.

.

Jul 26, 2023

ශලිනි තාරුකා, ඉරාජ්, දමිතා, හිරුණිකා හරහා එන "Envy" තත්වය ඔබ මානසික රෝගියකු කළ හැක...

 


ශලිනි තාරුකා, ඉරාජ්, දමිතා, හිරුණිකා හරහා එන "Envy" තත්වය ඔබ මානසික රෝගියකු කළ හැක...

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


වත්මනෙහි ඇති වී ඇති තත්වය, ඉරිසියාව , ලිංගික ඉරිසියාව කියලා ලඝු කරන්න ගියාට එතන තියෙන්නේ ඉන්ගිරිසියෙන් Jelousy කියන වචනයට එහා ගිය Envy කියන තත්වය. 


ඉරිසියාව කියන දේ සුළු මොහොතකින් පහව ගියත්, Envy කියන තත්වය අවසානයේ පාලනය කර ගන්න බැරි තත්වයකට ඇවිත්, මානසික අවපීඩන තත්වයකට ගෙනිහින් ඔබව මානසික රෝගියෙක් කරනවා. මේකට ඉරිසියාවට වඩා ඇඟේ මාළු නටන තත්වය කිව්වා නම් වඩා හොඳයි.


ඔය වාමවාදී පක්ෂවල උන් සාමාන්‍ය නිරෝගී මානසිකත්වයක් තියෙන උනුත් සමාජයට වෛර කරන පිරිසක් කරන්න භාවිතා කරන්නේ මෙන්න මේ Envy කියන තත්වය. උන් යමක් කමක් තියෙන අඳින්න පලදින්න තියෙන දරුවොත් හිඟන්නෝ කරලා මහපාරේ දක්කලා මොළ හෝදලා, උන්ට අවනත මානසික රෝගීන් පිරිසක් කරනවා.


දැන් දැන් මුන් රෝගය උත්සන්න වෙලා රැල්ලක් ලෙස සියදිවි නසාගනිමින් ඉන්නවා. ඒ නිසා තමන්ගේ දරුවෝ එයින් මුදවා ගැනීම කළ යුතු දේ වුනත්, අමු ගොබ්බ දෙමව්පියනුත් ඉන්නේ ඒ දේවල් අනුමත කරන තත්වයක. ගෙදරට පෙට්ටිය එනකොට ටූ ලේට්. මේක පහළ මධ්‍යම පන්තියේ ඛේදවාචකයක්.


මේක ජාතියක් වශයෙන් ආර්ථිකව නැගී සිටින්න බැරි වීමටත් ප්‍රධාන හේතුවක්. උන් ප්‍රවර්ධනය කරන්නේ උත්කර්ෂයට නගන්නේ යැපීම් මානසිකත්වය. සියල්ල රජයෙන් වෙන්න ඕන කියනෙක. මෙයින් සම-හරක්, තමන් ආර්ථික වශයෙන් යම්කිසි තත්වයක උන්නත්, මේ වෛරීසහගත මානසිකත්වයේ ඉන්න නිසා තමා, අනුර කුමාර දිසානායකට ඔස්ට්‍රේලියාවේ සම්මන්ත්‍රණ තියන්න පුලුවන් වෙන්නෙ.


මේවට එන්නේ උපතින් ක්ලාස් එකක් තිබුන මිනිස්සු නෙමේ. පහළ මධ්‍යම පාන්තිකයින්. උන් අර ක්ලාසි මිනිස්සුන්ගේ පරිභෝජන රටාව අපිටත් තියෙනවා කියලා පෙන්නන්න දාහක් දේ කලාට, මානසිකව අමු ගෝත්‍රිකයෝ. උන් අර පන්තියට තාමත් වෛර කරනවා. ඒ පන්තියට අනුගත වෙන්න පුලුවන් වෙච්චි තමාගෙම එකාට වෛර කරනවා.


