.

.

Dec 15, 2011

තාත්තේ ගොජ ගොජ දාහං - Oh No.. Dad please....


මේ දවස් වල, කවියි, ද්වේශපාලනෙයි ලියලා මටත් එපාවෙලාය. ඒ නිසා ජෝක් එකක් ලියලා දාන්න හිතුනේය. අපි වවමු රට නගමු කියා එකෙක් කියනවාය. මල් පෝච්චි වලත් වවන්න කියනවාය. ඊළඟට වවන එකා මරනවාය. මේ දවස්වල කතාවෙන්නේ ගොයියෝ ගැනය. ඒ නිසා ගොයි ජෝක් එකක් ලියන්න සිතුනේය. මේක ඇඩම්ස් එකක්ය. මේක කියන්න ඕනත් ඒ විදියටය. නමුත් මේකේ එහෙම කියන්න බැරිය. ඒ නිසා රසේ අඩු විය හැකිය.

අපේ කට්ටිය පොරවල් කියා සිතුවාට, ලිංගික දැණීම අතින් අන්තිම දුර්වලය. ඉස්කෝලේත් උගන්නේත් නැතිය. ගෙදර කතාකරන්නේත් නැතිය. ක්‍රිස්තියානී ආගමේ නම් බඳින්න පෙර පල්ලියේදී අධ්‍යාපනයක් ලබා දෙනවාය. එහෙත් පන්සල් වල ඒවා වානාය. ඒ නිසා එක්ස්පරිමට් කරනවාය. නැත්නම් රැලේ වැටි ඉගෙනගන්නවාය. කෙල්ලොනම් වැඩේටත් බයය. ඒ අධ්‍යාපනයක් නැති කමෙන්ය. දන්න එකාට මේකත් නිකන් බත් කනවා වගේය. නොදන්න එකාට ග්‍රීක් වගේය. ඉතින් ඉස්කෝලෙවත් ගිහින් නැති එකෙකුට මේවා අපභ්‍රංසය.

ඕන්න එකමත් එක ගමක පොහොසත් ගොවි පවුලකට හොඳ රත්තරන් පුතෙක් හිටියලු. මූ එකම එකාලු. කොල්ලො එක්ක ගියොත් රැලේ වැටෙයි කියලා හැදුවේ ගෙදරමලු. සල්ලි තියෙන නිසා ඉස්කෝලේ යවලත් නෑලූ. කෙල්ලො.. ඔව් කෙල්ලො දැක්කම පාන්තිරේ වගේ මූ ඇඹරෙනවලු. කුලෑටියිලු. ගමේ අනික් උන් මූට කියන්නේ. බබා කියලලු. ගෙදර උන් කියන්නේ හිච්ච් කියලලු. (මම ඊයේ දැක්කා, කොල්ලො යනවා ඕ ලෙවල් කරන්න අම්මිලත් එක්ක... පවු ඒ කොල්ලෝ.)

ඔන්න ඉතින් මූ, දීග දෙන්න ඕන කාළේ ආවලු. (ඇයි ඉතින් කෙල්ලෙක් වගේනේ හැදුවේ.) මූ අර කෙල්ලො වගේ බෑම කියනවලු. ( කෙල්ලො කියන්නේ බොරුවට උනාට, මූ කියන්නේ ඇත්තටමලු.) කොච්චර ගෙදරින් කිව්වත් මූ නෙමෙයිලු මනමාලියෝ බලන්න යන්න එන්නේ. බැරිම තැන අප්පුච්චා පැත්තකට කොරලා ආදරෙන් කිව්වලු "අනේ හිච්ච්යෝ මේ පරම්පරාව ගෙනියන්න ඉන්නේ උඹ විතරයි මොකෝ උඹ බෑයි කියන්නේ" කියලා... ඇහුවම මූ කිව්වලු." අනේ අප්පුච්චේ මට බයයි. මම දන්නේ නෑනේ.. කොහොමෙයි පරම්පරා හදන්නේ..? ඒකට ළමයි එපැයි" කියලා.

