.

.

Mar 28, 2012

කෙල්ලෝ නාකි සුද්දොත් එක්ක යන්නේ ඇයි - Why young women fallen in love with older men


පිරිමි අයගේ මීයා කචල් වෙන එක ගැන පොඩි කුමාරීහාමී හාමු නෝනා, මරු ලිපියක් ලියා තිබුනේය. නම "පිබිදීම"ය. මේවාට ලින්ක් දැම්මොත් මම ගොනා වෙනවාය. මොකෝ කතාට, දුකාට, මාරයාට, සඳරුට, වෙදනට, ඔබාමට මෙන්ම පොකූටත් ලින්ක් දානවා කියන්නේ ගොන් පාට්ය. එයාලා ගැන නොදන්න එකෙක් බොග දානවානම් ඒ බොගේ ආතල් එකක් නැතිය. ඒකෙන් කියලා තිබුනේ බැංකොක් නුවර නාකී සුද්දෝත් එක්ක යන ලා බාල තායි කෙල්ලෝ ගැනය. මටත් ලියන්න කියලා තිබුන නිසා ඔන්නේ ඔහේ ඕන පුකක් (කුණුහබ්බයක් නොවේ - කශූ.) වෙන්නෙයි කියලා මම මේ ගැන දන්න ටිකක් ලියලා දානවාය.මොකෝ මට පස් තාච්චිය තියෙන්නේ මේකට නිසාය.

මට ඒ පෝස්ට් එක දැක්ක ගමන් මතක් උනේ නාකි ජෝක් එකක්ය. ඒ මම ඕන දේක, ෆනි සයිඩ් එක දකින නිසා වෙන්න ඇතිය. ඒක අන්තීමට ලියනවාය. දැන් මාත්තුරුකාවට එනවාය. මට දුක පොකු මේක ලියපු එක ගැනය මොකෝ එයා ඉන්නේ කැන්ගරූලත් එක්කය. එහේ මෙව්වා එයා දැකලා නැත්තේ තාමත් පොඩි එකා නිසා වෙන්න ඇතිය. හැඟිම් දැණීම් කාටත් තියෙනවාය. දුප්පත් පොහොසත් බේදයකුත් නැත්තේය. නමුත් සල්ලි, බලය තියෙන එකාට අවශ්‍ය දේ ලබාගැනීම ලේසිය. ඒ නිසා සල්ලිකාරයෝ, බල පුළුවන් කාරයෝ පොඩි උන් එක්ක නිදි වදිනවාය. ඒක කොයි සමාජයෙත් තියෙනවාය. අපේ රටෙත් ඇන්ටිලා එක්ක සෙට් වෙන කොල්ලෝ ගමෙත් නගරෙත් වෙනසක් නැතුව උන්නාට. අන්කල්ලා එක්ක නිදියන කෙල්ලෝ අඩුය ඒ අපේ සංස්කෘතියේ හැටිය. නමුත් බල පුළුවන් කාරයෝ වැඩේ සද්ද නැතුව කරගෙන යනවාය.

තව කරුමයක් මෙහේ තියෙන්නේය. ඒ  කියන්නේ වයසක මිනිස්සුන්ට ලිංගික ආශාවන් නැතැයි කියා සිතීමය. එය ඒ මිනිසුන්ට කරන අසාධාරනයක්මය. වයසට ගියා කියා ඒ අයට ලාදුරු හැදිලා නැතිය. තව මතයක් වන්නේ පිරිමි ඕනම වයසකදී ප්‍රජනන ශක්තියෙන් හෙබිය කියලාය. ඩිම්බ පිටවෙන වැඩේ නැවතුනාට ආච්චිලාටත් හැගීම් දැනීම් තියෙනවාය. නාකි සුද්දියෝ හික්කඩුවේ, උණවටුනේ, මීගමුවේ වැල්ලේ කොල්ලෝ එක්ක යන්නේ ඒ නිසාය. උන් කෙල්ලන්ටත් එහා බව උන්ගෙන් අසා ගත හැකිය. එතකොට කේස් එක තියෙන්නේ, හැගීම් යටපත් කරගැනීමක්ය. කරුමයක්මය.

 තායිලන්තේ මෙන් ප්‍රසිද්දියේ නැතත්, නාකි සුද්දෝ එක්ක යන කෙල්ලෝ මෙහෙත් ඉන්නවාය. මම මේ ට්‍රේඩ් එකේ නිසා, ඒ වගේ අය අනන්තවත් හමුවෙලා ඇතිය. සමහර උන්ගේ හත් මුතු පරම්පරාව නොව, අහල පහල උනුත්, පන පිටින් දිව්‍ය ළෝකයේය. නාරිගම, එත්තුකාල, හබරාදූව පැත්තේ තියෙන කාසල් වගේ ගෙවල් එහෙම ඉඳිවූ ඒවාය. ගොඩක් ගෙස්ට් හවුස් හා රෙස්ටුරන්ට් වල නියම අයිතිකාරයා එක්කෝ නාකි සුද්දෙක්ය, නැතිනම් සුද්දියක්ය. ඇත්ත වශයෙන්ම ලංකාවේ මෙහෙම යන්නේ නැති බැරි කම නිසාය. යුරෝපයේ ඇමරිකාවේ උනත් තත්වය එසේමය. දිනේශ්, ඉතාලියේ වයසක අංකල්ලාගේ සුපිරි කාර් වල යන යන්ග් බොලොන්ඩ්ස්ලා ගැන ලිපියක් ලියුවේ මේ ඊයේ පෙරේදාය.

