නෑ.... නෑ.. බාන් කී මූන් අංකල් ගැන නෙමෙයි....
සඳ ගැන කවි, ගී , සින්දු, චිත්‍ර, කෝටි ප්‍රකෝටියක් ලියවිලා ඇති ඒ හැම එකකම සිනිදු, සුකොමල, ලාමක, ලතෙත් මෘදු, සෞම්‍ය, මොලොක්, මටසිලිටු, ප්‍රසන්න, ප්‍රිය උපදවන වස්තුවක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ, කාන්තාවගේ මුහුණට උපමා කලේ කැත හිතකින්ද එහෙම නැත්නම් අවංකවද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. ඒ උනාට මේ කයිය වෙනස් එකක් වෙයි මයේ හිතේ.....
-o-
සිතුවානම් මාමේ, උඹ
නීල් තමයි වැඩයා කියා.
උඹට වැරදිලා එහෙනම්..
නැගලා මල් රොකට් එකේ,
එනව අපිත් නිතරම ඔහෙ,
අටවක දා හිනාවෙන්නේ
ඒ බව උඹ දන්නවාද..?
එන තරමක් ඔහේ එන්නේ,
නරුමයෝමයි රොකට් එකේ..
එනකොට උඹ මතක් වෙන්න,
හඳෙන් පසුත් අරන් එනව..
එකයි ඔය තරම් ගොඩක්
මූනේ වලවල් පිරිලා..
ඔහොම ගියොත් දවසක උන්,
අරන් ඒවී හාවත් උඹේ..
බයිට් එකට මරන් කන්න..
ඒක නිසා හැමදාමත්
අමාවකට වෙලා ඉඳින්..
ඕනෙම නම් පෝය දාට
පුර සඳ ලෙස පායාපන්...
අම්මා අපේ සිල් ගන්නේ
උඹ පිරිලා ඉන්න දාට..
-o-
මගේ පින්තූරූ බොග බලපු අය මේක කියවලා ඇති, හැබැයි මෙතන, සංස්කරණයකට ලක් වෙලා....
අළුත් බොගක්
උඹ පිරිලා ඉන්න දාට..
-o-
මගේ පින්තූරූ බොග බලපු අය මේක කියවලා ඇති, හැබැයි මෙතන, සංස්කරණයකට ලක් වෙලා....
අළුත් බොගක්
බ්ලොග් වලින් ඉස්සෙල්ලම කියෙව්වෙ, "රාවයේ" ලිපිනය දැකලා "ටැබුගේ" බ්ලොග් එක. මම හිතුවේ ඒක "වෙබ්" එකක් කියලා. ඊට පස්සේ රැකියාවක් හොයන්න ඩුබායි ගිහින් ඉන්න කොට, අහම්බෙන් "කතන්දර" දැක්කේ. ඊට පස්සේ කතාගේ පිහිටෙන් මගේ වියදමෙන් "මාතලන්" පටන් ගත්තා. කතා, දුකා, රවා, ගයාන් තාරක සහ "ම", ඉස්සෙලම පෝස්ට් එකට කොමෙන්ට් දාලා දිරිමත් කළ. ඉස්ස ඉස්සෙල්ලම කොමෙන්ට් කළේ "සු".
කතා කවදත් පෙරලි කළා, දුකා අපිව ඇඬෙව්වා, ඔය අතරේ වෙද මහත්තයා ඇව්ල්ලා මේකේ අමුතුම වෙනසක් ඇති කළා ඇයි ඔබා...? අනන් මනන් එක එක තැන්වල ලිය ලියා ඉඳලා බොගක් දැම්මා. මේකේ අමුතුම මානයකට ගෙන ගිය කෙනෙක් තමයි පොඩි මෑන්. එයා බය නැතුව හැමෝම කතාකරන ඒත් බය හිතෙන දේවල් කළාත්මක විදියට සිත් ඇදගන්නා ආකාරයෙන් ඉදිරිපත් කරලා මේක උඩු යටි කුරු කළා. අද ඒ ට්‍රෙන්ඩ් එක නැගලා යනවා
කතා කවදත් පෙරලි කළා, දුකා අපිව ඇඬෙව්වා, ඔය අතරේ වෙද මහත්තයා ඇව්ල්ලා මේකේ අමුතුම වෙනසක් ඇති කළා ඇයි ඔබා...? අනන් මනන් එක එක තැන්වල ලිය ලියා ඉඳලා බොගක් දැම්මා. මේකේ අමුතුම මානයකට ගෙන ගිය කෙනෙක් තමයි පොඩි මෑන්. එයා බය නැතුව හැමෝම කතාකරන ඒත් බය හිතෙන දේවල් කළාත්මක විදියට සිත් ඇදගන්නා ආකාරයෙන් ඉදිරිපත් කරලා මේක උඩු යටි කුරු කළා. අද ඒ ට්‍රෙන්ඩ් එක නැගලා යනවා
මම හිතනවා, අද පටන් ගන්න එකත් ඒ විදියේ දෙයක් කරයි කියලා. මේ විදියේ පළමු එක මේක වෙන්න ඕන. වෙන ඒවා තියෙනවනම් මට කියන්න. ඒ ගෞරවය දෙන්න කීයටවත් පැකිලෙන්නේ නෑ. අපි ඉදිරියට යන්නයි ඕන.
මේ බොග ගැන විස්තරයක් මෙතන තියෙනවා.
කෙලින්ම බොග බලන්න මෙතනින් යන්න.
කැමතිනම් බලන්න, විඳින්න. නැතිනම් ඒත් බලන්න විඳින්න.