පස්සේ ඉතින් අප්පුච්චා ආදරෙන් කිව්වලු, උඹ බය වෙන්න එපා. එදා රෑට කරන්න ඕන ඔක්කොම මම කියලා දෙන්නම්. උඹ කිසි දේකට බය නැතුව මම කියපු විදියට කරපන්, මම ඉතුරු ටික බලාගන්නම් කියල. ඔන්න ඉතින් ගමටම කියලා රජ මගුලක් කාලා හිච්චියා කරකාර බැඳන් ආවලු ලස්සන ගැටිස්සියක්. ඔන්න රෑ ආවලු. ජෝඩුව කාමරේට ගියාලූ. ඕන් ඉතින් හිච්චියා ඔක්කෝටම කලින් රෙදි නැන්දගේ රෙද්ද එහෙම එලලා, කවුරුත් දන්න ප්‍රසිද්ද ක්‍රමේට සෙට් වෙලා, කොහොම හරි ගැජට් එක ඇතුලට දාගත්තලු. හිච්චියට මාර සොමිලු. අප්පුච්චා කියපු විදියට මූ උගුරේ රැල් බුරුල් ඇරියලු.. (වැඩේ හරි කියන සිග්නල් එක.)

අප්පුච්චා ආවලු කුකුලෙකුත් කිහිල්ලේ ගහන් ඇඳ යටින් සද්ද බද්ද නැතුව. පොරට හිනා යන්න ආවත්. වැඩේ කරන්න ඕන නිසා හිනාව ගිලගත්තලු. කුකුලා තිබ්බලු හිච්චියගෙ කකුල් දෙක මැද්දෙන්.. දැම්මලු වී ඇටයක් හිච්චියගේ පුක උඩට. කුකුලා කෙටුවලු ඒකට. දැම්මලු තව එකක්. කෙටුවලු කුකුලා ඒකටත්. තව එකක් දැම්මලු.  තව එකක් දැම්මලු. දැන් දැන් හිච්ච්යයි, ලේලි පොඩ්ඩයි දෙන්නම කෙඳිරී ගාන්නත් පටන් ගත්තලු. අප්පුච්චා එක එක දානවලු. එක පාරටම හිච්චියා කෑ ගැහැව්වලු..

"බුදු අප්පුච්චේ...!!! ගොජ ගොජ දාහං..... ගොජ ගොජ දාහං...."

ඊට පස්සේ අප්පුච්චට, කුකුලත් කිහිල්ලේ ගහන් ඇඳන් යට රිංගන්න උනේ නෑලූ...

යුනිකෝඩ් එකේ ලෙඩක් වගේ. මෙතනත් තියෙනවා තවත් පින්වතෙක්ගේ එකක්.

43 comments:

  1. මාතලන් අන්තිම වලෙක් වෙලා....

    ReplyDelete
  2. @ ඔබා
    නිදාගන්නේ නෑ වගේ. නෝනත් නෑනේ. නිදි මැරීම සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන..

    ReplyDelete
  3. මෙන්න ජෝක් එක.... අපි නරක් වෙනවෝ....

    ReplyDelete
  4. @ ප්‍රසන්න86කේ
    හප්පේ... උඹත් බැලුවැයි.. මේවා දැක්කම නොදැක්කා වගේ ඉන්න එපාය..

    ReplyDelete
  5. චිකේ වල් මෙයා!

    ReplyDelete
  6. පොටෝ එකයි ටයිටල් එකයි දැක්ක ගමන් මම දැනගත්ත මේක තමයි කියල...