 හැබයි ටිකක් වයසක අයත් එක්ක යන කෙල්ලෝ සමහර විට කැමැත්තෙන්ම මෙහෙම යනවාය. ඒකට හේතු ලෙස ඒ අය කියන්නේ. ආරක්ෂාව, ජීවන අත්දැකීම් බහුලවීම, ලිංගික කාර්යයේදි මහත්මයකු ලෙස හා තමන්ට කැමති පරිදි හැසිරීම වගේ දේවල්ය. ඒ උනාට මම හිටපු රටවල ඔහොම නාකි සුද්දෝ එක්ක යන කෙල්ලෝ වෙන දෙයක් බලාපොරොත්තු වෙනවාය. ඒ සුද්දා හරි සුද්දී හරි මැරුණ පසු ලැබෙන ඉන්සුවරන්ස් එක හා බූදලේය. මෙහෙම නාකි එක්ක කසාද බඳින්න රුසියාව, පිලිපීනය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, රුමේනියාව, මෝල්දෝවාව කියන රටවල වෙනම ඒජන්සි තියෙනවාය. ඒ ඇර බාල වයස්කාර කෙල්ලෙක් හා නිදාගන්නත් මේ රටවල් පොරසිද්දය. ගෑණු අය අතර අපේ රටත් පොරසිද්දය.

ඔය බටහිර කුමන්ත්‍රණ කාරයන්ගේ ඇන් ජී ඕ එකක වැඩ කරපු එකෙක් මරු කතාවක් කිව්වේය. යාපනයේ ඉන්න වයසක තනිකඩ සීයලාගේ ලමයි ඉන්නේ උතුරු ඇමරිකාවේ හෝ යුරෝපයේය. උන් මේ තාත්තට සල්ලි එවනවාය. ගානක් පිරබාහරන්ට යනවාය. පොර ගාව සල්ලි තියෙන නිසා වැන්දබුවෝ 5-6 ක්, එක ගෙදර තියාගෙන, මුත්තා අන්තප්පුරේ සැප ගන්නවාය. දැන් තත්වේත් එහෙමමද කියා කියන්න දන්නේ නැතිය. නමුත් වැල්ලවත්තේ නම් ආච්චිලා හා සීයලා යන දෙගොල්ලාම, අපේ තුත්තිරි ගහෙන් කන කස කස කන් සැප විඳිමින්, පන්සල් පාලූ කරන උපාසක අම්මලා, උන්නැහේලා වගේ නොව, ඇතිවෙන්න කම් සැප විඳිනවාය. ඒ ඩොලර් වල බලේය. ඩොලර් එන කොට කොලර් කෙලින් වෙනවාය. එතකොට මයිල් විතරක් නොවේ අනික් ඒවාත් කෙලින් වෙනවාය. ඒ වගත් මෙසේය. මෙන්න ජෝක් එක..

*************************
 ඔන්න හොඳ මහත දෙහෙත අවුරුදු 80 ක විතර එකෙක් බොතල් හවුස් එකකට ගියාලූ. මූ එතන ඉන්න දඟකාරම, විසේකාරම, ලස්සනම, ලාමක ටිං ටිං කෑල්ල තෝරගත්තලු. මුං එක්ක ගියාම කිසි කරදරයක් නෑ කියලා දන්න කෙල්ලත්, සීයගේ අතින් අල්ලගෙන කාමරේට ගියාලු...
කෙල්ල එයාගේ ඇඳුම් ටික ඉවත් කරලා, පැත්තකින් එහෙම තියලා, ෂකීරාගේ ඩාන්ස් එකක් එහෙම දදා, සීයගේ ඇඳුම් ටිකත් එක එක ඉවත් කරාලූ. අන්තීමට ජොකත් ඉවත් කරලා ඇඳුම් ටික ඔක්කෝම අරගෙන ගිහින් ජනේලේ ඇරලා එළියට විසි කලාලු.
"ඒ මොකක්ද ඩාලිං කරේ, දැන් මම යන්නේ කොහොමද...?" කියලා සීයා ඇහුවලු.
"මේකයි සීයේ... දැන් ඔයා මාත් එක්ක සෙල්ලම් කරයින් පස්සේ... ඔයා කෙට්ටු වෙනවා... එතකොට මේ ඇඳුම් අඳින්න බෑ.... ඔයාට ලොකුයි අනේ ඒවා...." කියලා කිව්වලු...
සීයා කෙලින්ම නැගිට්ටලු, ගියාලූ කෙල්ලගේ ඇඳුම් ටික තිබුන තැනට, ගත්තලු ඇඳුම් ඔක්කෝම, විසිකරාලූ ජනේලෙන් එළියට....
කෙල්ල ඇහුවලු "මොකක්ද සීයේ ඔයා කළ කැත වැඩේ.... දැන් මම ගෙදර යන්නේ කොහොමද...?" කියලා.
සීයා කිව්වලු.. "මට කෙලින් වෙනකොට ඕවා අවුට් ඔෆ් ෆැසන් ඩාලිං" කියලා
**************************

මට සාස්තර කියන එකෙක් දවසක් මරු කතාවක් කියුවාය. ඌ කිව්වේ මහත්තයෝ බඳිනවානම් මහත්තයගේ වයස දෙකෙන් බෙදලා ඒකට දහයක් එකතුකරලා එන උත්තරේ තියෙන වයස කෙනෙක් බැඳ ගන්න කියලාය. එතකොට ඒක ගෑණු අයට අදාල වෙන සූත්තරේ මම ධන රින ගෙන් අහලා කියන්නම්ය.

