුවීම ගැන ලොකු අප්‍රසන්න ගතියක් ඇතිවෙන්නෑ. කතාවේ ෆ්ලෝව් එක සහ චරිත ගොඩනැගීමේ විශිෂ්ඨත්වය වෙන්න ඕන ඒකට හේතුව.

      කොහොමහරි මේක තියටර් බලන්නම ඕන මූවි එකක්. ඒ වගේම නෝලන් ෆෑන්ස්ලා මේක බලන්නම ඕන කතාවක්. ඉතිහාසය ගැන, ලෝක යුද්ධ ගැන, න්‍යෂ්ටික රසායනය ගැන, ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දු වෙන අයත් බලන්නම ඕන නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. ඕවරෝල් 9/10ක් දෙන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. ආයේ බලන්න පුලුවන් වුනොත් ආයේ මමනම් බලනවා අනිවාර්‍යෙන් ❤️

      Delete
  14. අඩෝ ළමාතන්, ලංකාවේ ක්‍රීකට් වලටත් වෙලා තියෙන්නේ ඔහොම දෙයක්ම තමයි ලොම්ත රටකට දෙකකට ගහල කොලිපයර් දිනුවම මුරලි සහ හිරු ටීවී බැනුම් අසන අතර, හරිහමන් රටකට ගහන්න ගිහිල්ල රෙදි නැතුව කුජීත ලෙස තැලුණු පසු මුරලිට සහ හිරුට බණින අය අතුරුදන් වේ... උන් කියන්නෙ ඇත්ත බං. සමහරුන්⁣ගෙ ඔලුවල දේශපාලන කුණු නිසා ඒක තේරෙන්⁣න නෑ. අර අරගල කාලෙ සමහර හොරු කිව්වා VIP වෙන්න ඕන AMBULANCE විතරයි කියලත්. 😂 ඇත්තටම අරගල කරපු ලංකාවෙ අහිංසක මිනිස්සුන්ට මෙව ප්‍රශ්න කරන්න අයිතිය තියනව. මැච් සෙල්ලම් කරන්න ග්‍රවුන්ඩ් හැදුවෙ, ඒවට පහසුකම් දුන්නෙ, ඉඩම් දුන්නෙ රජය. ටිකට් ගත්තෙ අහිංසක මිනිස්සු. අපි මැච් දිනන්න pray කරන අතරෙ වුන් අරගලේට ඇවිත් සල්ලි හොයාගෙන මාරු වෙච්ච නලු නිලි හොර හෙර සෙට් එකෙන්ම කට්ටිය එක්ක ගෙන ගිහින් දාර බඩු නිලියොත් එක්ක හෝටල් කාමර වල පුල් ආතල් අරන්. තව ටික දවසකට පස්සේ උන් කෝටි ගණන් වියදම් කරයි ⁣මේ කුණු නම සුවඳ කරගන්න. එදාට අද උන්ට බනින උඹලම මුරලිටයි හිරුටයි බනියි. 💔

    ReplyDelete
  15. Saumyata double anal karanna oni

    ReplyDelete
  16. මහජන මුදල් විනාශ කරන ගමන් අසාධාරණ ලෙස මහජන බදු මුදල් ගසාකන අය රාජපක්ෂ පවුලට 2010 න් පසු කරපු දේවල් වලට රිටර්න් එක ලැබුණ ආකාරය පිළිබඳව හොඳින්ම සිහියේ තබාගන්න. බොරුව ප්‍රෝඩාව කරන අය දමිතා දුලීකලාට බිමල්ලා සාරංගලා දිනස්සිලා සලනිලාට වෙච්ච සංතෑසිය මතක තියාගන්න

    ඒ වගේම මෙි රටට කෙලවන්න හදන අය ප්‍රබාකරන්ට වෙච්ච දේ මතක තබා ගන්න, මොකද අරගලය කිව්වේත් ජවිපෙ නොහොත් මාලිමාව කියන්නෙත් ඒකේ සාමාජිකයන් ගේ මානසිකත්වයත් මහා සමාජයෙන් තමන්ට නොලැබුණු දේවල් අනෙක් අය බුක්ති විඳිනවට තිබුණු ඊරිසියාව පුපුරා යෑමක් විතරයි.

    තමන් පෞද්ගලිකව බලාපොරොත්තු වන දේවල් තමන්ට ලැබුණු පසු හුඟක් දෙනෙක්ගේ කොටින්ම 99.9% කට අධික පිරිසකගේ පරාර්ථය අරමුණු කොට මවා පෙන්වන බොරු සමාජවාදී අදහස් සම්පත් බෙදීයාමේ විෂමතාවය අසාමානාත්මතාවය වගේ අසනීප ඔක්කොම සනීප වෙනවා.