ඉතින් උන්ට ලෝකේ හොඳම තේ බ්‍රෑන්ඩ් එකක් හදපු ඩිල්මා ලොක්කත් හාල්පාරුවෙක් වෙනවා. තමන්ට වඩා කිසියම් දෙයක් හෝ රුවක්, (මෙහෙම ටොක්සික් රෝගීන් බොහෝවිට සම්මතයට අනුව රූපෙන් කැතයි) උසක් මහතක්, ඇඟක්, ප්‍රසිද්ධියක් තියෙන එකෙක් ඒවා ලබාගෙන තියෙන්නේ එක්කෝ කුඩු විකුණලා නැත්නම් හොරකම් කරලා. මෙයාලා රහසින්වත් චූටී පවක්වත් නොකරපු දේව දරුවෝ. 


මුන්ට ක්ලාසී අනන්‍යතාවයක් නැති ගන්ධබ්බයින් නිසාම, එක් අවස්ථාවක විරයෝ වෙන එකාම, මොහොතකින් උන්ගේ දරුණු ප්‍රහාරයන්‍ට, සමූහ දූෂණයට ලක් වෙනවා.


මෑතක විහාර මහා දේවියන් ලෙස වැඳුම් පිඳුම් ලැබූ දමිතලා හිරුණිකාලා (හිරුණිකා දේශපාලනය කරන කෙනෙක් උනත් එයාව මෙතනට ගන්නේ කාන්තාවක් හා මවක් ලෙස) දැන් උන්ටම වෙට්ට පාසියෝ වෙලා තියෙන්නේ ඒකයි.


ඉරාජ්ලා, නාමල් උඩුගමලා, ෂෙහාන් මිහිරංගලා, භාතිය සන්තුෂ්ලා, සංඝා එක්ක තියෙන ඇරියස් එක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ... විජය කුමාරණතුංගගේ සුන්දර මුහුණ කුඩු වෙන්නම තියන්න , විරූපී විජේ ඕඩර් එක දෙන්නේ, දේශපාලනිකව වගේම විජේ එක්ක තිබුන තුච්ඡ ලිංගික ඉරිසියාව නිසා. ඒ තමා ලංකාවේ උන්න නොම්මර එකේ ටොක්සික් රෝගියා. 


ලංකාවේ ජනප්‍රියම හා දක්ෂම නිලිය වෙච්චි ශලනි තාරුකාට මෙන්ම, කිසිම වැරද්දක් නොකල, ලෝකයේම ප්‍රසිද්ධියට පත් යොහානී එක්ක තියෙන්නෙත් අර ටොක්සික් මානසික රෝගයම තමා. දැන් ශලිනි නිලියක් නෙමේ, යොහානිට සින්දු කියන්නත් බෑ. අනේ මට අමතක වෙනවා තා ටිකෙන්.. අර උමාරියාටත් සින්දු කියන්නම බෑ හොඳේ. එහෙම වෙලා අමරදේව මාස්ටර් එයා එක්ක සින්දුවක් කිව්වේ උන්නැහෙගෙත් මොළේ අවුලක් තියෙන්න ඇති.


මාතලන්ට අනුව නම් දමිතලා ශලිනිලා ඉන්නේ මෙහේ ඉන්න අග්‍රගන්‍ය නිලියෝ සම්බහිය නිලියන්ට වඩා ගොඩාක් ඉදිරියෙන්. උමාරියාට තියෙන ගායන හැකියාවට කිට්ටු වෙන්න එකියක් නෑ.


හැබයි ඉතින් මේ ප්‍රබුද්ධ (ටොක්සික් රෝගීන්) පිරිස ගී තෝරන වැඩ සටහන් වලට ආවම, අමරසිරි පීරිස්ගේ ළඳුනේ කියන ගීතය ගැන මාර හෑල්ලක් කියවලා, සිංදුව යන අතරේ, නිවේදකයයි ප්‍රබුද්ධයයි හොටු පිහලා, උන්ගේ පුපේ අතුල්ලනවා දැක්කම, සිංදුව  රස විදින්න විදියක් කොහෙත්තම නොලැබෙන්නේ...


මගේ පුප හිනාවෙන නිසා ඕයි...


.

