සමහරු ඇඹරෙති
වට පිට නරඹති
ඊටපස්සෙ ගසති
සමහර උන් ඇති
ගානක් වත් නැති
උඩ දාගෙන ගසති
කලසම් ඇඳගෙන වැදගත් මහතුන්
හති දාගෙන ගසති
කිසි හතියක් නෑ වැඩේ පුරුදු උන්
සරම් ඇඳන් ගසති
වට පිට කවුරුත් නැතිනම් මහතුන්
ටයිත් දාන් ගසති
ඔහොම ගහන කොට වටේ ඉන්න උන්
සප් එකකුත් බෙදති
හෙමින් ගහන කොට ටික ටික උඩ එයි
කර කව කව ගසති
සප් එක හොඳනම් ගානට සෙට් නම්
උඩ පැන පැන ගසති
සමහර උන් හට ගොඩක් වෙලා යයි
වැඩේ අනන් නාති
පුරුදු කාරයෝ..., එහෙම නොවෙයි බන්
ටක් ගා...., මාරුවකුත් දාති
.oOo.
ගහන අමාරුව බාවනකොට නැත
ReplyDeleteබුෂ් ගා පාත්වෙති
සම හරක් බාන කොටත් නාති
Deleteආ මේ වාහන වල ජැක් ගැහිල්ල ගැනනෙ කියලා තියෙන්නෙ..උවමනා වෙලාවට ගහන්නෙ නැති ජැක් එක ඕන් ඇඳ කිරි කිරී ගානවට තියන්නයෑ ???
ReplyDeleteඅනේද වෙනියො කියන්නේ. ඇඳට සයිලන්සරේ හයි කරත් හරි
Deleteජැක් ගැසීම විනෝදාශයක් හෝ ක්‍රීඩාවක් වශයෙන් ප්‍රචලිත කරන්න බැරිද?
ReplyDeleteමගුලක් කතා කොරනවා. ඔය වෙලාවට පනින මල....
Deleteමට නම් මුලදිම තේරුනා අයිය මොකාටද එන්නෙ කියල
ReplyDeleteහෙහ් හෙහ්.. නැතු බන් මම කුණුහබ්බ ලියනවයෑ
Deleteඕක නීතිගත කොරා නම් මොකද..
ReplyDeleteමොකක්ද
Deleteකවුද කියන්නේ මේක තහනම් කියල .... බරවාහනෙත් කැමති නම් අපිත් කැමති නම් අනික් එවුන්ට ඇති රුදාව ?
Deleteගහලා ඉවර උනාම නැගපුවා සුටුස් ගාලා බසිති!
ReplyDeleteරෙදි කෑලී සොයාගෙන
Deleteකලබලයෙන් වගේ
පිහදාගෙනම යති
පාරෙ තියාගෙන ගසති.. !
ReplyDeleteඇයි බස් වල යන අය බස්සවා ගසති...
Delete(බස් කැඩුනම ඉන්න ඇය බස්සලා නෙැවැ ජැක් ගහන්නේ)
ඒකනම් කැත වැඩේ.. බස්සවලා ගහන එක
Deleteආහ් මේ ජැක්...
ReplyDeleteඔව් අනේ.. ටයර් මාරූ කොරන්න ගහන්නේ.. අන්න ඒවා..
Deleteඔව් ඉතින් ජෑක් ගහන්නෙ Tyre මාරුකරන්ඩ මිසක් Oil මාරුකරන්ඩයෑ....
Deleteඔයිල් මාරූ කොරන්න ගහන්නේ පත ජැක් එකනේ, නැත්නම් යටට යන්න ඕන හෙහ් හෙහ්..
DeleteSonduru sithata jak wadila nathei
Deleteඑළ ය. සෑමාගේ ඒවාටත් රැවටුනෙමි. දැන් මේකටත් රැවටුනෙමි. වෙලාවකට බැලුවාම රවටන එකේ වගේම රැවටෙන එකේත් හෙන ආතල් එකක් ඇත.
ReplyDeleteලාංකීය කවියේ සුන්දරත්වය. සැමා ගේ ඒවා අති විශිෂ්ඨයි....
Deleteබලාගෙන මාතලන්, අබේ මාමා ට වාගේ ඔයාටත් ඈනෝ ප්‍රහාරයක් එල්ල වෙයිද මන්දා....