100 comments:

  1. වයස දෙකෙන්
    බෙදලා ඒකට දහයක්
    එකතුකරලා බඳින්න ගියොත් මට බඳින්න වෙන්නේ මට වඩා අව්රුදු දෙකක් වැඩිමල් අක්කා කෙනෙකි එහෙම හරිද මන්දා
    පෝස්ටුවේ හැට්යට සල්ලි ඇත්නමි ඒකට කමක් නැතිය

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹට දාසයයි මාසයයි. යකෝ 18 ට අඩු එවුන්ට මේවා කියවන්න හොඳනැ.

      Delete
    2. කොහොමත් 16 උන්ට බඳින්න බැරිය. මර්වින් සිල්වාට කිව්වා නම් ගහක අල්ලලා බඳි. තොපි මහ රෑ පාඩම් කොරනවා කියා කොරන්නේ මේවාය. මම මේවා ලියන්නේ වැඩිහිටියන්ටය...

      Delete
    3. වෙලාවට අපි ඉක්කෝලෙ යද්දි බොග් තිබ්බේ නැහැ අපිට.. :)

      Delete
  2. සාස්තරේ අහනකොට මාතලන් අයියගේ වයස 20 යි නේද?

    ReplyDelete
    Replies
    1. සාත්තරේ අහන කොට වෙන්න ඕන ඔක්කෝම වෙලා අහවරය...

      Delete
    2. මාතලන් අන්කල් වයසක කෙනෙක් වෙන්ට ඔනේ එහෙනම්.:)

      Delete
    3. ඊයා... කොල්ලන්ගෙන් වයස අහන සිරිතක් තියෙයි.. මේ කෙල්ලනටත් ඕන්න් නැති දෙයක් නෑ...

      Delete
  3. මාතලන් අයිය අපිව මරන්න හදනවද?... මොකක්ද මිනිහො අර කතාව... හිනාව නවත්තගන්නත් අමාරුයි...

    පොකු කිව්ව දේ උඹ තේරුම්ගෙන නැතිය... පොඩි කෙල්ලන් වයසක උන් එක්ක යන්නෙත්, ගෙදරට එන බිරින්දෑගෙ යාළුවන් සැමියාගේ ඇගේ ගෑවීගෙන යන්නෙත් සාධාරණ හේතු ඇතිවය... බොහෝ විට රස්සාවක් ලෙසටය... ඒත් පිරිමින් ස්වයං පාලනයක් නැති කමින් කොයි වෙලෙත් පුබුදගෙන අසික්කිත වැඩ කරන්නේය... මෙය තනිකරම ස්වයං පාලනය නැති කමය... ඒ වගත් මෙසේය...

    ආයිත් කියන්නෙ ජෝක් එකනම් පට්ටය...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ලීව දේ තේරිලා තියෙන්නේ සාතන්ට විතරය. :D

      Delete
    2. සාතන්ට කෑල්ලක් නැත්නම් හාමූ නෝනාට ඇප්ලිකේෂන් එකක් දැම්මා නම් හරිය.. (දෙන්නම තරහ වෙන්න එපා විහිළුවට කිව්වේ.) පොඩ්ඩි කිව්ව දේ මට තේරුණාය. පොඩ්ඩි ඒක පැහ්/දිලිවම ලියා තිබුනාය. නමුත් මම ලියන හැටි මෙහෙමය, ගෙඩිය පිටින් අත අරින්නේ නැතිය. මම ලියලා තියෙන්නේත් ඒකමය. සල්ලි වැඩි උනාම, විසේත් වැඩිය, චාන්ස් එකත් වැඩිය. අහු උන තැන වරදේ බැඳෙනවාය. ගෑණූ පිරිමි බේදයක් නොමැත්තේය.. එහෙම නැත්නම් ආසාව තිබුනාට කොන්ට්‍රෝල් කොරන් ඉන්නවා නෙමේය. අඩු ගානේ වැලක් හරි බලනවාය.

      Delete
    3. මීට හොඳයි උඹ මාව මැරුවනම්... :)

      Delete
    4. කොහොමද මැරෙන්ට කැමති? :)))

      Delete
    5. පිබිදීම ඇතිවන්නේ ස්යං පාලනය නැතිකම නිසාමද කියා ප්‍රස්නයක් එනවාය උදේ පාන්දර නින්දෙන් නැගිටින කොටත් කූඩාරං ගහලායා.. ඒ වා අපේ වැරදි නෙවේය...

      Delete
    6. පොඩි මෑන් චූ කරල ආයෙත් බුදිය ගනිං

      Delete
  4. හපොයි දෙයියනේ...හිකිස්......

    ReplyDelete
  5. වයස යන්න යන්න අවුරුද්දෙන් අවුරුද්ද බඳින්න වෙයි වගේ.

    නාකි සුද්දෙක් බැඳපු play boy play mate කෙනෙක් මේ ලඟදි මලා. මේක දැක්කම එයාව මතක වුනා.

    ReplyDelete
  6. හුචෑස්..... මෙලෝ රහක් නැත.... ජීවිතයේ මේවා මොනාද? අපිත් ජීවිතේ ගැන දන්නේ පොඩ්ඩි දන්නා තරම් නම් ජීවිතයව කෙතරම් සොඳුරුද මාතේ...

    ReplyDelete
    Replies
    1. දන්නා තරම්ද ?? නැත්තං දන්නේ මෙච්චරයි කියා අපිට පෙන්නන්න හදන තරම්ද ????

      Delete
    2. @ඕනයා
      පෙන්නන්න හදන තරම්ද ? මොනාද? ද? එහෙම තමාය.......
      +++++++++++++++++++

      Delete
    3. කාටෙයි අභියෝ කියන්නේ....

      Delete
  7. දෙකෙන් බෙදල දහයක් එකතු නොකලොත් අවුලක් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. අවුලක්ම නෑ.. මොකෝ ෂික්කා පදයක් නෙවේනේ...