6 comments:

  1. මේ වෛරීසහගත මානසිකත්වයේ ඉන්න නිසා තමා, අනුර කුමාර දිසානායකට ඔස්ට්‍රේලියාවේ සම්මන්ත්‍රණ තියන්න පුලුවන් වෙන්නෙ.// Disagree for this.

    ReplyDelete
  2. ගුතලන් පොන්නයා හිතං ඉන්නේ ෆේස්බුක් එකේ ශලිනිට පුක දුන්නම ඒකි මුට දිව දාන්න වත් දෙයි කියලා. මෙහෙමත් පොන්නයෙක්

    ReplyDelete
  3. ශෂී වීරවංශගේ පුකේ හිලට මගේ පයියා බස්සන්න ආසයි

    ReplyDelete
  4. මාතලන් ශලනී තාරකා ගැන කියන කතාව ගැන එකඟ වෙන්න අමාරුයි මොකද පහුගිය ඇමරිකා ඉන්දියන් අරගලය ලංකාවේ රජය වෙනස් කරන්න කටයුතු කරපු ගිය අවුරුද්ද මුල මැයි මාසයේ රාජපක්ෂ මැරයින් හා අරගල මැරයින් අතර ගැටුමෙන් පසූ ඇතිවු 2022 සාහසික කළු මැයි දිනයේදී ලාංකීය කාන්තාවන් සිය ගණනකට අතින් පයින් පහර දී මහමග අමුනුෂික ලෙස ඇදගෙන ගොස් බේරේ වැවට තල්ලු කර දියේ ගිල්වා දැමූ කිහිප දෙනෙකුට මරණයද හිමිකර දී තවත් සිය ගණනකට චර්ම රෝග ඇතිකර දුන් එම සාහසික පරපීඩක ම්ලේච්ඡ අරගලකරුවන් එම කුරිරු අපරාධය සාධාරණය කරන්නේ එම කාන්තාවන් බස්වලින් කොළඹ ආවාය කියාය. එනම් දේශපාලන නියෝජිතයන්ගේ මුදලට හෝ බත් පැකට්ටුවට හෝ වෙනත් කිසියම් ආමිසයකට හෝ ඔවුන් කොළඹ ආ නිසා කියාය.

    මේ දිනවල හෙළි වී තිබෙන පරිදි ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් මැච් සහ තවත් දේ බැලීමට ගිය අරගල නිළියන් එසේ ගොස් තිබෙන්නේත් දේශපාලන නියෝජිතයන්ගේ මුදලටය. ඉහත තර්කය අනුව ගතහොත් බස්වලින් කොළඹ පැමිණි කාන්තාවන් සහ ප්ලේන් එකේ ඕස්ට්‍රේලියා ගිය අරගල නිළියන් අතර හේතුකාරක ප්‍රත්‍යයේ වෙනසක් නැත. එහෙනම් අර කාන්තාවන් බේරේ වැවට තල්ලු කිරීමට තරම් අතිශය සාහසික වූ අරගලයේ චණ්ඩි ගැහැණු සහ පිරිමි, දැන් අරගල නිළියන්ට වචනයක් හෝ නොකියා ඉන්නේ ඇයි?

    නමුත් ඈත ගමේ කාන්තාවන් කොළඹ පැමිණියේ ටාටා බස්වලය. ඔවුන් ආවේ ඕස්ට්‍රේලියාවේ ඇටබෝල ගැසීම වැනි කම්සුව විඳීමකට නොවේ. ඔවුන් එන්නට ඇත්තේ නැතිබැරි කමටය. ඔවුන් එන්නට ඇත්තේ තම දුවට හෝ පුතාට හෝ රජයේ රැකියාවක් ලබා දුන්නාට කළගුණ සැලකීමක් වෙනුවෙන් විය හැකිය. ඔවුන් එන්නට ඇත්තේ තම ගමට සීල් කළ මිනීපෙට්ටි ඒම නතර කළ බවට ඔවුන් විශ්වාස කරන තම දේශපාලන නායකයා වෙනුවෙන් යුතුකමක් ලෙස සිතාගෙන විය හැකිය. ඔවුන් ඇඳ සිටියේ සාමාන්‍ය සාය සහ බ්ලවුස්ය.