කැමතිනම් කොමෙන්ට් එකක් දෙන්න. නැත්නම් ඒත් දෙන්න.
අකමැතිමනම් ඊයක් විදින්න happyjay65@gmail.com
අපි පියවරක් ඉදිරියට යමු....
මේ බොග ගැන විස්තරයක් මෙතන තියෙනවා.
කෙලින්ම බොග බලන්න මෙතනින් යන්න.
කැමතිනම් බලන්න, විඳින්න. නැතිනම් ඒත් බලන්න විඳින්න.
කැමතිනම් කොමෙන්ට් එකක් දෙන්න. නැත්නම් ඒත් දෙන්න.
අකමැතිමනම් ඊයක් විදින්න happyjay65@gmail.com
අපි පියවරක් ඉදිරියට යමු....
තව එකක් පටන් ගත්තද බන්... මට මේ තියෙන එක ලියාගන්න වෙලාවක් නැතුව ඉන්නව...
ReplyDeleteවෙලාවක් නැතුවම නෙමෙයි කම්මැලිකම ;)
ReplyDeleteයකෝ උඹනම් මාර පොරක් .
ReplyDeleteඑළ එළ තවත් අලුත් එකක්!
ReplyDeleteගැහැනූ මුහුන සඳට උපමා කරද්දි ගැහැණු තරහ නොවුනට, සඳට නම් අම්බානෙට මල පයිනවා ඈති....
ReplyDeleteඔයා අලුත් බ්ලොග් එකක් කරනවද?
ReplyDelete@prasanna86k,
ඒ ඉතින් සඳ කැත බව එයාම දන්න හන්දා වෙන්ටැති.:D
බලමු, බලමු, මාතලන් දුන්නොත් ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නෑනෙ...එළට ඇති..
ReplyDeleteබොග බලන්නං. මං කියෝපු ඒවැයින් උඹේ හොදම පෝස්ටුව තමයි පිස්සු හැදෙන සද.
ReplyDeleteඇත්තට වෙන වැඩක් නැද්ද බොල... මේ හඳට මාත් ගිහින් තියෙනවා....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletehttp://arunadeepa.blogspot.com/2009/10/blog-post_11.html
ReplyDeleteමං යනවා බොග බලන්න..
නීල් අංකල් දවසක හඳට ගියාලු. ඒත් දැන් සමහරුන් කියනවා ඒක බොරුලු. මම නම් විශ්වාස කරනවා ඒක ඇත්ත. අපේ පොන්නම්පෙරුම මහත්තයාත් එතැන සිටි කෙරුමෙක් නොවැ. හැබැයි කවුරුන්ටත් වඩා අපේ ක්ලාක් මහත්තයා වැඩකරු. හාවාට වැඩේ දුන්නොත් එතැනත් අපේ එකෙක් ෂුවර්.
ReplyDeleteපිස්සු සඳේ රැස් විහිදේ
ReplyDeleteපුර හඳ පායන දවසට සිල් විතරක් නෙවේ සමහර අයට පිස්සු ඩ්බල් වෙනවලු....
ReplyDeleteඅපි ගියා...
ReplyDeleteසාතන් කිව්වා වගේ මාත් මේ තියන එකට ලියන්නත් වෙලා නැතුව ඉන්නවා....ඌඹ දැන් වෘත්තිමය බොගර් කෙනෙක්ඩ්ද ඈ?
ReplyDeleteඅලුත් එකේ 'වර්ඩ් වෙරිෆිකේෂන්' අයින් කොරල දැම්ම නං මොකද....?
ReplyDelete@ සාතන්
ReplyDeleteකම්මැලි වෙලා කොහෙමෙයි බන් කිසිම දෙයක් කරන්නේ..
@ බුවා
ReplyDeleteමාර
මාතලන්
@ විසිතුරු
ReplyDeleteඑළ කිරි...
@ ප්‍රසන්න86කේ
ReplyDeleteඅහල බලන්න ඕනේ, ඊළඟ පාර යන වෙලේ..
@ පොකූ
ReplyDeleteඔව්නෙ අනේ... බලන්න.. හින්දි නළුවොත් ඉන්නවා
@ ලකී
ReplyDeleteඒකනේ කියන්නේ.... තෑන්ක්ස් අගය කිරීමට...
@ වෙද මහත්තයා
ReplyDeleteඅනිවා ඩෙෆා.. ආයේ ඒකේ දෙකක් නෑ..
@ ඕනයා
ReplyDeleteපිස්සු හැදෙන සඳ
ඇයි ඔච්චර ගඳ
@ කැන්ඩියන්
ReplyDeleteමේ දවස්වල පුර හඳද..
@ බුද්ධී
ReplyDeleteදැක්කා. ටැන්කූ...
@ රාජ්
ReplyDeleteතෑන්ක්ස් මචන් ඔක්කෝටම වගේ කයිය අමතක වෙලා. මට නම් මේකට වඩා සේකරගේ රිඳුන සිත අල්ලලා ගියා..
@ නරකයා
ReplyDeleteරොකට් ආතල්. මස්කට්, පැණි බූන්දී
@ සාතන්
ReplyDeleteඒ වගේනේ පේන්නේ. එහෙම වෙන්න තියෙනවනම් මොන සැපක්ද..
අලුත් බ්ලොගේ 'වර්ඩ් වෙරිෆිකේෂන්' අයින් කොලා නං නරකද?
ReplyDelete@ ඔබා
ReplyDeleteදැන් කොහොමෙයි තත්වේ...?
ඈ බන් අයියෙ උබට කොයින්දෑ වෙලාවල් ඔව්ව ට... මොනව උනත් එළ... ගොඩ වදින්නම්
ReplyDelete