මේ දවස් වල, කවියි, ද්වේශපාලනෙයි ලියලා මටත් එපාවෙලාය. ඒ නිසා ජෝක් එකක් ලියලා දාන්න හිතුනේය. අපි වවමු රට නගමු කියා එකෙක් කියනවාය. මල් පෝච්චි වලත් වවන්න කියනවාය. ඊළඟට වවන එකා මරනවාය. මේ දවස්වල කතාවෙන්නේ ගොයියෝ ගැනය. ඒ නිසා ගොයි ජෝක් එකක් ලියන්න සිතුනේය. මේක ඇඩම්ස් එකක්ය. මේක කියන්න ඕනත් ඒ විදියටය. නමුත් මේකේ එහෙම කියන්න බැරිය. ඒ නිසා රසේ අඩු විය හැකිය.
අපේ කට්ටිය පොරවල් කියා සිතුවාට, ලිංගික දැණීම අතින් අන්තිම දුර්වලය. ඉස්කෝලේත් උගන්නේත් නැතිය. ගෙදර කතාකරන්නේත් නැතිය. ක්‍රිස්තියානී ආගමේ නම් බඳින්න පෙර පල්ලියේදී අධ්‍යාපනයක් ලබා දෙනවාය. එහෙත් පන්සල් වල ඒවා වානාය. ඒ නිසා එක්ස්පරිමට් කරනවාය. නැත්නම් රැලේ වැටි ඉගෙනගන්නවාය. කෙල්ලොනම් වැඩේටත් බයය. ඒ අධ්‍යාපනයක් නැති කමෙන්ය. දන්න එකාට මේකත් නිකන් බත් කනවා වගේය. නොදන්න එකාට ග්‍රීක් වගේය. ඉතින් ඉස්කෝලෙවත් ගිහින් නැති එකෙකුට මේවා අපභ්‍රංසය.
ඕන්න එකමත් එක ගමක පොහොසත් ගොවි පවුලකට හොඳ රත්තරන් පුතෙක් හිටියලු. මූ එකම එකාලු. කොල්ලො එක්ක ගියොත් රැලේ වැටෙයි කියලා හැදුවේ ගෙදරමලු. සල්ලි තියෙන නිසා ඉස්කෝලේ යවලත් නෑලූ. කෙල්ලො.. ඔව් කෙල්ලො දැක්කම පාන්තිරේ වගේ මූ ඇඹරෙනවලු. කුලෑටියිලු. ගමේ අනික් උන් මූට කියන්නේ. බබා කියලලු. ගෙදර උන් කියන්නේ හිච්ච් කියලලු. (මම ඊයේ දැක්කා, කොල්ලො යනවා ඕ ලෙවල් කරන්න අම්මිලත් එක්ක... පවු ඒ කොල්ලෝ.)
ඔන්න ඉතින් මූ, දීග දෙන්න ඕන කාළේ ආවලු. (ඇයි ඉතින් කෙල්ලෙක් වගේනේ හැදුවේ.) මූ අර කෙල්ලො වගේ බෑම කියනවලු. ( කෙල්ලො කියන්නේ බොරුවට උනාට, මූ කියන්නේ ඇත්තටමලු.) කොච්චර ගෙදරින් කිව්වත් මූ නෙමෙයිලු මනමාලියෝ බලන්න යන්න එන්නේ. බැරිම තැන අප්පුච්චා පැත්තකට කොරලා ආදරෙන් කිව්වලු "අනේ හිච්ච්යෝ මේ පරම්පරාව ගෙනියන්න ඉන්නේ උඹ විතරයි මොකෝ උඹ බෑයි කියන්නේ" කියලා... ඇහුවම මූ කිව්වලු." අනේ අප්පුච්චේ මට බයයි. මම දන්නේ නෑනේ.. කොහොමෙයි පරම්පරා හදන්නේ..? ඒකට ළමයි එපැයි" කියලා.
පස්සේ ඉතින් අප්පුච්චා ආදරෙන් කිව්වලු, උඹ බය වෙන්න එපා. එදා රෑට කරන්න ඕන ඔක්කොම මම කියලා දෙන්නම්. උඹ කිසි දේකට බය නැතුව මම කියපු විදියට කරපන්, මම ඉතුරු ටික බලාගන්නම් කියල. ඔන්න ඉතින් ගමටම කියලා රජ මගුලක් කාලා හිච්චියා කරකාර බැඳන් ආවලු ලස්සන ගැටිස්සියක්. ඔන්න රෑ ආවලු. ජෝඩුව කාමරේට ගියාලූ. ඕන් ඉතින් හිච්චියා ඔක්කෝටම කලින් රෙදි නැන්දගේ රෙද්ද එහෙම එලලා, කවුරුත් දන්න ප්‍රසිද්ද ක්‍රමේට සෙට් වෙලා, කොහොම හරි ගැජට් එක ඇතුලට දාගත්තලු. හිච්චියට මාර සොමිලු. අප්පුච්චා කියපු විදියට මූ උගුරේ රැල් බුරුල් ඇරියලු.. (වැඩේ හරි කියන සිග්නල් එක.)
