බලන්න කරපු දේ...
අම්මිලා නැති උනත්
ඔයාව ගන්න අකමැති
කාමරේට..
ඔන්න ඕකනේ..
"වෙරළු මල්" සුවඳයි
කාමරේම...
අනේ මන්දා
නෝටියා...
-o-
මේක මම දැම්මේ ලංකාවේ හොඳම සින්ඩිය වන මාතලන්ගේ සින්ඩියේ වැඩේ නැගලම ගියා, හිතවතුන්ගෙන් කොමෙන්ට්ස් ගොඩයි. ඒ වගේම ඉල්ලීම් ගොඩා....යි. මාතලන් බොගේ මේක දාන්න කියලා. ඉතින් මම හිතුවා අර කතා ගේ සන්ඩේ ඇක්ස්ට්රා ඉස්පෙසොල් වගේ, දාලා දානවා කියලා.. එහෙනම් බලල රස විඳින්න..
අලුත් බ්ලොගක් පටන් ගත්තා.. විඳින්න...
වෙරළු: Elaeocarpus serratus
ReplyDeleteකුලය: Elaeocarpaceae
දේශීය ශාකයකි.
ඵලය ආහාරයට ගනී.
බීජය තදය.
ගුණදායක පලතුරකි.
මල් සුදු පැහැතිය.
:) හා හිනාව දාන්න අමතක වුනා :)
ReplyDelete@ ගෝර්දෝනියා සෙයිලනිකා
ReplyDeleteමේ හඬ ඇසෙන්නේ සයන්ටිෆික් පැත්තෙනි...
ඔව් ඔව් ඒ පැත්තෙනි...
ReplyDeleteමට හිතෙනව කොරන්න පරීක්ෂණයක්..
මල් ගැන වෙරළු
ඇත තව හොඳ කතාවක්
කියලා තියන්නම්
තිබුනොත් වෙලාවක්.
වෙරලු මල් වල කොයින්ද බං සුවඳක් ? එවුව්ගෙන් මහ හුජ්ජ ගඳක් නෙව විහිදෙන්නේ ..
ReplyDeleteවෙරළො මල් සුවද ගැන මරු ගීතයක් ගායනා කලා ජැකාගේ ප්රිය බිරිද. නමුත් ඒක එතරම් නැගල ගියේ නැහැ. මට නම් හරිම සුන්දර ගීයක්. ඒ කොහොම හරි වෙරළු කියන්නේ කාන්තාවන්ට වඩා පිරිමින්ට ගුණදායක දෙයක්. ශුක්ර ප්රමාණයෙන් වැඩි කිරීමට ඉතා හොඳයි. ඒ වගේම මෙහි නිකල් සින්ක් වැනි පදාර්ථයන් අඩංගු වෙනවා. ඒ නිසා ශුක්ර නිෂපාදනට වැදගත් වෙන්නේ. මල්වල සුවදට හේතුව ඒකයි. මෙහි ඇති එස්ටර වර්ග වල සින්ක් අඩංගු නිසා මල් ශුක්ර තරලයේ ඇති ගන්ධයට සමාන ගන්ධයක් ඇති කරනවා. ඇතිද ?????? තව ඕනෙ නම් පෝස්ට් එකක්ම ලියන්නම්.
ReplyDeleteහෙක්....හෙක්...හෙග්....
වෙරඑ මල් සුවඳ හරි.. මාතලන්ට වැරදිලා ඒ මුල් කාලේ..
ReplyDeleteමචෝ . . . අනේ මං දන්නෙ නෑ කියල ඇඹරෙන කෙල්ලො වැඩේට හුරුද නැද්ද කියල බලාගන්න මෙතඩ් එකකුත් ඔතනම තියනව . . . සුවඳිං නං නෙමෙයි
ReplyDelete@සඳරු:
ලොකු අයියල එක්ක අරලිය මල් කඩන්න ගිය වෙලාවක වත් ආවෙ නැද්ද ඔය වෙරළු මල් සුවඳ . . . කකුලෙ ගෑවිච්ච කිරි වලිං ?????