    අමතක කරන්න එපා, වත්මන් රජයේ ප්‍රබලයකු වන සහ හිටපු සිසු සටන් හා සිසු විරු මර්දක උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක කියන්නේ එයා විශ්ව විද්‍යාල ගිය කාලයේ අන්තරේ කැඳවුම්කරු බව 😳😁😁

    ReplyDelete
  17. මේක මම කිසිසේත්ම කියන්න ඉඳපු නැති කතාවක්.

    නමුත් අද මාධ්‍ය හමුවක් තියලා ශම්මි - ජයන්ත කරපු විහිලුවෙන් පස්සේයි මේක කියන්න තීරණය කළේ.

    මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ස්ටොක් මාකට් එකේ ඉන්න අය ඉන්නවා නම් ඔවුන් මේ කතාව දන්නවා.

    ඒ වගේම නවලෝක සමූහ ව්‍යාපාරයේ, රෝහලේ වැඩ කරන අය ඉන්නවා නම් ඔවුන් ද මේ කතාව දන්නවා.

    ජයන්ත ධර්මදාස අද කිව්වේ තමන් කිසිම නිළියක් එක්ක සමීප සම්බන්ධකමක් නෑ කියලා.

    හැබැයි වීසා රික්වෙස්ට් ලෙටර් එකේ ජයන්ත ධර්මදාස නමින් "හිතවතෙකු" කියලා ඉඳපු හිතවතියො දෙන්නා නිළියො දෙන්නෙක්.

    කතාව මෙහෙමයි.

    ජයන්ත ධර්මදාස නවලෝක සමූහ ව්‍යාපාරය විකුණනවා කියලා ස්ටොක් මාකට් එකට දැම්මේ අවුරුද්දකට විතර කලින්.

    එතනදි ජයන්ත තමන්ගේ සමීප මිතුරන්ට ආඩම්බරයෙන් කියලා තිබුණේ "තමන් තරුණ නිළියක්" මැරි කරලා රට යනවා කියලා.

    ඒ නිසා බිස්නස් එක විකුණනවා කියලා තමයි ඔහු කිව්වේ. ඒ කතාව ස්ටොක් මාකට් එකේ පැතිරුණා.

    ඔය තරුණ නිළිය කවුද කියලා දන්න අය දැනන් හිටියා.

    ඒ තමයි මේ වයසක මනුස්සයා කඩේ යවලා හැම වරප්‍රසාදයක්ම ගත්තු ශලනි තාරකා.

    ශලනි තමන්ව විවාහ කරගනියි ඔය කියලා ඔය මනුස්සයා ඇත්තටම විශ්වාස කළා.

    ඒ වෙනුවෙන් ව්‍යාපාරය පවා විකුණන්න හැදුවා.

    පස්සේ ධර්මදාස පවුලෙන් ආපු දැඩි විරෝධය නිසා විකුණන්න දාපු නවලෝක සමූහ ව්‍යාපාරය විකුණන්න වුනේ නැහැ.

    ජයන්ත ධර්මදාස ගේ පුතා සමාගමේ අලුත් සභාපතිවරයා ලෙස පත් වුණා.

    අරගලය වෙලාවේ, මේ රටේ අනාගතය ගැන බොහෝ දෙනෙක් සැක කරපු වෙලාවේ මේ රටින් පනින්න ශලනි තාරකාට අවශ්‍ය වුනා.

    හැබැයි සිරස කුමරිය වෙලා පස්සෙ නිළියක් වුනු ශලනි ට එහෙම විදෙස් රටකට යන්න බැහැ.

    හැකියාවක් නැහැ.

    අන්න ඒ මොහොතේ ඕස්ට්‍රේලියාවට යන්න ශලනි ජයන්ත ධර්මදාස පාවිච්චි කරන්න හිතන්න ඇති.

    මේ කතාව විශ්වාස කරලා තමයි අපේ වියපත් බඹර මහත්තයා තමන්ගේ බිස්නස් එකත් විකුණලා, 'තරුණ නිළිය' එක්ක ඕස්ට්‍රේලියා යන්න සැලසුම් කළේ.

    ඔවුන්ගේ මේ සම්බන්ධය නිසා ශලනි ට ක්‍රිකට් ආයතනයේ හැම වරප්‍රසාදයක්ම ලැබුනා.

    හැම ටුවර් එකකටම වීසා වල ඉඳලා, ටිකට්ස් දක්වාම ලැබුණා.

    හොටෙල්ස් හම්බ වුනා. ඉතින් හමුවුනේ නම් වියපත් බඹර මහත්තයා ගේ හොටෙල් රූම් එකම තමයි.

    ශලනි අන්තිමට සමරපු උපන් දිනයට සම්පූර්ණ හොස්ට් කළේ ජයන්ත ධර්මදාස.