ReplyDeleteඇනෝලා ඔක්කොම මගේ යළුවොනේ. ඉන්න ලොකුම ඇනෝ සමඟ. මොකෝ මම උන්ගේ පැත්තෙනේ
Deleteමං නං කැමතිම හයිඩොලික් ඒවාටය . . ගසන්න ලේසිය . . සුටුස් ගා බහිනවාය . . . කරුමෙට සෙට්වෙන්නේම පාලං ජැක්ය . . ගසන්න වගේම බාන්නද කරදරය . . එපා වෙනවාය . . ඒත් නොගසාම බැරිය
ReplyDeleteපාලම් ජැක් ගැන කතා කොරන්න එපාය. ඒක හදපු එකා ලේසී වැඩේ අමාරු කෙරුවේය.
Deleteහයිඩ්‍රොලික් ඒවා වැඩක් නෑ බන්.. ක්වික් වැඩියි,,,,, ඒ නිසා පාලම් ඒවා තමයි හොඳ... අමාරුවෙන් කට්ට කාගෙන ගොඩාක් වෙලා.....
Deleteජැක් ගැහිල්ල වගේම බෑවිල්ලත් පරිස්සමින් කරන්න ඕන වැඩක්.
ReplyDeleteකළාවක් කැන්ඩියන් කළාවක්. බොහොම ඉවසීමෙන් කැපවීමෙන් කරන්න ඕන. පොඩ්ඩ එහා මෙහා උනොත් ඔක්කොම ඉවරයි
Deleteතව තව දේවල් කියෙවෙනවා...
ReplyDeleteඑව්වා එහෙම තමයි
Deleteමාතලන් අළුත් සෙල්ලමක් පටන් අරං නේද?
ReplyDeleteමුලින්ම වෙන මොනවා හරි කෑල්ලක් දාලා පෝස්ට් කරලා ඊට පස්සේ ඒක අහක් කරලා තමන්ගේ පෝස්ට් එක දානවා.සින්ඩිවලට යන්නේ අර කිව්ව කලින් දාපු ටික.රීඩරේකට උනත් එහෙමයි.ඒකේ අවුලක් නැහැ.ඒත් අනිත් අයගේ ලිපිවලින් කෑලි දාන එකනං ඒ හැටිම හරි මදි ගොයියෝ.
අන්න මාළු පෝස්ට් එකේ කෑල්ලක් සින්ඩියේ පේනවා.
මගෙම පොස්ට් එක මම ඊ මේල් කරන කොටත් එන්නේ මඤ්ඤං. බොහොම ස්තූතියි දැණුවත් කිරීමට. මම කල දෙයක් නෙමෙයි. මම ඔවුන්ට දන්වන්නම්
Deleteඅහ්හ් දැක්කද මෙයාලනම් :/
ReplyDeleteමාර ජැක් ගැහිල්ල නේ...
Deleteජැක් කියන්නේ කොස් වලට නේද?
ReplyDeleteඔව් හිංගලෙන් කියන්නේ ජැක් කියලා
Deleteදැන් ඔය ජැක්සන් ගහන ජැක් ගැහිල්ල කොහොමද ?
ReplyDeleteඒක වෙනත්ම ආකාරයක එකක්..
Deleteරජ කාළේ රාජකාරුයක් නොවැ
වන්දිබට්ට්යෝ ලෙස හඳුන්වනත් පුළුවන්
තවත් කොටසක් ඉඳලා තියෙනවා සට්ටාමියෝ කියලා
ඒ ගොඩට දාන්නත් පුළුවන්
මම ගිය සතියෙ දෙසරයක් ගැහුවා
ReplyDeleteඅපොයි ක්‍රෙඩිට් කාඩ් එකට හරි අළුත් සෙට් එකක් දා ගනින්
Deleteඒකට පින් දෙන්න ඕනෙ අපෙ අල්ලපු ගෙදර පොඩි එකාගෙ දෙමාපියන්ට. ඌ ටයර් එක හුලන් බටෙට ඇගිල්ල ගහලා ෂූ ,, සද්දෙ අහන්න ආසයි ලු
Deleteමහ වල් කොල්ලෙක් නේ. මට අර හුලං ගහපු කතාව මතක් උනා.
Deleteඑව්වා මෙව්වා මං දන්නේ නැහැ ගොයියෝ.. මගේ එකෙක්ට ගහද්දි සෙට් වුනොත්නම් අතපය කඩනවා.