    අරගලයේ මහලොකු චණ්ඩි පිරිමි එම දුප්පත් කාන්තාවන් ඇදගෙන ගොස් බේරේ වැවට තල්ලු කළේය. කොළඹ කාන්තා විමුක්තිකාමීන් එම ලයිව් වීඩියෝ හනිහනිකට share කළේ වියරුවෙන් මෙනි. අරගලයේ වීර දූපුතුන් ඒ කාන්තාවන් බේරේ වැවට දාන පෝස්ට්වලට “හාහා” දැම්මේය. “සාමූහික චර්යා… සාමූහික දේශපාලන චර්යා…” යැයි මොරදෙමින් නිර්මාල් දේවසිරි වැනි අමන නරුම පාපතරයින් ඒ සාහසිකත්වය සාධාරණය කළේය.

    නමුත් අරගල නිළියන් ඔවුන්ගේ අහවල් පැත්තේ අහේනියට දේශපාලන නියෝජිතයන් සමග ඕස්ට්‍රේලියා යෑම ඔවුන්ට පෙනෙන්නේ නැත. එහෙම වෙන්නේ කොහොමද? අරක වැරදි නම් මේක ඊට වඩා සිය ගුණයකින් වැරදි විය යුතුය. අප පෙන්වන්නේ මෙන්න මේ සෛද්ධාන්තික පරස්පරයයි.

    ලංකාවේ පැවති ඊනියා අරගලය යනු කිසිසේත්ම සාධාරණ මගුලක් නොවේ. එය තනිකරම හිස් තුච්ඡ ව්‍යාපෘතියකි. එහි කිසිම සිස්ටම් චේන්ජ් අරමුණක් තිබී නැත. එය පට්ටපල් බොරු ස්ලෝගනයකි. අපි ඒ බව මුල සිටම නිවැරදිව කීවෙමු. එය හුදෙක්ම දූෂිත රාජපක්ෂ චෞර රෙජීමය වෙනුවට රනිල් වික්‍රණසිංහ බලය හිමිකර දීමට විදේශීය ගේම්කරුවන් con artistලා දීපු ගේමක් බව ඉතාම පැහැදිලිය.

    චින්තන ධර්මදාසත් නවලෝක මුදලාලිගෙන් සල්ලි අරගෙන තියෙන නිසා නව-ලෝක අමාරුවක වැටී තිබේ. යන්තම් හරි හෘදය සාක්ෂියක් තියෙන නිසා තම සබැඳියා පිළිගැටුම ගැන කලින්ම කියා මෑන් ෂේප් වී තිබේ. “එයත් එක්ක රට යන්න එන්න කියලා සිරිසේන කතා කළාට මම බැහැ කිව්වා.” කියා නිර්මාල් දේවසිරිත් සිරිසේනගේ පිහිටෙන් ෂේප් වී තිබේ. අපරාදේ හැබැයි “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියලා සිරිසේනත් එක්ක බැංකොක් ගිහිල්ලා එන්නයි තිබුණේ.

    අරගලකරුවා යනු අන්තිම පජාත කුජීත නිවටයෙකි. ගමේ දුබල දුප්පත් කාන්තාවට සිය ඇඟේ පතේ හයිය හත්තිය පෙන්වන්නට පුළුවන් වුණාට ප්‍රභූ ධනේශ්වරය ඉදිරියේ ඔවුන් දෙකට තුනට හතරට නැවේ. විදර්ශන කන්නන්ගරලාගේ බොරුව මෙයයි. මනුවර්ණලාගේ පචය මෙයයි. වාමාංශික යැයි කියාගන්න ලංකාවේ විහිළුකාරයන්ට ප්‍රභූ ධනේශ්වරය ප්‍රශ්නයක් වෙන්නේ එයින් ඔවුන් හෝ ඔවුන්ගේ උන් සැප නොලබන විට පමණී. !