අප්පුච්චා ආවලු කුකුලෙකුත් කිහිල්ලේ ගහන් ඇඳ යටින් සද්ද බද්ද නැතුව. පොරට හිනා යන්න ආවත්. වැඩේ කරන්න ඕන නිසා හිනාව ගිලගත්තලු. කුකුලා තිබ්බලු හිච්චියගෙ කකුල් දෙක මැද්දෙන්.. දැම්මලු වී ඇටයක් හිච්චියගේ පුක උඩට. කුකුලා කෙටුවලු ඒකට. දැම්මලු තව එකක්. කෙටුවලු කුකුලා ඒකටත්. තව එකක් දැම්මලු. තව එකක් දැම්මලු. දැන් දැන් හිච්ච්යයි, ලේලි පොඩ්ඩයි දෙන්නම කෙඳිරී ගාන්නත් පටන් ගත්තලු. අප්පුච්චා එක එක දානවලු. එක පාරටම හිච්චියා කෑ ගැහැව්වලු..
"බුදු අප්පුච්චේ...!!! ගොජ ගොජ දාහං..... ගොජ ගොජ දාහං...."
ඊට පස්සේ අප්පුච්චට, කුකුලත් කිහිල්ලේ ගහන් ඇඳන් යට රිංගන්න උනේ නෑලූ...
යුනිකෝඩ් එකේ ලෙඩක් වගේ. මෙතනත් තියෙනවා තවත් පින්වතෙක්ගේ එකක්.
මාතලන් අන්තිම වලෙක් වෙලා....
ReplyDelete@ ඔබා
ReplyDeleteනිදාගන්නේ නෑ වගේ. නෝනත් නෑනේ. නිදි මැරීම සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන..
මෙන්න ජෝක් එක.... අපි නරක් වෙනවෝ....
ReplyDelete@ ප්‍රසන්න86කේ
ReplyDeleteහප්පේ... උඹත් බැලුවැයි.. මේවා දැක්කම නොදැක්කා වගේ ඉන්න එපාය..
චිකේ වල් මෙයා!
ReplyDeleteපොටෝ එකයි ටයිටල් එකයි දැක්ක ගමන් මම දැනගත්ත මේක තමයි කියල...
ReplyDeleteඕකෙම තියෙනව නේද තාත්තෙ දුවපන් කියල යන වර්ශන් එකකුත්.. ;)
ඇර සොයිසා නියම කථාව. ඔබා අයිය කිව්ව වගේ ඊයා... වල්... කථාආආඅ
ReplyDeleteසිකේයියා...මෙයා කියන කතා.....
ReplyDeleteපෙට්ටි ගැන කිය කියා ඉඳලා කියපු නෝටි කුකුල් කතාව... ඉතින් පෙට්ටියට මොකෑ උනේ බං:-)
චී....... මොනවද මේ කියන්නෙ.... ඈයියා... ඉකේ.... නෝනෝනෝනෝනෝටි.......... ආයෙනම් මම මේ බ්ලොග් එක කියවන්නෙ නෑ...
ReplyDeleteසික්..
කතා තමා කතා
ReplyDeleteවැඩේ නොදන්නා උන් හනිමුන් ගිය තව හබ්බ කතා දෙකක් මතක් උනා. මේකටම සෙට් කරන්න පුළුවන්.
ReplyDelete1. "ඔයාට නම් හිනා. මටනම් ගඳේ බෑ." කුකුලා කිව්වලු.
2. "හප්පට හුදු හිච්චියෝ මේක මරු වැඩක් වගේනේ. හා හා ඔය ඇති. දැන් මට ඕක දීල උඹ මගේ පුකට වී දාපන්කෝ" කුකුලා කිව්වලු. (මේක බෑනා මාමට කියපු කතාවක්)
හොඳ වෙලාවට කොලුව කුකුලට ඇබ්බැහි උනේ නැත්තෙ . . . .
ReplyDeleteදේශපාලන කතා වලට වඩා සෝක් කතාවනේ මේක....
ReplyDeleteපරම්පරාව ගෙනියන්න ඉපදිච්ච පොඩි එව්වෝ "කුක් කු කූ" කියලද දන්නේ නැහැ ඇඬුවේ....
ReplyDeleteදැනුම පිළිබද ප්‍රශ්න ඉස්සර තමයි ගොඩක් තිබුනෙ. දැං ඉන්න චුට්ටි එවුන් නං තැන තැන තියන රූම්ස් වලට පිංසිද්ධ වෙන්න යමක් කමක් දන්නව.