      Delete
  8. නොදැන හරි උඹ කියපු ගණන් ක්‍රමය අනුවනේ බං මම බැඳලා තියෙන්නේ..... :)

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතින් වාසනාවන්ත ලැබීම් තමයි...

      Delete
  9. මම මේ කල්පනාකොලේ මේ හෙට අනිද්ද කසාදබදින්න යන මෝගන් ෆ්‍රීමන් ගොයිය ගැන පොඩි කුමාරිහාමිගෙ ඈංගල් එකෙං

    ReplyDelete
    Replies
    1. මේ තිරිසන් වැඩෙත් එක ක්‍රමයක්. බලපන් මූ ඒ දරුවා අරන් හදාගෙන තියෙන්නේ සද්භාවයෙන් නෙවෙයිනේ. මුගෙයි බල්ලෙක්ගෙයි වෙනස මොකක්ද බන්..
      ඔය සුනාමී වලදි නැතිඋන දරුවන් නැවත ලැබෙන්නේ නැති එක හේතුවක් මේක. එක කාලයක් ඔය විදියට දරුවෝ අරන් ගිහින් ඉන්සුවරන්ස් කොරලා මරලා සල්ලි ගත්තා. මේකත් මාෆියා එකක් තමයි..

      Delete
    2. හැඟීම් යටපත් කිරීම කරුමයක්ය.. හැඟීම් පාලනය කිරීම හැකියාවක්ය.. හැඟීම් වලට 100% ඉඩ දීම බලු කමක්ය.. උඩින් බැලුවාම බලුකම කරුමය ට වඩා සැපය.. කරුමය පළ දෙද්දී... බලු කම කරුමයට වඩා දුක ය..

      Delete
    3. @මාතලං,
      සිරාවටම ඔවු. මට හිතුනෙත් ඔය ටිකම තමයි ඔය නිවුස් එක දකිද්දි. ෆ්‍රීමන් කියන මම කැමතිම නලුව මට එපාමවෙලාගියා ඕකෙන්.

      Delete
  10. තකහනියක්ම ඒත්තුකාලේ යන්න ඕනා අර කියන ඒවා බලන්න,, ගල් වැටියට ගිහින් වැඩක් නෑ.. සාස්තරකාරයගේ බෙදීම නම් මරු

    ReplyDelete
    Replies
    1. එත්තුකාල පැත්ත දියුණු උනේ සුද්දෝ නිසා.. බොරුනම් ඒ පැත්තේ උන් ගෙන් අහපන්

      Delete
  11. මම ඒ කියපු කතාවේ තව කොටසක් එන්න තියෙනවා අයියේ.. ඒකත් මම ඉක්මනට ලියන්නම්.. ඔය දේ බොරුවක් කියලා කටවත් කියන්න බෑ අයියේ.. අපි දකින් දේවල හැටියට..

    ReplyDelete
    Replies
    1. ලියපන් මචෝ.. මැරෙනකම් ඉගෙනගන්න මිනිස්සු අපි..

      Delete
  12. මේ දවස් වල ජපානේත් May- December marrige නැඟලා යන ‍රැල්ලක්.අද උදේත් අහන්න ලැබුනේ 75ක පොරක්(කොම්පැනියක චේයාමන්) 30ක්වත් නොවුනු ගැහැණු මනුස්සයෙක්ව(සෙකර්ට්‍රිරි නොනා වෙන්න ඔනේ) බැඳපු සිද්දියක්.නාකි බුවා නම් තමන් ඉක්මනට තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොතු වෙනවා කියලා බොහොම අඩම්බරේන් කියුවේ.
    මොනවා වුන්ත ඔය මාතලන් කියනවා වාගේ හැම තිස්සේම වාගේ ඔය සම්බන්ධතාවල මහ පොදු සාධකය තමයි වයසක කෙනාට සල්ලි තියෙනවා කියන එක.කොහොමත් Pocket Money වලට ජපානේ High Schoolකෙල්ලො නාකි මිනිස්සුත් එක්ක Dating (Enjo kōsai) කරන එකත් සැහෙන්න දකින්න තියෙන එකක්.

    ReplyDelete
    Replies
    1. මම දන්න කෙනෙක් කියපු විදියට ඕක ජපන් සංස්කෘතියේ අංගයක්...

      Delete
  13. ඕකේ තව පැත්තක් කියන්නද . ඔය සියල මෙහෙ ඇවිත් චුටි කෙල්ලෝ බඳිනවා . වැරදිලා හරි ළමයෙක් ලැබුනොත් උන්දැට වෙන්නේ ළමයාගේ ප්‍රෑම් එකත් තල්ලු කරගෙන ගෑනිගේ හෑන්ඩ් බෑග් එකත් අරගෙන ගෑනි පස්සෙන් ගාටන්න . ඇහින් දැක ඇත . දවසක ෆොටෝ එකක් ගන්න ඕන . ඔන්න ඕකයි කියන්නේ පිබිදෙන එකත් පිළිවෙලකට කරන්න ඕන කියල . මෙහෙ ගොඩක් චුටි කෙල්ලෝ අතින් අල්ලන් ගියාට කසාද බඳිනවා අඩුයි. එහෙම නාකි සුද්දන්ව බඳින්නේ කසාද බැඳපු ගෑනු . හැබැයි එයාලගේ වයස පෙන්නේ නම් නැහැ . ඔන්න එහෙම බැන්දම එයාගේ පරණ කසාදෙ ළමයි සුද්දට තමයි නඩත්තු කරන්න වෙන්නේ . ඇයි එතකොට ගමේ ඉන්න හත් මුතු පරපුරටම ජිවත් වෙන්නත් මේ සුද්ද උදව් කරන්න ඕන .