    ශලනි ගේ මේ උපන් දින සාදයේ ගහලා තිඹුනා "Last Birth Day As a Ms".

    අවිවාහකව ගත කරන අවසන් උපන් දිනය කියලා.

    ජයන්ත ධර්මදාස මහත්තයා ඒවා දැකලා ගොඩක් සතුටු වෙන්න ඇති ඉතින්.

    ඒ බර්ත් ඩේ පාර්ටි එකේදීත් ශලනි තමන්ගේ අම්මාගෙන් පස්සේ කේක් කවන්නේ ජයන්ත ධර්මදාස ට.

    (https://youtu.be/s_pKPYQ5TJM වීඩියෝවේ 07.08 වෙලාව බලන්න)

    ඒක පුදුම 'හිතවත්කමක්' නේද..

    මේ අතරේ අනුරාධා එදිරිසිංහ නැමැති තරුණිය ගැනත් කියන්න ඕන.

    තරුණියක් කිව්වට ඇය කුඩා කාලයේම විවාහ වෙච්ච එක්දරු මවක්.

    හැබැයි ඇය ඒ පවුල අමතක කරලා රංගන ශිල්පිණියක් වශයෙන් ඉන්න කෙනෙක්. ඒ කතාව අතිරේක දෙයක්. මෙතනට සෘජුව සම්බන්ධ නැහැ.

    ඇය ශලිනි ගේ "පාර්ට්නර් ඉන් ක්‍රයිම්" වගේ ඉන්න චරිතය.

    ඇය නිළියක් කළේ ශලනි.

    තමන්ට හමුවෙන හැම අවස්තාවක්ම ඇය අනුරාධා එක්ක බෙදා ගන්නවා.

    අනුරාධාට ක්‍රිකට් එකේ සල්ලි වලින් ඔසි යන්න ලැබෙන්නේ ශලනි ගේ පිහිටෙන්.

    ඒ දෙන්නා අතර වෙන දේවල් ගැන සමහරු කියනවා. ඒවා අපි හරියටම දන්නෙත් නෑ, තහවුරු කරලත් නෑ. ඒ නිසා ඒවා ඕන නෑ.

    කොහොම වුනත් ඔය අතරේ තමයි රට පනින්න බලාගෙන ඉඳපු ශලනි ට කැනඩා වලින් අලුත් පෙම්වතෙක් හමුවෙන්නේ.

    රට පනින්නත් පුලුවන්. නමුත් වියපත් බඹරෙකුත් නෙවෙයි.

    ඉතින් ශලනි ක්‍රමයෙන් ජයන්ත ධර්මදාස මහත්තයා අත්හරිනවා.

    ජයන්ත ධර්මදාසට නවලෝක සමූහ ව්‍යාපාරයයි, තමන්ගේ 'තරුණ නිළි බිරිඳයි' දෙන්නම අහිමි වුනේ මෙහෙමයි.

    ReplyDelete
    Replies
    1. Cont'd

      ජයන්‍ත ධර්මදාස ජීවත් වෙන්නේ නවලෝක හොස්පිට්ල් එකේම උඩ තියෙන අපාර්ට්මන්ට් එකක.

      මේ අපාර්ට්මන්ට් එකට යන්න තියෙන්නෙත් සාමාන්‍ය ලිෆ්ට් එකක්මයි.

      මේ ලිෆ්ට් එකේ ශලනි තාරකා ඉස්සර නිතරම යනවා නවලෝක රෝහලේ වැඩ කරපු ළමයි නම් ඕන තරම් දැකලා ඇති.

      ඔය තමයි පසුබිම් කතාව.

      අද නිළියක් වෙනුවෙන් ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කළෙ නෑ කියලා ජයන්ත ධර්මදාස ලා කිව්වා.

      ඒ විතරක් නෙවෙයි ඔප්පු කරන්න කියලා අභියෝගත් කළා.

      ලංකාවේ නීතිය ඒ තරම් හොදයි.

      හොරෙකුට ඕන හොරකමක් කරලා අභියෝග කරන්නත් පුලුවන්. ඔප්පු කරන්නත් ඕන සාමාන්‍ය මිනිස්සු.

      ඔප්පු කරන්න තියෙන ආයතන ජීවිතේට ඔප්පු නොකරන බව මේ ලෝක හොරු දන්නවා.

      කොහොම වුනත් ක්‍රිකට් ආයතනයෙන් උප සභාපති ජයන්ත ධර්මදාසගේ 'හිතවතියක්' විදියට අරන් ගිය 'ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා' ට ගුවන් ප්‍රවේශ පත්‍ර, හෝටල් ගාස්තු සියල්ල ගෙව්වේ ක්‍රිකට් ආයතනයෙන්.