ReplyDeleteවෙන කවුරු හරි දැරිවියෙක්ට වුනත් අහක බලං ඉන්න තරම් මං පොන්නයෙක් නෙමෙයි. හැබයි අර දැරිවි ගේම අදින්න ඕන
නැත්තං ඉල්ලන් වළඳන්න වෙන්නේ
Deleteවාහන තියන අය ඉතින් මේකට රෙඩි වෙලා ඉන්ට එපායැ. :D
ReplyDeleteආයේ ඉතින්.. නෝ චාන්ස්
Deletepraveena ge wahaneta jak gahala nathei
Deleteමමනං ආස අනුංගෙ වාහන වලට ජැක් ගහන්න තමා.... තමංගෙ එකට ගහනකොට කිසි ගතියක් නෑ.
ReplyDeleteX-Porter
මාත් ආසයි. ඒත් වාහනේ අයිති අය කැමති නම් විතරයි.
Deleteඅයිතිකාරය අකමැති වුනත් වාහනේ කැමති නං නෝ ප්රෝබ්ලමා
Deleteජැක් එක ගහන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බුරුල් කරලා හිටියනම් ලේසියි..
ReplyDeleteඑතකොට ගැහුවට පස්සේ හෙමීට අතින්ම අල්ලලා ගලවල ගන්න පුලුවන්..
බැස්සුවාට පස්සේ තමයි හොඳට තද කරගන්න ඕන ආයෙත්..
ජැක් ඉස්පැසලිස්ට් කෙනෙක් වගෙයි
Deleteමේ ජැක් එක නේද???
ReplyDeleteවෙන ජැක් එකක් ගැනද හිතුවේ
Deleteහොඳයි මාතලන්ට අපිව රවට්ටන්න අදහසක් ත්බ්බෙ නෑ කියමු මොකද මුලින්ම කියලා තියෙනවනෙ ජැක් ගැහිල්ල ගැනයි කියන්නෙ කියලා. මට තරහා අර මාතලන්ටත් හොරෙන් අර මාතලන් දාපු ජැක් එකේ පින්තූරෙ අයින් කරලා අර පින්තූරෙ මේකට රිංගවාපු එකා එක්ක.
ReplyDeletehenryblogwalker the Dude
බලන්නකෝ ඒකනේ ඒ පින්තුරෙන් වැරදි ච්ත්‍රයක්නේ මැවෙන්නේ.
Deleteමම හිතුවේ අර බෝංචි ඇට සීන් එකේ ජැක් කියලා
ReplyDeleteඒ මොකක්ද බන් ඒ. උඹලෑ පැත්තේ බෝංචි ඇටේ කියන්නේ වෙන දේකටද දන්නේ නෑනේ..
Deleteමෑ....
Deleteසිරාවටම ඇදගෙන නෑවෙමි හිතුවේම හෙල්ලෙනවට ගහන ජැක් එක කියාය....ඒක නෙමේ මේකට සිංහල වචනයක් ඇත්තෙම නැද්ද
ReplyDeleteඅඩ තැබිල්ල හරි කරු ගැහිල්ල කියලා තමයි කියන්න වෙන්නේ
Deleteඅඩේ මාත් හිතුවෙ කුනුහබ්බයක් කියලමයි. චී කැත හිත.
ReplyDeleteහිහ් මම උඩරට වැදගත් පරම්පරාවක. සුරා සූදුවෙන් තොර.. ආදි වශයෙන් එක්කෙනෙක්
Deleteසැමා මදිවට මේකත් පටං අරං ඒ පාර....
ReplyDeleteඋන් තමයි ඔබෝ අපිවත් නරක් කරන්නේ. නැත්තන් අපි කොච්චර වැදගත්ද නේ..
Deleteනැත්තං....නැත්තං....
ReplyDeleteකාලෙකින් ගැහුවෙ නෑ
ReplyDeleteහෙටම ගහන්න ලැබේවා
Deleteහිකිස් .... මම හරිම වල් .. හිතුවෙම කැත විදියට ....
ReplyDeleteBlog : www.thunsitha.tk
අපි නම් එහෙම නෑ. වැදගත්, පහත රට බොදු ගොවි..
Deletemama adath ekak gahuwa.mara support ekak dunne eyath. kalisameth giya
ReplyDelete