    ReplyDelete
  5. අයිසේ ළමාතන් බලාගෙන යද්දි හරියට අවංක අරමුණකින් අරගලයට ඇවිත් තියෙන කෙනෙක් හොයා ගන්න එක කළුනික හොයාගන්න එක වගේ ඉතාම අමාරු බව ඇත්ත මොකද පෞද්ගලික යහපත ගැන විතරක්ම නොහිතා ටිකක් හරි පොදු ජනතාව ගැන හිතල උද්ඝෝෂණය කරලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු විතරයි.

    ඔය අරගලයට ආපු අනිත් හැම එකාම මොකක්හරි වරප්‍රසාදයක් බලාගෙන, පොරක් වෙන්න තමයි අරගලයට ඇවිල්ලා තියෙන්නෙ.

    නළු, නිළියොන්ගේ ජීවිතේම රඟපෑමක්. උන් තමන්ට නොතේරෙන, ගානක් නැති සටන් පාඨ උස්සගෙන කළේ රඟපෑමක්. ඔන් කැමරා ඇක්ට් එකක්...

    උන් අරගලයෙන් සමාජ බලයක් හදාගත්තා. තම ජනප්‍රියතාව වැඩිකරගන්න සහ අරගලයට ලැබෙන දෙස් විදෙස් ෆන්ඩ් වලින් ගාන කපාගෙන අලුත් කොන්ත්‍රාත් වැඩ අරගන්න ක්ලයන්ට්ලව සෙට් කරගන්න ඒක පාවිච්චියට ගත්තා

    මොඩ ල් ලා අරගලයට ඇවිල්ලා බලාපොරොත්තු වුනේ තමන්ගේ අවදානය දිනා ගන්න. උන්ටත් ජනප්‍රිය වෙන්න ඕන වුනා.

    මාධ්‍යවේදියො, සමාජ ක්‍රියාකාරිකයො කියන උන් සෑහෙන ගානක් කපාගත්තා. ගොඩදෙනෙක් සැලකිය යුතු ලෙස සල්ලි හම්බ කළා. කලුකෝට් කාරයෝ නම් තනිකරම යූ එස් ඒඩ් එකෙන්ම කෝටිපතියො බවට පත්වුණානේ මුලදීම..

    අරගලය ඉවර වෙලා, අරගලයෙන් පොර වෙච්ච, අරගලයේදි රගපාපු මිනිස්සු දැන් මුදල් බලයෙන් මත්වෙලා ඒක මදිවෙලා තව තවත් VIP වෙන්න හදනවා.

    බිමල් ජයකොඩිලා, සාරංග ලා, දිනක්ෂි ලා, ශලනි තාරකා ලා අරගලයට ගිහින් දේශපාලකයන්ට හොරු කිව්වා.

    හැබැයි බලන් යද්දි උන් රටේ අහිංසක දරුවන්ගේ හීන හොරා කාපු දේශපාලකයො වගේම කම්බා හොරු.

    සාරංග ලා අදින් පස්සේ VIP ඇම්බියුලන්ස් විතරයි කිව්වා.

    හැබැයි උන් උන්ටම වෙන් කරපු කෝපරේට් බොක්ස් වලට වෙලා ක්‍රිකට් මැච් අතරේ පවා VIP වෙන්න දගලනවා.

    ආයෙත් මේ වගේ කබ්බො ෆෝර්ම් කරන්න කලින් දෙපාරක් හිතපල්ලා.

    මුන්ගේ ජීවිතේම රගපෑමක්.

    ඉඩක් ලැබුණු ගමන් මුන් දේශපාලුවො වගේම හොරාකනවා.

    මුන්ටත් ඕන සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඉහළින් VIP ජීවිත ගත කරන්නමයි. ඒකට විරුද්ධව වෙනම අරගලයක් කරන්න ඕන කොහොම ද කියන කාරණය ගැන විස්තරාත්මක ලෙස සාකච්ඡාවක් කරන්න ඕන බ්ලොග්වල

    ReplyDelete
  6. මාතලන් මේක බලන්න මේකේ ශලනිලාගේ සැබෑ ස්වරූපය ගැන කියන නිසා ඔවුන් ගැන තේරුම් ගන්න පුළුවනි.

    https://www.facebook.com/sameera.senanayake.169/videos/1038986390596806/?app=fbl

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න