එතනත් බැලුවා මෙතනත් බැලුවා මෙ පාර sunday ස්පෙශල් එක පරන එකකින් ෂේප් කරගත්ත එහෙනං
ReplyDeleteමාතලන්,
ReplyDeleteමොනවද බන් කාමරේ හැමතැනම?
උඹ ඒපාරත් ඉලක්කෙ වරද්ද ගත්තා නේද?
වෙරළු මල් සුවඳ සමග අතීතය සිහිවිය!
ReplyDeleteඔහේ මෙහෙ සන්ඩේ ස්පැෂල් දැම්ම එක හොඳයි. ඊයේ ඇනෝනිමස් ආතල් ගේ කට වහ වැදිලාද මන්දා මට අසනීප වුනා. නෝ ස්පැෂල් කතන්දර ටුඩේ.
ඇඳේ ඇලර්ට් වෙලා ඉඳන් මේ ටික කොටන්නේ.
උඹ දාපු පෝස්ට් එකකින්ම අද දවස ෂේප් කර ගත්තා නේ .....
ReplyDeleteඔව්වා කැත වැඩ අලෝ .......
උඹගෙන් හැමදාම අලුත් දෙයක් බලාගෙන ඉන්න අපිට ඕම කරන්නෙපා හරි, කේන්තිත් යනවා බං තෝත් එක්ක ......
ReplyDelete@ සඳරූ
ReplyDeleteමේ ළඟදි සුද්දියෙක්.. අර බල්ලෝ ඉව අල්ලනවා වගේ ඉව අල්ලලා. මූන ටිකක් ඇඹුල් කරන් අහනවා.. වට්ස් දැට් ස්මෙල් කියලා.. මම වැටිච්ච එකක් ඇහිඳලා පෙන්නුවා.. ඒකිට කට කොනෙන් හිනා ගියා. නැත්තන් ඒකී මගේ ගැන වැරදියට හිතයි.. මම එහෙම එකෙක් නෙමෙයිනේ..
@ වෙද මහත්තයා
ReplyDeleteඔහෝ... ඔය තියෙන්නේ හේතුව.. ඉක්මනටම ලියන්න.. සුවඳ යන්න කලින්..
@ ඉන්දික දිසානායක
ReplyDeleteඇත්තක් නැත්තෙමත් නෑ...
@ ඕනයා
ReplyDeleteමොක්කද බන් ඒ මෙතඩ් එක.. මම හිතුවේ උඹ සඳරුට මේ උත්තරේ දෙයි කියලා..
"පොඩ්ඩ්ක් අල්ල ඉඹලා බලපන් යකෝ"
@ ලොකු ජෝන්
ReplyDeleteවැඩි දෙනාගේ ඉල්ලීම පරිදි, සම්බහිය ප්රදර්ශන මන්ඩලය සඳහා නිර්දේශ කරන ලදි..
@ විසිතුරු
ReplyDeleteමේ ඉතින් ගලේ යන කාළේ නේ බන්. අපි වැදගත් ළමයි හොඳෙයි....
@ කශූ
ReplyDeleteමම හිතුවා ඔහේට මෙහෙම දෙයක් වෙයි කියලා. ඌ මහ එපා කරපු එකෙක්..
ගෙට් වෙල් සූන්....!!! හොඳේ....
@ පන්සල් හංදිය
ReplyDeleteකතාගේ එකත් නැති එකේ මේක බලලා සැනසියන්. ගොඩක් ඉල්ලුවා බන් මේකේ දාන්න කියලා. ඇත්ත මේකේ දැම්මම වැඩි පිරිසක් බලනවා..
ලියපු එකා නෝටියා.. ඇයි බන් මොකක්ද බන් වෙරළු මල් සුවඳ? උඹ කාමරේ බොන්සායි වෙරළු ගහක් හැදනවද? ;)
ReplyDelete@ අභීත
ReplyDeleteනෑ.. පොඩි සෙන්ට් කුප්පියක් තියෙනවා.. කුප්පිය පිරුනම.. හෙහ් හෙහ් එක්කෝ ඕන නෑ...