    ඕකෙම තියෙනව නේද තාත්තෙ දුවපන් කියල යන වර්ශන් එකකුත්.. ;)

    ReplyDelete
  7. ඇර සොයිසා නියම කථාව. ඔබා අයිය කිව්ව වගේ ඊයා... වල්... කථාආආඅ

    ReplyDelete
  8. සිකේයියා...මෙයා කියන කතා.....
    පෙට්ටි ගැන කිය කියා ඉඳලා කියපු නෝටි කුකුල් කතාව... ඉතින් පෙට්ටියට මොකෑ උනේ බං:-)

    ReplyDelete
  9. චී....... මොනවද මේ කියන්නෙ.... ඈයියා... ඉකේ.... නෝනෝනෝනෝනෝටි.......... ආයෙනම් මම මේ බ්ලොග් එක කියවන්නෙ නෑ...

    සික්..

    ReplyDelete
  10. වැඩේ නොදන්නා උන් හනිමුන් ගිය තව හබ්බ කතා දෙකක් මතක් උනා. මේකටම සෙට් කරන්න පුළුවන්.

    1. "ඔයාට නම් හිනා. මටනම් ගඳේ බෑ." කුකුලා කිව්වලු.

    2. "හප්පට හුදු හිච්චියෝ මේක මරු වැඩක් වගේනේ. හා හා ඔය ඇති. දැන් මට ඕක දීල උඹ මගේ පුකට වී දාපන්කෝ" කුකුලා කිව්වලු. (මේක බෑනා මාමට කියපු කතාවක්)

    ReplyDelete
  11. හොඳ වෙලාවට කොලුව කුකුලට ඇබ්බැහි උනේ නැත්තෙ . . . .

    ReplyDelete
  12. දේශපාලන කතා වලට වඩා සෝක් කතාවනේ මේක....

    ReplyDelete
  13. පරම්පරාව ගෙනියන්න ඉපදිච්ච පොඩි එව්වෝ "කුක් කු කූ" කියලද දන්නේ නැහැ ඇඬුවේ....

    ReplyDelete
  14. දැනුම පිළිබද ප්‍රශ්න ඉස්සර තමයි ගොඩක් තිබුනෙ. දැං ඉන්න චුට්ටි එවුන් නං තැන තැන තියන රූම්ස් වලට පිංසිද්ධ වෙන්න යමක් කමක් දන්නව.
    මම කියන්නං හොද කතාවක්. විශ්වාස කරයිද දන්නෙ නෑ කවුරුවත්. මම කැම්පස් ඉන්න කාලෙ අපේ බැචෙක් හිටිය. උගේ නමත් රාජ්. (මංතුමා නං නෙවේ. මං ඔවුව කලේ හිච්චි එකා කාලෙමයි). අනෙක මූ කලෙත් බයෝ සයන්ස්. දවසක් ලෙක්චර් එකකදී පොස්ටිනෝ ගැන කියලදීල තියනවා. අන්තිමේදි මූ අහනවලු මැඩම්ගෙන්,
    "මැඩම්, දැං ඕක බොන්න ඕන ගෑණු කෙනාද පිරිමි කෙනාද?" කියල.

    ReplyDelete
  15. චිකේයියා ....
    මොනාද බං මේ ලියන්නෙ ........

    ReplyDelete
  16. අපුච්චේ එක තැන දුවපන් කියල ත් වර්ශන් එකක් තිබ්බා අහල තියෙනවා... ඈ බන් අර කුකුලා සම රිසි එකෙක්දෑ...

    ReplyDelete
  17. huk huk මාතලංගෙ කතාවත් හරි රාජ්ගෙ කොමෙන්ටුවත් හරි...

    ReplyDelete
  18. ‍දඩි බිඩියේ කියෙව්වේ. එළ.
    මේ දවස්වල සීසන් එකනේ. අපි පුලු බිසී. කමෙන්ට්ස් නැතත් බලනවා හරිය...