    ReplyDelete
    Replies
    1. මට ඕක සඳහන් කරන්න අමතක උනා. ඕකත් එක හේතුවක් නාකී බදින්න. සෙක්ස් වලදි විතරක් නෙමෙයි ගෙදර දොර අනෙක් කටයුතු වලදීත්.. හෙහ් හෙහ්..

      Delete
  14. ඇත්තටම එහෙම දේව ලංකාවේ අඩුයි කිවට එහෙමත් අඩු නම් නැ මම හිතන්නේ....

    කොහොම උනත් ඇත්තටම මමත් දකින විදිහට ඔය හැම වයසක ඩයල් එකක්ම ලොකු සල්ලි කාරයෝ... එහෙමත් සල්ලි නැති එකෙක් ගාව ඔහොම දකින්න ලැබෙනවා ගොඩාක් අඩුයි....

    සෝ මේක මාතලන් සියා හිතේ දුකට ලියපු එකක් එහෙම නෙමේනේ (අපිටත් තාම වැඩ පුලුවන් ඇයි ඔය තරම් ගනන් වගේ දැනිලා)

    ReplyDelete
    Replies
    1. හික්ස්.... හෙමීට කැපිල්ලකුත් දාලානේ.. ට්‍රයි බුල්, ව්‍යාඝ්‍රා ඕන නෑ.. කොල්ලා කාළේ ඉඳලා දන්න මෙතඩ් අපි ගාව තියෙනවා..

      Delete
  15. මෙහෙත් ඔය කේස් එක නැත්තෙම නෑ. ඉන්දියාවෙ හෙමනං ඕක ලෙසටම යනවලු.
    වයසක සුද්දියන්ගෙ කේස් එකත් ශේප් එකේ යනවා.

    ReplyDelete
    Replies
    1. මොන ෂේප්ද බන් ප්‍රසිද්දියේම යන්නේ.. කෙල්ලොත් එහෙමයි කොළඹ ස්ටාර් ක්ලාස් හොටෙල් වල හොඳම ඉන්කම් එකක්.. මම ඉතින් මේ ට්‍රේඩ් එකෙ නෙව ඉන්නේ..

      Delete
  16. අප්පච්චියේ පත්තු උනේ දැන්ය, අපේ ගෙදර උන්දැ ඊයේ මාත් එක්ක යුධ ප්‍රකාශ කලාය, මම නිතරම බ්ලොගය සමග කල් මරනවා කියා බර බරේය, මට වැඩ නාකි සුද්දෙක්ව බැද ගත්තනම් හොදයි කියාද කිවේය. පෙනේද මේකිගේ තරම ... ..

    ReplyDelete
    Replies
    1. ගෑණූ ඕවා දන්නවා... නොදන්නවා වගේ උන්නට..

      Delete
  17. තායිලන්තේ සහ අනික්ලන්ත වල ඕවා ප්‍රසිද්ධ උනාට කැන්ගරුලන්තේ ඕවාට ප්‍රසිද්ධ නැත. පොඩ්ඩි එය ලීවේ තනිකඩ මිනිසුන්ගේ නිදහසට බාධා කිරීමටවත් , වැන්දඹු අයගේ තනිකම් මග හැරීමක් ගැනවත් නෙවේය. ගෙදර කෙනෙකු ඉඳිද්දී එහෙම කරන එක කැත වැඩක් වැඩක් ලෙස පොඩ්ඩිට පෙනෙන නිසාය.

    පොඩ්ඩිගේ අහවලා, එසේ කරනවා තබා, එසේ කරනවා යැයි සිතීමෙන් පවා පොඩ්ඩිට මල පනින්නේය. අනෙක පොඩ්ඩි වැනි අයෙකු ඔහුට ඉන්දැද්දිත්, කොහේවත් යාමට ඔහුට අවශ්‍ය ඇයිදැයි පොඩ්ඩිට නම් සිතා ගැනීමටවත් අමාරුවනු ඇත. :D:D:D ( හිනා මූනක් මෙහි දමා ඇතිබව කරුනාවෙන් සලකන්ට.)

    කොහොම උනත් විස්තරේ නම් අපූරුය. එයට ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කොල්ලො තනියෙන් (වයස් බේදයක් නොමැත.) බැංකොක් යන්නේ ලාබෙඩ බඩු ගේන්න විතරක් නෙමේය. ලාබ බඩු එක්ක නිදා ගන්නත් එක්කමය. (ලාබ බඩු වල හිලක් තිබේ.) අඩුම ගානේ ඇඟ තලාගෙන මල්ලිත් තලාගෙන එනවාමය.

      To Bank Your Cook, Come to Bangkok...

      Delete
    2. හුටා.........

      මෙය මෙම පෝස්ටයේ අවසානයට සුදුසුය...

      Delete
    3. //තායිලන්තේ සහ අනික්ලන්ත වල ඕවා ප්‍රසිද්ධ උනාට කැන්ගරුලන්තේ ඕවාට ප්‍රසිද්ධ නැත//

      පොඩ්ඩි වෙන රටවල ඇවිද්දට කැන්ගරුලංතෙ වැඩිය එළියට බහින්නෙ නැද්ද ?

      මොකද මම නං හරියට දකිනව, දරුවො ලොකු මහත් වුනාට පස්සෙ, එයාල වෙන් වෙලා ගියාට පස්සෙ, තායි පිලිපීන වැනි ආසියාතික තරුණියො කසාද බැඳ ගත්තු වයසක ඔසියො අනන්තවත්.