වෙරළු මල් කියන එකේ අනිත් තේරුම දැනගන්න පුස්කොල පොත් පෙරලන්න වෙන පාටයි...!
ReplyDelete@ ප්රසන්න86කේ
ReplyDeleteමොකෙක්ද බන් උඹ....
මාර බබාලනෙ බං ඉන්නෙ? ගොඩෝනියා නගා දන්නව, මේ කොළු පැටව් දන්නෙ නෑ වෙරළු සුවඳ. ඉස්සර "සීදේවි" පත්තරේ කතාවකුත් ගියා "වෙරළු මල් සුවඳ" කියල.
ReplyDeleteමේක මම එතනත් දැක්කා කොමෙන්ටි දාන්න දුන්නෙ නෑ... මැක්සා සීන් එක... ඊට වඩා ආතල එතන කොමෙන්ට් ටික
ReplyDelete@ ඉන්දික උපශාන්ත
ReplyDeleteඇත්ත බන් අන්තිමට ඇනෝ කෙනෙක් පැහැදිලි කොරලත් තිබුනා.. මටත් මතකයි ඔය වගේ කතාවක් ගියා කියලා.. ගොර්දෝනියා කෙල්ලෙක්ද.. හුටා.. එත් අවුලක් නෑ.. මම එයාට කියන්නේ පුතා කියලා.. කෙල්ලොන්ට මම කතා කරන්නෙත් පුතා කියලා..
@ නරකයා
ReplyDeleteසමහර වෙලාවට ගූගල් පිස්සු කෙලිනවා.. ඒ වගේ වෙලාවක වෙන්න ඇති.. ඇත්ත කොමෙන්ට්ස් කයියට වඩා රසයි...
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteගෝදෝනියා කොල්ලෙක් බන්.. ප්රෝෆයිල් එක බලපන්කෝ..
සමාවෙයන් ගොර්දෝනියා...!
ReplyDeleteඈ බං ... තාම ඔය පරණ ජොක්කු ටිකයි සරම් කෑලි ටිකයි අල්ලලා විසි කරේ නැත්ද???
ReplyDelete@ කැන්ඩියන්
ReplyDeleteහික්... හික්... පොඩි කාළේ මතක් උනා...
මං පොඩි කාලෙ හිටිය, ගෙවල් ගාව අතුරු පාරක, තිබුන ගෙදරක වෙරළු ගහක මල් පිපුනම තමා, වෙරළු මලේ සුවඳයි, ඒ ලඟින්ම යන ගඳ/සුවඳ එක වගේ කියල දැනගත්තෙ හික්ස්....
ReplyDeleteමේකා දාන්නෙම දැන් මෙහෙම එව්වනෙ... ඇත්තටම ඔය ස්මෙල් දෙකම එක වගේද?...
ReplyDeleteවෙරලු ගහක් අන්තිමට දැක්කෙත් මීට අවුරුදු 15-20කට ඉස්සර... ඉතිං කොහෙද වෙරලු මල් සුවඳ මතක හිටින්නෙ... හැබැයි ෂුවර් එකට ගෙදරට එන පාරේ කැලෑවක් අස්සක වෙරලු ගහක් තියෙන්න ඕන..
@ ඔබා
ReplyDeleteමගේ යාළුවෙක් හිටියා ප්රසිද්ධ කළාකාරයෙක්ගේ පුතෙක්. මුන්ගේ ගෙදරට නිලියෝ ආවම මූ ඉතින් අතේ මැසිමේ මහනවමයි. අවුලක් නැත්තේ උන්ගේ වත්තේ වෙරළු ගස් තුනයි.. හැමදාම මල්..