      ඇයගේ මිතුරිය අනුරාධා එදිරිසිංහ ගේ සියලු වියදම් දැරුවෙත් ක්‍රිකට් ආයතනය.

      මිනිස්සු රැවටෙන නිසා ඒ ගැන අපි කිව යුතුයි.

      මේ තමයි ශලනි තාරකා ට ගුවන් ටිකට් පත් මිලට ගත්තු විස්තර ..

      ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා

      දිනය 2022 දෙසැම්බර් 28 (2022 Dec 28th)

      ගෙවීම් වවුචරය PY 2022012316
      (Payment Voucher PY 2022012316)

      ඉන්වොයිස් අංකය 2022500
      (Invoice No 2022500)

      මේ තමයි ගෙවීම් විස්තර.

      ඕනෑම අයෙකුට ක්‍රිකට් ආයතනයෙන් ලිපි ලේඛන විනාශ කරන්න කලින් මේ අංක ඔස්සේ පරීක්ෂණ පවත්වන්න පුලුවන්.

      හැබැයි ෂුගර් ඩැඩී ලා ජීවිතේට අස් වෙන්නෙ නම් නැහැ.

      Delete
  18. රෂිනි ට පුකේ ඇරවන්න ඕනි රසික දම්මලා

    ReplyDelete
  19. විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම කෙනෙකුට මාස තුනෙන් ඉංග්‍රීසි කතා කිරීමට පුහුණුව ලබා දෙයි.තනි තනිව පන්ති පවත්වනු ලැබේ.දවසේ ඕනෑම වෙලාවක පන්තියට කාලය වෙන් කර ගැනීමට ඇති පහසුකම.මාස තුනෙන් ඉක්මනින් ඉංග්‍රීසි කතා කිරීමට කැමති අය සම්බන්ධ වෙන්න.විශේෂම කරුණ තමයි Grammar නැත්තම් ව්‍යාකරණ නැති උනත් ඉංග්‍රීසියෙන් කතා කරන්න උගන්වනවා. දනුම මට්ටමක් අවශ්‍ය නැ.ඕනෑම දැනුම මට්ටමක් තියෙන කෙනෙකුට ඕනෑම වයස් මට්ටමක් තියෙන කෙනෙකුට ඉක්මනින් ඉංග්‍රීසි කතා කරන්න උගන්වනවා. (individual classes
    http://wa.me/+940710835068?text

    📗 මුල සිට ඉංග්‍රීසි වයාකරණ හා කථනය යන දෙකම උගන්වනු ලබයි.

    📗ඔබ කුමන මට්ටමක සිටියත් මාස 3 තුල ඔබ අනිවාර්යයෙන් ඉංග්‍රීසි කථාකිරීමට පමනක් නොව ලිවීමටද හැකි වන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නෙමු.

    📗නිසැකවම මේ ඔබේ අවසානම ඉංග්‍රීසි පාඨමාලාව වන බව සහතික කරමු.

    .
    📗අලුත් ඉංග්‍රීසි phrases 100 කට අධික ප්‍රමාණයක් ලබා දෙන අතර එමගින් භාශාව භාවිතා කිරීමේ හැකියාව පුලුල් කෙරේ.

    📗මසකට දවස් 8ක් පංතිය පවත්වනු ලබයි.

    ✅ජීවිත කාලෙටම ආය වෙන කොහෙන්වත් ඉගන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

    🟢පාසල් යන ,රකියාකරන නොකරන,බාල වැඩිහිටි ඕනෑම් කෙනෙක්ට තේරෙන විදිහට

    🔴කිසිම කොටසක් මග හැර නැහැ.

    🔴ටෙන්සස් විතරක් නෙවෙයි සියලුම ඉංග්‍රීසි ව්‍යාකරණ ආවරණය කරනවා .

    🔴 මාස 3ka පන්ති ගාස්තුවෙන් ජීවිත කාලෙටම ,මුළු පව්ලටම.

    ✅ online jobs කරන්න බලාපොරොත්තු වන යටත් ගොඩාක් ප්‍රයෝජනවත්.
    ✅ ඉංග්‍රීසි සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතිවීනම් නම් එය ගුරුවරයෙක් ගෙන් අසා විසඳා ගැනීමට වෙනම WhatsApp අංකයක් ජීවිත කාලය පුරාවටම.

    ✅ පාසල් දරුවන්ට සේම වැඩිහිටි අයටත්.
    👉 මිල රු. 1000/= ක්‌ පමණයි.

    - නිශාදි පෙරේරා

    ReplyDelete
  20. Saumyage huththata paan pethi kellak obala thiyala aragena kanna aasayi.

    Mm rasa.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න