ReplyDeleteමම කියන්නං හොද කතාවක්. විශ්වාස කරයිද දන්නෙ නෑ කවුරුවත්. මම කැම්පස් ඉන්න කාලෙ අපේ බැචෙක් හිටිය. උගේ නමත් රාජ්. (මංතුමා නං නෙවේ. මං ඔවුව කලේ හිච්චි එකා කාලෙමයි). අනෙක මූ කලෙත් බයෝ සයන්ස්. දවසක් ලෙක්චර් එකකදී පොස්ටිනෝ ගැන කියලදීල තියනවා. අන්තිමේදි මූ අහනවලු මැඩම්ගෙන්,
"මැඩම්, දැං ඕක බොන්න ඕන ගෑණු කෙනාද පිරිමි කෙනාද?" කියල.
චිකේයියා ....
ReplyDeleteමොනාද බං මේ ලියන්නෙ ........
අපුච්චේ එක තැන දුවපන් කියල ත් වර්ශන් එකක් තිබ්බා අහල තියෙනවා... ඈ බන් අර කුකුලා සම රිසි එකෙක්දෑ...
ReplyDeletehuk huk මාතලංගෙ කතාවත් හරි රාජ්ගෙ කොමෙන්ටුවත් හරි...
ReplyDeleteදඩි බිඩියේ කියෙව්වේ. එළ.
ReplyDeleteමේ දවස්වල සීසන් එකනේ. අපි පුලු බිසී. කමෙන්ට්ස් නැතත් බලනවා හරිය...
කතවනම් කලින් අහලා තියනවා වෙන විදිහලට ඒ කතාවෙ තත්තා ඉන්නෙ වහලෙ උඩ . පොර වහලෙ උඩ ඇවිදින ඇවිදින පාරට තමයි ගැජට් එක ඇතුලට දාන්නෙ . අන්තිමට පොර කෑගහනවලු තාත්තෙ තාත්තෙ හයියෙන් දුවපන් හයියෙන් දුවපන් කියලා. කොහොමටත් මරු කතාව වෙනසකට දාපු
ReplyDeleteවී ඇට දාන සීන් එක..............
ReplyDeleteඒකත් නරක නෑ නේද?
දැං කාලේ නං ඕකට කරන්ට් එකෙන් වැඩකරන මහන මැසිමක උඩ කෑල්ල දෙන්න තිබුනා. වේගේ උනත් ඕනැ හැටියට පාලනය කර ගත්තැකිනේ.....
ReplyDeleteහත්වලාමයි. මාතලන් අයියේ මේක වාරණය වෙයි. සභ්‍ය සමාජයේ වෙන දේවල්ද මෙව්වා?
ReplyDelete@ සබිත්
ReplyDeleteකවුද අනේ..
@ සාතන්
ReplyDeleteබුදු තාත්තේ දැන් දුවපන් කිව්වලු
@ වෙද මහත්තයා
ReplyDeleteටැබූ සබ්ජෙක්ට්ස්
@ කැන්ඩියන්
ReplyDeleteපෙට්ටි කුඩු...... මාසෙකට..
@ පොඩි මෑන්
ReplyDeleteඅපොයි අපොයි.. එහෙනම් ආයේ දාන්නේ නෑ..
@ සජීව විජේවීර
ReplyDeleteකතා රස කතා
@ ඇනෝ
ReplyDeleteකුකුළ් ගූත් තීලා රෙදි නැන්දා බය උනාලු..
@ ඕනයා
ReplyDeleteමේක ඉතින් බත් කනවා වගේනේ ඊට පස්සේ..
@ දිනෙශ්
ReplyDeleteඑහෙනම් මේවම දෙන්නෙයි..
@ ලිකු පුතා
ReplyDeleteඅම්මපා හැබෑව..
@ රාජ්
ReplyDeleteඋඹ ඔය කිව්වට කවුද දන්නේ රාජ් කෙනෙක්ම වෙච්ච එකේ උඹමද කියලා
@ පන්සල් හංදිය
ReplyDeleteෂොරි ඈ....
@ පිස්සා පලාමල්ල
ReplyDeleteඑව්වා කියන්න දන්නේ නෑ.. මේකේ අති දරුණු වර්ශන් හිටන් තියෙනවා..
@ නරකයා
ReplyDeleteඕවගේ උන් අනන්ත ඉන්නවා... ඉන්ට කෝස් එක දන්නේ නැති උන් කොච්චර ඉන්නවැයි..
@ තිසර
ReplyDeleteනෝ ප්‍රශ් මචං.. රාජකාරිය දේව කාරියටත් වඩා උතුම්
@ ලොකු ජෝන්
ReplyDeleteපොඩි වෙනසකටත් එක්ක...
@ රජිත
ReplyDeleteවී ඇට ෂොට්....
@ බුද්ධි
ReplyDeleteඅර පාර තලන වෙව්ලන එකත් මරුනේ...
@ ඉඳුනිල්
ReplyDeleteමෙකේ මොකක්ද කියපන් අසබ්බිය කෑල්ල.. හෙහ් හෙහ්...
මට මේ උඹේ කොමෙන්ට් එකක් දැකල මතක් උනේ . . . ."ජපං කොඩියෙ ගූ" කියන්නෙ ඔය වගේ වෙලාවක වෙච්චි වැඩක් වෙන්ටෑ ???
ReplyDelete