කාමරේ හැමතැනම ??? යකෝ තේ හැන්දක් විතර ටිකකින් හැම තැනම ගෑවුනාද... ?? ඕව බං එහෙනම් අර මල්ටිලැක් වලට වඩා උකු ඇති...
ReplyDeleteඒකනෙ කියන්න.. අර ඇම්ඩට වගේ සිද්ධාර්ථ දොරේ කියන්න තමයි වෙන්නෙ.... :P
@ පොඩි මෑන්
ReplyDeleteකොහෙද යකෝ ගොඩක්.. සුවඳ කාමරේ හැම තැනම. වනචර හිත..
@ සාතන්
ReplyDeleteසොරි මචෝ, කොමෙන්ට් එක මිස් වෙලා. දෙකම එකම සුවඳයි...
@මාතලං:
ReplyDeleteකොච්චර දන්නෙ නෑ කිවුවත් . . ඇලවෙද්දිම කෙල්ල සාය පිටිපස්සෙං උස්සගන්නවනං ඉන ගාවට . . . ෆුල්ම එක්ස්පීරියන්ස් . . . ඔන්න තියරිය
ප.ලි.
මම වැඩ කරපු ෆැක්ටරියක සුපවයිසර් මල්ලිකෙනෙක් කටිං එකේ කෙල්ලෙක්ව උස්සලා චේන්ජිං රූම් එකේ කබඩ් පිටිපස්සට . . අපි කට්ටිය සෙට් වෙලා කබඩ් වලට කන තියං අහං හිටිය සීන් එක . . ටිකකිං කෙල්ල අරූගෙං අහනව "චිකේ අමිල අයියා . . . මේ මොනවද මේ ජරාව ???"
@ ඕනයා
ReplyDeleteහොටු නංගී... හොටු...
මොකෝ අපි බබ්බුයැ.. වෙරළු මල් සුවඳ හැන කියා දෙන්න ? :-D
ReplyDelete@ වෙනි
ReplyDeleteෂොරි ඈ.... :-)
වෙරලු මල් සුවදට පෙම් බැදි පුංචි සුරතලී..
ReplyDeleteකෙල්ල කෑගහනවලු අයියේ මා..තලං..තලං කියලා බැලින්නම් ඒකිව තලන්න කියල නෙවේ කියල තියෙන්නේ.. මාතලන් අයියට කතා කරලා.. ;)
සිර පද ටික මාතලන්..
අඩේ මට මේ වෙරලු සීන් එක ෆුල් හොල්මන් .. මම දන්නේ අර හරි අටකට කැඩූ වෙරලු ගෙඩිය ගැන විතරයි
ReplyDelete@ සෑම්
ReplyDeleteමා තලන්.... මා තලන්
මං කරන්නේ සූර වීර කං
මා තලන් මා තලන්
නංගිලාගේ පෙම්බරා නේ මං
@ සඳරූ
ReplyDeleteනොඩකින් මේකා.. පොඩ්ඩක් හිටහන් වෙද මහත්තයා ලියනකං
@සඳරු:
ReplyDeleteඋඹ අම්මට හොරෙං මෙට්ටෙ යට හංගං ඉන්න සරං කෑල්ලට ෆ්රෙශ් බඩු ටිකක් එකතු කරපු දාට නොවැරදීම ඉඹල බලපං
යකෝ සඳරුවා දන්නෙ නැද්ද වෙරළු මල් සුවඳ.... බොලගෙ පැත්තෙ නැද්ද මන්ද වෙරළු ගස්...
ReplyDeleteඈ බන් මාතලං අයියෙ උබ කාමරේ හැම තැනම... අර හිච්ච...
කැකුළු මල නිසා නොතලා යන්න යමි..
ReplyDeleteහරිම ලස්සනයි
Deleteනියමයි දැනුයි කියෙව්වේ.....
ReplyDeleteThanks
Deleteකෙන්ජිගේ වෙරළු කතාව දිගේ මෙතනට ආවේ අද....
ReplyDeleteමේ දවස් වල වෙරළුමනේ අයියේ....