      එක වතාවක් ක්‍රිකට් කොමෙන්ට්‍රියක් අතරතුරේ ඒ වගේ ජෝඩුවක් පල්ලියට ඇතුල් වෙන සීන් එකක් [ඇඩිලේඩ් වල] පෙන්නද්දි ටෝනි ග්‍රේග් මනමාලිව 'මේල් ඕඩ බ්‍රයිඩ්' කෙනෙක් හැටියට හැඳින්නුව. ඒ කොමෙන්ට් එකට ලොකු හාහූවක් ගිහින් ටෝනි ග්‍රේග්ව කොමෙන්ට්‍රි ටීම් එකෙන් කාලයක් සස්පෙන්ඩ් කළා 'චැනල් නයින්' එකෙන්.

      Delete
    4. පොඩ්ඩිගෙ අහවලා වැරදිලා හරි පිට හොටලේකිං පරිපුත් එක්ක පාං බාගයක් කාපු දවසට බලාගන්න පුලුවං

      Delete
  18. මොනවා වුනත් ඇත්ත කතාව... :)))

    ReplyDelete
    Replies
    1. මතලන් බොරු කියනවා අඩුයි.. හික්ස්...

      Delete
  19. සල්ලි වලට මේ ඔක්කොම යටයි.....

    ReplyDelete
    Replies
    1. ඉන්ගිරිසියෙත් තියෙනවා නේ සල්ලි කතාකරනවා කියලා

      Delete
  20. මීට කලින් මේ කරුණු දැන සිටියෙමි. තිත් දෙකයි ඩී අකුරක් දමා යන්ට යමි!

    ReplyDelete
    Replies
    1. අනිත් එක පෝස්ට් එකේ දාන්න බෑ. බලපන් දන්නවද කියලා.. වැලි වලට සම්බන්ධයි...

      Delete
  21. ඔය කියල තියෙන්නෙ. වයස යන්න යන්න තමයි මේවුව වැඩි වෙන්නෙ. අර ඔබා කියන්නෙත් මේවගේ ඒව.

    ReplyDelete
    Replies
    1. ඒ බොරු.. මේවා වැඩියෙන්ම ලියන්නේ කොල්ලෝ.. ඒ උනාට වයසක එකෙක් ලිව්වම ඒක පේනවා. අර මානසිකත්වය උඩ..

      Delete
  22. හිනා යන කෑල්ලනම් පට්ටය අනෙ මෙ කතාවටත් අර අහක ඉන්න ධන රිනව ගාවගත්තනෙ

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් ඒ ගොනා නේ මේ දවස්වල මේන් ටොපික් එක..

      Delete
    2. සිරාවටම ඌ නං ගොනෙක්ම තමා . . . මේ දවස්වල හැමෝම ආතල් එකටයි හදිස්සියටයි පාවිච්චි කරන්නෙ ඌවනෙ

      Delete
  23. සිරා කතාවකි... ඔබා මාමා ලියා තිබු අමතක වෙන රෝගය ගැනද මතක් වුනි

    ReplyDelete
    Replies
    1. තව තියෙනවාය. දැම්මාම බලන්නය. දාපුවාත් බොහෝය..

      Delete
  24. අම්මපා හොඳ වෙලාවට පත්තර කියෝන එක නැවැත්තුවට පස්සේ කියවන්න් හොඳ දේවල මෙහෙම හරි ලියවෙන එක . ..

    ReplyDelete
    Replies
    1. පත්තර මක්කටෙයි. අපි වගේ රොයිටර්ලා ඉන්න කොට..

      Delete
  25. පොකූ ඔයාගෙ පිබිදීමේ කතාවෙන් ඔක්කොමලා පිබිදුනු කතාමයි මේ දවස්වල ලියන්නෙ. ඒකත් හොඳයි අහපු නැති කතා ගොඩක් කියෙව්වා :D

    ReplyDelete
    Replies
    1. මම නම් පිබිදුනේ පොඩීගේ පෝස්ට් එකේ අන්තිමට තිබුන පොටෝ එක දැකලා..

      Delete
    2. ලදකගේ කලවා
      දැකමගෙ වකුටු රිලවා
      etc ...

      Delete
  26. බැරිද මාතලන් අයියෙ සාස්තරේ අහපු කාලෙ ගැන පොඩි ඉඟියක් දෙන්න......

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇහුවේ මේ ළඟදි.. එතකොට වැඩේ හරි...

      Delete
  27. කියෙව්වෙ නෑ බොලේ...හෙට උදේවත් එන්නං දැන් සෑහෙන්න නිදි මතයි...හික්...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔබෝ කියවලා කොමෙන්ට් එකකුත් දාපන් නිදිමත වෙන්න ඉස්සර

      Delete
  28. අනේ මන්දා ලමයිනේ. කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ්. කාලයක් ජොක්කු තව කාලයක් පශ්චාත් භාගය දැන් මෙන්න අලුත්ම එක පිබිදීම. ශුවර්ද මේක ව්‍යාග්‍රා කුමන්ත්‍රණයක් ප්‍රොපගැන්ඩා එකක් නෙවෙයි කියලා?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ උනාට "පශ්චාත් භාගය" භාගෙට නැවතී ඇත්තේය... :(

      Delete
    2. පොකූගෙන තමයි අහන්න වෙන්නේ එයානේ මේක පටන් ගත්තේ..

      Delete
  29. අතමිට සරු අය වයසට යන එක රැකගෙන තරුණ පෙනුමක් තියාගන්න තමයි ඕනට සෙට් වෙන්නේ. නැද්ද මං කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. එහෙම මිත්‍යා මතයකුත් තියෙනවා. නමුත් විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා කොතරම් වයසට ගියත් ජීවීන්ගේ ලිංගික ආශාවන් අඩු වෙන්නේ නෑ කියලා..