    ReplyDelete
  19. කතවනම් කලින් අහලා තියනවා වෙන විදිහලට ඒ කතාවෙ තත්තා ඉන්නෙ වහලෙ උඩ . පොර වහලෙ උඩ ඇවිදින ඇවිදින පාරට තමයි ගැජට් එක ඇතුලට දාන්නෙ . අන්තිමට පොර කෑගහනවලු තාත්තෙ තාත්තෙ හයියෙන් දුවපන් හයියෙන් දුවපන් කියලා. කොහොමටත් මරු කතාව වෙනසකට දාපු

    ReplyDelete
  20. වී ඇට දාන සීන් එක..............
    ඒකත් නරක නෑ නේද?

    ReplyDelete
  21. දැං කාලේ නං ඕකට කරන්ට් එකෙන් වැඩකරන මහන මැසිමක උඩ කෑල්ල දෙන්න තිබුනා. වේගේ උනත් ඕනැ හැටියට පාලනය කර ගත්තැකිනේ.....

    ReplyDelete
  22. හත්වලාමයි. මාතලන් අයියේ මේක වාරණය වෙයි. සභ්‍ය සමාජයේ වෙන දේවල්ද මෙව්වා?

    ReplyDelete
  23. @ සබිත්
    කවුද අනේ..

    ReplyDelete
  24. @ සාතන්
    බුදු තාත්තේ දැන් දුවපන් කිව්වලු

    ReplyDelete
  25. @ වෙද මහත්තයා
    ටැබූ සබ්ජෙක්ට්ස්

    ReplyDelete
  26. @ කැන්ඩියන්
    පෙට්ටි කුඩු...... මාසෙකට..

    ReplyDelete
  27. @ පොඩි මෑන්
    අපොයි අපොයි.. එහෙනම් ආයේ දාන්නේ නෑ..

    ReplyDelete
  28. @ සජීව විජේවීර
    කතා රස කතා

    ReplyDelete
  29. @ ඇනෝ
    කුකුළ් ගූත් තීලා රෙදි නැන්දා බය උනාලු..

    ReplyDelete
  30. @ ඕනයා
    මේක ඉතින් බත් කනවා වගේනේ ඊට පස්සේ..

    ReplyDelete
  31. @ දිනෙශ්
    එහෙනම් මේවම දෙන්නෙයි..

    ReplyDelete
  32. @ ලිකු පුතා
    අම්මපා හැබෑව..

    ReplyDelete
  33. @ රාජ්
    උඹ ඔය කිව්වට කවුද දන්නේ රාජ් කෙනෙක්ම වෙච්ච එකේ උඹමද කියලා

    ReplyDelete
  34. @ පන්සල් හංදිය
    ෂොරි ඈ....

    ReplyDelete
  35. @ පිස්සා පලාමල්ල
    එව්වා කියන්න දන්නේ නෑ.. මේකේ අති දරුණු වර්ශන් හිටන් තියෙනවා..

    ReplyDelete
  36. @ නරකයා
    ඕවගේ උන් අනන්ත ඉන්නවා... ඉන්ට කෝස් එක දන්නේ නැති උන් කොච්චර ඉන්නවැයි..

    ReplyDelete
  37. @ තිසර
    නෝ ප්‍රශ් මචං.. රාජකාරිය දේව කාරියටත් වඩා උතුම්

    ReplyDelete
  38. @ ලොකු ජෝන්
    පොඩි වෙනසකටත් එක්ක...

    ReplyDelete
  39. @ රජිත
    වී ඇට ෂොට්....

    ReplyDelete
  40. @ බුද්ධි
    අර පාර තලන වෙව්ලන එකත් මරුනේ...

    ReplyDelete
  41. @ ඉඳුනිල්
    මෙකේ මොකක්ද කියපන් අසබ්බිය කෑල්ල.. හෙහ් හෙහ්...

    ReplyDelete
  42. මට මේ උඹේ කොමෙන්ට් එකක් දැකල මතක් උනේ . . . ."ජපං කොඩියෙ ගූ" කියන්නෙ ඔය වගේ වෙලාවක වෙච්චි වැඩක් වෙන්ටෑ ???

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න