      Delete
  30. මාත් බැලුවා මේ ට්‍රෙන්ඩ් ටොපික් එකක් මොකද කියලා කට්ටියගෙම.... බලාගෙන ගියාම පොකු ගිනි අවුලලනේ.

    අප්පා ඔය කතා ඉතින් ඕනේ තැනක ඔහොම තමයි මාතලන්... සීයලා නෙමෙයි සොහොනෙන් නැගිටලා ආවත් සල්ලි ටිකක් වැඩිපුර ගැවසෙන පිරිමි පරාණයක් එක්ක යන්න ඕනෙම කෙනෙක් හීන මවනවා... ගැහැණු කියලා වෙනසක් නෑ.
    තායිලන්තය හා ඊස්ටර්න් ආසියාව විතරක් ප්‍රසිද්ධයි කියන එකත් දැන් වචන විතරයි. කොළඹත් ඒ හා සමානමයි. ඔය පොඩ්ඩක් සල්ලි තියෙනවා කියලා හිතෙන ඕනේම ගැහැණියකට ලව් කරන්න විවාහ වෙන්න කැමති ඕනෙ තරම් තරුණ මල්ලිලා ඉන්නවා.
    කොටින්ම මෙහේ නම් ඔය හැටෙන් එහා සීයලා බදින්නෙම ලාබලා ගැටිස්සියෝ... සුකුමාල මනමාල ඔක්කොම. ඒක හරිම සාමාන්‍ය දෙයක් අපිට නම්... මේ ළඟදි මගේ යාලුවෙක් එහෙම පොඩි කෙල්ලෙක් බැන්දාම විහිළුවෙන් වගේ මම ඇහුවේ මොනවට උඹ මේ වගේ පොඩි කෙල්ලක් බැන්දද කියලා එයා දීපු උත්තරෙන් මාත් අඤ්ඤ කොරොස් උනා. ඇයි උඹලා ඔක්කොමට හිතෙන්නේ ඒකි මට ආදරේ නෑ කියලා වගේ කතාවක් ඇහුවේ. බලපන් උඹලා වගේ ලොකු එවුන්ගේ හීන වෙනස්. උඹලාට ඕනේ රියලයිස් වෙන්න ජොබ් වලින් අරවයින් මේවයින්. උඹලා ගෙදර එන්නේ හොඳටම මහන්සිවෙලා වැඩ වලින් එහෙම නැත්නම් එක එක දේවල් අස්සේ හිර වෙලා. මේ වගේ පොඩි කෙල්ලන්ට එහෙම නෑ. උන්ට නිදහසේ ඉන්න ඕනේ. වැඩි දේවල් වගකීම් ගන්නේ නෑ. ඒ අස්සේ මහන්සි වෙලා ගෙදර එන මට අවශ්ය ආදරේ දෙන්නත් දන්නවා. මගේ මෝඩකමට ඕක කොයි තරම් කාලෙකටද මචන් කියලා ඇහුව එක හින්දා වයින් ග්ලාස් පහ හයකින් සප්පායම් වෙලා හිටි මම බින්දුවටම හිස් වුනා.
    'මචන් ඔය ආදරේ සල්ලි වයස හැම මඟුලම සමාන කරලා බඳින එවුනුත් මාසෙන් අවුරුද්දෙන් වෙන් වෙන්නේ... අනික ඉතින් එහෙම යන්න ඕනේ නම් ගියා කියලා අපිට ඒකිට දොස් කියන්න පුළුවන්ද කියලා...'
    කොටින්ම එදා ඉඳන් මම නම් මගේ යාළුවගේ වයිෆ් දිහා බලනකොට වෙනස්ම ලව් ස්ටෝරි එකක් දකිනවා. ඒත් ලංකාවේ හා බොහෝ රටවල නම් ආදරේට වඩා මුදල් තණ්හාව හා අසිරිමත් ජීවිතයක් කරන අය තමයි වැඩි කියලයි මට හිතෙන්නේ.
    (කොමන්ට් එක දිගයි සමාවෙයන් මචන් )

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක දිග උනාට අවුලක් නෑ. කියන්න තියෙන දේ කියන්න එපයි. මේවා ඉතින් මේ ළෝකේ තියෙනකම් තියෙනවා. ඒකයි මේ ළොකේ තියෙන ලස්සනත්..

      Delete
  31. කතාව හෙනම ඇත්ත කොහෙත් ඉන්නවා පෝසත් වගේම නාකි බුඩාලා බුඩීලා එක්ක යන්ඩ කැමති එවුං එමට . මම ඔයි ෆිල්ම් එකකත් දැක්කා මෙහෙම සීන් එකක් කෙල්ලට විසි පායි කොල්ලට අසූපායි කොල්ල සල්ලි කාරයා . කෙල්ල අන්ත දුගී .දෛවයේ සරදමකින්ද මන්දා දෙන්නා බැන්ඳා

    හනිමුන් දවසේ රෑ කෙල්ල ඇඳුම් ගැලැවුවා විතරයි ප්‍රීතියෙන් පිනාගිය කොල්ලා ඉස්පීඩ් එක වැඩි කමට අවුට් කොන්ට්‍රෝල් ගිහින් මරුමුවට පත් වුණා .

    කෙල්ලට ඉතින් ගොඩාක් දුක හිතිලා කොල්ලගේ සල්ලි ගොඩ උඩ වාඩි වෙලා කඳුලු පෙරා හඬා වැටුනා

    ReplyDelete
    Replies
    1. මල්ලි මේ... විහිලු කරන එක නවත්තල අලුත් post එකක් දානවද?

      යකෝ, සම්මානෙ ගත්තත් හරි අසරණ අපිව අමතක උනාද?

      Delete
    2. මගේ සුභ පැතුම් කොල්ලෝ මුලින්ම. අපි ගාල්ලේ ගේට්ටුවේත් කතා උනේ උඹ තමයි බෙස්ට් කියලා. ඉතින් ඒක අමට නිව්ස් එකක් නෙමෙයි. වෙන එකෙකුට ලැබුනනම් නිව්ස් එකක් වෙයි. ෆිල්ම් වල නෙමෙයි බන්. අපි වැඩ කරපු ඔෆීස් වල ඕවා ඕන තරම්. ඒ දේවල් ලබන්න අපිත් පින් කොරලා තිබුනා ඒ කාළේ..

      Delete
  32. @මාතලං
    බුදු අය්යෙ මේ post එකට දාන comments ටුත් පොඩ්ඩිගෙ එකට දැම්ම. අනේ තරහ නැතිව එයාගෙන් අහගන්නවද? :p

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ මම ඒවා ඔක්කෝම කියෙව්වා..

      Delete
  33. ඔය දෙකෙන් බෙදල එකතු කරල කෙල්ලගේ වයස හොයන කතාව තියෙන්නේ පියදාස සිරිසේන ගේ ජයතිස්ස සහ රොසලින් හෙවත් වාසනාවන්ත විවාහය කියන පොතේ. ඒ කියන්නේ මේ ඛෙස්ස් එක අවුරුදු සීයක් පරණ එකක්.

    එකතු කරන්න කියන්නේ හතයි. ඒ කියන්නේ විස්සෙන් බැන්දොත් දාහතක කෙල්ලෙක්, තිහෙන් බැන්දොත් විසි දෙකක කෙල්ළෙක් යනාදී වශයෙන්.

    ReplyDelete
    Replies
    1. හැබයි කතෝ කියපු එකා මට කිව්වේ ස්ලෝකයක්. මේක ස්ලෝකයක්ද එහෙම නැත්නම් පියදාස සිරිසේන කතාවේ එකක්ද කියලා වෙදනගෙන් ටමයි අහන්න වෙන්නේ...

      Delete
  34. ඔය බෙදිල්ල මට කෙලවෙන බෙදිල්ලකි.. :(

    ReplyDelete
    Replies
    1. අර මොකෑ බන් අර සෙට් වෙලා ඉන්නේ අක්කා බඩුවක්ද...

      Delete
  35. අය්යෝ මරු පෝස්ට් එක . මේක ඊයේ බලන්න බැරි උනානේ .
    …වයසක මිනිස්සු එක්ක යන පොඩි කෙල්ලො බලන්න තායිලන්තෙ යන්න ඕන නෑ මේහේ තියෙන්නේ එමට .

    ReplyDelete
    Replies
    1. මෙව්වා ඉතින් ඔපීස් වල වැහි වැහලනේ...

      Delete
  36. අඩේ.. එහෙම කරන්න උනොත් මට බඳින්න වෙන්නේ මගේ වයසේ ම එකියක් නේ.. ඔන්න ලබන සතියෙන් පස්සේ බඳින්න බලනවා.. එතකොට මට වඩා මාස 6ක් වත් බාල එකියක් බඳින්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.. උඹලට ඉතින් 3-4 ක් ගන්න පුළුවන්නේ...

      Delete
  37. ඊයේ දැක්කෙ නෑ අද ආවමනෙ ඔබාවත් අර හෙන වැඩ කාරයො එක්ක ගහ මුදුනට නග්ගල කියල දැක්කෙ, ගහ කඩාගෙන වැටෙන්න කලින් ඉනිමගක් හොයං වරෙන් නාකි ඔබාව බස්සන්න.

    ReplyDelete
    Replies
    1. කොලර් එක උස්ස ගත්තට කමක් නෑ.. අත්ත කඩාගෙන වැටෙන එකක් නෑ.. ආතල් බුවෙක් නේ...

      Delete
  38. කලිං කොමෙන්ට් එකේ දාන්න අමතක උනා මචෝ

    පරන සුද්දෙක් කියල තියනව
    "ඕලඩර් ද බුල්, හාඩර් ද හෝන්" කියල. අහල තියනවද ???

    ReplyDelete
  39. මට සාස්තර කියන එකෙක් දවසක් මරු කතාවක් කියුවාය. ඌ කිව්වේ මහත්තයෝ බඳිනවානම් මහත්තයගේ වයස දෙකෙන් බෙදලා ඒකට දහයක් එකතුකරලා එන උත්තරේ තියෙන වයස කෙනෙක් බැඳ ගන්න කියලාය. එතකොට ඒක ගෑණු අයට අදාල වෙන සූත්තරේ මම ධන රින ගෙන් අහලා කියන්නම්ය.

    See the link for the chart,
    http://rechneronline.de/function-graphs/graph.php?a0=2&a1=%28x%2F2%29%2B10&a2=x&a3=&a4=1&a5=4&a6=8&a7=1&a8=1&a9=1&b0=500&b1=500&b2=0&b3=100&b4=0&b5=100&b6=10&b7=10&b8=5&b9=5&c0=3&c1=0&c2=1&c3=1&c4=1&c5=1&c6=1&c7=0&c8=0&c9=0&d0=1&d1=20&d2=20&d3=0&d4=&d5=&d6=&d7=&d8=&d9=&e0=&e1=&e2=&e3=&e4=14&e5=14&e6=13&e7=12&e8=0&e9=0&f0=0&f1=1&f2=1&f3=0&f4=0&f5=&f6=&f7=&f8=&f9=&g0=&g1=1&g2=1&g3=0&g4=0&g5=0&g6=Y&g7=ffffff&g8=a0b0c0&g9=6080a0&h0=1&z

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න